මොණරතැන්න ශූටින් වලදී වුණු අදහන්න බැරි දේවල් | Breathe with Anoja | Episode 17

  Рет қаралды 8,069

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 84
@RanziYasasvi
@RanziYasasvi 3 жыл бұрын
අදත් ගොඩාක් රසවත් සිදුවීම් ගොඩාක් ගැන දැනගන්න ලැබුනා.බොහෝම ස්තූතියි මැඩම් මේ වගේ අපි නොදන්න ගොඩාක් සිදුවීම් පිළිබඳව අපිව දැනුවත් කරනවාට.ඒ වගේම මේ වීඩියෝව අවසාන වෙන්න ඔන්න මෙන්න තියල මැඩම් දීපු ඒ පනිවිඩයත් ගොඩාක් වටිනවා. මැඩම්ගේ ඒ අසීමිත වීර්යයට මම බොහෝම ගරු කරනවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. මගේ breathe with Anoja channel, එකේ පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala. Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. මම ආදරනීය අනෝජා🙏🙏🙏 🤗😘🤩
@iroshagomes3106
@iroshagomes3106 2 жыл бұрын
ආදරෙයි අනෝජා මිස් මාත් මොනරතැන්න බැලුවා හැත්තැව දශකයේ කොච්චර ලස්සනද . තවත් ඔබට .වාසනාවන්ත අනාගතයක් ජේසු පිහිටයි
@skylineapartment3783
@skylineapartment3783 3 жыл бұрын
ඇසට කදුලක් ගෙනෙන අවිහින්සක හිනාව.ආදරෙයි ඔබට ❤.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ thank you ඔය ආදරය මට ගොඩාක් වටිනවා . ❤😍
@chandravijayapala7015
@chandravijayapala7015 3 жыл бұрын
I love Anoja’s stories it brings out old memories back to life
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Ane thank you Chandra. 🤗😘
@chansam8966
@chansam8966 3 жыл бұрын
I never want to miss your videos Anoja. Love your uniqueness, honesty when telling your stories. Love your jacket too. Good luck!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤩🙏
@chathurikapurubandara3924
@chathurikapurubandara3924 3 жыл бұрын
No words to say.....I like your programme very much. Your honest words have a big power....you are not only an actress ... .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much . 🤗😘
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා💐💐💐💐 තෙරුවන් සරණයි අක්කා 💐💐💐💐💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
තෙරුවන් සරණයි .🙏🙏🙏
@janakihill9568
@janakihill9568 3 жыл бұрын
මේ කියන සුන්දර සහ අනුවේදනීය අත්දැකීම් අද කාලේ අපේ නූතන නළු නිලියන්ට අත්දකින්න නම් ලැබෙන එකක් නැහැ. මේ කියන දුක් කම්කටොළු එක්ක අවම පහසුකම් එක්ක මහමෙරක් හිතේ දරාගෙන චරිතයට පණ පොවන එක කොයිතරම් අමාරැ කාරියක්ද! අද අපි දකින්නෙ මනුශ්‍යත්වය වලලාදමා වෘත්තිය සහ බඩගෝස්තරවාදය රැකගන්න කරන කලාවක්. අක්කලගෙ කාලෙ කලාව තුල තිබුන සාමුහිකත්වය , හෘදයාංගමබව, සුන්දරත්වය ආයෙ හොයාගන්න බැරිවෙයි කියල මට හිතෙනව. මේක හරිම වටිනා කතාබහක් අක්කේ..
@randimarodrigo4588
@randimarodrigo4588 3 жыл бұрын
Adath harima asaven beluva. Lassana video ekak.🤗❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😄🙏
@athsaraperera8308
@athsaraperera8308 3 жыл бұрын
Madam Anoja your voice is sharpe ,clear and powerful
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Iam a voice coach. 😇
@priyanthiwelivitigoda9726
@priyanthiwelivitigoda9726 3 жыл бұрын
Akke oyo vgema maath harima shakthimath vatena hama thanakadeema kohoma hari maathnagitinawa .oyata nirogisuwa labewa
@supunekanayaka7677
@supunekanayaka7677 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා 💖💖💖
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Theruwan saranai.
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
මං ගොඩක් දේවල් ඔබෙන් ඉගෙනගන්නවා....
@SumedhaSL
@SumedhaSL 2 жыл бұрын
I was one of your boy friends Anoja akka 😂… I think that was around 1987 . I started to love you once I saw your picture on a paper …may be the time “Obata diwra kiyannam” released. I still remember that picture . It’s was not a sexy one at all 😂😂 but that smile…and gesture is stunning and still in my heart … long life sweetheart ❤
@nandikajayasinghe3873
@nandikajayasinghe3873 3 жыл бұрын
හරිම ආසවෙන් වැඩ සටහන බැලුවා.ඔබත් ලස්සනයි.වැඩසටහනත් ඉතාම ලස්සනයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 3 жыл бұрын
Mis ge wadasatan apita godak wadagath jivithe weans karaganna mis..theruwan saranai mis
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 2 жыл бұрын
Very great lady..i love you so much sinc my childhood..
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
අනෝජා ...අක්කේ...ගොඩක් ආදරෙයි ....❤❤❤
@dongeeth7723
@dongeeth7723 2 жыл бұрын
The last words are so powerful 👏 thank you Dear Anoja 🙏
@sandya123able
@sandya123able 3 жыл бұрын
Harima aasawen oyage katha ahagena innawa Anoja akke.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
මම මේව නිර්මානය කරන්නේ ඒ අවදිය ගැන දැන් ඉන්න ලමයි දන්නෙ නැහැනෙ.ඒ නිසයි.
@devikahetti8729
@devikahetti8729 3 жыл бұрын
අදත් ආසාවෙන් විඩියෝව බැලුවා.සුබපැතුම්.💐💐💐💐🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
❤😍
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
තෙරුවන් සරනයි ...!!
@sirimevanranasinghe5903
@sirimevanranasinghe5903 3 жыл бұрын
Another wonderful episode ma'am, you also have an excellent knack for storytelling among so many admirable talents. Best of health and happiness ma'am. Theruwan Saranai
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
THANK YOU DEAREST PUTHE🤗😘
@dineshaperera381
@dineshaperera381 3 жыл бұрын
I like your programme. Very interesting. Thank you so much Anoja akka.💐🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@grishanthisilva2771
@grishanthisilva2771 3 жыл бұрын
බුදු සරණයි මිස්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Budu Saranai🙏🙏🙏
@Warunialphonso1165
@Warunialphonso1165 3 жыл бұрын
Akkee oyaa danna hamadeema kisima kuhaka kamak nathuwa hamomatama bedala dena eka gana oyata godakk isthuthiii...e wagema jeshta kalakaruwan gana oya dakwana gurawa adaraya nihathamaniiwa e aya gana kathaa kirima godak ayagen dakinna nathii oyaa langa dakinna thiyana honda gunaangayak....akkatath aayu bohoo wewaa.....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
තෙරුවන් සරණයි . ❤😍
@chamilakrishanthi6149
@chamilakrishanthi6149 2 жыл бұрын
uba thumiya itha wadagath kenek mama oba thibiya dakalath thiyenawa
@priyankapriyamalie167
@priyankapriyamalie167 3 жыл бұрын
Nandanata bag eka Hari ganna tibuna. Ada anoja Hari lassanai.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Eeka nennam 😣
@priyankapriyamalie167
@priyankapriyamalie167 3 жыл бұрын
Thanks for your reply
@chansam8966
@chansam8966 3 жыл бұрын
I too thought the same.
@nilminisalwathura3504
@nilminisalwathura3504 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමියට !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thruwan saranai
@anjanisamarasinghe755
@anjanisamarasinghe755 3 жыл бұрын
Anoja akke your sun salutation is superb please do more yoga steps😘
@niranjiperera774
@niranjiperera774 3 жыл бұрын
Wonderful advice as usual Lots of love Anoja xx
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@lilanimanel949
@lilanimanel949 3 жыл бұрын
Very valuable advice for all the women
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much.🤗😘
@anslemwarahena2232
@anslemwarahena2232 3 жыл бұрын
Anoja obetumiyete Davipihtai Stuti 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏
@dinushisamarasekara5925
@dinushisamarasekara5925 3 жыл бұрын
Very inspiring. Love you ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@samadhipathirana1303
@samadhipathirana1303 3 жыл бұрын
Budu saranii madam😍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Budu Saranai🙏🙏🙏
@thilinikariyawasam9538
@thilinikariyawasam9538 3 жыл бұрын
අන්නේ දාලා එකක්😘😘😘😘😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😅😄🤩🤗😘
@danadana1281
@danadana1281 3 жыл бұрын
Tharuwan saranay obathumiyta
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
ඔබ කොළොන්නාවට පයින් ගියා වගේ වැඩ මාත් කරළ තියෙනවා .හස්බන් සැර වුනාම එහෙම වෙනවා.ඒත් මං ඩිවෝස් වුනේ නෑ 30න්වෙනි අවුරුද්දෙ ත් තාම කාගෙන ඉන්නවා ...😂
@udaniranwalafernando7713
@udaniranwalafernando7713 3 жыл бұрын
Mata mathakai Mrs.Weerasinghe parents day ekata awahama lamai autograph sign karagaththu hati wata karagena!
@jayanthiperera3260
@jayanthiperera3260 3 жыл бұрын
ADARANIYA ANOJA OBA ATH WINDA A MIHIRI MATAKAYAN ITAMATH SUNDARAI.OBAGE KATAWAN ASIMA SITATA SHAKKTIYA,DAHIRIYA GENA ANAWA.SAMA WADASATAHANAKAMA AYA GAB WI TIBENAWA.AYA WAYAS GATA WU MATA LOKU BAG YAK.OBA SAMADA NIDUK NIROGI DEERGAU WEVA KIYA MA MULU SITENMA PRARTANA KARAMI. UTUM DALADA SAMIDU PIHITA LABEWA.
@kamanihansi3825
@kamanihansi3825 3 жыл бұрын
Ane miss yoga asana tikak kiyala dennako...
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 3 жыл бұрын
I loved to watch❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@indudissanayaka3033
@indudissanayaka3033 3 жыл бұрын
Love this
@isharaheendeniya6635
@isharaheendeniya6635 3 жыл бұрын
Madem deergausha wewa obata
@Srilanka.Küche
@Srilanka.Küche 3 жыл бұрын
Like you too much 🍀
@lakshmeewaidyarathna2924
@lakshmeewaidyarathna2924 3 жыл бұрын
ane me wage soduru kalakaruwo pahala wima wasanawak....
@indudissanayaka3033
@indudissanayaka3033 3 жыл бұрын
Katha Charith sagareeeeee😍
@shevinvimantha4110
@shevinvimantha4110 3 жыл бұрын
My answer was correct 'මොනරතැන්න' 🙈
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😄😄😄
@jeewanimadurawala6390
@jeewanimadurawala6390 3 жыл бұрын
❤️❤️❤️
@namalwithanage7269
@namalwithanage7269 2 жыл бұрын
THERUWANSARANAI OBATHUMITATA LASSANA MATAKAYAN AWADI KALA
@saliyapathirana3740
@saliyapathirana3740 3 жыл бұрын
❤️❤️❤️✨
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@annenellakurukulasuriyafer2833
@annenellakurukulasuriyafer2833 3 жыл бұрын
Thanks
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@banyanbanglow
@banyanbanglow 3 жыл бұрын
Akke oya e kale harima hotttttt.... sexy😘😘😘😘
@jagathupananda5039
@jagathupananda5039 2 жыл бұрын
මාලනී පොන්සේකා ඔතරම් උදව්.කරා.නම්.ඒකාලයේ ඔබ පුවත්පත් මාර්ගයෙන් කොතරම් මාලනීට බැන්නද sirimadura.චිත්‍රපට යෙ.එක්සම්මාන.උලෙළකදී.හොඳම නිලිය සම්මානය ඔබට නොදී.මාලනීට.දුන්නා.කියලා එයිනුත් නොනැවතී එම.වසරේ.පැවති.o.c.i.c.සම්මාන උලලේ එම.චිත්‍රපටයටම.මාලනීට.සහ.ඔබට හොඳම නිලිය සම.සම්මානය දුන්නාට එම.විනිශ්චය මන්ඩලයටත්.ඔබ.බැන්නා.කොන්ද පන.නැති.විනිශ්චය මන්ඩලයක්.කියලා තවද.ජනප්‍රිය නිලිය.සම්මානය මාලනී ගෙන් පසු.ඔබට නොදී.සබීතාට සහ ගීතාට ගියා කියලා ආයි.ඔය ජනප්‍රිය සම්මානය දුන්නත්.ගන්නේ.නැහැ කිව්වා නේද තවත් දෙයක්.කියන්න.ඕනෙ අනෝජා ප්‍රේක්ෂකයන් හට.වානිජ රැල්ලේ චිත්‍රපට.එපා.වුනේ ජීවන්.සහ.අනෝජා .රඟ පාපු.එක.දිගටම ආපු.කසිකබල්.හිංදි.කොපි.චිත්‍රපට නිසා එකම.වට්ටෝරුවේ. මෙලෝරහක් නැති චිත්‍රපට ඔබේ.මස්සිනයි.අක්කයි.කියපු.මෙලෝරහක් නැති.සිංදු ඔබ ඒකාලයේ සිනමාවේ .ඒකාදිකාරයක්.ගොඩ.නගාගෙන.නේද හිටියේ සුනිල්සෝම.පීරිස් අද්‍යක්ශකනය.කරපු.සිනමාපටවල.ජීවන්.අනෝජා වික්ටර්.මායා.එකම.පිරිසක් හිටියේ ඉතින් ප්‍ර්ක්ශකයින්ට.සිංහල චිත්‍රපට එපාවීම.අහන්නත්.දෙයක්ද
@feroshariyal4703
@feroshariyal4703 3 жыл бұрын
❤️❤️❤️
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН