KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඕම්... මාසයක් කියා ජීවිතයේ වෙනස බලන්න | Breathe with Anoja | Ep 58 | HD
27:05
ඇවිදින ගමන් උඩුකය ලස්සන කරගමු | Breathe With Anoja | Ep 41 | HD
24:37
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
SLIDE #shortssprintbrasil
0:31
මාරාන්තික රැධිර පීඩනය ගැන බටහිර වෛද්‍යවරු කියන දේ ඇහුනද? | Breathe with Anoja | #81 | HD
Рет қаралды 7,933
Facebook
Twitter
Жүктеу
1
Жазылу 140 М.
Breathe with Anoja
Күн бұрын
Пікірлер: 82
@Warunialphonso1165
Жыл бұрын
නීරෝගී කම උතුම්ම සම්පත... මේ මාර්ගය ඔබතුමිය නිර්ලෝබීව කියා දෙනවා..මෙයින් කවරහෝ අයෙක් ලබන පලයක් ඇත්නම් ඒ පිනත් ඔබතුමියටයී...❤❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . Share කරන්න .Thank you so much 😊❤
@janiruInduwara-w5w
Жыл бұрын
මගේ ලින්ක් එක වෙන්ස් වුනා මගේ මිතුරිය .ඔබ හරියට හරි.අප සරනගිය බාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල දන්නා සේක.දක්නා සේක.සාදු සාදු සාදු !තෙරුවන් සරනයි.❤️🥀🌺🌹🙏 මාලනී.
@kumaripuspara9102
Жыл бұрын
ඔබ තුමියට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!! 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹 🇰🇼🙏🙏🙏🇱🇰
@priyadarshanikumari2641
Жыл бұрын
බොහොම ස්තුති ,මගේ පවුලේ සියලුම දෙනාම අද එකට ඉදිින් වටිනා දෙයක් ඉගෙනගත්තා, භාවනා කරන්නේ කොහොම ද කියල ගොඩක්ම හොඳින් ඉගෙනගත්තා ,දිිිර්ඝායු වෙවාාා මැතිනියට ,අදරේයි හැමමොහොතක්ම ,
@anojaweerasinghe5764
Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . Share කරන්න. 😊❤
@shanthijayalath4517
Жыл бұрын
ඔබතුමිය අපේ දහමේ අනුසාරයත් එක්කම මේ තරම් කරුණාවෙන් නොමිලේම අපට දෙන මේ උපදේශනයන්හි වටිනාකම ඉතාම ඉහලයි.. ඉතින් තවතවත් ඔබතුමියට නීරෝගී සුවයත් දීර්ඝායුෂත් හදවතින්ම පතනවා, තෙරුවන් සරණයි.❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
ඔය ආදරය මට ගොඩාක් වටිනව. හොදින් පුහුනු වෙන්න. සුවපත් වෙන්න අනිත් අයටත් යවන්න. 😊❤
@wsifernando5656
Жыл бұрын
ඔබ තුමියට ගොඩාක් පින් .නිදුක් නීරෝගී සුවය ලැබේවා .දිගාසිරි ලැබේවා .ස්තුතියි .
@anojaweerasinghe5764
Жыл бұрын
මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤
@sisithsamarakoon7230
Жыл бұрын
මෙම දැනුම අපි ලබාගත්තේ ඔබගෙන් , ❤බොහෝ කලකට පෙර ඔබගේ යෝගා පන්තිවලදි. ඔබතුමියට බොහොම පින් සිදුවේවා .මම ඉතාමත් සතුටු වෙනවා ඔබගේ යෝගිනියක් වීම ගැන .
@anojaweerasinghe5764
Жыл бұрын
සතුටුයි මටත්.ගොඩාක් හොදින් පුහුනුවෙන්න . අනිත් අයත් සුවපත් වෙන්න Share කරන්න. 😊❤
@malikajayalath3036
Жыл бұрын
ඔබ තුමිය මේ නොම්ලයේ ලබාදුන් දැනුමට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි .
@rupirupi7629
Жыл бұрын
ඔබ තුමිය කලක සිට මෙ දේවල් විඩියො මගින් ජනතාව දැනුවත් කරනවා ඔබ තුමියට ගොඩක් පිං නිදුක් නිරෝගි සුවය ලැබෙිවා❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ Thank you so much.
@roofonseka7031
10 ай бұрын
ඉතාම පැහැදිලි නිවැරදි දැනුම දෙනවට පිං❤
@binariranasinghe5523
Жыл бұрын
තුමියට බොහොම පින් ...පන්සල්වල ස්වාමීන් වහන්සේලා විසින් ශ්‍රේෂ්ඨ පුරවැසියන් එකතු කොට කළ යුතු භාවනාවක් මම හිතනවා ..ස්වාමීන් වහන්සේලාටත් අපිම විසින්ම දෙන්න වෙලා😂 ..මෙච්චර පන්සල් තියන රටේ ඇත්තටම එහෙම දෙයක් වත් ස්වාමීන් වහන්සේලා පටන් ගන්න නම් කොච්චර වටිනවද ??.. ඔබතුමිය ත්‍රිවිධ රත්නතරයේ ආශිර්වාදයෙන් දීර්ගායු වේවා!! නමස්කාර කරමි 🙏🙏
@roicefernando1857
Жыл бұрын
Anoja akke oya apita hamadaamath hoda dewal ne denne godaaaaak stuthie obata deergausha jesupihitai
@niranjalachandanidesilva4746
Жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගි සුවය පාුර්ථනා කරමි.තෙරැවන් සරනයි !🙏🙏🙏👏👏👏🙏🙏🙏💐💐💐👍👍👍🙏🙏🙏🌻🌻🌻
@anojaweerasinghe5764
Жыл бұрын
මේ හුස්ම ගැනීමේ ව්‍යායාම හොදින් පුහුනු වෙන්න. දන්න හැමෝටම share කරන්න. 😊❤please.
@ushaniweerasingha2026
Жыл бұрын
ඔබතුමියට බොහෝම පිං දැක්කත් හිතපිරෙනවා 😍
@anojaweerasinghe5764
Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් Share කරන්න. 😊❤
@nilanthifernando8771
Жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින්.
@anojaweerasinghe5764
Жыл бұрын
Please practise. Pl share 😊❤
@chamilalankadikara8411
Жыл бұрын
අපට සිටින කල්‍යාණ මිතුරිය ඔබයි. ඔබ සමඟ ගමන් කිරිම පහසුයි ආදරනිය මහත්මියනි❤❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
සතුටුයි මා ගැන එහෙම සිතීම ගැන චමිලා. හොදින් පුහුනු වෙන්න. අනිත් අයටත් යවන්න. අනිත් ආයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@sisithsamarakoon7230
Жыл бұрын
මෙවැනි වටිනා දැනුවත් කිරීම පිලිබදව අපි ඔබට ඉතාමත්ම ස්තූතිවන්ත වෙමු
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@dilrukshidhammika9429
Жыл бұрын
ස්තූතියි ඔබ තුමියට 🙏😇🌎
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .
@mariafernada345
8 ай бұрын
Obata...jesu..pihitai❤❤❤❤
@sandhayakanthi8682
Жыл бұрын
තෙරුවන් සරනයි!!! ඔබතුමියට. දීර්ඝායුශ ලැබේවා!!!
@anojaweerasinghe5764
Жыл бұрын
මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤
@sarathweerasinghe6045
Жыл бұрын
Akke I highly appreciate your effort.
@bimalliyanage7286
Жыл бұрын
❤ need of the hour! Thank u so much Akka
@sumudunilaka
Жыл бұрын
Very inspiring ❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤❤❤❤
@menikkasthuri9563
Жыл бұрын
Hiatal herniya walata exercises monada miss thiyene Plz help😊
@milankapathirana4435
Жыл бұрын
Beautiful soul ❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@chitrapieris7766
Жыл бұрын
ඔබගේ භාවනාව හදුන්වා දීම මසුරන් වටිනවා.❤❤❤🎉🎉🎉
@shanthidissanayake6436
Жыл бұрын
බොහෝ ම ස්තූතියි
@anojaweerasinghe5764
Жыл бұрын
Please practise. Pl share 😊❤
@shamabannaheka4844
Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමියට දිර්ගායුස ලැබේවා 🙏🙏
@sepalikafernando2190
Жыл бұрын
ඔබට ගොඩ ක් thanks
@anomaInduruwagedara
Жыл бұрын
Thanks mam ❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .
@inoshdilanka1880
Жыл бұрын
Thank you madam
@anojaweerasinghe5764
Жыл бұрын
Pl practise pl share. 😊❤
@kumarirathnayaka3813
Жыл бұрын
ආදරය කරමි obathumiyata ,deergau labewai pathami .
@anojaweerasinghe5764
Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . Share කරන්න .Thank you so much 😊❤
@sumanamirihagalla8576
Жыл бұрын
මේවා විමසා සොයා ඉදිරිපත් කිරීම ගැන පින්...
@anojaweerasinghe5764
Жыл бұрын
අනිත් අයටත් යවන්න.😊❤
@anojaweerasinghe5764
Жыл бұрын
මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤
@lakshmijayanyake2539
Жыл бұрын
🙏💖🌹🙏
@ramyaweerathunga6466
Жыл бұрын
digasiri wewa..🙏💜🌷
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ pl share .
@bkindrni2444
Жыл бұрын
Ai suwa nokala pilika රෝගීන් keedenek suwapatj unada mole pilikawa waladunu aya bawana karala oba thumiyage උත්සාහයට hada pathlen pin anumodan කරමි theruwan saranai deergayu wewa !!!
@Deepika_Jayasinghe
Жыл бұрын
❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@asokap.h9409
Жыл бұрын
බුදුපියාණන් නිවන අවබෝධකරගත්තේ භාවනා කරලා නොවේ. සිතේ බොරැව දැන එය තේරුම්ගෙන රැවටේන්නැතිව සිටීමෙන්. .
@anojaweerasinghe5764
Жыл бұрын
🙏🙏🙏
@eurekakw
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ pl share . Pl practise 😊❤
@RaviKumar-vp3cd
Жыл бұрын
I love you madam🙏
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@anojaweerasinghe5764
Жыл бұрын
මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤
@sumudunilaka
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
Жыл бұрын
Sumudu 😊❤❤❤❤
@kosalayukthini849
Жыл бұрын
Madumta pin samajeta mewage dewal kiyala deela minisunwa niwaradi margaye gaman karawanawata
@RaviKumar-vp3cd
Жыл бұрын
Niwaradi bawana krama kiyala denna pahasu
@anojaweerasinghe5764
Жыл бұрын
🙏🙏🙏
@ChamikaLakmini-ho3um
Жыл бұрын
Oba thumiyage hadar Ahuwath hithata sanasimak danenawa B/S
@anojaweerasinghe5764
Жыл бұрын
සතුටුයි මා ගැන එහෙම සිතීම ගැන. හොදින් පුහුනු වෙන්න. අනිත් අයටත් යවන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@NishanthaWanniarachchi-ue4pg
8 ай бұрын
සබ්බේ සත්ථා භවන්තු සුඛි සත්ථා.,..
@nandanijayawickrama6196
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@nandanijayawickrama6196
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
මේ ව්‍යායාම ගොඩාක් ප්‍රථිපල දායකයි. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න වීඩියෝ එක යවන්න. 😊❤
@chandranijagoda8759
Жыл бұрын
O at pin
@anojaweerasinghe5764
Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . Share කරන්න .Thank you so much 😊❤
@dilhanidesilva6884
Жыл бұрын
♥️♥️♥️
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .
27:05
ඕම්... මාසයක් කියා ජීවිතයේ වෙනස බලන්න | Breathe with Anoja | Ep 58 | HD
Breathe with Anoja
Рет қаралды 122 М.
24:37
ඇවිදින ගමන් උඩුකය ලස්සන කරගමු | Breathe With Anoja | Ep 41 | HD
Breathe with Anoja
Рет қаралды 135 М.
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
13:10
Counter-Strike 2 - Новый кс. Cтарый я
Marmok
Рет қаралды 2,8 МЛН
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН
15:43
Boys over flowers Sinhala Dub Episode #10
AI Walker
Рет қаралды 441 М.
40:31
කටහඬ - 3 - නිදහස්, නිරවුල් , ලස්සන කටහඬකට කැමතිද ? පුහුනුවී බලන්න | Breathe With Anoja | Ep 38
Breathe with Anoja
Рет қаралды 155 М.
24:28
අනෝජා වීරසිංහ - හිතට එකගව ඇත්තම ඇත්ත /ANOJA WEERASINGHE - ABSOLUTE TRUTH 🤜🌷
Kalum Wijesooriya
Рет қаралды 143 М.
29:58
මුළු සිරුරම හැඩ කරගන්න, සති දෙකක් කරලා බලන්න | "Breathe with Anoja" | Episode 35
Breathe with Anoja
Рет қаралды 209 М.
23:48
දියවැඩියාවද? අප්‍රමාදීව මේ යෝග ආසන පුහුණුවෙන්න. | Breathe with Anoja | #78 | HD
Breathe with Anoja
Рет қаралды 36 М.
46:25
කොන්දේසි විරහිත ආදරය සොයා යන ට්‍රෝජන් කත. Janaka Kumbukage interviews Anoja Weerasinghe
Lines and Beyond
Рет қаралды 99 М.
16:34
මොනවා කළත් දියුණුවෙන්න බැරි බාධා තුන. | Breathe with Anoja|#71
Breathe with Anoja
Рет қаралды 6 М.
25:28
වින්දනීය දිවි පැවැත්මකට අනෝජා සමඟ හඨ යෝග - දිනය 01 | Breathe with Anoja | #74 | HD
Breathe with Anoja
Рет қаралды 55 М.
17:09
සින්දු කියන්න ආසද? හෙඩ්වොයිස් ගන්න බැරිද? මේවා පුහුණු වෙන්න. | Breathe with Anoja | #87 | FHD
Breathe with Anoja
Рет қаралды 10 М.
15:50
Boys over flowers Sinhala Episode #16
AI Walker
Рет қаралды 288 М.
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН