සින්දු කියන්න ආසද? හෙඩ්වොයිස් ගන්න බැරිද? මේවා පුහුණු වෙන්න. | Breathe with Anoja | #87 ‍| FHD

  Рет қаралды 9,582

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 73
@shenalinishika4602
@shenalinishika4602 Ай бұрын
ආදරණීය ගුරුමෑණියනි ඔබ මේ කරන සමාජ සත්කාරය අම්ලයි වචනයෙන් කිව නොහැකි,මේ කරන්නා වූ අගනාමෙහෙවරින් අපේ රටින් අගනා රන් මතු මැණික් වැනි වටිනා කලාකරුවන් බිහිවේවා .අපේ මැඩම් මේ දරුවන්ට කොච්චර නිර්ලෝභීව මේ දැනුම කියා දෙනවද ගුරුමෑණියනි ඔබ ගෙ මේ සත්කාරය සාර්ථක වේවා.තෙරුවන් සරණයි🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏
@suramyagunarathne1314
@suramyagunarathne1314 Ай бұрын
අපගේ ආදරණීය ගුරැ මෑණියන්ගේ තවත් විශිෂ්ටතම සමාජ මෙහෙවරක් ....දිනෙන් දින වෙහෙස නොබලා රට වෙනුවෙන් ,දරැවන් වෙනුවෙන් කරන මේ සුවිශේෂී සත්කාර්යයන් මිල කල නොහැකියි.....තුනුරැවනේ අනන්ත ආශිර්වාදයෙන් ඔබතුමියට නිදුක් නීරෝගි සුව ලැබේවා .....මෙවැනි සත්කාර්යයන් තවදුරටත් කරගෙන යාමට නිති දිරිය ශක්තිය ලැබේවා ....🙏🙏❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
අනේක වාරයක් පින් මගේ පුතේ❤❤❤
@suramyagunarathne1314
@suramyagunarathne1314 Ай бұрын
🙏🙏♥️♥️
@chan400
@chan400 Ай бұрын
ඒක නම් විශිෂ්ට පැහැදිලි කිරීමක්.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤ අනිත් අයටත් යවන්න.
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw Ай бұрын
මම ත් ආසයි සිංදු ගයන්නට ,සංගිතය ඉගෙන ගත් ත ත් ඔබ තුමිය කියා දුන් අබ්‍යාස වලට ස්තුති යි .තෙරුවන් සරනයි .❤❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
මගේ වැඩමුළුවට සහභාගී වෙන්න පුළුවන් වැඩිදුර ඉගෙන ගන්නට කැමතිනම්.
@Chaminda-Rajapaksha
@Chaminda-Rajapaksha Ай бұрын
ගුරු මෑනියනී ,ඔබගේ ගුරු හරුකම් ලබා ගැනීමට අපි වාසනාවන්ත උනා...ඔබතුමියට ...තව තවත් මෙවැනි ඉගැන්වීම් කරන්න ශක්තිය ලැබේවා ....දීර්ගායුෂ ලැබේවා ....තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි පුතා🙏🙏🙏
@piyumirajakaruna7702
@piyumirajakaruna7702 Ай бұрын
Thanx for this valuable lesson madam 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
Pl share ❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
ප්ලීස් ශෙයා පුතේ❤❤❤
@deergaamarangi1419
@deergaamarangi1419 Ай бұрын
Thank you Madam.නීරෝගී සුව නිරන්තරයෙන් ලැබේබා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
Pl share. ❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
තෙරුවන් සරණයි මේ වීඩියෝ එක යාළුවන්ටත් යවන්න❤❤❤
@janakiwijesekara9118
@janakiwijesekara9118 Ай бұрын
ඔබට සුභ ගමන් සෞභාග්‍යමත් වැඩ සටහනක් 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
ගොඩාක් ස්තුතියි. අනිත් අයටත් යවන්න කරුණාකරලා❤❤❤
@janakiwijesekara9118
@janakiwijesekara9118 Ай бұрын
@anojaweerasinghe5764 ඔබ එතුමියට සුභ දවසක් 🙏🙏
@imahansi7436
@imahansi7436 Ай бұрын
ඔබතුමියට දීර්ඝායුෂ වේවා...❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
අනේක වාරයක් පින්. මේ වීඩියෝ අනිත් අයටත් යවන්න. ❤❤❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Ай бұрын
ස්තූතියි🎉
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤
@Scmusic940
@Scmusic940 25 күн бұрын
ගොඩක් හොදයි මිස් මමත් හරි ආසයි ගීත ගායනා කරන්න..ඔබතුමීගේ මේ වීඩීයෝ මට ගොඩක් වටිනවා.ඔබතුමීගේ වීඩීයෝ මට කලින් හම්බවෙන්න තිබුනේ.ගොඩක් ස්තුතී මිස් මෙහෙම වීඩීයෝ කරලා දාන එකට මුලින් කරන්න ඔනේ මොකද්ද කියල හිතාගන්න බැරිව ඉන්න අයට මේක ලොකු සම්පතක්.🙏🙏
@kumudiniekanayake9910
@kumudiniekanayake9910 Ай бұрын
ඔබතුම්‍ට පින් හොඳ වැඩසටහන්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
අනේක වාරයක් පින්. යාළුවන් අතර මේ වීඩියෝ එක යවන්න❤❤❤
@PalithaKapurusinghe-nx3fn
@PalithaKapurusinghe-nx3fn Ай бұрын
Thank you madam
@premrathne5468
@premrathne5468 Ай бұрын
යෝග ව්‍යායාමත් කියලා දෙන්න.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
ආපස්සට ගිහිල්ලා බලන්න. ගොඩාක් එවලා තියෙනවා. ❤❤❤
@rupirupi7629
@rupirupi7629 Ай бұрын
Me karana mahawara nam harima agai kiyana wachana na obata godak pin tharuwan sarani
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
Thank you puthe❤❤❤
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 Ай бұрын
Bohoma sthuthi miss🙏❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
යාළුවන්ටත් යවන්න පුතේ❤❤❤
@sunandagamage1091
@sunandagamage1091 Ай бұрын
Madam, thank you so much ❤🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
හොඳින් පුහුණු වෙන්න. ශෙයා කරන්න. ❤❤❤
@qzd981
@qzd981 Ай бұрын
රත්තරන් මැතිනියනි , ඔබට හැකි නම්, අභිනවයෙන් පත් වූ නව ආණ්ඩුවට යෝජනා කරන්න ලඟම පාසල හොඳම පාසල බවට , කොළඹ පාසල් හා සමානවම පත් කරන්න කියලා. හිටපු පාලක හොර හැත්තගේ තියරිය උනේ කොළඹට කිරි ගමට කැකිරි තියරි යයි . ඒ විතරක් නෙවෙයි මැතිනියනි , ලඟම රෝහල ද හොඳම රෝහල් බවට පත් කරන්න වැඩ කරමු . ඔබට ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබේවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
අනේ ඉතින් අපි ඔක්කොමල්ලා කියමු නේද❤❤❤
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
මම වයසක කෙනෙක් . මටත් ආසයි සින්දු කියන්න. මට ඔබ සමග පුහුණු වෙන්න පුලුවන්ද ?
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
පුළුවන් අපේ වැඩ මුළුවට සම්බන්ධ වෙන්න❤❤❤
@MadhuRandhunu
@MadhuRandhunu Ай бұрын
කොහොමද සම්බන්ධ වෙන්නේ ?​@@anojaweerasinghe5764
@ChinthakaPathirana-r8m
@ChinthakaPathirana-r8m Ай бұрын
Calss thiyanavada madumge mage puthava danna
@sithuminiprarthana97
@sithuminiprarthana97 Ай бұрын
මම සංගීතය ඉගෙනගෙන නෑ විෂයයක් විදිහට.ඒත් මම සින්දු කියන්න ආසයි.මැඩම් voice training වැඩමුළු පවත්වනවද...pls reply එකක් දෙන්න පුළුවන් ද මැඩම්...
@shanikamihirani3142
@shanikamihirani3142 Ай бұрын
Adarei madam
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
ගොඩාක් ආදරේ පුතේ ශෙයා කරනවා නේද❤❤❤
@prageethmalshan2241
@prageethmalshan2241 Ай бұрын
Mis math monaragala mage katahada pahadili nathiwa..mn ambalangoda gihin owa kre 😇
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
Pl share ❤❤❤
@susodiniheva3844
@susodiniheva3844 Ай бұрын
🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤
@SachiniIndrachapa
@SachiniIndrachapa Ай бұрын
❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤
@Nishagayani-n15
@Nishagayani-n15 Ай бұрын
🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤
@rasikathushariperera9138
@rasikathushariperera9138 Ай бұрын
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤
@prageethmalshan2241
@prageethmalshan2241 Ай бұрын
Kathanaya ganath ekk krnn mis
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
Pl share ❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Ай бұрын
🌹❤🙏❤🌹
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
ඕනෑම කෙනෙකුට මේ ව්‍යායාම, කරන්න පුළුවන්.හොඳින් ඇහුම්කන් දීලා,පුහුණු වෙන්න. අනිත් අයත් එක්ක ශෙයා කරන්න
@ramyalathad1076
@ramyalathad1076 Ай бұрын
,🙏🙏🙏❤️❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤ Thank you
@chandraperera6247
@chandraperera6247 Ай бұрын
💐💐💐💐💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤ pl share
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 Ай бұрын
🙏 ස්තූතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
Pl share ❤❤❤
@thilinikaushalya2927
@thilinikaushalya2927 Ай бұрын
❤❤❤
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Ай бұрын
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Ай бұрын
Pl share ❤❤❤
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.