කටහඬ 2 - දුර්වල කටහඬ ශක්තිමත් කරන්න ව්‍යායාම | Voice Training | Breathe with Anoja | Ep 23 | HD

  Рет қаралды 94,752

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 528
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 2 жыл бұрын
මේ දෙන දැනුම් දානයෙන් ඔබ තුමියට ආයුශ වර්න සැප බල නුවන ධනය සතුට නීරෝගී බව වර්ධනය වේවා වේවා
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 жыл бұрын
අනෝජා අක්කි කොයිතරම් වටිනවාද මේ ව්‍යායාම විශේෂයෙන් අපේ රංගනයේ යෙදෙන සියලුම දෙනාට වගේම සංගීත අංශයේ සියලු දෙනාට බොහෝම වටිනවා...බොහෝම පිං අක්කි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you Darling Nanga. ඔයා සහ ස්වර්නා අක්කා මේවා බලලා මාව හරියට දිරිමත් කරනවා . තනියම මේ දේවල් කරන්න ගොඩාක් අමාරුයි . එත් ඔබලා සහ ආදරණීය ප්‍රෙක්ෂයින් මට දෙන ආදරය සහ ශක්තිය මාව ඉදිරියට මාව ගෙනියනව . ගොඩාක් පින් . 🤗😘
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 жыл бұрын
@@anojaweerasinghe5764 අක්කි ඔයාගේ ශක්තිය ගොඩාක් ලොකුයි...ආදරෙයි අපිට මේ දෙන හැමදේකටම...
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/hYWUq3qVeZ2EfLc
@gayankumara7535
@gayankumara7535 Жыл бұрын
Anoja miss Oyanam මිල කල නොහැකි wasthuwak❤❤
@9gdr
@9gdr 7 ай бұрын
😊😊😊😊dxxx is😊xxccc fcdcrrccrczzzzzv v vvvv v. V. V v. V v v v v. V v v vv😊 ​@@anojaweerasinghe5764
@chandanikumari2110
@chandanikumari2110 3 жыл бұрын
ඔච්චර කල් සින්දු කිව්වෙ හරියට දනගෙන නෙමෙයි.එත් දන් හරියටම කියන්න ඉගෙන ගත්තා ඔබතුමියගේ මේ වීඩියෝ වලින්.නොමිලේ මේ වගේ උගන්නනවට ඔබතුමිය ඇතුලු සියලුදෙනටම ගොඩාක් පින්....
@prasadidamgodage2889
@prasadidamgodage2889 3 жыл бұрын
ඔබටත් අනුග්‍රහය දක්වකපු සැමටත් ස්තුතියි !! සාර්ථක වේවා ඔබගේ සියලුම කටයුතු !!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ගොඩාක් ස්තුති . 🤗😘
@daltharapadmasiri8833
@daltharapadmasiri8833 2 жыл бұрын
බුදුසරණයි ..ඔබ තුමියට
@anumiskin5576
@anumiskin5576 3 жыл бұрын
very useful learning time. ඔබ තුමිය නම් ජාතික වස්තුවක්, සම්පතක්....මිනිසුන්ට මෙතරම් සෙවයක් කරන දක්ශ ගායිකාවක් නම් මම දෑකල නෑ...ඔබ තුමියට චිරන් ජයතු....happy & long healthy life to you and your team.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much for encouraging me. Please share. 🙏🙏🙏
@harshaniamaratunga6974
@harshaniamaratunga6974 3 жыл бұрын
Very true👍
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/hYWUq3qVeZ2EfLc
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
❤️
@kusanthikanawarathna8816
@kusanthikanawarathna8816 2 жыл бұрын
Oba thumiya aththatama sampathak thamai.nirlobiwa kiya dena me dewal koi tharam watinawada..mamath Uva palathe medam
@Shanus_Stories
@Shanus_Stories 3 ай бұрын
මට වයස 17යි..මම යූටියුබ් කරන්න ගත්තම තමයි මට තේරුණේ මගේ වොයිස් එක ගොඩක් දුර්වලයි කියලා මොකද මම සාමාන්‍යයෙන් කතා කරද්දී හොඳ වුනත්, ගොඩක් වචන මම හරියට ශබ්ද කරන්නෑ.. ඉතිං මේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි ❤
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
මා ඔබතුමියගේ කටහඬ පුහුණු වැඩමුළුවලට සම්බන්ධ වූ කෙනෙක්.කථනය පමණක් නෙවෙයි ගායනයත් අද මට පුළුවන් .එපමණක් නෙවෙයි ජීවිතෙත් කියලා දුන්නා.අදහන්නත් බැරි ලෙස ශුභවාදී ලෙස වෙනස් වූ මා අදටත් ඒ සියලු අභ්‍යාස කරනවා.ගෞරවනීය ගුරුතුමියනි මගේ ආයුෂත් රැගෙන ජීවත් වුව මැනවි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ගොඩාක් පින්සිදු වේවා පුතේ . Ahanna සතුටුයි . 😘😍🤗
@aleeshaperera323
@aleeshaperera323 2 жыл бұрын
ඔබ තුමුය කතා කරනවා අහන් ඉන්නත් අසයි.ඔබ තුමියට බොහොම පින්.
@sunethjayarathna6866
@sunethjayarathna6866 Жыл бұрын
ඔබතුමියට තව තවත් ධෛර්ය ශක්තිය නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා...!
@naweendanushka3358
@naweendanushka3358 Жыл бұрын
ඔබතුමියටත් අනුග්‍රහය දක්වපු අයටත් බොහොම පිං. දීර්ඝායුෂ ලැබේවා...🙏🙏
@nandanakarunathilaka5854
@nandanakarunathilaka5854 3 жыл бұрын
ස්තුතියි මැඩම් ඊළඟ පාඩම එනකම් බලාගෙන ඉන්නවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/hYWUq3qVeZ2EfLc
@nishaam3527
@nishaam3527 4 ай бұрын
ඔව් මේක පුජාවක්,ඔබ දෙන්නේ ධානයක් අපට මේක නිදානයක් ඔබට ස්තූතියි .ඔබ වැනි කෙනෙකකුගෙන් මේ වචන අසන්නට සැලසූ ආදරණීය විශ්වයට ස්තූතියි .
@DumindaNaotunna
@DumindaNaotunna 5 ай бұрын
පිලුනු වීගෙන යන මේ සමාජයට ඔබ තුමිය කරන මේ සත්කාරයට මගේ හදපිරි ප්‍රණාමය . දීර්ඝායුෂ ලැබේවා ඔබට...
@yohanmaharanasingha9343
@yohanmaharanasingha9343 3 жыл бұрын
බොහොම ස්තූතියි, voice එකේ ලොකු Development එකක් තියනව දැන් මගේ. කලින් මං බඩෙන් හුස්ම අරන් තියෙන්නෙ අනිත් පැත්තට. ස්තූතියි අනෝජා මහත්මිය
@sandeepnawarathna1985
@sandeepnawarathna1985 3 жыл бұрын
මටත් මගෙ voice එකේ ගොඩක් වැරදි තැන් නිවැරදි කර ගත්තා මැඩම් හින්දා.මගෙ හීනෙ dream star තරගයට preforme කරන්න.Thank you madam🛑
@sulakshanahemachandra
@sulakshanahemachandra 2 жыл бұрын
Congratulations
@dulanjalidularo2015
@dulanjalidularo2015 Жыл бұрын
Voice clz karan neda miss
@nayanakumari1655
@nayanakumari1655 3 ай бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් දිවියක් ප්‍රාර්ථනා කරනවා..❤️
@chandraniranaweera5777
@chandraniranaweera5777 5 ай бұрын
ඉතාම වටිනවා අනෝජා මිස් දීර්ඝායු වෙිවා
@sujithnishantha1450
@sujithnishantha1450 6 ай бұрын
නිහතමානි ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤
@daisymalani7959
@daisymalani7959 4 ай бұрын
ඔබතුමියට අනේක වාරයක් පිං මේ දැනුවත් කිරීමට.අනුග්‍රහය දක්වන සියලු දෙනාටත් මෙය දානමය කටයුත්තක්ම වේවා පින්
@samudikalankapura9323
@samudikalankapura9323 3 жыл бұрын
ඔබ තුමිය ඇතුලු සියලු දෙනා එක්ව කරන මේ මහගු මෙහෙවරට විශ්වයේ ආශිර්වාදය ලැබේවා....කරන කියන සියලුම දේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!! වැඩමුළුවකට සම්බන්ධ වෙන්න ඉතාම ආසාවෙන් ඉන්නවා..එතකන් මේ අභ්‍යාස නිරන්තරයෙන් පුහුණු වෙනවා.අනේක වාරයක් ස්තූති වන්ත වනවා..වචනයෙන් මිලකල නොහැකි ඔබතුමියගේ කැපවීමට අනේක වාරයක් ස්තූතියි..❤️
@pizzicatokandy2886
@pizzicatokandy2886 3 жыл бұрын
අක්කෙ අපිට වොයිස් ට්‍රෙමොනො කරන්න කියලා දෙන්නකො ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා ගායනය කරනකොට තමන්ගෙ කටහඩ තවත් ලස්සන කරගන්න ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 4 ай бұрын
ඔබතුමියට ගොඩක් පින් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට.මමත් ආසාවෙන් අහගෙන ඉන්නවාඔබතුමියට තෙරුවන් සරණයි .❤🙏
@ranshikadissanayake
@ranshikadissanayake 3 жыл бұрын
ගෙදර දී practice කරද්දී මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් මැඩම්. අමතක වෙලා තියන දේවලුත් ආයේ මතක් වෙනවා. බොහොම පිං මැඩම් හදවතින්ම මේ කරන සත්කාරෙට... 💞💞💞🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
නිතරම practise කරන්න පුතේ . නිරෝගි වෙනවා . 😘🤗
@jayamahajayalath
@jayamahajayalath 3 ай бұрын
සත්තකින්ම මෙය නම් පූජවක් එහි උපහාරයක් සේ ඔබ තුමියට මෙවැනි කර්තව්‍ය ඉදිරියේදී කරන්නට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.. ❤👌👍
@TaniyaJones-o1e
@TaniyaJones-o1e 3 ай бұрын
බලන් ඉන්න ආසයි... මොනතරම් ඇය දක්ශ් ද..ඔබට බොහෝ පින් ❤ නිරොගි සුවය
@milindaprabath6740
@milindaprabath6740 3 жыл бұрын
ගොඩාක් පිං ආදරණීය අනෝජා ගුරුමෑණියනි...ඔබතුමියට දීර්ගායුශ ලැබේවා...🙏🙏
@RanjaniFonseka-j9j
@RanjaniFonseka-j9j 4 ай бұрын
ඇත්තටම ඔබ තුමියගෙ කටහඬ භාවනාවක් වගේ මුණ දිහා බලාගෙන ඉන්න ආසයි හඩ ගැන පැහැදිලිව කියා දෙනව ඔබ තුමියට බොහොම ස්තුතියි ❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@Rushytheinspiree
@Rushytheinspiree 2 жыл бұрын
ඔබතුමිය අපේ රටට ජාතික සම්පතක්.. අධ්‍යාපනයත් මුදල් වලට විකුණන මිනිසුන් අතරේ ඔබතුමිය මේ අපිට දෙන දානයට ඔබතුමියට ගොඩක් පිං..හැමදාමත් කරදර බාධක නොමැතිව සතුටින්, නීරෝගීව ජීවත් වීමට ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...🙏
@sriyanithushari4168
@sriyanithushari4168 4 ай бұрын
ගොඩාක් ස්තුතියි ගොඩාක් ගොඩක් වැදගත් වැදගත් වැදගත්වැඩසටහනක් මේක ඔයාට ගොඩක් අපි නොදන්න දේවල් කියලා දුන්නට දෙනවට
@manelyatawara6126
@manelyatawara6126 Ай бұрын
අනුග්‍රහය දක්වපු සැම ස්තුති
@ThanujaPriyanganee
@ThanujaPriyanganee 4 ай бұрын
ඔබට දීර්ඝායු වෙවා.
@dilumtharuka
@dilumtharuka 2 жыл бұрын
ඔබතුමියටත් අනුග්‍රහය දක්වපු සැමටත්,ගොඩක් ස්තූතියි !ගොඩක් පින් !
@dilmims4386
@dilmims4386 3 ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️
@godditv2610
@godditv2610 2 жыл бұрын
aniwaryen godaaaak wadagath oba thumiyata godaaaak sthuthi🙏🏻🙏🏻🙏🏻🙏🏻🎤🎤🎧🎧
@champarupika
@champarupika 3 жыл бұрын
Anoja akke oyanam niyama manushya diriya kathak..oyage wadasatahana mama pramada vee hoo ahanna labeemath loku pinak mama karala thiyenawa..theruwan saranai akke oyata...
@user-nc1er2sl5o
@user-nc1er2sl5o Жыл бұрын
අනෝජා මහත්මියට තවතවත් ශක්තිය ලැබෙවා තෙරුවන් සරනයි
@Jay-jn6sw
@Jay-jn6sw 3 жыл бұрын
ඔබතුමියටත් අනුග්‍රහය දක්වපු සැමටත් ගොඩාක් පින් ❤️❤️❤️
@khh6946
@khh6946 Жыл бұрын
වැදගත්...ගුණදායී වැඩමුලුවක්... අනෝජ අක්කී......ජාතිය රටට මහඟු සම්පත් ඔයාවගෙ අය...නිර්න්තරයෙන්ම ඔයත් එක්ක ඉන්නවා...ඔයාට දිඝාසිරි...තෙරුවන් බලෙන් ප්‍රාර්ථනා කරන්නම්
@user-sl7k
@user-sl7k 7 ай бұрын
_ඉතාම ශ්‍රේෂ්ඨ කාන්තාවක් !_ _ඔබ තුමියට නිදුකින් පැහැපත්ව චිරාත් කාලයක් ජීවත් වෙන්නට ඉත සිතින්ම පතමි._
@thejanilmini8366
@thejanilmini8366 3 жыл бұрын
ඔයා ගේ කථිකත්වය අනර්ඝයි,හඩ විතරක් නෙමෙයි ❤️❤️👌👌
@PriyanthaJayasinghe-ee2ht
@PriyanthaJayasinghe-ee2ht 7 ай бұрын
Theruwan sarani akka obathumiyata niduk nirkgi chirajeewanayama labewa bohode igana gaththa
@odeesha2263
@odeesha2263 6 ай бұрын
Thank you madam , ගොඩක් උදව් unnaa mee lecture එක mata. ඔයාට ගොඩක් pin
@wipulamerennage7368
@wipulamerennage7368 Жыл бұрын
අප මේ විදියට දැනුවත් කලාට දැනුමක් ලබා දුන්නට ඔබතුමියට බොහෝම බොහෝ වාරයක් ස්තුතියි
@dilinirushanthi4892
@dilinirushanthi4892 Жыл бұрын
Obathumiyta wagema අනුග්‍රහය dun සියලු dhenatamath godak pin සුවපත් දිවියක් ලැබේවා අහම්බෙන් me video dakinna selessuwata ස්තුතියි ජේසුනි ජේසු පිහිටයි ඔබතුමියට❤❤❤
@chamithusha3700
@chamithusha3700 9 ай бұрын
Godaak pin saraswathi maniyange asirwadaya labeewa
@nihaldanasiri1895
@nihaldanasiri1895 3 жыл бұрын
සත්තයි මේක පූජාවක්ම තමයි මමත් අත ගැසුවා. අනෝජා මිස් ඇතුලු සියලුම දෙනාට බොහොම පින්
@munidasaliyanage6813
@munidasaliyanage6813 3 жыл бұрын
බෙහෙවින්ම අගය කරනවා ඔබ තුමියගෙ කැප වීම... ස්තුතියි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍😘
@kosalajayasuriya2747
@kosalajayasuriya2747 5 ай бұрын
ස්තුතියි ඔබට ❤ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කිරිමට ඔබට ශක්තිය ධහිරිය ලැබෙවායි ප්‍රර්ථනා කරනවා
@donpra8418
@donpra8418 2 жыл бұрын
අනෝජ අක්ක ඔයාට දිර්ඝායු වෙිවා තෙරුවන් සරණයි
@maduofficial8631
@maduofficial8631 Жыл бұрын
ගොඩක් හොදට තේරෙනවා මැඩම්
@hemantamatarage4206
@hemantamatarage4206 2 жыл бұрын
ඔබතුමියට තව තවත් ධෛර්ය ශක්තිය නිදුක් නීරෝගි සුවය සේම දීර්ඝායුෂ ලැබේවා...! ❤️
@chamayadissanayake5221
@chamayadissanayake5221 2 жыл бұрын
Miss oy class karanawa d kohe hry krnw nm kiynko ❤️ videos දැක්කෙ දැන් ලස්සනට හැමදේම පැහැදිලි කරලා දෙනව 💖✨ congratulations
@lipe2379
@lipe2379 Жыл бұрын
ඉතාම වැදගත් වැඩක්. ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා!❤🙏
@hmrweerakoon1404
@hmrweerakoon1404 3 жыл бұрын
එදා වගේමයි ඔය ලස්සන හිනාව...දීර්ඝායුෂ ලැබේවා ...ස්වර තන්තු ඉදිමී ඇති කෙනෙකුට කරන්න පුලුවන් අභ්‍යාසයක් කියන්න.සංගීත ටීචර් කෙනෙක්...ට....බොහොම පිං
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Relax වෙනකම් කතා නොකර ඉන්න. Steam inhale කරන එක හොදයි . ENT Doctor කෙනෙකුට පෙන්වන්න . Voice rest කිරිම ගොඩාක් වැදගත් .
@hmrweerakoon1404
@hmrweerakoon1404 3 жыл бұрын
@@anojaweerasinghe5764 හොඳයි ....බොහොම පිං...❤️❤️❤️
@Tikamai_01
@Tikamai_01 2 жыл бұрын
මම හැමදාම බලනවා විඩියෝ මම ලොකු දෙයක් ඉගනවා තෙරුවන් සරනයි කරන කියන හැමදෙම සාර්ථක වේවා
@gihankodikara5239
@gihankodikara5239 3 жыл бұрын
මේ කතාව කියන්නම ඕනෙ මැඩම්ට.මම රනවිරු ස්ටාර් පලවන වටයෙන් තේරිල යුද හමුදාවෙන් මාව යොමු කරේ අනොජා මැඩම් ගාවට.මට මතක විදියට 2010.ඒත් මට ඉදිරි තරග වලට යන්න සහ මැඩම්ගෙ කටහඩ පුහුණු පාටමාලාවට සහබාගී වෙන්න බැරි උනා කරදරයක් වෙලා.උත්සහය තාම අත හැරලා නැහැ මැඩම් covid90 ඉවර උන ගමන්ම එනව මැඩම් ගාවට.බුදු සර්ණයි මැඩම්🙏🙏🙏
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 2 жыл бұрын
ඔබ තුමියට බොහෝ පින් මේ කරන සේවයට.
@isiraranmina7976
@isiraranmina7976 2 жыл бұрын
මම හාමුදුරු නමක් . අපි හුගක් වෙලාවට ගොඩක් කතා කරන්න දේසන පවත්වන්න වෙනව. ඒ වගේම ගුරුවරයෙක් වසයෙනුත් වැඩ කරනකොට වැදගත්. මොකද අපිට මේවා පන්තියකට ගිහින් ඉගෙන ගන්නත් බැරි නිසා. ඔබතුමියට පින්. සුමන හිමි
@phahalawelakandegedarasaro9017
@phahalawelakandegedarasaro9017 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බොහොම පින් madam තව තවත් මේ වගේ programs කරන්නත් තව තවත් එවැනි දේවල් පිළිබඳව අපිව දැනුවත් කරන්න ඔබතුමියටත් ඔබතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. තෙරුවන් සරණයි.
@siwarna983
@siwarna983 3 жыл бұрын
Godak pin obatumiyata.dirgayusha prartana karanawa.budu saranai
@srilankatelimeaking
@srilankatelimeaking 2 ай бұрын
atthatama me loku dayadayak..godak watinawa ...akke
@manelyatawara6126
@manelyatawara6126 Ай бұрын
Harima watinawa miss obata theruwan saranai
@AchinthaDilshan-i2u
@AchinthaDilshan-i2u 7 ай бұрын
ගොඩක් වටින පාඩමක් මිස් මේක.මිස්ට ගොඩක් ස්තූතී අපි වෙනුවෙන් මේ කරණ දේවල් වලට.ගොඩක් පිං මිස් ❤🥰🙂
@pasindudilshanpasindu3930
@pasindudilshanpasindu3930 2 жыл бұрын
අනේ ඔබ‍ට බුදුසරණයි වැදගත්ත පාඩම් ටික 🙏🙏😘
@tharumagaastro5332
@tharumagaastro5332 5 ай бұрын
හරිම වටිනවා ❤
@danumusic9715
@danumusic9715 2 жыл бұрын
Thenks you miss..🙏🙏budu saranai
@ktb7046
@ktb7046 2 жыл бұрын
Meka sarthakai, thank you so much miss
@MaduSani-no3ns
@MaduSani-no3ns Жыл бұрын
Thanks .oba thumiyata.godak dewala iganagaththa
@ranjanakumara5762
@ranjanakumara5762 2 жыл бұрын
ඔබ තුමිය මෙ කරන්නෙ සමාජ සත්කාරයක්.ඔබට ගොඩාක් ස්තුති.තව තවත් ශක්තිය ,සුවය ලැබේවා.ජෙසු පිහිටයි ඔබ තුමියට.
@madushagamage8129
@madushagamage8129 3 жыл бұрын
Godak sthuthi obathumiya ethulu siyalu denatama. Hugaak watina videowak. Mama obathumiyage hema video ekkma ida lebuna welawata balanawa. Ayusha Boho wewa. Budusarnai. 🙏🙏🙏💐💐💐😘🤗
@HiruPreethi
@HiruPreethi 7 ай бұрын
Ane drem star yanna meka godak ශක්තියක් වෙවි මට මෙය thanks ❤
@markymckaland5045
@markymckaland5045 5 ай бұрын
Great teachings from you. Thank you!
@Wajirarahul
@Wajirarahul 9 ай бұрын
ඔබතුමි බොක්කෙන්ම කියලා දෙනවා බොහෝම පින්
@dananjayahettiarachchi7527
@dananjayahettiarachchi7527 7 ай бұрын
Thank you madam for teaching.
@dammikakumari6256
@dammikakumari6256 2 жыл бұрын
Thanks me veadio ekata.. mama nm thama chuti lamek. Mn hithanava meken mage voice eka lassanata hada ganna puluvan vei kiyala
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 2 жыл бұрын
අනෝජා අක්කා ගැන හැරීම ආඩම්බරයි බුදු සරණයි
@SrimathiEriyagama
@SrimathiEriyagama Жыл бұрын
Obathumiyata ස්තුති ස්තුති ස්තුති thank you universe ❤❤❤thank you 😮😮😮
@ADMadurangaMaduranga
@ADMadurangaMaduranga 6 ай бұрын
Obathumiyata godak sthuthii
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Budusaranai Jayawewa niduk nirogi wewa
@ishinirupasinghe8629
@ishinirupasinghe8629 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්නේ ❤️ ගොඩක් 🙏
@geethaneehemamalakatipeara8561
@geethaneehemamalakatipeara8561 2 жыл бұрын
Oba thumiya lassana hadawathak athi sundara kantha rathnayak .... Oba ape ratata maha sampathak Obata digasiri.... THERUWANSARANAI....💕💕💕💕💕💕💕👍👍👍👍🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
@pushpakumuduni460
@pushpakumuduni460 6 ай бұрын
හරි වැදගත් වෙනවා මට නොදන්න දේවල් ගොඩාක් දැනගන්න පුළුවන් ස්තුති යි
@GFx-hf5oo
@GFx-hf5oo 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏🙏
@maximusfernando6346
@maximusfernando6346 3 жыл бұрын
Anoja akka video akakin hari dakke goda kalakin issara anoja akkage film balanna hari aasai akka mewa apita Nile denawata oyata pin deergausha jesupihitai aka within praathana karami
@ruwanjayanthajayalath8000
@ruwanjayanthajayalath8000 3 жыл бұрын
ඉතාමත්ම අලංකාරයි..වැදගත් වැඩසටහනක්...🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තුති . 🙏🙏🙏
@anojajayasinghe6477
@anojajayasinghe6477 3 жыл бұрын
අනේ ගොඩක් වටිනවා.....ඔබතුමියට දීර්ගායු ලැබේවා..!!! හැමදෙනාටම පින් අයිති වේවා .....!!!
@nalineustasfernando4874
@nalineustasfernando4874 2 жыл бұрын
ස්තූතියි ඡේසූ පිහිටයි ! ඔබ තූමියට
@kanishka4805
@kanishka4805 3 жыл бұрын
Bohoma istuti mis godak dewal danagata godak pin
@corecore2696
@corecore2696 3 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමියට සහා ඒ චැනල් එක කරන සහෝ ට 🙏🙏🙏
@pubudupraboth9444
@pubudupraboth9444 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට මේ දේවල් කියලා දෙනවට ලෝභ නැතුව 😘❤️💯
@ksd9848
@ksd9848 2 жыл бұрын
Thank you miss. Would love to see you in person.
@skylineapartment3783
@skylineapartment3783 3 жыл бұрын
අනොජා අක්කාටත් උදව් කරන අයටත් නිරෝගි බව සතුට සැපත බොහෝ ලැබේවා .🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤Pl share. මෙය හැමෝටම prayojanawath.
@thaalamathra
@thaalamathra 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට.. බොහොම පිං.. මේ විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏
@givindu
@givindu 3 жыл бұрын
අනෝජා මිස්, මම යෝග ගැන විශේෂයෙන් ප්‍රාණායාම සහ බන්ධ පිලිබදව ස්වාමි නිත්‍යානන්ද සරස්වතී යෝගීතුමාගේ පැරණි පොත් කියවා යම් අදහසක් ගත්තා. ඔබතුමියට හැකිනම් නාඩිශෝධන ප්‍රාණායාම එහි හුස්ම කැපෑසිටි එක වැඩි කරගන්නේ කොහොමද සහ කුම්භකය වැඩි කරන්නේ කෙසේද බන්ධ එකතුකරගන්නේ කෙසේද කියන කරුණු ගැන කියා දෙන්න. ගොඩාක් පිං. බුදුසරණයි. ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
@thankswickramasinghe9598
@thankswickramasinghe9598 3 жыл бұрын
බොහොම ස්තුතියි, ඉතාම වැදගත් වැඩසටහනක්
@Pradeepa91-jy2ws
@Pradeepa91-jy2ws Жыл бұрын
Mage puthage wayasa aurudu 6i. Eyata purudu karanna thamai man obathumiyage vedio balanne. Thank you very much. medam..❤
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka 3 жыл бұрын
ඉගෙනගන්න කොච්චරනම් දේවල් තියනවද, ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ ඔවූ. මම දන්නෙත් බොහොම ටිකයි .
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස් 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@dileepasadaruwan401
@dileepasadaruwan401 2 жыл бұрын
ගොඩක් ස්තූතියු මිස්
@akalankasadakalum621
@akalankasadakalum621 3 жыл бұрын
බුදුසරණයි මෙ ස්
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 32 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 44 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
Эр хүн гэж хэн бэ? /Философи, Нийгэм, Хөдөөнизм/
1:01:29
МОЛОР-ЭРДЭНЭ ФИЛОСОФИЙН АКАДЕМИ
Рет қаралды 99 М.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 32 МЛН