KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කටහඬ 2 - දුර්වල කටහඬ ශක්තිමත් කරන්න ව්‍යායාම | Voice Training | Breathe with Anoja | Ep 23 | HD
12:37
අද ඉදන් ලස්සනට සිංදු කියමුද? Beautiful Voice Mantra to Became a Singer Katahada Lassana Wenna Mantra
21:28
Каха и лужа #непосредственнокаха
00:15
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
the balloon deflated while it was flying #tiktok
00:19
කටහඬ - 3 - නිදහස්, නිරවුල් , ලස්සන කටහඬකට කැමතිද ? පුහුනුවී බලන්න | Breathe With Anoja | Ep 38
Рет қаралды 153,914
Facebook
Twitter
Жүктеу
1
Жазылу 139 М.
Breathe with Anoja
Күн бұрын
Пікірлер: 471
@sumithmandanayaka2258
3 жыл бұрын
දැනුම මෙලෙස නිරව්ල්ව ලෝබ නොවී දීම මහා පිනක්. ඔබ තුමියට නිදුක් නිරෝගී සුව
@a.deepthi2903
3 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි මැඩම් මේ කාලේ මනුස්සයන්ට දරුවන්ට වියදම් කරන්න සල්ලි නැති වෙලා ඉන්න වෙලේදි මේ වගේ වැඩසටහනක් කරන ඔබට මා හිස නමා ආචාර කරනවා
@anuradhaedirisinghe1419
3 жыл бұрын
මාගේ ආදරණීය ගුරැතුමිය🙏❤️ මොනතරම් නම් වටින වැඩසටහනක්ද… “අභින” භූමියට ඇවිත් මම ඉගෙන ගත්ත වටිනා පාඩම්… ස්තූතියි ගුරැ මෑණියනි 🙏❤️
@anojaweerasinghe5764
3 жыл бұрын
මම ඔබ ගැන ගොඩාක් ආඩම්බරයි මගේ පුතේ. 🤗😘
@suduputha4020
2 жыл бұрын
@@anojaweerasinghe5764 ane teacher apit teachergen sangeethaya igena ganna barida teacher..plzz kiyanakoo teacer
@anojaweerasinghe5764
2 жыл бұрын
@@suduputha4020 වැඩ මුලුවට සම්බන්ද වෙන්න.
@suduputha4020
2 жыл бұрын
@@anojaweerasinghe5764 kohomada teacher sambanda wenne..koheda thiyenne kiyannakoo..teacher plzz😪🙏🙏🙏
@eracooking
2 жыл бұрын
A very valuable program for all of us Thank you very much
@malanigamage329
2 жыл бұрын
මා උපන් බ්මේ උපන් ඔබ තුමිය අපේ රටට සම්පතක් බුදුසරනයි ගුරු මැනියනි ♥️♥️♥️
@RupaWanigasekara
5 ай бұрын
හරිම වැදගත් මැඩම් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ♥️♥️♥️
@NayadaraT
3 жыл бұрын
මේ දැනුම නොමසුරුව හැමෝ එක්කම බෙදාගන්න එකට මගේ ප්‍රණාමය මැඩම්! 🙏
@anojaweerasinghe5764
3 жыл бұрын
🤗😘
@ramyaksenevirathne7331
Жыл бұрын
Valuable teaching😘😘😘😘
@supunsatheendre2466
2 жыл бұрын
මේවගේ දැනුම සල්ලි දීලවත් ගන්න බැරි දේවල් . ඒ තරම් වටිනවා. ගොඩක් පින් මැඩම්. ජය වේවා ..❤❤
@NiranjanWijerathna
4 ай бұрын
සංගීතය කියන විශයෙදි මම එක වචනයක් හරි මුලින්ම ඉගෙන ගත්තෙ,,,, ඉගැන්නුවේ මගෙ රත්තරං අම්ම,,, ඒ මෑනියෝ තමා මේ ඉන්නෙ,,, මෙහෙම දකින්න හරි ලැබෙන එක ලොකු සතුටක් මෑනියනෙ.. මගෙ ආයුශත් අරන් ගොඩාක් කල් සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ගුරු මෑනියනී,,,,,
@wimalmhg1198
Жыл бұрын
ඔබතුමියට බොහෝම පින්...!!!🙏🙏🙏 මුදල් ගෙවා ලබාදෙන දැනුමක් ඔබතුමිය මේ ආකාරයෙන් නොමිලේම ලබාදීම ගැන බොහෝම ස්තූතියි ...
@maithreebandara9222
Жыл бұрын
ඔබතුමිය ඉතා දක්ෂ ගුරුතුමියක්.විඩාව ගැන නොසිතා කරන අවංක කාර්යට මගෙ ගෞරවය පුදකරමි.
@CAR_POR
3 жыл бұрын
මගේ ජිවිතෙ මම KZbin ඔස්සේ සැහෙන්න විඩියෝ ප්‍රමාණයක් බලා තිබෙනවා.. එත් මට එ කිසිම දෙයක් හරියට තෙරුම් ගන්න බැරි උනා. මම කාවත් විවේචනය කරනවා නෙමෙයි... එහෙත් අනොජා මැඩම් ඔබ තුමියනම් ඇත්තටම පිංවන්තියක්.. මොකද ඔබ තුමියගේ ඉගැන්වීම් හැකියාව 100000% තෙරුම් ගන්න හරිම ලෙසී.. මිස් ඔබ තුමියට පිං. ❤❤ තව තවත් මේ වගේ විඩියෝ කරන්න ලැබේවා.. ආයූ බෝ වේවා මිස් ... ❤❤
@nishanthalekamge2274
6 ай бұрын
❤️
@srirajarajeshwariammanhatt9719
3 жыл бұрын
ගොඩාක් වටින වැඩසටහනක්. අපි දිනපතා පුරුදු පුහුණු වෙනවා. Miss කියන විදිහටම ඒ දේවල් කලාම අපේ මුහුණටයි සිතටයි පුදුම සනීපයක් දැනෙන්නේ. ගොඩක් ස්තුතියි miss. 👏👏👏
@Shanus_Stories
3 ай бұрын
මට වයස 17යි..මම යූටියුබ් කරන්න ගත්තම තමයි මට තේරුණේ මගේ වොයිස් එක ගොඩක් දුර්වලයි කියලා මොකද මම සාමාන්‍යයෙන් කතා කරද්දී හොඳ වුනත්, ගොඩක් වචන මම හරියට ශබ්ද කරන්නෑ.. ඉතිං මේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි ❤
@lininiathugalpura6984
3 жыл бұрын
අනේ ඇත්තමයි බොහොම වටිනා වැඩසටහනක් මගේ මුහුණට පුදුම සැහැල්ලුවක් දැනුනා ප්‍රමාදවී හෝ ඔබතුමියගේ වැඩසටහන බැලිමට ලැබිම වසනාවක් බොහොම ස්තුතියි ඔබතුමියට දිර්ගායු ලැබේවා! උදාවන සෑම දිනක්ම නිරෝගිමත් දිනයක්ම වේවා !
@malanijayasinghe9438
7 ай бұрын
ඔබ තුමියට බොහෝ පින්....❤❤❤❤❤❤
@anuradissanayake8255
4 ай бұрын
මේ වැඩසටහන ඇත්තටම ඉතාම වැදගත් ,දුර්ලභ ගණයේ අවස්ථාවක්..... ස්තුතියි මැඩම්, DISSANAYAKE DMS FOOD PRODUCT POLONNARUWA SRI LANKA
@kamaljayasinghe3837
3 ай бұрын
අපේ කාලයේ සිනමා වීරවරිය. ස්තුතියි ඔබ තුමියට.🙏. හරිම උනන්දුවෙන් මම ඔබ තුමිය අනුගමනය කරමින් ඉන්නව විදේශයක සිට. වෙනමම විෂයක්.........
@amilapradeep357
3 ай бұрын
ඔබ තුමියට ගොඩාක් පිං. මගේ කටහඩ නිසා මම මාර විදිහට මානසිකව වැටිල ඉන්නෙ. ඔබ තුමිය ආදරනීය ගුරුවරියක් විදිහට කියල දුන්න ගොඩාක් පිං. ගොඩාක් ස්තූති
@adtflk
3 жыл бұрын
අපට ඉතාම ව්ටිනා ඖෂධයක් බදු මෙවන් වටිනා වැඩසටහන් කරන්නට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා කියා. ලක්ෂ ගනන් වියදම් කරල පිටරටවල රංග පාසැල් වලට ගියත් මේවගේ නිරවුල්ව ශිල්පය අපට ලැබෙයි කියා අප විශ්වාස කරන්නෙ බැහැ. අත්දැකීමෙන් අප එය දන්නා කරැණක්. ඉතාම අගයකොට සලකනවා හුගක් මහන්සිවෙලා මෙවැනි ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන් නිශ්පාදනය කිරීම පිළිබදව. අපි බලාගෙන ඉන්නවා තව තවත් මේ වගේ වැඩසටහන් එනකල්.
@anojaweerasinghe5764
3 жыл бұрын
මට දෙන දිරිය ශක්තියට ගොඩක් පින්. 🤗😘
@thusharawijesekara6303
2 жыл бұрын
අපට ඕනී voice traning ❤️🖤 thank you very much 😍💐
@palithaph4027
3 жыл бұрын
කට හඩ පුහුණු වීමට වයස බල පානවද මිස්.ජයෙන් ජයම වේවා .
@nilaniliyanaarachchi6936
6 ай бұрын
ස්තුතියි ඔබ තුමිය. දීර්ඝායුෂ වේවා
@ruwininanayakkara6300
3 жыл бұрын
දීර්ඝායු වේවා...❤️🔥💐
@anuperera5162
3 жыл бұрын
ස්තූතියි අනෝජා miss, හොදටම තේරුම් ගන්න පුලුවන් වුනා
@ranildeshapriya8719
Жыл бұрын
ගොඩක් ස්තූති මැඩම්..මේ දෙන උපදෙස්වලට..ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා
@chandrikakumuduni6776
3 жыл бұрын
අනේ මුදල් ගෙවලා ඉගෙනගන්න බැරි අපට මහගු අවස්ථාවක් මැඩමි..දෙවි පිහිටයි ඔබට.
@purnimamedis6345
Жыл бұрын
ඇත්තෙන්ම මගේ වචන උච්චාරණය සමහර තැන් වලදී වරදිනවා...ළඟකදී ඉදලා තමා මට ඒක දැනුනේ..මම මේ අභ්‍යාසය හොදින් හුරු වෙනවා මම හිතනවා මේක මට පිටුවහලක් වේවි ..ස්තුති ඔබතුමිය ට.මුදලට කොටු වෙලා ඉන්න මේ සමාජයේ මෙහෙම මෙහෙවරක් කරනවට.
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@wassanadarmadeshana9842
6 ай бұрын
ඔබට බොහෝම පින් 🙏
@WijendraKanakkahewage
5 ай бұрын
ඔබතුමිය ඇතුළු සියලුම දෙනටම නිදුක් නිරොගි වාසනාවන්ත දිර්ගායුශ සපිරි සුබ අනාගතයක් වේවා 🙏❤️🙏
@nilanthiwijesingha3072
3 жыл бұрын
මගේ ආදරණිය ගුරැතුමිය ....උපතිනම ලස්සන කටහක් නැත්නම් කොච්චර උත්සහාකලත් සිංදු කියන්න බෑ නෙද...
@nilmininiroshani9295
4 ай бұрын
බොහොම ස්තුතියි මැඩම්. ඔබ තුමියට නිදුක් නිරෝගී සුව!
@wijayathilakavidanapathira3532
3 жыл бұрын
පැහැදිලිව කියාදුන්නාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි !
@anojaweerasinghe5764
3 жыл бұрын
😘🤗
@chetla1111
3 жыл бұрын
Mamath Anoja misgen guruharukam labapu kenek.dawasak ho eya yatathe igana ganna lebune mage wasanawakata.mage voice eka godak lassana une saha voice eke range eka wedi une ethumiya nisa.obata godaaak pin.dergayusha lebewaa.budu saranai.🙏🙏🙏❤❤❤
@anojaweerasinghe5764
3 жыл бұрын
ගොඩාක් සතුටුයි පුතේ . මේක ප්‍රයෝජනවත් වන අයට යවන්න පුතේ . 🤗😘
@seethajayasingha8520
5 ай бұрын
තෙරුවන් සරනයි මිස් විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@aishu1152
Жыл бұрын
අනේක වාරයක් ඔබ තුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@SanduwithMixTV-eu4em
Жыл бұрын
පොඩි කාලේ ඉදලම නිවේදිකාවක් වෙන්න ආසවෙන් ඉදපු මට ඒ හීනේ හැබෑ කරගන්න බැරි උණු නිසා මම යූ ටියුබ් චැනල් එකකින් ඒ වැඩේ පටන් ගත්තා.ඒකට මට ඔබ තුමියගේ මේ විඩියෝ ගොඩක් වටිනවා
@Sheerfashionhubmodels
Жыл бұрын
මාර වටිනවා මැඩම්...මාත් සිංදු කියන්න ආසයි.මට මේ විඩියෝ සිරියස් එක මාර උදව්වක් උනා....බොහොම පිං මේ දේ අපිට නොමිලේ ලබා දෙනවාට කවෘත් මෙහෙම දෙයක් කරන් නෑ මුදල් නිසා ඔබතුමිය මේ කියලා දෙන දේවල් අමරණීයයි....මාගේ ප්‍රණාමය ඔබ තුමියට හා සියලු අනුග්‍රාහකයින්ට...❤❤❤
@nuwan.wakishta.4333
3 жыл бұрын
ගොඩක් වැදගත් උනා, ස්තුතියි, බුදුසරණයි මැඩම්.
@siwkonasl3901
5 ай бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි ඔබ තුමියට.
@naweendanushka3358
Жыл бұрын
ඔබතුමියට බොහොම පිං , මේව කවදාවත් අහල තිබුනේ නෑ .නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nalakasampath3659
5 ай бұрын
මගේ මුළු හදවතින්ම.... ස්තූති යි.කරවා... මිස්...මෙවැනි වටිනා . ශ් ර දැ හැනක්.අප හමුවේ තැබුවා වට..👏👏🎶🎸🎸🎶🎶🎶🙏🙏🙏🙏 විශ්ව මාතාව පිහිටා..🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි සැමදා ඔයාට මිස්....🙏🙏🙏🙏🙏🙏😊
@amilaachilles1447
2 жыл бұрын
ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤🙏🙏🙏
@DipaLoka
Жыл бұрын
බොහොම ස්තුතියි . ගොඩක් පිං
@dayachandrapala7591
Жыл бұрын
ඉතාම වැදගත් ඉගැන්වීමක් ඔබට බොහොමත් ස්තූතියි නෝනා මහත්මයා
@sinclairrohan3501
2 жыл бұрын
Your lessons are really great. The way you present this is amazing. I really do enjoy your vocal training sessions. Thank you.
@sumihiriliyanage9230
3 жыл бұрын
හරිම අපූරුයි, හරිම වටිනා පාඩමක්. ඔබතුමියට ගොඩාක් ස්තුතියි!, ගොඩාක් පින්! ආයුබෝ වේවා, සුවපත් බලය නිරතුරුවම ලැබේවා! ජයෙන් ජයම වේව!
@anojaweerasinghe5764
3 жыл бұрын
Thank you. Pl practise and share 🤗😘
@wasanthimolligoda6811
3 жыл бұрын
ඉතාම වටිනවා මිස්,,,මේ තරම් විස්තරාත්මකව පැහැදිලිව කියලා දෙන අය අඩුයි,,බොහොමත්ම ස්තුති ❤️❤️❤️💐
@anojaweerasinghe5764
3 жыл бұрын
I ඉතින් හොදට පුහුනු වෙන්න .අනිත් අය සමග බෙදා ගන්න. 😘🤗
@madushan1201
2 жыл бұрын
Ou.anik eka mudal aya kirimak natiwa sangeethayata adaraya karana ayawa train karana ekata godak sthuthi teacher ♥❤💖goda kaalayak hewwa deyak me.ada tama hambune😍😍
@sumudinisamarawicrama5361
4 ай бұрын
ඔබතුමියට ගොඩක් පින් තෙරුවන් සරණයි❤🙏
@lalithsamaranayaka7870
2 жыл бұрын
මිස් මිස්ගේ class එක නම් ගොඩක් හොදටම තියනවා ඇත්තටම ගොඩක් ස්තූතියි මේ කරන වැඩේට මිස් මට ප්‍රශ්නයක් තියෙනවා
@lalithsamaranayaka7870
2 жыл бұрын
මිස් මන් හෙමින් සින්දු කියනවනම් ගොඩක් ලස්සනට ඇහුනට එක සද්දෙ වැඩියෙන් කියනවනම් ටිකක් කැතට නේ ඇහෙන්නේ සාමාන්‍යයෙන් සින්දු ටිකක් හයියෙන් නේද කියන්න ඕනි ?? මේක අමුතු ප්‍රශ්නයක් වගේ ඒත් කරුණාකරල මේකට උත්තර එවන්න පුලුවන් ද ??
@wasanthafernando8712
3 жыл бұрын
අැත්තටම කන්නාඩියෙන් මුහුණ බලද්දි ලස්සන ප්‍රසන්න පෙනුමක් අැවිත් ස්තුතියි ඔබ තුමියට
@janakapradeep7143
2 жыл бұрын
The best lesson වටිනව. ජය වේවා...👏
@SMNANAYAKKARA
3 жыл бұрын
ආයුබොහෝ වේවා !!! බොහොමත් පින් ඔබට තෙරුවන්සරණයි 🎶🌺♥️🌺🎶
@slsandarumymusicstyle404
2 жыл бұрын
දීර්ඝආයුෂ ලැබේවා ඔබතුමියට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@JanithaNadeeshan
6 ай бұрын
ජීවිතේට නොදැන හිටපු ගොඩක් දෙවල් දැනගත්තා ❤
@nandikasamarasinghe688
2 жыл бұрын
බොහොම වටිනා වැඩසටහනක්.❤❤❤❤🙏🙏🙏
@rangakumara2342
2 жыл бұрын
උතුම් වැඩැක් මැඩම්
@lakshikalalanie4702
3 жыл бұрын
හැමදාමත් හද පෞර්ෂය නංවන්නට, ගත පෞර්ෂය නිවැරදිව, නීරෝගීව තබා ගැන්මට සහයවන අග්‍රගන්‍ය සිනමා නිළි, අප ගුරු අනෝජා ගුරුමතාවට නිබද ජය වේවා
@anojaweerasinghe5764
3 жыл бұрын
😘🤗
@saralam.a4695
3 жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි ආයුබොහෝ වේවා.🙏
@anojaweerasinghe5764
3 жыл бұрын
🤗😘
@user-yz4gz6hk2u
3 ай бұрын
සීදේවි මිස් කෙනෙක් ඔයා. ගොඩාක්. ලස්සනයි. තමන්ගේ. රටේ සහෝදර සහෝදරියන් ට මෙවැනි දේ. ඉගැන්වීම්. ස්තුතියි ඔබට .
@Pyasiri
7 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි
@chandrikachandrika5678
5 ай бұрын
ලොබ.නොවේ .ඔබ.තුමිය.කරන.මෙ.සත්ක්‍රියවට.බොහොමයක් .පින්.අත්වෙවා.ඔබ.තුමිය යට.නිදුක්.නිරොගි.සුවය.❤❤❤❤❤
@manelfernando3004
3 жыл бұрын
කියන්න බැරි තරම් ස්තුතියි ඔබතුමියට ! ආදරෙයි !!
@imdevage8407
2 жыл бұрын
තේ වලින් අපව දැනුවත් කරනවට ගොඩාක් ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි
@EDIMUSICBOX3938
2 жыл бұрын
thanks miss ඇත්ත්ටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මට මේ දේවල් ඕනි වෙනවා මම සිරස ටීවී එකේ sing කරනවා ගොඩක් පිං.❤
@Gaming_Dhana
3 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක් , මේ වගෙ වීඩියෝ වැදගත් ,,, Good luck
@sujithnishantha1450
6 ай бұрын
මේ කාලෙකින් හොඳ ගුරු මෑණියන් කෙනෙකු හමුවුණෙ ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hansageedilhara318
3 жыл бұрын
නියමයි මැඩම්.ගොඩක් වැදගත් උනා.
@sarathchandra3115
6 ай бұрын
හොඳ වැඩසටහනක් .ජය වේවා ඔබට .
@nandarany288
3 жыл бұрын
ඔබ තුමියට දිර්ගායු වෙිවා ස්තුතියි
@user-sl7k
7 ай бұрын
_ඔබතුමියට ගොඩක් ස්තූතියි !_
@kalubadanagetharaka4044
2 жыл бұрын
හොඳට කියලා දෙනවා
@jayamahajayalath
3 ай бұрын
ඔබ තුමියට ජයවේවා,,, 🙏❤️🙏
@srilankanbestflipsslflips2132
2 жыл бұрын
තැන්කියු අහම්බෙන් අපිට හමු උනේ හොඳ voice training එකක්
@thusharawijesekara6303
2 жыл бұрын
වටිනවා මේක ගොඩක් ❤️🖤
@VijayaScoutCamp
3 жыл бұрын
කොයිතරම් වටින දේශනයක් ද ....ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා!!!!
@anojaweerasinghe5764
3 жыл бұрын
🙏🙏🙏practise කරන්න . Share කරන්න
@nilminikumari-s8k
Ай бұрын
ආසාවෙන් ඉගෙන ගත්ත වා ස්තුති මැඩම් ❤❤
@samanthipriyadarshani1994
7 ай бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබතුමියට...ගොඩාක් පිං❤❤❤❤❤❤
@prabodarandeepha2929
2 жыл бұрын
උගුර පරිස්සමට තියා ගන්න කරන්න ඕනි දේවල් ගැන එහෙම පොඩ්ඩක් කියන්නකො මිස් වීඩියෝ එකකදි.උගුරට හානියක්වන කන්න හොද නැති දේවල් ගැන එහෙම
@ll0ydjayamanna88
3 жыл бұрын
🙏💗❤godak වටිනවා madum බුදු සරණයි ..
@dilharasadeepa5524
Жыл бұрын
ගොඩක් පිං මං ගොඩක් වැරදි හදා ගත්තා ස්තුතිය ඔබ තුම්යට
@champarupika
2 жыл бұрын
Anoja akke mama th ealesinma prarthanaa karanawaa..sthuthii oyata...theruwan saranin devirakawaranin niduk neeroogee wevaa....
@kanthihewagama4329
11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබඔබතුමියට 🙏
@Kapiladissanayaka-e4q
5 ай бұрын
❤❤❤මෙම වැඩ සටහන කල ඔබතුමියට දීඝායු වේවා❤❤❤ යැයි සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිටි❤❤ ❤ සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@shyamaudawatte1529
2 жыл бұрын
ඔබතුමිය හමුවෙලා අපෙ හිතේ තියෙන ප්‍රශ්න කියල හිත නිදහස් කරගන්න පුලුවන්ද .තෙරුවන් සරණය් .!!!
@budran11
3 жыл бұрын
Super! We we're waiting for this.. Thanks! Madam for continuing voice training..🙏🙏
@anojaweerasinghe5764
3 жыл бұрын
Practise and share please. 🤗😘
@budran11
3 жыл бұрын
@@anojaweerasinghe5764 👍already madam. 🙂
@mallikasilwa2215
3 жыл бұрын
ඔයාge veda සටහන් ගොඩක් දුරට mama th බලනවා බලන් inna හරි ආසයි kiyadena දේවල් හරි වටිනවා
@amilavijendra5602
Жыл бұрын
සුපිරි
@uhhddxh8041
4 ай бұрын
බුදුසරණයි හොදට තේරුනා මිස්
@lakshmijayanyake2539
Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ..ඔබතුමියට..🌹🌹💖💖
@jayasenasubashini2403
5 ай бұрын
ඔබ තුමියට ස්තුතියි ❤
@gamageanurudda1190
2 жыл бұрын
Thanks mis mama o/l ගායනා කරන්නෙ . මේ video eka godak watinawa. 🤗
@pasindulakshan9962
Жыл бұрын
ගොඩක් ස්තුතීයි මැඩම්
@vineethadesilva456
3 жыл бұрын
Excellent.. Triple gem bless you and your family members.
@renukadissanayake2342
2 жыл бұрын
Very good video. Thank you so much madam.
@slsandarumymusicstyle404
2 жыл бұрын
ස්තූතියි ඔබතුමියට
@bernarddesilva1631
Жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමිය ඇතුලු පිරිසට.
@isankasandeepani3225
3 жыл бұрын
Thank you mis.. Voice training mn asai.. Niduk nirogee suwayam labewa obat anoja amme🙏🙏
@anojaweerasinghe5764
3 жыл бұрын
🤗😘
@slartvlogs8590
3 жыл бұрын
Excellent program, thank you very much
@achalasiriwardana1428
2 ай бұрын
ස්තුතිවන්ත වෙමි!!
@ranjithperera3952
Жыл бұрын
Very good lesson thank you
@RenuRenu-u3c
5 ай бұрын
Godak sathutui meneyane godak pin❤❤❤
12:37
කටහඬ 2 - දුර්වල කටහඬ ශක්තිමත් කරන්න ව්‍යායාම | Voice Training | Breathe with Anoja | Ep 23 | HD
Breathe with Anoja
Рет қаралды 94 М.
21:28
අද ඉදන් ලස්සනට සිංදු කියමුද? Beautiful Voice Mantra to Became a Singer Katahada Lassana Wenna Mantra
දේව කතා - Dewa Katha
Рет қаралды 10 М.
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 32 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 5 МЛН
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 13 МЛН
00:19
the balloon deflated while it was flying #tiktok
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
46:25
කොන්දේසි විරහිත ආදරය සොයා යන ට්‍රෝජන් කත. Janaka Kumbukage interviews Anoja Weerasinghe
Lines and Beyond
Рет қаралды 99 М.
12:58
මානසික පීඩා වලින් දුක් විඳිනවාද? මෙන්න බෙහෙතක්... | Breathe with Anoja | #85 | FHD
Breathe with Anoja
Рет қаралды 9 М.
21:07
කටහඬ 1 - ලස්සනට හඬ නිදහස් කරන්නේ මෙහෙමයි. | Voice Training | Breathe with Anoja | Episode 22 | HD
Breathe with Anoja
Рет қаралды 664 М.
27:05
ඕම්... මාසයක් කියා ජීවිතයේ වෙනස බලන්න | Breathe with Anoja | Ep 58 | HD
Breathe with Anoja
Рет қаралды 120 М.
1:05:13
#seth pirith (සෙත් පිරිත්) Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith
Budu Bana
Рет қаралды 14 М.
4:43
The Voice Sri Lanka එකේ පිච් අවුට් කියන්නේ මොකක්ද | Muhunu Tv info
Muhunu Tv Sinhala
Рет қаралды 82 М.
3:58:01
AWS Certified Cloud Practitioner Training 2020 - Full Course
freeCodeCamp.org
Рет қаралды 7 МЛН
3:59:43
Sadhana Science Week 6/7 | General Science | Useful to All Exams | Manjunatha B @SadhanaAcademy
Sadhana Academy
Рет қаралды 392 М.
13:18
හඬ කට ඇතුලේ තියාගෙන, කථනය, ගායනය කරාම වෙනදේ | Voice 05 | Breathe with Anoja | Ep 48 | HD
Breathe with Anoja
Рет қаралды 23 М.
22:23
කටහඬ 4 - ගැඹුරු පෞරුෂය පිරි හඬ ගොඩනැගීමට පුහුණු වෙමු | Voice Training | Breathe with Anoja | Ep 44
Breathe with Anoja
Рет қаралды 41 М.
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 32 МЛН