No video

ගමටම කන්න අපි හැදුව ලොකුම ලොකු වම්බටු තෙම්පරාදුව | Brinjal Curry Fry Recipe for Lunch

  Рет қаралды 139,650

Bada's Kitchen

Bada's Kitchen

Күн бұрын

Пікірлер: 529
@user-tp3vr9cn4e
@user-tp3vr9cn4e 8 ай бұрын
කවුරුත් මෙහෙම දෙයක් කරනවා අපි දැකලා නෑ. මේ වගේ බඩු මිල වැඩි කාලෙක ගමටම බෙදලා මෙහෙම දෙයක් කරන එක හරි උතුම් වැඩක්❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-vf8gw1dq3v
@user-vf8gw1dq3v 8 ай бұрын
indiyawe karanawa vllege cookig channel eka thawath aya kranawa
@ah7800
@ah7800 6 ай бұрын
ඉන්දියාවේ Grandpa Cooking , Village Cooking මේ වගේම කරනවා. ලංකාව තුල Wildcookbook චරිත් මේ වගේම උයලා කැම දෙනවා. මෙය ඉතාම අගය කල යුතුයි.❤
@danuhapuarachchi9917
@danuhapuarachchi9917 8 ай бұрын
මේ කරන පිනෙන් මතු කිසිම ආත්මෙක කුසගින්නක් ඇති නොවේවා❤️❤️ තවත් මෙවන් පුණ්‍ය කර්ම කරන්න ශක්තිය ලැබේවා 😍🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි
@rithujapan7072
@rithujapan7072 9 ай бұрын
රටක් වටින මිනිස්සු මේ වගෙ මිනිස්සු රටට සම්පතක් 😊හරිම වටින තාත්ත කෙනෙක් මෙවැනි මනුස්සයෙක් රටට දායාද කරපු මව් පියන් දෙපලට නිවන තව දුර නොවේවා 😊
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you so much 😊
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 10 ай бұрын
ඔයාලගෙ වීඩියෝ එකක් බලලා රහ වැටුණු පාර ඔක්කොම වීඩියෝ එක දිගටම බැලුවා...
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි😀
@user-tx2vl8cs1z
@user-tx2vl8cs1z 10 ай бұрын
ගොඩක් පින් තාත්තේ ,අහින්සක මිනිස්සුන්ගේ බඩ පුරවනවට❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
අපිව දිරිමත් කරනවට ගොඩාක් ස්තුතිය.
@user-jr4vl1rm5i
@user-jr4vl1rm5i 3 ай бұрын
වම්බටු කරිය හදන විදිය කියල දුන්න ට ස්තුතියි
@chamilakumuduni2210
@chamilakumuduni2210 8 ай бұрын
මාමේ ඔයා කෑම හදනවා දකිනකොට ලංකාවට එන්නම හිතෙනවා.ඔයාගේ කෑම ගොඩක් රස පාටයි මාමේ.මාමාට ගොඩක් පිං මාමේ අහිංසක මිනිසුන්ගේ කුස ගිනි නිවන්න උදවු වෙනවට.ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි මාමේ
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@amamadhushika1414
@amamadhushika1414 9 ай бұрын
තමන්ගෙ දරු පවුලෙ වගේම ගමකගෙම බඩ පුරවන ආදරණීය තාත්තා කෙනෙක් ❤️ තෙරුවන් සරණයි මාමේ
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.
@user-ty5ez1ww1h
@user-ty5ez1ww1h 7 ай бұрын
ඔය කරන වැඩේ ඔබ තුමා ට සහ අනෙකුත් සියලු දෙනාට ආත්ම ගානක ට පිං
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you ❤️❤️❤️
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 10 ай бұрын
මාත් ඒ අහල පහල උන්නනම්,,,,කියල හිතෙනවා අප්පා...
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ඒකනේ❤️
@user-es1vo1pr6p
@user-es1vo1pr6p 10 ай бұрын
කාන්තාවන්ට සහ ලමුන් ට ත් ලැබෙනවා නම් ඉතාම හොදයි . ගොඩාක්ම දුක් විදින්නේ , බඩගින්නෙ ඉන්නෙ කාන්තාවන් සහ ළමයින් තමයි අපේ රටේ !!! ඔබතුමා කරන මේ මහා පුන්‍ය කර්මයට සියලු දේවාශීර්වාද ලැබේවා !!!! නිදුක් , නීරෝගී සුවයම පතමි !!!!!
@badaskitchen
@badaskitchen 10 ай бұрын
හැමෝටම දෙනවා.ගොඩාක් අය වීඩියෝ එකට මුන පෙන්නන්න කැමති නෑ.
@sarathweerasinha8485
@sarathweerasinha8485 8 ай бұрын
❤ තෙරුවන් සරනයි අපේ තාත්තා
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
නියමයි තාත්තා හැමොටම කැමහැදුවාට ඔයාට ජේසු පිහිටයි❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@ramanimalwatta2492
@ramanimalwatta2492 9 ай бұрын
තාත්තගේ වීඩියෝ මම එකින් එක සොය සොය වීඩියෝ බලන්න තාත්තේ තරම් ඒ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න බෑ ඇත්තටම මාර ලස්සන වීඩියෝ මේ වගේ දේවල් කරනවා කරනව කියන්නෙ මේවා කරනවා කියන්නේ මේවා අමුතුම වීඩියෝ එකක් මේක නම් මොකද මෙහෙම කෑම කෑම හදලා දෙනවා කියන්නේ ඒව හැමෝම කරන්නෑ නෙ ඉවද කන්න දෙනවා කියන්නේ ඒව හැමෝම කරන්නේ නෑනේ ඉතිං මේ තරම් තාත්තට කියලා දෙවි රැකවරණයි ගමේ දෙමව්පියන්ටත් තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්නේ නෑ හැමදාම මේක කියන්නේ ඒක ඇවිල්ලා හරිම ලස්සනයි ඉතින් තාත්ති තෙරුවන් සරණයි ඔයාට
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@ජිත්මි
@ජිත්මි 7 ай бұрын
අනේ මාමේ හරිම සරලයි. අනිවාර්යෙන් ම එනවා ඔය්ගෙන් බත් කටක් කලා යන්න බුදුසරණයි මගේ මමට
@badaskitchen
@badaskitchen 7 ай бұрын
බඩාස් කිචන් ගමින් ගමට වැඩසටහනට එකතු වෙන්න❤️
@ජිත්මි
@ජිත්මි 7 ай бұрын
@@badaskitchen අනිවාර්යෙන් ම. බුදුසරණයි mamadt
@user-eg4tm3yp1u
@user-eg4tm3yp1u 7 ай бұрын
තාත්තා පවුලේ සැමටම බොහොම පින්
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you ❤️❤️❤️
@thilinidamayanthi7973
@thilinidamayanthi7973 8 ай бұрын
කෑවෙ නැතත් රස දැනුනා ඔබට ජයමවේවා
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@prsadsunilsantha1950
@prsadsunilsantha1950 8 ай бұрын
අහිංසක මිනිස්සුන්ට කෑම ටිකක් හදල දීල බඩ්ගිනි නිවන මේ මාමට ගොඩාක් පිං
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@user-ms2xx7gj4q
@user-ms2xx7gj4q 9 ай бұрын
කටට කෙලත් වුනනවා... හරිම රස පාටයී❤❤ අනේ මමත් එතන හිටියා නම් 😢 රහට කන්න තිබ්බා... බෝඩිම් වල ජීවත් වෙද්දී ගමේ රහ කෑම මතක් වෙවවා...❤ ගෙදර දුවගෙන යන්න හිතෙනවා 😢
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ඔයා කොහෙද?ගම් පලාත
@mnnishadi3024
@mnnishadi3024 8 ай бұрын
koheda inne
@badaskitchen
@badaskitchen 8 ай бұрын
matara@@mnnishadi3024
@Cloudy_Kim7
@Cloudy_Kim7 8 ай бұрын
​@@badaskitchenakki oyala matarada
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ow@@Cloudy_Kim7
@dilupakumari1579
@dilupakumari1579 7 ай бұрын
මේ කාලේ හැටියට මහත්පල මහානිසංස කුසල කර්මයක් මාමේ ඔයා මේ කරන්නේ 🙏.අපිත් ඔය පැත්තේ හිටියා නම් කියලා හිතෙනවා 😞❤️❤️.මාමට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ❤️🙏
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 3 ай бұрын
අනෙ හරිම ආදරණීයයි...❤ ගමෙ අයත් එක්ක එකතු වෙලා මෙ කරන දෙය නම් හරිම කුසල් වැඩක්❤❤❤
@badaskitchen
@badaskitchen 3 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 8 ай бұрын
Mama asae lankawata awa dawasaka mawaga kamak kannae gama hamotama kamak dannae habai thattha oyat sambandakaragana ❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ආවම fb page එකට msg එකක් තියන්න
@khaddamakuwait4043
@khaddamakuwait4043 8 ай бұрын
Mee tathataha kanna dena pina aethie mathu budu venna.. Thawa game keema hadala daanna mama. Hemadaama balanawa. Bs oyalata
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🤗
@udayakumari6592
@udayakumari6592 8 ай бұрын
Godak pin theruwan saranayi asa hithenawa dakkama
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@wathsaladananjani3456
@wathsaladananjani3456 6 ай бұрын
තාත්තා මතක් වෙනවා. ඔබතුමා දකිද්දින්. පෙනුමෙන් ඔය වගේමයි.. දන් දෙන්නත් හරිම ආස කෙනෙක්. ඔබ තුමා වගේම.. 🙏
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you ❤️❤️❤️
@jagathwelikala4309
@jagathwelikala4309 8 ай бұрын
Oya Me vidiyata pehedili karana aka Meka issarahata yanna godak watinawa..jaya wewa!
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@THANNAKON-w2c
@THANNAKON-w2c Ай бұрын
මමත් අද හැදුව මේ වගේ මාරම රසයි ලංකාවේ බටු වගේ මෙ එවුව ඉක්මන් තැම්බෙන්නෙ නැ මම වතුර ටිකක් දැම්මා තෙරුවන් සරණයි තාත්තා ❤❤❤
@ah7800
@ah7800 6 ай бұрын
දැක්කම ආසයි මේ වගේ කෑමක් රස විදින්න. වෙලාවක අපිටත් ආරාධනය කරන්න,
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගම් පලාත????
@ah7800
@ah7800 6 ай бұрын
ඉන්නේ පිටරට. ගමි පලාත කොට්ටාව.
@ratperera5635
@ratperera5635 7 ай бұрын
ගොඩක් වටින විඩියො . ඔයාල සැමටම තෙරුවන් සරණයි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
තෙරුවන්සරනයි
@HETTIMALLI91
@HETTIMALLI91 9 ай бұрын
ජය වේවා ලස්සන වැඩක් බුදුසරණයි
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@mfernando9567
@mfernando9567 8 ай бұрын
Mewa thama annisanser pinkamak.. Wener moner pindha adha kaller mehemer kerner aeker loku deyak❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@athurugiriyagovinna3221
@athurugiriyagovinna3221 8 ай бұрын
නීයමයී මේ මාමා කොහෙද මටත් ආසයි එකෑම කන්න බුදු සරණයි හැමෝටම
@badaskitchen
@badaskitchen 8 ай бұрын
badaskitchen.com/gamin-gamata
@user-qc3qt6nm2z
@user-qc3qt6nm2z 7 ай бұрын
හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔනි
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you ❤️❤️❤️
@suwashinidilhara1562
@suwashinidilhara1562 8 ай бұрын
තාත්තේ ඔයාට 120ට 220 ක් දීර්ගායුශ ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@laksiridissanayaka7224
@laksiridissanayaka7224 8 ай бұрын
Aththatama ow.
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 8 ай бұрын
ආසම මෙනු එකක් බුදු සරණයි තාත්තා ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@dineshmaduranga447
@dineshmaduranga447 8 ай бұрын
Mama oyalage hema vidiyo ekakma balanawa hoda wedak thamai thamangena vitharak hithana me kale oyala homogema badaginna niwanawa ❤❤🙏🙏🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට❤️
@lakshikawijerathne4040
@lakshikawijerathne4040 8 ай бұрын
Ane harima shoi .pin oylta anik aytath kama denawata. 💝💝💝💝
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@rumeshmalinda7417
@rumeshmalinda7417 8 ай бұрын
ගොඩක් පින්
@badaskitchen
@badaskitchen 8 ай бұрын
🙏🙏🙏🙏
@delanthikarunarathna8420
@delanthikarunarathna8420 9 ай бұрын
Harima rasa athineda oyalage boru sobana nathuwa awankawa hadanadeya mama godak agaya karanawa
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්න
@anurangagamage9579
@anurangagamage9579 8 ай бұрын
කැම හදන මාමා ගේ හඩින් අහන්න කැමති කෑම හදන විදිය.
@badaskitchen
@badaskitchen 8 ай бұрын
අලුත් වීඩියෝ බලන්නකෝ
@user-ASL995
@user-ASL995 8 ай бұрын
Kanna danna. Wadehete. Newasa walata Anatha newasa. Walatai. Aka godak. Hodai ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you
@RohanMolagoda-xl7bn
@RohanMolagoda-xl7bn 7 ай бұрын
ලස්සන වැඩක්!
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@BEATXKILLERGAMING
@BEATXKILLERGAMING 8 ай бұрын
එහෙනම් අපි කමූ. සුපිරියක් තමයි.❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@user-ye6pl7xj1y
@user-ye6pl7xj1y 9 ай бұрын
හරිම උතුම් ක්‍රියාවක් බුදුසරණයි තාත්තේ ඔයාට
@badaskitchen
@badaskitchen 9 ай бұрын
බුදුසරනයි
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 7 ай бұрын
🤗🤗🤗🤗,, Actually we should respect to this grandpa, he is a great 👍 man in this society, Love you all from Europe,, 🌍,, 🇵🇫,, 🍽️🍽️🍾🍾
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 7 ай бұрын
@@badaskitchen 🤗🤗🤗 your welcome 🤗🤗
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 9 ай бұрын
😂😂😂😂rata inna nisa apita oya wage kama kawenawa Audi dakkama karata kalath inuwa budusaranai hamadenatama ❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@user-ni4my2zn4j
@user-ni4my2zn4j 9 ай бұрын
පූ අම්මත් රහට කනව ඇති බුදු සරණයි සියළු දෙනාටම
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@danadana1281
@danadana1281 8 ай бұрын
Waw issara tibichcha samagiya❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඒකනේ.තවමත් අපි එහෙමයි❤️
@NooryView
@NooryView 11 ай бұрын
ලස්සනයි video එක 💕😍 ජයවේවා හැමෝටම. 🍃💓
@badaskitchen
@badaskitchen 11 ай бұрын
thank you😍
@user-ey6cv2no7t
@user-ey6cv2no7t 8 ай бұрын
සුබ පතනවා ඔබේ වැඩ සටහනට,නොදන්නා බොහෝ දේවල් අපි සරලව ඉගෙන ගාන්නවා සූප සාත්‍රය පිළිබඳ ,පුලුවන්නම් ගමේ කම පේන්න එක්ක වරිච්චි මුලුතැන්ගෙයක් සාදන්න ,එය වඩා වැදගත් වේවි ඔබේ අනාගතය දියුණුව සදහා .සුබපැතුම්
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@disnaransura-sf6mp
@disnaransura-sf6mp 8 ай бұрын
Mama Saudi inna Laga hitiyanam kiyala hituna Athatama Asai rasa Athi hodata. ❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@PryadarshaniWejesena-wn8yq
@PryadarshaniWejesena-wn8yq 8 ай бұрын
Godak pin me wage kaleka ohima minossunta kannacdena eka wadi wadiyen labenna oni😊
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@jumanji5239
@jumanji5239 8 ай бұрын
Super!!
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you! Cheers!
@AshiwithStadyvolgs
@AshiwithStadyvolgs 8 ай бұрын
Oyalta e tharm wiyadm karnna adyamk thiyda 🙂
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@rokey758
@rokey758 9 ай бұрын
මෙි ගම කොහෙද තියෙන්නේ
@badaskitchen
@badaskitchen 9 ай бұрын
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
@bgamarapala8115
@bgamarapala8115 8 ай бұрын
Excellent .
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Many thanks!
@indumadura3286
@indumadura3286 7 ай бұрын
ජයවේවා
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@user-tt3mm5mt3s
@user-tt3mm5mt3s 8 ай бұрын
Hari ,ආසාවෙන් balana..video ekak.❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@chamindakumara1350
@chamindakumara1350 8 ай бұрын
Minissunta kema hadala dena pinama athi...😊
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@user-ry9fz7kb8j
@user-ry9fz7kb8j 8 ай бұрын
තෙරුවන් සරනයි ඔයාලට
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@niyasniyas7413
@niyasniyas7413 8 ай бұрын
Good luck ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@niroshadilhani4552
@niroshadilhani4552 9 ай бұрын
Mmmm
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@danadana1281
@danadana1281 8 ай бұрын
Kalath inuwa katata❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
😜😜😜
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x 2 ай бұрын
අම්මෝ ආසම කෑමක්..කටට කෙලත් ඉනුවා....බත් කන්න පුළුවන් ඉතින් .❤❤❤❤❤❤
@Wimukthini
@Wimukthini 9 ай бұрын
Voice eka aul vidiyo witharak danna kalin wage👍
@feelinglife1861
@feelinglife1861 8 ай бұрын
Godak pin deviyan oba samagai
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@sllakhiru
@sllakhiru 8 ай бұрын
කොහෙද මේ චැනල් එක කරන ඔයාලාගේ ගම
@badaskitchen
@badaskitchen 8 ай бұрын
මාතර❤️
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 9 ай бұрын
තෙරුවන් සරණයි
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@nilunilu3412
@nilunilu3412 8 ай бұрын
Godak pin❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@rasangikaharshani7884
@rasangikaharshani7884 11 ай бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක❤
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you හැමදාම බලනවට
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 8 ай бұрын
Budu saranayi ❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
බුදුසරනයි
@roshanimunaweerage5631
@roshanimunaweerage5631 8 ай бұрын
මේ ගමේ මාත් හිටියා නම් ...
@badaskitchen
@badaskitchen 8 ай бұрын
badaskitchen.com/gamin-gamata
@binarasathishka5102
@binarasathishka5102 9 ай бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා,,,
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 3 ай бұрын
තව තවත් මෙවැනි පින්කම් කරන්න ඔබතුමාට සක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි
@dineshsanduni2293
@dineshsanduni2293 8 ай бұрын
අනේ මටත් බගිනි දැනුනා. බුදු සරණයි මාමේ
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@ashokafernando364
@ashokafernando364 9 ай бұрын
Budusaranai thaththe ❤️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️බුදුසරනයි
@shanikaperera3422
@shanikaperera3422 9 ай бұрын
Harima සතුටුයි ....mathara ayata hodata uyanna puluwan ...😊😊
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ඒකනේ❤️
@marycalista9540
@marycalista9540 9 ай бұрын
Asai ane dakkahma🇰🇼
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@surekapriyadarshani823
@surekapriyadarshani823 8 ай бұрын
නියමයි තාත්තේ ❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@tharukapiumal
@tharukapiumal 8 ай бұрын
looks so tasty. Loving your videos from Australia. I miss these Sri Lanka food.
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Glad you like them!
@apeksha5202
@apeksha5202 10 ай бұрын
මට මේ ගමට යන්ඩ ඕනේ😋😋😋
@badaskitchen
@badaskitchen 10 ай бұрын
එන්න වෙලාවක😀
@Nayanakumari-ud2ez
@Nayanakumari-ud2ez 8 ай бұрын
අනේ උයන දවසක එන්න ගම කොහෙද කියන්න කෝ
@badaskitchen
@badaskitchen 8 ай бұрын
badaskitchen.com/gamin-gamata
@PrabathMadusahan-hp4qi
@PrabathMadusahan-hp4qi 6 ай бұрын
Ane ou kage hari kusha ginnak puro nawa kiyanne yam athma wala kusha ginne inna hamba wenne na oyata godak pin thaththe budu Saranai
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@differentthinkinglk
@differentthinkinglk 8 ай бұрын
ගොඩක් පින් තාත්තේ ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@sllakhiru
@sllakhiru 8 ай бұрын
😊😊
@badaskitchen
@badaskitchen 8 ай бұрын
🥰🥰🥰
@seneshdarshan4914
@seneshdarshan4914 9 ай бұрын
Oyala kohed .kannath asai uyana ewwa 💖😌
@badaskitchen
@badaskitchen 9 ай бұрын
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
@LakmaliMariyal-nl3ht
@LakmaliMariyal-nl3ht 10 ай бұрын
ජේසු පිහිටයි මාමා 🙏🙏🙏
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you.අමතක නොකර අපිව subscribe කරන්න👍
@KuwaitVa-oo8yn
@KuwaitVa-oo8yn 9 ай бұрын
ගොඩක් පිං අතේ වැඩක් වගේම රස ඇති කෑම
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃
@ranathungarasika4253
@ranathungarasika4253 9 ай бұрын
තෙරුවන් සරණයි ....ඒ දෑත් වලට🙏🙏🙏
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕
@user-xr1ds2wu8c
@user-xr1ds2wu8c 8 ай бұрын
අනෙ මටත් ඕනි
@badaskitchen
@badaskitchen 8 ай бұрын
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.(ඔබෙන් කිසිදු මුදල් වැය වීමකින් තොරව)
@hewagama2524
@hewagama2524 8 ай бұрын
ආසම රස දේවල්,මටත් එන්න හිතහිතනව
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@roshanmaduranga9908
@roshanmaduranga9908 9 ай бұрын
Rural ceylon චැනල් එක ඔයාගෙද
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@Isha5579-s8d
@Isha5579-s8d 8 ай бұрын
Highest form of humanity 🎉🎉🎉🎉🎉🎉❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@wijewije3857
@wijewije3857 8 ай бұрын
මටත් කාතා කරන්ට ඒපැයි සුදු😂😂😂😂
@badaskitchen
@badaskitchen 8 ай бұрын
🤗🤗🤗
@krishanthachathuranga9103
@krishanthachathuranga9103 8 ай бұрын
@badaskitchen
@badaskitchen 8 ай бұрын
❤️❤️❤️❤️
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 9 ай бұрын
Theruwan saranai obata.
@badaskitchen
@badaskitchen 9 ай бұрын
තෙරුවන් සරනයි
@shashikalaabeywardhana4659
@shashikalaabeywardhana4659 8 ай бұрын
රස නේ❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@ammaherath6488
@ammaherath6488 8 ай бұрын
katetenam kelle awa😂😂😂😂
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🤪
@dilushikapathiranage8801
@dilushikapathiranage8801 9 ай бұрын
දන්සල් කාලෙ මතක් උනා..පරිප්පුයි ඔය වගේ වම්බොටුයි පොල්සම්බෝලයි කන්න අපි පෝලිමේ ඉන්නවා වෙසක් කාලෙට ☺️☺️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 9 ай бұрын
අන්කල්ගෙ ගම කොහේද කියන්නකො.මොන දිස්ත්‍රික්කයේද...👍
@badaskitchen
@badaskitchen 9 ай бұрын
මාතර❤️
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 9 ай бұрын
@@badaskitchen අම්මෝ අපේ... බෝඩරේ..🥰❤️.ගැම්මක්නේ...👍
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ekane@@janakeemuthukumarana8875
@MaduMadu-kb9bk
@MaduMadu-kb9bk 9 ай бұрын
Teruwan saranai taththa
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@syriacs7848
@syriacs7848 8 ай бұрын
මටත් ඉන්න තිබුනන්මිිි❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
🤗🤗🤗🤗
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 64 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 65 МЛН