වම්බොටු ක්‍රම 8කට උයන පහසු විදිය - Episode 1092 - 8 Types of Eggplant curries

  Рет қаралды 126,411

Anoma's Kitchen

Anoma's Kitchen

8 ай бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetung

Пікірлер: 336
@AnomasKitchen
@AnomasKitchen
kzbin.info/www/bejne/fIa2aGCXh86qf5I
@dilinipeiris5913
@dilinipeiris5913
මං ආසම මං අනෝමා කියන එකටයි
@kanthimabodawila9088
@kanthimabodawila9088
මමත් හරිම ආසයි " මං අනෝමා " කියන විදියට. නිතරම comment නොකලට අවුරුදු 6 ක් 7ක් වෙලෙ ඉදන් ඔයාගේ videos බලනවා. හරිම ආසයි. ඉතා වටිනවා. ඔයාට තෙරුවන් සරණයි. දෙවියන්ගේ පිහිටයි
@siyanimeemanage5714
@siyanimeemanage5714
අම්මෝ Anoma Aunty 😮,උදේ පාන්දරම මට වම් බටු හදලා බත් කන්න හිතුනා 😋😋..මං හැමදාම උදේ walk එකක් ගිහින් ඇවිත් Breakfast ගන්න වෙලාවට Anoma Aunty ge video බලන්නෙ.මං ඉන්නෙ ලංකාවෙන් පිට,උදේම ඔයාගේ video එකක් බලන එක මට දැන් පුරුද්දක් වෙලා Aunty ❤ඒ කට හඬ මාව මුලු දවසම ප්‍රබෝධමත් කරනවා❤ Aunty gen ඉගන ගන්නා දේ බොහෝයි.ඔයාට දීර්ගායු ලැබෙන්න ඔිනි 🙏🙏 රසට උයන්න වගේම ජිවිතය රස කර ගන්නත් ඔයාගෙන් ගන්නා දැනුම කියල නිම කරන්න බෑ Aunty ❤ නැවත නැවතත් ඔයාට ගොඩාරියක් පිං🙏අපිට කියලා දෙන හැම දෙයකටම🙏🙏..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ,නීරෝගිමත් ජිවිතය ක් Aunty ❤❤ ගොඩාරියක් ආදරෙයි Anoma Aunty Amma..ඔයා තමයි අපේ Really අම්මා 😍😍 බුදුසරණයි !!
@chandimakalhari6100
@chandimakalhari6100
ඒ ආදරණීය බව ඉතා වටිනවා.ඒ වගේමයි ඔබේ නිහතමානී කම.හැමදේම තමන් හොයාගත්තා කියන් නැතුව නිහතමානීව කියා දුන්න අයට ස්තුති කරනවා.anoma aunty වගේ අය ඉතාමත් විරලයි.ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය පතනවා.
@janajana7879
@janajana7879 21 күн бұрын
මන් වම්බටු කනවා අඩුඉ ඒ මොකද ගෑස් ටික් හැදෙන නිසා ඒ උනාට අද කන්න හිතුනා අද මන් හදන්න ඕනේ මන් ඉන්නේ රට ඔයා ගේ vidio බැලුවම ආස හිතුනා 😋😋❤
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255
අනේ අක්කා.... මං ආසම එලවළුව තමා වම්බටු.. ලොකු ප්‍රශ්නයක් විසදුනා. ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඔයා වම්බටුයි මෑ කරලුයි කියද්දි මට හිනහත් ගියා.. වාත අමාරු තියෙන අපි වගේ අයට මේවා කාලා ඉන්න අමාරුයි. රෑට කැක්කුම් එනවා. දෙකම කෑවොත් වෙන දේ හිතා ගන්න පුලුවන් නේද?? 😁😁😁
@dinesharandeny8136
@dinesharandeny8136
වම්බටු + කොස් ඇට .. ,වම්බටු + අර්තාපල්...බම්බටු + කැරට් +බෝංචි +ගෝවාමල් ...,❤ ඔයා හදපු ඒවත් රසම රස පාටය්...
@ishanianudika9671
@ishanianudika9671
මගේ අම්මා ,තාත්තා කියලා දුන්නට පස්සේ මම උයන්න ඉගෙන ගත්තේ අනෝමා ආන්ටිගෙන් ❤
@malijayaraj7130
@malijayaraj7130
ඔබතුමියගේ නිහතමානී කමට ගරු කරනවා ගොඩක් ආදරෙයි ❤
@imeshidilrangi6549
@imeshidilrangi6549
හරිම ආදරණීය නිහතමානී කමට හිත ඇදිලා යනවා.❤❤❤ ස්තූතියි හැමදාම වෙනස් දෙයක් කියලා දෙනවට.තෙරුවන් සරණයි.🙏
@BKM-y2r
@BKM-y2r
ඔබ බෙදා දෙන දැනුම වෙනුවෙන් ඉතාමත් ස්තූතියි. කාර්යබහුල දූල පුතාලා වෙනුවෙන් අඩු කැලරි ආහාර වේල් කීපයකුත් කියලා දෙන්න මිස් අනෝමා. මේ දවස්වල තරුණ ළමයි එයාලගේ
@nadeeedirisinghe7879
@nadeeedirisinghe7879
මගේ අම්මා මගේ ලඟ නෑ ඒ අඩුව වහගන්න මම හුඟක් දවසට රෑට ආන්ටිගෙ වීඩියෝ එකක් බලලා තමයි නිදාගන්⁣නෙ
@nemol7803
@nemol7803
අනේ කතා කරන විදියට අහගෙන ඉන්න පුළුවන් ලස්සනයි 🌹🌹🌹හරිම පැහැදිලි ❤️❤️
@subashinirodrigo3086
@subashinirodrigo3086
මනුස්සකම අතින් ඉතා වටිනා මනුස්සෙක් ඔබ තුමිය ❤
@nimeshamadushani6928
@nimeshamadushani6928
ගොඩාක් වැදගත් හැමදේම එකම විඩියෝ එකකින් ආයේ හොය හොය ඉන්න ඔනේ නෑ තැන්කිව් ආන්ටි 😍😍
@yuraniniranja3587
@yuraniniranja3587
බොහොමයක් පින් අලුත් අලුත් විදියට කියලා දෙනවට මම ගොඩක් උයන්නේ ඔබගේ උයන ක්‍රමය බලලා ආදරණීය නිහතමානී ඔබට තෙරුවන් සරණයි
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro
බොහොම ස්තුති යි වම්බටු.පුච්චල සම්බෝල හදනවා හරිම රසයි .කුනිස්සො දාල හදුවමත්‍ රසයි. ඔයා ගෙ කතා විලාශයට අපි හරිම කමතියි. තෙරුවන් සරනයි
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149
අපි හදමු, අපි දානව, අපි කරන්නෙ, අපේ ගෙදර අපි කන්නෙ, අපි අපි අපි අපි
@nalikadesilva1026
@nalikadesilva1026
ඉතාම වැදගත් පාඩමක් ,ස්තූතියි ඔබට ❤
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 59 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН