ගෙවත්තට අමුතුම ලස්සනක් ගේන්න ඔයත් මේ විදිහට බටු වගාවක් කරන්න - brinjal farming - egg plant growing.

  Рет қаралды 480,087

Hela Tv

Hela Tv

Күн бұрын

බටු වගාව ඉගෙන ගමු.ගෙවත්තට අමුතුම ලස්සනක් ගේන්න ඔයත් මේ විදිහට බටු වගාවක් කරන්න - brinjal farming - egg plant growing.

Пікірлер: 200
@chamathcreation4299
@chamathcreation4299 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියා දීම අගය කරනවා...ඉදිරියට එන අහාර අර්බුදය මෙවෙනි වගාවන් මගින් පරාජය කරමු ❤👍
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
පුතේ ඔබ සැබෑම හෙල යෙක්..ලොකු සතුට ක් දැනෙන වා.තෙරුවන් සරණයි ..
@chandrikasenarath6626
@chandrikasenarath6626 2 жыл бұрын
@@helatvnews 👍
@sevwandimahesha5632
@sevwandimahesha5632 2 жыл бұрын
පැහැදිලිව කියල දුන්න ට ගොඩක් ස්තුතියි ..හරිම ලස්සනයි, ලෙහෙසි ඒ ක්‍රමය ..👌👌😍😍
@aagunarathna6511
@aagunarathna6511 2 жыл бұрын
Godak watinawa sthuthi
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි යි බුදු සරණයි පරිස්සම්න් වැඩකරන්න
@tgcpiyasena
@tgcpiyasena 2 жыл бұрын
ඉතාමත්ම හොඳ කාර්‍යයක් පුතා . මෙවන් තොරතුරු බෙදාගත්තට තවතවත් ශක්තිය ලැබේවා !
@prasanthazoysa7285
@prasanthazoysa7285 2 жыл бұрын
අපිත් ගෙවතුවගාව කෙරෙහි වැඩි උනන්දුවකින් යොමුවී ඉන්න අවස්ථාවක ඔයාගෙ මේ සොයා ගැනීම් පිලිබඳ අප දැනුවත් කිරීම ඉතා වටිනව. " බුදුසරණයි !"
@niro9989
@niro9989 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ❤ මල් වෙනුවෙන් කැප කරන ඔබේ වෙලාව මෙවැනි ප්‍රයෝජනවත් දෙයක් කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න
@kamalaweerakoon5637
@kamalaweerakoon5637 2 жыл бұрын
0Wtjs1
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
ගොඩාක් වැදගත්. හොදින් පැහැදිලිව කියාදුන්නට බොහොම ස්තූතියි. ඔබට ජයවේවා.
@somagovinnage5549
@somagovinnage5549 2 жыл бұрын
ඔයා ගැන පුතේ ආඩම්බරයි. දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.
@Liya489
@Liya489 7 ай бұрын
ස්තූතියි ඔබට මෙවැනි අලුත් දේවල් කියලා දෙනවට.👍👍👍
@subhamrr8138
@subhamrr8138 2 жыл бұрын
රත්තරන් පුතේ ඔයා ලක් මෑණියන්ට ආඩම්බරයක්. God bless you puthe.
@DRJ1981
@DRJ1981 2 жыл бұрын
නිර්මාණ හැකියාව ගැන සතුටුයි එපමනයි
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතා හොද උත්සහවන්ත දරුවෙක්
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
පුතාගෙ වැඩ සටහනක් ගොඩක් දවසකින් දැක්කෙ ගොඩාක් වටිනවා. මමත් දැන් හරිම ආසයි වගාකරන්න. මම පිට රටක හිටියත් පොඩි ,පොඩි දේවල් පෝච්ච්වල හිටවලා තියෙනවා. ඒවයෙ දිහා බල බලා පුදුම සතුටක් ලබනවා.නොදන්නා බොහෝ දේ දැනගන්නට සැලැස්සුවාට පුතාට ගොඩක් ගොඩක් ස්තූති .තෙරුවන් සරණයි🙏❤
@seethamannaperuma6948
@seethamannaperuma6948 2 жыл бұрын
නියමයි පුතේ.ඔයා වගේ දරුවෝ තමයි අපේ රටට ඕනෙ. Best of luck.
@yamunaperera1296
@yamunaperera1296 2 жыл бұрын
Godak hoda y God blese you
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 2 жыл бұрын
godaak hoda weda satahana putha bs
@sarathwimalaveera5271
@sarathwimalaveera5271 2 жыл бұрын
Iiu
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
ගොඩක් දවසකින් පුතාගෙ වීඩියෝ එකක් බැලුවෙ. තෙරුවන් සරණයි !!!❤️
@priyamali4274
@priyamali4274 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ ක්‍රමය කරල බලන්නම් තෙරුවන් සරණයි
@christinewisidagams6977
@christinewisidagams6977 2 жыл бұрын
What great young people in our country?? Soo proud of u.
@gihangamage194
@gihangamage194 2 жыл бұрын
මේකේ අස්වැන්න නෙලන vedio එකක් දැම්ම නම් තමයි තවත් හොඳ
@anujakariyawasam6295
@anujakariyawasam6295 2 жыл бұрын
Thank you .ඔයාට අලුත් ක්‍රමයක් කියල දුන්නට..
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 жыл бұрын
මට ඔයා ගැන හරිම ආඩම්බර යි මයි පුතේ...කවදාවත් ඔයාට වරදින්නේ නෑ..ඔයාට හොද ගමනක් තියෙනවා ...මාත් එලවලු වගාවට හරිම ආසයි...මාත් මේ විදියට වගා කරල බලන්නම්...බුදුසරණ යි පුතේ ..
@asangikafernando5534
@asangikafernando5534 2 жыл бұрын
අලුත් අත්හදා බැලීම් කරන එක හොදයි...ඒත් සොබාදහම ඒකට කොයිතරම් එකගයිද කියලා හිතලා බලන්න...අපිට පුළුවන්ද කකුල් දෙකෙන් හිටගෙන කරන දේවල් ඔලුවෙන් හිටගෙන කරන්න
@s.m.2905
@s.m.2905 2 жыл бұрын
හරියටම හරි
@sirisomakalupahana1628
@sirisomakalupahana1628 2 жыл бұрын
නියමයි..පූදුමයි..ලස්සනයි..පට්ට මාරයි.කියල වැඩක් නෑ...
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
ඔන්න පුතා මාත් ආව ගොවි තැන ඉගෙන ගන්න ලංකාවට ආවම හදන්න වෙන්නේ බුදුසරණයි 👍🙏🙏🙏🙏🙏
@fandccell6502
@fandccell6502 2 жыл бұрын
බුදු සරනයි පුතා අනාගතය සුන්දර වේවා !!!!!
@kavindugh241
@kavindugh241 2 жыл бұрын
බොහොම හොඳයි ,👍👍👍👍👍👍👍
@malongamage3197
@malongamage3197 2 жыл бұрын
හුග දවසකින් දැක්කෙ. ඹයාගෙ vidio ගොඩාක් වටිනව .thanks 👍
@aluthwagawa2085
@aluthwagawa2085 2 жыл бұрын
නියමයි ..ඇත්තටම හොද දැනුවත් කිරීමක් ..ජයවේවා
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 2 жыл бұрын
ගොඩක් හොඳට පැහැදිලි කර දෙනවා .මමත් කරල බලන්න ඕනෑ
@මගෝඩිසිනමා
@මගෝඩිසිනමා 2 жыл бұрын
ලස්සනයි වටිනා දෙයක් 💥💥💥💥💥💥💥💥💥💥💥💥
@kanthinonis6552
@kanthinonis6552 2 жыл бұрын
Oyanam niyama govi puthek budu saranay puthe 🙏🙏👍👍😄😄😄😍
@bandulathilak5344
@bandulathilak5344 Жыл бұрын
හොද උත්සහයක්
@user-iy2jo4fl3o
@user-iy2jo4fl3o 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි. ජයවේවා ඔයාට. මට පේනවා අනාගතේ කෝටිපතියෙක් ☺️☺️☺️
@maringamallika5410
@maringamallika5410 2 жыл бұрын
බුදුසරණයි පුතේ ඔයාට ජයවේවා
@neronero6980
@neronero6980 Жыл бұрын
Rasthiyadu yana kollo kellanta hodanawa deyak kata Aran uda balan inne Helier n nagana til tok balanawada kale kana jathiya k inne ape rate puthe oyata budusaranai dirgayusa labewa budusaranai ❤❤❤❤
@mayudesilva3764
@mayudesilva3764 2 жыл бұрын
හෙටම කරන්න ඕනා...good luck....bs
@chamindapriyadarshana4134
@chamindapriyadarshana4134 2 жыл бұрын
හොඳ අදහසක්
@mahagamatv4018
@mahagamatv4018 2 жыл бұрын
Theruwan saranai malliyooo...digaasiri wewa..
@sujithpriyantha979
@sujithpriyantha979 2 жыл бұрын
hi marth asi waga karna sadu
@lakshithaperera8987
@lakshithaperera8987 2 жыл бұрын
ෂා ලස්සන වැඩක් . ස්තූතියි
@renukanilmini2916
@renukanilmini2916 2 жыл бұрын
Hodata pahadiliwa kiyala dunna .,ugath daruwek .jayen jayama labenna kiyala prarthanaa karanawa.
@itsmylifenishi2294
@itsmylifenishi2294 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ video එක
@l.r.amarasingha2113
@l.r.amarasingha2113 2 жыл бұрын
Godak watinawa puthe oyage danuma godak pin nerogitham suba anagathayak wewa god bless
@champapriyadarshani1761
@champapriyadarshani1761 2 жыл бұрын
ඇත්තටම වැදගත්
@sarathsuwarnapala8384
@sarathsuwarnapala8384 2 жыл бұрын
ගොඩක් හොදයි හොද දැනුවත් කිරීමක්
@sidath939
@sidath939 2 жыл бұрын
Dheergayu vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai suba pathum
@sidath939
@sidath939 2 жыл бұрын
Sthuthivehva prasansa vehva
@malaniedickwellamalaniedic4587
@malaniedickwellamalaniedic4587 2 жыл бұрын
බුදුසරණයි
@disnafernando9194
@disnafernando9194 2 жыл бұрын
බොහෝම අපුරුයි පුතා
@ngdissanayake3464
@ngdissanayake3464 7 ай бұрын
Mat,geadara නිකන් inna,vealavata,oya vagea,peala,හදනවා ❤❤❤
@sriyafernando4775
@sriyafernando4775 2 жыл бұрын
Godak hodai budusaranai
@MRSHUBA
@MRSHUBA 2 жыл бұрын
Budusarani puthata jayawewa
@inokapriyadarshani2104
@inokapriyadarshani2104 2 жыл бұрын
ස්තුතියි සර්
@priyankadanasekara5668
@priyankadanasekara5668 2 жыл бұрын
සියලු තරුන පර්ස්පුරට ආදර්ශයක් වේවා
@priyakuwait1000
@priyakuwait1000 2 жыл бұрын
Adambaraii putha jp 👍💗💗💗💗
@vishmitheekshana6525
@vishmitheekshana6525 2 жыл бұрын
watina adahasak godak sthuuthi
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
ස්තුතියි මල්ලී......ගොඩාක් වටිනවා වීඩියෝ එක
@christinewisidagams6977
@christinewisidagams6977 2 жыл бұрын
What an easy way. Explaining soo well.
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck malli
@dineshaperera1112
@dineshaperera1112 2 жыл бұрын
මෙහෙම පැල කලාට පස්සේ අස්වැන්න ඇවිත් තියෙන එකක් පෙන්නුවානම් වටිනවා. උත්සාහය අගය කරනවා.
@geethikarasanjali
@geethikarasanjali 2 жыл бұрын
kzbin.info/www/bejne/i16npYCpq6tnmtk
@dammimunasingha8003
@dammimunasingha8003 2 жыл бұрын
ස්තුතියි පුතා . බුදු සරණයි !
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
සුබ දවසක් ඔබ සියලු දෙනාටම.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව මහන්සිය පසෙකලා අද කාලෙට වටිනා හරවත් රසවත් වීඩියො පෙලක් ගෙන එනවා.ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඇවිත් බලලා සහයොගයක් ලබා දෙන්න... ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා... තෙරුවන්සරණයි.දෙවිපිහිටයි..
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
@@helatvnews duka promote kala nemei yalu.aluthin patan gaththa deyak nisa sahayogayak illuwa pamanai.isthuthi obata.
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video good good video good video
@subahimadu3268
@subahimadu3268 2 жыл бұрын
நல்ல கருத்து வாழ்த்துக்கள்
@wisalmisaloon6574
@wisalmisaloon6574 2 жыл бұрын
Good luck
@sunithaperera3495
@sunithaperera3495 2 жыл бұрын
Harima. Lassanai
@piyuminandima6185
@piyuminandima6185 2 жыл бұрын
අලුත් විදිහට ඔයා කියලදෙනො ඔයාට හොද අනාගතයක්
@VajiraWanigasekara
@VajiraWanigasekara 2 жыл бұрын
putha oya karala oyath prathipala labana awa vaga wedi penwanda.nethnam eka praayogika madi. demostratoin ekak witharak wenawa. thanks
@trsk-xx2wr
@trsk-xx2wr 2 жыл бұрын
Harima hodai
@sherindilani870
@sherindilani870 2 жыл бұрын
Hoda wedak putha.oke watetath siduru 4k hadala thawa pela ekathu karanna puluwanda.
@ليليا-و6ص
@ليليا-و6ص 2 жыл бұрын
Good 👍👍👍👍
@shaniss3924
@shaniss3924 2 жыл бұрын
Wow👌
@vineetaranjane410
@vineetaranjane410 2 жыл бұрын
👌 නියමයි
@pubudupemanath5262
@pubudupemanath5262 2 жыл бұрын
ඒ විදියට හදල ඵලදාව ආපු ගහක් පෙන්නුවනම් තමයි වටින්නෙ
@nadeeshakkulathunga9264
@nadeeshakkulathunga9264 2 жыл бұрын
ඒක ඇත්ත
@nadeeshakkulathunga9264
@nadeeshakkulathunga9264 2 жыл бұрын
මුගෙ පචයක් මේ...
@ranshaplantransha1936
@ranshaplantransha1936 2 жыл бұрын
මිරිස් එහෙමත් මේ වගේ හදන්න පුලුවන් නේද.
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 2 жыл бұрын
ඔබ ගැන සතුටුයි පුතා අවන්කවම ඔබගේ පැහැදිලි කිරීමත්,පස් මිශ්‍රණය ගැනත් කියා දුන් නිසා.
@malanipathiraja7421
@malanipathiraja7421 2 жыл бұрын
Balanna mae wagae daruwo ratat watinawa kanna nati wanawa kiya kiya enna ayata balanna hodai taruwan saranai
@arush1798
@arush1798 2 жыл бұрын
කාලෝචිතයි... 👍👍👍🙏
@manjurajapaksha6368
@manjurajapaksha6368 2 жыл бұрын
Thank you putha ජයවේවා ...🙏🙏🙏🙏🙏
@mohammedsilmymohammedsilmy9656
@mohammedsilmymohammedsilmy9656 2 жыл бұрын
Thanks bro
@ahmedram7542
@ahmedram7542 2 жыл бұрын
ගොඩාක් වටිනාවා
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
සුභ ගමන් පුතා.
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
අපතෙ යන දෙයින් ප්‍රයෝජනයක් ගන්නවා වගේම ගෙවත්තට ලස්සනක් ..මේ විදියට පලා වර්ග එහෙම හදන්න පුලුවන් නේද ..සුබ පැතුම් .🙏
@ajanthakumudini4140
@ajanthakumudini4140 2 жыл бұрын
Very butytiful
@anushafrendoo3942
@anushafrendoo3942 2 жыл бұрын
Lassanai
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩාක් වටිනවා
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ස්තූතියි අයියා
@sandaruwanchamila3634
@sandaruwanchamila3634 2 жыл бұрын
Supiri wadak kawruth kale ne 💖👌
@jacksonrock9145
@jacksonrock9145 2 жыл бұрын
Odha wedak puthe god bless you
@shamsulmackie5799
@shamsulmackie5799 2 жыл бұрын
HARE STYLE IS VERY NICE.
@sugathbandara6680
@sugathbandara6680 2 жыл бұрын
MALLI ME BATUGAS OYAGE GEDARA HADALA TIYENA EWAGE PICTURES TIKAK DANDAKO
@christinewisidagams6977
@christinewisidagams6977 2 жыл бұрын
Thank u.🙏🙏
@dedunu883dedunu9
@dedunu883dedunu9 2 жыл бұрын
Theruwan saranai
@shehanishara4991
@shehanishara4991 2 жыл бұрын
අපූරුයි
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 жыл бұрын
Thank s
@iroshakumanayaka7663
@iroshakumanayaka7663 2 жыл бұрын
Theruwan saranay Jaya wewa
@duminduff444
@duminduff444 2 жыл бұрын
ගොඩක් ස්තුති
@devindagayan5401
@devindagayan5401 2 жыл бұрын
Good job
@indikamuthugala8718
@indikamuthugala8718 Жыл бұрын
ස්තූතියි මල්ලි, ඔයාගෙ පැහැදිලි කිරීම් හරිම ආස හිතෙනවා. Great, good luck thanx. ඔයාගෙ nu එක දෙන්න පුලුවන්නම්
@pinki4763
@pinki4763 2 жыл бұрын
Math karala balanava Yalu🥰🥰
@pinki4763
@pinki4763 2 жыл бұрын
Good luck Yalu. 🥰
@Fatimam-ho6gp
@Fatimam-ho6gp 2 жыл бұрын
Good job bro
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Me kramayata batu hadunu gahak nedda balanna...
@malishadisanayaka7683
@malishadisanayaka7683 2 жыл бұрын
Malli me vidiyata bandakka wawanna barida
@renukadasanayaka9734
@renukadasanayaka9734 2 жыл бұрын
Mage wambatu gsswala karal enne naa mal pipila wayenawa
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 39 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 60 МЛН
How to propagate potatoes at home for many tubers and easy
11:38
Garden Ideas
Рет қаралды 10 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44