කංකුන් හදන්න සරල අලුත් විදිහක් : Science With Ruchira

  Рет қаралды 534,951

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 989
@sachindilshanmadusanka
@sachindilshanmadusanka Жыл бұрын
සර්ගෙ දුවටත් තියෙන්නෙ සර්ගෙ හිනාවමයි.. හැමදාම comment කරේ නැතත් කිසිම කම්මැලකමක් නැතුව මුලු video එකම හැමදාම බලනවා. ඇත්තටම සර් අපේ රටට සම්පතක්.💗
@anushikasenevirathnap9p17
@anushikasenevirathnap9p17 Жыл бұрын
Pppp
@sunethraperera115
@sunethraperera115 Жыл бұрын
Thank you sir 👍👍
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 11 ай бұрын
Thank you sir
@ayeshabellanage6336
@ayeshabellanage6336 6 ай бұрын
Sir, You are sharing your valuable knowledge with the people. We gratitude to your ever for helping us.
@AmaraDIVISEKARA
@AmaraDIVISEKARA 2 ай бұрын
Qw 26:50 26:52
@elabamba
@elabamba 6 ай бұрын
මේ ක්‍රමයට මමත් කංකුං හැදුවා. සාර්තකයි...රසවත් වගේම නැවුම්. තමන්ගේ දැනුම නිර්ලෝභීව අනුන්ගේ සහ රටේ ලෝකයේ මිනිසුන්ට බෙදන රුචිර මහතාට පිං!🙏🏽
@shiromigamage4507
@shiromigamage4507 Жыл бұрын
Sir අපේ රටට සම්පතක්. දැහැමි බබාත් අනාගතේ ලෝකයේ දක්ෂතම විද්‍යාඥ වරියක් වේවා. අපේ රටේ නාමය ලෝකය බබලවන්නට ලැබේවා. බුදු සරණයි!
@padmalathapodimanike7536
@padmalathapodimanike7536 Жыл бұрын
❤❤❤❤❤lllllll
@deviranasinghe8629
@deviranasinghe8629 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට . අඩු ඉඩප්‍රමාණයක් ඇති අයට මෙම ක්‍රමය සුවිශේෂයි.
@hasithacpb
@hasithacpb 4 ай бұрын
දරා දැනෙන duka pala hadanna දරා දරා ගන්න දැනෙන duka gena katha kalama minissu
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 Жыл бұрын
දියයුතු දේ නිවැරදිව දෙන ඔබතුමා වැනි විද්වතුන් රටට සම්පතක්.. තෙරුවන් සරණයි ...❤️
@Sarath0623
@Sarath0623 Жыл бұрын
qqqqq
@mahagoviya-467
@mahagoviya-467 Жыл бұрын
@MisrulKareem
@MisrulKareem Жыл бұрын
❤❤❤❤❤❤😢Is 😅😊
@IndraniRajakaruna-rz8ui
@IndraniRajakaruna-rz8ui 8 ай бұрын
😊😊😊😊​@@Sarath0623
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
මේ සර් මට නම් ජාතික වීරයෙක් ... මෙන්න වැඩ්ඩෝ...මෙන්න දක්ෂයෝ..ආදරෙයි සර් ඔයාට 😘😘😘
@akashvidanage
@akashvidanage Жыл бұрын
ඔබතුමාට පුලුවන් නම් තවත් මේ වගේ ශාක පිළිබඳ දෑ කියලා දීමට ගොඩක් වටිනවා සර්. ඇත්තටම ඒ ගැන හොයලා බලන්න උනන්දුවක් ඇති උනා. සර්ට ගොඩක් ස්තුති…❤️
@dulanjithennakoon-zz3hu
@dulanjithennakoon-zz3hu Жыл бұрын
@wndperera3751
@wndperera3751 10 ай бұрын
ශාක පත්ර පුළුස්සා අළු එකතු කළ පස් යොදා පැළ සිටවීම සුදුසුද?
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
ඔබතුමාගේ සැම විඩියෝවක්ම හරිම අර්ථවත්. අප ඡිවත්වන කාලය පුරාවටම යමිකිසි දෙයක් ඉගෙන ගන්න අත්හදාබලන්න තරැණ පරපුර මෙන්ම වැඩිහිටියන්නුත් කැමතියි. ස්තුතියි 😇
@shashikagunasena782
@shashikagunasena782 Жыл бұрын
අනේ දෝණි හරිම හුරතල් .හරිම සිරියාවන්තයි.❤ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි .🙏
@ThilakLiyanage-eq9cm
@ThilakLiyanage-eq9cm Жыл бұрын
😂Doni duwata gedara siyalumadenata budusaranai
@chamii-cd7ie
@chamii-cd7ie Жыл бұрын
දැහැමි බබාගේ හිනාව වීඩියෝ එක ඉවර වෙනකම් ම බලාගෙන හිටියේ ...😊💗🥺🌼
@somalekam8712
@somalekam8712 Жыл бұрын
Wadàĝth padamak loɓa nathiwa kiya dannata sarta pin theruwan saranai
@sandundilruk3320
@sandundilruk3320 Жыл бұрын
ඔබ තුමා රටට ලොකු සම්පතක්..නවින තාක්ෂණය ත් භාවිතා කර වගාවන් කරන විදිය සරලව සමාජගත කිරීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න
@udayawelgama1414
@udayawelgama1414 11 ай бұрын
good job budu saranai obathumata
@jinasomawijesooriya8808
@jinasomawijesooriya8808 Жыл бұрын
අගෙයි ඇදුරු තුමණි. මේ වීඩියෝව නිසා මා හට අලුත් ජවයක් ආවා කොහොම හරි ඔබතුමා පෙන්වා දුන් නිර්මාණය කරලා ජීවිතය ට අලුත් අද්දැකීමක් ලබාගන්නට, ඔබතුමා ට ගොඩාක් ස්තූතියි
@rawana927af5
@rawana927af5 Жыл бұрын
සංතෝසයි ,ඔබ තුමාට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පදවිය ලැබීම,,,
@nilanthirajapaksha3528
@nilanthirajapaksha3528 Жыл бұрын
දැහැමි බබාත් හරි සතුටින් ...ඔබතුමා ට තෙරුවන් සරණයි
@sooriar6256
@sooriar6256 Жыл бұрын
⁣ෙ
@emalkakawshan7305
@emalkakawshan7305 Жыл бұрын
@@sooriar6256 N P
@darmapalawarnakuladuriya547
@darmapalawarnakuladuriya547 Жыл бұрын
​@@sooriar62560
@imashachathurani66
@imashachathurani66 Жыл бұрын
@
@p.k.cmadhushani8463
@p.k.cmadhushani8463 Жыл бұрын
​@@sooriar6256of ws
@dhammadiscoveremb6473
@dhammadiscoveremb6473 Жыл бұрын
දැහැමි බබාටත්, ඔබතුමාටත් ශක්තියක් වන බිරිඳටත් සැමටත් යහපතක්ම වේවා... සුඛී දීඝායු ....
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
මට වැඩියෙන්ම අාදරය හිතුනේ දැහැමි බබාටයි.හරිම සිරියාවන්තයි.අැස්වහක්ක් කටවහක් නොවදීවා.බුදුසරණයි.දෙවිපිහිටයි.සියපව්ලටම.
@SavidyaSithumini
@SavidyaSithumini Ай бұрын
පොඩි අයටත් ලොකු අයටත් එකසේ ප්‍රයෝජනවත් වෙන ඩෙයක්. ස්තුතියි සර්.
@shacreations7870
@shacreations7870 Жыл бұрын
ඔබ හරිම ලස්සන තාත්තා කෙනෙක් .දැහැමි හිනාවෙනකොට ඔයා වගේමයි .......❤❤❤❤
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
අද සර්ගේ හිනාවෙන්ම උදේ සතුටින් වැඩ පටන් ගත්තා වීඩියෝ එක බලලා ❤ ❤ ❤
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
වගාව සම්බන්ධව ඔබතුමාගෙන් ලැබුනු උපදෙස් ඉතාම වැදගත්.
@chathurikanilmini1915
@chathurikanilmini1915 Жыл бұрын
Excellent 😊😊
@rukavlogs
@rukavlogs Жыл бұрын
විද්‍යාව ප්‍රායෝගිකව භාවිතා කරන්න කියලා දෙන ඔබ තුමාට පිං.
@upekshasathsarani4785
@upekshasathsarani4785 Жыл бұрын
මේ වගේ තාත්තලා බෝවේවා!
@sajethkumara9201
@sajethkumara9201 Жыл бұрын
ඔබතුමා අපේ රටට ඉතා වටිනා අයෙක්.මෙි රට දියුණු වෙන්නනං ඔබ තුමා වැනි අයගෙ උපදෙස් ඉතා අවශ්‍යයි .
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
මේක නම් ගොඩක් වැදගත් ,ස්තූතියි සර්.....😍💪කන්කුන් කියන්නෙ ලේ වඩන ආහරයක්ලු....ලෙඩ්ඩුන්ටත් හොදයි...කඩේ කන්කුන් කොහෙ වවන එව්වද අපි දන්නෙත් නෑනේ.....මේක හොදම වැඩක්....දැහැමිටත් ස්තූතියි....💙💙💚
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
මේ ලබාදෙන දැනුම නම් වචනෙන් කියල නිම කරන්න බෑ. ස්තුතියි ඔබතුමාට. උගතුන් බෝහො පිරිසක් මිනිසුන් දැනුමෙන් හා බුද්ධියෙන් නොමඟ යවන යුගයක ඔබතුමා අපේ රටේ මිනිස්සු සරළව හා හරිම විදිහට දැනුමෙන් සන්නද්ධ කරනවා.
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 Жыл бұрын
හැමදේටම වඩා දෝණිගේ හිනාව කෝටියක් වටිනවා වගේ දැනෙනවා තෙරුවන් සරණයි දුවටත් ඔබටත්
@MithripalaM
@MithripalaM 8 күн бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි මේ වගා ක්‍රමය කියාදී හදුන්වා දුන්නාට
@Jayatraders6338
@Jayatraders6338 Жыл бұрын
උදේ phone එක on කළ ගමන් දැක්කෙ චූටි පැටික්කියෙකුගෙ සිරියාවන්ත හිනාව 😊 ❤ තෙරුවන් සරණයි ඔයාලට
@Viboothiprasad
@Viboothiprasad Жыл бұрын
හරි සරලව කමිමැලි නොහිතෙන්න දැනුම දෙන ඔබ තුමා අපිට සම්පතක්. බුදු සරණයි හැමෝටම.
@prasannakumara6159
@prasannakumara6159 Жыл бұрын
දැක්කත් හිත පිරෙනවා ඔබතුමාව...❤
@devmoorthi
@devmoorthi Жыл бұрын
රටට බරක් නැති රත්තරන් මිනිසෙක් ඔබ!
@kapilaindrajith1972
@kapilaindrajith1972 Жыл бұрын
මෙක උතුම් සේවාවක්...වචනවලින් කිව නිහැකි තරම් වටින වැඩක්..ගුරුවරයෙකු විදියට මාත් මගේ දරුවන්ට මේ දෙවල් පුලුවන් විදියට කියල දෙන්න උන්සාහ ගන්නව..❤
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 Жыл бұрын
බොහොම පින් ඔබතුමා ගේ ටය්ටෑන් වීඩියෝ ව බොහොම අගෙයි ඒකේ අන්තිම කොටස බොහොම වැදගත් මිනිස් හිත බුදු රජාණන් වහන්සේ ගේ විදියට මේවා අනාර්‍ය පර්‍යේෂණ තෙරුවන් සරණයි
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
කොයිතරම් උගත් බුද්ධිමත් වුණත් ආර්‍ය පර්‍යේශණ නම් කරන්න සිත් පහළ වෙන්නෙ ඉතාම අල්ප දෙනාටයි
@jothipalawanniarachchige3564
@jothipalawanniarachchige3564 Жыл бұрын
ඔබගේ සෑම ඉදිරිපත් කිරීමක්ම පැහැදිළියි.ප්‍රිය ජනකයි.නොතේරෙන විෂයක් පිළිබද කතාවක් වන්නේනම් එයද වුවද අහගෙන ඉන්න ආසාවක් ඇතිවෙනවා.ඒ කියන්නේ දේශනය සාර්ථක බවයි.ස්තුතියි.
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
සර් ඔබ මේ රටට සම්පතක් අනිත් යූ ටියුබ් කාරයො වගේ ඕපදූප කතා නැතිව රටට වැඩදායී දෙයක් කියා දුන්නාට ස්තුතියි.
@nuwanfernando4896
@nuwanfernando4896 Жыл бұрын
වගාකරන්න අවශ්‍ය පහසු ක්‍රම තව වීඩියෝ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. ගොඩක් හොදට පැහැදිලි කලා.බොහොම ස්තූතියි ඔබතුමාට...
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
මම හරිම ආසකරන උගත් නිහතමානී සර් කෙනෙක්.හරිම ආදරෙයි .බුදු සරනයි
@sugaththenuwara6045
@sugaththenuwara6045 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි මහත්මයා.අලුත් දෙයක් දැනගත්තා... දැහැමි දුවටත් ඔබටත් තෙරුවන් සරණයි.
@lokumanika5756
@lokumanika5756 Жыл бұрын
දැහැමි බබා පින්කාරයි ඔය වගෙ නිහතමානී පියතුමෙක් ලැබෙන්න දෙන්නාටම තෙරුවන් සරනයි
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා .ඉක්මනින්ම මමත් ඔබතුමා කියලා දිිපු විදියටම වගාකරනවා. ඔබට ස්තූතියි .
@manelthennakoon6111
@manelthennakoon6111 Жыл бұрын
මං හිතුවා කංකුං pots වගාවක් කරන්න බීජ පැකට් එකක් ගෙනාවා.ඔබතුමා මගෙ හිත දැනගෙන වගේ vidio එක දැම්මා සතුටුයි වගේම thanks.දැහැමි බබා හරිම sweet.
@pasinduheshan951
@pasinduheshan951 Жыл бұрын
වෙන් කරන කාලයට උපරිම සාධාරණයක් කරන නාලිකාවක් ..❤️ thank you so much.
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 Жыл бұрын
ගොඩක් ස්තුතියි මම ලංකාවෙන් පිට ජීවත් වෙන්නේ. කංකුන් පැළ කීපයක් පැල කරන් තියෙනවා. ලොකු ඉඩක් නැති නිසා අස්වැන්න වැඩිකරගන්න ක්‍රමයක් හිතද්දී මේ වීඩියෝ එක දැක්කෙ. මට හරිම ප්‍රයෝජනවත් ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි
@sampathwijitha0998
@sampathwijitha0998 Жыл бұрын
ඊශ්‍රායලයේ සත්ව මාන්ශ කෘතීමව ක්ලෝනීයව නිශ්පාදනය කරන තාක්ශණය ගැනත් වීඩියෝ එකක් කරන්න. බුදු සරණයි ඔබතුමාට..
@indnov24
@indnov24 Жыл бұрын
ඔබතුමා කියන කතාව හරි. අඟුරු ස්වාභාවික දිලීර නාශකයක්. ඒ නිසා මූල පද්ධතියේ දීර්ඝකාලීන ප්‍රශස්ත වර්ධනයට ඒකේ ලොකු බලපෑමක් තියෙනවා. ස්තූතියි! ජය වේවා! ඔබේ වෑයම සාර්ථක වේවා!
@sanjayabandara9883
@sanjayabandara9883 Жыл бұрын
ඉතාම වැදගත් විශේෂ යෙන් ගෙදරකට අවශ්‍ය තාවය සපුරා ගන්න මම දැනටමත් මෙ ආකාරයෙන් කන්කුන් වගා කරනවා ඉවත දමන මෙගා බොතල් දෙකට කපලා අරගෙන.
@wasanthakumara3847
@wasanthakumara3847 8 ай бұрын
ඔබතුමාගෙ විද්‍යාත්මක තේරුම්කිරීම ඉතාම ඉහලයි.තෙරුවන් සරණයි ඔබටත් චුටිදුවටත්.
@wasanthamorawaka1602
@wasanthamorawaka1602 Жыл бұрын
අද නම් ගොඩක් හොඳයි බබා ගේ ලස්සන හිනාවත් එක්ක.
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
මම කලින් පස් මාධ්‍ය භාවිතා කර බීජ සිටෙව්වා.නමුත් මේ වගේ සාර්ථක වුනේ නැහැ ඔබ තුමාගේ වීඩියෝ එක අද බැලුවා. ඔබ තුමාට බොහෝම ස්තුතියි වටිනා ඉදිරිපත් කිරීමක් හැමදාම ඔබ තුමා කරන්නෙ ඔබ තුමා අපට වටිනා සම්පතක් පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@sharindinawodya
@sharindinawodya Жыл бұрын
හැමදාම වගෙ අද විඩියෝ එකත් දැනුම පිරුනු එකක් . දැහැමි බබා හරිම ලස්සනය් 🥰 ලස්සන අවංක හිනාවක්. බුදුසරනය් ❤
@pathmaweerakoon1716
@pathmaweerakoon1716 9 ай бұрын
ඔබතුමාට ⁣ගොඩක් ස්තුතියි ගෙදරටවෙලා විශාුමිකව ඉන්නඅපිට වගාකරන්න උත්තේජකයක් වුනාට
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
ඔබ වැනි ගුරුවයෙක් ගෙන් ඉගෙන ගන්නාදරුවන් පුදුම වාසනාවන්ත අයයි. 👍👍👍
@thusithakumarathunga
@thusithakumarathunga Жыл бұрын
මේ උපදෙස් ටිකත් මාර වටිනවා . ඔබතුමාට බෙහෙවින් ස්තුතියි
@sooryajayarathne6388
@sooryajayarathne6388 Жыл бұрын
මේ ජීවිතේ පුරාවට අපි ඉගෙන ගන්නවානෙ....එතකොට ජීවිතේට ගැඹුරක් එකතුවෙනවා....❤❤ රුචිර සර්...දැහැමි චූටිදූ .....thank you...🌹🌹
@anujalokunarangoda2406
@anujalokunarangoda2406 Жыл бұрын
ඔබතුමා සොදුරු විද්වතෙක්.
@MallikaGeedanarachchi
@MallikaGeedanarachchi Жыл бұрын
ඉඩ කඩ අඩූ තැන්වල ජිවත්වන අයට ඉ ඉතා වෑදගත් වන්න ඔබ වෙනි උගත් කෙනොක් මෙවැනී දෙයක් කිරිම ඉතා වැදගත් ස්තුති ඔබට සහ දියනියට
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 Жыл бұрын
ජාතියක් දැනුවත් කරන ඔබ තුමාට ,තෙරුවන් සරණයි 🙏❤️❤️
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 10 ай бұрын
ඔබගේ පැහැදිලිකිරීම ඉතාෂයෝග්යයි.දුවත් ලගන්නාසුලුයි.ඇයත් මතක් කරනවා.
@dilanrathuge2492
@dilanrathuge2492 Жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන් ඔක්කොම නියමයි.ජයවේවා.... !
@ChaletHettiarachchi-cq7ym
@ChaletHettiarachchi-cq7ym 9 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ කාලයක් ඔබතමාටත් දැහැමි බබාටත් පවුලේ සියලු දෙනාටත් උදාවේවා. රටට අවශ්‍ය ඔබවැනි පුතුන් සිරිලක තව තවත් පහලවේවා
@MelbourneFishKeepersClub
@MelbourneFishKeepersClub Жыл бұрын
Dear Sir, Soak garlic or Onion peel in hot water overnight then strain and dilute in clean water 1:10 in a spray bottle. Use it every second day for a week this will keep all the leaf munchers away. Happy gardening!
@gayanlakmal3494
@gayanlakmal3494 11 ай бұрын
ඒක පට්ට.🎉🎉අපරාදෙ මන් කංකුං බීජ ඊයෙ බිම හැදුව.තව ටිකක් ගෙනල්ල මෙහෙම හදන්න ඕන.thank you❤❤
@nethmihimansa934
@nethmihimansa934 Жыл бұрын
මට ඕනම වෙලා තිබ්බ වීඩියෝ එකක්. ගොඩක් ස්තුති සර් මේ කරන කර්තව්‍යට 🙏❤
@m.a.cooraycooray5499
@m.a.cooraycooray5499 11 ай бұрын
ඔබතුමාට හා දැහැමි දුවට නිරෝගී සුව පතමි බොහොම අව්‍යාජව සියල්ල පැහැදිලි කරදීම ගැන.
@vishwasanklpa3987
@vishwasanklpa3987 Жыл бұрын
චූටි බබා හරි පින් පාටයි❤️ ඇය ගොඩක් දුර යයි දවසක 🙏 ජයම වේවා❤
@dayanandajk8938
@dayanandajk8938 4 ай бұрын
ඔබ සැමටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි...දැහැමි දියණියට සුභම සුභ අනාගතයකට සුභාශිංසන පිරිනමමි.
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
උදෙන්ම දැක්කෙ දැමි බබාගෙ සුන්දර මුහුන. ❤😊
@devapriyeamarasinghe3567
@devapriyeamarasinghe3567 Жыл бұрын
දැහැමි දියණියටත් තාත්තාටත් තෙරුවන් සරණයි..වැදගත් දෙයක් කියාදුන්නාට ස්තුතියි .
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 Жыл бұрын
ස්තූතියි සර්. හැමදාම අලුත්, වටින දෙයක් අපිට ගේන ඔබට පිං.❤❤❤❤❤❤❤
@malapitigala8369
@malapitigala8369 Жыл бұрын
චූටි දුවත් සමඟ කළ videoa හරිම ලස්සනයි. රසායනික පොහොර advertisment එකක් කියලා තමයි මට හිතෙන්නේ. මේ දේ කරගන්න පුලුවන් නම්. කාබනික පොහොර පොළවට වැටුනත් කිසිම හානියක් නොවන නිසා. අපිට රසායනික පෝර ආනයනයට මුදල් වැය වන නිසාත් හේතුව නම් ස්වභාධර්මයට විරුද්ධ දෙයක්. ශරීරයට අහිතකර පරිසරයට අහිතකර රසායනික පොහොරවලින් තොර
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
I think cocopeat is much better than soil in the hydroponic or semi-hydroponic system. In the drawback side, there is some kind of lesser tasty in these systems. Also, these fertilizers could affect health.
@chathuranganiwasana8484
@chathuranganiwasana8484 Жыл бұрын
අනේ හරිම අව්‍යාජ ඔබ තුමා හරිම වටින පුද්ගලයෙක් ..ඔය හිනාව හරිම ලස්සනයි ...දැහැමි බබෝ ඔයා හරී වාසවන්තයි
@Mrsureshlk
@Mrsureshlk Жыл бұрын
තව මෙ වගේ ටිකක් දාන්න. ඉඩ නැති අයට වටිනවා😗🔥
@ShamaliJayasuriya
@ShamaliJayasuriya 9 ай бұрын
දැහැමි කවදහරි හොඳම වටිනා කෙනෙක් මේ රටට 🙏🙏
@rasikadamayanthi3038
@rasikadamayanthi3038 Жыл бұрын
හරිම ලස්සන වැඩක්. දුවටත් ඔබතුමාටත් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
@LUSANDAGAMING
@LUSANDAGAMING Жыл бұрын
මමත් හදල බලනවා. පැහැදිලි කිරීම ඉතා හොඳයි. ඔබතුමාට ස්තූතායි.
@nilanikumari6448
@nilanikumari6448 Жыл бұрын
දැහැමි පැටියො 💓💓💓💓💓ගොඩක් ස්තුතියි සර්
@SandyaNaranpanawa
@SandyaNaranpanawa 5 ай бұрын
ස්තුතියි.ඔබට.ආදර්ශමත්.පියතුමෙක්.සමාජයට.වටිනා.දායාදයක්.ජයවේවාඔබට.
@pakaya_thamai
@pakaya_thamai Жыл бұрын
ඔය ක්‍රමෙට කන්සා වගා කරන්ඩත් පුලුවන් නෙද ❤❤❤😇😇😇 , thank you professor ❤
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
එළ 😅
@lilani7114
@lilani7114 Жыл бұрын
කරලා බලන්න කෝ
@NiroshaDilshan
@NiroshaDilshan Жыл бұрын
මේ චැනල් එක ලංකාවෙ අපිට වගේම දියුනු වෙමින් පවතින බොහෝ රටවලට ගොඩක් වටිනා දැනුමක් ලබා දෙන්න හැකි වෙන්න මේකට ඉංග්‍රීසි උපසිරස ලබා දෙන්න හැකිනම් ලෝකයටම වටිනා කමක් ලැබෙනව. මම කැමතිම සර් කියල දෙන සරල විදියටමයි
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
සුබ දවසක් සර් ට ත් දෝනිටත්🙏 බුදුසරණයි
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 11 ай бұрын
බොහොම වටිනව. සමත් ගෙදර පාවිචියට බෝග හදා ගන්නව. හෙටම වැඩේ කරනව. සිතුතියි
@lakydahanayake4996
@lakydahanayake4996 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වැඩ සටහනක්. අපිට මේ විඳිය ට කර ගන්න පුළුවන් kankun ඇරෙන්න වෙන වර්ග මොන වගේ ඒවා ද කියලා කියන්න පුලුවන්ද ❤❤
@thushari-fv2eo
@thushari-fv2eo Жыл бұрын
ලුණුවිල ,මුගුණුවැන්න
@weerasinghakwt4789
@weerasinghakwt4789 11 ай бұрын
හොද වගාවක් ගැන පැහැලි කරදීම ගැන ඔබතුමාට ස්තුතියි මමත් වගාකර බලන්නමි.
@ah7800
@ah7800 Жыл бұрын
Both Father and Daughter are always happy. The knowledge shared is very useful, and anyone can understand easily.
@yapakumara2431
@yapakumara2431 Жыл бұрын
බොහෝ ම ස්තූතියි සර් තෙරුවන් සරණයි ඔබටත් ඔබතුමාගෙ පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා....
@chandanakumara2246
@chandanakumara2246 Жыл бұрын
සර්ගෙ හිනාවමයි දුවගෙත් ❤❤
@ramaniperera2259
@ramaniperera2259 Жыл бұрын
ආශාවෙන් බැලුවා. මමත් කංකුන් වගාව මෙලෙස හදනවා මයි.ඔබට පින් ගොඩාක් ස්තූතියි
@yasithajayathissa9713
@yasithajayathissa9713 Жыл бұрын
Hello Ruchira sir. I'm 20. I've been watching your videos from the beginning. I like doing this type of practical experiments that you teach us that can be easily done at home. I really admire your effort. Can you please bring us a video about easy ways of growing mushrooms at home. I like to try it at home. Please do a video about that next time. Thank you.
@anomasamarakoon2311
@anomasamarakoon2311 Жыл бұрын
Yes, that will be very useful for us. Growing mashroom.
@l.j.n.samanthika7566
@l.j.n.samanthika7566 Жыл бұрын
ආදරණීය දෝනිගෙ හිත පිරෙන හිනාව. ආදරෙයි ගොඩක්.
@Geethu3021
@Geethu3021 Жыл бұрын
Very Nice.. Any organic supplement instead of this fertilizer?
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 Жыл бұрын
ඔබ තුමාටත් බෙහෙවින් ම ස්තුතියි ... ගුරුමුශ්ටි නැතිව සියල්ල කියලා දුන්න නිසා...🙏
@sanjeewapushpakumara1991
@sanjeewapushpakumara1991 Жыл бұрын
Very valuable content. Clear explanation ❤
@anuradharmasiri8723
@anuradharmasiri8723 Жыл бұрын
දැහැමි දුවගේ විවිධ හුරතල් ඉරියව් ඔබතුමාගේ ඉදිරිපත් කිරීම හැඩකාර කරනව ඔබතුමාගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි.කියාදුන්න සියලුම දේ කරලා බලා ඔබව අමතන්නම් සර්.
@darshanaajith5196
@darshanaajith5196 Жыл бұрын
තෙරුවන් සරනයි මහත්මයා
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
I did this using water. Later, I used to have a similar apparatus with earthworms and a small compost machine in the lower basket.
@judithp125
@judithp125 Жыл бұрын
What you mean by compost machine?
@upalipushpakumara6638
@upalipushpakumara6638 Жыл бұрын
I used to add earthworms composing water to the bin.
@SumithKumara-e7x
@SumithKumara-e7x 6 ай бұрын
වැඩ සටහන තවත් ලස්සනයි දරු පැටියගෙ සිනහවෙන් බුදු සරණයි
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
An amazing individual... Who touches many people's life's, to enlighten their scope of understanding... In day to day work around the house and garden... With a scientific approach. & A beautiful, loving daughter too, who sets an example to others her age to be an asset to parents. Stay blessed always 🙏❤️
@janakiperera4892
@janakiperera4892 11 ай бұрын
Thank you මොළකාරයෙක් රටට වටිනා සම්පතක් god bless 🙏
@tinula
@tinula Жыл бұрын
practical and worthful
@lifewithmadhuu
@lifewithmadhuu Жыл бұрын
ඔබ හදුන්වා දුන් බොහෝ දේ පාසලේ දී ප්‍රයෝජනයට ගත්තා.......
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Growing Hydroponic Vegetable Garden at Home - Easy for Beginners
16:09