No video

වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju | eggplant

  Рет қаралды 102,079

nira S

nira S

Күн бұрын

වම්බටු මෝජුව මේ විදිහට රසට හදන්න කල් තියාන කන්න පුලුවන්. වැඩි වැඩ නැතුව වම්බටු මෝජුව ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම එක්ක වීඩියෝ එක බලලා nira S යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍යිබ් කරන්න. මේ විදිහට බටු මෝජුව හදන්න හරි රසයි. වම්බටු රෙසපි සිංහල, වම්බටු කරි, වම්බටු තෙල් දාලා, වම්බටු මෝජු රෙසපි, වම්බටු රෙසපි සිංහල, wambatu moju, wambatu baduma, halmasso baduma, wambatu recipe sinhala, wambatu rasata uyana rahas, wambatu, wambatu recipe, wambatu curry, srilankan brinjal moju,
බටු මෝජු හදන රසම ක්‍රමය සහ ලේසිම ක්‍රමය, බටු මෝජු රසට හදන්න කවුරුත් නොකියපු රහස්, බටු මෝජු ගමේ රහට, බටු මෝජු රසට ඉක්මනින් හදන හැටි, වම්බටු රසට උයන අලුත් ක්‍රමයක්, tasty brinal curry , වම්බටු පැහි, වම්බටු සම්බෝලයක්, කල් තියාගන්න පුළුවන් විදිහට රසම රස වම්බටු මෝජු, වම්බටු තෙම්පරාදුව, මේක නම් කන්නම ඕනා වම්බටු ව්‍යාංජනයක්, දානේ ගෙදරට මගුල් ගෙදර හදන වම්බටු මෝජුව..
වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju
වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju | eggplant
#BATU_MOJU # #wambatu_moju #game_rahata_batu_moju #wambatu_mojuwa_hariyata_hadamu #batu_moju_rasata_hadana_rahas ##wambatu_recipe_sinhala

Пікірлер: 89
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
1. කිරියා කිරිටොෆි වලට වඩා රසට කටේ දියවෙන පැණි අලුවා වගේ රස කැවිල්ලක් | 1 cup rice flour recipe |kawili kzbin.info/www/bejne/gZLXpqtuoqeBirs 2.කහ බතට අල කිරි හොඳි හදන රසම අලුත් ක්‍රමය | ala kiri hodi | ala curry |potato curry with coconut milk kzbin.info/www/bejne/aXikYoCDibJ5j5o
@asokakeerihenagamaralalage352
@asokakeerihenagamaralalage352 4 ай бұрын
Mi mi by by use by by
@namalsamanthi3351
@namalsamanthi3351 4 ай бұрын
😊
@user-np9pl2ov3g
@user-np9pl2ov3g 5 ай бұрын
නංගී ඔයාගෙ හඞ සංයමය waw amazing .හැමදාම ඔයා සරල ආහාර වට්ටොරු තමයි ගෙන්නෙ.ඒවගේම අමතර මොනවා හෝ දැනුමක් එක්කරමින් video ව හැඩ කරන්න උත්සාහ කරනවා.ස්තුතියි dear .....
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
❤️❤️
@hemanthikumarasinha8084
@hemanthikumarasinha8084 8 ай бұрын
උදාවෙන නව වසර ඔබට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා නංගී ❤ ස්තුතියි.කියා දෙන දේවල් වලට 🎉
@SumuduKrishantha
@SumuduKrishantha 8 ай бұрын
කන්න කැමති කෑමක්.. Good job.. හරිම විදිහට කියල දුන්නට ස්තූතියි 😊
@buddhi7755
@buddhi7755 8 ай бұрын
හෙට අනිවාර්යයෙන්ම හදනවා. ගොඩාක් ස්තූතියි
@cricketjoni
@cricketjoni 8 ай бұрын
ඒක නම් දැක්කත් ඇති. ක්‍රිස්මස් එකට වටිනම රෙසිපි එකක් ❤❤❤
@bandusilwa7967
@bandusilwa7967 4 ай бұрын
කෙචප් කියන්නේ මොනවද පැහැදිලි කර දෙන්න සීනි දාන්න ඕනද ස්තුතියි ඔබට බුදු සරනයි.
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
තක්කලි සෝස්. සීනි දාන්න පුළුවන්
@Dayanichandrasekara
@Dayanichandrasekara 3 ай бұрын
සූපිරියි
@nilukaedirisingha4223
@nilukaedirisingha4223 5 ай бұрын
හරිම සරල විදියට කියලා දෙනවා❤
@kantikanti9740
@kantikanti9740 4 ай бұрын
Oya. Ge. Batu. Mojuwa. Nam. Supiri. Mamath. Hadannamko. Balanna. Hama. Dema. Thiyenawa. Sister. Mata. Mati. Waladak. Polkatu. Handak. Nam. Nahe. Me. Gedara. Ewa. Nahe. Mama. Inne. Rata. Thanks. Oyata❤
@nirupagamage2684
@nirupagamage2684 8 ай бұрын
මරු අක්කේ.. Wow නියමයි. වීඩියෝ එක එනකම් උන්නේ. මම නම් හදන්නෙම ඔයාගේ කෑම
@Bashini_ii
@Bashini_ii Ай бұрын
Mage duwata rata yawann mn ada oyage vidio eka beluwa godak hodai
@asha6391
@asha6391 3 ай бұрын
Oya kiyla deddi hari lassanai. Pahadili👍❤️🌹
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 8 ай бұрын
ඔයාගෙන් මේ vidio එක එනතුරු බලන් හිටියේ...ගොඩක් වටිනවා මේ දවස්වලට....🎉🎉🎉🎉 Thanks....💕💕💕
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
බොහොම ස්තූතියි.
@user-qo9um2si7s
@user-qo9um2si7s 4 ай бұрын
Thank you දුවේ.......
@user-hansani-u4y
@user-hansani-u4y 8 ай бұрын
Harima pahadiliwa kiyala denawa thanks❤
@user-ur4cl8cg9l
@user-ur4cl8cg9l 4 ай бұрын
ගොඩක් ස්තුතියි
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 Ай бұрын
Thank you dear
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 4 ай бұрын
බොහොම ස්තුතියි පුතේ❤
@PmlLovecafe
@PmlLovecafe 5 ай бұрын
❤❤thank you dear..yum yum ...taste..
@nimesha9671
@nimesha9671 8 ай бұрын
අක්කි බටු මෝජුවට සීනි චුට්ටක් දාන්නත් පුළුවන් නේ. මගේ අම්මිනම් දානවා. එතකොට ඇබුල් රසත් එක්ක අමුතුම රසක් එනවා😋
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඔව් සුදෝ
@user-hansani-u4y
@user-hansani-u4y 8 ай бұрын
Ow sini dammama thawa rasai.
@sriyaniperera9468
@sriyaniperera9468 4 ай бұрын
ගොඩක්ම සතුතියි දියනියේ😊
@MahendraKumara-dq7bh
@MahendraKumara-dq7bh 4 күн бұрын
❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
❤️🙏❤️
@user-ob6lx6tt7y
@user-ob6lx6tt7y 4 ай бұрын
Kecep kiyanne pani rasa takkali sos aka
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
කෙචප් කියන්නේ තක්කලි සෝස්. ඔය පීසා කන්න එහෙම ගන්නේ
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 8 ай бұрын
Thanks akka
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 8 ай бұрын
thanks valuable video
@tainyfernando2333
@tainyfernando2333 4 ай бұрын
Oyage keme nam supiri kiyala wadek nwhe
@user-zs6hw2hz3o
@user-zs6hw2hz3o 4 ай бұрын
Godak hodai 😮rasa patai😊😊 mata salad 🥗 recipe dennakooo please 😢😢😢
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 5 ай бұрын
Harima hodai..pahdili...
@indrarani9373
@indrarani9373 8 ай бұрын
Thank you 👍❤
@kumudujayawardana2141
@kumudujayawardana2141 5 ай бұрын
thank yor so much
@sanjeewanigamage6660
@sanjeewanigamage6660 4 ай бұрын
🥰thank you
@mathalenangi3450
@mathalenangi3450 8 ай бұрын
maru maru video eka enakam unne
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 8 ай бұрын
ඔයා හරියටම පැහැදිලි කරලා කියල දෙන නිසා පලවෙනි පාර හදන අයට ලේසියි
@maneljayaweera6543
@maneljayaweera6543 8 ай бұрын
සුපිරි ❤
@northtowest3948
@northtowest3948 2 ай бұрын
Any miss chiken cub kata hadana widiya kiyala dennako plc
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
මම ගේන්නම්
@methlishanika4791
@methlishanika4791 8 ай бұрын
Thanks
@champikafernando7170
@champikafernando7170 5 ай бұрын
Supiri ❤❤❤
@user-nh1dh2wr5t
@user-nh1dh2wr5t 4 ай бұрын
❤❤❤❤❤❤ස්තුති❤❤❤❤
@Dilrukshi3890
@Dilrukshi3890 2 ай бұрын
තක්කාලි සෝස් ඕනෙම ද
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
නෑ
@dhammika7884
@dhammika7884 8 ай бұрын
Vinakiri wenuwata siyabala danna barida
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
පුලුවන්
@niroshhewage7803
@niroshhewage7803 4 ай бұрын
❤supiri
@madhu3738
@madhu3738 8 ай бұрын
Siyabala dala hadanawa nm koi welawatada add karanne
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
විනාකිරි දාන වෙලාවටම දාන්න
@JagathAjith
@JagathAjith 4 ай бұрын
Maru😊😊
@user-ey8sf9jc2m
@user-ey8sf9jc2m 4 ай бұрын
විනාකිරි නොදා හදන්න බැරිද අක්කේ..
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
පුළුවන් සියඹලා වලින් මගේ කැරට් මෝජු වීඩියෝ එක බලන්න. Nira S කැරට් මෝජු කියලා ගහලා සර්ච් කරන්න
@user-sr3pk9rt5v
@user-sr3pk9rt5v 4 ай бұрын
මාලු මිරිස් හරියන්නැත්ද ඇන්ටී
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
මොනාටද?
@nadeeshafernando8955
@nadeeshafernando8955 8 ай бұрын
Sini thikak dannedda
@sumuvlogs1
@sumuvlogs1 8 ай бұрын
❤❤❤😊
@mereenadias9528
@mereenadias9528 2 ай бұрын
සිනි දන්නෙ නැහැ ද
@user-sr3pk9rt5v
@user-sr3pk9rt5v 4 ай бұрын
නය් මිරිස් හොඳ ය් ද ,හාල්මැස්සන් වෙනුවට කලවැන්නෝ කමක් නැත්ද
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
නයි මිරිස් හොඳයි. කලවැන්නෝ නම් බැද්දම ලොකුයි නේද් පොඩ්ඩක් බලන්න
@user-jg7ge1un3q
@user-jg7ge1un3q 4 ай бұрын
❤😊👍
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 3 ай бұрын
මට මැටි භාජන නෑ අනේ.
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 3 ай бұрын
ලංකාවට එන්න හිතෙනවා
@kithsirikithsiri9239
@kithsirikithsiri9239 5 ай бұрын
❤❤❤❤❤❤
@umayaminduli
@umayaminduli 4 ай бұрын
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 8 ай бұрын
❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 8 ай бұрын
❤❤❤❤❤❤❤
@user-sr3pk9rt5v
@user-sr3pk9rt5v 4 ай бұрын
අපේ අම්මා කැපුවෙ ඉස්සරහ විතරයි නේ ,කමක් නැත්ද අක්කේ
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
කමක් නෑ ළූනු නේද
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 8 ай бұрын
💕🌹
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy 4 ай бұрын
කෙචප් කියන්නෙ මොනවද
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
තක්කලි සෝස්
@user-rs6vy2pe7t
@user-rs6vy2pe7t 4 ай бұрын
තක්කාලි සෝස් කියන්න ඔබේ කට කැඩිලද මිනිස්සු අසරන කරන්නෙ
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
@@user-rs6vy2pe7t කොහොමද කමෙන්ට් එක්ක දාලා ඒ මොනාද ඇහුවම එයා අසරණ වෙන්නේ? මම ඒකට උත්තරය දීලා තියනවා. තක්කලි සෝස් වර්ග කීයක් තියනවද, ඒකෙන් එකක් තමා කෙචප් කියන්නේ. කෙචප් කියන්නේ kfc එක්කලා කන එකට. ඊ ලඟ පාර මෙයා දෙයක් ඉගනගන්නවා. කෙචප් කියන්නේ මොනාද කියන එක. ජීවිතේට එන ප්‍ර්ශ්නයක් නොදන්නා දෙයක් තමන්ගේ අත්දැකීමක් කර ගන්න මිනිස්සුන්ට දොස් කිය කියා යන්නෙ නැතුව
@user-rs6vy2pe7t
@user-rs6vy2pe7t 4 ай бұрын
මෙච්චර හෑල්ලක් ඕනී නෑ සිංහලෙන් දැම්මනං
@user-rs6vy2pe7t
@user-rs6vy2pe7t 4 ай бұрын
👎👎👎👎👎
@sanjeewabandara1955
@sanjeewabandara1955 5 ай бұрын
පඩ විදින්ඩ එපා නංගි
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
පඩේ තියන තැනට ඇවිල්ලා ඒක ඉඹලා මට කියනවා පඩ විදින්න එපාලු. නීතියෙන් තහනම් කරලා නෑනේ පඩ විදින එක අයියේ. ඉතින් ඈතට වෙලා ඉන්ඩ😅
@nirupagamage2684
@nirupagamage2684 5 ай бұрын
සුවඳයිද ඉතිම් පඩ 😂
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 5 ай бұрын
@@nirupagamage2684සුවඳ විඳලා වගේ
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 8 ай бұрын
ස්තුතියි බොහෝම
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
වම්බටු මෝජු වැඩි රසයෙන් නිවැදිව හදන හැටි - BRINJAL MOJU
8:39
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 1,2 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН