No video

Episode 57 කෘමි විකර්ෂකයක් දිලීර නාශකයක් බැක්ටීරියා නාශකයක් ප්‍රතිජීවකයක් | All in one Solution.

  Рет қаралды 237,621

ඉසිවරයා - Isiwaraya

ඉසිවරයා - Isiwaraya

Күн бұрын

අපව SUBCRIBE කර මෙවැනි වීඩියෝ නැරඹීමට එකතු වෙන්න.
How to make Insecticide, Pesticide , Fungicide , Antibiotics Miracle All in one Solution.
වගා කටයුතු සිදුකරන විට ඒ ඒ බෝග වලට විවිධ රෝග හා පළිබෝධක හානි පැමිණේ. ඒවා අහිතකර කෘමීන්, දිලීර, බැක්ටීරියා, වෛරස් නිසා ඇතිවේ. මෙම තත්වයන් පාලනය කිරීමට හිතකර ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කළ හැක. මේ එසේ හිතකර ක්ෂුද්‍රජීවීන් යොදාගෙන ඒ තත්වයන් සියලු සමනය කර ගැනීමට හැකි ද්‍රාවණයකි. අනෙකුත් කෘමි විකර්ෂක භාවිතා කරන අතර තුර මෙයද භාවිකා කළ හැකියි. විශේෂයෙන් රෝගාබාධ වගාවට පැමිණ හානි පමුණුවන්නට මත්තෙන් මෙම සියලු විකර්ෂක භාවිතා කිරීමෙන් ඉතා ඉහල ප්‍රථිඵල අත්වේ.
෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම බනු ඇත ෴ "දිලිප්ගෙන් ඔබේ ගෙවත්තට වැඩසටහන" isiswaraya - ඉසිවරයා YOU TUBE නාලිකාව ඔස්සේ නරඹන්න. • නිවසේදී හොඳම කොම්පොස්ට...
Contact Us
Page - isiwaraye
Blog - www.isiwaraya.blogspot.com
Email - isiwaraya@gmail.com
WhatsApp/Viber/Ph - 0718423351
Key Words
#Agriculture #Homegardeningsinhala #Organic #Gardening #ගෙවතුවගාව,

Пікірлер: 501
@Induwaramg
@Induwaramg 2 жыл бұрын
ගොඩක් වටිනවා මේක. ආවරණය නොකර මොණරු විකර්ශණය කරන විදියකුත් කියලාදෙන්න.. මොනව හිටෙව්වත් මොණරු ඇවිත් කාල යනවා..
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
එහි අත්හදා බැලීම් යනවා. ඉදිරියේදී දැන ගන්නට හැකි වේවි.
@dmranaweera5216
@dmranaweera5216 Жыл бұрын
යෝගටි ගත්තාට කමක් නැද්ද
@isiwaraya
@isiwaraya Жыл бұрын
@@dmranaweera5216 කල්තබා ගැනීමේ රසායන භාවිත නොකළ ඒවා ගන්න. මාසයක් කල් තියාගන්න පුලුවන් යෝගට් භාවිතා කළහොත් සාර්ථකත්වය අඩු වෙන්න පුලුවන්.
@HareshSumedha
@HareshSumedha 4 ай бұрын
වටේම තියෙන තැන නූල් අදින්න එතකොට එන්නේ නෑ මටත් මල වදයක් වුණා ගස් තියෙන තැන්වල
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 3 жыл бұрын
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් . බොහොම ස්තූතියි අයියා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි, මල්ලි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් . බොහොම ස්තූතියි.
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@rohanaalvitigala865
@rohanaalvitigala865 3 жыл бұрын
බොහෝම වැදගත් වීඩියෝ එකක් වාසනාවන්ත සුභ දවසක් වේවා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියා විඩියො එක 😊💙
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි මල්ලි.
@bntoursing
@bntoursing 3 жыл бұрын
This video very important for our farmers.excellent sharing my dear brother thanks 🙏
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Most welcome
@nadeesharushanthi9835
@nadeesharushanthi9835 2 жыл бұрын
@deshandeshan2638
@deshandeshan2638 2 жыл бұрын
Gedarakata oyaa ගොඩ aka. ඉතුරු ටික lipe තියලා පෙරළා ගත්තොත් නරකම නෑනේ
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 8 ай бұрын
​@@isiwarayaපාටිවලට කලවම් කරල පාවිච්චි කරන්න බැරිද? ඇල්කොහොල් ප්‍රමාණය වැඩි කරගන්න බැරිද?
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි
@onamakemakcooking7187
@onamakemakcooking7187 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ..ස්තුතියි ඔබ තුමාට👍👍👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@watskeeper5912
@watskeeper5912 4 ай бұрын
බොහොම ස්තූතියි එම වැඩසටහනට
@isiwaraya
@isiwaraya 4 ай бұрын
සාමාන්‍යයෙන් පිළිගන්නවා
@kshitijaya2509
@kshitijaya2509 3 жыл бұрын
ගොඩාක් වටිනවා පැහැදිලි කිරීම .ගොඩාක් ප්‍රයොජනවත් .ස්තුතියි .සුබ රාත්‍රියක් .
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතයි.
@jayanthasugath205
@jayanthasugath205 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං මේවගේ වියදම් අඩු පලිබෝධ නාෂක ගොවි ජනයාට කියා දෙනවට. මට කරැනාකරල කියනවද මෙම බෙහෙත මිරිස් ,මාඵු මිරිස් ,වැටකොලු , කරවිල සහ මෑ කරල් වැනි බෝග වලට සුදුසුයිද කියා. ස්තූතියි . තෙරැවණ් සරණයි .
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඕනෑම බෝගයකට යොදන්න පුලුවන්
@jayanthasugath205
@jayanthasugath205 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@priyanthapremathilaka2213
@priyanthapremathilaka2213 4 ай бұрын
ඇත්තෙන්ම ගොඩාක් වටිනවා. මිරිස් හිටු මැරීමට ප්‍රථිකාරයක් කියනවද
@isiwaraya
@isiwaraya 4 ай бұрын
අපේ අලුත්ම වීඩියෝ එකක් ඇති, කිරි භාවිතය පිළිබඳ එය බලන්න. රෝගී ශාක ඉවත් කර යොදන්න
@malkanthipdr8384
@malkanthipdr8384 2 жыл бұрын
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@ramiyaramiya7691
@ramiyaramiya7691 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩ සටහනක් ස්තුතියි
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@tharindagodage
@tharindagodage 3 жыл бұрын
සොයමින් සිටි දැනුම ලැබුණා ස්තුතියි
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@tereseemmanuel1675
@tereseemmanuel1675 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
මමත් ආවා ඉතාමත් හොඳියි වට්නා video එකක් ජය වේවා තෙරැවන් සරනයි සුභ දවසක් 👍👍😍😍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@CookwithChandi
@CookwithChandi 3 жыл бұрын
what an amazing solution ,,,keep it up and introduce many more .. waiting for the next.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thank you, I will
@asi19711
@asi19711 2 жыл бұрын
Thanks for clear explaining. Can I use for Turmeric plants, if yes, what is the suitable age of plants its need to spray? and how frequency between next spraying, Thanks.
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
Yes you can. use after 15 days.
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 3 жыл бұрын
Very important video brother .
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Many many thanks
@jengeo6774
@jengeo6774 6 ай бұрын
ඉතා හොඳ වීඩියෝවක්. මට ප්රශ්ණයක් තියෙනවා. ඔබ කිව්වා මේක සමහර බෝගවලට බලපානවා කියලා. අපට බහු භෝග තිබේ නම්. මෙය භාවිතා කරන්නේ කෙසේද?... ප්‍රායෝගිකව අපට සෑම ශාකයක්ම පරීක්ෂා කළ නොහැක
@isiwaraya
@isiwaraya 6 ай бұрын
වගාවට යොදන්න කලින් තනුක කරලා ටිකක් යොදා බලන එක තමයි කළ හැකි වන්නේ.. බොහෝ විට ගැටලු ඇති වන්නේ නැහැ.
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඔබටත්, බොහොම ස්තූතියි
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
තෙරුවන් සරණයි හැමදාම වැදගත් වීඩියෝ එකක් බලන්න දෙනවාට❤
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 Жыл бұрын
Very useful information 🙏🏻
@isiwaraya
@isiwaraya Жыл бұрын
Thanks a lot
@okieasmr
@okieasmr 3 жыл бұрын
2nd like dear friend watching now 💕
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thanks for coming
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි ඔබට ජය ..
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@imhopetv
@imhopetv 3 жыл бұрын
Gud evening your new friend from Philippines sending u support. Nice vedio
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thanks and welcome
@SnowballSweety
@SnowballSweety 3 жыл бұрын
පතෝල වලටත් පුලුවන් නේද.. මට පතෝල වැල් තුන හතරක් තියෙනවා ගෙදර.😊... ඒ කියන්නෙ දින පහලවෙන් පහලවට මේක යොදන්න ඕනද..... හරිම වටිනවා ..... ගොඩක් ස්තූතියි ....
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඔවු දින කට වතාවක් යොදන්න. බොහොම ස්තූතියි.
@SOFRATV
@SOFRATV 3 жыл бұрын
Like 👍Hello nice video full izledim super ❤️😍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thank you so much'
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ada kaleta godak watina ekak
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@Binari1996
@Binari1996 3 жыл бұрын
Video eka niyamai. Jaya wewa !
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@kanchananawarathna2511
@kanchananawarathna2511 2 жыл бұрын
වටිනා විඩියෝ එකක් ස්තුති ඔබට 🙏
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nandanidvn7899
@nandanidvn7899 Жыл бұрын
Wambatu gasa mula sitina weyan nethi karanne kohomada
@SleepyDessert-fy3yc
@SleepyDessert-fy3yc 6 ай бұрын
Thanks goodluck
@isiwaraya
@isiwaraya 6 ай бұрын
Your welcome
@douglassanjeewa3449
@douglassanjeewa3449 2 жыл бұрын
බොහොම ස්තුතියි,මෙයයි සේවුවේ
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔයාටත් බොහොම ස්තූතිය. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@lakiyabro2533
@lakiyabro2533 3 жыл бұрын
ජයවේවා 👍👍👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් නිද ජයෙන් ජයම වේවා!
@buddhi197
@buddhi197 2 жыл бұрын
මේ දියරය කල් තබා ගැනීමට යෙදිය හැකි අමතර දේවල් තියෙනවද මහත්මයා ?
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
අමතර දේවල් නැහැ. දින 15ක් තියාගන්න පුලුවන් .
@harshanabeyrathne3648
@harshanabeyrathne3648 2 жыл бұрын
Mata ikmanata wisadumak Denna OK thanks
@mahumoodriswan6280
@mahumoodriswan6280 8 ай бұрын
Very useful video thanks can I use for rose plant
@isiwaraya
@isiwaraya 8 ай бұрын
ඔව් භාවිතා කරන්න පුලුවන්.
@user-fs9en8oq7t
@user-fs9en8oq7t 7 ай бұрын
Godak hoda pehadili kireemak thank you
@isiwaraya
@isiwaraya 7 ай бұрын
Welcome 😊
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 жыл бұрын
බොහෝම ස්තුති මහත්මයා මගෙ පේර හැන ගෙඩ්යක්ම මේ වගෙ මොකක්ද කියන්ඩ පුළුවන්ද කරන්න ඕනෑ අනිත් ගස මොකක්ද ,ප්‍රයෝජන ය මොකක්ද කියලා දෙන්ඩ පුළුවන්ද ස්තුති
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
මට වැඩත් එක්ක පිළිතුරක් ලියන්න නොහැකි වුනාට බොහොම කණගාටුයි. ඒ වුනත්ඔබගේ ගැටලුව සම්බන්ධයෙන් වීඩියෝවක් හදමින් ඉන්නේ. ඉක්මනින්ම ඒක දාන්නම්. පේර වලට ඉල්මැස්සාගේ හෝ පළතුරු මැස්සා හානි කළාම ගෙඩිය නරක් වෙනවා. කැපුවාම ගෙඩිය ඇතුලේ පණුවන් දකින්න පුළුවන්. ඔබ මට එවලා තිබුණු පින්තූරය අනුව එය ඉරිවේරිය පැලයක්. ඉරිවේරිය කප්පරවල්ලිය සම්බන්ධ වීඩියෝවක් ඉදිරියේදී බලා ගන්න පූළුවන්. තවත් ගුටළු තිබුනොත් විමසන්න.
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 жыл бұрын
@@isiwaraya බොහෝම ඉස්තුති පිංසිදුවන්නට ඕනෑ ඒ ලෙඩේට මොනවාද කරන්න ඕනෑ කියා දෙන්ඩ පුළුවන්ද ,ගහ කපන්න ද අතු කපන්න ද කිසිම ගෙඩියක් කන්න බැහැ නෙ ස්තුති පරිස්සමින් ඉන්න ඔබතුමා ,ඉක්මන් පිලිතුරක් දෙන්ඩ පුළුවන්ද කරදර කරනවා ට සමාවෙන්න මහත්මයා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
@@shiyamaleepathiratne3890 ඉක්මනින්ම විසඳුම් කියා දෙන්නම්. දැනට ගෙඩි සියල්ල කඩා ප්‍රදේශයෙන් ඉවත් කර දමන්න.
@suansanjana9860
@suansanjana9860 2 жыл бұрын
@sachi-3000
@sachi-3000 2 жыл бұрын
බොහෝම වටිනා වීඩියෝවක්.♥️♥️♥️ දින 7 තුළ මෙම ද්‍රාවණයට ආලෝකය වැටෙනසේ තිබිය යුතුද ?
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
නෑ ආවරණය කර සෙවන සහිත ස්තානයක තබන්න
@user-bz7oe5qv5t
@user-bz7oe5qv5t 11 ай бұрын
Please advice how to keep rodents n porcupines away from harming plants thank to u
@isiwaraya
@isiwaraya 11 ай бұрын
You can use some traps
@hasindumaduranga6110
@hasindumaduranga6110 2 жыл бұрын
වම්බටු පැල තවානේ කොල සුදු වීම හා මුලින් කැඩී ගස් වැටීමට මොකද කරන්නෙ
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
කොල සුදු වෙනවාට කොහොඹ නිස්සාරකය යොදා බලන්න.
@chathuranga651
@chathuranga651 4 ай бұрын
තක්කාලි හිටු මැරීමේ රෝගයට ප්‍රතිකාර තියෙනවද... දවස් 5කින් කොටුවට ගියේ බාගෙට බාගයක්ම හිටු මැරිලා..
@isiwaraya
@isiwaraya 4 ай бұрын
. මේ සඳහ අපේ අලුත් වීඩියෝවක පිළියමක් ඇති. අත්හදා බලන්න. හැබැයි රෝග එන්න කලින් තමයි වඩාත් ප්‍රතිඵලදායක. පසේ දිලීරය ඇති. ටික කාලයකට එම භූමියෙේ එම කුලයේ භෝග නොවවන එක තමා හොඳ
@EasySwimwithSam
@EasySwimwithSam 3 жыл бұрын
Wonderful sharing
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thank you so much 🙂
@DarshanaSampathpqrstuvwxyz
@DarshanaSampathpqrstuvwxyz 2 жыл бұрын
දින හත ඇතු⁣ලත දිනකට වරක් භාජනය විවෘත කර මිශ්‍රණ දියරය කවලම් කල යුතුද?
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔවු එසේ කළ විට මිශ්‍රණය වාතනය වීමෙන් මෙහි ක්‍රියාකාරිත්වය හොඳින් සිදු වෙනවා.
@readytoknow
@readytoknow 11 ай бұрын
Useful information
@isiwaraya
@isiwaraya 11 ай бұрын
Thanks
@sadasikitchen882
@sadasikitchen882 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@pahalagamavitharamalagepra5429
@pahalagamavitharamalagepra5429 2 жыл бұрын
Godak vatinawa video eka thak you friend
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ritaadikarama2464
@ritaadikarama2464 2 жыл бұрын
මේ ක කොල. කොඩ වෙනවාටතා හොඳ යි ද?
@akithsiriwardana414
@akithsiriwardana414 2 жыл бұрын
ඇන්තූරියම් වල බැක්ටීරියා අගමාරයට ලක්වූ වගාවකට යෙදීමෙන් රෝගය වලක්වා ගත හැකිද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
රෝග වැළදෙන්න පෙර සිටයොදකවා නම් ප්‍රතිඵල ඉහලයි. ⁣යොදා බලන්න
@sf2gaming253
@sf2gaming253 2 жыл бұрын
මගෙ වත්තේ පේර ගස්වල ගෙඩි පිරිලා හැදෙනවා හැබැයි ඉදීගෙනඑද්දි ඇතුලේ පනුවෝ ඒවගේම ඇට කලුම කලු පාටයි මේකට විසදුමක් දෙන්න පුලුවන්ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
අපේ Episode 59 පේර වල පණුවො නැති කර ගන්නේ කොහොමද වීඩියෝව බලන්න
@sandaruwanasp87320
@sandaruwanasp87320 5 ай бұрын
ස්තූතියි ...
@isiwaraya
@isiwaraya 5 ай бұрын
සාදරයෙන් පිළිගන්නවා
@Che3DBuddy
@Che3DBuddy 3 жыл бұрын
Good sharing.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thanks for visiting
@dinithsriyan4445
@dinithsriyan4445 2 жыл бұрын
කහ වගාවට ඉසින්න හොද කෘශි රසායනයක් කියන්නකො
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
කුමක් සඳහාද
@dinithsriyan4445
@dinithsriyan4445 2 жыл бұрын
කහ වගාව සරු වෙන්න,කොල වල දිලීර රොග වලට,ගෙදරදී හදා ගන්න පුලුවන් දියරයක් කියන්න,මාලු ටොනික් එක හොදද් කහ ගස් වලට පොරක් විදිහට දන්න,මාස 5හ පැනපු බදුන් කහ වහ ගස් වලට
@saranimadhubashini5605
@saranimadhubashini5605 6 ай бұрын
මේකට පිසු බත් නැතිව සහල් ගන්න පුලුවන් නේද එතකොට කල් තියා ගන්නකාල සීමාව වැඩි කර ගන්න පුල්වන් නේද
@isiwaraya
@isiwaraya 6 ай бұрын
සාර්ථක වෙන්න නම්පිසූ බත් ගන්න ඕන
@chamindapoddalamarage7457
@chamindapoddalamarage7457 3 жыл бұрын
Gahala balanna patta gadai.gedara ewata gahanna beri wei.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
එච්චර අප්‍රසන්න ගඳක් එන්නේ නැහැ.
@thusaradasanayaka3885
@thusaradasanayaka3885 3 ай бұрын
Loku pramanayak hada gannawanam pramana sadahan karanna puluwanda mahathmaya
@isiwaraya
@isiwaraya 3 ай бұрын
අවශ්‍ය ප්‍රමාණය ගුණනය කරලා ගන්න. පළමුව අත්හදා අත්දැකීම් එකතු කර ගන්න.
@malasubasinghe9904
@malasubasinghe9904 2 жыл бұрын
ස්තුතියි ඔබට මෙය උදේද් හවසද spray කරන්න ඕන?
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
දැඩි හිරු රශ්මිය නොමැති පාන්දර හෝ හවස යොදන්න.
@slagallery
@slagallery 3 жыл бұрын
supiri watina wadak hode aiye
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@mahendraperera109
@mahendraperera109 Жыл бұрын
මහත්මයා පුළුවන්නම් පොල් වගාව එපාකරන රතු කළු කුරුමිනින්ට බෙහෙතක් කියන්න🙏 ඔබලාට සුභපතනවා
@isiwaraya
@isiwaraya Жыл бұрын
පොල් පිති සහ ගොබය ආශ්‍රිතව කපුරු බෝල රඳවා තබන්න.
@gimhaniuthpala7411
@gimhaniuthpala7411 Жыл бұрын
​@@isiwarayaඒත් හරි ගියේ නෑනේ මහත්මයා...
@indikasaman6962
@indikasaman6962 8 ай бұрын
Oka harynne naha man kala
@tharukanadeeka
@tharukanadeeka 6 ай бұрын
​@@indikasaman6962ඔව්
@bayiscopesrilanka4994
@bayiscopesrilanka4994 3 жыл бұрын
නියමයි විඩියෝ එක ඔන්න 🍎 අපේ උපරිම සහයෝගයත් කැමැත්තත් අරගෙන ආවා පස්සේ වෙලාවක අපේ පැත්තෙ එන්න ජය වේවා තෙරුවන් සරණයි
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@sumanawathi9993
@sumanawathi9993 2 жыл бұрын
Kiyalathanatathankyou
@bayiscopesrilanka4994
@bayiscopesrilanka4994 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@siyalla5109
@siyalla5109 3 жыл бұрын
සුපිරියි... ඔන්න මමත් 🍎 දුන්නා. අපේ පැත්තෙත් හැකිනම් එන්න. පැය 24 කින් පස්සෙ.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
හොඳයි. බොහෝම ස්තූතියි. 🍎 ගෝනියක් අරන් එනවා.
@dineshsanjaya1611
@dineshsanjaya1611 Жыл бұрын
තිබ්බටු වගාවේ මල් සත්තු මල් විනාශ කරල ගෛඩි නෑ ඒකට මොනවද යොදන්න හොද කියන්න පුළුවන්ද
@isiwaraya
@isiwaraya Жыл бұрын
කොහොඹ නිස්සාරකය සමග මාරුවට මේක යොදන්න
@prageethfernando6460
@prageethfernando6460 Жыл бұрын
නයිම්රිස් වලට යොදන්න හොදයි ද
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඔව්
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 2 жыл бұрын
Mema drawanaya dina 15k thiyaganna puluwan kiwwane.ethakotA api paleta spray karanna ona dawas keeyen keeyatada. ?anith prashne thamai meka durgandaya enawada . Mama colaba slab eke wAgawa karanne.ahala pahala gewal walata ganda awoth eka hari nAhane ekI..pls pilithurk labadenna...
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
දින 7කට වගේ වතාවක් යොදන්න. මෙහි ගන්ධයක් තියෙනවා. හැබැයි දැඩි දුඝදක් නම් නැහැ. ටිකක් හදලා ⁣බලන්න.
@bluenaturesl7684
@bluenaturesl7684 3 жыл бұрын
Onna mama awa.ape patta anna
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම හොඳයි. අනිවාර්යයෙන්ම. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@lucinhacasaecozinha268
@lucinhacasaecozinha268 3 жыл бұрын
43 like. Gostei muito.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Thank you so much
@Monamagulakda
@Monamagulakda 2 жыл бұрын
අවුලකපෝරගෙන් වදේ .මේක හරි යයිද, සබන් දුම් කොල කොහොඹ හරියන්නෑ
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
කෘමි විකර්ෂක යොදන විට මුල් අවධියේ සිට යොදන්න ඕන. එවිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Great job
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
Thank you
@DivineTarotVisions
@DivineTarotVisions 2 жыл бұрын
නයි මිරිස් වගාවකට spray කරන්න පුළුවන්ද ?
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඕනෑම වගාවකට යොදන්න පුලුවන්
@numuthuvimarshanie5198
@numuthuvimarshanie5198 2 жыл бұрын
orchid wagawedi meya sudusu wewida? bohoma sthuthiyi
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
මේකෙන් කරන්නේ ශාකයට හිතකර ක්ෂුද්‍රජීවී ගහණය වැඩි කරලා අහිතකර අය ඉවත් කරන එක. මම ඕකිඩ් වලට අත්හදා බලා නැහැ. ඒ වුනත් යොදන්න පුලුවයන්.
@dilshanranaweera1455
@dilshanranaweera1455 Жыл бұрын
මීකිරි වෙනුවට යෝගට් භාවිතා කරන්න බැරිද අයියා
@isiwaraya
@isiwaraya Жыл бұрын
කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවවවන ඒවා භාවිතා කරන්න
@shanushanu-hm2qv
@shanushanu-hm2qv 2 жыл бұрын
budusarani watinwa. meka nuwara elyata hodaida. watura lit 200 ta komada parimanya. . meke vidyamka pasubima mokakda ...
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
misranaya 1:10y. wathura lit 200ta 20y. vidyathmaka pasubima mehi adanguwana hithakara ksudrajeeween rogakaraka walata erehiwa katayuthu karanawa.
@shanushanu-hm2qv
@shanushanu-hm2qv 2 жыл бұрын
budusarani tumata
@pradeepkumara9165
@pradeepkumara9165 2 ай бұрын
කවුපි ගස් මැරෙනවා මුල් නරක් වෙලා එකට මේක හොදයිද
@isiwaraya
@isiwaraya 2 ай бұрын
ලෙඩක් එන්න පෙර මුල් අවස්ථාවේ සිට යෙදීම තමයි සුදුසු
@sugaththenuwara6045
@sugaththenuwara6045 2 жыл бұрын
මේ දියරය පිටිමකුනාට හොඳයිද Mr. dilip
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
siyallatama yahapath
@sugaththenuwara6045
@sugaththenuwara6045 2 жыл бұрын
@@isiwaraya thank u very much
@sugathjayalath8410
@sugathjayalath8410 2 жыл бұрын
Wanija wagawedi pelayak hitawanna issella pasa jeewanuharanaya karaganne kohomada?
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
කාබනික වගාවක් කරනවා නම් පස ජීවානුහරණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. කළ යුතු වන්නේ මෙවැනි ක්‍රමවේද භාවිතා කර හිතකර ක්ෂුද්‍රජීවී ගහණය වැඩි කර ගන්න එක. එවිට අහිතරක අයට වගාවට හානිකරන්න තියෙන අවස්ථාව නැති වෙනවා.
@slexpert9459
@slexpert9459 2 жыл бұрын
මුදවපු කිරිවලට ආදෙශකයක් විදියට යෝගට් යොදන්න සුදුසුද?
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔව් යොදන්න පුලුවන්
@thanujasyamali3038
@thanujasyamali3038 2 жыл бұрын
මගෙ වැල්දොඩම් වගාවෙහි වල් එකිනෙක මැරිලා .ඒකට මොකද කරන්නේ .
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
වැල් මැරෙන්න විවිධ හේතු බලපාන්න පුලුවන්, මැරුණ වැල් හොඳින් නිරීක්ෂණය කරන්න. මුල ගලවා බලන්න. නොමැරුණ වැලක පාර්ෂවීය මුලක් ගලවා නීරීක්ෂණය කරන්න. මැරී යමින් පවතින වැලක් වේ නම් ඉහත අයුරින්ම පරීක්ෂා කරන්න. ඒ විස්තර මට කියන්න.
@momsumayavulag1879
@momsumayavulag1879 3 жыл бұрын
Wow vriy nice ♥️♥️♥️♥️💐💐👌👌
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@ajithpathirana1271
@ajithpathirana1271 Жыл бұрын
Mahathtaya mage masa 6 pamana pol playak tiyanawa eke mula laga saha pol bijaye weyo innawa monada karanna puluwa. Stuti...
@isiwaraya
@isiwaraya Жыл бұрын
හබරල අලයක් අරගෙන පෙති ගසා ලුණු සමග කොටා විසුරුවා හරින්න
@tharindagodage
@tharindagodage 3 жыл бұрын
Thank you
@tharindagodage
@tharindagodage 3 жыл бұрын
සොයමින් සිටි දැනුම ලැබුණා
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
You're welcome
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 6 ай бұрын
මුදවපු කිරි වෙනුවට යෝගට් හොද නැද්ද
@isiwaraya
@isiwaraya 6 ай бұрын
ගැටල්වක් නැහැ. ඒත් කල්තබාගැ⁣නීමේ ද්‍රව්‍ය නොයේදූ ඒවාම ගන්න බලන්න
@kapilathilakarathna7173
@kapilathilakarathna7173 2 жыл бұрын
වට්ටක්කා වගාවට යොදන්න පුළුවන් ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඕනෑම වගාවකට සාර්ථකයි
@prasannajjayaweerap5280
@prasannajjayaweerap5280 Жыл бұрын
මෙය කොපමණ කාලයක් කල්තබාගෙන බාවිතා කල හැකිද
@isiwaraya
@isiwaraya Жыл бұрын
දින 14 උපරිම. හදලා ගත්ත ගමන් යොදන එක තම වඩාත් සාර්ථක
@sanduncdissanayake8706
@sanduncdissanayake8706 2 жыл бұрын
සර් මහාපරිමාණෙන් කරන තක්කාලී අර්ථාපල් වගේ වගාවන්ට සුදුසුයිද..
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
අර්තාපල් ස‍ඳහා අත්හදා බලා නැහැ. ඒ වුනත් යෙදීමෙන් අපේක්ෂිත ප්‍රථිපල ලබන්න හැකි වේවි. මහා පරිමාණ වගාවකට යොදන එකේ ගැටලුවක් නැහැ.
@sanduncdissanayake8706
@sanduncdissanayake8706 2 жыл бұрын
@@isiwaraya යොදන ප්‍රමාණයේ වෙනසක් වෙනවද..බ්ලයිඩ් එක ගහ කොඩ වීම වගේ ඒවට හොදයිද
@CheMusic
@CheMusic 3 жыл бұрын
useful video friend.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
Many many thanks
@keerthiamarasekara4780
@keerthiamarasekara4780 3 жыл бұрын
මිරිස් තක්කාලි කොල කොඩවෙන එකට හරියනවාද සැම දිනකම යොදන්න අව්‍යස්්සද?
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඕනෑම ශාකයකට, ඕනෑම රෝගයකට යොදන්න පුළුවන්. කොඩ රෝගය ඇවිත් නම් දින 07ට වගේ යොදන්න. නැති නම් දින 15කට වතාවක් යොදන්න පුළුවන්. ලෙඩේ හැදිලා නම් මෙය යොදන අතර තුට ගෙන්දගම් ටිකක් වෙනම යොදන්න.
@Lankanet
@Lankanet 3 жыл бұрын
වටිනවා අයියා❤️
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
පලතුරු ගස්වලටත් හොදයිද.මිටිමකුනන් වැනි කෘමීන්ට.
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔව් හොඳයි ශාකයේ මුල් අවධියේ සිට යෙදීමෙන් ප්‍රතිඵල ඉහලයි
@sachinilochana3787
@sachinilochana3787 2 жыл бұрын
Ķ
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 2 жыл бұрын
මේ බෙහෙත් සමග පොහොර බෙහෙත් මිශ්‍රණයක් යොදන්න පුළුවන් ද ඒ සඳහා සුදුසු පොහොර මිශ්‍රණය ක් කියන්න. ස්තූතියි! 🚶🐩🌷 ඒ වගේම යොදන්න පුළුවන් වර්ග ද වීඩියෝ එක සඳහන් කරන්න 🍇
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඕනෑම බෝගයක් සඳහා යොදන්න පුළුවන්. පොහොර පළිිබඳ වීඩියෝ ටිකක් ඉදිරියේදී ගේන්නම්. අප සමග රැඳි ඉන්න. බොහොම ස්තූතිය. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@sanukadharmasena1186
@sanukadharmasena1186 2 жыл бұрын
කහ බීජ සිටුවීමට පැළ කිරීමට පෙර මේ දියරය දිලීර නාශකයක් ලෙස භාවිතා කල හැකි ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔව් භාවිතා කළ හැකියි. මම නම් කහ වගාවේදී දිලීර නාශක භාවිතා කරන්නේ නැහැ.
@sanukadharmasena1186
@sanukadharmasena1186 2 жыл бұрын
එතකොට මහත්මයා කහබීජ පැළ කිරීමේ දී , කහබීජ දිලීර නාශකයක පොගවලා ගන්න ඕනෙ නැද්ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
@@sanukadharmasena1186 විෂබීජ නාශකයක් විධියට කහ භාවිතා කරනවා. ඒ කියන්නේ කහ වල ස්වභාවික ගුණයක් තියෙනවා විෂබීජ නසන්න. ඒ නිසා තමයි මම භාවිතා නොකරන්නේ. යම් ආසාදනයක් ඇතිවූවහොත් කියලා කැපුම් මුහුණත් වල අලු තැවරීමක් කළොත් ප්‍රමාණවත්.
@sanukadharmasena1186
@sanukadharmasena1186 2 жыл бұрын
@@isiwaraya ලබා දුන් උපදෙසවලට ස්තූතියි
@anilsanjayadeniyegedara3990
@anilsanjayadeniyegedara3990 2 жыл бұрын
Meka hadagena කොපමණ කාලයක් තියාගන්න පුළුවන්ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
උපරිම දින 15
@anilsanjayadeniyegedara3990
@anilsanjayadeniyegedara3990 2 жыл бұрын
@@isiwaraya hadaganna yana dina 7th ekkadaa dina 15.
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
@@anilsanjayadeniyegedara3990 තව දින 15ක් ප්‍රබලම දින 07යි
@diladila4370
@diladila4370 2 жыл бұрын
මී කිරි වෙනුවට වෙනත් දෙයක් දමන්න බැරිද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
යෝගට් භාවිතා කරන්න
@rammyahemamalee9392
@rammyahemamalee9392 8 ай бұрын
Thanks
@isiwaraya
@isiwaraya 8 ай бұрын
Welcome
@dinithsriyan4445
@dinithsriyan4445 2 жыл бұрын
මේ දියරය කහ වගාවේ කද පනුවට ඇතුලු දිලිර රෝග වලට හොදද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
වගාව ආරම්භයේදී යොදන්න ආරම්භ කරන්න ඕන
@dinithsriyan4445
@dinithsriyan4445 2 жыл бұрын
වගාව අරන්බයදි කියන්න,සිටවන්න කලින් පාත්තියට දැමිමද හොද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
පැල තවානේ සිට
@chandrakanthiehabaragamuwa7581
@chandrakanthiehabaragamuwa7581 8 ай бұрын
මල් වගාවකට මේක යොදන්න පුළුවන්ද
@isiwaraya
@isiwaraya 8 ай бұрын
ඔව් පුලුවන්
@chandrakanthiehabaragamuwa7581
@chandrakanthiehabaragamuwa7581 8 ай бұрын
ස්තූතියි ගොඩක්.
@DiliniKithmini
@DiliniKithmini 6 ай бұрын
වී වගා වට සුදුසුද කියල කියන්න
@isiwaraya
@isiwaraya 6 ай бұрын
ඔව්,යොදන්න පුලුවන්
@anulaasela6672
@anulaasela6672 6 ай бұрын
Kubure enna saththunta behethak nedda mahaththaya
@anulaasela6672
@anulaasela6672 6 ай бұрын
Idawantath behethak thiyenawada?
@isiwaraya
@isiwaraya 6 ай бұрын
තේරුනේ නැහැ
@isiwaraya
@isiwaraya 6 ай бұрын
මොන වගේසතුන්ද
@anulaasela6672
@anulaasela6672 6 ай бұрын
SAmawenna mahaththaya Kridewanta behethak nedda ?
@isiwaraya
@isiwaraya 6 ай бұрын
කාල වේලා ඇතිව මෙය කලින්ම යොදන්න පුුවන්
@pahaneliya5254
@pahaneliya5254 3 жыл бұрын
බොහොම pin
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@indikasanjeewa2693
@indikasanjeewa2693 2 жыл бұрын
පැල මුලට දැම්මට කමක් නැද්ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ගස්වලට ස්ප්‍රේ කරන්න
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 59 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 59 МЛН