KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොහොර නැතුව විනාස වුනු කුඹුරු කුඹුරු ක්ෂණිකව ගොඩගන්න පුළුවන් | Lioni Farm - Mr Ranjan
17:27
කොහොඹ තෙල් වලින් කෘමි නාශක සහ දිලීර නාශකය නිවරදිව හදමු | How to Use Neem Oil As a Pesticide.
7:00
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Episode 57 කෘමි විකර්ෂකයක් දිලීර නාශකයක් බැක්ටීරියා නාශකයක් ප්‍රතිජීවකයක් | All in one Solution.
Рет қаралды 254,463
Facebook
Twitter
Жүктеу
1
Жазылу 55 М.
ඉසිවරයා - Isiwaraya
Күн бұрын
Пікірлер: 526
@Induwaramg
2 жыл бұрын
ගොඩක් වටිනවා මේක. ආවරණය නොකර මොණරු විකර්ශණය කරන විදියකුත් කියලාදෙන්න.. මොනව හිටෙව්වත් මොණරු ඇවිත් කාල යනවා..
@isiwaraya
2 жыл бұрын
එහි අත්හදා බැලීම් යනවා. ඉදිරියේදී දැන ගන්නට හැකි වේවි.
@dmranaweera5216
2 жыл бұрын
යෝගටි ගත්තාට කමක් නැද්ද
@isiwaraya
2 жыл бұрын
@@dmranaweera5216 කල්තබා ගැනීමේ රසායන භාවිත නොකළ ඒවා ගන්න. මාසයක් කල් තියාගන්න පුලුවන් යෝගට් භාවිතා කළහොත් සාර්ථකත්වය අඩු වෙන්න පුලුවන්.
@HareshSumedha
8 ай бұрын
වටේම තියෙන තැන නූල් අදින්න එතකොට එන්නේ නෑ මටත් මල වදයක් වුණා ගස් තියෙන තැන්වල
@watskeeper5912
8 ай бұрын
බොහොම ස්තූතියි එම වැඩසටහනට
@isiwaraya
8 ай бұрын
සාමාන්‍යයෙන් පිළිගන්නවා
@SiyasaraMusicRoom3435
3 жыл бұрын
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් . බොහොම ස්තූතියි අයියා
@isiwaraya
3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි, මල්ලි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@amalperera3074
2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@isiwaraya
2 жыл бұрын
බොහොම ස්තූතියි
@mojonewslk
3 жыл бұрын
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් . බොහොම ස්තූතියි.
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@SleepyDessert-fy3yc
11 ай бұрын
Thanks goodluck
@isiwaraya
11 ай бұрын
Your welcome
@mahumoodriswan6280
Жыл бұрын
Very useful video thanks can I use for rose plant
@isiwaraya
Жыл бұрын
ඔව් භාවිතා කරන්න පුලුවන්.
@rohanaalvitigala865
3 жыл бұрын
බොහෝම වැදගත් වීඩියෝ එකක් වාසනාවන්ත සුභ දවසක් වේවා
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@jayanthasugath205
2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං මේවගේ වියදම් අඩු පලිබෝධ නාෂක ගොවි ජනයාට කියා දෙනවට. මට කරැනාකරල කියනවද මෙම බෙහෙත මිරිස් ,මාඵු මිරිස් ,වැටකොලු , කරවිල සහ මෑ කරල් වැනි බෝග වලට සුදුසුයිද කියා. ස්තූතියි . තෙරැවණ් සරණයි .
@isiwaraya
2 жыл бұрын
ඕනෑම බෝගයකට යොදන්න පුලුවන්
@jayanthasugath205
2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@jeevanthigautamadasa4278
Жыл бұрын
Very useful information 🙏🏻
@isiwaraya
Жыл бұрын
Thanks a lot
@bntoursing
3 жыл бұрын
This video very important for our farmers.excellent sharing my dear brother thanks 🙏
@isiwaraya
3 жыл бұрын
Most welcome
@nadeesharushanthi9835
2 жыл бұрын
ම
@deshandeshan2638
2 жыл бұрын
Gedarakata oyaa ගොඩ aka. ඉතුරු ටික lipe තියලා පෙරළා ගත්තොත් නරකම නෑනේ
@ThusaraSadaruwan-c3u
Жыл бұрын
@@isiwarayaපාටිවලට කලවම් කරල පාවිච්චි කරන්න බැරිද? ඇල්කොහොල් ප්‍රමාණය වැඩි කරගන්න බැරිද?
@asi19711
3 жыл бұрын
Thanks for clear explaining. Can I use for Turmeric plants, if yes, what is the suitable age of plants its need to spray? and how frequency between next spraying, Thanks.
@isiwaraya
3 жыл бұрын
Yes you can. use after 15 days.
@serisaranna
2 жыл бұрын
ගොඩක් වටිනවා අයියා විඩියො එක 😊💙
@isiwaraya
2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි මල්ලි.
@sldefender3299
Ай бұрын
💪
@priyanthapremathilaka2213
8 ай бұрын
ඇත්තෙන්ම ගොඩාක් වටිනවා. මිරිස් හිටු මැරීමට ප්‍රථිකාරයක් කියනවද
@isiwaraya
8 ай бұрын
අපේ අලුත්ම වීඩියෝ එකක් ඇති, කිරි භාවිතය පිළිබඳ එය බලන්න. රෝගී ශාක ඉවත් කර යොදන්න
@imhopetv
3 жыл бұрын
Gud evening your new friend from Philippines sending u support. Nice vedio
@isiwaraya
3 жыл бұрын
Thanks and welcome
@NilupaSuranjith-d7z
11 ай бұрын
Godak hoda pehadili kireemak thank you
@isiwaraya
11 ай бұрын
Welcome 😊
@okieasmr
3 жыл бұрын
2nd like dear friend watching now 💕
@isiwaraya
3 жыл бұрын
Thanks for coming
@maleeekanayake5548
2 ай бұрын
කොතරම් කාලයක් තියාගන්න හැකිද.?පොඩි වගාවක්නම් ඔය අනුපාත අඩුජරලා හදාගන්න හැකිනෙ 👌👌
@isiwaraya
2 ай бұрын
සාදාගත් වහාම යෙදීම වඩාත් සුදුසුයි. හදලා දින 07ක් තියාගන්න පුලුවන්.
@jengeo6774
11 ай бұрын
ඉතා හොඳ වීඩියෝවක්. මට ප්රශ්ණයක් තියෙනවා. ඔබ කිව්වා මේක සමහර බෝගවලට බලපානවා කියලා. අපට බහු භෝග තිබේ නම්. මෙය භාවිතා කරන්නේ කෙසේද?... ප්‍රායෝගිකව අපට සෑම ශාකයක්ම පරීක්ෂා කළ නොහැක
@isiwaraya
11 ай бұрын
වගාවට යොදන්න කලින් තනුක කරලා ටිකක් යොදා බලන එක තමයි කළ හැකි වන්නේ.. බොහෝ විට ගැටලු ඇති වන්නේ නැහැ.
@lakshithavlogs
3 жыл бұрын
ada kaleta godak watina ekak
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@ajithpathirana1271
Жыл бұрын
Mahathtaya mage masa 6 pamana pol playak tiyanawa eke mula laga saha pol bijaye weyo innawa monada karanna puluwa. Stuti...
@isiwaraya
Жыл бұрын
හබරල අලයක් අරගෙන පෙති ගසා ලුණු සමග කොටා විසුරුවා හරින්න
@shanushanu-hm2qv
3 жыл бұрын
budusarani watinwa. meka nuwara elyata hodaida. watura lit 200 ta komada parimanya. . meke vidyamka pasubima mokakda ...
@isiwaraya
3 жыл бұрын
misranaya 1:10y. wathura lit 200ta 20y. vidyathmaka pasubima mehi adanguwana hithakara ksudrajeeween rogakaraka walata erehiwa katayuthu karanawa.
@shanushanu-hm2qv
3 жыл бұрын
budusarani tumata
@kshitijaya2509
3 жыл бұрын
ගොඩාක් වටිනවා පැහැදිලි කිරීම .ගොඩාක් ප්‍රයොජනවත් .ස්තුතියි .සුබ රාත්‍රියක් .
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතයි.
@TuanNizam-y1k
Жыл бұрын
Please advice how to keep rodents n porcupines away from harming plants thank to u
@isiwaraya
Жыл бұрын
You can use some traps
@thusaradasanayaka3885
7 ай бұрын
Loku pramanayak hada gannawanam pramana sadahan karanna puluwanda mahathmaya
@isiwaraya
7 ай бұрын
අවශ්‍ය ප්‍රමාණය ගුණනය කරලා ගන්න. පළමුව අත්හදා අත්දැකීම් එකතු කර ගන්න.
@chamikajeewantha4925
Жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
@isiwaraya
Жыл бұрын
ඔබටත්, බොහොම ස්තූතියි
@thedarkknightslg
3 жыл бұрын
සොයමින් සිටි දැනුම ලැබුණා ස්තුතියි
@isiwaraya
3 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@kadawathasaddhaseela647
2 жыл бұрын
mudawapu kiri wenuwata yogat danna barida
@isiwaraya
2 жыл бұрын
ගැටලුවක් නැහැ
@readytoknow
Жыл бұрын
Useful information
@isiwaraya
Жыл бұрын
Thanks
@pahalagamavitharamalagepra5429
3 жыл бұрын
Godak vatinawa video eka thak you friend
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි
@ramiyaramiya7691
3 жыл бұрын
ගොඩක් වටිනා වැඩ සටහනක් ස්තුතියි
@isiwaraya
3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@jayanirupasinghe7486
2 жыл бұрын
Kochchara kal thiya ganna puluwanda
@isiwaraya
2 жыл бұрын
උපරිම දින 14යි
@ranjankumara1527
2 ай бұрын
Litari 16 tankiyakata meken litari kiyak danna oneda
@isiwaraya
2 ай бұрын
වීඩියෝවේ සවිස්තරව ඇති.
@Che3DBuddy
3 жыл бұрын
Good sharing.
@isiwaraya
3 жыл бұрын
Thanks for visiting
@SOFRATV
3 жыл бұрын
Like 👍Hello nice video full izledim super ❤️😍
@isiwaraya
3 жыл бұрын
Thank you so much'
@onamakemakcooking7187
3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ..ස්තුතියි ඔබ තුමාට👍👍👍
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@EasySwimwithSam
3 жыл бұрын
Wonderful sharing
@isiwaraya
3 жыл бұрын
Thank you so much 🙂
@numuthuvimarshanie5198
3 жыл бұрын
orchid wagawedi meya sudusu wewida? bohoma sthuthiyi
@isiwaraya
3 жыл бұрын
මේකෙන් කරන්නේ ශාකයට හිතකර ක්ෂුද්‍රජීවී ගහණය වැඩි කරලා අහිතකර අය ඉවත් කරන එක. මම ඕකිඩ් වලට අත්හදා බලා නැහැ. ඒ වුනත් යොදන්න පුලුවයන්.
@TuanNizam-y1k
Жыл бұрын
Very good adcic
@isiwaraya
Жыл бұрын
Thanks
@chamindapoddalamarage7457
3 жыл бұрын
Gahala balanna patta gadai.gedara ewata gahanna beri wei.
@isiwaraya
3 жыл бұрын
එච්චර අප්‍රසන්න ගඳක් එන්නේ නැහැ.
@sanduiphone7165
2 жыл бұрын
Mekata Highland curd eka use karanna puluwanda
@isiwaraya
2 жыл бұрын
කල්තබා ගැනීමේ රසායන නොයෙදූ එකක් ඵාවිතා කළ හැකියි.
@SiyasaraMusicRoom3435
3 жыл бұрын
Very important video brother .
@isiwaraya
3 жыл бұрын
Many many thanks
@NalindaSadaruwan-w8l
2 ай бұрын
Sar mage mea wagaeak teyanawa Dena 28 weras arka bo wela teyenne me bheta hodaeda
@isiwaraya
2 ай бұрын
වෛරස් හැදෙන එක පාලනය කර ගන්න පුලුවන්. හැබැයි වෛරස් හැදුන ඒවාට යෙදීමෙන් ප්‍රථපල ලැබෙතැයි හිතන්න අමාරුයි.
@kasungayashantha6506
3 жыл бұрын
Mudawapu Kiri wenuwata yoget wage demmoth hodada
@isiwaraya
3 жыл бұрын
යෝගට් දැම්මට කමක් නැහැ. යෝගට් වලත් අදාල බැක්ටීරියාව තියෙනවා. කෙසේවෙතත් කිරිපිටි වලින් සකසන ලද සහ කල්ලබාගැනීමේ ද්‍රව්‍ය එක්කළ යෝගට් භාවිතා නොකළ යුතුයි.
@kasungayashantha6506
3 жыл бұрын
@@isiwaraya thank you 👍
@CookwithChandi
3 жыл бұрын
what an amazing solution ,,,keep it up and introduce many more .. waiting for the next.
@isiwaraya
3 жыл бұрын
Thank you, I will
@tereseemmanuel1675
Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@isiwaraya
Жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි
@dulanjaleedilhara8324
11 ай бұрын
Bambiliyanta hodada
@isiwaraya
11 ай бұрын
යොදා බලන්න
@CheMusic
3 жыл бұрын
useful video friend.
@isiwaraya
3 жыл бұрын
Many many thanks
@malkanthipdr8384
3 жыл бұрын
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@kanchananawarathna2511
2 жыл бұрын
වටිනා විඩියෝ එකක් ස්තුති ඔබට 🙏
@isiwaraya
2 жыл бұрын
බොහොම ස්තූතියි
@nandanidvn7899
Жыл бұрын
Wambatu gasa mula sitina weyan nethi karanne kohomada
@slagallery
3 жыл бұрын
supiri watina wadak hode aiye
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@jayathissabandara1313
Жыл бұрын
Godak watenawa stutei
@isiwaraya
Жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා. ඔබටත් බොහොම ස්තූතියි.
@samapathjayadewa5509
3 жыл бұрын
Pol kuruminiyata beheth nadda
@isiwaraya
3 жыл бұрын
පොල්කුරුමිණියා වගාවකට එන්නේ එයාගේ වර්ගියා බෝ කරන්න. වත්ත පිරිසිදුව තබා ගැනීම, දිරන ද්‍රව්‍ය මතුපිට නොතැබීම, හානිවූ ශාක ඉවත් කිරීම, පොල්ගස් වල පලුුදුවී සිදු නොවීමට වගබලා ගැනීම තුළින් මෙය පාලනය කර ගන්න පුළුවන්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@anulaasela6672
10 ай бұрын
Kubure enna saththunta behethak nedda mahaththaya
@anulaasela6672
10 ай бұрын
Idawantath behethak thiyenawada?
@isiwaraya
10 ай бұрын
තේරුනේ නැහැ
@isiwaraya
10 ай бұрын
මොන වගේසතුන්ද
@anulaasela6672
10 ай бұрын
SAmawenna mahaththaya Kridewanta behethak nedda ?
@isiwaraya
10 ай бұрын
කාල වේලා ඇතිව මෙය කලින්ම යොදන්න පුුවන්
@NalinaPriyadarshani
Ай бұрын
Vi kaha wela pulli pulli wage hadila akata hodaida
@isiwaraya
Ай бұрын
ඉහල ප්‍රතිඵල ලබන්න නම් බෝගයක මුල් අදියරේ සිට යොදන එක තමා වඩාත් සුදුසු.
@inokaherath3871
3 жыл бұрын
Meta hoyanawa hodada
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි
@lahiruweerakkodi3524
2 жыл бұрын
Goyam walata hoda nedda ayya.
@isiwaraya
2 жыл бұрын
ඕනම එකකට ඔට්ටුයි
@rumeshsampath8423
3 жыл бұрын
nai miris walta hodaid
@isiwaraya
3 жыл бұрын
ඔව්. වගාවේ මුල් අදියරේ සිට යොදන්න
@tharakapasindu9897
2 жыл бұрын
Mame oka vathura litarayakata hadana vidiha kiyannako
@isiwaraya
2 жыл бұрын
හොඳයි මම කියා දෙන්නම්.
@isankamaduwanthi5214
2 жыл бұрын
Samahara aya yogurt vitharak diya karala anthuriyum walata danawa aka sarthakada
@isiwaraya
2 жыл бұрын
නියමිත පරිදි හදා ගන්න ඕන.
@isankamaduwanthi5214
2 жыл бұрын
@@isiwaraya A kiwwe yogurt vitharak madida
@isiwaraya
2 жыл бұрын
ඔව්
@elakolla4369
2 жыл бұрын
Bulath wagawata damanna hodaida?
@isiwaraya
2 жыл бұрын
බුලත් වගාවට අත්හදා බලා නැහැ. මෙහි කෘමි විකර්ෂණ ගුණය, ප්‍රතිශක්තිකරණය, දිලීර මර්ධන ගුණය තියෙනවා. ඕනෑම ශාකයකට යෙදිය හැකියි. වැලක කොටසකට යොදා අත්හදා බලන්න. ප්‍රත්පල අපටත් කියන්න.
@sugathjayalath8410
3 жыл бұрын
Wanija wagawedi pelayak hitawanna issella pasa jeewanuharanaya karaganne kohomada?
@isiwaraya
3 жыл бұрын
කාබනික වගාවක් කරනවා නම් පස ජීවානුහරණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. කළ යුතු වන්නේ මෙවැනි ක්‍රමවේද භාවිතා කර හිතකර ක්ෂුද්‍රජීවී ගහණය වැඩි කර ගන්න එක. එවිට අහිතරක අයට වගාවට හානිකරන්න තියෙන අවස්ථාව නැති වෙනවා.
@slkumudu7427
3 жыл бұрын
මමත් ආවා ඉතාමත් හොඳියි වට්නා video එකක් ජය වේවා තෙරැවන් සරනයි සුභ දවසක් 👍👍😍😍
@isiwaraya
3 жыл бұрын
බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@bluenaturesl7684
3 жыл бұрын
Onna mama awa.ape patta anna
@isiwaraya
3 жыл бұрын
බොහොම හොඳයි. අනිවාර්යයෙන්ම. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@buddikahasi6852
3 жыл бұрын
Meka hadala kochchara kal thiyaganna puluwanda
@isiwaraya
3 жыл бұрын
හොඳම ක්‍රියාකාරිත්වය දින 15 යි. මාසයක් පමණ තියා ගන්න පුළුවන්.
@nuwanchathurangab.kulaseka3635
2 жыл бұрын
Me muhuma nawatha nawatha bawitha karann puluwan da..?
@isiwaraya
2 жыл бұрын
අලුතින් හදාගෙන යොදන්න
@chesleywickremaratne3051
3 жыл бұрын
Meka obathumage soya ganimakdha?
@isiwaraya
3 жыл бұрын
නැහැ. මේක භාරතයේ භාවාතා කරන ක්‍රමයක්.
@sandaruwanasp87320
9 ай бұрын
ස්තූතියි ...
@isiwaraya
9 ай бұрын
සාදරයෙන් පිළිගන්නවා
@hansaniwikramasinhawikrama6262
2 жыл бұрын
Hitumarimata hariyanawada
@isiwaraya
2 жыл бұрын
වගාවේ මුල් අදියරේ සිට යෙදීමෙන් පාලනය කර ගන්න හැකි වේවි
@douglassanjeewa3449
3 жыл бұрын
බොහොම ස්තුතියි,මෙයයි සේවුවේ
@isiwaraya
3 жыл бұрын
ඔයාටත් බොහොම ස්තූතිය. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@BinuraAloka-fe4vk
2 ай бұрын
ඕකෙන් පෙරල ඉතිරි වෙන ටික අපට මුහුන් විදිහට ගන්න බැරිද ?
@isiwaraya
2 ай бұрын
අත්හදා බලා නැහැ
@rumeshsampath8423
3 жыл бұрын
Kola kalu pata wenwa ledkda ekaa
@isiwaraya
3 жыл бұрын
mokakda sakaya
@chathuja
2 жыл бұрын
Anturim walata Danna puluwanda
@isiwaraya
2 жыл бұрын
මම අත්හදා බලා නැහැ. නමුත් ඕනෑම ශාකයකට යෙදිය හැකියි.
@Binari1996
3 жыл бұрын
Video eka niyamai. Jaya wewa !
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@arunaaloevera1870
3 жыл бұрын
Great job
@isiwaraya
3 жыл бұрын
Thank you
@erabaduvillage6105
3 жыл бұрын
නියමයි නියමයි ඔබට ජය ..
@isiwaraya
3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@pavanitharushika4483
11 ай бұрын
Meka gahapuwama captan gahanna onnadda
@isiwaraya
11 ай бұрын
බෝගයක මූලාරම්භයේ සිට යොදනවා නමි දිලීර ඇතිවීම පාලනය කර ගන්නට පුලුවන්..
@nadeeras9168
3 жыл бұрын
Mal has walata hodaida rosea okid wagea
@isiwaraya
3 жыл бұрын
ඕනෑම ශාකයකට භාවිතා කරන්න පුළුවන්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@kshemalpinto3652
Жыл бұрын
Thanks
@isiwaraya
Жыл бұрын
Welcome
@dinithsriyan4445
3 жыл бұрын
කහ වගාවට ඉසින්න හොද කෘශි රසායනයක් කියන්නකො
@isiwaraya
3 жыл бұрын
කුමක් සඳහාද
@dinithsriyan4445
3 жыл бұрын
කහ වගාව සරු වෙන්න,කොල වල දිලීර රොග වලට,ගෙදරදී හදා ගන්න පුලුවන් දියරයක් කියන්න,මාලු ටොනික් එක හොදද් කහ ගස් වලට පොරක් විදිහට දන්න,මාස 5හ පැනපු බදුන් කහ වහ ගස් වලට
@ranaswanu9449
2 жыл бұрын
Supiriyak ❤️😍
@isiwaraya
2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@indranifernando8051
3 жыл бұрын
Is it smelling
@isiwaraya
3 жыл бұрын
Yes
@slselling8006
2 жыл бұрын
Mula sitama wagawata yeduwoth kola koda wim wage anikuth roga haden nathi weida
@isiwaraya
2 жыл бұрын
පාලනය කර ගන්න පුලුවන්. මිරිස් ගේ බෝග වල කොල කොඩ වීමට යොදන එකක වීඩියෝ එකක් ඇති. මේක යොදන අතර ඒකත් යොදන්න.
@prasannajjayaweerap5280
Жыл бұрын
මෙය කොපමණ කාලයක් කල්තබාගෙන බාවිතා කල හැකිද
@isiwaraya
Жыл бұрын
දින 14 උපරිම. හදලා ගත්ත ගමන් යොදන එක තම වඩාත් සාර්ථක
@wasanaboxing
3 жыл бұрын
තෙරුවන් සරණයි හැමදාම වැදගත් වීඩියෝ එකක් බලන්න දෙනවාට❤
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@senavirathnasenavirathna757
3 жыл бұрын
Gowa wagawata krumi wikarsakayak nadda
@isiwaraya
3 жыл бұрын
පැල සමයේදී කොහොඹ යොදන්න. ක්ෂේත්‍රයේ හිටෙව්වාම මේකත් එක්ක මාරුවට මේක යොදන්න.
@thedarkknightslg
3 жыл бұрын
Thank you
@thedarkknightslg
3 жыл бұрын
සොයමින් සිටි දැනුම ලැබුණා
@isiwaraya
3 жыл бұрын
You're welcome
@malasubasinghe9904
3 жыл бұрын
ස්තුතියි ඔබට මෙය උදේද් හවසද spray කරන්න ඕන?
@isiwaraya
3 жыл бұрын
දැඩි හිරු රශ්මිය නොමැති පාන්දර හෝ හවස යොදන්න.
@momsumayavulag1879
3 жыл бұрын
Wow vriy nice ♥️♥️♥️♥️💐💐👌👌
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@bandulakoswatta736
3 ай бұрын
Very good
@isiwaraya
3 ай бұрын
Thank you so much
@M.A.N.Manthreerathna
3 ай бұрын
ඔබේ පැහැදිලි කිරීම ගොඩාක් අගය කරන බොහොම ස්තුතියි
@ritaadikarama2464
3 жыл бұрын
මේ ක කොල. කොඩ වෙනවාටතා හොඳ යි ද?
@gunarathnasudusingha8458
3 жыл бұрын
Good
@isiwaraya
3 жыл бұрын
Thanks
@lucinhacasaecozinha268
3 жыл бұрын
43 like. Gostei muito.
@isiwaraya
3 жыл бұрын
Thank you so much
@anjuladassanayake9714
2 жыл бұрын
කෑමක්ද හදන්නෙ....
@isiwaraya
2 жыл бұрын
🤔
@sujeewapriyanthi9247
2 жыл бұрын
Mema drawanaya dina 15k thiyaganna puluwan kiwwane.ethakotA api paleta spray karanna ona dawas keeyen keeyatada. ?anith prashne thamai meka durgandaya enawada . Mama colaba slab eke wAgawa karanne.ahala pahala gewal walata ganda awoth eka hari nAhane ekI..pls pilithurk labadenna...
@isiwaraya
2 жыл бұрын
දින 7කට වගේ වතාවක් යොදන්න. මෙහි ගන්ධයක් තියෙනවා. හැබැයි දැඩි දුඝදක් නම් නැහැ. ටිකක් හදලා බලන්න.
@adiriyanasilva1930
3 жыл бұрын
Okid walatath hodaida
@isiwaraya
3 жыл бұрын
ඔව් අපිට ඕකිඩ් වලටත් යොදන්න පුළුවන්. තනුක කිරීමේ ප්‍රමාණය නිවැරදිව සකසා ගන්න. ඒ සඳහා ජලය මිශ්‍ර කිරීමෙන් පසුව පත්‍ර කිහිපයකට ස්ප්‍රේ කර බලන්න. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@adiriyanasilva1930
3 жыл бұрын
Thanks
@nuwangaprageeth564
3 жыл бұрын
Thakkali wala angamaraya ledata hariyanawada
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@saranimadhubashini5605
10 ай бұрын
මේකට පිසු බත් නැතිව සහල් ගන්න පුලුවන් නේද එතකොට කල් තියා ගන්නකාල සීමාව වැඩි කර ගන්න පුල්වන් නේද
@isiwaraya
10 ай бұрын
සාර්ථක වෙන්න නම්පිසූ බත් ගන්න ඕන
@SnowballSweety
3 жыл бұрын
පතෝල වලටත් පුලුවන් නේද.. මට පතෝල වැල් තුන හතරක් තියෙනවා ගෙදර.😊... ඒ කියන්නෙ දින පහලවෙන් පහලවට මේක යොදන්න ඕනද..... හරිම වටිනවා ..... ගොඩක් ස්තූතියි ....
@isiwaraya
3 жыл бұрын
ඔවු දින කට වතාවක් යොදන්න. බොහොම ස්තූතියි.
@harshanabeyrathne3648
2 жыл бұрын
Aiye meya pasa jeewanuharanaya Sadaha sudusuda
@isiwaraya
2 жыл бұрын
මේකෙන් ජීවානුහරණයක් වෙන්නෙ නැහැ
17:27
පොහොර නැතුව විනාස වුනු කුඹුරු කුඹුරු ක්ෂණිකව ගොඩගන්න පුළුවන් | Lioni Farm - Mr Ranjan
Nilame
Рет қаралды 404 М.
7:00
කොහොඹ තෙල් වලින් කෘමි නාශක සහ දිලීර නාශකය නිවරදිව හදමු | How to Use Neem Oil As a Pesticide.
SL agri
Рет қаралды 99 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
8:14
කොහොඹ කොල නිස්සාරකය සාදා ගනිමු | How to make Neem Leaves extract at home
Chandani Alahakoon
Рет қаралды 113 М.
7:11
දින 2න් මිරිස් කොළ කොඩවීම සුව කරන 100% කාබනික ප්‍රතිකාරය.
Green Home
Рет қаралды 859 М.
12:02
ඉඟුරු වගාව | Haritha Tv | Waga Perahuru | Ginger
Haritha TV
Рет қаралды 15 М.
9:49
දින 3න් මිරිස් කෙළකොඩවීම සම්පූර්ණයෙන් සුව කරණ මැජික් අරිෂ්ඨය
Green Home
Рет қаралды 906 М.
17:33
ගැඩවිලි දියර පොහොර ගෙවතුවගාවට How to make Wormy compose liquid fertilizer at home gedawili diyara
agriculture nihal ranasingha
Рет қаралды 146 М.
4:34
පිටිමකුණා තියා කූඹියෙක්වත් වත් ඉන් නැති බෙහෙත - කාබනික ගෙවතු වගාව කෘමි විකර්සක වර්ග සැදිම kabanika
Ceylon Advisor
Рет қаралды 249 М.
7:34
කන්දේගම මහතාගෙන් සුපිරි දියර පොහොරක් @kandemahagamaya #පොහොර #kandemahagamaya #Thilakkandegama
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 332 М.
11:55
ශාකයේ පලදායිතාවය වැඩිකරන නයිට්රජන් පොස්පරස් පොටෑසියම්|දියර පොහොරක්
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 172 М.
13:39
කාබනික කෘමිනාශක වර්ග සකස්කිරිම හා වගාවට යෙදීම Formulation of organic insecticides kruminasaka
agriculture nihal ranasingha
Рет қаралды 26 М.
10:02
බැක්ටීරියා හිටුමැරීම පාලනය කරමු - Bacterial Wilt
Smart Agri
Рет қаралды 21 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН