Liquid fertilizer & Weed control [ අස්වැන්න දෙගුණ කරන මුදල් ඉතිරි කරන දියර පොහොර ???? ]

  Рет қаралды 12,898

SL krushi

SL krushi

Күн бұрын

Пікірлер: 29
@woshintongamage5482
@woshintongamage5482 6 ай бұрын
thx
@slkrushi9263
@slkrushi9263 6 ай бұрын
ස්තුතියි 🙏
@sanjeewabandarasenarathna6277
@sanjeewabandarasenarathna6277 2 ай бұрын
වපුරලා දින කියකින්ද වතුර බදින්න ඕනෙ එතකොට කුඩා ගොයමට හානියක් වෙන්නේ නැද්ද .
@slkrushi9263
@slkrushi9263 2 ай бұрын
වපුරා දින 5කින් පමණ පසු ජලය බැද තැබීම වඩා යෝග්‍ය වේ.... පැල ගොයම අවස්ථාවේ 1-2cm ක් පමණද, ගොයම වර්ධනය වන විට 5-10cm පමණ උසකින් ද ඒකාකාර ජල මට්ටමක් පවත්වාගන්න. ( මෙම අවස්ථා දෙකෙහිදීම ජල මට්ටමට වඩා ඉහළට ගොයම වර්ධනය වී පැවතිය යුතුය )
@Manoch-w4k
@Manoch-w4k 2 ай бұрын
ගොඩ ගොවිතැන ගැන vidiyo එකක් දාන්න
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ඉඩක් ලැබුන ගමන් ඒ ගැනත් video 1ක් අරගෙන එන්නම්.. ❤
@krishmal230
@krishmal230 6 ай бұрын
වපුරලා දවස් 26ක් වෙනවා..මං ඇට තෙල් ගැහුවෙ "හීං කුඩමැටිය මර්ධනය උනේ නෑනෙ😢පස්සෙ මම වෙන තෙල් එහෙකුත් ගැහුවා ඒත් හරිගියෙ නෑ දැං සැරටම කුඩමැටිය තියනවා අඟල් 4විතර උස පැල..මොකද කරන්න ඕන මේකට plz විසඳුමක් දෙන්න..m60 ගැහුවොත් මැරෙයිද
@slkrushi9263
@slkrushi9263 6 ай бұрын
ඇටතෙල් වලට කුඩමැට්ට මැරෙන්නෙ නෑ... මොකද කුඩමැට්ට ඒ තරම් ඉක්මනට පැලවෙන්නෙ නෑ.. සාමාන්‍යයෙන් ගොයමට දින 18-21 අතර කුඩමැට්ට සදහා වල්නාශක යෙදීම සිදුකල යුතුයි. දැන් M60 යෙදීමෙන් තරමක පාලනයක් ලබාගතහැකි වුවත් සම්පූර්ණයෙන් පාලනයවීමක් අපේක්ෂා කල නොහැකිය. මෙම තත්වය ඔබේ ක්ශේත්‍රයේ පවතින තත්වව ගණනාවක් මත වෙනස්විය හැකිය.
@SchamindikaWeragala
@SchamindikaWeragala 24 күн бұрын
අක්කර kaalak වැඩ කරලා නැතුව kiyawanawa
@slkrushi9263
@slkrushi9263 23 күн бұрын
සමාවෙන්න , ඔබ පත්වූ අපහසුතාවය සම්බන්ධයෙන්
@priyanthakumara1822
@priyanthakumara1822 2 ай бұрын
වතුර බැදලා තිබුනාම පදුරු ගහනවා අඩුවෙනවා කියා සමහර චැනල් වල කියනවානෙ මෙකේ ඇත්තද
@slkrushi9263
@slkrushi9263 2 ай бұрын
ඔව්, 5cm ට වඩා උසට ජලය බැදලා තිබුනොත් නම් ඒහෙම වෙනවා. ඒ් නිසා තමා නිවැරදි බිම් සැකසීම අත්‍යාවශ්‍ය වෙන්නේ.
@malincooray4861
@malincooray4861 Ай бұрын
මල් පැල වලට ඇල්බට් සොලුෂන් දවස ගානේ පත්‍ර වලට දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ඔව්
@dasithnayanajith1541
@dasithnayanajith1541 5 ай бұрын
අයියේ ඔයාව සම්බන්ධ කර ගන්න පුලුවන් නම්බර් එකක් දෙනවද..?❤️
@slkrushi9263
@slkrushi9263 5 ай бұрын
0773384922 Whatsapp only
@ChandanaKumara-c6e
@ChandanaKumara-c6e 6 ай бұрын
වතුර බැදපුවාම ගොක් පනුවා ගහනවානේ😢
@slkrushi9263
@slkrushi9263 6 ай бұрын
සමාවෙන්න , ඔබ ගොක්පණුවා ලෙස අදහස් කරන්නේ පුරුක්පණු හානියද....?
@GimhanChira
@GimhanChira 6 ай бұрын
මහත්තයෝ අපට දඅන 5 වතුර බදින්නේ කෝහෝමද දැනටමත් මුර වතුර දේන්නේ දින දේකක් විතර කුඔුර තේමා ගන්ඩ නමි පුලුවන් මෙින්න මෙිවා තමයි ගොවයට තියන ගැටලු අපට අලුතේන් කයාදේන්ඩ අවශ්‍ය නැ වතුර බදින්ඩ කයලා දින පහක් වතුර තයනවානමි අපි මෙි වල් මර්ධනය කරනවා මෙි වල් පැලවෙන්ඩමුලික හේතුව ජලය මදිකම හරි කලමනා කරනයක් නැත නිසා තමයි ගෝවියා අසරණ වෙන්නේ විදයාත්මක හේතු වැඩක් නැ මහත්තයෝ වල් තේල් ටික ගහලා ⁣දින පහක් හතක් වතුර බැන්දානමි මෙි කුඩා වල් පැලැටි වතුරට දිය වෙලා යකවා
@slkrushi9263
@slkrushi9263 6 ай бұрын
ඔව්, ඔබ කියන දේ මම පිළිගන්නවා... නමුත් බහුතරයක් ගොවිමහතුන් ජලය පැවතියත් වල් පාලනය නිවැරැදිව සිදුකරගන්නෙ නැහැ.. 😔 ඒ වගේම ඕනම දෙයක් හරියට දැනගන්න එක වටිනවා.
@ranjithdissanayake2070
@ranjithdissanayake2070 6 ай бұрын
වැඩක් naa ගොයම් pala ටික බාල වෙනවා
@slkrushi9263
@slkrushi9263 6 ай бұрын
ගොයම බාල වීමක් නම් වෙන්නෙ නෑ.... නමුත් විශේෂ ප්‍රතිඵලයක් නම් නෑ....
@chaturanga8308
@chaturanga8308 2 күн бұрын
මෙලෝ රහක් නැ පැහැදිලි කිරිම
@slkrushi9263
@slkrushi9263 Күн бұрын
සමාවන්න ,ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව. ඉදිරියේදී හැකිතාක් ගැටළු අවම කිරීමට උත්සාහ ගන්නම්. 🙏❤
@HMRanasinghe-h6l
@HMRanasinghe-h6l Ай бұрын
මල්ලි ඔයා කියන දේවල් ගොවියන්ට තෙරෙනේ නැහැ පිටරට දෙවල් තොපි කරලා කිව්වට වැඩක් නැහැ සරලව කූඹූරු භාෂාවෙන් කියන්න.
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ස්තුතියි , ඔබේ අදහස් වලට, copy කිරීමක් නම් වෙලා නැහැ, නමුත් තාක්ෂණික වචන භාවිතා කරලා තියනවා. ඒක තමා අපහැදිලි වෙන්න හේතු වෙලා ඇත්තේ. ඉදිරියේදී හැකිතාක් සරල බසින් කරුණු පැහැදිලි කරන්න උත්සාහ ගන්නම්.. ❤
@PremanandaRathnayake
@PremanandaRathnayake 6 ай бұрын
Patta boru
@slkrushi9263
@slkrushi9263 6 ай бұрын
ඔව් ඇත්ත, video 1ඒ Thumbnail 1 නැතුව වීඩියෝව බලන්න.ඒ ගැන විස්තර කරලා තියනවා... ❤
@slkrushi9263
@slkrushi9263 6 ай бұрын
Video 1ඒ thumbnail 1 නැතුව video 1 බලන්න. මේ ගැන පැහැදිලි කරලා තියනවා....
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
24-25 Maha
21:42
SL krushi
Рет қаралды 2,3 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН