Bro | Episode 31 - (2021-01-11) | ITN

  Рет қаралды 152,992

ITN Plus

ITN Plus

Күн бұрын

Пікірлер: 136
@kavindukaveesha1783
@kavindukaveesha1783 3 жыл бұрын
එදිරිමුණිගෙ ඉවර වෙන්නැති රෙද්දවල් වලට වඩා මේක පට්ට කියන උන් කෝ ❤️😘😍
@ahinsa5704
@ahinsa5704 3 жыл бұрын
Ane ha 🙄
@kavindukaveesha1783
@kavindukaveesha1783 3 жыл бұрын
@@ahinsa5704 😂
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@kavindukaveesha1783
@kavindukaveesha1783 3 жыл бұрын
@@හිමාලීහිමාලී-ජ1ඛ ❤️😘
@shamanthapathirathna
@shamanthapathirathna 3 жыл бұрын
Aniwa
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
සනුකත් ඉතින් හොද මොල කාරය.දෙන්නට පාඩුව ඉන්න දුන්න ඇති යන්තම් ඒ හින්දා කේෂරගේ මූන් හිනාවක් ඇදුනා♥️♥️♥️♥️💞💞💞💞
@siyanipathmalatha9607
@siyanipathmalatha9607 3 жыл бұрын
කේසරගේ චරිතේ නිසා මම පුදුම ආසාවකින් මෙි කතාව බලන්නේ ලස්සනට රගපානවා මාර ඇක්සන් හරිම ලස්සන කතාවක් ඉක්මනට ඉවර කරන්න එපා 💪💪💪💪💪💪💪
@dkmusic_2000
@dkmusic_2000 3 жыл бұрын
බිමල් ජයකොඩිගෙ පරම්පරාවෙ එක පුරුකක්....තමා යෂ් කියන්නෙ😊❤️
@coollife7498
@coollife7498 3 жыл бұрын
ඔවු අනේ🤗. හැබැයි ඉතින් කොම්බුවෙ teledrama වගේ වාත කරන්නත් එපා නේද 😂.
@ගයියා-ඟ9ධ
@ගයියා-ඟ9ධ 3 жыл бұрын
කේෂරට ගැලපෙනම කෙනා❤😁
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
අද කතාව වෙනදට වඩා ලස්සනයි💞💞💞💞💞💞💞💞💞කේසර හරිම ලස්සනය♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@trueheart2253
@trueheart2253 3 жыл бұрын
නැතත් සොම්නස උවන පුරා.... නැතත් සිනා රැල්ලක් දෙතොල පුරා.... හද ඇතත් නොසෙල් වී.... ආලය හමුවේ.... පරදා යාවී.... සියලම ඒ.... දූවිල්ලක් සේ.... නාදලු දෙතොල් වූ.... සුදු පියුමක් බදු, රණ හන්සියක් සේ.... හන්සියේ නුඹ, කෙදිනක හෝ.... මතු යම් දිනක, හද සොරා ගනීවිදෝ... කේසර සින්හයන්ගේ....
@acadamic840
@acadamic840 3 жыл бұрын
ඩිලන් විජය වික්‍රමකීර්ති ඔබ තුමා කතාව හොදටම කරලා තියනවා.. අපේ හදවත් හොරකන් කරලා ඉවරයි දැනටමත්.. ඔබට සුබ පතනවා දිගටම හොද නිර්මාණ කරන්න කියලා... ඔබේ මේ වයසට මේ වගේ නිර්මාණය කිරීම අදහා ගන්නත් බෑ.. Gayan production එකටත් ITN එකටත් ස්තුතියි එක තැන පල් වෙන් නැති මේ වගේ දවසින් දවස වෙනස්වෙන කතාවක් අපිට බලන්න දුන්නට... සනුක කේෂර ඔය දෙන්න රන්ඩු වෙන්න එපා ඒ බැදීම නැතින්කර ගන්න එපා... අපිට දරා ගන්න බැරි වෙයි.. ඩිරෙක්ටර් මහත්තයෝ එහෙම කරන්නනම් එපා... ❤️❤️🥰🥰💪🏻👊👊👊 BRO මන් කවදාවත් ඩ්‍රාම වලට කමෙන්ට් කරලා නෑ.. මන් මේ කතාවෙ හදුන්වාදෙන එක අහම්බෙන් බැලුවා එදා ඉදන් දිගටම මේ කතාව බලනවා. මාව පිස්සෙක් කරලා බ්‍රෝ... Thanks again BRO Creators ❤️
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
සත්තකින්ම යාලුවෝ වෙනස් කරන්න එපා ❤❤
@trueheart2253
@trueheart2253 3 жыл бұрын
නිරතුරු, සින්හ නද විහිදා... ගිගුම් දී සැමටා... තේජස විහිදා.... සතුරු උවදුරින් ගලවා.. සෙත් පතනේ සැමටා.... ඔබම වේ කේසරයාණනී....
@Harshi812
@Harshi812 3 жыл бұрын
අම්බෝ අද❤❤❤❤ලස්සනයි ඔන්න...කේසර හිනා උනා දැක්කා..සනුක❤ශනායා...කේසර❤ හංසි😘😘😘😘ටියුබා🤣🤣🤣🤣
@indeewaridesilva736
@indeewaridesilva736 3 жыл бұрын
keshara first time ad thama hina une..... love yr acting yash....💕💕💕💕💕💕💕💕
@movindu7764
@movindu7764 3 жыл бұрын
කේශරගෙයි සනුකගෙයි සහෝදර කම නැති කරන්න එපා..plz ✋
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
අනේ එහෙම නම් කරන්න එපා
@HowareYoujan
@HowareYoujan 3 жыл бұрын
Ow
@ravindunethmin3253
@ravindunethmin3253 3 жыл бұрын
මේ කතා දෙරණ වගේ ළග පිකාප් කතා නෙවේ ගොඩක් වෙලාවට මේ කතාව ලියලා ඉවර වෙලා තමයි tv එකට දෙන්නේ
@hiranpramod7486
@hiranpramod7486 3 жыл бұрын
Oww
@jantaindo1113
@jantaindo1113 3 жыл бұрын
කේසරගේ සංනුකගේ සහෝදරකම නැති කරන්න එපා 🙏🙏🙏🙏🙏..කො පිට රට ඉදන් කතාව බලන්න යාළුවෝ පරිස්සමින් ඉන්නවා නෙද බුදු සරණයි
@yohanmadhushanka9521
@yohanmadhushanka9521 3 жыл бұрын
කේෂරට කෙල්ලව සෙට් කරාට කමක් නෑ. ⁣ඒ චරිතෙ මල් කාරයෙක් වගේ හදන්නෙ නැතුව තියන භායානකකම නපුරුකම එහෙම්ම තියල. යෂ් අයියට ඉදල ඉදල ගැලපෙන චරිතයක් හම්බුනා විතරයි ඒ චරිතෙනම් කන්න එපා🤟
@yohankp3039
@yohankp3039 3 жыл бұрын
එකගයී
@indikadesilva4461
@indikadesilva4461 3 жыл бұрын
me too..
@rusiruadithya1095
@rusiruadithya1095 3 жыл бұрын
yep
@narmadadhanalath7304
@narmadadhanalath7304 3 жыл бұрын
යශ් අනුරාධා😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍මාර කෙමිස්ට්‍රි එකක්
@chathunimihasha.2934
@chathunimihasha.2934 3 жыл бұрын
අනේ කේශර අයියෙ ඔයා නම් මාරම මාරයි. මන් ඔයාගෙ faan කෙනෙක් හොදේ.😘
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
හරවත් ආදරණිය කතාවක් හැමෝටම තෙරුවන් සරණයි
@acadamic840
@acadamic840 3 жыл бұрын
Episode 32 පුලුවන්නම් දැන් දාන්න ITN plz... රෑ වෙනකන් බලන් ඉන්න බෑ බලන් ඉදලා පපුව පැලෙයි..
@s.kdream7617
@s.kdream7617 3 жыл бұрын
ඒ ලවු එකනම් පට්ට
@gamini3169
@gamini3169 3 жыл бұрын
Episode kiyak yanavad 150.200 yanava ne ane බොක්කටම වැදුවා කතාවක් කෙශර අය්යා වගෙ අම්මාට ආදෙරෙ කට්ටිය කො බලන්න බොරුවට නෙමෙ ඇත්තටම
@surandichami6369
@surandichami6369 3 жыл бұрын
තමන් ආදරය කරන කෙනාගෙන් තම්ගෙ අම්මව දකිනවනම් කිසිම පිරිමියෙක් කෙල්ලෙකුට බොරැ කරන එකක් නැ..😢😢😢 ඒත්
@kumudinibulathsinhala943
@kumudinibulathsinhala943 3 жыл бұрын
Kesarage charitheta man godak asai....e ranganaya supar...👌👌👌👌❤🧡💛💙💙💜💯💯💯💯
@gamini3169
@gamini3169 3 жыл бұрын
Love you both ysh brother and anurada sister love you again 🙂🌙
@movindu7764
@movindu7764 3 жыл бұрын
නැගලම යනවා සුපිරි ❤️☠️
@dakshinalakmali9771
@dakshinalakmali9771 3 жыл бұрын
Ammo katawa patan gattata passe kesarage hinawak dakka😘😘😘😘😘
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Ammoda kiyanne. Eka nam aththa
@alokakavindi5371
@alokakavindi5371 3 жыл бұрын
Ou😀😀😀
@behindvision8039
@behindvision8039 3 жыл бұрын
වැලපෙන කතා දැකලම එපා වෙලා හිටිය කාලෙ දැනෙන කතාවක් කී පාරක් බැලුවද කියන්නවත් දන්නේ නෑ.. Bro 2 එනවා නම්... එන කල් බලන් ඉන්නෙ
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
Ado හෙට වලියක් වලියක් ආසයි ඈහ් බලන්න..😂😂👊😎😎😎❤️
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
ආසාවෙන් බලන ලස්සන කතාවක් ❤️❤️❤️
@ගයියා-ඟ9ධ
@ගයියා-ඟ9ධ 3 жыл бұрын
අද තමයි කතාව ලස්සනම
@cokerrywithgayan3621
@cokerrywithgayan3621 3 жыл бұрын
We like this love story
@chanaka.c.madhusnaka.m.9897
@chanaka.c.madhusnaka.m.9897 3 жыл бұрын
අද කොටස ඇත්තටම ලස්සනයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
අයියෝ හෙට යාලුකම ත් පලුදු වෙන ලකුණු .කේෂරගෙ ඇත්ත තාත්ත සනුකගෙ තාත්ත කියලා දැනගත්තම හරියට හරි
@ameeosh251
@ameeosh251 3 жыл бұрын
Yash aiya and Anuradhi akki😘😘
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
අද නියමයි ලස්සනයි ගොඩක් ♥️🌹🌷♥️🌹♥️🌷🌹💞💞💞💞💞
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
ආසම එකක් 😍✊ Bro 😎👊
@bakthitharangi8692
@bakthitharangi8692 3 жыл бұрын
Ada maara lassanai kathawa.okkoma hodata act karanawa
@narmadadhanalath7304
@narmadadhanalath7304 3 жыл бұрын
යකෝ හොටෙල් කැලිෆෝනියා නේද ඒ කියන්නේ😀😀😍😍
@surajchandima4592
@surajchandima4592 3 жыл бұрын
යකෝ 10 ක් ආවාද අර වහානේන්😄🔫
@shanikashanika8121
@shanikashanika8121 3 жыл бұрын
මටත් තිබ්බ ලොකුම ප්‍රශ්නය ඔක තමයි
@dinsad123
@dinsad123 3 жыл бұрын
ඩිෆෙන්ඩර් දැකලා නැද්ද?😂 පිටිපස්සෙ 8කට යන්න පුලුවන්..
@asankaupul3628
@asankaupul3628 3 жыл бұрын
අම්මෝ අද නම් මාරු හොදේ. පට්ට 💝💝
@shanakarukshan6728
@shanakarukshan6728 3 жыл бұрын
10:11 පෝන් එක කෙලින් තියන් මොබයිල් ලෙජන්ඩ් ගහන්න පුලුවන් ලෙජන්ඩ් කෙනෙක්ට විතරයි😂
@ishansangeeth8721
@ishansangeeth8721 3 жыл бұрын
😂
@marticreations-1972
@marticreations-1972 3 жыл бұрын
Amdo no..mamth me emka balanna amwe 😂😂😂
@dishancpiyumantha1800
@dishancpiyumantha1800 3 жыл бұрын
ටියුබ් ලයිට් කියන සින්දුවේ කුනුහරපයක් වගේ එකක් ඇහුනෙ මට විතරද?
@senulaminthaka836
@senulaminthaka836 3 жыл бұрын
My favourite drama😍😍😍
@-soostharaproduction95
@-soostharaproduction95 3 жыл бұрын
අාසම drama එක
@senulaminthaka836
@senulaminthaka836 3 жыл бұрын
Patta kathawa😍😍😍kesharage patta acting❤❤
@thisaraudayanga3758
@thisaraudayanga3758 3 жыл бұрын
යාළුකම එකක් සහෝදරකම වෙනමම එකක්..
@indikadesilva4461
@indikadesilva4461 3 жыл бұрын
methana dekama eka thanaka😇
@nilushairandika5665
@nilushairandika5665 3 жыл бұрын
Lassani adath godak keshara ❤️
@randikalakmal1979
@randikalakmal1979 3 жыл бұрын
ගෝපි ගැන කියනවා වගෙ.. සින්දුව සුපිරි..❤
@sknakaa9381
@sknakaa9381 3 жыл бұрын
Aiyo man hithuwa oyala katawa dan ne kiyala welawata aluth chanel aka hambunee
@diliwijerathna5095
@diliwijerathna5095 3 жыл бұрын
Ada nm maru 💕💕
@priyadarshanisilva3154
@priyadarshanisilva3154 3 жыл бұрын
දැන් තමයි කතාව ලස්සන😍 අනේ ..කේසර ඔයා😍😍
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️❤️❤️
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 жыл бұрын
Kathawa hemadama Lassanai👍👍👍
@latha6177
@latha6177 3 жыл бұрын
Ma gofiga ugulak hata thamai weda tiyanna ma danna akama sahodarayo gofi thamai hathura lassanai bro hema kathawakma akakata akak wanas akai hoda hemotama budu saranai
@dkmusic_2000
@dkmusic_2000 3 жыл бұрын
ඒ සින්දුව ඔනෙ
@rashminipunika
@rashminipunika 3 жыл бұрын
Kathawa godak lassani
@tv-letsgo3024
@tv-letsgo3024 3 жыл бұрын
මම ආසම සිංදුව හොදටම කිව්ව ඊලගවටේට දාන්න පුලුවන් තව කියන්න තියෙන්නෙ ලංකාවෙ හොද තැනකට එයි කියල හිතෙනව 🤗🤗
@sidanganavisidanganariksha2897
@sidanganavisidanganariksha2897 3 жыл бұрын
Harim lassani dilan oyage weda asawen balanne
@tmsriyaniganga2995
@tmsriyaniganga2995 3 жыл бұрын
wooooow harima lassanaei 💖💖💖🌺🌺🌹💐👌👌🇱🇰🇱🇰🇱🇰
@wasanasilva8208
@wasanasilva8208 3 жыл бұрын
Hansi ta kesharawa hodata galapennava nice ❤️❤️❤️❤️❤️
@bhawanaperera9136
@bhawanaperera9136 3 жыл бұрын
කේශරගේ හිනාව ලස්සනයි ❤️
@udeshdananjaya9595
@udeshdananjaya9595 3 жыл бұрын
Superb bro😍
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 3 жыл бұрын
කේශර 😍❤️
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 3 жыл бұрын
කේෂර දන්නව වගේ ෂනුක අය්යා කියලා
@indikadesilva4461
@indikadesilva4461 3 жыл бұрын
chooty thuwalayk....❤❤❤
@tharindurathnayake7148
@tharindurathnayake7148 3 жыл бұрын
Hesharage as 2ta baya hithenne mata witharad???
@kavindyasandamini8110
@kavindyasandamini8110 3 жыл бұрын
Ada nm kathawa patta😍😍❤️❤️👍👍👍
@samadhinipunsara898
@samadhinipunsara898 3 жыл бұрын
Kathawa yanakal iwasillak nathuwa inne
@ChandraChandra-km9ck
@ChandraChandra-km9ck 3 жыл бұрын
Lassanayi 👌💕💕💕💕💕💕🤔💃🎸🎶💃🎶🎸💃🎶🎸💃🎶✈️🇰🇼✈️Kuwait
@lahisvithanage94
@lahisvithanage94 3 жыл бұрын
Bro new page ekakin
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
අදත් ලස්සනයි ..❤❤❤
@tharuwanninayaka6777
@tharuwanninayaka6777 3 жыл бұрын
Yash..❤️❤️
@pasindumadushan7311
@pasindumadushan7311 3 жыл бұрын
patta BRO
@lahiruchathuranga7156
@lahiruchathuranga7156 3 жыл бұрын
Play wenne nane yako😭😭😭
@asalevijeshinhadilshan7972
@asalevijeshinhadilshan7972 3 жыл бұрын
Ou bn
@somakuwait1067
@somakuwait1067 3 жыл бұрын
Lassanai
@kumarisrilankn8120
@kumarisrilankn8120 3 жыл бұрын
Athaathi satiyen danew I love bro
@RuwaniRuwaniRuwani-d6k
@RuwaniRuwaniRuwani-d6k 9 ай бұрын
අපිට මෙි කතව දෙන්නකො අසවෙින් බලපු ඒකම කතව ඒක නැති උනනෙ
@jasinthagunawardana328
@jasinthagunawardana328 3 жыл бұрын
So nice 👍 🇺🇸❤️
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
🎶🎶🎶🙏🙏🙏🙏🙏🙏🙏
@sashinidilanjaleehettiarac8293
@sashinidilanjaleehettiarac8293 2 жыл бұрын
ada episode eka godak lassanai
@MahishaDiltharu-pg4ni
@MahishaDiltharu-pg4ni 10 күн бұрын
Itn. Bro. Telidrama. Eka. Nawatha. Vikashaya. Give
@suduhaminesuduhamine2208
@suduhaminesuduhamine2208 3 жыл бұрын
Kisima mokada kohoma hodai.....😂😂😂
@nimeshbandara6450
@nimeshbandara6450 3 жыл бұрын
1k like eka magen❤️
@wenukawenuka5156
@wenukawenuka5156 3 жыл бұрын
Saayage yaluwa kesharata love wagee
@sandunliyanasooriya817
@sandunliyanasooriya817 3 жыл бұрын
SUB higanno thama awith na ... 🤣🤣
@lahiruchathuranga7156
@lahiruchathuranga7156 3 жыл бұрын
Eka😂😂😂
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
😂😂😂😂😂😂
@phnuwan4785
@phnuwan4785 3 жыл бұрын
🙏👍👍
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 3 жыл бұрын
රිවස්ටන්
@kasunks8795
@kasunks8795 3 жыл бұрын
😍😘😘💛💙💖💖🔥🔥🔥🔥🔥
@Rusirupiyashan
@Rusirupiyashan 3 жыл бұрын
Giya sare codm ada mobile legend boss lesi na 😂
@tharindurathnayake7148
@tharindurathnayake7148 3 жыл бұрын
me location koheda??
@juegoprofesional7528
@juegoprofesional7528 3 жыл бұрын
Mobile legend oya athata gahuwe kohomada
@samindaherath3465
@samindaherath3465 3 жыл бұрын
mamat baluwe eka thamai.. 😂😂
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
❤❤❤❤
@kasunudayanga7176
@kasunudayanga7176 3 жыл бұрын
Kesharawai sanukawai tharaha karanna epa
@مونيكامونيكا-ن4خ
@مونيكامونيكا-ن4خ 3 жыл бұрын
කේසර අහස් මාලිගා වෙ සුරාජ් ගෙ මසිනා නේ
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
Ow
@hangukceylon1733
@hangukceylon1733 3 жыл бұрын
අම්මපා මම මේ කතාව බලනවා මේ පෙට්ටි මුන තියන පකය නැත්තන්.ලන්කවේ නලුවො නැද්ද යකෝ..
@sohelkhan1372
@sohelkhan1372 3 жыл бұрын
කවුද පෙට්ට් මුන
@ameeosh251
@ameeosh251 3 жыл бұрын
😍😍😍♥️♥️♥️
@sadamuthu6666
@sadamuthu6666 3 жыл бұрын
😍😍😍😍
@kavindadilshan6096
@kavindadilshan6096 7 ай бұрын
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@sanjanasewmini4841
@sanjanasewmini4841 3 жыл бұрын
😘😘😘😘😘
@kasunks8795
@kasunks8795 3 жыл бұрын
🎵🎵🎵සනුක🎧🎧🎧ශනායා🎵🎵🎵🎵🎵🎵🎵🎵🎧Bro🎧🎵🎵🎵🎵🎵🎵🎵🎵කේසර🎧🎧🎧හංසි🎵🎵🎵
@pethumrajitha6414
@pethumrajitha6414 3 жыл бұрын
kzbin.info/www/bejne/eKSqoK2jqcxqZ9E&feature=share 👈👈 ස්වභා සෞන්දර්යයෙන් බිදක්..🌿🌿🌿
@gtasix7597
@gtasix7597 3 жыл бұрын
dimo battekta pol patewwa wage :)
@prabathchamara4057
@prabathchamara4057 3 жыл бұрын
👍👍
Bro | Episode 32 - (2021-01-12) | ITN
16:10
ITN Sri Lanka
Рет қаралды 145 М.
Bro | Episode 85 - (2021-03-26) | ITN
22:16
ITN Sri Lanka
Рет қаралды 192 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Bro | Episode 63 - (2021-02-24) | ITN
19:03
ITN Sri Lanka
Рет қаралды 122 М.
Bro | Episode 73 - (2021-03-10) | ITN
18:42
ITN Sri Lanka
Рет қаралды 143 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН