Bro | Episode 85 - (2021-03-26) | ITN

  Рет қаралды 192,163

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 1 300
@dilanwickramakeerthi7533
@dilanwickramakeerthi7533 3 жыл бұрын
අපේ ජීවිතත් කොහේ කොතන නවතියිද කියන්න අපි හරියටම දන්නෙ නෑ.. හැබැයි අපිට උත්සහ කරන්න පුළුවන් අපේ ජීවිත කතාවත් මේ වගේ අර්ථවත් සුන්දර අවසානයකට අරන් යන්න.. මන් දන්න විදියට අපි කරන්න ඕනී ඒ ඒ මොහෙතෙ ජීවත් වෙන එක... ඒකට හේතුව මම මුලින් කියපු දේම තමයි.. අපි කාටවත් අපේ Expire Date එක හරියට කියන්න බෑ ඉතින් අපිට ඕනි උනා බ්‍රෝ නාට්‍ය හරහා සමාජය වෙනස් කටන්න පුළුවන් මිනිස් මනසට පොඩි උත්තේජනයක් දෙන්න.. මන් හිතනවා අපි ඒක සාර්ථකව කලා කියලා.. ඉතින් මට ඔයාලගෙන් එක ඉල්ලීමක් කරන්න ඕනි.. අපි අවට ඉන්න අපේම යාලුවො එහෙමත් නැත්තන් අහිංසක අම්මා කෙනෙක්ගෙ දරුවෙක් මේ මත්කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න පුළුවන්. මම ඉල්ලන එකම දේ ඔයාල එයාලව අත අරින්න එපා.. මොකද ඇත්තටම එයාලව ඒ නරාවලෙන් ගොඩට ගන්න පුළුවන් හොද යාලුවෙක්ට එහෙමත් නැත්තන් හොද සමාජයකට.. මම එහෙම කියන්න හේතුව.. 100% ක්ම මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නෙ තමන් ජීවත්වෙන සමාජයේ නිතර ඇසුරු කරන්න ලැබෙන පුද්ගලයින් නිසා. ඉතින් අපිට පුළුවන්නම් ඒ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා ඉන්න කෙනාට හොද ඇසුරක් දෙන්න.. හොද යාලුවෙක් වෙන්න අනිවාර්යයෙන්ම අපිට පුළුවන් මේ ලෝකෙ ගොඩක් අම්මලාගෙ ඇස්වලින් හැමදාම හවසට කඩාගෙන වැටෙන කදුලු බිංදු නැති කරලා දාන්න.. ඒක කරන්න පුළුවන් අපිටම තමා.. අපි හැමෝම එකතුවෙලා එක ජීවිතයක් හරි මේ නරාවලෙන් ගොඩට ගමු... සමුදෙන්න කලින් මම ඔබ සියලුම දෙනාට ස්තුති කරන්න කැමතියි කොටස් 85ක් පුරාවට ඔබේ අදහස් ආදරය ප්‍රකාශ කරමින් දිගටම බ්‍රෝත් සමග හිටියට.. තවත් හදවතට දැනෙන, හදවතට කතාකරන සුන්දර නිර්මාණයක් සමගින් ඉක්මනින්ම මුනගැහෙමු. ස්තුතියි !!! මම... BRO අධ්‍යක්ෂක - ඩිලාන් විජය වික්‍රමකීර්ති. ඔබේ අදහස් තමා නිර්මාණ කරන අපිව ජීවත් කරන්නේ ඔබේ ප්‍රතිචාර අදරය තමා අපිව තවත් දිරි ගන්වන්නේ.. ඉතින් ඔබේ ඒ ආදරනීය අදහස් මීලඟ නිර්මාණය තවත් සාර්ථක වීමට උපකාර වෙනවා නොඅනුමානයි. ඉතින් මාව සම්බන්ධ කරගෙන ඔබේ අදහස් ඉදිපත් කරන්න. ඔබට ස්තුතියි... ❤️🙏🏻 facebook.com/dilan.wickramakeerthi instagram.com/dilan_wickramakeerthi?igshid=1sztgielhz5zb මම ඔබේ ආදරනීය (ඩිලන්)
@laxmanlaxman382
@laxmanlaxman382 3 жыл бұрын
Dilan.ala
@acadamic840
@acadamic840 3 жыл бұрын
ඉක්මනින් මේ වගේ තවත් කතාවක් ඕනි අපිට. ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@tharuwanninayaka6777
@tharuwanninayaka6777 3 жыл бұрын
යශ් & අනුරාධා එක්ක next drama එක දෙන්න..❤️❤️
@yohanchathuranga4360
@yohanchathuranga4360 3 жыл бұрын
ආයිත් මේ වගේම script එකක් ඕනි ඩිලාන් අයියේ.Respect❤️
@deepashikalakmini193
@deepashikalakmini193 3 жыл бұрын
Kiyanna wachana ne kathawa superb ❤️❤️
@dtharuka3906
@dtharuka3906 3 жыл бұрын
ගෙදර ඈයෝ දෙවෙනි ඉනිම බලන හින්දා හැමදාම මේක කොටසක් නෑර youtube එකෙන් බලපු සෙට් එක කෝ😊✋
@gayashankavindu5440
@gayashankavindu5440 3 жыл бұрын
Eka sapayak una 😂
@priyankarapathirana3146
@priyankarapathirana3146 3 жыл бұрын
Aparade eka ivara uneee thavath issarahata thibbanam.
@luckyboys3510
@luckyboys3510 3 жыл бұрын
@@priyankarapathirana3146 thawa issarahata tibbanam dewani inima wg tiyei..
@narmadadhanalath7304
@narmadadhanalath7304 3 жыл бұрын
අපෙ අම්මා ජාතික එකේ කතාවක් බලනවා😄😄
@shashikaindunil5763
@shashikaindunil5763 3 жыл бұрын
😍😍😍😍😍😍
@yashweerasinghe
@yashweerasinghe 3 жыл бұрын
Bro නිර්මානය සහ Keshara ආදරයෙන් වැලදගත් ඔබ සියලුම දෙනාට බොහෝම ස්තූතියි!!! මුල ඉදලම හැම episode එකකම comments ඔක්කොම මම බලුවා. ඒ වලින් කේශරගේ චරිතයට එකතුකරගත් දේවල් ගොඩක් තිබ්බා. ඒ ලබා දුන් අදහස් වලට ශක්තියට දිරි ගැන්වීමට ඔබ සියලුම දෙනාට බොහොම ස්තූතියි!!! හැමදාම හොඳ නිර්මාන සමග රැදෙන්න. ඒවාට ඔබගේ වටිනා අදහස් ලබා දෙන්න. ජය වේවා!!! ආදරෙයි!!! < කේශර > 🦁
@widulak7704
@widulak7704 3 жыл бұрын
Fatta අයියේ 🔥 ❤️ ඔයා නියමෙට වැඩේ කලා හරිම තාත්විකයි.සුපිරි කේශර 😍🔥🔥🔥❤️
@tharuwanninayaka6777
@tharuwanninayaka6777 3 жыл бұрын
කේෂර ❤️❤️❤️ yash..my favorite...
@induwareehuladduwa3500
@induwareehuladduwa3500 3 жыл бұрын
Oya nisamai balanna patan gaththe.harima lassana drama ekak.boring une ne kawadaawath.anith drama wala wage awasaane guess karanna puluwan une ne.iwara wenakalma kuthuhale thiya gaththa .hemogema acting niyamai.dukai ikmanata iwara unu eka gena😭.balagena innawa yash thawa kathawakin enakal 💐💐
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
කේෂර 👌👌සනුක 👌👌❤❤❤💞💞💖💖💖💖💖💖
@yohanchathuranga4360
@yohanchathuranga4360 3 жыл бұрын
ආදරෙයි Yash අයියා ආසම caractor එක❤️
@akashrathnayaka8152
@akashrathnayaka8152 3 жыл бұрын
බ්‍රෝ මගේ පළවෙනි... ටෙලිඩ්‍රාමා එක... සුන්දර මතකයන්... වටිනා අත්දැකීම් එක්කරපු Bro.... අදින් ඉවර වුණා... BRO එක්ක දිග කාලයක් අපිව නරඹලා... හොඳ නරක හැමදේම කියල අපිට ආදරය කරපු ඔයාල හැමෝටම ආදරෙයි... බොහොම ස්තූතියි... ඔයාල තමයි Bro එකේ ලොකුම ශක්තිය... මම සනුක වෙච්ච ආකාශ්... එහෙනම් අපි ආයෙත් හමුවෙමු...
@dwmusicc
@dwmusicc 3 жыл бұрын
🥇🥇🥇නියමයි බ්‍රෝ ඇක්ටින්
@sachininirmanthika8512
@sachininirmanthika8512 3 жыл бұрын
ඔයාට suba pathanawa aiye❤tawath ලස්සන me wage කතාවලින් enna
@indikagalappaththi8914
@indikagalappaththi8914 3 жыл бұрын
Issarahatath oyawa dakinna asai.
@sakunthalakaluarachchi6521
@sakunthalakaluarachchi6521 3 жыл бұрын
Aakash ayye gdk lassanai kathaawa. ❤️❤️❤️
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
ආදරෙයි ආකාෂ් අයියේ , ඔයත් සුපිරි , නියමයි BRO , ඇත්තටම මරු , සුපිරි රඟපෑම , ආයෙත් ළඟදීම එන්න ඉක්මනටම , මගේ සුබ පැතුම් ❤❤❤❤❤
@chamodyawijerathne9187
@chamodyawijerathne9187 3 жыл бұрын
කාලෙකින් බලපු ලස්සන supirima dramma 1k ......... මේකේ ඉන්න හැමෝටම thanks කරලා දාමුද like 1k ....????
@supunsalinda5451
@supunsalinda5451 3 жыл бұрын
Aniwa
@sandamali5862
@sandamali5862 3 жыл бұрын
Aniwaryenma ❤❤❤❤❤
@nayomidilhari8755
@nayomidilhari8755 3 жыл бұрын
Thanks everyone,good job
@slmiusical9974
@slmiusical9974 3 жыл бұрын
Adarei
@ChethanaKetagoda
@ChethanaKetagoda 3 жыл бұрын
BRO එක්ක අපි හැමෝම එක්ක මෙච්චර කල් මෙච්චර ආදරයක් දීලා හිටියට ගොඩක් ස්තූතීයි! ගොඩක් ආදරෙයි! මං බිලේෂා! සාංකාවක් උනොත් පාන් කාලා ඉන්න ඕනේ හැමෝම 🌚🌚😁🌝🌝
@ilchandanijayarathna7935
@ilchandanijayarathna7935 3 жыл бұрын
🤣🤣🤣
@asalevijeshinhadilshan7972
@asalevijeshinhadilshan7972 3 жыл бұрын
Anee
@nishi-sew2829
@nishi-sew2829 3 жыл бұрын
ඔයා ඉන්න නිසා තමයි මේක බලන්න ගත්තෙ CHEY.😍.මේ වගේ ලස්සන කතාවක් හදුන්වල දුන්නට ඔයාට ගොඩක් ස්තූතී.🙏.ඔයත් ඔයාගෙ චරිතෙ ගොඩාක් හොදට කරා👏.සුභ පැතුම් ❤️❤️
@gmeye6503
@gmeye6503 3 жыл бұрын
💚
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
🍞 ගනන් එක තමයි අවුල 💘චේතී💘ඉතින් බ්‍රෝ නැතිව සදුද ඉදන් සාංකාවෙන් ඉන්න වෙන්නේ 😥😥
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
දර්ශන් නැත්නම් , අම්මාව හොයා ගන්න වෙන්නෙ නෑ...බලන් ගියාම කතාවේ ලොකුම චරිතේ දර්ශන්...♥️😍👊
@nandanaajith2185
@nandanaajith2185 3 жыл бұрын
☺☺
@ashanpriyankara4383
@ashanpriyankara4383 3 жыл бұрын
"මම කෙල්ලෙක් වෙනුවෙන් තව එකෙක්ට ගහන්නෑ හැබැයි යාලුවෙක් වෙනුවෙන් ගහනවා" අහපු ලස්සනම වචනයක්.😍😘👍
@nandanaajith2185
@nandanaajith2185 3 жыл бұрын
keshara😍
@beastwiky9986
@beastwiky9986 3 жыл бұрын
පලවෙනි episode එකෙ ඉදන් ඉවර වෙනකම්ම බලපු එකම නාට්‍ය ලද බොලද නාට්‍ය එක්ක හැරෙන්නවත් බෑ..... සුපියක්ම තමා මේක කරපු හැමෝගේම කටයුතු සාර්ථක වේවා.!!! ❤️❤️❤️
@J......M
@J......M 3 жыл бұрын
කේශර සනුක අම්මව හොයාගත්තටත් වඩා දර්ශන එයාගෙ තාත්තට ලස්සන සාදාරනයක් ඉෂ්ට කරා😍,, බලපු ලස්සනම කතාවක්❤️🌼,,
@luckshan3937
@luckshan3937 3 жыл бұрын
දර්ශන් අන්තිමට සනුකගෙ පවුල දිහා බලපු විදියට දුක හිතුනෙ කාටද?😢 👇
@yohanchathuranga4360
@yohanchathuranga4360 3 жыл бұрын
ජීවිත කාලෙටම බලපු ලස්සනම teledrama එකක්.අද ඉවර වෙනවා කියලා දැනගත්තහම සාංකාව වගේ.ආයිත් මේ වගේම හොද script තියෙන එකක් ඕනි.ITN සතුටුයි අනිත් චැනල් වල වගේ නැතුව මේ වගේ හොද කතා ගේනවට.මේ වගේම කතාවක් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා.❤️
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
දර්ශන රගපානවා නෙමෙයි ඇත්තම සිදුවීමක් වගේ.අතිවිශිස්ටයි.❤❤❤❤
@oshangamage681
@oshangamage681 3 жыл бұрын
කවුද ඒ දර්ශනට රගපාන් නලුවා
@gishansilva1674
@gishansilva1674 3 жыл бұрын
@@oshangamage681 Nimesh Weeranga
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
නිමේශ් වීරංග,රංගනයේ වීරයා ,දර්ශනගේ චරිතය. ..හොදම නලුවාට නියමිතය .👍👍👍👍👍👍
@ashokadishan5219
@ashokadishan5219 3 жыл бұрын
ATTAMAI akanam atta niyamai bro darsana
@kaushalyamadhushani9585
@kaushalyamadhushani9585 3 жыл бұрын
කේශර,දර්ශන කතා කරන්න දෙයක් නෑ ඒ acting මාරයි,සමස්තයක් විදිහට මේ telidrama 1 ගොඩක් වෙනස්,රැල්ලෙන් එහාට ගියපු සුපිරි වැඩක්,හැම කෙනෙක්ගෙම acting මාරම හොඳයි,හැමදාම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක්...ජය❤️❤️❤️❤️
@gishansilva1674
@gishansilva1674 3 жыл бұрын
Darshanwa mee wage character ekak thulin dakinna kamathi kastiya like ekak dagena yanna,BRO 🤘💯💯💯💫💫💫
@nipunnavodya7503
@nipunnavodya7503 3 жыл бұрын
පුදුම හිතුන CID officer කෙනෙක් කියල කියද්දි උසාවියෙදි.කෑගැස්සුනා 😁
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
කේෂර ,,දර්ශන්,,,ඩිලන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආසම චරිත...සිංහල ඩ්‍රාම එහෙකින් එක එපියක්වත් අත් නොහැර බලපු එකම ඩ්‍රාම එක 💪 Bro 💪💜️💜️සීසන් 2 දෙන්න..අපි බලන් ඉන්නවා...❤️❤️❤️❤️❤️❤️
@sajithlakshan8420
@sajithlakshan8420 3 жыл бұрын
Film එකක් බැලුවා වගේ කියලා හිතෙන අය ඉන්නවද .අති විශිෂ්ටයි සර් 👩‍🚀
@chamodidilshara6877
@chamodidilshara6877 3 жыл бұрын
Skip නොකර බලපු එකම drama එක.. 😍ඒ තරම් ඇබ්බැහි වුනා. හරිම දුකයි ඉවරවුන එකට. 😔 අධ්‍යක්ෂකතුම ඇතුළු bro crew එකටම ගොඩක් ආදරෙයි. ස්තූතියි.. දර්ශන් ඇත්තටම හින්දි නලුවෙක් වගේමයි 😍 මේ හැමෝම ලොකු සාදාරනයක් කරා.. ඒ හැමෝටම සුබ පතනවා ❤️
@nandanaajith2185
@nandanaajith2185 3 жыл бұрын
Darshan 😍
@lakshanidissanayake4261
@lakshanidissanayake4261 3 жыл бұрын
කාලෙකින් කැමැත්තෙන් බලපු ලස්සනම ටෙලිනාට්‍යයක් ස්තූතිය Bro නාට්‍ය කන්ඩායමට සහ එවැනි හර බර නාට්‍යයක් ප්‍රේක්ෂක අප වෙත ගෙන ආ ඩිලන් මල්ලීට තවත් මෙවැනිම ටෙලිනාට්‍යයක් ප්‍රේක්ෂක අප වෙත ගෙන එමට ශක්තිය ලැබේවා
@hashankavinda2920
@hashankavinda2920 3 жыл бұрын
හැම කොටසක්ම youtube එකෙන් බලපු අය කෝ
@sachintharandikasachintha3461
@sachintharandikasachintha3461 3 жыл бұрын
Mama 💪🤘
@sandunnishshanka5949
@sandunnishshanka5949 3 жыл бұрын
man
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
දර්ශන්ට මේ තරම් ලොකු ආදරයක් ලැබෙනකොට නිහතමානීව මම ගොඩක් සතුටු වෙනවා. මට ඕන උනෙත් ඔයාලගෙ හදවතේ හැමදාටම ජීවත් වෙන චරිතයක් තෑගි කරන්න. දර්ශන්ගෙන් ජීවිතේට ගොඩක් දේවල් තියෙනවා ගන්න. ඒ නිසා ඔයාලට දර්ශන්ව අමතක වෙන්නෙ නැති වෙයි කියල මම හිතනවා. කමෙන්ට් වලින් මම කතා කරා කලිනුත්. ඉතින් ඔයාලා ඕන වෙලේක කතා කරන්න මට. ගොඩක් වටිනවා ඔයාලා මට දීපු ආදරේට. ඒකට මම ස්තූතියි කියුවොත් ඔයාලගෙ ආදරේ මම නිකන්ම ගෙදර අරන් ගියා වගේ වෙනවා. ඒ නිසා මමත් ඔයාලට ගොඩක් ආදරෙයි කියල කියනවා. ඔයාලා හැමෝම කරන කියන හැමදේම සාර්තක වෙන්න කියල මම විශ් කරනවා. ආයෙත් හම්බවෙමු හොඳ වැඩකින්. - දර්ශන් (Nimesh Weeranga)
@shevonmalan4465
@shevonmalan4465 3 жыл бұрын
Oh! Mr.illuminati man. We hope you back as a mysterious man like we see in bro tele drama.
@tharukumari8888
@tharukumari8888 3 жыл бұрын
Aiya pana 😘
@thilinimaheshika2647
@thilinimaheshika2647 3 жыл бұрын
Nimesh ayya ..you act realy good😍😍 I wish you all the best. 😊😊😊
@indikagalappaththi8914
@indikagalappaththi8914 3 жыл бұрын
Adarei hamadamath
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 3 жыл бұрын
😍❤
@thilankachinthaka3543
@thilankachinthaka3543 3 жыл бұрын
Bro 2 ඔනෙ අය මේ කොනට☝ ❤
@ranjanmax9499
@ranjanmax9499 3 жыл бұрын
Ou ou bro 2 one bn nindha yanneth ne arun kasadha bandheth ne bro 2 one itn
@rusiruadithya1666
@rusiruadithya1666 3 жыл бұрын
aniwa oni
@HowareYoujan
@HowareYoujan 3 жыл бұрын
Aniwa bro2 one
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
දර්ශන්........😍😍😍😍 හදවතේ රැඳුන චරිතේ.......හැමදාමත් මතකේ තියේවී......😍 සහ ගෝපි........ඒ චරිතෙට නියමෙටම සාධාරණයක් කරා......වෙන ඩ්‍රාමා වල ඉන්න දුෂ්ට චරිත වලට වඩා..........🤘👍👍👍👍👍👍 කිව යුතුමයි කාතාව කිසිම හොදයි සුදු මහත්තයෝ.........👍👍👍👍👍👍😃
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Eka nam aththa. Darshana thama sadakalika hadawathe naluwa..
@poornikavindya2651
@poornikavindya2651 3 жыл бұрын
ආදරය ගැන කියා දෙන වර්තමාන ටෙලි නිර්මාන අතර මව් සෙනෙහස මූලික කරගෙන ඒ වටා ගෙතුනු.නොපෙනෙන විවිධ සමාජ පැතිකඩ කැමරා කෝනයකින් ඉස්මතු කරන .මා දුටු වටිනා ම අග්‍ර ගනයේ නිර්මානය මෙය.respect broooo ❤️❤️
@SACHII2002
@SACHII2002 3 жыл бұрын
❤️❤️❤️❤️
@sayurirameesha8061
@sayurirameesha8061 3 жыл бұрын
කේශරයි හන්සි ආදරේ කරනකන් බලන් ඉදියෙ 😐...කතාව ඉවරත් වෙලා..😣
@tharushiamaya2510
@tharushiamaya2510 3 жыл бұрын
දර්ශන් ඔයාව ආයේ මේ වගේම චරිතයකින් බලාපොරොත්තු වෙනවා 💓💓💓💓😍😍😍
@shehaniraveera4567
@shehaniraveera4567 3 жыл бұрын
❤️‍🔥කතාවේ හිටපු චරිත වලට වෙන ආදේශකනම් නෑ....❤❤❤ගැලපෙනම සෙට් එකක් අරන් කරපු, ආසාවෙන්ම මග නොහැර බලපු ලස්සනම කතාවක්... ❤BRO❤
@hansidewage9778
@hansidewage9778 3 жыл бұрын
කියන්න වදන් නෑ ඒත් අද අවසාන දවසේ වචනයක් නොකිවොත් ඒක මෙච්චර ලස්සන කතාවක් දුන්න ඩිලන්ට කරන අසාදාරනයක් ඇත්තටම මන් බලපු වචනයෙන් විස්තර කරන්න බැරී තරම් ගොඩක් ලස්සන කතාවක් ඔක්කොම ගොඩක් හොදට ඒ අයගේ කොටස උපරිමයෙන් සාදාරනයක් කරා ගොඩක් ස්තුතියි ආයෙත් මේ වගේ කතවක් බලාපොරොත්තු වෙනවා
@tharuwanninayaka6777
@tharuwanninayaka6777 3 жыл бұрын
කස්ටිය දැක්කද ප්‍රසන්නය කැලේ පැන්නා..... මේ set එක දාලා ලස්සන මේ වගේ drama එකක් හදන්ඩෝ ඩිලන්.....bro🖤🖤
@nilankasuranjina7744
@nilankasuranjina7744 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@Musicfm-b3p
@Musicfm-b3p 3 жыл бұрын
අනිවරෙන් මාත් කැමති එකටනම් බොක්කෙන්ම
@ranjanmax9499
@ranjanmax9499 3 жыл бұрын
Ou bro 2 one
@ranjanmax9499
@ranjanmax9499 3 жыл бұрын
Supiri tikak one nindha yanne eka nathuwa
@Harshi812
@Harshi812 3 жыл бұрын
මෙකෙ මියුසික් එක පට්ට කියලා දැනෙනෙ මට විතරද🥰🥰🥰🥰🥰🥰අනේ ඩිලාන් අයියේ තව මේ වගේ එකක් ඕනි
@gishansilva1674
@gishansilva1674 3 жыл бұрын
Teledrama eka short unata,kastiyage acting Gindara wage thibba hamadama,BRO.Eka episode ekakwath miss nokara balapu kastiya like ekak dagena yanna.
@dtharuka3906
@dtharuka3906 3 жыл бұрын
Aniwa bro.
@nimnakulasinghe6322
@nimnakulasinghe6322 3 жыл бұрын
බොළඳ කතාවක් නොකරපු 1 ට පින් 😁😁😁👍
@karaokeshen99
@karaokeshen99 3 жыл бұрын
ලස්සන නිර්මාණයක් එසේ නිමාවිය...ඩිලන්, දර්ෂන ,කේසර,සනුක තමා මං ආසම චරිත 👍
@Dailydose909
@Dailydose909 3 жыл бұрын
ITN එකටත් ගොඩක් ස්තූති කරනව මේ වගේ දක්ශ අද්‍යක්ශක වරුන්ගේ නිර්මාන වලට ඉඩ දීම ගැන thnx
@gangulnirodha4845
@gangulnirodha4845 3 жыл бұрын
ආදෙරෙයි අපිට මෙච්චර හොද කතාවක් දුන්නට කෙශර / ඩිලන් සෙට් එකටම ආදෙරෙයි 😍😍😍😍
@TK-ki3mc
@TK-ki3mc 3 жыл бұрын
දර්ශන ඇත්තටම තමිල් කෙනෙක්ද ....ඉන්දියාවේ තමිල් නලුවෙක් වගේ ...🌹🌹👌👌
@malshinuwangana6993
@malshinuwangana6993 3 жыл бұрын
නැහැ සිංහල
@lakshikasilva6376
@lakshikasilva6376 3 жыл бұрын
Nimesh Weeranga
@TK-ki3mc
@TK-ki3mc 3 жыл бұрын
@@lakshikasilva6376 👍👍👍
@aishuchathu2473
@aishuchathu2473 3 жыл бұрын
Ekanam atta patta naluwek dakshayek
@trueheart2253
@trueheart2253 3 жыл бұрын
සිරාවටම👍👍👍
@sl.yt12
@sl.yt12 3 жыл бұрын
සතුට තියෙන්නේ සමාව දෙන තැන. මෙයාට දෙන්න පුළුවන් හොදම දඩුවම සමාව දෙන එක පුතේ.... 🧡 මම, හැමදාම bro බලපු ඩයල් එකක්..
@JAkasun
@JAkasun 3 жыл бұрын
අදනම් කතාව ලස්සනයි එත් කතාව අදින් ඉවර කරනවාදට දුක මට විතරද
@subashini8135
@subashini8135 3 жыл бұрын
Duka kiyanne adanawa yako 😥😥😥
@piyangamadubashini5504
@piyangamadubashini5504 3 жыл бұрын
Dukai 😭😭
@sharanyaserasinghe2053
@sharanyaserasinghe2053 3 жыл бұрын
නිමේශ් අයියේ (දර්ශන්) ඔයාගේ රගපැම නම් සුපිරි.💪 කාලෙකින් බලපු ලස්සනම ඩ්‍රාමා එකක් ❤️ ඩිලාන් අයියේ ස්ක්‍රිප්ට් එක මරු👌 ඒ වගේම අනිත් චරිත ටිකක් සුපිරි ❤️‍🔥
@thyagaashinsani1577
@thyagaashinsani1577 3 жыл бұрын
ආදරෙයි හැමෝටම චරිත සේරම පට්ට දර්ශන් තමා ආසම හොද කතාවක් දුන්නට thank you ❤🔥
@swarnaswarna7488
@swarnaswarna7488 3 жыл бұрын
අනිවා
@DJ_LAHIRU_ENTERTAINMENT
@DJ_LAHIRU_ENTERTAINMENT 2 жыл бұрын
Bro Teledrama එක අපහු වතවක් බලන්න හිතුනු කට්ටය කෝ
@සඳූජයසිංහ
@සඳූජයසිංහ 3 жыл бұрын
හුඟාක් ආසාවෙන් එක කොටසක්වත් මග නොඇර බලපු ලස්සනම කතාවක් ❤️❤️ ඔක්කොටම සුභ පතනව..... දර්ශන්ට විශේෂයෙන් 😍😍
@SKSK-gw8xi
@SKSK-gw8xi 3 жыл бұрын
Bro ලස්සන අර්ථවත් කතාවක්...නාට්‍යයේ සිටි සෑම චරිතයක්ම හරිම තාත්ත්විකයි..කේසර,සනුක,අම්මාලා තුන් දෙනා(ඩිලන්ගෙ අම්මත් ඇතුලුව),ආච්චි,තාත්තා,ගෝපි,සනායා..හැමෝම ... නාට්‍යය වෙනුවෙන් මහන්සි වුනු සියලු දෙනාට ප්‍රේක්ෂක අපගේ හෘර්දයාංග ස්තූතිය...🙏
@ambagahagesunilfernando5054
@ambagahagesunilfernando5054 3 жыл бұрын
රහස් පරීක්ෂක පොලිසියේ ලොකු මහත්තයා නම් සුපිරි නම් සුපිරි ආසම චරිතයක් තවත් මේ වගේම කතාවකින් ඔයා එයි කියලා අපි බලාගෙන ඉන්නවා ර තෙරුවන් සරණයි පුතේ ඔයාට
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 3 жыл бұрын
ඩිලන් ගියේ නෑනෙ අම්මා බලන්න පලවෙනි කොටසේ ඉඳන් අවසානය දක්වාම බැලුවා හරිම ලස්සනයි
@ashasadamali9599
@ashasadamali9599 3 жыл бұрын
පටන් ගත්ත දවසේ ඉදන්ම ගෝපිගේ ඇක්ටිනුත් super👍👍👍👍👍
@chamodyawijerathne9187
@chamodyawijerathne9187 3 жыл бұрын
දර්ශන් man of the match......🤗
@distudio7499
@distudio7499 3 жыл бұрын
Darshan ගෙ atta නම?
@subashini8135
@subashini8135 3 жыл бұрын
studio nimesh viranga
@sajithlakshan8420
@sajithlakshan8420 3 жыл бұрын
තව කොටස් තියෙනවනම් කියලා හිතුන අය කෝ
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
අනේ ඔව්
@rusiruadithya1666
@rusiruadithya1666 3 жыл бұрын
inno
@gamingabiyayt974
@gamingabiyayt974 3 жыл бұрын
Api
@sajithlakshan8420
@sajithlakshan8420 3 жыл бұрын
@@rusiruadithya1666 👍👍
@naveensathsara6123
@naveensathsara6123 2 жыл бұрын
Ov bn
@priyankarasun1185
@priyankarasun1185 3 жыл бұрын
ලස්සන drama එකක් මම බලපු හොඳම drama වලින් එකක්.. මුල ඉඳලම සියළු කොටස් you tube එකෙන් බැලුව..සමාජයට ගොඩක් ලොකු ආදර්ශයක් දෙනව.. නිෂ්පාදනයට හා drama එකේ රඟ දක්වපු සියළුම දෙනාට ගොඩක් ස්තූතියි !!❤❤❤❤❤
@Kumari-br8nv
@Kumari-br8nv 3 жыл бұрын
හරිම ලස්සනයි හැමෝම ලස්සනට රගැපැවා මේ නාට්‍යය මුල සිට අවසානය දක්වාම බැලුවා ගොඩක් ස්තුතියි මන් වගෙම බලපු හැමෝටම
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
මට නම් හිංදි පිල්ලම් එකක් බැලුවා වගෙ..කෙෂර සනුක,විශෙෂයෙන්ම දර්ශන හිංදි නළුවෙක් වගෙමයි.. හැමෝම ලොකු සාධාරණයක් ඉෂ්ඨ කරා.කතාවට
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
ඊයේ කතාව ඉවර උනා අදත් බැලුව ඒතරම්ම ආසයි මේ කතාවට වැදගත් පණිවිඩයක් දුන්නා සමාජයට ,ආසයි නැවතත් මේ නලු නිලියෝ දලා කතාවක් බලන්න.දර්ශන කියලා නිම කරන්න බැහැ ඔබේ චරිතය .සියලු දෙනාගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා බුදු සරණයි සියලු දෙනාට😘😘😘❤❤❤
@Harshi812
@Harshi812 3 жыл бұрын
අයියලා නංගිලා ආපහු සතුටින් ඉන්නවා බලන්න ආස අය කෝ😍😍😍මුලු පවුලම සෙට් වෙලා සුපිරියටම තීනවා අධ්‍යක්ෂක නම් මේමයි කියන්න බෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ටමයි😍😍😍😍😍
@LahiruChathuranga-ym7gx
@LahiruChathuranga-ym7gx Жыл бұрын
😍
@dineshmadushanka223
@dineshmadushanka223 3 жыл бұрын
දර්ශන නම් සුපිරියි ආයේ 1ක්‌ ඕන බ්‍රෝ 2
@sachinpriyamantha5704
@sachinpriyamantha5704 3 жыл бұрын
මම නම් මේකෙ ආසම චරිතය දර්ශන් ❤❤❤❤ ලස්සන ඇක්ටින්
@tusharadamayanthi1779
@tusharadamayanthi1779 3 жыл бұрын
Maru දර්ශන අපි මුලින්ම hituwe හොඳ නැ කියලා නමුත් awsanayedi වීරයා une දර්ශන ❤
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
දැනට බලපු ⁣ නාට්‍ය වෙලින් හොඳම එක bro එකත් අදින් ඉවරයි.😂😂😂 බලාපොරොත්තුවෙන් ඉන්නවා 2 කොටසත් එයි කියලා ✌ පතමි
@sameerasenani1895
@sameerasenani1895 3 жыл бұрын
ආසවේන් බලපු ඩ්‍රමා එකක් දුකයි අද ඉවර උන එක ගැන හැමො දක්ෂයි .. කේශර.. හංසි... දර්ශන .. ආසම චරිත.. බුදු සරණයි හැමොට 💞💞😔
@SM-yf2us
@SM-yf2us 3 жыл бұрын
ඇත්තටම.ගොඩාක් ආසවෙන් බලපු.ලස්සන කතවක්.ඉවර වෙන එකට දුකයි එත් චාටර් නොකර මෙහෙම ඉක්මනින්.ලස්සනට ඉවර උන.එක.හොදයි ගොඩාක්.ස්තුතියි රග පාපු හැමොටම බුදුසරණයි තවත් ලස්සන කතවක්.ඔනෙ නැතිනම්.බෝරෝ 2 කොටස ඔනෙ
@teranudayakantha549
@teranudayakantha549 3 жыл бұрын
ජීවිතේට මෙහෙම comment එකක් දාලා නැ කතාවකට මීට කලින්.bro පට්ට.වැඩිය ඇදගන යන්නෙ නැතුව ලස්සනට කතාව ලියල තියනව.නියමයි❤ජය වේවා bro සෙට් එකට❤
@darshanijayasinghe9861
@darshanijayasinghe9861 3 жыл бұрын
මේක deparak බලපු අය කෝ♥️♥️♥️
@subashini8135
@subashini8135 3 жыл бұрын
Mn beluwa 4 parak
@kasunks5864
@kasunks5864 3 жыл бұрын
හැමදාම වගේ මේ comment එ්කත් දානවා.. 💖💖💖සනුක🔥🔥🔥ශනායා💖💖💖💛Bro💛💛🔥ඩිලන්🔥💛Bro💛💛💛💖💖💖කේසර🔥🔥🔥හංසි💖💖💖
@ushan9882
@ushan9882 3 жыл бұрын
මේ හැමෝම හොදයි දර්ශන විශිෂ්ටයි 🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි හැමෝම ටම 💋💋💋💋💋 bro 2 ක ඉක්මනට ඕනි ❤❤❤❤❤
@lakshithadilshan3031
@lakshithadilshan3031 3 жыл бұрын
දර්ශන් තමා සුපිරිම 💪
@sujatam3953
@sujatam3953 3 жыл бұрын
දෙදෙනෙකි පුතුන් දෙඅතක වෙන්කර නරුම... උතුරන සෙනෙහෙ ආදර මවු පිය කදිම... දෛවය වෙන්කරත් යලි එක්කර විසුම... සුන්දර නිමාවකි කතු තුමණි ටෙලිදම....🙏🙏🙏🙏
@movindu7764
@movindu7764 3 жыл бұрын
මේ වෙනකන් බැලුව ලස්සනම ආසම Drama එක ❤️👌Bro 💯
@lakshikagunathilaka8686
@lakshikagunathilaka8686 3 жыл бұрын
Hmmm....❤️❤️❤️
@lakshanisenadera5116
@lakshanisenadera5116 3 жыл бұрын
එක කොටසක් වත් මඟ නොහැර බලපු එකම කතාව
@nishi-sew2829
@nishi-sew2829 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලපු ලස්සන කතාවක් 😍.සමාජයට පණිවිඩ ගොඩක් දීල ,හොද අවසානයක් එක්ක අද මේ විදියට අවසන් වුනා 🙏.(ටිකක් දුකයි ඉතින්.😥). අද සුමති සම්මාන රාත්‍රියේ 2020 ජනප්‍රියම කතාවට හිමි සම්මානය ලැබුන නම් තවත් සතුටුයි 👑️.කමක් නෑ හොදම 10 අතරට නිර්දේශ උන එකම ලොකු ජයග්‍රහණයක් 👏.තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය හා වාසනාව ලැබේවා 💪."සීමාන්තික ලෝකයක අසීමාන්තික සෙනෙහස" ගැන කියා දුන් BRO පවුලේ සියලු දෙනාටම සුභපැතුම් 💐❤️
@thrishusenanayake4293
@thrishusenanayake4293 3 жыл бұрын
My dear "BRO" cast, You have done your work very well. From the beginning to the end you kept your quality at another level. I remember when "Sihini" ends I said that 'Sihini we miss you'. Now I'm gonna say, "BRO, We miss you" because absolutely I liked this drama (Especially because of Keshara & Hansi). Finally, I want to say that everyone who contributed their effort to this drama has done great work. Well done all of you!
@aselabandara4003
@aselabandara4003 3 жыл бұрын
මතක ඇති කාලෙක ඉදන් බලපු ලස්සනම කතාව. අාරම්භයත් අවසානයත් හරිම ලස්සනයි. කේෂර චරිතයට ගොඩාක් කැමති.. අනෙක් අයත් ගොඩාක් හොදයි. කොටස් අඩු උණාට හරිම ලස්සන නිර්මාණයක්. Bro drama එකේ හැමෝටම සුභ පතනවා ⁣මෙතෙක් කල් අපට හොද රසවින්දනයක් ලබා දුන්නට. සුභ පතනවා ජය වේවා ඔයාලා හැමෝටම
@Dailydose909
@Dailydose909 3 жыл бұрын
දර්ශන් ...සමාජ අද්‍යනයේ මූලික හරය සහ සැබෑම පරිපූර්නත්වය සුපිරි great ayye බුදු සරනයි
@VideoTvsl
@VideoTvsl 3 жыл бұрын
අද කතාවේ පොඩි අඩුපාඩු ටිකක් තිබ්බට මන් දැකපු විශිෂ්ටතම නිර්මාණයක්❤💯
@ناليكاناليكا
@ناليكاناليكا 3 жыл бұрын
එ වාගේකතා තවතව නිස්පාදනය කිරිමට ඹබ තුමාට සක්තිය දහිරිය ලැබෙවා සිඅයිඩි ඔපිස ඔබතුමා වගේ අය හිටියොත් අපේ රටත් ලස්සනවෙිවි ඔබසැමට බුදුසරනයි හරිම ආසාවෙන් බැලු කාතාව
@pemapema6795
@pemapema6795 3 жыл бұрын
bro එකේ හැමෝටම බුදු සරණයි .කේසර ,සනුක ,දර්සන පට්ට කොල්ලො ඇයි අපේ කෙල්ලො දෙන්නා ඔයාලට ආදරෙයි පැලෙන්න .හිතට දුකයි ඉවර උනාට
@isharasampath1381
@isharasampath1381 3 жыл бұрын
ආසාවෙන් බලපු එකම කතාව❤️❤️ඒකත් ඉවරයි.😥😥😪😪
@achiniumayanganaamarasingh6173
@achiniumayanganaamarasingh6173 3 жыл бұрын
සුපිරිම ටෙලිඩ්‍රාමා එකක්, වින්දනීය පැය කිහිපයක් ලබා දීමට ඇප කැප වුන හැමෝටම ස්තූතියි BRO best ever 🔥👌
@nadunihansika4769
@nadunihansika4769 3 жыл бұрын
Waiting for darshana's comment.... ❤️❤️❤️ ඩාන්සින් ටීම් එකත් පෙන්නුවා නම් තවත් ගොඩක් හොදයි
@wasanapieris1365
@wasanapieris1365 3 жыл бұрын
දර්ශන ,කේෂර,සනුකලා ව⁣ගේ අය තමයි නලුවෝ කියන්නේ.බොළඳකමි නැති නිසා අසාවෙන් ඔක්කෝම ම ටික බැලුවා.ස්තුතියි Itn.අනුහස් ලා අවන්තලා වගේ අයට මෙික ටිකක් බැලුවා නමි ටෙලිනාට්‍යක් කියන්නේ මොකක්ද????කියලා තෙරැමි යයි🙂🙂.ස්තුතියි BRO හැමෝටම ❤️
@anojamunasingha9343
@anojamunasingha9343 3 жыл бұрын
Ammooo ow Eyala thama nursery lamai😂
@mahelidharmarathne8064
@mahelidharmarathne8064 3 жыл бұрын
❤️
@malakadananjaya8045
@malakadananjaya8045 3 жыл бұрын
අනේ එක ඉවර කලානේද 😣😣😣😣😣 කොච්චර ආසාවෙන් බලපු එකද
@mastygaming5397
@mastygaming5397 3 жыл бұрын
දෙවෙනි ඉනිම වගේ ඇද්දොත් රසේ අඩුයි ....හදවතේ රැදුනු සුපිරිම කතාවක් 😍😁❤️🖤
@jrl894
@jrl894 3 жыл бұрын
නියමයි කථාව filmඒකක් වගේ. දර්ශන ඔයා නම් නියමයි 🤩🤩🤩 ලස්සනම ලස්සන කථාවක් ❤❤❤ කේශරගේ චරිතයත් නියමයි 😄😄😄
@dilrukshivishaka4876
@dilrukshivishaka4876 3 жыл бұрын
ගොඩාක් ආසවෙන් බලුව කතාවක්....කියන්න බරි තරම් ලස්සනයි...සමාජෙට ගන්න පුලුවන් දේ ගොඩයි....🙏🙏🙏🙏
@discodisco2232
@discodisco2232 3 жыл бұрын
දර්ශන ඔයාගේ තව මොනවද ටෙලි නාට්‍ය තියෙන්නේ පටිට රගපෑමක් තියෙන්නේ bro රංගනයෙන් අපව සතුටු කල සියලු දෙනාටම මගේ හදවතින් ම ආදරෙයි ස්තූතියි
@gimhanidulanjali8637
@gimhanidulanjali8637 3 жыл бұрын
කාලෙකින් ආසාවෙන් බලපු හිතට දැනුනු පට්ටම කතාව සුපිරි මේ වගේ ලස්සන ආදර්ශමත් නාට්‍ය තියනවා න් මේ සමාජයට යහපත් දේ පහසුවෙන් ලබා දෙන්න පුළුවන් . අනික බද වැල වගේ අදෙන්න තියන කතා නන් අප්පිරියයි එකට bro පට්ට
@nethumsathmina1031
@nethumsathmina1031 3 жыл бұрын
ගොඩක් ආදරය කරන කාතා ඇයි මෙච්චර ඉක්මනින් ඉවර කරන්නෙ😓 ඇත්තටම ගොඩක් ආදරෙ කරපු කාතාවක් ගොඩක් ලස්සනයි ආදර්ෂමත් කාතවක් ඇත්තටම අන්තිම වතාවට කියන්න තියෙන්නේ නියමයි හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@musicsite4382
@musicsite4382 3 жыл бұрын
මම බලපු ලස්සනම කතාව.ඉවරයි කියල දැනුනම ගොඩක් දුක හිතුන.අයෙත් මෙ වගෙම කතවක් ඔනි.ඔයලා ඔක්කොම ඉන්නත් ඔනි.
@jaithsemika8064
@jaithsemika8064 3 жыл бұрын
මගේ මේ ජීවිතකාලෙටම බලපු ලස්සනම සිංහල ටෙලිඩ්‍රාමා එක. Superb 🔥
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
හොද වැඩේ ගෝපිට උසාවියෙන් හිර දඩුවම් දුන්නු කෙනෙක් කෝමද එලියට ආවේ ඔන්න අපේ ලංකාවේ පොලිසියේ වැඩ ගොඩක් ලස්සනයි බ්‍රෝ ආදරෙයි 🇧🇭🇧🇭
@sjananiweerasinghe512
@sjananiweerasinghe512 3 жыл бұрын
Sanjana අක්ක ඉන්න නිසා තමයි මම කතාව බලන්න ගත්තෙ .සුපිරි නිර්මානයක් .කතාවෙ හැම චරිතයක්ම හැමෝම හොඳට කරා තවත් මේ වගේ ලස්සන නිර්මානයක් කරන්න ශක්තිය ලැබේවා... 😘❤️❤️
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 3 жыл бұрын
දර්ශන ඔයාව ආයෙමත් ලස්සන නිර්මාණයකින් දකින්න ආසයි😍
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
Aniwaryen. ikmanata ennam - darshan
@pawanimalshika1115
@pawanimalshika1115 2 жыл бұрын
අවුරුද්දකට පස්සෙ 2022 දි bro බලුවේ.. රටට වටින කතාවක්. හැමෝටම බුදු සරනයි ..❤ මේ වගේ නිර්මාණ තවත් බිහි වෙන්න ඕනි.
@gangadeepani4311
@gangadeepani4311 3 жыл бұрын
මෙච්චර කාලයක් කතාව බැලුවා අද තමයි කමෙන්ට් කරන්න හිතුනේ ..හරිම ලස්සනයි ..ගොඩාක් ලස්සනයි ...තෑන්ක්ස් ඔක්කොටම ...❤️😘
@sadamalitharaka2767
@sadamalitharaka2767 3 жыл бұрын
keshara ගේ චරිතය ආසවෙන් බලපු චරිතයක් .අනාගතයට සුභ පැතුම් කේසර ,ඇතුලු සියලු දෙනාට..
@nipunianuththaraherath377
@nipunianuththaraherath377 3 жыл бұрын
ආසාවෙන් බලපු ලස්සන වගේම හොඳ නිර්මාණයක්. ස්තූතියි.
@sanjuekanayaka3238
@sanjuekanayaka3238 2 жыл бұрын
"Bro"හදවතට දැනුන එපා උනේ නැති ලස්සන කතාවක් රගපානවා කියල දැනුනෙ නැහැ ඒ තරමටම තාත්විකයි❤❤❤නියමයි..👏👏👌👌❤❤
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
අවසන්වීම ගැන දුකයි. නරකද දෙවනි කොටසක් තිබුනනම්. ඒත් ගැටුමක් නැතිව අවසානය නිසා සාර්තකයි.ඒත් ගෝපි එලියට ආ විදිය ගැටලු සහගතයි නේද ..☹️☹️☹️
@nipunnavodya7503
@nipunnavodya7503 3 жыл бұрын
ඇත්තටම ඇඩුන කොටසක් සහෝදරයා.මිනිහෙකුගෙ ඇහැට කදුලක් එන විදිහෙ නිර්මාණයක් කරන එක ගොඩාක් අමාරු දෙයක්.ඔබට ජය වේව.මෙවැනිම නිර්මාණයක් ඉදිරියටත් ගෙන ඒවි කියල මං හිතනව.මේකෙම දෙවනි කොටසක් හෝ වේවා.😊😍.ඔබට ජය ❤️✋
@SACHII2002
@SACHII2002 3 жыл бұрын
ගොඩක් වටින කතාවක් මං ගොඩක්ම ආසාවෙන්ම බලපු කතාව.අවසන් කරපු විදිහත් හොදයි.මෙම කතාව අද්‍යක්ෂනය කරපු අද්‍යක්ෂක තුමාට තවත් මේ වගේ හොඳ කතා ජනතාව අතරට ගෙන ඒමට ශක්තිය ධයිරිය වාසනාව ලැබේවා.කියල මං පාර්ථනා කරනවා. 😍❤️😍 ඒ වගේම මෙම කතාවේ රංගනයෙන් දායක උන සියලුම රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ටත්,ඒ වගේම කැමරා ශිල්පීන්ටත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 😍🙏😍
@rohansanjeewa.251
@rohansanjeewa.251 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් මම හරිම ආසයි මේකෙ ඉන්න හැම නලු නිලියෙකුටම මම කැමතියි මම මෙච්චරක් බලපු මිනිසුන්ගෙ හදවතටම වදින එකම කතාව....... ' BRO ' 😚😚😚😚😚😚😚😚
@manjulamadushan9474
@manjulamadushan9474 3 жыл бұрын
😓💔 අදින් ඉවරයිනේ ...තව තිබ්බනම් කියලා හිතුනා..මොනා නැතත් දැකපු ලස්සනම ඩ්‍රාමා එකක් 🖤😍
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
අනේ දර්ශන ඔයා අදත් ඒ පවුලෙ 4 දෙනා දුකින් කදුලු පුරෝගෙන බලන් හිටිය.මටත් ඇඩුනා රත්තරනේ . ඔයාගෙ මුලින්ම කොටස් වලට ආස නෑ .අන්තිම කොටස් ටිකේ පට්ටම පට්ටයි හොදේ..ඔයා ඉන්න තව නාට්‍ය මොනවාද ආසාවෙන් බල්නව..අතිවිශිශ්ට රන්ගනයක්..ආදරෙයි කොල්ලෝ..💋💋❤❤❤❤❤❤💋💋💋💋💋💋🌹🌹🌹🌹 Congratulations 💕💕💕💕💕💕
@rasiththaruka2238
@rasiththaruka2238 3 жыл бұрын
දර්ශන් තමයි සුපිරියටම කරේ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
@@rasiththaruka2238 අනිවාර්යයෙන් ආදරනීය චරිතයක්.ඒ ඇස් දෙක අම්මෝ උකුස්සෙක් වගේ..පට්ට නේද . අපි congratulations කියමු 🙏🙏❤❤🙏🙏🙏
@rasiththaruka2238
@rasiththaruka2238 3 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ මෙච්චර දක්ශ නලුවො ඉද්දි ඇයි අර දෙවනි ඉනිම වගේ ගොබ්බ කතා වල අයට සම්මාන හම්බ වෙන්නෙ,මෙලෝ රහක් නෑ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
@@rasiththaruka2238 උන්ට සම්මාන හම්බිනාද සුමති සම්මාන උලෙළ බලන්න ඕනේ....අනිහස්ල..දෙව්මිල මොකක්ද අනෙ කරන රඟපෑම ඊය..ඒකට මේ නලුව පට්ට නේද .එකෙන්ම දර්ශනට ආදරෙ හිතුන
@ishuu..8615
@ishuu..8615 3 жыл бұрын
කතාව ඉවරයි.. 😥 හොද විදියට සිද්ද උන එක ගොඩක් හොදයි.. මන් බලපු හොදම කතාව..❤❤ සිමාන්තික ලෝකේ.. අසිමාන්තික සෙනෙහස.. මෙය නිමාවක් නොවෙයි.. පටන් ගැන්මක් පමනි..🙊❤
Visekari | Episode 46 - (2024-12-23) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 397 М.
Bro | Episode 31 - (2021-01-11) | ITN
17:12
ITN Plus
Рет қаралды 153 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Bro | Episode 84 - (2021-03-25) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 177 М.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 24 - 12 - 2024
Siyatha News
Рет қаралды 1,5 М.
Paradeese | Episode 105 - (2024-12-23) | ITN
21:21
ITN Sri Lanka
Рет қаралды 278 М.