අපි අහන්නම ඕනා කථාවක් - Brother Charles Thomas

  Рет қаралды 1,571,926

Holy Nation

Holy Nation

6 жыл бұрын

අහලා බලන්න අපේම සිංදු අපි හරියට අදුරනවද කියලා. සිංදුවක් අහලා රස විදින්න කලින් සිංදුව හරියට හදුනා නොගැනීමේ කේදවාඡකය..

Пікірлер: 530
@anushashyamalee4162
@anushashyamalee4162 2 жыл бұрын
අපිට දැන් තමයි සින්දු තේරෙන්නේ ඔබතුමන්ට බොහොම පින් දීර්ඝායු වේවා
@wajayarathne
@wajayarathne Жыл бұрын
Pqp
@bemabema5793
@bemabema5793 3 жыл бұрын
oba තුමානමි මොනඅාගමෙි unathජාතියෙ පිනට පහලunu දෙවිකෙනෙක් සතුටුයි ගරැතුමනි හදවතට දැනෙනවා කතාකරනවිදිය අහන් ඉන්න අාසයි තෙරැවන් සරනයි ජේසු පිහිටයි.....
@gfx2324
@gfx2324 2 жыл бұрын
👌👌👍👍❤️
@shanishani5338
@shanishani5338 2 жыл бұрын
Ane Mata deva gate tumage nambare hoyala dennako
@sriyanichandrika8990
@sriyanichandrika8990 Жыл бұрын
Àq
@ruparupa3049
@ruparupa3049 Жыл бұрын
Ahagena inna asi me wage arrthawathe wada sahatan
@NuwanThushara-rw8en
@NuwanThushara-rw8en 11 ай бұрын
​@@gfx2324q
@seryateseryate597
@seryateseryate597 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන් නැ ඔබ තුමන්ගෙ වැඩසටහන් ඔබ තුමන්ට දීඝායු ලැබේවා!!!!🌹🇱🇰🇱🇰🇱🇰
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 4 жыл бұрын
චාල්ස් තෝමස් සහෝදර තුමා මේ රටට ඉතා වටිනා සම්පතකි.... එතුමා දෙවෙනි වන්නේ අතිගරු අගරද ගුරු කාර්දිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට විතරයි.... මම බෞද්ධ සිංහලයෙක් උනත් මට තේරෙන ඇත්ත මේක තමයි... මම ඔවුන් දේපල ගැන හිතන්නේ මේ රටේ අනාගතය වෙනස් කරන්න , මේ රටේ ජනතාවගේ අනාගතය ඉතාමත් දීප්තිමත් කරන්න පුළුවන් , කල හැකි ජාතික, ආගමික යෝධ නායකයන් දෙපලක් විදියටයි..... ඔබ දෙපලට තෙරුවන් සරනින් ...! දළදා සමිඳු පිහිටෙන් .....!! නිදුක් නිරෝගි වෙවා.....! ආරක්ෂාව රැකවරණය ලැබේවා..... !! යෝධ බල යෝධ වීර්ය ලැබේවා....!!! දීර්ඝායුෂ ලැබේවා....!!!! ඔබ දෙපල දෙදන බිම හොවා සිරස නමා වන්දනා කරමි...................................... තව එක දෙයක් මට කියන්න තියෙනවා .. දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස් කන්දා .... පේවී රකිති සොඳ ශිලෙනි බන්ධා.... මේ බුදු ගුණ ගීතය , සින්දුව කොච්චර සංයමයකින්, ශිලයකින් කියන්න ඕනේ සින්දුවක්ද..? එත් මේ රටේ ගොඩක් බෞද්ධ සිංහලයන් මේ සින්දුව කියන්නේ සුරා මේරය පාවිච්චි කරායින් පස්සේ...????????. එතකොට මට හිතෙනවා අපි ඉන්නේ කොහෙද කියල.... මට හිතෙන විදියට අපි ජිවත් වෙන්නේ අවීචි මහා නරකාදියේ ද...? ඇයි අපිම අදහන බුද්ධ ධර්මයට අපහාස කරන්නේ...?
@samithsun7099
@samithsun7099 3 жыл бұрын
ඔබ දන්නවාද මේ යකා කරන විනාශය
@vinithdubai9247
@vinithdubai9247 3 жыл бұрын
👍👍💐🙏
@lankashama124
@lankashama124 2 жыл бұрын
@@samithsun7099 මොකද්ද මෙයා කරන විනාශය ??
@rawanajeewandara421
@rawanajeewandara421 6 ай бұрын
​@@samithsun7099මේකගේ අගය වැඩි කරන්නෙ පරංගි ජාන තියන උංගෙ එවුං,,,අපේ මංදබුද්දික හරක් ඒවට අහුවෙනවා,,,🤣🤣🤣.
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
ආගම් ජාති බේදයකින් තොරව ඔබ කරන මේ ජාතික මෙහෙවර අති. විශිෂ්ටයි. රටේ පිනට පහල වූ ඔබට අපි ණයගැතියි..අහගෙන ඉන්න ආශ හිතෙන ශයිලියෙන් කරන කතා මෙහෙවර තවතවත් ඉදිරියට කරගෙන යාමට රට යහපත් මගකට ගැනීමට දරන වෙහෙසට ශක්තිය ධෛරිය ලබේවා.
@dammikadamayanthi7764
@dammikadamayanthi7764 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං මෙහෙම හරි අපේ සිංහලයන්ට මේවා පැහැදිලි කරල දෙනවට🙏🙏🙏
@thalathuoyasarath3199
@thalathuoyasarath3199 5 жыл бұрын
ඔබේ සේවය අතිවිශිෂ්ටයි. ජේසු පිහිටයි brother charles.
@Harshamashanas
@Harshamashanas 4 жыл бұрын
ඔබට දෙවි පිහිටයි
@chamodgha
@chamodgha 5 күн бұрын
Uba sinhala unata oba danan hitiyada sinduwe theruma
@thamohanatha-8188
@thamohanatha-8188 2 жыл бұрын
සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා ...! සියළු සත්වයෝ සුවපත් වෙත්වා ...!
@lankalanka7920
@lankalanka7920 3 жыл бұрын
හරිම ආදර්ශමත් ලස්සනයි ජේසු පිහිටයි
@rumeshthushara3236
@rumeshthushara3236 4 жыл бұрын
රටේ අනගත දරැවන් හොද මගට ගැනිමට මේවන් වැඩසටහන් වලින් පුලුවන්..🙏💐💪
@madhumali4023
@madhumali4023 5 жыл бұрын
ඔබ කරන මේ සෙවට ගොඩක් ස්තුති බුදු සරනයි දිර්ගායූ වෙවා .............!!!
@ravidilshan3806
@ravidilshan3806 11 ай бұрын
ඔයාටth ගොඩක් hoda canl akak
@shanthashan4888
@shanthashan4888 6 ай бұрын
Jesu පිහිටයි oba වහන්සේට adariye hamadamath ❤❤❤❤❤❤
@user-fk3oo9ud5w
@user-fk3oo9ud5w 11 ай бұрын
කොච්චර ඇහැව්වා ත් එපා වෙන්නේ නෑ ඔබතුමාගේ වැඩ සටහන් වලට දීර්ගායු ලැබේවා ඔබතුමා ට
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
මොන ආගම ඇදහැව්වත් සමාජෙට හරවත් දෙයක් කීව,ගොඩක් සතුටුයි .
@niroshamuthumale1138
@niroshamuthumale1138 5 жыл бұрын
Love.story .
@asangapriyanath9944
@asangapriyanath9944 4 жыл бұрын
Nethuli Ananya 😂
@manojmadusanka1165
@manojmadusanka1165 3 жыл бұрын
@@niroshamuthumale1138 slspslslslļ
@nethmiupeksha1938
@nethmiupeksha1938 3 жыл бұрын
Llĺĺĺ
@nishanmalen5344
@nishanmalen5344 2 жыл бұрын
@@niroshamuthumale1138 It
@priyashanthadunstan6666
@priyashanthadunstan6666 5 жыл бұрын
Father ඔබ කියපු කතාව හරි ලංකාවේ මිනිස්සු පිටරටවලට ගියාම සිංහල අමතවෙනවා. මට එ ගැන අත්දැකීම් තියනවා.
@niroshfernando7508
@niroshfernando7508 5 жыл бұрын
යාලුවා ඒක ඇත්ත අපි අව්රුදු 3ක් විතර එකදිගට සිංහල කතාව අඩුවුනහම ඒ වචන ඉබේටම කටින් පනිනවා හිතල නෙමෙයිඒ...
@karunarathnarajapakse3513
@karunarathnarajapakse3513 3 жыл бұрын
Aurudu ganak house maid vidihata wada karama kathakaranne Arabia. Sinhala wachana amathakawenawa
@lilajayanthi1027
@lilajayanthi1027 3 жыл бұрын
@@niroshfernando7508 I
@shimortier6854
@shimortier6854 3 жыл бұрын
he is not a rev. father
@vinithdubai9247
@vinithdubai9247 3 жыл бұрын
👍👍
@ashokanalin.d8959
@ashokanalin.d8959 5 жыл бұрын
මම ගොඩක් ආස කරන චරිතයක්. ❤️ බුදු සරණයි ! ජේසු පිහිටයි
@malanikusumawathi894
@malanikusumawathi894 3 жыл бұрын
9
@gfx2324
@gfx2324 2 жыл бұрын
❤️
@irapaterange177
@irapaterange177 5 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලෑබේවා.
@sumanarathana9695
@sumanarathana9695 2 жыл бұрын
හරිම කැමති යි ඔබතුමා ට . බලනවා වැඩ සටහන් අසාවෙන්
@DammikaKonaraMudiyanselage
@DammikaKonaraMudiyanselage 7 ай бұрын
අනේ ඒ් හඬ හරිම ලස්සනයි .❤සිංදු ඇහුනට හරිම තේරුම් දැනගත්තෙ දැං.ගොඩක් පිං ඔබ තුමාට💖🎉🙏
@sasisenarathna6997
@sasisenarathna6997 4 жыл бұрын
ඔබ දෙවියෙක් father
@US-zo1hc
@US-zo1hc 2 жыл бұрын
මමනම් ගොඩක් ආස හිතෙන රසවත් කතා කියන ඒවාගෙම වැදගත් දේවල් මිනිස්සුන්ට පැහැදිලි කරන ඔබට ගොඩක් ස්තුතියි
@rwalpola4986
@rwalpola4986 2 жыл бұрын
IP
@sakunravindu4787
@sakunravindu4787 Жыл бұрын
8
@sakunravindu4787
@sakunravindu4787 Жыл бұрын
Z
@sakunravindu4787
@sakunravindu4787 Жыл бұрын
WP M
@kavindafernando150
@kavindafernando150 5 жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට හඩ දි තිබේ ..දේව රාජය රැස් කරන්න සහෝදර තුමනි..ගැලවිම ප්‍රකාශවේවා..
@kaluaiya7806
@kaluaiya7806 4 жыл бұрын
@sudusudu5526
@sudusudu5526 Жыл бұрын
Atthatama godak asai ahagana inna godak pina obatumananta dana mama tanewela inne mewa ahala balala dawasa gewagannwa godak oina budu saranai🙏🙏🙏🙏🙏🙏
@gangaappuwa7795
@gangaappuwa7795 8 ай бұрын
Aneeee aththatama obatumage kathawa aththa ahan innakota matath hina yanawa hari satutui obatumage wadasatahan balanna budusaranai teruwan saranai dewi pihitai obatumata ewagema siyaluma denatama 🙏🙏🙏❤️🇱🇰
@mthilanmaduranga7510
@mthilanmaduranga7510 3 жыл бұрын
Budusarani oba තුමන්ta godak hoda කතාවක්
@senukeyron1497
@senukeyron1497 4 жыл бұрын
ආදරෙයි මගෙ father ජේසු පිහිටයි✝️✝️✝️
@janakalasantha4054
@janakalasantha4054 2 жыл бұрын
,පියතුමනි ඔබතුමා මාගේ බුදු පියානන් වහන්සේගෙ සද් ධර්මය නොයෙක් උපමා දාගෙන තිුපිටකය පරිසිලනය නොකරපු සංඝයාගේ අන්දවල⁣ ඔබගේ මෑවුමි වදය උඩට එරන් මාගේ බුදු පියානන් වහන්සේ⁣ගෙ නිර්මල ධහම පාගා දමන්නය යන වැඞ පිලිවෙිල අතහර දමන්න ශි සද් ධර්මය ඹබගේ දේසන පුවර්දනය කිරි යොදා නො⁣ගන්න මන්දයත් ඔබ අතින් ශි සද් ධර්මයට පහර ගැසිමක් සිද්ද වෙිනවා
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මැවුම්වාදය තනි බොරුවක් බව ලෝකෙටම ඔප්පු වෙලා ඉවරයි. කාලෙන් කාලෙට මේ වගේ හොල්මං එනවා. ඒවා ඒ හැටි ගණන් ගන්න එපා.
@wasanthajayawhardhana4641
@wasanthajayawhardhana4641 9 ай бұрын
ඔබතුමා ගේ..වැඩසටහන් .බොහොම .වටිනවා අපි හැමදාම ආදරෙයි .ඔබතුමා ට.ස්තුතිය .දිර්ගායුෂ පතනවා ඔබට තෙරුවන් සරණයි .ජෙසු පිහිටයි 👍🌹🌹🌹🌺🌺🌺
@niroshfernando7508
@niroshfernando7508 5 жыл бұрын
ඔබ කරන මේ...මෙහෙවර ඇත්තටම අගයකරන්න ඕනා අපි හැමෝම ඔබතුමාට ජේසුපිහිටයි .
@pkapiyadasa8900
@pkapiyadasa8900 4 жыл бұрын
Oba tumata degasere patame
@jeevakaweerasinghe1199
@jeevakaweerasinghe1199 3 жыл бұрын
Much respect Sir. 🙏 You have always spoken the truth. We need more people like you to educate our community 🙏
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
ගමේ ඉන්න කෙනා ඇයි නොදන්නේ.නැහැ මහත්තයො ,මේවයෙ තේරුම් මිනිස්සු ඔළුවට ගන්නෙ නෑ.වේග රිද්ම හරි ඒත් ඒවයෙ අර්ථ බොහෝයි.ලැජ්ජයි මව් බාසාව නොදන්නාකම.ඔබතුමා ක්‍රිස්තියානි තමයි ,ඒත් අපි ගොඩක් ආදරෙයි.ඔබතුමාට තෙරුවන් සරණයි ,දීර්ඝායුස ලැබේවා .
@niranjalasarojani6309
@niranjalasarojani6309 Жыл бұрын
O
@niranjalasarojani6309
@niranjalasarojani6309 Жыл бұрын
Y
@mohamedrifdhy7368
@mohamedrifdhy7368 5 жыл бұрын
ඔබතුමා කියන දේ ඇත්ත . ඔක්කෝමට කලින් අපේ රට බල තන්හාවෙන් ඉන්න දේශපාලකයන් ගෙන් බේරා ගන්න ඕන.
@nilanthichandani6076
@nilanthichandani6076 4 жыл бұрын
oba tumata dirga ayou.wawa sir
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
ඇයි... කොහේවත් නැති බල්ලෙක් ගැන කියලා බෙරිහන් දෙන මට්ටයන්ගෙන්
@hansanisanjeewani5768
@hansanisanjeewani5768 5 жыл бұрын
කියන්න වචන නැති තරම් අනර්ඝයි. පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම් ආසාවෙන් අහන් හිටියා. දැන් ආයෙත් අහන්න යන්නේ. ස්තූතී බ්‍රදර්. ❤❤
@neranjanrathnayaka1549
@neranjanrathnayaka1549 3 жыл бұрын
9
@neranjanrathnayaka1549
@neranjanrathnayaka1549 3 жыл бұрын
Ku
@bandarabamunugama
@bandarabamunugama 5 жыл бұрын
කියන්න වචන නැති තරම් අනර්ඝයි. පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම් ආසාවෙන් අහන් හිටියා. දැන් ආයෙත් අහන්න යන්නේ. මොන ආගම ඇදහැව්වත් සමාජෙට හරවත් දෙයක් කීව,ගොඩක් සතුටුයි .ඔබ කරන මේ මෙහෙවර ඇත්තටම අගයකරන්න ඕනා.....!!!!!! ස්තූතී බ්‍රදර්.
@jayalathupul2453
@jayalathupul2453 4 жыл бұрын
L
@vinithdubai9247
@vinithdubai9247 3 жыл бұрын
👍👍💐🙏
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 2 жыл бұрын
Wedasatahananam harima wadagath eth sir samawala me tika therum karala denna minissu godak mahansiwela miusikal ekakata enne winoda wennane e welawe me wage sindu danaeka waradi nadda......?
@igydujhttjththrhthhth1192
@igydujhttjththrhthhth1192 5 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
@p.h.rahukap.h.rahuka4128
@p.h.rahukap.h.rahuka4128 5 жыл бұрын
Obata jesuge ashirwadaya hamadama labenawa brother
@kingtissa6206
@kingtissa6206 5 жыл бұрын
red q
@tharanuwa5281
@tharanuwa5281 3 жыл бұрын
phone number eka damanna katha karanna asai
@samithsun7099
@samithsun7099 3 жыл бұрын
ජේතවනාරාමයට ගල් ගහලා වැද්දන්ගේන් බන අහන .බුද්දියෙන් අලස අපෙ සිංහල බෞද්ධ මිනිස්සු
@isuruliyanawadu4475
@isuruliyanawadu4475 3 жыл бұрын
@@samithsun7099 oya thama wedda...jethawanarsmeta gal gahanneth ogolloma thama
@wasanthaliyanaralalage4272
@wasanthaliyanaralalage4272 3 жыл бұрын
budu.saranai..devi.phitai.obathumata....attha.kiyanna
@theekshanayasassi5814
@theekshanayasassi5814 2 жыл бұрын
Oyage wadasatahan nam supiri. Me wage minissu thama rataka inna ona.ekata mokada dn rate inna harak tika.janadipathi wenna ona manussayek. Buddagame nownath budu dahama gana api nodath dewal apita igannuwa.obata budu saranai jeesu pihitai
@jayanthabandara6562
@jayanthabandara6562 2 жыл бұрын
සහෝදර දැනුවත් කිරිමට ඉස්තුති යි බුද
@karunarathnaruwan9091
@karunarathnaruwan9091 2 жыл бұрын
රටට වැදගත් මිනිසෙක් ...
@susanthawijesekara3004
@susanthawijesekara3004 Жыл бұрын
Peyatumne obgayna karanavt artaya watahanawa tunk you ❤
@Dammi-hl6lq
@Dammi-hl6lq 4 жыл бұрын
පියතුමනි. ඔබතුමාට බුදු සරණයි. දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.
@etownkandy2322
@etownkandy2322 4 жыл бұрын
Piyatumani.oba.tùma.mata.hamuwenda.ona.0777966183
@ashokaharshani9474
@ashokaharshani9474 3 жыл бұрын
Oba minisunta wasthuwak.💛💛💛💛Obata puluwannam lankawe sema bandhanagarayakama deshana pawathwanna obata jesupihitay budu saranay
@user-cd1zs3tc4f
@user-cd1zs3tc4f Жыл бұрын
Budu sarany oba thumata rate janathavage viyaru olu hadanna haki nam godak pin bs
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 3 жыл бұрын
Excellent presentation to open the eyes of foolish music show organisers of Sri Lanka.Thank you Brother Charles
@kelumlaksiri6476
@kelumlaksiri6476 Жыл бұрын
කතාව හරි උනත්, සිංදු වල තේරුම බලලා නටන්න ගියොත් සිංදු නෑ මේ ලංකාවේ. ඔබ තුමාට ජය
@user-nw2dv8vo4u
@user-nw2dv8vo4u 3 күн бұрын
Wisista meheya obage aganeeya......brother thomas.....
@mallikamallika1994
@mallikamallika1994 2 жыл бұрын
Ane obathuma.niduk nirooogi sathuta lebewa Mewan.minisun.aperatata loku sakthiyak
@kumuduniranjala497
@kumuduniranjala497 5 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@lahiruidunil3798
@lahiruidunil3798 5 жыл бұрын
Jesu pihitai father
@Mama-gd5mv
@Mama-gd5mv 5 жыл бұрын
ජේසු පිහිටයි පියතුමනි 🌹 🌹🌹🌹🌹🌹
@gamdweerasena7622
@gamdweerasena7622 4 жыл бұрын
දෙවිපිහිටයි පියාණනි
@teklarajapaksha9965
@teklarajapaksha9965 2 ай бұрын
Adarai ඔබ තුමා ට ගොඩාක් a waga ගරු කනවා ❤❤❤❤❤ jasu පිහිටයි
@diluka287
@diluka287 3 жыл бұрын
God bless you sir ❤
@dilshandananjaya9080
@dilshandananjaya9080 Жыл бұрын
ආසම චරිතයක්❤
@sanasumsugeeshwara9846
@sanasumsugeeshwara9846 2 жыл бұрын
මේ පනිවිඩේ මිනිස්සු හිතට ගන්නවනම් ගොඩක් හොඳයි
@chathiyanarajapaksha3638
@chathiyanarajapaksha3638 2 жыл бұрын
jesu pihitai faster 🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@anuradhapurawishakamehenin1601
@anuradhapurawishakamehenin1601 3 жыл бұрын
මහත්තයා ඔබ කියන්නේ ඇත්තනේ...අපේ උන් චූන් උනාම අර්ථ පේන් නැහැ...උඩ පනිනව.බිම වැටෙනවා..
@nilupulfernando3279
@nilupulfernando3279 Жыл бұрын
ඔබ වහන්සේට පිස්සුද මෙිි වගේ කාලකන්නි මිත්‍යා දුශ්ටිකයන්ට මහත්මයා කියලා ආමන්තුුනය කරන්න.
@anuradhapurawishakamehenin1601
@anuradhapurawishakamehenin1601 Жыл бұрын
@@nilupulfernando3279 අනේ පුතේ.. සමාවන්න..ඒ මම සැමදෙනාම අමතන හැටි..එයාට මගේ විශේෂත්වයක් නැහැ...මගෙ පිලිගැනීමකුත් නැහැ..සමහර වචන හරිනම් මම ඇහුම්කන් දෙනවා තෙරුවන් සරණයි පිංවත් පුතා
@TUTU82083
@TUTU82083 7 ай бұрын
​@@anuradhapurawishakamehenin1601මුන් වගෙ උන් ඉදියොත් මෙ රටෙ ඇති බෞද්ධ සංස්කෘතියකුත් නැ සිංහල ජාතියකුත් නැ
@indunisansala8156
@indunisansala8156 5 жыл бұрын
තෙරැවන් සරනයි පියතුමනි....
@ssssssss6332
@ssssssss6332 5 жыл бұрын
Waraddak wenakan balan innawa video ekak Danna Ohoma karannda Epa.
@ssssssss6332
@ssssssss6332 5 жыл бұрын
Hamotama Waradinawa
@hutapatas721
@hutapatas721 Жыл бұрын
Bro Charles this is great
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 10 ай бұрын
ජේසු පිහිටයි ඔබතුමාට
@sagara3658
@sagara3658 3 жыл бұрын
Piyanani oyata budu saranay,,jesu pihitai,,,
@sunethmadusanka2995
@sunethmadusanka2995 4 жыл бұрын
අම්බේ ගායකයො පරාදයි🤗🤗🤗 ආසයි ෆාද❤️
@disanayakamudi9233
@disanayakamudi9233 Жыл бұрын
මම මේක අහන දෙවැනි වතාව මේ .
@sunethradesilva7029
@sunethradesilva7029 5 жыл бұрын
You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
@fathimasihanafathimasihana5075
@fathimasihanafathimasihana5075 4 жыл бұрын
ඔබතුමාගෙන් උගත් දේ බොහෝමයකි ඔබට අල්ලාහ් දෙවි පිහිටයි..ආරක්ෂාවයි නිරතුරුවම ප්රාර්ථනා කරනවා
@lovesrilanka4785
@lovesrilanka4785 3 жыл бұрын
"God is a dancer" kzbin.info/www/bejne/oH7Od6GXjZmahNk
@adrlalitha2019
@adrlalitha2019 3 жыл бұрын
ජේසු පිහිටයි ෆාදර්
@user-nw2dv8vo4u
@user-nw2dv8vo4u 3 күн бұрын
Rata godanegemata oba thoragath wikalpaya SANGEETHAYA athi wisistay....brother Charles...assistant oba.....❤❤❤
@user-nw2dv8vo4u
@user-nw2dv8vo4u 3 күн бұрын
Wisistay oba.
@skyphone8133
@skyphone8133 2 күн бұрын
හරියටම ෂාප්ටර් පණපිටින් සිටියදී අවුරැදු දේකකට පෙර අද වගේ දවසක මේ බදර් චාල්ස් තෝමස් කියමින් බැටලු හම් පොරවාගෙන සිටින මරවු කපවු කියමින් අරගලේදී කටයුතු කල පෝඩාකාරී පුද්ගලයාම තමා දෙමල ඩයස්පෝරාවේ මුදල් රහසිගතව එංගලන්තයේ සිට මෙහි ගෙනැවිත් දෙමල ඩරස්පෝරාව කියන පුද්ගලයන්ට හා අරගලය මෙහෙයවු අයට දුන්නේ බොරැල්ල කනත්තේ දී නිසා එය සදහටම වසන් කිරීමට දෙමල ඩයස්පෝරාව මෙරට සිටින පුද්ගලයෙකු මාර්ගයෙන් මරාදමා ඇත්තේ එසේ මුදල් ගත් බෝහො නිලධාරීන් හා ජනතා විමුක්ති පෙරමුණේ සමගිජන බලවේගයේ නිදහස් පක්ෂයේ දෙමල ජාතික සංදානයේ මුස්ලිම් කෝන්ගසයේ පමනක් නෝව වෘත්තීය සංගම්වල හා ශිෂ්‍ය සංගම් හා ඉංග්‍රීසි බසින් පමණක් හෝ භාෂා තුනෙන්ම නම සදහන් සිවිල් සංවිධාන මෙහෙයවන්නන්ට ගෝඨාභය රජය අපහසුවට පත්කරන කටයුතුවලට ලබාදුන් මුදල් මත එම කටයුතු කල බවට වන චොදනා වලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෂාප්ටර් රහසිගතව බෝරැල්ල කනත්තට ගෙන්වා මරණුයේ එය සැගවිය යුතු රහසක් නිසාය. වැල්ලවත්ත බෝරැල්ල දේහිවල හෙට්ටියවත්ත කරගම්පිටිය කොටහේන දෙමටගොඩ මට්ටක්කුලිය කොලොන්නාව ඔරැගෝඩවත්ත වත්තල කිරලපන නාරාහෙන්පිට යන ස්ථානවල නැවති සිටින බොහෝ කෝටි තස්තවාදීන් බස් මගීන් පැමිණ රහසිගත සාකච්ඡා හා සැලසූම් හා මුදල් හුවමාරු කරගත්තේ බෝරල්ල කනත්ත තුල වීම හා 176 වත්තල බම්බලපිටිය නාරාහෙන්පිට මට්ටක්කුලියේ බස්මාර්ග අසන්න විම මත සිදුවු දෙයකැයි සිතිය හැකිය. හුගක්ම දෙමල ඩයස්පෝරාවෙන් මුදල් ගත් අය භානියට පත්වනුයේ ඔවුන් බැංකු හරහා මුදල් ගනුදෙනු නොකර සගවා පුද්ගලයන් මාර්ගයෙන් මුදල් ලබාදීම සිදුකරන නිසාය. මෙනිසා අරගලය කාලයේ දෙමල ඩයස්පෝරාවෙන් මුදල්ගත් අය ෂාප්ඨර් මරාදැමීමෙන් මෙන්ම මුදල් ගත් බවින්ද සගවාලිමට වෙනත් පුද්ගලයන්ට තනතුරු දී අරගල කාලයේ සිටි අය පසුපසට යනුයෙද යලි යලීත් මුදල්දී ඔවුන් දෙමල ඩයස්පෝරාවේ අනාගත සැලසුම් සදහා යෝදා ගැනීමටය. මෙහිදී සිදුව ඇත්තේද ඒ ටිකමය. එසේ විදේශීය ජාවාරම් කරැවන්ගේන් මුදල් ලබාගෙන සෑහිමට පත් නොවී වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන්ද මාසකට රෑපියල් 100 ලබාගෙන කරන මගුලක් නැත්තේ ය. එහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා ඉදිරිපත් කරමි. 1. මෙම වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය. 2.ආණ්ඩුවට වසන්වී ජනතා විමුක්ති පෙරමුණට අමතරව විශ්වවිද්යාල ශිෂ්‍ය වයාපාරට මුදල් ලැබුනේ බැංකු හරහා නම් ගැටලු ඇතිවන බැවීන් ෂාප්ට හරහා එංගලන්තයේ සිට මූදල් ගෙනාවා ගත්තේ දෙමල ඩයස්පෝරාවෙන් ෂාප්ටර් මුදල් ලබාදීමේ ඒ අනුව බෝරැල්ල කනත්ත තුලදී මුදල් ලබා දුන්නද අවසානයේ අරගල කරැවන් අතර මතබේද ඇතිවු භෙයින් ජනතා විමුක්ති පෙරමුණේ හා ශීෂය වියාපාරයට ගෝඨාභය පමනක් නෝව පෝහෝට්ටු මන්ත්‍රීවරෑන් පමනක් නොව පර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරැන් මරන්නට මූදල් ගත් බව හෙලිවීමට පෙර බොරැල්ල කනත්තට ගෙන්වා ෂාප්ටර් මරනවා පමනක් නෝව අන්තර් ශිෂ්‍ය වියාපාරය මෙහෙයවු අය වෙනස්කර වෙනත් ඔලුගෙඩි දැමුයේ මේ පිළිබඳ කටඋත්තරයක කෙල බිදක් පිටවීම වැලැක්වීමටය ගෙවල් ගිනි තැබුයේ එවා ඇතුලේ සිටියහෙත් පිටතට ගෙන හෝ මාර්ගවල ආරක්ෂිත ස්ථාන වලට යද්දී හෙල්මට් කරැවන්ට දන්වා මහමගදී පහසුවෙන් සී සීටීවි දර්ශන නොමැතිවම මරා දෑමීමටය. 3. මහජන නියෝජිතයන් සියල්ල මරා දැමු විට ඉතිරිවනුයේ අනුරකුමාරගේ වාචාල කතාකරැවන් ටික පභනය. 4. හුගක් යටිකුට්ටු වැඩ පිටිපස්සෙ ඇත්තේ පුංචි අම්මාගේ පුතාව මරවපු එඵකටා නෝහෝත් අනුර කුමාර දිසානායක බව කාගේත් මුවතුඩග හැ නොයන කථාවකි. 5. ෂාප්ටර් මරාදැමීම සියතින් අත්දෙක බැදගෙන බෙල්ලද හිරකරගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් වැනි විහිලු අධිකරණය හරහා ගලා යනුයේ කූඩු නිතිඤ සංගමයේ හා අරගලයේ පාස්කු මිනිමරැවන්ගේද සහභාගිත්වය මතය. 6. 2024 06 20 දින එංගලංතයේ ඩරස්පෝරාවේ මුදල් කුට්ටියක් ගෙන ලංකාවට පැමිණි අනුර කුමාර 2024 06 21 දින කඩ්මුඩියේ යාපනයට යන්නේ දොමල ජාතික සංධානයේ කියමින් සුමන්තිරන් සමග යාපන තමිල් අරසුකච්ච් කාර්යාලයේ දී අනුර කුමාර සාකච්ඡා කරනුයේ 13 එහා ගිය බලය බෙදිමක් අවශ්‍ය යයි එංගලන්තයට ඇසෙන සේ මාධ්‍ය ඉදිරියේ හඩතලනුයේ එංගලංතයේදී දේමල ඩයස්පෝරාවෙන් ලැබු ඩොලර් වලට හා ගණිකා පහසට ලෝල්ව රණ විරැවන් බේරාගත් රට දේකට කඩා වෙනම පාලනයක් දිමේ ඩයස්පෝරාවේ අවශයතාවයටය..
@chathuradesilva9979
@chathuradesilva9979 5 жыл бұрын
බුදු සරනයි පියානනි
@dadununisha431
@dadununisha431 3 жыл бұрын
niyamai
@gunasinghad.m.722
@gunasinghad.m.722 11 ай бұрын
ඉතාමත් හොඳ වැඩසටහන්
@littlelion9979
@littlelion9979 5 жыл бұрын
Itha agana kathawak.Obata Jesu pihitai brother.
@anurahb3976
@anurahb3976 2 жыл бұрын
කවි බන වගෙයි අහනවා නම් බන්ධනාගාර වහන්නෙ මෙන්න මෙවැනි සටහන් වලින් .
@kavishathimash7196
@kavishathimash7196 11 ай бұрын
බුදු සරණයි ❤❤❤
@chamal8129
@chamal8129 2 жыл бұрын
Respect sir🙏🙏🙏🙏🙏god bless you 🙏🙏🙏
@madusri3103
@madusri3103 5 жыл бұрын
Father obata budu saranai mn cristian nounata father oyata godak garu karanawa
@dilanidilane6900
@dilanidilane6900 3 жыл бұрын
God bless you
@nilukasrilanka8948
@nilukasrilanka8948 2 жыл бұрын
Harima harawath.aasa hithenawa ahan inna.obathuma wagee aya godak watina ratata
@jayjaliyaperera8997
@jayjaliyaperera8997 Жыл бұрын
Excellent speech 🇱🇰🇺🇸👍🏽
@nilusulehanilusuleha5686
@nilusulehanilusuleha5686 2 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@inokarajapaksha6019
@inokarajapaksha6019 5 жыл бұрын
Chaals piyathumani mata haki sema welawakama obage weda satahan ahanawa harima arthawath a wagema mona sinduwa kiwwath hatiiiima lassanai
@nimalinimalisr2453
@nimalinimalisr2453 3 жыл бұрын
Ane mama harima adare karana piyA thunek theruwan saranay
@gaganithathsarani648
@gaganithathsarani648 4 жыл бұрын
Thank u sir for ur service
@danushkaamaranath8296
@danushkaamaranath8296 3 жыл бұрын
ඇත්ත boss.....😎😎😎❤
@priyankajayamanne6010
@priyankajayamanne6010 5 жыл бұрын
Your effort is great. Great n great No words. God May protect you
@senaraththennakoon4825
@senaraththennakoon4825 2 жыл бұрын
මේ සින්දුවට නටන්නේ ගමේ අයනම් සමාව දෙන්න පුළුවන් කියන්නෙ, ඔබතුමා හිතුවද ගමේ ඉන්නේ යමක් තේරුම් ගන්න බැරි , රසවින්දනය නොමැති අය කියලා . දැන් නගරෙ ඉන්නෙත් ගමෙන් ගියපු අයම තමයි. ගමේ ඉන්න මටත් ඔබතුමා කියපු දේ ගැන ලැජ්ජාවක් ඇතිවුණා .
@nipunikamalshani4277
@nipunikamalshani4277 3 жыл бұрын
Niyamai sir , wadagath deyak godak pahadiliwa lassanata rete minissunta kiyala dunna...🙏🙏🙏
@rubesofer2571
@rubesofer2571 5 жыл бұрын
We need more conscience leaders like you. I respect your message and I hope SL’s cultural ministry gets the message and have the decency to understand and not to treat a national tragedy like a joke. This is a very clear depiction of some of the idiots who are running our cultural institutions. I hope the religious leaders show that they are conscience of the messages we hear in our music in the future.
@kusumwikramasingha2105
@kusumwikramasingha2105 5 жыл бұрын
God bless brother chals 💕💕💕💕💕💕💕 Italy
@sagaraaruna8967
@sagaraaruna8967 5 жыл бұрын
Eka eka jathaka kathawalin banakiyala minissu hadanna ba Ape hamuduruwo menma me wage hamadema therumkarala denawanam ape rata mita wada godak hoda wenna thibuna (Mama kiyanne na hamuduruwo sindu kiyanan oni kiyala eth samaje wenadewal hama manussayatama therum karala denna puluwan Mage agam bedayak na Eth piyathumani oba me deshanawan denne ape lankawe godakma waradi karana ayata Oba karana me samaja mehewarata hadapiri sthuthiya pudakaranawa
@sandasavi9150
@sandasavi9150 5 жыл бұрын
Attamai godak vatina...dewal...kiyala dunne..api mechchara kalayak...danan indiye nathi dewal..ekanam attama tama api singhala ayata singhala attatama.ba...ratakata giyama
@sumanarathana9695
@sumanarathana9695 2 жыл бұрын
ආගම කුමක් උවත් ඇත්ත කියන්නේ
@user-wy8ul2rx4u
@user-wy8ul2rx4u 8 ай бұрын
හදවතටම කථා කරනවා.
@S.Slva2808
@S.Slva2808 5 жыл бұрын
Charles tomas brother sahathika aththa upan mawubasa briwa moan dikli gaththa weadak neh jesus pihiatai
@mohamediliyas7226
@mohamediliyas7226 5 жыл бұрын
We salute you sir
@dulsiniyangoda8819
@dulsiniyangoda8819 5 жыл бұрын
Oba thumanan deviyak sinhalaya oba Thuman ge kimawath ahala hedei kiyala Man hithanawa obata budusaranai 💐
@lankanathwickramaratne410
@lankanathwickramaratne410 4 жыл бұрын
Puruthgease karayo harima daksai !--- punchi ratak !-(mulu asia wema alluwa !!-)-
@TUTU82083
@TUTU82083 7 ай бұрын
පක ඇල්ලුවා කොහෙද පකො උන් ලංකාව ඇල්ලුවෙ😂
@lilasri3440
@lilasri3440 Жыл бұрын
ඔබ tumata budusarani davepehetai
@sanjana5105
@sanjana5105 5 жыл бұрын
ahttamai goodak adambarai oba gana
@AjanthaLuxmePriyadarsha-bg9lf
@AjanthaLuxmePriyadarsha-bg9lf Жыл бұрын
Very beautiful.god bless you all
@chamaramadushan4711
@chamaramadushan4711 5 жыл бұрын
Hari hoda wada father.....
@nowyasulakshika381
@nowyasulakshika381 3 жыл бұрын
Piyathumani obata dergau wewa.!
@kasunlakmal3446
@kasunlakmal3446 5 жыл бұрын
බුදුසරණයි
@ajithperera3511
@ajithperera3511 5 жыл бұрын
God bless you father
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 3 жыл бұрын
Gayana hakiyawa Excellent ...
අපිට නෙවෙයි... අපේ දරැවන්ට...
37:27
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 98 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,2 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 23 МЛН
පිරිමි කියන්නේ සුන්දර චරිත
13:53
දහම කෙටියෙන්-Dahama Ketiyen
Рет қаралды 183 М.
මගේ එළිය අද ඔබ පමණයි ...
13:41
Daham Pahana
Рет қаралды 1,7 МЛН
Brother Charles Thomas   වීදි කොනේ
1:29:35
Anura lal
Рет қаралды 141 М.
Brother චාල්ස් තෝමස් ගෙන් වටිනා කතාවක්
7:00
Arumesi Tv / අරුමැසි Tv With Rashmitha
Рет қаралды 172 М.
බිරිඳකගේ සෙනෙහස...
10:29
Daham Pahana
Рет қаралды 1,2 МЛН
Funny cat woke up early 😂👻🥳
0:38
Ben Meryem
Рет қаралды 17 МЛН
ЖЕСТЬ В КОНЦЕ. ПЛАКАЛ ВЕСЬ САМОЛЕТ
0:20
ДЭВИД ЛАВА
Рет қаралды 3,5 МЛН
I Can't Believe We Did This...
0:38
Stokes Twins
Рет қаралды 27 МЛН