Brother's "Secret fish curry" or My "Puffed Mussanda papads", which one you choose? | Traditional Me

  Рет қаралды 2,873,215

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | අභියෝග කියන්නෙ අපි හැමෝටම අනිවාර්යයෙන්ම මුනගැසිය යුතු අත්දැකීමක් කියලයි මට හිතෙන්නෙ. රසවත් අර්ථවත් පරිපූර්ණ ජීවිතයකට අභියෝග කියන්නෙ ආශිර්වාදයක්. මේ ගත කරන අභියෝගාත්ම කාලයත් ජීවිතයේ තවත් පසුතැවීමකට හේතුවක් කර නොගෙන ජීවිතයට ආශිර්වාදයක් කරගන්න හැමෝටම හැකිවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. පුංචි කාලෙ ඉඳලම අත්තම්මයි මල්ලියි එක්ක ගමේ ගතකරන්න ලැබුණු ජීව්තයත් ඒ වගේ අභියෝගයක් වුනා. අම්මත් තාත්තත් දෙන්නම වෙනුවට ලැබුන අත්තම්මගෙ සෙනෙහස නිසා අද මල්ලිටත් මටත් අපේම දෙපයින් සිටගත් ශක්තිමත් ජීවිත ලැබිල තියෙනවා. ගේ දොර වැඩ පල, ඉඩමෙ කඩමෙ වැඩ, ඉවුම් පිහුම් වැඩ මේ ඕනම දේකට අපිව හැඩගැස්සුවෙ ඒ අභියෝග විසින් බවයි මට හිතෙන්නෙ. අපේ මල්ලිට පුලුවන් එක එක විදියට මස් මාලු ජාති හදන්න. එයාටම විතරක් හදන්න පුලුවන් කියල හිතෙන ජාති දෙක තුනකුත් ඒ අතරෙ තියෙනවා. සමහරදාට ඇඹුල් රස වැඩියෙන් දැනෙන්න මිරිස් සැරට හොදි හිටින්න මාලු කරියක් හදනවා හරිම රසයි, වගේම අමුතුයි. ඉතින් එදත් ගල් මාලුවෙක් ගෙදර ගෙනාපු නිසා මං කිව්වා එයාගෙ රහස් මාලු කරිය හදල දෙන්න කියල. ඉතින් ඕක හදන වෙලාවට අපි ලග පාතක හිටියොත් හොර අල්ලන්න කැ⁣රකෙනව කියල එයාගන් ඇනුම්පද අහගන්න වෙන බව දන්න නිසා මං මුස්සැන්ද කොල ටිකක් කඩාගෙන එන්න පහල වත්තට ගියා. මුස්සැන්ද කොල හරිම අමුතුයි. කොල පාට ගහේ සුදුපාටින් කොලයක් වගේ හැදෙනව. හැබැයි ඒක මලකුත් නෙවෙයි. ගහේ කොලේකුත් නෙවෙයි. සමහරු බුත්සරණ කොල කියලත් මේවට කියනවා. මුස්සැන්ද කොලේ පිටි දවටලා බැදගත්තම හරිම රසයි. මම ගෙදර එද්දි මල්ලි මාලු කරිය හදල ඉවරයි. ඉතින් දවල්ට ඒ මාලු කරියයි, බැදපු මුස්සැන්ද කොලයි, අනිත් ජාතිත් එක්ක හරි හරියට ගැලපුනා. දවල් කැම කද්දි මල්ලි මට පොරොන්දු වුනා හවසට නිල් සව් හදල දුන්නොත් මාලු කරිය හදන රහස කියල දෙනව කියලා. ඒක නම් ඉතින් ඉතින් මහ ලොකු රාජකාරියක් නෙවෙන නිසා මාත් ඉතින් නිල් සව් හදල දුන්නා. නිල් කටරොළු මල් උනුවතුරෙන් තම්බගෙන වතුර නිල් පාට කරගෙන සව් එකතු කරන්න විතරයි තියෙන්නෙ. අමතරේ ඉඟුරු පෙත්තක්, කුරුඳු කැල්ලක් දාගත්තම රස වැඩි වෙනවා. ඩ්‍රැගන් ෆෘට් ගෙඩි කීපෙකුත් ගෙදර තිබුන නිසා මං එකෙනුත් කොටු කපල බීම එක හැඩය් රසයි දෙකම වැඩ් කරගත්තා. බීම වීදුරුවෙ යට කොටසට සවු දාගෙන ඒකට දෙහිබෑයක් මිරිකනවා. එකකොට නිල්පාට කරරොලු යුෂ දම්පාට වෙනවා. පොරොන්දු වුනා වගේම මල්ලිත් එයාගෙ මාලු කරිය රස රහසත් කියාගෙන කියාගෙනම ගියා. ඒක කියාපු හැටියෙන් මට හිතුනෙ ඒ රහස තවදුරටත් රහසක්ම වෙන්න දීල එයාටම කියල මාලු කරිය හදව ගන්නව කියලයි. ආදරයෙන් නදී 💜
@sandamalinirosha328
@sandamalinirosha328 2 жыл бұрын
Mey wage lassana vedios denawata oyath adarei api ❤️
@ileanavasile4499
@ileanavasile4499 2 жыл бұрын
Vă mulțumesc 🙏🙏🙏 ,o familie binecuvântată ☮️🕊️ Mulțumesc frumos,aprecieri,Nadee🎹🎻🎶🌹🌹🌹🌿🙏👏🕊️
@gayanchinthaka8540
@gayanchinthaka8540 2 жыл бұрын
අනේ ඉක්මනට තව විඩියෝ එකක් ඕනි.🤣🤣🤣🤣🤣🤣👍👍👍👍
@hansanimadumali2715
@hansanimadumali2715 2 жыл бұрын
දෙන්නම අති දක්ෂයො බලන් ගියාම 💗
@euniceferreira4279
@euniceferreira4279 2 жыл бұрын
Português
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
කෑම හදන ලස්සන පිලිවෙල වගේම මල්ලී කියලා කතාකරන ආදරණීය ඇමතුම හිතට හරිම කියාගන්න බැරිහැඟීමක් දැනෙනවා..
@janeausten3397
@janeausten3397 2 жыл бұрын
This man must be appreciated for cooking bcoz unlike other gents he is not simply eating only, he is cooking. He is the real man👏👏👏👏
@Lexillios
@Lexillios 2 жыл бұрын
My dad cooks as well. Hes not a great cook but im so greatful for him. He cooks all my meals and hates me cooking because i cant cook XD
@rupali2509
@rupali2509 2 жыл бұрын
My father is also a good.cook unlikey husband who can't make a tea.
@tiewdasanu3520
@tiewdasanu3520 2 жыл бұрын
My husband he help me in cooking daily since i have a small baby he cook very well very taste...
@sriyania1313
@sriyania1313 2 жыл бұрын
@@rupali2509 oala koheda inne hadana kema rasa etineda badaginith enava
@rondadoo5856
@rondadoo5856 2 жыл бұрын
Yes he truly is a hard worker. Although I feel his sister is a little way too bossy. He really needs to be appreciated.
@lostgirl2798
@lostgirl2798 2 жыл бұрын
What a colourful sago drink. ... Btw her brother never forget to serve their grandma first. It shows how much these two love , respect and care for their grandma...💕
@ЛарисаВишнякова-ш4ю
@ЛарисаВишнякова-ш4ю Жыл бұрын
Очень оригинально листья блинчики здорово придуманно а мы варили из лепестков роз варенье ой тоже очень вкусное оно из розовых лепестков и разные цвета роз это в Ташкенте я попробовала а тут в у них такие деревья отлично вкусное наверно но сы ещё из листьев виноградныхтоде их фаршировали заварачивали и варили как голубцы из капусты долма называется
@deepikawimalasena4609
@deepikawimalasena4609 2 жыл бұрын
මුස්සැන්ද කොලවලට අපි පොඩි කාලෙ ඉදන් කියන්නෙ පපඩම් කොල කියලා. අනේ ඒ රස තවමත් දැනෙනවා දැනෙනවා වගේ. ඉකමන්ට ගමේ ගිහින් කන්න ඕන කියලා හිතුනා. මල්ලිගෙ මාලු කරිය නම් හදන්න ම ඕන. ❤❤❤❤❤❤❤❤❤❤❤
@neitskrome4873
@neitskrome4873 2 жыл бұрын
Truly authentic !! What a different picture of Sri Lanka from the riots and protests over food crisis of the city against a troubled govt!!! This is so peaceful and a scene I never imagined about Sri. Lanka. Not just the excellent cooking but also the wonderful use of natural traditional crockeries .. firewood.. simple home life With Grandmother... etc...... makes me want to visit the place with the woods and running streams! Love from N E India🥀🥀💕
@anurarunage6018
@anurarunage6018 2 жыл бұрын
😄
@gurubalu6677
@gurubalu6677 Жыл бұрын
Riots is sinhalese doing to srilankan Tamils
@ashamohabeer1566
@ashamohabeer1566 2 жыл бұрын
Ohhhh how I love to watch this channel...it's bring so much peace to my mind....It's so calming and relaxing ❤️😌
@MS-io7km
@MS-io7km 2 жыл бұрын
Completely agree! I watch this for peaceful sleep...
@parimalabalan7383
@parimalabalan7383 2 жыл бұрын
Yes 💐
@deysesilva5403
@deysesilva5403 2 жыл бұрын
Sinto esta paz também...
@dianawijayarathna5891
@dianawijayarathna5891 2 жыл бұрын
Gotta kind of agree
@shahidahabdullah9802
@shahidahabdullah9802 2 жыл бұрын
Absolutely true... I'm from Malaysia Very interested this channel
@gracethorpe8019
@gracethorpe8019 2 жыл бұрын
It never ceases to amaze me how you and your brother and your grandmother love and care for each other, the world needs a lot more love of family like you all do. I can't get enough of video's brings me back to my childhood growing up in the country in Jamaica with my grandmother. Nadee you are so creative and your brother is the real deal, i enjoyed both of your presentations equally. I pray that you will continue to take care of each other. Wish i could get away to come visit your village. Thanks for brightening my week.
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Thank you for your kind words! Nadee❤️❤️❤️
@gracielamorales3880
@gracielamorales3880 2 жыл бұрын
Todo quedo delicioso 😋 🤤 saludos para tu hermano y para ti bella princesa 👸 igualmente para tu abuelita 😘
@Ualki850
@Ualki850 2 жыл бұрын
Both the dishes r looking delicious.. ☺️..
@achalaudayangani7780
@achalaudayangani7780 2 жыл бұрын
Shiran villa best sri lanka hotel....best food ....
@thecodebug
@thecodebug 2 жыл бұрын
Such calmness, such purity, such music, it's like heaven !! And the presentation, camera angles, editing and of course the heavenly Food !! Really want to be there to experience all this.
@emmypana9739
@emmypana9739 2 жыл бұрын
Me too. I am a fan, a filipina living in USA. All the food that you prepare are healthy.
@sanduniwarnakulasuriya9345
@sanduniwarnakulasuriya9345 2 жыл бұрын
ඔන්න අපි නම් දැන් දන්නවා රහස් මාලු කරිය හදන හැටි අක්කේ😊😊
@mia6493
@mia6493 Жыл бұрын
Happy, healty, and always blessed. Greetings from Indonesia 👌👌👌
@fitriyanda6571
@fitriyanda6571 2 жыл бұрын
Channel memasak yang sangat menginspirasi. perpaduan musik, alam yang asri serta cara memasak tradisionalnya tersebut adalah perpaduan yang membuat nostalgia, good job traditional me channel;)
@masaklevel0117
@masaklevel0117 2 жыл бұрын
My heart goes out to sri lankans...may you be strong in this difficult times. Sri lanka is such a beautiful country. I would like to visit someday...
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 2 жыл бұрын
❤❤
@musicwithrasika4516
@musicwithrasika4516 2 жыл бұрын
විඩියෝ එකක් දානකන් ආසාවෙන් බලන් හිටියේ..thanks නදී..ඔයාටයි මල්ලිටයි..හැමෝම ප්‍රශ්න එක්ක ඉන්න වෙලාවක හිතට සතුටක් ගේනවට❤❤❤❤
@nildamolina8330
@nildamolina8330 2 жыл бұрын
Que hermosos que los hermano con su abu que ternura 💖siempre cocinando comida tradicional y ricasss los amooo 😘🤗👍💞🇦🇷
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි ව්ඩ්යෝ එක.හැමදාම රසම රස කෑම ගොඩක් එක්ක අපේ හිත නිවන්නට මොහොතකට හරි ඔයාලාට ගොඩක් ස්තුතිය.🙏🙏🙏
@bebibokhory2559
@bebibokhory2559 2 жыл бұрын
Thanks you for these sweet dishes
@bebibokhory2559
@bebibokhory2559 2 жыл бұрын
I'm from Mauritius 🇲🇺 and love all your dish and your brother say hi to him from my part
@bhasma78
@bhasma78 2 жыл бұрын
Here( in kerala🌴) we r using this leaves for making 'thali'(a kind of natural hair care shamboo).. And which is called as "vellilathali"
@beautifullola3609
@beautifullola3609 2 жыл бұрын
Yes...... correct
@shibi8100
@shibi8100 2 жыл бұрын
Yes..correcr
@pradheeppuliparambu6598
@pradheeppuliparambu6598 2 жыл бұрын
Malayali😍😍😍
@bhasma78
@bhasma78 2 жыл бұрын
@@pradheeppuliparambu6598 yes !!!!
@vinayavijayan1977
@vinayavijayan1977 2 жыл бұрын
Yes correct ithu thinnan pattu mennu puthiya arivaanu.
@paigelouisehayes7618
@paigelouisehayes7618 2 жыл бұрын
Seriously I love that I have found this channel, you inspire me, relax me and make me see that simple life is so beautiful!! Keep doing what you're doing you beautiful people! ❤️❤️❤️
@ANNINNA-vd9yj
@ANNINNA-vd9yj Жыл бұрын
Always love watching your video
@willynilly7
@willynilly7 2 жыл бұрын
You and your brother are a testament to the great job your grandmother did raising you, and your love for each other is displayed in each video. How could we choose who is better? 😅
@kidsplayright4483
@kidsplayright4483 2 жыл бұрын
So nice 😊
@cristinafaz6932
@cristinafaz6932 2 жыл бұрын
Ermoso video me encantan verlos los esperaba con ancias Dios bendiga tus manos . Saludos para tu hermano y abuelita Dios te bendiga
@_ananda_
@_ananda_ 2 жыл бұрын
La última receta de Azul- púrpura Sagú es pura magia y alquimia para todos los sentidos Y la receta " secreta" de brother , pues eso, que ya no es secreta Gracias por todo vuestro excelente trabajo 💚📽🎬🎞
@Kaile1789
@Kaile1789 2 жыл бұрын
Yeah Malli's fish recipe no longer a secret 😄
@Mikalev1
@Mikalev1 2 жыл бұрын
MashaAllah my friend very nice sharing great video delicious 🤲👏👌
@stellajayawardene9529
@stellajayawardene9529 2 жыл бұрын
Love watching this brother and sister, and the love for one another and the grandmother. All preparations look delicious. What a beautiful life.
@SciencePotli
@SciencePotli 2 жыл бұрын
Wow! Beautiful sharing friend 👍👍👍
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
අක්කා වීඩියෝ එකක් දානකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා අදත් හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක අක්කගෙ වීඩියෝ බලනකොට හිත නිවෙනවා ❤️❤️❤️
@jazmingomez5117
@jazmingomez5117 2 жыл бұрын
A otro video precioso los felicito por compartir su trabajo es muy lindo todo el campo la música 🎶 el hermano y la chica 👧 muchas gracias un saludo desde California 🇺🇸🇺🇸🇺🇸😊🙋🏻‍♀️
@jorgecarrasco7390
@jorgecarrasco7390 2 жыл бұрын
Me encanta el lugar donde viven mucha vegetación respirando aire puro disfrutando la naturaleza los cantos de los 🐦 pajaros y sobre todo preparando esos 😋 deliciosos platillos, saludos y un fuerte abrazo 👪 familia hermosa muchas bendiciones.
@rosafranco2013
@rosafranco2013 2 жыл бұрын
Verdaderamente estos videos son un tesoro gracias muchas gracias por compartir tan lindad vivencias,son adorable
@RolandoOrlando89
@RolandoOrlando89 2 жыл бұрын
It’s calming and relaxing. One of my inspirations in creating countryside content. Love from 🇵🇭
@maryhueso
@maryhueso 2 жыл бұрын
Que LINDA ES ESTA CHICA QUE SIEMPRE LE HABLA A SU HERMANO Y SE AYUDAN AMBOS LOS FELICITO SON MUY LUNDIS HERMANOS
@badurnissa2331
@badurnissa2331 2 жыл бұрын
Love 2 c my lovable contry. But im very sad 2 here our nation's situation. May god bless our country in good wealth . Our srilanka must come back as old nice happiest country. Our country is a paradise in this world
@zeliafonseca1143
@zeliafonseca1143 2 жыл бұрын
Parabéns,amo seus vídeos,lugar abençoado,Zélia Maria,belo horizonte , MG Brasil
@bettylopez6285
@bettylopez6285 2 жыл бұрын
Hola chicos saludos de Guayaquil Ecuador. Me encanta el lugar donde viven se respira aire puro,escuchar el canto de los pajarito es maravilloso la tranquilidad q viven. Me gustaría probar las recetas q preparan se ve delicioso.Dios los bendiga por deleitarnos con sus vídeos
@oshalaperera5751
@oshalaperera5751 2 жыл бұрын
KZbin එකේ Video බල බල ඉද්දී අහම්බෙන් දැක්කේ මේ Chanel එක....ඇත්තටම කෑම හදන ගොඩක් Chanel දැකලා තිබුනට මෙහෙම Chanel එකක් දැක්කමයි.....හරිම ලස්සනයි...ඒ වගේම කෑමත් ගොඩාක් රස පාටයී❤️හරිම ලස්සනයි Videos...හරියට Film එකක් බලනවා වගේ ඇහැ අහකට ගන්න හිතුනේම නැහැ...❤️අපේ රට කොච්චර ලස්සනද...ඒ වගේම ගැමි ආහාර කොච්චර රසද....රටේ ගමේ සුන්දරත්වයත් විඳින ගමන් අපිට කෑම හදන Video බලන්න පුළුවන්❤️ගැමි රස වට්ටෝරු එක්ක දන්නේ නැති ගොඩක් කෑම හදන විදිය දැනගන්න පුළුවන්.....ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤️ඔයාටත් ගොඩාක් ස්තූතියි අයියේ අක්කේ මේ වගේ කෑම හදන විදිය වගේම මේ වගේ ලස්සන Video අපිට බලන්න දෙන එකට...❤️මගේ වයස තාම 18 යි..ඒත් මේ Video දැක්කම කෑම හදන්න තව ආස හිතුනා....ඒ වගේම හිත ගොඩක් නිවෙනවා මේ Video බැලුවම...ගොඩක් ස්තුතියි ඔයාලට අක්කේ❤️ බුදුසරණයි.....❤️
@tonimanrtinez5042
@tonimanrtinez5042 2 жыл бұрын
Que postre tan sofisticado los colores,digno de el mejor restaurant ,ya todos sabemos el secreto del pescado al curry del hermano,😁cómo siempre un exelente video y exelentes cocineros 👌👍🖐️😀
@iamabi1913
@iamabi1913 2 жыл бұрын
That blue with purple colours was awesome!💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜💙💜
@dianaestrada4397
@dianaestrada4397 2 жыл бұрын
Hola saludos a toda la familia , las recetas se ven deliciosas ,pero aun más me gustó la última la q lleva la pitahalla la fruta y el color azul y purpura, ☺😁 se ve 😋 muy rica , además el lugar es increíble la vegetación todo muy verde.
@pawaniupeksha
@pawaniupeksha 2 жыл бұрын
හුඟ දවසකින් නදී අක්කි වීඩියෝ එකක් අරන් ඇවිත් ගොඩක් සතුටුයි අක්කි ඒ වගේම නියමයි 👍❤️❤️ ඔයා මේ පුංචි රටට ආඩම්බරයක් අක්කි ❤️❤️ තවත් මේ වගෙ රස රහස් අරගෙන එන්න ඔයාටයි,ඔයාගෙ මල්ලිටයි ,අත්තම්මටයි තුන් දෙනාටම සුභ පතනව ❤️ බුදු සරණයි අක්කි පරිස්සමින් ඉන්න 🙏🙏🙏❤️😍
@paulocalixto1057
@paulocalixto1057 2 жыл бұрын
Sempre feliz de ver a união de vocês como família em um lugar maravilhoso como é a sítio ou fazenda . Felicidades pra vcs.
@GaleriCantik
@GaleriCantik 2 жыл бұрын
Resep ikannya kelihatannya enak sekali, saya suka suasana rumahnya penuh tanaman...
@mayurigulavita3028
@mayurigulavita3028 2 жыл бұрын
Everything is equally good! Best thing is you don't give the feeling that there is an audience.... You all just act so natural. God bless you!
@shirleyminassian1547
@shirleyminassian1547 Жыл бұрын
Brother has a great sense of humour, he made me laugh from his " why call it secret curry dish when all the people can see it " 👏🤣🤣🤣🤣 I love this family cooking and love the background music, Thank you for such a soothing, happy channel with wonderful recipes ❤️🇦🇺
@reversoncleberferdinando3500
@reversoncleberferdinando3500 2 жыл бұрын
Maravilhosa receita de folhas brancas Só sei que eu , não conhecia está flor branca parece muito bom . Parabéns pra você só seu irmão tenha um ótimo começo de semana .❣️🇧🇷❣️ BRAZIL .
@tasneempanhalkar3529
@tasneempanhalkar3529 2 жыл бұрын
Sister would you like to show parents in next video please 🇮🇳🙂
@tasneempanhalkar3529
@tasneempanhalkar3529 2 жыл бұрын
Sister would you like to show your parents in next video please
@lorenadelgado7522
@lorenadelgado7522 2 жыл бұрын
Muy rico este Curry y esa bebida super bonita y muy elegante. Felicidades atoda tu familia Hermano y abuela encantadora. Un grandioso saludo desde México
@achalaudayangani7780
@achalaudayangani7780 2 жыл бұрын
Shiran villa best sri lanka hotel....best food ....
@prayatna9725
@prayatna9725 2 жыл бұрын
After a long time awesome video again 🥰 pleasure to watch your videos 😊 Love from HIMALAYA NEPAL ❤️🙏
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
ගමේ කමට හදපු කෑම ලස්සන වාගේම ඇති රසත්. හරිම ලස්සනයි නංගි වීඩියෝ අක ඔයාලා සියළු දෙනාට තෙරුවන් සරණයි ❤❤💖🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
@yesseniaalejo8908
@yesseniaalejo8908 2 жыл бұрын
Deliciosa receta de pescado hecha con ingredientes frescos gracias familia por estos videos en la naturaleza en un ambiente relajado saludos desde El Salvador🤗🤩😃
@warunijayawickrama9507
@warunijayawickrama9507 2 жыл бұрын
හරිම ලස්සනයි ,පිළිවෙලයි , මෙි ගමත් ලස්සනයි , කොහේද නංගි මෙි, ආත්තම්මත් හරිම සිරියාවන්තයි, සුභ පතනවා ඔයාලට තව තවත් හොද දේ ගෙන එන්න.
@Achinisanjeewani-
@Achinisanjeewani- 2 жыл бұрын
වෙනද වගේම හරිම ලස්සනයි .ආදරණීයයි..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️
@rachealselvaranijames3547
@rachealselvaranijames3547 2 жыл бұрын
wow....Ive never seen food colored with flowers, very interesting, I shall definitely try this.....THANK YOU for sharing this interesting recipe
@thereselewis6219
@thereselewis6219 2 жыл бұрын
Hello Nadie, Grandma, and Mallie, it's so nice to see you all doing so well, Nadie you are one person that inspires me, with your amazing dishes, wow everything always looks so delicious, yummy well presented thanks for this lovely video, may God continue to bless you all 👍🙏❤️😀.
@anjumimtiaz8816
@anjumimtiaz8816 2 жыл бұрын
WOW!!!!!!!! you make so nice,nice recipes with all natural ingredients.Thanks for sharing.
@reversoncleberferdinando3500
@reversoncleberferdinando3500 2 жыл бұрын
Está cor azul também ,com certeza muito saborosa sua receita . Deus abençoe grandemente sua vida e toda sua família . ❣️🇧🇷❣️ BRAZIL .
@superloli3092
@superloli3092 2 жыл бұрын
Holaa q Dios les bendigas a toda la familia q bonito oir los canto de los pajaros el canpo hermoso y q rico el pescado frito la armonia entre hermanos como se apollan
@sharminisinniah6685
@sharminisinniah6685 2 жыл бұрын
Hello Nadee, Grandma & Mallie nice to see you all after long time.. The cooking video, I saw today was. Very Impressive and delicious 😋💗💙💜Thank You for sharing.. and Mallie was so good in making curry . He proved it today.. great 👍 job.. May God’s Blessings Be With All.. Love ❤️ 🤗💐🇨🇦
@dixieanne4078
@dixieanne4078 2 жыл бұрын
Wow so amazing and so beautiful always enjoy your videos great fish curry looks so delicious thanks for sharing I will definitely try to make it good job Mali each time you post a new video I learned something new blessing to you and your family keep safe
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
Blue purple sago😍😍😍 what a delightful and colourful dessert that you make... amazing job darling 😍🌸❤️
@angelategui-ing7368
@angelategui-ing7368 Жыл бұрын
i wanna try making purple blue sago when i return back home. surely father and my siblings will like it and its healthy. same with brother's secret fish curry haha.
@riyadas3933
@riyadas3933 2 жыл бұрын
Finally video coming.. just awesome love u from west bengal❤
@shankris888
@shankris888 2 жыл бұрын
i did not know malli can cook so well. he is always such a gentleman serves his grandmother 1st. so sweet.
@monicacomas1188
@monicacomas1188 2 жыл бұрын
Hola Nadee, siempre espero con muchas ansias tus videos, que tristeza por la pérdida de tus padres, pero gracias al amor tan grande de tu abuelita los crió muy bien para enfrentar la vida, un abrazo a tu abuelita, 👏👏👏👍👍👍💗💗🙏🙏🙏😘😘😘 y deliciosas tus recetas y claro también la de tu hermano,los últimos 3 vídeos no se han traducido al Español, un abrazo desde Colombia
@nikhilraj6784
@nikhilraj6784 2 жыл бұрын
This background music.. makes this video more traditional.. and satisfying... 😌❤️🎶
@nazmeensayed1092
@nazmeensayed1092 2 жыл бұрын
Brother your fish curry recipe is not secret anymore 😂❤️
@nayib_ayanis1657
@nayib_ayanis1657 2 жыл бұрын
El paraíso!!! Me encanta ese manantial 😍 estamos enamorados de sus videos y con esos paisajes tan hermosos ,las flores ,las frutas, sus cosechas , todo me encanta 👏👏🌹🤩🇻🇪❤
@nipunihwickrama8853
@nipunihwickrama8853 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි අද වීඩියෝ එක.. ඒ වගේම රස පාටයි.. 😁😁😁
@shelovesavocado
@shelovesavocado 2 жыл бұрын
Thank you for sharing good video!! Love this !
@ss.27
@ss.27 2 жыл бұрын
How amazingly serene, love the music and as always Nadee you are the best! Luv you Sri Lanka!
@cristicomsa1
@cristicomsa1 2 жыл бұрын
O muzică frumoasă, imagini frumoase și mai ales ,așa oameni frumoși!!! Salutări din România de la Cristi și Lidia pentru Nady, Maly și bunica!
@pardeepmattu3836
@pardeepmattu3836 2 жыл бұрын
Delicious food prepared with so much love in a beautiful kitchen. ❤
@alphagame7811
@alphagame7811 2 жыл бұрын
ඔයයි මල්ලි ලස්සනට වීඩියෝ එක කරනවා.එ සහොදර බැදිම ගොඩක් වටිනවා.මල්ලගේ රහස් මාලු කරියනම් ගොඩක් රස ඇති.👍
@carolhamilton1392
@carolhamilton1392 2 жыл бұрын
very lovely,so creative and also classy...keep it up you are exceptional 🎉
@dianawijayarathna5891
@dianawijayarathna5891 2 жыл бұрын
Yeah it is classy
@prabanathanr9093
@prabanathanr9093 Жыл бұрын
அருமையான சமையல் உங்களுடையது சகோதரி,சகோதரா....சிறப்பாக செய்கிறீர்கள் வாழ்த்துக்கள். ....
@ghonamiyer5812
@ghonamiyer5812 2 жыл бұрын
These Dishes look Divinely Delicious, The Sago Dessert is Unusual... Thank you 🙏. Stay Safe and Blessed, Lots of Love from South Africa 🇿🇦🌹❤️
@princesadedios3301
@princesadedios3301 2 жыл бұрын
WOW LOS AMO LOS DOS COSINAN SABROSO SALUDOS A LA ABUELITA QUE SABOREA DE SUS ÑETOS SALUDOS DESDE LOS ANGELES CALIFORNIA🇺🇸❤️❤️👍👍👍
@gouris3372
@gouris3372 2 жыл бұрын
Liked the video before watching ...that much I love your family ..love u soo much❤ ♥
@bhaswatimondal5381
@bhaswatimondal5381 2 жыл бұрын
Just loved to see the magic of purple and blue sago,it's really amazing. I will try this recipe. With lots of love from India ❤️❤️
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
Thank you Nadee for amazing video as usual . Sago Mixture with natural colors , is unbelievably beautiful. Malli, now we know your secret recipe of fish curry. Wish aththamma and all of you good health and happiness ! Stay safe !
@vivecah6011
@vivecah6011 2 жыл бұрын
So relaxing to watch. Food looks delicious n the sago desert with the beautiful colours is amazing.
@aakashak6189
@aakashak6189 2 жыл бұрын
God bless you all 🙏🏻 👈🏻 Your cooking videos and back ground music 👍🏻 yummy 🔥😍🔥😍🔥😍and delicious 🔥🔥🔥preparation ❤️ Mrs Vrunda Bhatt from Chennai south india 🌹😍
@dilshanpeiris-gm6jn
@dilshanpeiris-gm6jn Жыл бұрын
හැමදාම ලස්සන කෑම හදනවා අපි බලනවා ❤️❤️❤️
@ТатаЩелкунчик
@ТатаЩелкунчик 2 жыл бұрын
Саго получилось потрясающего цвета😋👍❤️💜❤️💐
@ЛюдмилаМаркушевська
@ЛюдмилаМаркушевська Жыл бұрын
Красивьій и вкусньій десерт!👍 SUPER!👍
@marasantos5772
@marasantos5772 2 жыл бұрын
Amo ler a descrição do vídeo é um aprendizado maravilhoso 👏👏📖
@delkijayasena6525
@delkijayasena6525 2 жыл бұрын
Again u have come with a nice video. U always do something different. Happy to see all of u.
@shermilafdo7949
@shermilafdo7949 2 жыл бұрын
I’ll try your brothers fish curry very soon. Seems very delicious. Thank you for all the good vibes . Keep up your good work ❤️👍🏼🙏🏽🌹
@ThaiLov
@ThaiLov 2 жыл бұрын
This video is like all other video's this Chanel makes brings rest and peace to the mind and body It's so great to watch there video's like always
@andreafelix9243
@andreafelix9243 2 жыл бұрын
Sempre espero ansiosamente pra assistir seus vídeos, gosto muito de vocês 😚🥰🇧🇷👏👏
@cattonka2162
@cattonka2162 2 жыл бұрын
ගොඩාක් ආසවෙන් බලන්නේ.. හැම වීඩියෝ එකක්ම බලල තියන්නෙ.. අක්ක මල්ලි බැදීම..😻 පුලුවන් තරම් තව වීඩියෝ කරන්න.. ආසාවෙන් බලන් ඉන්නෙ.. මේ වගේ කාලෙක හිතට නිදහසක් .. ස්තූතී.. ❤️
@beenasindia8000
@beenasindia8000 2 жыл бұрын
This is so amazing, the fish curry looks yum. The dessert is so colourful and never had any idea it can be made from flowers! This is a very different and interesting channel 👏 👍
@rodicapopescu2038
@rodicapopescu2038 2 жыл бұрын
oh Goodness I choose the Blue Drink !! it loooks amazing and of course both of you are great cooks, and you have a beautiful and blissful life all three of you ! God bless you
@SangitaDevi-xf1ci
@SangitaDevi-xf1ci 2 жыл бұрын
Nadi ur juice is awesome and colour combination is also good.lots of love and wishes frm India.
@dapureyangeni370
@dapureyangeni370 2 жыл бұрын
Indonesia hadir n nyimak Good . Masak dari hasil kebun sendiri
@dhanuddhara5585
@dhanuddhara5585 2 жыл бұрын
හරිම ලස්සනයි..දවසක අපිට පෙන්නන්නකෝ ලස්සනට විඩියෝ එක කරන කෙනාවත්...😇
@vijayalaxmik7754
@vijayalaxmik7754 2 жыл бұрын
Thank u sister .I am from Karnataka....I am very happy looking Kannada words in your channel.thank u so much... ದೇವರು ಒಳ್ಳೇದು ಮಾಡಲಿ ನಿಮಗೆ,....
@DearHani
@DearHani 2 жыл бұрын
Wow.. I also made this white leaf in my video 2 weeks ago. Love from Indonesia. I always watch your videos.🥰
@chamaliprabashini301
@chamaliprabashini301 2 жыл бұрын
අපි හැමෝගෙම ජීවිත වල ප්‍රශ්න කරදර තියෙනවා ..ඒත් ඒ හැමදේම සතුටින් බාරගෙන ජීවත් වුනොත් අපේ ජීවිත තවත් ලස්සන වෙනවා නදී..අදත් ලස්සනයි ඔයාගේ වීඩීයෝ එක..සතුටින් ඉන්න ..🌹
@janettodd2619
@janettodd2619 2 жыл бұрын
Hi Nadee and family im so happy to see you all doing fine ..have a happy time together, cooking and eating with the family 😍❤👍👐👐
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Our Last Meal Together…🇯🇲
11:15
STONE ISLAND FAMILY
Рет қаралды 1 М.