Apple Guavas! layered pudding in no time & guava curry were delicious & scrumptious | Traditional Me

  Рет қаралды 3,863,996

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 1 200
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | මට මතකයි අපි පොඩි කාලේ අපේ අත්තම්මා අපි එක එක ජාතියෙ පලතුරු කද්දි ඒවයේ ඈට ගිලින නිසා අපිව බය කරලා තිබුණා ඒ ඇට බඩේ පැළවෙලා ලොකු ගස් හැදෙයි කියලා. මට හොඳට මතකයි අපි පේර ඇට කනවටත් අත්තම්ම එහෙම කිව්වා. අපි නොදන්නා කමට ඒවා කාලා බඩේ අමාරු හදාගන්න ඕන තරම් ඉඩ තිබුනා. ඉතින් පේර ඇට පැළවෙලා බඩේ ලොකු ගහක් ගහක් හැදෙයි කියලා බයට අපි පේර ඇට කෑවෙ නෑ. ඇත්තටම පේර ඇට ජීරණය කරන්න ඉතාම අපහසුයි. එතකොට ගොඩක් වෙලාවට පේර ඇට වැඩිපුර කැවුනොත් බඩේ මාරු හැදෙන්න පුළුවන්. ඉතින් පුංචි අපිට ඒවා තේරෙන්නේ නැති නිසා ලොකු ගහක් හැදෙයි කියල බය කරලා තිබුණා. ඉස්සර මහ ගෙදර වත්තේ එක එක ජාතියේ පේර ගස් ගොඩක් තිබුණා. මට මතකයි අපි පුංචි කාලේ ඒ ගස්වල පේර ගොඩාක් හැදුන කාලයට ලොකු අම්මා ඒ පේර කඩාගෙන ගිහිල්ලා පේර වලින් වෑන්ජනයක් හදනවා. ලොකු තාත්තාගේ නෑ කෙනෙක් වෙන මාමා කෙනෙක් අපේ ගමේ කිට්ටුව ඉඩමක පේර වවනවා. ඉතින් ලොකු අම්මා මට මල්ලිගෙ අතේ මගින් මගටම පණිවිඩ එවල තිබුණා ඕන නම් පේර කඩාගෙන යන්න කියලා. දන්නවනේ ඉතින් අපේ මල්ලිත්, ඒ පණිවිඩේ ලැබුණු දවසෙ ඉඳලම බලාගෙන ඉන්නෙ මම පෙර කඩන්න යන්නේ කොයි වෙලාවෙද කියලා, සැරින් සැරේට ඇවිත් අහනවා පේර කඩන්න යන්නේ නැද්ද පේර කඩන්න යන්නේ නැද්ද කියලා. ඉතින් එදා උදේ මම පේර කඩන්න යන්න ලැහැස්ති වෙලා කතා කරනවා කතා කරනවා මේ මල්ලි කොහේ ගිහින්ද මන්දා. ඉතින් බැරිම තැන මම තනියම ගියා. අලුත් පේර ගස් නිසා, ඒ ගස් පොඩියි. ගෙඩි කඩන්න අමාරු වුණේ නෑ. ඉස්සර කාලේ වගේ නෙමෙයි මේ පේර වල ඇට අඩුයි පොත්ත ඝනකම වැඩියි. හපද්දි ටිකක් ඇපල් වගේ. තනියම ගියපු නිසා මම ඉක්මනටම පේර ටික කඩාගෙන ගෙදර ආවා. දවස් දෙක තුනකට කලින් කඩාපු අනෝදා ගෙඩි දෙකකුත් තිබුණ නිසා මම හිතුවා පේරත් එකතුකරගෙන වෙනස් අතුරුපසක් හදන්න ඕනේ කියලා. අනෝදා යුෂ වලටයි පේර යුෂ වලටයි නැවුම් කිරි එකතු කරගෙන, තව කෝන්පිටිත් මිශ්‍ර කරලා තට්ටු දෙකක් එන විදියට මම අතුරුපස හදා ගත්තා. අනෝද තට්ටුවට චව් චව් කැබලිත් පේර තට්ටුවට sugar syrup වල තියෙන කොළපාට චෙරි කැබලිත් එකතු කර ගත්තා. ඒවයින් පුඩිමට අමුතුම රසක් එකතු වෙලා තිබුන. ඇත්තටම ඒක හරිම මෘදු පුඩිමක්. ඕක හදන අතරේ තමයි ඉතින් අපේ මල්ලි දැනගත්තේ මම තනියම පේර කඩන්න ගියා කියලා. ඇත්තටම මං හිතුවෙත් නෑ මේං එයාට ඩෝං ගියා. පුඩිං ඕනෙත් නෑ කිව්වේ. දවල්ට කෑමට පේරවලින් වෑංජනයක් හදන්න හිතුවා. ලොකු අම්මලයි ගෙදරදි කිහිප සැරයක් කාල තිබුනත් මම පේර වෑන්ජනයක් මීට කලින් හදලා තිබුණෙ නෑ. ලොකු අම්මගෙන් අහගත්ත විදියට තමයි මේ පේර වෑංජනේ හැදුවේ. මේ ඇපල් වගේ පේරවල හොඳට මස තියෙන නිසා පේර වෑංජනේ හැදුවම ලස්සනට තිබුනා. සමහර වෙලාවට ඒකේ රස කැකිරි වෑංජනයක වගේ. හැප්පෙද්දී නම් හරියට දෙල් වෑන්ජනයක් වගේ. පුළුවන් තරම් පැහුණ පේර වලින් මිසක් ඉදුණු පේරවලින් වෑංජන හැදුවම රස නැ. මෙච්චර පේර ගොඩක් කඩාගෙන ඇවිල්ලා වෑංජන විතරක් හදලා මදිනෙ, ඉතින් මම මල්ලිත් ගෙඩක් ආස නිසා පුරුදු විදියටම පේරවලින් අච්චාරුවකුත් හැදුවා. කොහොම හරි මේ අතරේදී අපේ මල්ලි පේර ගෙඩියක් දෙකක් හොරාට ගෙනිහිල්ලා සිරිවර්ධන මාමා මීගමුවෙන් ගෙනල්ලා දීපු ස්ට්‍රෝබෙරි ගෙඩිත් දාලා, පේර වලින් බීම එකක් හදලා, "අත්තම්මට ඕන නිසයි හැදුවේ" කියාගෙන, මටත් බීම වීදුරුවක් උස්සගෙන ආවා. මම නං කලින්ම දන්නවා ඉතින් මෙයාට පුඩිං කන්න ඕන වෙලා තමයි මාව යාප්පුවෙන් රවට්ටන්න බීම වීදුරුවකුත් උස්සගෙන ආවෙ කියලා. එයාට කන්න පේර පුඩිං තිබ්බෙ නෑ කියලා කිව්වම අච්චාරුත් එපා පුඩිනුත් එපා කියලයි ගියේ. දුකට සැපට තනි නොතනියට ඉන්න මල්ලිට නොදෙන පුඩිමක් තියෙනවද මගේ ලග, ඉතින් අත්තම්මයි මල්ලියි මමයි දවල්ට කන්නත් කලියෙන්ම මල්ලිගේ රසම රස බීම එකත් රස බලන ගමන් පේර පුඩිං කෑවා. ආදරයෙන් නදී💜
@ileanavasile4499
@ileanavasile4499 Жыл бұрын
Bună seara 💫Nadeea🕊️🎹🎻🎶🎸🎺🌹🌹🌹🤗🏠🎄❄️🎁☃️🔔🎅 Vă mulțumesc 🙏🙏🙏 Aprecieri 👏,Respect totul minunat ,din România 🌲 frumoasă 🎇,, Crăciun Fericit 🎇 Un An minunat 🕊️ 2023 !🎇🙏🌿🙏🙏🕊️
@Adaraneeya
@Adaraneeya Жыл бұрын
මොකෝ video එකක් දාන්න පරක්කු උනේ.. අපි බලං හිටියා. අසනීපෙන්ද කියලත් හිතුනා. ඔයාගෙ video එක දැක්කාම හරි සතුටුයි ඉතින්
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 Жыл бұрын
Vedio eka play karapu gaman me wisthare kiyawanda thama enne...💕
@josephkj3797
@josephkj3797 Жыл бұрын
2222222222222222222222222222222222222222222222222222222222 me
@josephkj3797
@josephkj3797 Жыл бұрын
Bbbbbbbbbbbbbbbbbb
@sudiptodas1858
@sudiptodas1858 Жыл бұрын
This Brother sister relationship is so pure and full of foody quarrels. Lots of love from India 😊
@Ambience756
@Ambience756 Жыл бұрын
This is a scripted video it's like a Cinema it's not real brother or sister
@AnhVan51998
@AnhVan51998 Жыл бұрын
video của bạn rất hay và ý nghĩa ❤
@meerat9502
@meerat9502 2 ай бұрын
Superb cooking 👌👌👍👍🌟🌟🌟🌟🌟♥️
@rohinirohini9118
@rohinirohini9118 Жыл бұрын
ඔයාගේ කෑම ලස්සන වගේම රස ඇති කියලා හිතෙනවා,මල්ලිගේ බීම එකත් හරිම රස ඇති,ඔයාලා දෙන්නටම දුර ගමනක් යන්න සුභ පතනවා,තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend💜
@Fantasyyeditz1411
@Fantasyyeditz1411 Жыл бұрын
​@@huetuyenquang5518hello 🖤
@melanimadhushika7783
@melanimadhushika7783 Жыл бұрын
Such a lovely slow-paced modest channel. Delivering Cooking, nature and meditation at the same time!
@soniaverasxalega6082
@soniaverasxalega6082 Жыл бұрын
Olá.Sou Brasileira gosto muito dos seus vídeos, são muitos lindos onde você mora parece o paraíso.Essa fonte onde você lava legumes e verduras é fantástica.felicidades para você e seu irmão e sua vó.
@luzbuluran7830
@luzbuluran7830 Жыл бұрын
IMISS YOURE VIDEO, BACKGROUND MUSIC IS SO RELAXING ALL FOOD IS SO DELICIOUS ,GOD BLESS YOUAND YOURE FAMILY LOVE LOTS FROM THE PHILIPPINES 🇵🇭🇵🇭🇵🇭🌹🌹🌹❤❤❤🌳
@ManishaSinghz
@ManishaSinghz Жыл бұрын
Mee too
@murrahmarrah1755
@murrahmarrah1755 Жыл бұрын
From Puerto Rico.
@sunilkumara4644
@sunilkumara4644 Жыл бұрын
@@ManishaSinghza
@lucyho4731
@lucyho4731 Жыл бұрын
Didn't know guava was such a versatile fruit that can make into curry,salad and pudding.I always eat it with the whole fruit by dipping prune powder.Loved the verbal bickering between the😋 siblings about the pudding.Thanx for the scrumptious 😋 sharing!!!👍🙏🤗💖❣️🌺💖❣️💕🌺💖❣️
@sumanbala4281
@sumanbala4281 Жыл бұрын
Your videos are great, your surroundings are beautiful and why do you upload your videos so late we always wait for your videos and your family is so adorable specially your grandma I mean everything is perfect ❤❤👍👍
@pardeepmattu3836
@pardeepmattu3836 Жыл бұрын
Yeah same
@kollitulasi7774
@kollitulasi7774 Жыл бұрын
Same with me also
@EK_ONE
@EK_ONE Жыл бұрын
I think it takes time to make this types of videos and also gotta let the fruits grow to pick them up. That’s probably why or she got stuff to do then YT. Netherless we enjoy her videos.
@richardborromeo8612
@richardborromeo8612 Жыл бұрын
Waiting for your videos always
@EmmelineSama
@EmmelineSama Жыл бұрын
@@EK_ONE I think they are bysy with other things in life, besides making these a monthly video. Meanwhile other YT creators may work with making videos, do it every day!
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
Wooow.. කවදාවත් අහලා නැති පුඩිමක්. මාරම ලස්සනයි.. ඒ වගේම රසත් ඇති.. Fridge එකේ freeze කරේ නැතත් ඒක හයි වෙලා.. මාරම ලස්සනයි❤
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
දෙන්නම වැඩ්ඩෝ, රටටම ආඩම්බරයක් , වාසනාවන්ත දෙමාපියන් ගෙ වාසනා වන්ත දරුවෝ දෙන්නෙක් තෙරුවන් සරණයි ඔයාල සැමට.
@shaguftamukhtar577
@shaguftamukhtar577 Жыл бұрын
Nice to see you guys again after long time and your grandma bless her ❤❤
@ashasieunarine138
@ashasieunarine138 Жыл бұрын
Wow, we waited too long it seems to see You and the beautiful countryside but most importantly to see your wonderful dishes. Your videos make one feel so peaceful and happy seeing all that lush greenery, beautiful flowers, the spring.......thanks and take care
@stormc4044
@stormc4044 Жыл бұрын
This is one of the most beautiful videos I have ever seen. It was so heartwarming and so touching in its simplicity. It was so beautiful to watch . The fun with brother was funny just like my siblings. When grandma showed up it brought tears to my eyes . I will be subscribing for more. Love from Texas !
@SeleneAlucardo
@SeleneAlucardo Жыл бұрын
Dear Nadee, Thank you so much for sharing such wonderful recipes as usual. I will definately try the recipe for the pudding and hopefully get it as well as I can. I did feel bad seeing your brother upset, he'll always be our fun, loving and mischievous younger brother. I love the sibling love you both have. You can tell he loves your attention and loves being needed by you no matter how much he teases you. People only tease the people they truly love. Just likes he loves your love and affection towards him. I truly love watching your videos and I wish you all well. I wish you a lot of love from an Asian in Europe.
@Galbusworld
@Galbusworld Жыл бұрын
My favourite channel
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
නදී කියන්න වචන මදි...ගම ඉදන් මේ hema දේම දිහා ආසවෙන් බලගෙන හිටියා වගේ හැගී මක් දැනුනා...♥️👍🥰
@jaskaur6350
@jaskaur6350 Жыл бұрын
I love watching your channel its so relaxing, and the music you play its so beautiful, great dishes too, its like heaven on earth where your living, such beautiful surroundings..
@rubiahyahaya9346
@rubiahyahaya9346 Жыл бұрын
The pudding n the drinks...serve by brother n sister...seems to be like a 5 star hotel.....👍
@drissaudia1323
@drissaudia1323 Жыл бұрын
You are so creative with one fruit and so many dishes. I have never seen a guava curry, nor would I have thought of it. Guava is one of my all time favourite tropical fruits and I am so jealous you have an abundance of it in your garden to go and pick. I love the drinks your brother comes up as well. 💖💜🧡❤️💗💓💛🤍. Merry Christmas 🤶🏻🎅🎄🎄🎄 to you all. Hopping to see more of you both and grandma in 2023.
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much
@drissaudia1323
@drissaudia1323 Жыл бұрын
The best part of the guava is the soft middle with the pips, I think.
@sujathaverghese5057
@sujathaverghese5057 Жыл бұрын
This video took me down the nostalgic lane b’coz in the around my bangalow in Trivandrum had this same apple guava trees as well as the red fleshed huge guavas and the honey guavas where my brother and myself used to climb and eat lots of them. But your recipes are absolutely mouthwatering and the salad I think is an universal recipe but absolutely delicious. The drink which your brother made and the curry made by were unique and awesome 🤩👌🏻👌🏻😋🥰
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend🌹🌷🌷
@aishahatan9679
@aishahatan9679 Жыл бұрын
Really missed to see your family activities. Thanks for sharing new recipes.😋😋😋. Love from Malaysia 🇲🇾
@shanebep3135
@shanebep3135 Жыл бұрын
Enchanting! This does make my heart warm like the sands, and grandmother too!
@syifanursyafira4431
@syifanursyafira4431 Жыл бұрын
Ya❤ saya juga sangaat suka dg keseharian semua di vlog ini . Anda kakak n nenek . Semoga sehat selalu n bahgia . 🤩🙏❤timakasih byk atas volg2 yg sdh kami liat mnginspirasi ntuk kami sbg ibu dlm rumahtangga dlm makan n minum ntuk keluarga dan tajuk serta nama vlog anda 2👍✌👍 kembali ke alam dengan hidup sederhana n tradisional
@luo_na25
@luo_na25 Жыл бұрын
Relationship between you and your brother ,just awesome
@elenairimia4845
@elenairimia4845 Жыл бұрын
O Doamne imi sinteti atit de draga va Aprieciez dupa adevarata dum Valoare cu Cul Dum cu mult Drag din ROMINIEA
@謝適聲
@謝適聲 Жыл бұрын
Beautiful lady: thank you both sister and brother for your wonderful guava budding, salad, curry, and lemon drink! Everytime i feel sad, your videos cure my mind! ❤💕❤💕💕
@nagaraju31108
@nagaraju31108 Жыл бұрын
Me and my family watching all of your videos. Very relaxing and getting old memories back. Love from india
@nuraishah1184
@nuraishah1184 Жыл бұрын
A very healthy thrist quenching drink prepared by your wonderful brother Mallee. I can imagine the delicious taste with chunks of various fruits to bite and chew while enjoying the refreshing drink.All the best Mallee.😊
@chrismanmaseugefernando6481
@chrismanmaseugefernando6481 Жыл бұрын
Muchas gracias por todo ... Aquí en México con la guayaba se hace muchos platillos...Saludos.👍👍👍
@fathimaafra1158
@fathimaafra1158 Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ ඔයාගේ video එනකල් ගොඩක් ආසයි ඔයාගේ video බලන්න thanks sister ♥️
@zaharhaikal6552
@zaharhaikal6552 Жыл бұрын
Sangat indah video ini seolah-olah saya berada disana...jalan cerita yang Mempesonakan...masakan menarik dan nampak sedap...segala apa yang ditanam segar subur menghijau fresh...orang yang cantik dan kacak...video ini juga tenang apabila melihatnya....aman damai segar.....maliq!!!!!!😁 Zulkarnain frm malaysia
@anjumimtiaz8816
@anjumimtiaz8816 Жыл бұрын
WOW!!!!!!!!!! that was superb.No doubt why you people are so healthy.Thanks for sharing.
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
So happy to see you all after a long time. All the recipes seem delicious . Hope to see you soon!
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much 😊
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend
@edonilife
@edonilife Жыл бұрын
Hi.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy
@deboracristina200
@deboracristina200 Жыл бұрын
Fico feliz com suas receitas você me inspira muito e seu irmão como está e a vovó
@MoodleyMoodley
@MoodleyMoodley Жыл бұрын
💓 Dear 🎄 Nadee 🦌, brother 💓 is 🎄 ever 🦌 so 💓 playful 🎄. His 🦌 mischievousness 💓 melts 🎄 my 🦌 heart 💓. Have 💓 a 🎄 wonderful 🦌 festive 💓 season 🎄 and 🦌 will 💓 see 🎄 you 🦌 soon 💓. A 🎄 very 🦌 Merry 💓 Christmas 🎄. Greetings from South Africa 🇿🇦🌹😍💕
@prakashgaddimani1234
@prakashgaddimani1234 Жыл бұрын
Pudding looks delicious😋😋 🍧🍨🍨🍨😘😘
@sandrabagayas3377
@sandrabagayas3377 Жыл бұрын
People are thirsty with peaceful greenish natural farm life and environment and you fill them 😀😋😋😋
@angammahgovender1746
@angammahgovender1746 Жыл бұрын
Girl you are amazing with one fruit you made so many varieties l didn't know you can make a curry with gauva.God Bless you lots of love from Africa 🇿🇦🙏👍💯🌟
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend🌹
@arpitaghosh5610
@arpitaghosh5610 Жыл бұрын
I love everything about your videos. The utensils you used, the way you garnish every dish. And the mocktails , they are just look so yummy , refreshing and beautiful
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend💓💓
@arpitaghosh5610
@arpitaghosh5610 Жыл бұрын
@@huetuyenquang5518 Hello Friend !
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
@@arpitaghosh5610 Hello
@edonilife
@edonilife Жыл бұрын
Hi.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy
@pinahusain6722
@pinahusain6722 Жыл бұрын
OMG WOW Guava Looks Very Tasty😋🤤One of my favourite Fruit in the world And Amazing Video 😍💝🤗✨️
@mariacilene7431
@mariacilene7431 Жыл бұрын
Muito criativos vocês amei as receitas a base de goiabas!! Ótimo vídeo! Saúde a toda família!!
@casadointerior1865
@casadointerior1865 Жыл бұрын
Oh Nadee! Quando você falou que comera todo o pudim acompanhada da vovó, eu já sabia que apenas brincava, acho que você não teria a coragem de comer este delicioso pudim sem oferecer ao seu amoroso irmãozinho. Amo vocês!
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Obrigada a todos ❤️❤️💜️
@tdmobile1259
@tdmobile1259 Жыл бұрын
ฉันชอบดูสองพี่น้องทำอาหารแต่รอนานมากแต่ระคริปขอดูต่อๆๆๆได้มัย
@alicerafferty9595
@alicerafferty9595 Жыл бұрын
@@tdmobile1259 I thought there was only one brother and a friend.
@niniscorner3313
@niniscorner3313 Жыл бұрын
🎉🤭i
@edonilife
@edonilife Жыл бұрын
Hi.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy
@ananyakhan6415
@ananyakhan6415 Жыл бұрын
Love from Bangladesh 🇧🇩💖
@sadaliroshani6378
@sadaliroshani6378 Жыл бұрын
Love from sri lanka
@RinAlma
@RinAlma Жыл бұрын
Wow! it's so relaxing and refreshing 😊
@kitoomehta8452
@kitoomehta8452 Жыл бұрын
So peaceful to watch this beautiful video, will be watching more thx for sharing 🙏 from Oregon USA
@mariaolvera5932
@mariaolvera5932 Жыл бұрын
Que tal Nadee?un gusto ver tus vídeos siempre ,tu hermanito es un berrinchudo muy gracioso , saludos para la abuelita y todos por tu casa desde México 🇲🇽🌹
@ComNhaHa
@ComNhaHa Жыл бұрын
THIÊN NHIÊN XUNG QUANH BẠN THẬT TUYỆT VỜI, TÔI NGƯỠNG MỘ BẠN VÀ MÓN ĂN SÁNG TẠO CỦA BẠN. TÔI CHÚC BẠN VÀ GIA ĐÌNH LUÔN VUI VẺ AN LÀNH HẠNH PHÚC THÀNH CÔNG 😊
@Easy-Cooking
@Easy-Cooking Жыл бұрын
Looks delicious! Thank you very much for sharing! 👍👍👍
@carlosescobar8665
@carlosescobar8665 Жыл бұрын
Gracias por compartir delicioso se ve ahora aprendí algo nuevo saludos desde California.
@rodicapopescu2038
@rodicapopescu2038 Жыл бұрын
everything is very beautiful !! all that you two make ! much love to you and your family 💕💗💕
@helieterosa712
@helieterosa712 Жыл бұрын
Que saudades de vcs Nadee. Ia agora mesmo assistir um dos primeiros vídeos de vcs, pra matar a saudades, quando me deparo com o novo vídeo. Lindas receitas para ver e deliciosas pra comer, este pudim, está refrescante bebida enche os olhos de todos.
@edonilife
@edonilife Жыл бұрын
Hi.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy
@mohamedansaf1500
@mohamedansaf1500 Жыл бұрын
When I read comment different part of the world people like our natural beauty and culture of Sri Lanka 🇱🇰 soo proud of u #traditionalme# #VisitSrilanka# ❤️
@tejagorinka9515
@tejagorinka9515 Жыл бұрын
First time view nice video I'm from andhra pradesh India I'm telugu language
@චිත්රපාසල
@චිත්රපාසල Жыл бұрын
පේර ගස්වල පේර පිරිලා නේද අක්කි අක්කි හදන කෑම ගොඩක් රස ඇති කියලා මම හිතනවා ඒ වගේම මල්ලි හදන කෑමත් රස ඇති කියලා මම හිතනවා . ඉදිරියටම යන්න කියලා මම සුභ පතනවා.
@andreaygus
@andreaygus Жыл бұрын
ADORABLE NIÑA COMO NO ENAMORARSE, ES MAGICO ESTE CANAL FELICITACIONES A LOS HERMANOS Y A SU DULCE ABUELA.
@luckyati9751
@luckyati9751 Жыл бұрын
It is amazing and the music is so relaxing ..love from indonesia...🥰🥰
@mariaely9270
@mariaely9270 Жыл бұрын
Eu não aguentaria masuseiar essas frutas e não meter a boca degustar frutas fresca colhida inatura, meu Deus que riqueza!🙏💙💙💙💙 Quanto chefes de cozinha cheios de frescuras e metidos, deveriam nspira-se na tua humildade e nobreza, Nadee, incomparável! Que sobremesa esplêndida. Eu ousaria chamar de mousse!🍨, D+! Que salada, incrível, nunca imaginei comer goiaba temperada, esperias atravessa gerações, milenar, atemporal e deliciosas. Eu assistindo as 23:00 🇧🇷e salivando,😋! 👏👏
@tarabrandon3192
@tarabrandon3192 Жыл бұрын
I missed your videos. happy to see that you're back I love all your gauva recipes. I love you family, it reminds me off my growing up years
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend🌹🌹🌹
@maximilianavidalmarquez6348
@maximilianavidalmarquez6348 Жыл бұрын
Hello en mi vida noo e visto jamas guayabas de ese tamaño menos que los arboles cosechen atal cantida..Dios bendiga su tierra.
@JoseAntonio-og3dg
@JoseAntonio-og3dg Жыл бұрын
Oi Nadee, boa noite eu amo goiaba e com suas receitas e tudo de bom, eu já estava com saudades , bem vinda de volta
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Obrigada de coração
@JoseAntonio-og3dg
@JoseAntonio-og3dg Жыл бұрын
@@TraditionalMe Nadee , só não demora muito
@sureshg3679
@sureshg3679 Жыл бұрын
Green ,green ,green, green,green seeing everyone places are greenish . I love greenish villages. My eyes showering in your greenish vedios. Agricultural is mans backbone. Greenish villages are Gods gift to world peoples. Thank you.
@krushnapriyasing3721
@krushnapriyasing3721 Жыл бұрын
Ohh my God lots of fresh fruits.🤤🤤 The recipe seems tobe very tasty.
@elenairimia4845
@elenairimia4845 Жыл бұрын
Va Admir Foarte Mult prin Felul Dum de a Fi si prin tot ceea ce Faceti Sinteti Extraordinara Felicitari
@drisya14
@drisya14 Жыл бұрын
Seeing after a long time😊🤗 Love from kerala ❤️
@tarunpal3706
@tarunpal3706 Жыл бұрын
Your video is so amazing Sab kuch bahut khubsurat hai.
@rozitamohamed5001
@rozitamohamed5001 Жыл бұрын
Hi Nadee, Malli and grandma! How are you in there? So long waiting for your new vlog. Hope Nadee, Malli and grandma in good health and happy always. Regards from Malaysia.
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend
@superloli3092
@superloli3092 Жыл бұрын
Gloria a Dios q ya subieron otro video ya extrañaba sus vídeos q Dios les bendiga a toda la familia y q pasen una feliz navidad y un prospero año nuevo
@madrim125
@madrim125 Жыл бұрын
Jan luar biasa 👍🏻 pokoke jos tenan kiye vidione mantul banget👍🏻👍🏻😍
@reversoncleberferdinando3500
@reversoncleberferdinando3500 Жыл бұрын
❣️🇧🇷❣️ BRAZIL Você fazendo sempre receitas Saborosas ., parabéns Felicidades pra vocês todos .Que vocês tenha um Feliz Natal e um Ano Novo cheio de Saúde e muita Paz .
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend
@EngrQaziAbdulMonem
@EngrQaziAbdulMonem Жыл бұрын
Yummmmmyyyy....sorry I was busy with my work, I couldn't come to see these delicious and mouth watering dishes but I am here now....from 🇵🇰
@puppykutty7673
@puppykutty7673 Жыл бұрын
Wow,,...now I'm eating this guava.......my goodness 💕💕💕
@AnhVan51998
@AnhVan51998 Жыл бұрын
video của bạn rất hay và ý nghĩa ❤
@ss.27
@ss.27 Жыл бұрын
Hi Nadee ! My favorite fruit we call it "jambu" in Malaysia. Love watching all your vids. God bless Sri Lanka....
@imethd90
@imethd90 Жыл бұрын
😍
@safaemamouni8026
@safaemamouni8026 Жыл бұрын
الله مكرهتش حياة متل هادي الراحة والسكينة بعيد عن ضوضاء المدينة
@BaliVillageLife
@BaliVillageLife Жыл бұрын
Its really amazing video, feel the vibe so peaceful. Love the guava so much, the color is so tempting. In Bali we also have a lot of pink guava, so yum🥰😋
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much!
@yunitasaridewi7223
@yunitasaridewi7223 Жыл бұрын
Wah , jambu biji nya lebat sekali , bisa dibuat jus jambu biji .😋😋😋👍👍👍
@pardeepmattu3836
@pardeepmattu3836 Жыл бұрын
Your videos are amazing 👍🏻👍🏻
@Aquinilia
@Aquinilia Жыл бұрын
Wow that guavas is so mouthwatering..
@cariciaangela3052
@cariciaangela3052 Жыл бұрын
Amazing food and desserts I always enjoy these videos👍🏼😊
@pawaniupeksha
@pawaniupeksha Жыл бұрын
හුඟ කාලෙකින් අක්කිගෙ වීඩියෝ එකක් බැලුවෙ .වෙනද වගේම තමයි අදත් නියමයි .පේර පලතුරක් විදිහට කෑවට මම කවදාවත් පේර මාළුවක් ගැන අහල දැකල තිබුණෙ නෑ .දැන්නම් පේර මාළුවක් කන්න ආස හිතුණ .සුභ පැතුම් අක්කි ඔයාටයි මල්ලිටයි ,අත්තම්මටයි .බුදු සරණයි ඔයාලා හැමෝටම .😊❤️❤️❤️
@reversoncleberferdinando3500
@reversoncleberferdinando3500 Жыл бұрын
As receitas e pratos que você faz fica muito saudável ,e saboroso .Que este Ano que vem ,que os seus sonhos sejam todos realizados.❣️🇧🇷❣️ BRAZIL
@thanhdiep8812
@thanhdiep8812 Жыл бұрын
All healthy food from backyard 👌🏽👌🏽💕💕💕💕
@Batista83467
@Batista83467 Жыл бұрын
Adoro esse canal...me acalma são receitas magníficas que fico aqui só imaginando o sabor maravilhoso.
@leiataylor-xn9qs
@leiataylor-xn9qs Жыл бұрын
First time I watched your video amazing harvest good receipes God bless from South africa
@shantal6549
@shantal6549 Жыл бұрын
Please upload more videos often. It takes month of waiting before u upload again. I love watching Ur country side vlogs very refreshing
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend
@masumparves4239
@masumparves4239 Жыл бұрын
আমার তো আসতে মন চাচ্ছে,যদি অনুমতি পাইতাম, অসাধারন সুন্দন পরিবেশ,
@justinamendoza4551
@justinamendoza4551 Жыл бұрын
Me encantan sus videos contemplar la hermosa naturaleza en que viven y sus frutos bendiciones desde la hermosa GUATEMALA
@edonilife
@edonilife Жыл бұрын
Hi justina.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy
@hishinimadhushika6258
@hishinimadhushika6258 Жыл бұрын
අනේ ඔයාගේ ලස්සන ගම කොහෙද තියෙන්නේ දැක්කම ආස හිතෙනවා හිත පිරෙනවා 😍❤️ ලස්සනයි වැඩේ බුදුසරණයි 🙏 🌹
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
දංකොටුව 🌺🌺🌺🌻
@hishinimadhushika6258
@hishinimadhushika6258 Жыл бұрын
@@TraditionalMe දංකොටුවේ කොහෙද 😍 කැමතිනම් කියන්න 🥺
@ionesilvabento1792
@ionesilvabento1792 Жыл бұрын
Amo suas comida.Aqui no Brasil é muito referente
@SarahNguyen888
@SarahNguyen888 Жыл бұрын
The dishes you make from guava are really attractive. Thanks
@cristinafaz6932
@cristinafaz6932 Жыл бұрын
Lindo video muchas bendiciones de parte de una mexicana
@bisayadaku6065
@bisayadaku6065 Жыл бұрын
Nice simple life eating all of that delicious fruits 🥰
@beautybeauty1466
@beautybeauty1466 Жыл бұрын
Wow! Guavas are so fresh and l have never seen like this before. l want to visit to your village and try the food you cook. 😋
@huetuyenquang5518
@huetuyenquang5518 Жыл бұрын
hello friend
@СветланаБрылунова
@СветланаБрылунова Жыл бұрын
Спасибо вам большое за видео, Нади и Мали❤🥰
@magiverbrown2920
@magiverbrown2920 Жыл бұрын
Hola,linda familia.! Me encantaron las guayabas ,grandota y carnosas, Nadee. Que hago para tener un árbol así.? También me encantaron las recetas ,se ven exquisitas. Saludos y bendiciones.👍🏼 ❤️😘
@sumonnakchalerm3732
@sumonnakchalerm3732 Жыл бұрын
Love from Thailand.😊
@nildamolina8330
@nildamolina8330 Жыл бұрын
Bellos los hermanos los amooo💞 que rico los postres y bebidas estoy muy contenta con uds be bssss💕😘🤗🇦🇷🙌🙏bendiciones
@narutouniverse270
@narutouniverse270 Жыл бұрын
Vamos Argentina 🇦🇷 and legend Messi for winning Fifa ⚽️ World Cup.. from srilanka
@fatema5829
@fatema5829 8 ай бұрын
Love the brother-sister banter it's so fun. Keep up the good work👍🤍
@roxananunez4238
@roxananunez4238 Жыл бұрын
Everything you both do looks so delicious
@shashikantkamble2745
@shashikantkamble2745 Жыл бұрын
आज 2 तासापूर्वी माझ्या आवडत्या सुंदर देखण्या मुलीने रामफळ व पेरू आणि इतर फळापासून बनवलेली रेसिपीज आणि तीच्या भावाने लिंबू, सटॅवेरी, पेरू आणि इतर पेया पासून बनविलेला सरबत अतिशय सुंदर दोघा बहिण भावाचे मनापासुन हार्दिक अभिनंदन! 🙏🙏❤❤❤❤❤
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
Cabbages! 🥬 for chicken kottu🍗 potato cheese rolls, pineapple salad & more!
22:22
Poorna - The nature girl
Рет қаралды 1 МЛН
Prunes-The Most Romantic and Refreshing Purple Fruit of Autumn【滇西小哥】
13:30
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 1,5 МЛН
Grandma uses 20 pounds of pickled food in 3 jars to make delicacies|Guangxi grandma
29:29
玉林阿婆Guangxi grandma
Рет қаралды 7 МЛН