අපේ නෝනට ඇමතිකමක් නැතුව බෑ නේ (Bruno + Hasa )

  Рет қаралды 72,530

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 303
@DilshanPathiranampsd
@DilshanPathiranampsd 2 жыл бұрын
මම කරන්නේ ඩිලිවරි ජොබ්. දවසම වාහනේ එලවන ගමන් අහන්නේ මේ පොඩ්කාස්ට් එක. 😂 වැඩේ සුපිරි. ❤❤❤ ඔය තීම් එක නන් වෙනස් කරන්ඩ එපා.
@davishcorporation2770
@davishcorporation2770 Жыл бұрын
maru bn
@supunwithana
@supunwithana Жыл бұрын
Podcast ek ahanne 4n ekenm airbuds walind nthnm wena widiykd?
@geemalpathirana6275
@geemalpathirana6275 Жыл бұрын
Podi malli chuti malli ahanne na dan???
@imbulanaliyanagewickramara1528
@imbulanaliyanagewickramara1528 Жыл бұрын
@@supunwithana p000p0p
@lalithsudarshana1302
@lalithsudarshana1302 2 жыл бұрын
මේ තමයි ඔල්මොරොන්දන් වෙච්ච වහල් ඔලුගෙඩිවලට දෙන්න පුළුවන් නියම විදිය keep it up congratulations for both of you. ආවේගය left හාස්‍ය පට්ට කින්ඩිය marvelous අරගලයට ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰
@senarathfernando1877
@senarathfernando1877 2 жыл бұрын
9k9o
@emanside3519
@emanside3519 2 жыл бұрын
ow bn aniwama ekagai
@buddhikamahesh9657
@buddhikamahesh9657 2 жыл бұрын
මේවා අහනකොට තමා තෙරෙන්නේ සමහර එවුන් කොච්චර පව් ද කියලා 😊😁
@madushankabandara1225
@madushankabandara1225 2 жыл бұрын
ඉස්සර මං ලංකාවෙ NEWS අහනව. ඒත දැන් මේකයි බුල ටින් එකයි බලනව NEWS බලන්නෙ නෑ. Keep it up good work.! Love from Japan 🇯🇵🇯🇵👍👍
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
News channels are biased
@noelanthony530
@noelanthony530 2 жыл бұрын
මම ඔබලාගේ වැඩසටහන බලන්නේ Londan වල බේකරියේ වැඩකරන ගමන් ඔබලා ජනතාව දැනුවත් කරන විදිහ අති විසිස්ටයි 👌ජයවේවා
@lasithaliyanage9899
@lasithaliyanage9899 2 жыл бұрын
හරවත් ආතල් කතාවක් පැයනම් මදි බෘනෝ...හසා පට්ට😍😍
@asankasameera9398
@asankasameera9398 2 жыл бұрын
ශබ්දය මෙහෙම පවත්වාගෙන යාම වැදගත් මොකද වාහනෙ යන ගමන් අහන්නෙ. සුපිරි ජය වේවා
@manojprasanga347
@manojprasanga347 2 жыл бұрын
අහන්න පටංගත්තම වෙලාව යනව තේරෙන්නෑ. අහල ඉවරකරනකං ඉවසිල්ලකුත් නෑ ❤❤❤
@jaliyamadhuranga549
@jaliyamadhuranga549 Жыл бұрын
සිරාවටම කොරියන් ඉන්නෙ වැඩ කරනගමන් අහන්නෙ ස්කිප් නොකර අහන එකම වැඩසටහන ජයවේවා දෙන්නටම❤
@kumaradanthanarayana2678
@kumaradanthanarayana2678 2 жыл бұрын
අම්මෝ ඔහොම ආතල් දෙන්න එපා අප්පා හැබැයි ගොඩක් වටිනවා මේ වැඩසටහන අහන් ඉන්න ආසයි 👍👍👍
@madhusankajayasekara64
@madhusankajayasekara64 2 жыл бұрын
වෙන එකක් පැයක් අහනවට වඩා මේ අහන් ඉන්න එක ආතල් වගේම හොද තේරුමක් තියෙනව. ඔය විවේචනේ තමයි අද ඕනි.මේ වැඩේ වෙනම එකක් එල දිගටම කරහන්.
@deepthadissanayake9409
@deepthadissanayake9409 2 жыл бұрын
අද කතාවෙ හොදම හරිය මට දැනෙන විදිහට,57.20 මසං ගැන.....respect 🔥
@dinithprabodya8734
@dinithprabodya8734 Жыл бұрын
ඇත්ත brother..❤️
@dushyanthaniroshan4169
@dushyanthaniroshan4169 2 жыл бұрын
කම්මැලි නැතුව ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ❤️
@hitecengineering9938
@hitecengineering9938 2 жыл бұрын
විහිලුවෙන් උනත් හසා කියන දේවල් වල ගැඹුර වෙනම කල්පනා කරන්න ඕන. මේවා ලංකාවේ හැම මනුස්සයෙක්ම අහන්න ඕන
@captureidea3064
@captureidea3064 2 жыл бұрын
Pod.Talks අහන්න pattern එකක් දැනන් හිටියෙ නෑ.. special time එකක් වෙන් කලොත් ඇත්තටම miss වෙන්න පුළුවන් කියලා තේරුනා. ඉතින් වැඩ කරන ගමන් earbuds වලින් අහන්න තමයි කැමතිම. මග හැරුනොත් drive කරන ගමන් හරි අහනවා. යෝජනාවක් තියෙනවා මට. මම ලංකාවෙ නැති නිසා මට මේක හරියටම වැටහීමක් නෑ ඒත් මට හිතෙනවා මේ වැඩසටහන් තව තවත් ජනතාව අතරට ගෙනියන්න වැඩපිලිවෙලක් ගැන හිතන්න. නිසැකවම අනාගත ආයෝජනයක් වෙනවා.
@lakshanj.kumara7648
@lakshanj.kumara7648 2 жыл бұрын
එක හුස්මට එක දිගට බලලා ඉවර කලා. රිදෙන්න ඕනෙ තැන්වලට රිදෙන්න දැනෙන්න ඕනෙ තැන්වලට දැනෙන්න අදත් වැඩේ දුන්නා. Keep it up❤️
@niranga.
@niranga. 2 жыл бұрын
හෙට උදේම අහන්නම්. 11.00pm. මේක එනකල් බලන් හිටියේ
@sahanpeiris4233
@sahanpeiris4233 2 жыл бұрын
දිගටම වැඩේ ඕනෙ හසා මේක පිස්සවක්❤️❤️..වහල්ලුන්ගෙ මොල හෝදලා🐂 කාපාලු ගෙවලයො බලු කරලා දාන්න ඕනෙ
@tharakatharanga1022
@tharakatharanga1022 2 жыл бұрын
නියමයි ඉවර වෙනකං හැමදාම අහනවා behind sense එකක් අන්තිමට තිබ්බොත් මරු
@lakshanchamara1615
@lakshanchamara1615 2 жыл бұрын
Api මේක අහන්නේ කෑම කන වෙලාවට . සුපිරි වැඩක් තමා මේ කරන්නේ .
@Indisphere
@Indisphere 2 жыл бұрын
My thoughts representing Gen x (1976 born)... = So proud and truely inspired! Some of these thoughts were in our minds and spoke about amongst friends. but never had the spine (kondha) to stand up... I have hope! True hope now! This generation started a true snow ball effect towards positive progression! 👏🏼👏🏼👏🏼🙏🏼🙏🏼🙏🏼♥️ for our country! Respect 👏🏼
@dilanirajakarunaratne6732
@dilanirajakarunaratne6732 Жыл бұрын
ඊයේ තමයි පුතා ගෙන් දැන ගත්තේ. Subscribe කරා. අද ඉඳලා follow කරන්නේ. This program is ideal to realize the real situation of this country. All the best for your future plans
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
වැඩකරන ගමන් මාත් ආතල් එකේ අහනවා........💗💪👏
@shanthikrishnan9967
@shanthikrishnan9967 2 жыл бұрын
ඔබලාට 🙏 දරුවන්ගේ පෝෂණ වැඩසටහනට ශක්ති ප්‍රමාණය අනුව සහයෝගය දීමට කැමති බව දන්වමි.ඒ සදහා යොමු වියයුතු ස්ථාන පිලිබදව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.👍❤🙏❤
@kavindraranasinghe9531
@kavindraranasinghe9531 Жыл бұрын
සුපිරි චරිතයක්...නියම වැඩසටහන් ..අර උද්ඝෝෂකයන් දහයක් ආවාම පොලිසියෙන් පන්දාහක් ඇවිල්ලා පාරවල් වහගෙන උන් ජනතා නිදහසට අවහිර කරනවා කියපු එක සම්පුර්ණ ඇත්ත..පුළුවන් නම් ජනතාව වන අපට කරන්න තියෙන්නේ පස් දෙනෙක් හිරේ දානකොට තවත් පන්දාහක් විතර ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වෙලා හිරේ යන්න..රටෙන් බහුතරයක් එහෙම කරන්න ගියොත් මුන්ගේ ඒ කන්සෙපට් එකත් ගෝ හොම් වෙලා යනවා..එමෙන්ම පුළුවන් නම් එකදවසක කතා වෙලා මාද්‍ය වලට ගෙවලා හරි Planet Of The Apes වගේ සමගියක තියෙන වටිනාකම පෙන්වන film එකක් පෙන්වලා මිනිසුන්ව දිරිමත් කරන්න..එමෙන්ම ඡන්ද කැම්පෙන් වලට වියදම් කරන මුදල් එකතු කර තක්කඩියන්ගේ හොර වංචා ටික විදහාපාන film එකක් කරලා ඒ හොරුන්ගෙන් රට බේරගන්න විදිය film එකක් කර සමාජ මාද්‍යට මුදා හරින්න..කාටවත් ඡන්දය දෙන්නේ නැ කියන එකේ වැරැද්ද පැහැදිලි කරන්න..උදාහරණයකට දහයක් ඉන්න තැනක පහක් කාටවත් නොදි තුනක් පොහොට්ටුවට දිලා දෙකක් යුන්පි එකට දුන්නම ආන්ඩුව පොහොට්ටුව වෙලා විපක්ෂය unp වෙනවා..උන් සුපුරුදු පරිදිම උන් උන් ප්‍රශ්න බේරගෙන ජනතාවට කොකා පෙන්නන නාඩගම අැන්දිම කරගෙන යනවා..පුළුවන් නම් ඒ දෙවල් සමාජය දැනුවත් කරන්න
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 2 жыл бұрын
දේශපාලකයෝ එකම tactics ට්ක පාවිච්චි කරද්දි සමාජය evolve වෙනවා..ඒක හොද trend එකක්..මේ ක්‍රමය තව වැඩි කල් දුවන්නෙ නෑ..
@Topnotch95
@Topnotch95 2 жыл бұрын
දාන තරමක් podcast අහනව අපි වැඩ කරන ගමන්.....❤👍
@indikawijesinghe
@indikawijesinghe 2 жыл бұрын
Bruno + Hasa is dope. keep them coming!!
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 Жыл бұрын
අහන්න පටංගත්තම වෙලාව යනව තේරෙන්නැ.අතත් නියමයි Asalaka,Bruno👍👍from Saudi Arabia job කරනගමන්.
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 Жыл бұрын
එක දිගටම බැලුවා,සමහර podcast තියනවනෙ මැදහැරියෙදි එපා වෙනවනෙ මේක එහෙම නැ.. මාරයි පට්ට...💪❤
@mohammadranees35
@mohammadranees35 2 жыл бұрын
Hasa really appreciate ur contribution... u becoming real star day by day.. stand with innocent citizens fr ever... well done singularity sri lanka...ado can't 😂 at u... supiri
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
තත්පරයක්වත් skip නොකර බැලුවා නියමයි ❤ parenting episode එක ලගදිම දෙන්න
@2767
@2767 2 жыл бұрын
නියම programme එකක් .. ඒඩ්ස් ගැන කරන්න ..out of the box logical thinking kiyanne wenama athal ekak
@clementfernando3914
@clementfernando3914 2 жыл бұрын
බ්රූනෝ ,හසා මම ඉන්නේ ඉතාලියේ වාහනයක් පදවනවා ,ඒ යන එන ගමන් තමයි මමත් මේක අහන්නේ මරු.
@thanushkamanju
@thanushkamanju 2 жыл бұрын
ලගදී තමා මේ channel එක දැක්කෙ 👍මරු👍, මේක අහන එක වෙනමම ආතල් එක්ක්😊👍
@asokapanditharatne888
@asokapanditharatne888 2 жыл бұрын
Api hari aasai oya dennage wadasatahanata, hari rasawath, godak dewal dana gatta, sthuthiy👍👍
@prashantelge4806
@prashantelge4806 Жыл бұрын
නියමයි මමත් අහගෙන හිටිය වැඩ කරන ගමන් තමයි මුවන්පැලැස්ස රේඩියෝ එකේ ඇහුවා වගේ ෆෝන් එක අතට අරන් බලන්න දෙයක් නැහැ රේඩියෝ එක ඇහුවා මගේ මැවිලා පේනවා
@ashokagunathilaka4137
@ashokagunathilaka4137 2 жыл бұрын
ඕගොල්ලන් ගේ මෙතෙක් කතා වල මම අහපු වැදගත් කතාව තමයි රීකෝල් සිස්ටම් එකක් කියන අදහස . මේක දේශපාලකයින්ට විතරක් නෙමෙයි ඉහල රාජ්‍ය නිලදාරින් ටත් ගෙනෙන්න ඕන .
@gayanbuddhirathne961
@gayanbuddhirathne961 2 жыл бұрын
කාලීනව අත්‍යාවශ්‍යම දෙයක් උඹලා දෙන්නා ඉටු කරන්නේ..නොනවත්වා ඉදිරියටම යමු මචංලා...පැයක් ගෙවෙනවා දැනෙන්නෙවත් නැහැ....ඒ තරම් ආකර්ෂණීයයි...තවත් හරබර ආකාරයෙන් වැඩසටහන කරන්න ශක්තිය ලැබේවා ....
@dilakchathurangakurera3432
@dilakchathurangakurera3432 Жыл бұрын
Mewa ahapall හර්ත බූරුවන් etokata wath oya ඔළු ගෙඩි පොඩ්ඩක් harai හදාගන්න,patta hasa,,ආදරෙයි ❤❤
@IamSandunBandara
@IamSandunBandara 2 жыл бұрын
විශිෂ්ඨ සාකච්ඡාවක් ❤️
@ruwangiperera3408
@ruwangiperera3408 2 жыл бұрын
Podcast එක බලන්නේ නෑ වැඩ කරන ගමන් අහනවා ❤️. නියමයි 👍. පැයක් නං මදි අයියෝ.
@tharangimadihage7593
@tharangimadihage7593 2 жыл бұрын
අපෝ පොඩ්ඩක්වත් අතාරින්නෙ නෑ. කොච්චර දිග වුනත් ඉවර වෙද්දි දුක හිතෙනවා. දේශපාලනය කතා කරන්න සුදුසු ම විධියක් තමයි මේක. හසා ම එන්න ඕන හොඳ ආතල් දෙන්න.
@chathushikarathmale2376
@chathushikarathmale2376 Жыл бұрын
කීවෙනි පාරටද දන්නෑ බලනවා එපා වෙන්නෑ සුපිරි ගමක නමක්+බලු නමක්.😍
@lovecitysl
@lovecitysl 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම බැලුවා..හොඳම දේ sl vlog එකෙන් බලලා සම්පූර්ණ විඩියෝ එක මේ චැනල් එකෙන් බලන්න කියනකොට මේ චැනල් එකේ වීඩියෝ එක අප්ලෝඩ් වෙලත් නෑ..එල එල..මාරම අවබෝධයක් ලැබෙනවා මේකෙන්
@ytshorts2029
@ytshorts2029 2 жыл бұрын
Excellent content 👌. Thanks for your presentation 👍.
@samudrathirimadura3262
@samudrathirimadura3262 2 жыл бұрын
නියමයි ඔයා ලගේ වැඩසටහන මම බලන්නෙත් හැමදාම වැඩ කර කර තමයි
@AbcAbc-dt8in
@AbcAbc-dt8in 2 жыл бұрын
බොක දාන්න පැයක් ගියා අප්පා 🤣 දන්නේම නැතිව අහන් ඉන්න ආසයි 😘
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 2 жыл бұрын
උදේට කල් දැම්මේනෑ දැන්මම බැලුවා.සුපිරියි හසා-බෘනෝ
@respectableresidencegalle365
@respectableresidencegalle365 2 жыл бұрын
Patta. Specially 48. Min. Thank you for all.
@cynthiaherath4772
@cynthiaherath4772 10 ай бұрын
I watch your programs which are very educative, informative and enjoyable. Our country needs similar programs to reveal corruption and eradicate false promises given to the people by the members of the parliament. I can see you are a highly talented group. I pray for God’s guidance and the leading to continue what you do. I love my country. I am 83 yrs old retired teacher and lives in the USA
@dilshananurada
@dilshananurada 2 жыл бұрын
Sl Vlog team එක සුපිරි..❤️❤️❤️❤️... සෑහෙන දේවල් ඉගෙන ගන්නවා... ඔයාලාගෙ effort එක පට්ට මේ ලංකාවේ කුරුවල් වෙච්ච නාකි හම්පඩ අදහස් වෙනස් කරන්ඩ දාන.. #SL VLOG podcast, #singularity 🇱🇰, #CCC, #අරගලේ කතාව, පට්ට channel tika. Good luck for 🇱🇰,.. drive කරනගමන් podcast අහන්ඩම bluetooth speaker එකකුත් ගත්තා..🤭🤭🤭
@kasungayantha9543
@kasungayantha9543 Жыл бұрын
සතුටුයි තේරුම් ගන්න පුළුවන් විදිහට උපහාසත්මක ඉදිරිපත් කිරීමට 👍
@MsMaheshan
@MsMaheshan 2 жыл бұрын
වැඩකරලා ඉවර වෙලා බියර් එකක් සප්පායම් වෙනගන් බලන්නේ 👍 මරු නියමට සෙට් උනා
@ranithmendis.mendis.3711
@ranithmendis.mendis.3711 Жыл бұрын
Niyamai niyamai niyamai putha....keep it up your good work...very interesting
@pathumacreations.8436
@pathumacreations.8436 2 жыл бұрын
අඩෝ ...Podcast එකෙ ආතල් එක එන්න් නම් Headphone ගහගෙනම අහන්න ඕන ❤️
@IamaZ3r0
@IamaZ3r0 2 жыл бұрын
True Talk!👊 Never missed single pod talks 👍
@pkds1983
@pkds1983 2 жыл бұрын
එනකම් බලන් හිටියා ඔන්න බැලුවා වැඩ ඇරිලා ගෙදර යන ගමන්
@dexterx2386
@dexterx2386 Жыл бұрын
Meka supiriyak..meka ahalawat olu wenas karaganna barinam.. attatama un gobbayo...❤🤟
@dinithprabodya8734
@dinithprabodya8734 Жыл бұрын
57:00 ඉදන් මසං ගැන කියපු කතාව නම් මාරම වටිනව..❤️
@vidurasilva3624
@vidurasilva3624 2 жыл бұрын
උබලා දෙන්න පැය 3 මේක කරපන් ඒත් අහන් ඉන්න පුලුවන් වැඩ කරන ගමන් අහන් ඉන්නවා ❤
@Brokenarrow2009
@Brokenarrow2009 2 жыл бұрын
වසා උඹ දැක්කම මට පට්ට තරහයි මොකද මෙහෙ ඉන්නවා උඹ වගේම රූපයේ තියෙන එකෙක් රාජපක්ෂලා මොන දේ කරත් උන් හරි කියන මතයේ ඉන්න එකෙක් ඒත් උඹට නම් මං පට්ට ආදරේ උඹලා සෙට් එක එකතු වෙලා කුණුවෙලා වල් වැදිලා තියෙන අපේ ලංකාවේ ඔලුගෙඩි ටික සුද්ද කරන්න දරන වෑයම දැක්කහම මට පට්ට අඩම්බරයි. උඹලා වගේ උන් තමයි අපේ ලංකාවේ බලයට එන්න ඕන තරුණ සෙට් එක. උඹ, අභිෂේකා bruno උඹලා මාරයි බං. 4.37 AM. I woke up early to finalize my office assignment, but ended up watching this 😂 amazing guys. Tremendous effort.
@wasanthumagalika5607
@wasanthumagalika5607 2 жыл бұрын
Niyamai halo hasa patta asawan balanna wada satahana wahallunta hodata ridanawa thamath innawa moda minissu mama inna kuwait aka ma waga wadasatahanak wadagath hodara rasawath wadagath arathawath wadasatahanak dannatama.Budu saranai
@nimeshakshan1357
@nimeshakshan1357 2 жыл бұрын
Lankawe bagayakwath mewa ahnna onee.wihiluwen kiyana dewal ape un ahannath asai anika kiyana dewal hodta mathaka thinw ❤ sl vlog.. oyala krnne supiri wadak adrei ❤
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 2 жыл бұрын
ලංකාවෙ ඉන්න හැම එකාම මේව අහන්න ඕන..කුහක කම අතෑරලා රට ගැන මේ විදියට හිතන්න මිනිස්සු කොහොම හරි පොලඹවමු...මුන්ගෙ ජීවිතත් අනතුරේ දාගෙන මේ කෑගහන්න පුකේ අමාරුවට නෙමෙයි යකුනේ..මේ රටට ලෙසටම කෙලවෙලා තියෙන්නේ ...බලපං අර විමලගෙ විචාරය ..ඕව ඇත්ත සිද්දි නෙමෙයිද ..?
@paulinegunwardena9036
@paulinegunwardena9036 Жыл бұрын
Well done 👍 sons of our beloved country 😊. Really enjoyable really interesting hour of time with fun.. keep it up 👍😌
@gayaldassanayake7343
@gayaldassanayake7343 Жыл бұрын
Hasage podcast eka me channel ekema wenama namakin giya nam supiri 🔥 Frequency ekath fixed una nn (once per week wage) hodai
@damithrathnayake5165
@damithrathnayake5165 2 жыл бұрын
හිනාඋනාට අපිටමනේ කෙලවෙලා තියෙන්නේ..ඒක මතක් වෙනකොට ඇඩෙනවා බං 😥
@midrangervlogs378
@midrangervlogs378 Жыл бұрын
Apple Podcasts platform එකටත් මේක Upload කරන්නකො ❤️
@rketagodage
@rketagodage 2 жыл бұрын
Mama inne wena rataka time ake prasne e nisa bari wadata yana nisa ath balanna puluwan neda ammo wadata mala panala gedara anakota meka baluwa podi welawakata serama amataka una ♥ ❤ ❤❤
@dayaperera74
@dayaperera74 2 жыл бұрын
Very productive program. I spare few minutes at a time and may continue for the next day.
@tharakaekanayake8447
@tharakaekanayake8447 2 жыл бұрын
හිනාව ඇතුලෙන් දෙන serious එක පට්ට. 👍 හැබැයි පොඩි යෝජනාවක් කරනව,😄 please..!වැඩසටහන යන වෙලාවෙ අපට හිනාව ඉවරකරගන්න පොඩිහරි වෙලාවක් දෙන්න මොකද පාලකයො කියල නමට ඉන්න උන් දෙන ආතල් එකදිගට අහනකොට හිනාවෙලා බඩත් කොර වෙලා වගේ බං🤣
@romainekatuwana7523
@romainekatuwana7523 2 жыл бұрын
ආසාවෙන් අහනව රෑට රෙදි අයන් කරන ගමන් 🙏🙏👍👍
@hasinthanirmal7248
@hasinthanirmal7248 2 жыл бұрын
මේකෙ හොදම කෑලි ටික ශෝට් වීඩියෝ විදියට හදලා ෆේස්බුක් දාන්න. 😊
@samudrikajayawardhana4110
@samudrikajayawardhana4110 2 жыл бұрын
Such an amazing and interesting podcast… i normally used to listen to western podcasts simply due to the unavailability of quality engaging and lack of facts.. this is outstanding.. ❤❤ as usual kept watching until the end!
@ceylonpatriot1879
@ceylonpatriot1879 Жыл бұрын
Hasa you hit the nail!!! We as a nation are not at all proud of our true heritage and our endemic crop and skills. We are made to think so "little". We've never embraced the "comparative advantage" of our country. The reason being, what we are taught as history is wrong. We've made to internalise that we are "nobodies" and we have to beg from other countries for everything.
@mohammedniyas8298
@mohammedniyas8298 2 жыл бұрын
maru patta aathal ekak denne supiri wedasatahanak..jayawewa hasha..
@ashannnn
@ashannnn 2 жыл бұрын
හසාව දැක්කත් හිනායනව දැන්. එල බන් ❤️👍
@niranga.
@niranga. 2 жыл бұрын
ඔන්න ඊයේ කිව්වා වගේ උදෙම්ම ඇහුවා. පෙරේදා හිනිරුනිකා ඩයරි එකෙන් හම්බුන හෙලෝ හෙලෝ එකේ කන්ටෙන් 93ක් එක දිගට රස වින්දා. පැය 14ක් එක දිගට වැඩ කරද්දි ඔලුව නිදහස් වෙන්න මේවා නියම වැඩ එක් පැත්තකින් ගත්තාම ඔලුව නිදහස් වෙනවට වඩා ඇත්ත තත්වය මේක කියල තෙරේනකොට ඔබලා ගැන සතුටුයි. ඒ වගේම ඔලුවේ තියන් හිටපු පාට පක්ෂ මත අතහැර දාන්න හොද අඩිතාලමක් මේ කරගෙන යන කර්තව්‍යය. බලාපොරොත්තු වෙනවා ඔබලා යෝජනා කරන නම් වලින් 30ක් වත් ඇතුලට යයි කියලා. එහෙන උනොත් පොඩි හැල හැප්පිම් ටිකක් වෙනසක් වෙන්න පුළුවන්. කොහොමත් ඔය ඉන්න සෙට් එකෙන් 150ක් වත් ආයේ ඇතුලේ. අපේ අය දෙන එක දෙනවා. නමුත් වෙනස්ක් ඇතුලට ගියොත් තව අ.වු. 10කින් වත් මුන් ටික් එලවන්න පුළුවන් වෙයි. දැනට නම් දරා සිටින කිසිදේ පක්ෂයයක් මම විශ්වාස කරන්නේ නැත. NNP එක ගැන පොඩ්ඩක් හිතේ තිබා. එකත් ජවිපේ හෑවා. සමස්ථ පක්ෂ ඇතුලේම හොද පිරිසක් සිටිනවා. පෙනේරයක දාලා හලලා ගන්න ඕනේ. ඔබලාට ජය. හැම විඩියෝ එකටම කොම් , ලයික් නොවැටෙයි. තරහා නොවන්න. නැවත කියනවා. වැඩ කරන ගම්න් අහන්නේ. මැෂින් සද්දයි එක්ක සමහර තැන් වල මංජු කතා කරනවා ඇහෙනවා. මදි. මොක්ද ඒ අදහස් ඒ කතා කරන ඒවා ඉතා වැදගත්. ඒ නිසා මිස් වෙන තැන් තියෙනවා. සාක්කුවට අත දාලා ස්කිප් කර කරා අහන්න අමාරු නිසා. මයික් එක හෝ වොයිස් එක හදන්න. ජය...!
@SANDHARUWAN1
@SANDHARUWAN1 Жыл бұрын
Eye opening discussion. Please try to chunks some controversy parts with few minutes and share in other social media platforms. It might gather and bound more people around your podcast. Keep going.
@indramano1469
@indramano1469 2 жыл бұрын
Excellent program, I love to watch it. Thanks for both
@tharindujayasekara237
@tharindujayasekara237 2 жыл бұрын
Long driving කරනකොට අහන්න ආසම එක
@shanikanawarathna3874
@shanikanawarathna3874 Жыл бұрын
Oyage video deparai beluwe.niyamai.jayawewa.
@RomieFeatsSK
@RomieFeatsSK Жыл бұрын
Podcast Application එකකට move වෙමු මචං..... multitasking එක්ක use කරන්නත් පට්ට userfriendly අහන උන්ට....👀 කරන ඔයාලට අලුත් platform එකක් introduce කරගෙන new gen එකක් එක්ක ලොකු ගමනක් තියෙයි... just an idea mchng.... ⚠️️⚠️️ Cause I feels like it would be kinda too comfortable to listen while doing another work in mobile..😪 youtube never gives that background playing feature nah....🧐🧐🧐 කොහොමහරි කමක් නැ...😂 background playing available platform එකකටත් spread වෙනවනම්....🖤🌝💋 Nyway wrk is on 🔥🔥🔥🔥🔥🔥
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
යකො මේකට ඇඩික්ට් වෙලා ඉවරයි..... අමූලික ඇත්ත මේ 😍
@666productionss
@666productionss 2 жыл бұрын
podcast එක සුපිරී nextlevel
@charithmadusanka8541
@charithmadusanka8541 2 жыл бұрын
නමල පස්ස රතු වෙන්නම ගහනවා.😁😁 සුපිරී ❤
@sathsarabandara4160
@sathsarabandara4160 Жыл бұрын
මට මතකයි මම 2020 නිමල් නිදන් ඉන්න පෝස්ට් එකක් බැනපු කැප්ශන් එකක් එක්ක ශෙයා කරලා "අනී එයාට නින්ද යන්නෙ බෝම්බ කෑලි ඔලුවේ නිසා"/"මල්ලී උබ දන්න බම්බුවක් කියවපන්"/"මොකෙක්ද මූ" වැනි විවධාකාරයෙන් කුණුහරුප සමඟ මුසුවූ කමෙන්ට් වලින් මට බැනලා තිබ්බා බාල නන්ගිලත් වැඩිමල් අයියලත්😂.සැදැහැ සිතින් මෙම වීඩියෝ එක එම පින් ඇත්තෝ දකිත්වා😂
@vf3236
@vf3236 2 жыл бұрын
Hama dekatama ringanna puluwan sidurak oya wyawastawe tiyenawa. Poddak mahansi wela baluwoth hoyaganna bariwena ekak naha hitapu Janadhipathiyekuta nadu dana widiyak. Karana hama dekama wagakeema ganna one janadhipathi.
@Cha123ist
@Cha123ist 2 жыл бұрын
Superb Hasa and Bruno.
@HerathBandara-bc5lc
@HerathBandara-bc5lc Жыл бұрын
Niyamai Hasa. api hari asawen ahan innawa. welawa yanawa therenne na hasa. maru Good Luck Brother !!
@sarathakumara2778
@sarathakumara2778 Жыл бұрын
සුපිරි සුපිරි මල්ලි 👍👍👍👍
@vf3236
@vf3236 2 жыл бұрын
Aragalaya wisin Ranil lawa pohottuwe evunta arapu widiya nam maru ban
@hiruhansathenuwara880
@hiruhansathenuwara880 Жыл бұрын
Productive conversation🔥i wish these podcasts will reach to more people everyday❤️
@shanthikrishnan9967
@shanthikrishnan9967 2 жыл бұрын
Keep it up❤Good job❤️💐Congratulations ❤🙏❤🙏👍
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 2 жыл бұрын
very good, keep up. we are listening while working 😀
@kusalsachintha4565
@kusalsachintha4565 Жыл бұрын
Love your job, superb and waiting for more episodes - From AUS
@rumaxbro
@rumaxbro 2 жыл бұрын
අදත් සුපිරි...!!!
@smith4591
@smith4591 2 жыл бұрын
මම දැක්කා මේක Google Podcast එකේ දාලා තියනවා. එතකොට ඇපල් ෆෝන් එකක් තියන අපි හාවොද? දාන එකක් Apple Podcast එකෙත් දානවලා. නැත්තන් අපිට වැඩ කරන එක නතර කරලා යූටිබ් එන්න ඕනි මේක බලන්න. 😫
@pushpakrathna2181
@pushpakrathna2181 Жыл бұрын
මම පරක්කු වෙලා බලන්නේ ඊශ්‍රායල් වල සිට හරිම අගෙයි 🙏
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
කුඩු නඩු දෙකක්😂 Bulatin
16:53
SL VLOG
Рет қаралды 47 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН