මහින්දානන්ද අලුත්මගේ වත් මට පේන්නේ අපේ නැන්දා වගේ!

  Рет қаралды 63,529

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 290
@lalithnandana5924
@lalithnandana5924 2 жыл бұрын
උදේන්ම රුපවහිනි නාලිකා වල දාන්න ඔනේ මේ වගේ වඩසටහන්. මිනිසුන්ගෙ මොලෙ පදේන්න.
@amila_pathirana
@amila_pathirana 2 жыл бұрын
මම වෙනදා වගේම කියන්නේ, මේ තමා ලංකාවේ ප්‍රවෘත්ති කියන්න තියන හොඳම විදිහ
@senanipriyanwada5368
@senanipriyanwada5368 2 жыл бұрын
අනිවාර්යයෙන්
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 2 жыл бұрын
කරන ඒවත් සාදාරනීකරනය කරලා.සුදු හුනු ගාන.මාද්‍ය ඉන්න රටේ මේවගේ news කියන්නෙ කව්ද බන්
@amila_pathirana
@amila_pathirana 2 жыл бұрын
@@vishwavidhanagamage101 හැබැයි මම කියන්නේ මෙහෙම එකක් පටන් ගත්තොත් සෙට් නොවන එකක් නෑ
@kaveeshadissanayaka2712
@kaveeshadissanayaka2712 2 жыл бұрын
සියලු චන්ද දායකයන්ගේ මන්ද බුද්ධිකතාවය දුරු වේවා හසාට ස්තූතීයි මේ ආකාරයෙන් හෝ මිනිස්සුන්ගේ ඔලුව සුද්ද කරනවට❤
@prasadichathu2467
@prasadichathu2467 2 жыл бұрын
සියලුම මිනිස්සුන්ගේ බුද්ධිය විවරවේවා, මේතාක් කාලයක් කරපු මෝඩකම් නැතිවේවා🙏🙏🙏🙏
@mohamedhilmy4745
@mohamedhilmy4745 2 жыл бұрын
ගාමිණී ලොකුගේ මහින්දානන්ද අලුත්ගමගේ වගේ අපේ නායකයින් අපි ආරක්ෂා කරගන්න ඕන දිවි හිමියෙන්
@samithgamage1237
@samithgamage1237 2 жыл бұрын
අල ගෙඩි වගේ තියෙන මොළ ගෙඩි ටිකට ඇත්ත කියා දීම පිළිබඳව නැවත නැවතත් අපේ උත්තමාචාරය..........🙏👍✌️
@mTEC85
@mTEC85 2 жыл бұрын
මහින්දානන්ද එංගලන්තයේ ප්‍රංශයේ ලමයි ට මන්දපෝෂණය කිව්වා කියලා දන්නවා නම් ඕකට විතරක් සම්බාධක දානවා 🤣🤣🤣🤣
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 2 жыл бұрын
සමහර විට මහින්ද නාමල්ට කියලා දීලා තියෙන්නේ internet ඌ ගෙනාවා කියලා වෙන්න ඇති..නොදන්න කමට කියනවා වෙන්න බැරි ද..මොකෝ නීතීඥයෙක් උනාට පාර්ලිමේන්තුවේ දි සුජීව සේනසිංහ සිවිල් නඩුවිදාන සංග්‍රහයේ වාක්‍ය දෙකක් කියන්න කිවාම ඒක කියාගන්න බැරි උන එකාට ඕවා තේරුම් ගන්න පුලුවන් කියලා හිතන්න අමාරුයි නෙහ් 😁
@mohamedhilmy4745
@mohamedhilmy4745 2 жыл бұрын
කෙහෙළිය රඹුක්වැල්ල මහින්දානන්ද අලුත්ගමගේ වගේ අපේ කන්ද උඩරට හෙළ නායකයින් අපි ආරක්ෂා කරගන්න ඕන දිවි හිමියෙන්
@nanayakkarananayakkara1082
@nanayakkarananayakkara1082 2 жыл бұрын
ඔබ කරන්නෙ හොද සමාජ මෙහෙවරක් .
@ThinkLabSL
@ThinkLabSL 2 жыл бұрын
ඔයා අද කරපු වැඩේ හරියට හරි. ඕන් නැති කබ්බන්ව ප්‍රමෝට් කරන්න එපා.
@swarnagammanpila3812
@swarnagammanpila3812 2 жыл бұрын
අපි ඉන්නේ හරි අමාරු කාලෙක කියන්න රටකට ජනාධිපති කෙනෙක් ඕනෑද බං..අයියෝ සංසාරේ ...
@rohanawellage5965
@rohanawellage5965 2 жыл бұрын
Good for a TV announcer.
@lalweerasingha9403
@lalweerasingha9403 2 жыл бұрын
සුපිරිම සුපිරි වැඩසටහන් 😃😃😃😃
@sisilliyanage549
@sisilliyanage549 2 жыл бұрын
අනේ හසෝ සෑම වැඩසටහනකදී ම ඔය නාමල් ගොබිලා වැනි අමන මෝඩයන් ගැන අදහස් දක්වන්න,මොකද ඉදිරියේදීවත් අපේ රටේ ඉන්නා රාජපක්ෂලාට ඡන්දය දෙන බත් කන මී හරක්ට දැන්වත් ඇස් ඇරේඇරෙයි කියලා අපි සිතමු,ජය වේවා අරගලයට
@mohamedhilmy4745
@mohamedhilmy4745 2 жыл бұрын
කෙහෙළිය රඹුක්වැල්ල මහින්දානන්ද අලුත්ගමගේ වගේ අපේ කන්ද උඩරට හෙළ නායකයින් අපි ආරක්ෂා කරගන්න ඕන දිවි හිමියෙන්
@dushyanthaniroshan4169
@dushyanthaniroshan4169 2 жыл бұрын
මෙව තව මිනිස්සුන්ගෙ අතරට යන්න ඕන. මම හිත්නව Tik Tok Account එකක් හදලා විශේෂ කොටස් පලකරනම් තව මිනිස්සු උනන්දු වෙවි. මොකද හසලක අයියව මුලින් දැනගත්තෙත් Tik Tok එකෙ ගිය පොඩිකොටසකින්. අදත් මරු බුල ටින් එක ❤
@susilgomis1
@susilgomis1 2 жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීම් අපූරුයි.
@Hirusa6808
@Hirusa6808 2 жыл бұрын
නියමයි බ්‍රදර්❤
@himaliwasundara9098
@himaliwasundara9098 2 жыл бұрын
ජනතාවට මේ ඇත්ත පැහැදිලි කිරීම පිලිබද ස්තූතිය
@athulaperera3025
@athulaperera3025 2 жыл бұрын
නියමම පැහැදිලි කිරිම ජය ජය
@sitharimapalagama1933
@sitharimapalagama1933 2 жыл бұрын
නාමල් මොකද අප්පා ඔහොම මහ මොඩ බුරුවෙක්
@nayanaakarawitage6845
@nayanaakarawitage6845 2 жыл бұрын
U.K.ගැන නම් මම දන්නේ නෑ හැබැයි ප්‍රංශයේ නම් ලමයින්ට කැම පිට්න් ගේම සම්පුර්ණයෙන්ම තහනම්. ප්‍රදේශයේ නගර සභාවෙන් ලමයින්ගේ කැමට මුදල් ගෙවනවා කැම හදන තැනට. දෙමාපියන්ගේ ආදායමට අනුව දෙමාපියන් නගර සභාවට මුදල් ගෙවනවා මාසේ අගට. ගෙදරින් කැම ගෙනියන්න අවසර තියෙන්නේ පිෂ්ඨ කැම වර්ග හෝ මොනයම් වර්ගයක හෝ කැම වලට ඇලජික් ඇති ලමයින්ට පමණයි. එයත් ඉස්පිරිතාලේකින් ලේ චෙක් කරලා දොස්තර රිපෝට් එකට අනුවයි තිරණය කරන්නේ. ප්‍රංශයේ ඔය නිති හරිම තදයි. මහින්දානන්දට කියන්න හසා නොදන්නා මඟුල් වලට ප්‍රංශය අල්ලන්න එපා කියලා. භාරත කිව්ව නොදන්න දෙවල් ගැන කියන්න එපා කියලා අර පෙට්රල් ස්ට්‍රයික් එක ගැන කෙබර ගහන කොට මහින්දානන්දට. මේකා පිස්සෙක්ද මන්ද ?
@Eidncruze6824
@Eidncruze6824 2 жыл бұрын
ලංකාවෙ නගර සභාවත් ඕක කරා නම් ටෙන්ඩර් එක ලගම හිතවතෙකුට දීල ඒකෙනුත් මිලියන ගනන් හොරාකයි අනික මොකටද මිනිස්සුන්ට නොමිලේ ආහාර දෙන්නෙ? මහජනතාවට ඕන හොද රැකියාවක් හොද වැටුපක් අඩු මිලට ආහාර මිසක් ඒකටත් භාණ්ඩාගාරෙට බර පටවල ටැක්ස් වැඩි කරල හොරකමට පාර හදන එක නෙවෙයි රාජ්‍ය ආයතන Private කරානම් හොරකම උපරිම අඩුවෙනව
@sarathgamini2598
@sarathgamini2598 2 жыл бұрын
නියම කතාව .අවුරුදු 74 k ශක්තිමත් kara kara inne
@hoodedman100
@hoodedman100 2 жыл бұрын
මරු හලෝ climax eka පට්ට.
@pradeepwijesinghe7321
@pradeepwijesinghe7321 2 жыл бұрын
ඕකුන්ට කෝමා තමයි බන්...කාලකන්නි...😡😡😡
@swarnafernando5413
@swarnafernando5413 2 жыл бұрын
Very hilarious program.Love it.Keep going,Budu saranai!
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 2 жыл бұрын
අදත් සුපිරිම සුපිරි...නියමයි ජයවේවා..👍👍
@Indisphere
@Indisphere 2 жыл бұрын
AMAZING! Needed this since 1949! 👏🏼👏🏼👏🏼🙏🏼🙏🏼🙏🏼👌🏼👌🏼👌🏼
@kingsleygunawardena6592
@kingsleygunawardena6592 2 жыл бұрын
ඔබට ස්තූතියි!
@royperera7066
@royperera7066 2 жыл бұрын
Hope wise practical leaders come forwards to turn the direction we were heading! Good programme.
@treverdesilva1229
@treverdesilva1229 2 жыл бұрын
Hasaa, your creative way of education the general public is great 👍 Hope our citizens will push this forward
@Hi-xy5nn
@Hi-xy5nn 2 жыл бұрын
9:48 Ambo thattayaa!!!!!🤣
@upulvijitha8114
@upulvijitha8114 2 жыл бұрын
හොය හොය බැලුවේ ඔයාගේ විඩියෝ ටික ❤ සුපිරි ❤
@dilshangunarathne994
@dilshangunarathne994 2 жыл бұрын
හසා අයියා .🌹💝👊
@sameeradinesh8074
@sameeradinesh8074 2 жыл бұрын
නාමලයගෙ කතාව තමයි සුපිරි 🤣🤣🤣
@tehan_fernando
@tehan_fernando 2 жыл бұрын
😂😂🤣🤣
@tehan_fernando
@tehan_fernando 2 жыл бұрын
pissu huthek uu gaanita puke ara ara inna witharai uu danne.
@damithrathnayake5165
@damithrathnayake5165 2 жыл бұрын
ඔය දේශපාලු බල්ලෝ ටිකට තඩිබාන්ට තියෙනවනං අම්මපා ..
@yatraceylontours1126
@yatraceylontours1126 2 жыл бұрын
නෝ-මොල රාජපක්ෂ පැටියා කියන්ඩ ඇත්තේ 2005 හොරාකාපු සුනාමි සල්ලි වලින් මුගේ තාත්තා මුන්ට ගෙදරට පළවෙනි පාරට ඉන්ටර්නෙට් ගෙනාවා කියල..... 🤔🤣
@thanushkamanju
@thanushkamanju 2 жыл бұрын
🤣🤣 අඩේ මරු යකෝ රාජපක්ෂලා ට ඇඩෙන්න දුන්න 😄👍
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 2 жыл бұрын
නියම ඉදිරිපත් කිරීම.
@uthpalasamadhi7852
@uthpalasamadhi7852 2 жыл бұрын
Theruwan saranai malliye .niyamai niyamai සහෝදරයා ape kathawen kiuwoth bokkatama denawa ela ela
@domijayawardena9495
@domijayawardena9495 2 жыл бұрын
Your explanation is true .
@lalithperera4865
@lalithperera4865 2 жыл бұрын
අනේ මේ වගේ පාදඩ මී හරක්...හසා නියමයි
@TipsForLifesl
@TipsForLifesl 2 жыл бұрын
එංගලන්තේ ළමයි කෑම කාල ඉවර වෙලා පිට්ටනියට ගිහාම හිස් පෙට්ටි චෙක් කරාද දන් නෑ මහින්දානන්ද 🤭🤪
@chandranjayandran6574
@chandranjayandran6574 2 жыл бұрын
Super...... super......👍👍👍👍👍
@chamdiasdias4309
@chamdiasdias4309 2 жыл бұрын
Niyamai thank you
@judepieris9674
@judepieris9674 2 жыл бұрын
Supiri brw.. api oyalawa hamadama balanava.. rata venuven karana sevayata 👏👏👏
@ivonlalita9395
@ivonlalita9395 2 жыл бұрын
Super hasha 👍👍💯💯✅✅🇱🇰🇱🇰👌👌♥️♥️💐💐
@shyamalifernando616
@shyamalifernando616 2 жыл бұрын
අද නමි මාතෘකා ටික නියමයි
@sujithpriyantha1793
@sujithpriyantha1793 2 жыл бұрын
අනිවාර්යයෙන් ...
@rcg8026
@rcg8026 2 жыл бұрын
ලක්ෂෙට එහා පඩි ගන්න අයට ගහන බද්දට දේශපාලුවන් අයිති නෑනේ බං. උන්ට ඒ තරම් පඩි නෑනෙ
@azeemathahir9644
@azeemathahir9644 2 жыл бұрын
Very nice news with suitable jokes
@danumtheralk8058
@danumtheralk8058 2 жыл бұрын
පුටුවෙ වාඩි වෙලා ඉන්නෙත් හරි අමාරුවෙන් (රනිල් ) 😂😂😂
@naveensandesh1366
@naveensandesh1366 2 жыл бұрын
නියමයි ..
@rohanawellage5965
@rohanawellage5965 2 жыл бұрын
Niyamai 👍.
@rukshanweerasinghe1031
@rukshanweerasinghe1031 2 жыл бұрын
Ela Hasa.....🙏🙏
@vf3236
@vf3236 2 жыл бұрын
Mama internet pawichchi karanna patan gaththe 1996 idala. Speed eka adui eth api dial up use kala. E kale thaththa bokkuwa idagena hitiye . Chandrika nam kivve Reporter kiyala. Lagata enakota Chandrika ka ekka hari katha kara kara hitiyoth e kathawa nawathwanawa. Api nodanna Thaththa.
@NalinLasa
@NalinLasa 2 жыл бұрын
❤❤සුපිරි
@izzu8983
@izzu8983 4 ай бұрын
Elakiri hasa adarei pana wunath denawa good luck
@jayanthisilvia3965
@jayanthisilvia3965 2 жыл бұрын
Jayaweva Jayaweva ❤ ❤ ❤ ❤ jayaweva
@achaladheerasekera6939
@achaladheerasekera6939 2 жыл бұрын
Great 👍🏻👍🏻
@lankacool9116
@lankacool9116 2 жыл бұрын
supiri kataha tikak saho..❤❤❤❤❤
@hmipeiris1466
@hmipeiris1466 2 жыл бұрын
Namalge room ekata internet aragena dipu eka ban u kiyala thiyenne 😂😂
@geethananayakkara9387
@geethananayakkara9387 2 жыл бұрын
Excelent
@ranathungemanike2294
@ranathungemanike2294 2 жыл бұрын
චන්දදායක අපි මහින්දානන්ද,කෙහෙලිය වගෙඅයට අපේ රටේ ප්‍රශ්න නෑ කියල හිතෙනව.කොහොමත්226දෙනාට කිසිම ප්‍රශ්නයක් නෑ කියන එක මුලු රටම දන්නව.ඒකයි.දැන්නිවන් දකින්න ඉස්සරවෙල ආයෝජන කරල සල්ලි හොයාගන්න වෙන්න ඇති.මොකද අපිට පින්දෙන්නෙ දෙවමිනිස්,සැප කෙලවර අමාමහ නිවන් දකින්න කියලනෙ.ඉතින් ආයෝජනයක් රැගෙන මුදල් රැස් කලා ට කමක්නෑ.දැන්රනිල් පොහොට්ටුවට ගැති.බටහිරට නොගැති වෙල ඉන්නෙ.නාමල්ල රනිල්ට බැනපුහැට්යට එසියල්ල දැන් මොකද වෙලා තියෙන්නෙ රනිල්ගෙ ගුනගායනාකරන්ණවීම දයිවයෙ සරදමක් කියලයි අපිට හිතෙන්නෙ.පොහොට්ටුවෙ රනිල් තරම් උගත් බුද්ධිමත් කෙනෙක් නොසිටි නිසයි රනිල් ජනාධිපති උනෙ.චන්දකාලෙදි පොහොට්ටුව රනිල්ට බැනපුදේවල් මතක් වෙනකොටත් අනේ අපොයි කියල හිතෙනව.
@krishanmadushanka8952
@krishanmadushanka8952 2 жыл бұрын
Atha කතාව
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
හැම චන්ද කාලෙටම කියන්න ඔන අමාරුවෙන් ගොඩ එන්න චන්දේ දෙන්න කියල,ඊළඟට එන චන්දේ දී කියන්න ඔන අමාරුවෙන් ජීවත් වෙන්න චන්දේ දෙන්න කියල,ඊ ලඟටත් චන්දේ ඉල්ලනකොට කියන්න ඔන ජීවත් වෙන්නනම් චන්දේ දෙන්න කියල.
@Reversal86
@Reversal86 2 жыл бұрын
Ow siyaluma vahallunge as paadeva 🇱🇰🙏🙏🙏🙏🙏🙏
@kamalsirihewabaddege3226
@kamalsirihewabaddege3226 2 жыл бұрын
Excellent, Hasa! Thank you.
@Gamezone-bb9hh
@Gamezone-bb9hh Жыл бұрын
ඇත්තක් හසා
@bro9556
@bro9556 2 жыл бұрын
ප්‍රජාතන්ත්‍රවාදෙ පියා නෙමෙයි ගෝඨා නාමල්ගෙ පියා වෙන්නැති මරු පියා,ගෝඨට අැරපියා😂😂
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 жыл бұрын
මරු😂🙏❤️🙋
@pravinregina4487
@pravinregina4487 2 жыл бұрын
Wel come bro
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
මම හිතෙන්නේ නාමල් ගෙ audience එකට නම් මේක ඇත්ත ක්...
@KeithGibson
@KeithGibson 2 жыл бұрын
Your the best
@sunilperera9945
@sunilperera9945 2 жыл бұрын
"ප්‍රංශයට සමෘද්ධි හඳුන්වාදුන් නෙත් උංගෙ ...... ......."
@cartoonlanka7649
@cartoonlanka7649 2 жыл бұрын
කෙහෙලියට හා පවුලේ අයට 🤬🤬🤬🤬🤬🤬🤬🤬
@xshakya
@xshakya 2 жыл бұрын
නැ ඌට අසිහියෙන් දුවන්න දෙමු 🤣
@lasithaliyanage9899
@lasithaliyanage9899 2 жыл бұрын
හසා නාමල් ගොයියට කියන්න තිබ්බේ අපි 2005ට කලින්GPRS වලින් pornerotica එකෙන් වැල බැලුවේ කියලා. නාමල් එකෙන්ම ලෙෆ්ට්😂😂😂
@surangasampath819
@surangasampath819 2 жыл бұрын
නාමලය ඒ කාලෙ වස්ස බන් දැන් ගොනා ඕක ඕව දන්නෙ නෑ
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 2 жыл бұрын
👍 Good
@offiy94
@offiy94 2 жыл бұрын
සුපිරි
@sumedhaamarasingha
@sumedhaamarasingha 2 жыл бұрын
කුලිය 30,000 දැන්. ලයිට් සහ වතුර බිල ආවම ඉවරයි. පඩිය 42000යි. ලක්සෙ පඩියක් ගන්න මුන් ඉඩ දුන්නද අපිට?
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
හසා... කොල්ලෝ උඹ ටිකක් ජෙහාන් අප්පුහාමි වගේයි..... වජිර යෝ වර චන්දෙන්.... ... වැලක් හොයා ගනින් ... නොදකින් මේ පොන්න රනිල යකෝ පැනල බාර අරගෙන දැන් තෝ වැන්දඹු ගෑනි වගේ හැමදාම බාර ගත්ත එක ම කියෝනව .. දීලා පල ඕක ස්කෝලේ ක ගුරුවරයෙකුට.... අවුරුදු 45 ක් දේශපාලනේද තෝ. කලේ...නොදකිං .. 💩💩💩💩 ❤❤❤❤❤ හසා...
@sf9714
@sf9714 2 жыл бұрын
මේ රනිල් වික්‍රමසිංහ කාලකන්ණියට මේක බදාගෙන ඉන්නෙ නැතුව අමාරු වැඩ අමාරුවෙන් කර කර ඉන්නෙ නැතුව තියපන් චන්දයක්, අපි තෝරාගන්නව නිවැරදි කෙනෙක්ව.
@wasanthumagalika5607
@wasanthumagalika5607 2 жыл бұрын
Niyamai hasa ❤❤❤❤❤❤❤❤
@roshansalora9242
@roshansalora9242 2 жыл бұрын
NICE VERY NICE
@upulsaminda6030
@upulsaminda6030 2 жыл бұрын
Ela bro.
@tharindusadaruwan7095
@tharindusadaruwan7095 2 жыл бұрын
Nicely
@sunilperera9945
@sunilperera9945 2 жыл бұрын
"KELAPIYA" ප්‍ර ජා ච න් ච්‍ර වා ද යේ පියා PIMPIYA ජයත්වේව!.
@bestmart2812
@bestmart2812 2 жыл бұрын
Superb
@jayakodysampath927
@jayakodysampath927 4 ай бұрын
Well done hasa.. Ape hada
@pubudu1541
@pubudu1541 2 жыл бұрын
9:47
@uddeepthelashan7307
@uddeepthelashan7307 2 жыл бұрын
අඩන්නද මා සිනාසෙන්න ද කියා හිතා ගන්න බැරි ඉනා😂😂
@lakshmanperera3744
@lakshmanperera3744 2 жыл бұрын
මේ පාලකයන්ට තියෙන ලෙඩේ තමයි මොනවාහරි එවෙලෙට සින්ඩ්‍රෝමය
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 жыл бұрын
අනුර කුමාර සජියා කවුරු වගේද පෙනෙන්නේ
@thilakarathnamallimarachch3184
@thilakarathnamallimarachch3184 Жыл бұрын
ලැජ්ජයි
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 2 жыл бұрын
කලාව තුලින්, මජර දේශපාලනය සිනහවට ලක් කිරීම 🤓😍
@samangunaherath6926
@samangunaherath6926 2 жыл бұрын
මේ රටේ මිනිසුන් ඇත්තටම මෝඩයි.කෙහෙලිය මහින්දා නන්ද වගේ මිනිස්සු තම නියොජිතයා විදිහට පත් කරගන්නෙ මහජනයා .ඒ විතරක් නෙවෙයි ආනන්ද වගේ චීවරධාරියෙක් තමුන්ගෙ සංගමයේ නායක යා විදිහට පත් කරගෙන තියෙන්නේ උගත් හෙදි සංගමය . ඉතින් මේ රටේ ඉන්න මිනිසුන් ට අර සින්දුව නේද ගැලපෙන්නේ (අපට කන්න දෙනව නම් .....😁😁)
@krishanmadushanka8952
@krishanmadushanka8952 2 жыл бұрын
Supery bro
@psychoboss9504
@psychoboss9504 2 жыл бұрын
රීල ගූ වලින් ගහන්න ඕනෙ රට කන සක්කිලින්ට ☝🏻
@lankawijesiriwardhana2463
@lankawijesiriwardhana2463 2 жыл бұрын
හසා... ඔබේ එක විග්‍රහයකට මම තරයේම විරුද්ධ වනවා.. ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ගෝඨා බව මම නම් ඉහලින්ම පිළිගන්න කෙනෙක්.. හේතුව.... ඌ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අම්මට හික්කඩු ගියේ 🤣🤣🤣
@Anath79
@Anath79 9 ай бұрын
News Bull in a Tin ❤❤
@mrinduwara
@mrinduwara 2 жыл бұрын
#Hasa 🔥
@fabbyfabby526
@fabbyfabby526 2 жыл бұрын
Super
HASALAKA THUSHARA  - මිලක් නැති ත්‍රිලක්
30:15
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Sinhala Comedy Club | සට්ටැඹිරාළ 01
8:28
Sinhala Comedy Club
Рет қаралды 100 М.
Sinhala Comedy Club | පද පෙරළිය
10:10
Sinhala Comedy Club
Рет қаралды 93 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН