KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How pH meter calibration,PH meter,BST Saman,pH මීටරය අංක ශොදනය
9:23
soil texture video
15:19
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Гениальное изобретение из обычного стаканчика!
00:31
PH අගය නිවැරදිව දැනගමු,How measure pH ,BST Saman,
Рет қаралды 46,324
Facebook
Twitter
Жүктеу
1
Жазылу 138 М.
BST Saman
Күн бұрын
Пікірлер: 138
@nethushimaleesha1578
2 жыл бұрын
Practikal හෙට තියන නිසා ඔක්කොම වීඩීයෝස් බලනවා අද ♥️😍. ගොඩක් පින් සර් 😍😍😍
@malindaxinod698
2 жыл бұрын
sira kathawa heta practical ne😂✌🏻
@kulathungabandara771
2 жыл бұрын
@@malindaxinod698 මාත් එහෙමයි 😅
@nethunethu14
2 жыл бұрын
Mth😁
@s.thamarasaa.52
2 жыл бұрын
✌️🤣
@pasindujeewantha4797
2 жыл бұрын
සිරා 😹
@gemunujayasinghe618
3 жыл бұрын
ඔබතුමාණන්ට බොහොමත්ම ස්තුතියි . කරුණු ඉදිරිපත් කිරීම හරිම අගෙයි . මේ විද්‍යාත්මක දැනුම නොමැති කෙනෙකුට වුවත් ඔබතුමා අනුගමනය කරන ක්‍රමවේදය නිසා හොඳින් අවබෝධ වෙනවා . කරුණාකර ඔබතුමාණන් සතු දැනුම ඉදිරියටත් අපවෙත ගෙන එන්න .
@bstsaman1739
3 жыл бұрын
ස්තුතියි.දිරිගැන්වීමක්
@Dew-zo5wm
Жыл бұрын
ගොඩක් ස්තුති සර්..හොදට තෙරුන. හැමදෙම හරිම සරලව තෙරෙන විදිහට කියල දෙනව.❤️. පැට්‍රිකල් තියනව 5 වෙනිදට. ඔබතුමට බොහොම ස්තුති මෙචර වටින විඩියො ලබා දුන්නට
@slninecrafts3280
2 жыл бұрын
මිල කල නොහැකි වටිනා කමක්. ජයවේවා!
@lalithsamantha4003
3 жыл бұрын
මහත්තයො ඔබ තුමානම් යකෙක්... වීඩියෝ කීපයක් බැලුවා.. ඉතාමත්ම වටිනා මාතෘකා විද්‍යාත්මකව පහදනවා.. එච්චර සාර්ථක පැහැදිලි කිරීම් මම වෙන කිසිම චැනල් එකක දැකලා නෑ... අනික ඔබතුමා සමග දුරකථනයෙන් කතාකලත් මාස ගනනක සිට දන්න අඳුනන කෙනෙකු වගේ සුහදශීලීව කතාකරනවා.. ඔබතුමාට දිගු ගමනකට ආසිරි 😘😘😘
@bstsaman1739
3 жыл бұрын
ස්තූතියි
@aranaproduction10
3 жыл бұрын
මේ දැනුවත් කිරීම් මාර වටිනවා මේවා ඇත්තටම බලධාරීන් කරන්න ඕන වැඩ
@dinushanilakshi1481
3 жыл бұрын
නියම වැඩසටහනක් . මන් දැකපු සුපිරි චැනල් එකක්. ජය වේවා.
@bstsaman1739
3 жыл бұрын
Thanks
@anildias5442
3 ай бұрын
Very good video. Thank you for educating farmers.
@niranfernando4104
3 жыл бұрын
මාර වටිනව විඩියො එක ජයවෙිවා ගුරූතුමනි
@nethminiavishka229
3 жыл бұрын
ඉතාමත් වටිනා ක්‍රියාවක්
@DD-gv8tt
2 жыл бұрын
Thank you sir Ur vdos are amazing 👏 It's helpfull to our subjects ....🙏🏼
@ahinsaliyanage3080
2 жыл бұрын
Heta practical exam eke b1 practical eka sir. E nisa dan ikmnta sirge videos bala gena yanawa. Thank you. Great video 👍
@setsusan737
Жыл бұрын
ගොඩක් වැදගත් sirගොඩක්.. වැදගත් සර්✨❤️
@kavyaudayanthi-mh8kb
Жыл бұрын
Thanks you sir❤
@Chamalk
3 жыл бұрын
Good video
@chethananuwanthi3792
2 жыл бұрын
තැන්කිව් සර් ගොඩක් සර්ගෙ වීඩියෝ බලලා practical කරන්න ගියෙ.බුදු සරනයි සර්
@bstsaman1739
2 жыл бұрын
Koheda oya puthe
@chethananuwanthi3792
2 жыл бұрын
ගම්පහ
@hansikahansika8510
3 жыл бұрын
Very good news
@samiththilina5370
Жыл бұрын
උගත් කමයි ගොවි කමයි එකතු උනාම fatta
@indika857
3 жыл бұрын
good video..
@zahrasally5426
Жыл бұрын
Super sir
@theekshanalaksahan7678
3 жыл бұрын
Well done 👏
@mayuraprasanna8004
Жыл бұрын
Good vedio... Ec eka gena wisthara tikak karanna
@lionelgunatilake1857
3 жыл бұрын
Very useful vedio . Keep up , Good Luck!!!!!
@madubashini8663
2 жыл бұрын
1 :1 අනුපාත යොදාගෙන කරන වීඩියෝ එකකුත් දාන්නකෝ සර් .
@dnaviya5513
3 жыл бұрын
Godak wadagath
@ruwankumara8979
3 жыл бұрын
Good
@-MY-EDUCATION
3 жыл бұрын
Passe video eka balannam..lunch time....notifications dakka nisa awe..good job
@bstsaman1739
3 жыл бұрын
Thanks
@dilshanmadusanka7495
2 жыл бұрын
Thanks sir 👍👍👍
@topreachuniversal195
3 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@nipunikaushalya3498
3 жыл бұрын
Thank you sir.Excellent.😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘
@lankatv2855
3 жыл бұрын
නියමයි..
@gaminibotheju4589
3 жыл бұрын
very good
@bstsaman1739
3 жыл бұрын
Thanks
@sudamwellappuli9399
3 жыл бұрын
superb.. udaasina karanna monawada karanna oni kiylat kiyanna
@ayeshlakshan7713
2 жыл бұрын
Pase thethamanaya meter ekakin maninne kohomada sir
@ppdabayawardana9895
3 жыл бұрын
PH සහ EC අගයන් වගාවන් සදහා යොදා ගන්නා ආකාරය පෑහැදිලි කරදෙන්න.
@nethushimaleesha1578
3 жыл бұрын
thank you sir
@anesleyfernando3170
3 жыл бұрын
ස්තුතියි
@laljayatilaka2330
3 жыл бұрын
Thank
@anupaindrajith827
3 жыл бұрын
දැනුවත් කිරීමට ස්තුති ඊලග video එකෙන් පසේ උදා සීන බාවය රැකගන්නේ කොහොමද කියල විතර කරන්ඩ පුලුවන්ද ස්තුති සර්
@sandraladonna5802
3 жыл бұрын
Thanks
@surangakaru7405
Жыл бұрын
"TDS meter" eken ph agaya maninna puluwanda
@renukaadikari705
3 жыл бұрын
💖👍
@charithpeiris836
3 жыл бұрын
ස්තුතිය
@susanthadharmasena4670
3 жыл бұрын
Good job sir 👍 sir phi mitar kohenda miladi ganta puluva
@nawostudio5745
2 жыл бұрын
Sir supiri...🙏🧡
@dilkisanjana8990
3 жыл бұрын
💚💚💚
@thani9826
3 жыл бұрын
PH check karana hemavitama calibration karanna onida.
@ayeshakalpani5343
7 ай бұрын
Sir, Na අයන පසේ අධික වූ විට පාංශු ව්‍යුහය බිද වැටෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
@oshanchandrasekara2391
3 жыл бұрын
👍👍👍
@herath9326
2 жыл бұрын
වගාව තියෙද්දී පස් pH අගය වෙනස් කිරීමට ක්‍රම තිබේද ඒවා මොනවාද
@anushkasanjeewa8669
3 жыл бұрын
Wagawan Sadaha gelapena pH agaya kiyada..
@fazalmohammed1650
3 жыл бұрын
🌹👍
@gayanmadushanka5835
3 жыл бұрын
Ph 7 වඩා වැඩිනම් හා 7 වඩා අඩුනම් අඩු අවස්තාවේදී වැඩිකරගැනීමට හා වැඩි අවස්තාවේදී අඩු කරගැනීමට දැමියයුතු පොහොර වර්ග හා දැමියයුතු පොහොර ප්‍රමාණයක් පිලිබඳව කියන්න පුලුවන්ද
@bstsaman1739
3 жыл бұрын
Aniwaren
@chathurarathnayaka1873
3 жыл бұрын
👍❤️👌
@DissanayakeBandaraHRSS
Жыл бұрын
Vormicompost වි වාගවට යොදන්න ඩ පුලුවන් ද???..
@TheChamaramahanama
Жыл бұрын
Ph අගය 5,5 වර්ග අඩි 1000 ka wead කරගන්න මොකද karanna onea
@frankruwan8455
3 жыл бұрын
වතුර ph අගය mulin බලන්න ඕන නේද
@bstsaman1739
3 жыл бұрын
Distil water
@samankumara3219
2 жыл бұрын
ph mitarayak ganne kohomada
@shanthajayasinghe2298
2 жыл бұрын
හොද පසක් නමි ph අගය කියක මටිටමක තිබිය යුතුද?
@udith-pz4tv
Жыл бұрын
ගත්ත වතුර distilled water ද
@RandunuRandunu-f8l
2 ай бұрын
PH කඩදාසි ගන්න කොහෙද් තියෙන්නෙ
@ranjithalwis6442
Жыл бұрын
මගේ ඉඩමේ පස් සම්පල් එකක් මාකදුර කෘෂි ආයතනයෙන් පරීක්ෂා කරගත්තා.එහි ph අගය 8.0 ලෙස සදහන්ව තිබුනා. එම පස බෝග වගාවට සුදුසු පරිදි යතා තත්වයට ගන්න කුමක් කල යුතුද? ඉඩමේ මාස 15 වයස ගම්මිරිස් හා මාස 15 ක පොල් පැල තිබෙනවා . උපදෙසක් පතමි. ස්තුතියි .
@HiruniBenaragamaVidanalage
10 ай бұрын
Sir 2023(2024)Bst practical exam thiyanne kawadada?
@malakagunasekara9137
3 жыл бұрын
Sir hinda practical dewal godak dakinawa agri karath sirge vedio okkoma wage beluwa
@malakagunasekara9137
3 жыл бұрын
Thq thq sir
@express6468
3 жыл бұрын
Oka kohomada hariyata balnne? Anika jalayeth ph agayak thiyanawane
@bstsaman1739
3 жыл бұрын
Distil water Ganna nathnmam jalye pH manala inna
@mihirabandara5835
3 жыл бұрын
Ph soil tester kiyanna kurak polawata gahanna aka mita wada lesida? Natham mema jala drawana hadana akada lesi? Aneka tea walata dolamait ho Pohora yaodanne mona ph agayakadida? Stuti.
@mihirabandara5835
3 жыл бұрын
Thanks phone anwer karala mata awasya pilithuru labadimata ha nihathamani mahatma gunayata. Theruwan saranai.
@Divyani_Tharuprabha_
3 жыл бұрын
❤️
@nimanthamadushan9953
3 жыл бұрын
හොදයි සර්.ආමිලිකතාව භාෂ්මිකතාව මග හරවා ගැනිමට කල හැකි දේවල් විස්තර කර බොග වගාව සාර්ථක කර ගැනිම තව විඩියෝ එකක් ගෙන්න සර්
@HhSs-lm9tu
6 ай бұрын
20ට 100දැම්ම ම දෙකට පහ වෙන්නෙ කොහොමද
@prasannasanjeewa8030
2 жыл бұрын
PH meter mila කියද
@lionelgunatilake1857
3 жыл бұрын
Better to use a spoon to remove soil
@wasanthaarachchi2474
3 жыл бұрын
PH...කියන අකුරු දෙකේ තේරුම කියන්න කො...🙏 ස්තූතියි
@ascsascs2679
3 жыл бұрын
Per hydrogen ion. ඒ කියන්නෙ පවතින H අයන ප්‍රමාණය අනුව පසේ ආම්ලිකතාවය හෝ භාශ්මිකතාවය තීරණය වෙනවා.
@chamaranayomi6435
3 жыл бұрын
ph papers ganna puluwan kohenda?
@ayasnaclass1peiris905
3 жыл бұрын
මල්ලී, PH අගය පසේ ලබාගන්න කලින් භාවිතාකර වතුරේ PH අගය මැනගන්න ඕන. ඒක භාෂ්මික නම් ලැබෙන අගය 7ට වැඩී. කඩේ ගන්න තියෙන වතුර බෝතල් ph 8-85 අතර තියෙනවා
@bstsaman1739
3 жыл бұрын
Ok
@හරිතදනව්ව
2 жыл бұрын
ආසුත්ර ජලය ගන්නේ.
@wasanthabandusena4649
Жыл бұрын
Boga walata doni p.h agayan dana ko
@camilasupali9749
3 жыл бұрын
Agana karathawiyak guruthumeni.
@sachithbuddhika5993
3 жыл бұрын
PH metarayak ganna tanak kiyanavada?
@bstsaman1739
3 жыл бұрын
Ebay
@bstsaman1739
3 жыл бұрын
Analytical
@sujithparanaliyanage7167
Жыл бұрын
P H සහ E C මීටර් දෙක ලබා ගැනීමට පුලුවන්ද
@kavindudhananjaya7564
3 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sanduncdissanayake8706
3 жыл бұрын
digital ph මීටරයක් ගන්නෙ කොහොමද.
@bstsaman1739
3 жыл бұрын
0717900595
@yodagoviya-9264
3 жыл бұрын
Sir mamath goviyek dan mata kiyanna pase samanya tibiya yuththe ph agaya kiyada yodtha goviya nisantha waligamage
@madushanweerasooriya1920
2 жыл бұрын
ලිට්මස් පත්‍ර භාවිතා කරද්දී ආම්ලික සහ භාශ්මික අවස්ථා පෙන්නන්නෙ කොහොමද. මොන විදියටද පාට වෙනස් වෙන්නේ
@bstsaman1739
2 жыл бұрын
රනිල් බාස්
@hshhdhghs3790
3 жыл бұрын
Hodai thawa vitharakaranna p/no danna
@bstsaman1739
3 жыл бұрын
0717900595
@janikakumari662
3 жыл бұрын
4 , 7 ,11 drawana monawad sir
@bstsaman1739
3 жыл бұрын
pH meter ena drawana
@kahariyasinghe1324
2 жыл бұрын
මෙම මීටරයෙන් බයෝ ගෑස් වල ph අගය මැනීමට පුලුවන්ද ?
@bstsaman1739
2 жыл бұрын
Ow
@geekiyanagepremadasa4850
3 жыл бұрын
Please be good enough to define PH value
@jayasiriabeysinghe6553
3 жыл бұрын
අප ගන්නා පස් සාම්පලය දිය කිරීමට ගන්නා ජලය කුමන ස්තානයකින් ගත යුතුද?බෝතල් වතුර හොඳයිද
@bstsaman1739
3 жыл бұрын
Distil water
@teshanchanuka5546
3 жыл бұрын
5:2 අනුපාතය කිව්වම ජලය 100ml වලට පස් 40g නෙවෙයිද🤔
@bstsaman1739
3 жыл бұрын
Na 20*5
@damithperera4028
3 жыл бұрын
සර් මේකට ගන්න ජලය සාමාන්‍ය ජලයද ගන්නේ ආසූෑත ජලයද සාමාන්‍ය ජලයෙන් පරීක්ෂණයේ ප්‍රතිපල වල වෙනසක් වේවිද (සාමාන්‍ය ජලයේ අයන නිසා)
@bstsaman1739
3 жыл бұрын
Ow assrutha Ganna Nathan wenasa gannna
@wasanthabandusena4649
Жыл бұрын
Oba tumaga t.p nambara awanako
@udayasriudaya1609
3 жыл бұрын
Ph agaya wadi nam mokada karanna one
@bstsaman1739
3 жыл бұрын
Kriyamarga kipayak Ganna puluwan jalayen soda harima,lawan sharanaya kirima,pohora kalamanakaranaya
@wasanthanandani578
Жыл бұрын
හරියට ගණන් හදන්න
@NaleenDilruksha
6 ай бұрын
ලොකුම අඩුව පීඑච් අගය අඩුකරගන්න කර යුතු දේ කියන්නේ නැ. එනිසා ඇත්තටම මේ විඩියෝවේ වටිනාකමක් නැ
@vivekanandaraja8254
2 жыл бұрын
ගොවිජන සේවා වලත් කොම්පෝස්ට් වැඩසටහන් තිබ්බ ට තාක්ෂණය දැනුමත් සමග නෑ මහජනතාව තුමාගේ වැඩසටහන් වැදගත් වනවා තාක්ෂණය උපාංග ලබාගත හැකි ආයතන දැනගැනීමට සලස්වනවා නම් ගොවිමහතුන්ට මහත් උපකාරයක් වේ
@nimeshaniroshan6843
2 жыл бұрын
ආම්ලික හෝ බාෂ්මික පසක ph අගය නිවැරදිව සකසාගන්නෙ කොහොමද
@lahiruprabath1816
2 жыл бұрын
අම්ලික් පස් හ බස්ම්ම්ක්ක් පාසට මොනවඩ කරන්න ඔන
@upendrapubudu5014
Жыл бұрын
Thank you sir
@ruwangunawardana9829
Жыл бұрын
👍👍👍👍
@lahiruprabath1816
2 жыл бұрын
Ph kada dasi ganna koheda thiyanne
9:23
How pH meter calibration,PH meter,BST Saman,pH මීටරය අංක ශොදනය
BST Saman
Рет қаралды 13 М.
15:19
soil texture video
Sudeera Rajapaksha - BST ජෛව පද්ධති තාක්ෂණවේදය
Рет қаралды 11 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
15:09
ක්‍රම කිහිපයකින්ම PH අගය මනින විදිය මෙන්න ක්‍රම තුනකින් PH අගය ගණනය කර නිවැරදි ක්‍රමය සොයා බලමු
liyo light
Рет қаралды 6 М.
19:38
වගාව සදහා අවශ්‍ය සියලු උපාංග එකම තැනකින්.Drip, Sprinkler,insect net,Blue net, BST practical irrigati
BST Saman
Рет қаралды 172 М.
4:57
කිරි වල ආම්ලිකතාව නිර්ණය කිරීම Milk acidity titration test
Amitha Abeysinghe
Рет қаралды 13 М.
40:31
හොරු අල්ලන වැඩේදි රාජපක්ෂලා බය වෙන්න ඕනද අනිවාර්යෙන් බය වෙන්න ඕන හෙට අනිද්දා මොකද වෙන්නෙ බලන්නකො
Sudaa Creation
Рет қаралды 10 М.
36:54
ලෝකයේ හොඳම ගෘහ කොම්පෝස්ට් පද්ධතිය : සති 2ට කිලෝ 10 ක්
Science With Ruchira
Рет қаралды 122 М.
15:21
Minimal Processing of Foods | BST Practical
VMS Knowledge Camp
Рет қаралды 14 М.
7:31
Soil EC determination
Sudeera Rajapaksha - BST ජෛව පද්ධති තාක්ෂණවේදය
Рет қаралды 3,3 М.
11:45
පස්වල PH අගය පරික්ෂණය කිරිමට පස් ලබාගන්නා ආකාරය .
Lakjaya Lanka
Рет қаралды 3,5 М.
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 9 М.
15:51
මාළු වලින් දියර පොහොර ගෙදරදීම හදමු, How to make Fish Tonic For your Organic Cultivation.
SL agri
Рет қаралды 36 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН