ලෝකයේ හොඳම ගෘහ කොම්පෝස්ට් පද්ධතිය : සති 2ට කිලෝ 10 ක්

  Рет қаралды 115,303

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 366
@dilshansandakalum3666
@dilshansandakalum3666 8 ай бұрын
මම ඕය සිස්ටම් එක ගොඩක් කාලයක් භාවිතා කරා. අති සාර්ථක ක්රමයක්. පනුවන් කොම්පෝස්ට් වලින් වෙන් කරගන්න මම ප්‍රායෝගික භාවිතා කරපු ක්රමයක් කියන්නම් කරල බලන්න. උඩම තට්ටුවට කෑම දාල දින 7ක් විතර ගියාම දෙවනි තට්ටුවේ වායු සිදුරු (ventilation holes) වහන්න. එ තට්ටුවේ උෂ්නත්වය වැඩි වෙනකොට පනුවො ක්ෂනිකව උනුසුමෙන් අඩු උට කොටසට ගමන් කරනව. උත්සහ කරල බලන්න ❤
@sujeewapriyadarshani4510
@sujeewapriyadarshani4510 8 ай бұрын
ස්තුතියි 🙏🙏
@AberathneWijesiri
@AberathneWijesiri 8 ай бұрын
Uyy😊oi
@Sampath-e2z
@Sampath-e2z 7 ай бұрын
Thanks
@rathnakulatilaka5789
@rathnakulatilaka5789 8 ай бұрын
මම මේ ආචාර්ය තුමාව හොදටම දන්නවා හරිම හොද ගතිගුණ තියෙන නිහතමානී කෙනෙක් මගේ උත්තමචාර්ය ❤❤❤
@GeethaKumari-k5q
@GeethaKumari-k5q 8 ай бұрын
මම මෙතුමාව දන්නවා.දකුනු ආසියාවේ ලොකුම ලැබ් එකේ වැඩ කරන ඉතාමත් මනුස්ස කමින් පිරිපුන් මහත්මයෙක්.....මම ඒ ආයතනයේ සුලු රැකියවක් කලා...මෙතුමාගේ දැනුම ඉතාමත් අවංකව දෙනකෙනෙක්.....රටට හොද සම්පතක්..........සර් මං ස්ලින් ටෙක් එකේ ඇතුල්වන තැන වැඩ කලේ මං..ආරම්බක දවසේ ඉදන්...ඔබතුමාට හා පවුලේ හැමෝටම තෙරුවන්සරනයි .........
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 8 ай бұрын
අගය කරනවා ඔබෙි අවංක අදහස්වලට..🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
සතුටක් ඔබ තුමාව මෙලෙස නැවත හමු වීම.
@GeethaKumari-k5q
@GeethaKumari-k5q 8 ай бұрын
@@ScienceWithRuchira මම ගීතා කුමාරි සර්...පිටිපන ස්ලින් ටෙක් එක open කරපු මුල්ම දවසේ ඉදන් විමසීම් පොයින්ට් එකේ මං වැඩ කලා...ඒ ආයතනයේ හිටපු හැමෝටම මට මතකයි.සුනන්ද සර්,නිල්වලා මැඩම්,නලින් සර්,දිනිති මිස් වගේ අයගේ නම් මටතවම මතකයි..සර් තාමත් එකේ වැඩ නම් මාව මතක තියන හැමෝවම මම මතක් කලා කියන්න...සර්ගේ විඩියො මං බලනවා..සර්ලගේ නවසොයා ගැනීම් ගැනත් සමාජය දැනුවත් කරන්න පුලුවන් නම් හරිම වටිනවා..තෙරුවන්සරනයි සර්.......
@nishanthihapuarachchi2926
@nishanthihapuarachchi2926 8 ай бұрын
Is kitchen leftovers like cooked rice, curries good for this compost bin? Kindly let me know. Thanks
@rohanagamage8985
@rohanagamage8985 8 ай бұрын
Idul danna ne
@rohinikzon954
@rohinikzon954 7 ай бұрын
මන් කැමති ඔබගේ කතා විලාශයට .ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .බොහොම ස්තුතියි .
@malamendis4775
@malamendis4775 7 ай бұрын
පණු පොහොර හදන්න දීර්ග කාලයක සිටන් අශාවෙන් සිටියේ. වීඩියෝ එකට අනුව අද දින වැඩේ පටන් ගත්තා.ස්තූතියි ඔබ තුමාට.
@beatricegunasekara3236
@beatricegunasekara3236 8 ай бұрын
දැහැමි ඔබතුමාටත් වඩා හොඳ විද්වතෙක් වෙනවා. දෙදෙනාටම තෙරුවන් සරනයි!!!
@Rashmika-RIBS
@Rashmika-RIBS 8 ай бұрын
සර් මං ජොබ් එකනුත් අයින් වුනා සර් අක්කරයක් තියෙනවා ගෙදර වගා කරන්න පුළුවන් ඉඩ කාගෙවත් යටතේ වැඩ කරනවට වැඩිය තනියම වැඩක් කරන්න ඕනේ කියලා හිතුනා ගෙදර ඉඳන් කරන්න පුළුවන් වැඩ මොනවද ඒවා ටිකක් දාන්න ඔබතුමාට බොහොම ස්තූතියි මේ දවස්වල මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කන කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා පොහොර හදන විදිය කියලා දෙනවා කියල කට්ටියව එකතු කරගෙන ලොකු ගානක් අරගෙන උගන්වන්නේ අහුවෙන්න එපා එයාලට ❤❤j
@successf.k6900
@successf.k6900 8 ай бұрын
මේ මගේ අදහස.අන්නාසි,ඇපල් පේර වගේ දේවල් වගාවට හොදයි
@lahiruwijesinghe
@lahiruwijesinghe 8 ай бұрын
කොහෙද location?
@Rashmika-RIBS
@Rashmika-RIBS 8 ай бұрын
@@lahiruwijesinghe මම පිළිමතලාව දන්තුරේ ,මැණික්දිවල thnks
@LayanMaduka
@LayanMaduka 8 ай бұрын
ගැලවිලි පොහොර මාෆියාවක් කරගෙන තියෙන්නේ. ඔයා පොලිටනල් වල වගා කරන්න. උපරිම් තාක්ශනය බාවුතා කරන්න. කෘශිකර්මන්තය ගැන හැම නිතරම ඉගන ගන්න.
@Rashmika-RIBS
@Rashmika-RIBS 8 ай бұрын
@@LayanMaduka මම නම් ගොඩක් වෙලාවට ඊශ්‍රායල් තාක්ෂණය තමයි ෆලෝ කරන්නේ බොහොම ස්තූතියි අදහසට
@ThusithaKariyawasam-n5b
@ThusithaKariyawasam-n5b 8 ай бұрын
බොහොම වැදගත් වැඩසටහනක්.මේක මම විතරක් අහලා නිකන් ඉන්නේ නෑ තව ගෙවතු වගාවට උනන්දු අයටත් කියල දෙනවා මේ ගන්න දැනුම. සර් ඔබතුමාගෙන් මී මැසි පාලනය ගැනත් දැනුවත් වැඩසටහනක් කරන්න එහි වැදගත්කම නයාත්මක හා විදයාත්මක පසුබිම ගැන කියවීමක් ඕන.ඔබතුමා වැඩසටහනක් කරන්නේ ඒ ගැන පුලුල් හැදෑරීමකින් අනතුරුවයි.බොහොම ස්තුතියි ඔබතුමාට.
@ruwinimendis4731
@ruwinimendis4731 8 ай бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤
@dilushikalakmali1604
@dilushikalakmali1604 3 ай бұрын
දැහැමි බාබා සහ ඔබ තුමාට මෙවැනි දැනුම තව තවත් ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏❤️
@malathiwijekoon1905
@malathiwijekoon1905 8 ай бұрын
ඔබ තුමා විශිෂ්ටයෙක්
@MrShanthilal
@MrShanthilal 8 ай бұрын
ඔබ නම් රටට සම්පතක් , පොඩ්ඩක් ඔබව මුණ ගැහෙන්න අවශ්‍යයි
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 8 ай бұрын
Thank you so much Sir. Vermiry ekak hadanne kohomada
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 8 ай бұрын
Ok ඇවිත් හමුවෙන්න
@MrShanthilal
@MrShanthilal 8 ай бұрын
@@LalithWijerathna-hu1gb You are not Dr Ruchitha ????????/
@ChootyayyaChilawtownsrilanka
@ChootyayyaChilawtownsrilanka 8 ай бұрын
මම බලලා තිබෙනවා කොම්පෝස් පොහොර මහ පරිමාණයෙන් හදන video ඒත් මෙතුමා මේ කල video එක මන් මේ දැන් බැලුවේ මට හරිම ආසා හිතුණා හරිම පහසුවෙන් එය සකස් කර ගන්න පුලුවන් ස්තුතියි ඔබ තුමාට❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 8 ай бұрын
ඉතාමත් වටිනා විෂිස්ඨ ඉගැන්වීමක්, ඔබතුමාගේ මේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය...🙏🌼🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
බොහොම ස්තුත්යි
@slvillageboy8622
@slvillageboy8622 8 ай бұрын
මම ඔබතුමාගේ වීඩියෝ බලලා බොහෝ දේ ඉගෙන ගෙන, මගේ දැනුමත් එකතු කරලා ප්‍රයෝගිකව ක්‍රියාවේ යොදවනවා, ඉදිරියේදී වැඩ ටික සාර්ථක උනාම මම කියන්නම් බලලා යන්න එන්න. අක්කර කාලක පමණ වගාවට මේ දිනවල බිම සකස් කරනවා
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
බොහොම ස්තුත්යි . සුබ පතනවා ඔබට
@brianperera8015
@brianperera8015 8 ай бұрын
Thank you sir
@deepikakulasooriya4429
@deepikakulasooriya4429 7 ай бұрын
ඔබතුමාටත් චූටි දුවටත් දෙන්නටම තෙරුවන්සරනයි . චූටි දුව හරිම හුරතල් ආදරෙයි පුතේ ඔයාට තාත්තා වගේම රටට ලෝකෙට ලොකු සේවයක් කරන්න හැකිවේවි. ඔයාගෙ ඉගෙනීමේ වැඩ ඔක්කොම සාර්තක වෙන්න කියලා පතනවා. රුචිර මහත්මයා ඔබතුමා රටට සම්පතක්. ස්තුතියි 🙏
@madhuraparanamana5711
@madhuraparanamana5711 8 ай бұрын
සර් ඔයාගේ මූණ දැක්කත් ඇති පුදුම ප්‍රසන්න බවක් ඔබතුමා ගෙන් ඉගනගන්න දරුවෝ මොනතරන් වාසනාවන්ත ඇති ද ඉගන ගන්න එක දරුවෙක්වත් අසමත් වෙන්නෙ නැතුව ඇති වාසනාවන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
:-), විශ්ව විද්‍යාලේ සිසුනුත් එහෙම හිතනවානම්. :-)
@shonakumari5994
@shonakumari5994 7 ай бұрын
​@@ScienceWithRuchirap
@milindadhanushka2291
@milindadhanushka2291 2 ай бұрын
Super sir. සිතට සතුටක් දැනුනා . හරිම ලස්සන ඉදිරිපත් කිරුමක් ස්තුතිය
@jadrshan
@jadrshan 8 ай бұрын
ඔබතුමාගේ අදහස් ඉතාමත්ම වටිනවා රටේ ආර්ථික සංවර්ධනයට, මේ පාර ජනාධිපතිවරයාට ඉල්ලන්න අපි ඡන්දය දෙන්නම්
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
:-)
@lalsiriwardana
@lalsiriwardana 8 ай бұрын
ඔබ තුමාට බොහොම පිං සිදු වෙනවා. තෙරුවන් සරනයි දීර්ඝායු වේවා ❤❤
@DammikaLalith
@DammikaLalith 5 ай бұрын
තෙරුවන් සරණයී සර් උගත මනා සිල්පය ජනී ජනයා අතරේ බේදා දේන එක මාහත් ගුනයක් වගේම ලොකු පිනක් උතුම් මනුෂ්‍ය ගති ගුනයක් ඔබවැනි මිනිසුන් ලංකාව වගේ රටක දුර්ලභ යී. සතර වරන් දෙවියෝ ආරක්ෂා කරත්වා තව තව ඔබ සතුව දැති ඇනුම මනුෂ්‍යයන් අතර බෙදාහරින්න උතුම් පිනක් 👍👍👍
@gayanmalkam9885
@gayanmalkam9885 4 ай бұрын
ලෝභ නැතිව තම දැනුම අන් අයට බෙදාදෙන ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🏻❤️
@bandarawarakagoda4900
@bandarawarakagoda4900 8 ай бұрын
මමත් මේක බලලා මේ පද්ධතියක් හැදුවා. බොහොම ස්තුතියි ඔබතුමාට. මීට පෙර මේ ගැන අහලා තිබුන⁣ට මේ තරම් පහසු සහ සරල වැඩක් කියලා දැන ගත්තේ මේ වීඩියෝ එකෙන්.
@GemunuJayasinghe
@GemunuJayasinghe 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට . ඔබතුමාණන්හට හැකි නම් , මුළුතැන්ගෙයින් ඉවත් කරන බත් සහ වෙනත් පිසීමට ලක්වූ අපද්‍රව්‍ය දුඟඳ හැමීමකින් තොරව දිරාපත් කිරීමේ ක්‍රමයක් කරුණාකර අපහට කියා දෙන්න .
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
තියනවා, එයට කියන්නේ Bokashi Compostingකියලා, එය කියලා දෙන්නම්
@Nisalasampath
@Nisalasampath 8 ай бұрын
@@ScienceWithRuchira ඒ සම්බන්ධ වීඩියෝවක් ඔබතුමගෙන් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොල් ගෙඩියෙන් ඉවත් කරන පොල් මුඩ්ඩ, පොල් කුඩු වගේ දේවල් නැවත ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයට ඉවත් කරන විදියත් කියා දෙන්න. ඔබ තුමන්ට බොහොම ස්තූතියි.♥️
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 6 ай бұрын
අපේ රටේ ආහාර නිෂ්පාදනය දිරිගැන්වීමට ඔබ සම්පතක්. ඔබේ උත්සාහය සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!!
@Sවීරසේකර
@Sවීරසේකර 8 ай бұрын
මම කුඩුකාරයෙක් වගේ වෙලා... සර්ගේ විඩියෝ වලට අැබ්බැහි වෙලා. එ්ත් එ් අැබ්බැහියට ම හරි අාසයි..❤
@chamindalal4364
@chamindalal4364 7 ай бұрын
ඔබ තුමා දිගටම හරවත් වැදගත් ව්ඩියො කරන්න මං ඔබගෙ ව්ඩියො ගොඩක් බලන කෙන්ක් ගොඩක් දැනුම වර්දනය උනා..😮😮
@sanjeewaprasannakumara8076
@sanjeewaprasannakumara8076 8 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් !
@llayane8922
@llayane8922 8 ай бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි ජේසු පිහිටයි ඔබ තුමාට
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 6 ай бұрын
ස්වාභාදහමට අලුත් රුතක් මැරැණු පොලවට ජීවයක් ලබාදෙන නිරහන්කමත් තාත්තට සහ දෝණිටත් මගෙන් මේ සැලියුට් එකක් ❤❤❤❤❤❤
@FirstKuw-hv7xe
@FirstKuw-hv7xe 4 ай бұрын
මම ගොඩක්ම ආසා ඔබ තුමාගේ හිනාවට ❤ මටත් ඉන්නවා සර්ගේ වගේ හුරතල් දුවෙක් ❤ . මම දැනට විදේශ ගතව ඉන්නෙ තව මස කිහිපයකින් ලංකාවට එන්න හදන්නෙ. ඒ ඇවිත් ලංකාවේ මගේම කියලා කරන්න පුළුවන් ව්‍යාපාරයක් ගැන හොය හොය ඉන්නකොට තමයි ඔබතුමාව දැක්කෙ❤ සත්ව පාලනය සමඟ මෙවනි දෙයක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ
@wasanthafernando8712
@wasanthafernando8712 8 ай бұрын
මං බල බලා වුන්නේ සර් මේක කවදද දාන්නේ කියලා සර්ටත් දුවටත් ගොඩාක් ස්තුතියි ආදරෙයි ❤❤❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
බොහොම ස්තුත්යි
@sethninayomi2487
@sethninayomi2487 8 ай бұрын
ඔබතුමා රටට සම්පතක්❤❤ තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලෙ සැමට
@H100R-w8n
@H100R-w8n 8 ай бұрын
ඇඟිලි ගැන ගැන හිටියේ සර් කොයි වෙලාවේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරයිද කියලා 😊❤
@MsskFernando
@MsskFernando 8 ай бұрын
ගොඩක් සාර්ථක පාඩමක් Thank you sir
@lalanijayasekara2917
@lalanijayasekara2917 8 ай бұрын
ගෙවතු වගාවට හොඳ පොහොරක් ලැබීම වැදගත ස්තුතියි
@MangalikaMalkanthi-og5vz
@MangalikaMalkanthi-og5vz 6 ай бұрын
අනෙක වාරයක් ස්තූතියි දීර්ගායු වෙවා මහත්මයාණෙනි 🙏
@kavindadushan6757
@kavindadushan6757 6 ай бұрын
කැම්පස් එකේ assignment එකකට කසල කලමනාකරණය සම්බන්ධයෙන් මේ දවස්වල මම ස්වයං පර්යේෂණයක් කරගෙන යනවා .ඒ දේට ගොඩක් වැදගත් වෙන විඩියෝවක් බොහොම ස්තූතියි සර් ❤🙏
@sriyaniamarasinghe1519
@sriyaniamarasinghe1519 8 ай бұрын
ඉතාමත් වටිනා වැදගත් වැඩ සටහනක්.ගොඩාක් ස්තුතියි සර් ට සහ දැහැමි බබා ටත්!!
@KusumPriyantha-e8j
@KusumPriyantha-e8j 8 ай бұрын
ඔබතුමාගෙ විඩියෝ බළල ගොඩක් දේ ඉගෙන ගත්තා ❤❤
@ddtdamayanthi9347
@ddtdamayanthi9347 6 ай бұрын
බොහොම ස්තුති මනුස්සයෙකුට ගොඩ යන්න හොද අවස්තවක්
@lakshmanjayasundara5267
@lakshmanjayasundara5267 7 ай бұрын
නිහඩව රටට කරන සේවයට මගේ උපහාරය මෙතුමාට
@gimhanadisanayakadissaseka4948
@gimhanadisanayakadissaseka4948 8 ай бұрын
මාරම වටිනවා....❤️
@Photo_Vortex
@Photo_Vortex 8 ай бұрын
Sir personal developments වලට වැදගත්වෙන Time management, Work Management, Habit Building, Learn New Language, Memorize techniques, මේ වගේ videos playlist එකක් ගේන්න පුලුවන්නම් ඉගනගන්න ලමයිට සහ job කරන කට්ටියට වැදගත්වෙයි ගොඩක්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ඉදිරියට කතා කරමු
@GeemathBeats
@GeemathBeats 8 ай бұрын
උදෙන්ම🖤🖤
@vinithadesilva4333
@vinithadesilva4333 8 ай бұрын
සර් කරන සමාජ මෙහෙවරනම් වචනයෙන් කියන්න බෑ ස්තූතියි සර්❤❤
@arunakantha6395
@arunakantha6395 8 ай бұрын
Thank you very much sir...... long time waiting for this.....Thanks again....
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
Always welcome
@gayanlakmal3494
@gayanlakmal3494 8 ай бұрын
මාත් හදනව මේක.ගොඩක් ස්තූතියි ඔබතුමාට.කුකුල් පොහොර ගෙනාව.ඒවගෙ ගොඩක්ම තියෙන්නෙ දහයියා😅
@VijithaPathirathne
@VijithaPathirathne 8 ай бұрын
හරිම වටිනවා .ස්තුතිය .
@kanthikumari4765
@kanthikumari4765 8 ай бұрын
සර් මං පොහොර කුළුණක් හදන කාලයේ මුල සිටම එයට හැකරැල්ලන් එකතු කරල දානවා. එයාලත් දිරාපත් කිරිම ඉක්මන් කරනවා.මගේ අත්දැකීමෙන් කියන්නෙ.සර් පර්යේෂණ කරන නිසා ඒ ගැනත් සොයා බලන්න
@surekapathirana1918
@surekapathirana1918 8 ай бұрын
බොහොම වටිනා video එකක්. ඔබට ස්තූතියි.
@senadeeranawarathns905
@senadeeranawarathns905 8 ай бұрын
වටිනාම විඩියෝවක් ස්තුතියි .
@Raji8888SL
@Raji8888SL 8 ай бұрын
Thank you Ruchira as usual, a typical lecturer ❣️🇱🇰..excellent explanation 👏 so informative 👍
@MS-qm1js
@MS-qm1js 5 ай бұрын
It is very good instructions to start warmi compost for new commers. Thank you Sir
@madusankalakshitha7607
@madusankalakshitha7607 7 ай бұрын
මම නම් හැමදාම බලන්න දැහැමි ඉන්නවද කියල විඩියෝ වල එයා සෝයි ❤
@prema2669
@prema2669 8 ай бұрын
ගොඩක් ස්තුති යි ඔබතුමා ට .හරි ම වටිනා වීඩියෝ වක් ..ඔබ තුමා ගෙ වීඩියෝ එක බලලා මම පනුවන් බෝ කර ගත්තා ..දැන් මට පුලුවන් මේ පොහොර එක හදන්න ..සර් ගොඩක් ම ස්තුති යි!!👍👍👍👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
බොහොම ස්තුත්යි උත්සහ කර බලන්න
@prasadlasitha3738
@prasadlasitha3738 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට❤ තෙරුවන් සරණයි
@sameeradinesh8074
@sameeradinesh8074 8 ай бұрын
මම ඉල්ලපු program එක ❤❤❤
@sanjeewaprasannakumara8076
@sanjeewaprasannakumara8076 8 ай бұрын
ඉතාමත් වැදගත් උපදෙස් ටිකක්.බොහොම ස්තූතියි සර්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
බොහොම ස්තුත්යි
@aminirwana6325
@aminirwana6325 8 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්.මමත් හදනවා.ඔබට බොහෝම ස්තූතියි !
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
බොහොම ස්තුත්යි
@aminirwana6325
@aminirwana6325 7 ай бұрын
සර්,කිව්වා වගේම මම වැඩේ පටන් ගත්තා.යට තට්ටුවේ ඉතිරි වෙන පණුවන් ආයේ ඇහිඳලා දමන්න පුළුවන් උනත් පුංචිම පැටවු,බිත්තර වෙන් කර ගන්න ක්‍රමයකුත් හොයා ගන්න ඕන.ඒ ගැන යම් අදහසක් දෙන්න සර්.වැඩේ හරිම විනෝදාත්මකයි !ස්තූතියි ඔබට !
8 ай бұрын
You re the best Ruchira. You explain it ina simple manner. I really like your video. Greetings from EUrope.
@janakadassanayaka4112
@janakadassanayaka4112 8 ай бұрын
සර්, සක්‍රීය කාබන් ගැන වැඩසටහනක් කරන්න. දුම නැතුව පොල් කටු අගුරු හදාගන්න හැටිත් එක්ක
@NuwanKumara-e1x
@NuwanKumara-e1x 8 ай бұрын
Aniwa
@nipunanawarathne1143
@nipunanawarathne1143 8 ай бұрын
සර්, මේ දවස්වල හරිම රස්නේයිනේ, ඒ නිසා Cooling Solutions ගැන, AC වගේ දේවල් ගැන පොඩි වීඩියෝ එකක් කරන්නකෝ.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ඔව් නේද? මම කලින් එහෙම එකක් හැදුවා.
@rms7951
@rms7951 8 ай бұрын
Good Job Sir.❤ I Appreciate You❤
@neranjanaramani2888
@neranjanaramani2888 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
@storyking_epicstoryteller
@storyking_epicstoryteller 8 ай бұрын
ඉතුරුවෙන බත්, මාලු මස් වගේ කුස්සියේ ඉතුරු වෙන දේවල් වලට මොකද්ද කරන්න පුලුවන්? අනිත් කාරණය මැස්සො බෝවෙන එක නැති කරගන්නෙ කොහොමද?
@turnyanupama9339
@turnyanupama9339 7 ай бұрын
ප්‍රොපෙස උක් හකුරැ යොදාගෙන කාබනික දියර පොහොරක් සාර්ථකව හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද .. ගොඩක් පිං.
@gayandissanayake5018
@gayandissanayake5018 17 күн бұрын
ස්තූතියි ........ ජයවේවා ........
@sarojarenuka2673
@sarojarenuka2673 8 ай бұрын
තෙරුවන් සරන යි ඔබ තුමා ටවටිනවා
@MenikeBanneheka
@MenikeBanneheka 8 ай бұрын
බොහෝ ma ස්තුති ඔබ තුමා ta😊
@sameeraudayakumara4538
@sameeraudayakumara4538 8 ай бұрын
කොයි වෙලේද දාන්නෙ කියල බලන් හිටපු වීඩියෝ එකක් බෝම ස්තූතියි සර්ට
@arunanishanthawithanapathi1051
@arunanishanthawithanapathi1051 8 ай бұрын
❤බොහොම ස්තුතියි ඔබතුමාට
@sonalkss6973
@sonalkss6973 8 ай бұрын
පට්ට වටිනවා❤❤.ලගදිම හදනවා. ගැඩවිල්ලො හොයාගන්න එක තමා වැඩේ.🤔
@gaminichandra5664
@gaminichandra5664 8 ай бұрын
Gadavila hadaganna hati kiyana vidio ekak thiyanawa meyagema.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
මේ ගැන කලින් වීඩියෝ එකේ මම කතා කළා
@sonalkss6973
@sonalkss6973 8 ай бұрын
@@ScienceWithRuchira👍 ❤️
@mohamedrauf6052
@mohamedrauf6052 5 ай бұрын
Very good explanation, yuo are very good, the country need gentlemen
@lakshmieperera3709
@lakshmieperera3709 8 ай бұрын
Thank you vvery much for your valuable presentation of how to make compost during a very short period Please let me know how to get rid of grasshoppers with out killing.
@rohanagamage8985
@rohanagamage8985 8 ай бұрын
අද හැදුවා එකක් මේ විදියට. Thanks
@ABalasooriya
@ABalasooriya 8 ай бұрын
ඔබතුමාට ගේ සේවයට ස්තුතියි. මගේ ගැටළු a) ගෙමස්සෝ හැදෙන එක වලක්වා ගන්නේ කොහොමද ?, b)මස් මලු ආදී කොටස් නිසා පද්ධතිය අසාර්ථක වේද ?
@H100R-w8n
@H100R-w8n 6 ай бұрын
ගෙමැස්සෝ හැදෙන්නෙ නෑ සාමාන්‍යයෙන්..මස් මාලු කොටස්,ඉඳුල් යොදන්නේ නෑ..ඒවා දැම්මොත් තමයි ගොඩාක් ගෙමැස්සො එන්නෙ
@rameshsilva8212
@rameshsilva8212 8 ай бұрын
සර් "මෙන්ඩල්ගේ පරීක්ෂණය" ගැන video එකක් කරන්න. හැකි නම් මෑ ශාකය යොදා ගෙන practically කරන්න. 🙂
@rameshsilva8212
@rameshsilva8212 8 ай бұрын
@@askflel345 ස්තූතියි අදහසට... ඔව් ඒ කාලේ ලොකු වැඩක්. මේක මාස 05 - 06 න් කරන්න පුළුවන්. O/L, A/L තියරි විතරයි කොහෙත් කරන්නේ. Practically කරන්න පුළුවන්නම් විශේෂයෙන්ම පොඩි අයට වැදගත් වෙයි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ඔව් හැබැයි. වැඩේ තියෙන්නේ සේරම ආරක්ෂිතව කරන්න ඕනේ
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 7 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@sanjeewakaluarachchi6273
@sanjeewakaluarachchi6273 7 ай бұрын
සාමාන්‍ය compost bin එකක ඉතා අධික ලෙස ඉහඳ පනුවන් බෝවීම සිදුවේ. ගෙමැස්සන් ගහණයද වැඩිවේ.මෙහිදී ඇති තත්ත්වය කෙබඳුද?
@terancegalhena8651
@terancegalhena8651 8 ай бұрын
සර් කෙසෙල් ලෙලි දියර පොහොර ගැනත් video එකක් කරන්නකො
@MinzukiCrypto
@MinzukiCrypto 8 ай бұрын
දැහැමි බබා ❤
@ujalaramanayake275
@ujalaramanayake275 8 ай бұрын
Texture = වයනය ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබට
@slshadow6617
@slshadow6617 8 ай бұрын
සර් සහෘදයෙනි කියන හැමවෙලාවෙම මට මතක්වෙන්නෙ ඉස්සර ගුවන්විදුලි සේවයේ අහපු වැඩසටහන් 🙂
@chamaraws1284
@chamaraws1284 6 ай бұрын
සර් විද්‍යානුකූලව bio gas ගෙදරදී හදන video එකක් දාන්නකෝ 👍👍😍
@earthlingi72
@earthlingi72 6 ай бұрын
ආදී ඇමසොනියානුවන් භාවිත කල Terra Preta හෙවත් කලුපස් පොහොර තාක්ෂනය ගැනත් හොයාබලා වීඩියෝවක් කරන්න. මේ අනෙකුත් ක්‍රම වලට වඩා ඉතා දීර්ඝ කාලයක් පසේ සරු බව එම තාක්ෂණයෙන් ඇති කරන බවක් කියවෙනවා. එය ඇත්තක් ද ?
@Tharaka797
@Tharaka797 8 ай бұрын
ඔබතුමා කරන කාලීන සමාජ මෙහෙවරට ගොඩක් ස්තූතියි❤❤❤❤ ? මෙම බඳුනට වතුර එකතු කරන්නේ කොච්චර කාලෙකට වරක්ද
@Kavindhuirugalbandara
@Kavindhuirugalbandara 7 ай бұрын
❤❤❤❤දේශිය බීජ අවශ්‍ය අය කියන්න අපට එවන්න පුලුවන්. මෙම බීජ වර්ග ගන්න පුලුවන්. 1 හේන් වට්ටක්කා 2 වැරනිය මිරිස් 3 පොලොන් මෑ 4 තියබරා 5 හේන් මිරිස් 6 දේශීය මාලු මිරිස් 7 මල් කැකිරි 8 පත වට්ටක්කා ( සීමිතයි) 9කුරහන් 10 කොන්ඩ කවුපි දේශීය දේ අගයමු❤❤❤❤❤❤❤❤
@gaminibandara2616
@gaminibandara2616 8 ай бұрын
සර් මට ගැඩවිලි පොහොර නිෂ්පාදනය විශාල විදිහට කරන්න ඕන අනූරාධපූරයෙ අක්කර 30 ක මා සතු ඉඩමෙ ගොම පොහොර තිබෙනවා මට උදව් ඕන ඔබ තුමා ගෙ
@chatraranasingha9258
@chatraranasingha9258 7 ай бұрын
Obathuma bedadun danumata behewin stuthi obatath diyàniyatath budusaranai.
@HAPAMUASMRහපමුMukbang
@HAPAMUASMRහපමුMukbang 8 ай бұрын
මහත්මයා අපිට දැනට පණුවන් නොමැති නම් අපි කොහොමද පණුවන් හොයාගන්නේ..පණු ජනපදයක් හදන්නේ නැතිව අපිට පණුවන් ලබා ගැනීමට ක්‍රමයක් නැද්ද.? ඒ වගේම කොහුබත් වල යම් ආම්ලික තාවයක් අඩංගු නිසා පණුවන්ට එය බලපාන්නේ නැද්ද.? මොකද හුඟ වෙලාවට පැල එඅලට කොහුබත් යෙදීමේදී පවා කොහුබත් වල ඇති මේ ආම්ලිකතාවය ගැන සැලකිලිමත් වෙනවා මම අහලා තිබෙනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද.?
@rohanagamage8985
@rohanagamage8985 8 ай бұрын
පනුවන් විකුනන අය ඉන්නවා. කොහෙද ඔබ ඉන්නෙ
@bankokanthurium7272
@bankokanthurium7272 Ай бұрын
ගොම ටිකක් තෙත් කර පොහොර සහිත කුනු ගොඩක් අස්ස්සෙ සතියක් තියන්න.රථු ගැඩිවිලුන් ගොම පිදිය්යටා එක් රැස් වේයි
@randikalakshan8025
@randikalakshan8025 8 ай бұрын
ඉතා වටිනා වීඩියෝවක්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
බොහොම ස්තුත්යි
@kamaldilshan4125
@kamaldilshan4125 8 ай бұрын
බොහොම ස්තුතියි ❤
@londoneyelanguageacademy
@londoneyelanguageacademy 8 ай бұрын
❤ නියමයි සර්❤
@bankokanthurium7272
@bankokanthurium7272 Ай бұрын
සර් මං වර්මි කොම්පෝස්ට් ලොකූ බක්කී 3ක් හැදුවා.විකිනීම තමා ප්‍රශ්නෙ.මේව දෙන්නෙ කාටද
@lathasumanwathie1041
@lathasumanwathie1041 8 ай бұрын
Sir we like your special program. Very important and you are very important person. Budu sarane dave phity sir please we like your little dought.
@mangalajayawardena8387
@mangalajayawardena8387 8 ай бұрын
Good job Sir V appreciate your work 👍👍👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
බොහොම ස්තුත්යි
@katawalagamageathula4997
@katawalagamageathula4997 8 ай бұрын
බොහෝම ස්තුතියි සර්
@lakshithanuwan1648
@lakshithanuwan1648 16 күн бұрын
අනේ සර් ගැඩවිල් අබිජනන වීඩියෝ එක හොයාගන්න බැනෙ ලින්ක් එක දාන්නකෝ
@jithmal1
@jithmal1 8 ай бұрын
අල්ලා දෙවි පිහිටයි🙏 බලශක්ති අර්බුදයට විසදුමක් නැතිද? අල්ලා දෙවි පිහිටයි
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ඉදිරියට කතා කරමු
@jithmal1
@jithmal1 8 ай бұрын
බොහොමත්ම කැමැත්තෙන් බලාසිටිනවා..🙏
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 35 МЛН