වගාව සදහා අවශ්‍ය සියලු උපාංග එකම තැනකින්.Drip, Sprinkler,insect net,Blue net, BST practical irrigati

  Рет қаралды 145,504

BST Saman

BST Saman

Күн бұрын

075 532 2729 DH Agro
Thabuthegama
Malwanegama
0755322799
maps.app.goo.g...
Drip irrigation 1
• Mini sprinkler,ක්ෂුද්‍...
Drip irrigation 2
• පහසු ව්සිරුම් ජලසම්පාද...
ජල සම්පාදන
• මිනිත්තු 15 න් අක්කරය ...

Пікірлер: 600
@Sandaruwan1994
@Sandaruwan1994 7 ай бұрын
මිල ගනන් විස්තරාත්මකව දැමීම ගොඩක් වටිනව
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 7 ай бұрын
ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙවැනි අධ්‍යාපනික වීඩියෝ කිරීම ගැන, උපකරණ ගන්න තැන් දන්නේ නෑ. ඒ වගේම විශාල මුදලක් ගන්නවා මෙම උපකරණ විකිණීමේ දී, මම ප්‍රායෝගිකව මෙම උගුලට අසුවුනා. තාක්ෂණය මිනිසුන් අතරට ගෙනියන්න ඕන. ස්තුතියි.
@Prasa000
@Prasa000 6 ай бұрын
නියමයි අයියෙ අද ලංකාවට ඉතාමත් වැදගත් විඩියෝවක් දැන් හුගක් අය වගාවට බැහැලා මේ වගේ සපොර්ට් එකක් දෙන එක ගොඩක් වටිනවා ජය💪💪💪❤️❤️❤️
@nilushafernando4589
@nilushafernando4589 7 ай бұрын
ස්තුතියි ඔබ තුමාට, මේ වැඩසටහන සැකසූවාට
@susanthaindika1218
@susanthaindika1218 7 ай бұрын
මේසම්බන්දව දැක්ක හොඳම වීඩියෝ එක . 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@damiththaranga4574
@damiththaranga4574 7 ай бұрын
බොහොම ස්තූතියි.. දැනුවත් කලාට..කුරියර් කරල බඩු අවශ්‍ය අයට යවන ක්‍රමයක් හදන්න පුලුවන් නම් ඉතාම වටිනව....❤
@SkXame
@SkXame 4 ай бұрын
අපිට ගන්න ක්‍රමයක් කියන්න.
@ishanigamage9340
@ishanigamage9340 3 ай бұрын
ගන්න ක්‍රමයක් නැද්ද
@anandapremasiri9095
@anandapremasiri9095 7 ай бұрын
Uv පොලිතීන් හා කෘමි විකර්ෂක නෙට් මිල ගණන් හා එහි ප්‍රමාණයන් ගැන වීඩියෝවක් දෙන්න. ස්තූතියි. ජයවේවා!
@liondharshana933
@liondharshana933 6 ай бұрын
ගොඩාක් සතුටුයි ,හොද වටිනා පැහැදිලි කිරිමක්..ස්තුතියි
@yasanthabg
@yasanthabg 7 ай бұрын
ගොඩක් වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි ප්‍රායොගික ඉදිරිපත් කිරිමක් ❤
@nalinperera3829
@nalinperera3829 7 ай бұрын
හරි වටිනවා , ගොඩක් ස්තුතියි 🙏🙏
@koshalajayasingha6267
@koshalajayasingha6267 7 ай бұрын
ගොඩක් වටිනවා බොහොම ඉස්තූතියි ❤❤❤❤❤❤❤
@slvillageboy8622
@slvillageboy8622 7 ай бұрын
ඇත්තටම එකින් එක වෙන වෙනම විස්තර කල එකනම් මාරම වටිනවා...මේ ෂොප් එක තියෙන්නේ කොහෙද කියල කිව්වනම් එකත් වටිනවා
@bstsaman1739
@bstsaman1739 7 ай бұрын
Thawa wena ekak enawa
@lesliejayaweera3188
@lesliejayaweera3188 7 ай бұрын
@shilukathenuthmi3839
@shilukathenuthmi3839 7 ай бұрын
Nambar ewanawada
@kelumnawarathna3051
@kelumnawarathna3051 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මල්ලී... මිලදී ගන්න පුළුවන් තැන ගැනත් විස්තරයක් දෙන්න.. ස්තූතියි ..❤️❤️🤛🤛
@nishanthaaruna7392
@nishanthaaruna7392 7 ай бұрын
​@@bstsaman1739ඉක්මනින් කඩේ ගැන විස්තරයක් කියන්න
@jaranaweera418
@jaranaweera418 7 ай бұрын
මේ ශොප් එකෙන්.රටට හොඳ වැඩක්.කරන්න පුලුවන්....මේ දැනුම දින දෙක තුනකින් විතර කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ සිටින අයට දැනුමක්.දෙනවා නම්.ඔබ ආයතනයේ වෙලඳ ප්‍රවර්ධනයක්.වෙනවා සේම. රටේ ස්වයං.රැකියා රැසක් බිහිවෙනවා...කෘෂිනිෂ්පාදන පලිබෝධනාශක වලින් තොරව වගාවත් කරන්න පුලුවන් වෙනව.....වසවිස නැති ආහාර ලැබීම රටට වාසියක්.වෙනවා....
@mdwsingha5251
@mdwsingha5251 7 ай бұрын
Meke phone number ekak nadda
@thusithakumara9297
@thusithakumara9297 6 ай бұрын
මංච පොලිතීන් එක ගැන විස්තර ටිකක් කියන්න පුළුවන් මංච පොලිතින් එලන විදිහ හා වගාවේ බින්දු බිංදු ජල සම්බාදනය කරන විදිය ගැන වීඩියෝ එකක් දාන්න
@SunilSunil-ld6pp
@SunilSunil-ld6pp 7 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් oba ta ස්තුති .....
@maheshmadusanka4410
@maheshmadusanka4410 7 ай бұрын
බොහොම ස්තූතියි. හරිම පැහැදිලිව විස්තර කරල තියෙනවා
@samansaman7155
@samansaman7155 7 ай бұрын
මට දැන ගැනීමට අවශ්‍යම තොරතුරු රැසක්ම ඉතාම පැහැදිලිව කියා දුන්නාට බොහෝම ස්තූතියි. ඔබගේ දුරකථන අංකය මට අවශ්‍ය ඒ වගේම කොහේද ස්ථානය.
@bstsaman1739
@bstsaman1739 7 ай бұрын
0755322799
@ravidaniyagama4018
@ravidaniyagama4018 7 ай бұрын
Atthatama mata drip system ekak ganna uwamanawen hitiye. Thank you obathumata.
@sampathperera5953
@sampathperera5953 7 ай бұрын
හරිම වටිනවා ස්තූතියි....
@lasantharumesh9443
@lasantharumesh9443 5 ай бұрын
බොහොම ස්තුති.....හොද පැහැදිලි කිරිමක්..🙏🙏🙏🙏
@syanesyane9015
@syanesyane9015 7 ай бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වටින වීඩියෝ එකක්.
@PradeepAmarasighe
@PradeepAmarasighe 7 ай бұрын
හොද වටිනා පැහැදිලි කිරිමක්.
@musicmasterlk8183
@musicmasterlk8183 7 ай бұрын
අලි වැටවල් වල බඩුමිල ගනන් ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්නං .
@NilanthaBasnaayaka
@NilanthaBasnaayaka 7 ай бұрын
ස්තුතියි මල්ලි ගොඩක් හොද පැහැදිලි කිරිමක් අපිට ඔයාගේන් මෙ උපකරන ගන්න විදියක් කියන්ඩ මම වැලිමඩ 2024 දැනට තියන මිල ගනන්ද සදහන් කරේ
@bstsaman1739
@bstsaman1739 7 ай бұрын
0755322729
@shashikagoonesekara6851
@shashikagoonesekara6851 6 ай бұрын
Number eka answer karan naa
@juniorlearning-dh2lf
@juniorlearning-dh2lf 4 ай бұрын
Ou me number eka answer ka na.meya kiuwa Mila ganan Honda matath aasa hithila.hama thanama Badu hoyanawa.mila godak wadi.
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 7 ай бұрын
මාරම පිලිවලක් ඉදිරිපත් කිරීම
@sanathamarasiri-jn7lx
@sanathamarasiri-jn7lx Ай бұрын
ඉතාමත් වැදගත් vidio එකක්,,ගෙදරටම ගෙන්න ගන්න විදියක් තිබේද?
@chamindakumara9647
@chamindakumara9647 Ай бұрын
ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉🎉
@geeganagekn266
@geeganagekn266 7 ай бұрын
හෝයපු වීඩියෝ ඒකක්.... ස්තුතීයි සියල්ලන්ටම.... ජය වේවා....
@786kankungotukola
@786kankungotukola 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. හුගක් අය අහන ප්‍රශ්න වලට උත්තරේ description එකේ තියෙනෝ, පෝන් නම්බරෙත් තියෙනෝ
@abeyrathna1535
@abeyrathna1535 7 ай бұрын
හොදට තේරුම් ගත්තා.මිලදී ගන්නා ස්ථාන ගැන කියන්න.ස්තුතියි
@bstsaman1739
@bstsaman1739 7 ай бұрын
0755322729
@shashikagoonesekara6851
@shashikagoonesekara6851 6 ай бұрын
No eka wada nabdu tikak genna gnna ona
@zaheermahroof5469
@zaheermahroof5469 7 ай бұрын
Well explanation bro for a long time I was searching this kind of video we can build up ourselves in very cheap thanks a lot Important for me as middle east worker and I love agriculture keep it up
@dgamage2832
@dgamage2832 5 ай бұрын
ලිපිනය දෙන්න මහත්මයා ගොඩක් වටිනා විඩියෝව ස්තූතියි
@MaddumabandaraDeshika-gy8mi
@MaddumabandaraDeshika-gy8mi 7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහෝම ස්තූතියි. පුලුවන් නම් රේන් ගන් සහ ඒ වට යොදන මෝටර් පිළිබද විඩියෝ එකක් කරන්න.
@sarangaathukorala9766
@sarangaathukorala9766 7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.
@sumedhawijerathna
@sumedhawijerathna 7 ай бұрын
පන්දලම් භෝග සඳහා මාළු දැල් යොදාගන්නා ආකාරය ගැන උදා.. සහිතව වීඩියෝවක් ඕනෙ. ( ඉනි ප්‍රශ්ණයට ලොකු විසදුමක් වේවි.)
@sunilranasinghe8041
@sunilranasinghe8041 Ай бұрын
අලි වැටවල් වල බඩුමිල ගනන් ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්නං .
@PradeepKularathna-j2v
@PradeepKularathna-j2v 6 ай бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි .❤❤
@wijitharajapaksha3291
@wijitharajapaksha3291 7 ай бұрын
Extremely Useful. Thank you.
@sunilranatunga
@sunilranatunga 7 ай бұрын
හරිම වටිනව ගන්න තැන දැම්මනම් සුදුසුයි
@sugathKumara-ty3dw
@sugathKumara-ty3dw 6 ай бұрын
Mata ganna one danna nambar akak
@HiranthaLakmal-x3d
@HiranthaLakmal-x3d 7 ай бұрын
මේ DH Agro Shop එක නේද තලාවෙ. මිල ගනන් හරිම සාධාරණයි. වටිනා වීඩියෝ එකක්. ජල සම්පාදන උපකරන සහ අලිවැට උපකරන සියල්ලම එකම තැනකින් ගන්න පුලුවන්.
@chamikajayawardana9929
@chamikajayawardana9929 7 ай бұрын
Sprayer machine thiyenawada. Mila ganan danna. Plz
@ravidaniyagama4018
@ravidaniyagama4018 7 ай бұрын
Thalawe thiyena shop ekak da me. thanks eka comment karata. 👍👍👍👍👍
@HiranthaLakmal-x3d
@HiranthaLakmal-x3d 7 ай бұрын
@@ravidaniyagama4018 ow.thalawe thalakolawewa pare thiyenne.
@sunethramalkanthi2826
@sunethramalkanthi2826 7 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතිවන්ත වෙනවා .. obathumage shop eke address eka denna puluvannam vatinava
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 4 ай бұрын
මට ගොඩක් වටිනවා මේ වීඩියෝ ඒක සම්බන්ද කර ගන්න විදිහක් කියන්න
@JagathDrivingschool
@JagathDrivingschool 5 ай бұрын
හොද වටිනා විඩියෝ වක් ස්තුතිය පුදකරමි
@ikshuradeshan6001
@ikshuradeshan6001 7 ай бұрын
කොහෙද තියෙන්නේ දුරකථන අංකය දැන්න පුලුවන්ද
@dhananjayasanjeewa9372
@dhananjayasanjeewa9372 7 ай бұрын
ඕක තියෙන්නෙ තබුත්තෙගම තලාව අතර එරියාගම හන්දියෙන් කිලොමිටරයක් ඇතුලට එයාල ඔන්ලයින් දෙනව මගෙ දැනිමෙ හැටියට මිලත් සාපෙක්සව අඩුයි
@chandrakumari4132
@chandrakumari4132 6 ай бұрын
No eka natida
@short1m25
@short1m25 Ай бұрын
බොහොම ස්තූතී
@shamalmax5329
@shamalmax5329 7 ай бұрын
ගොඩක් වටිනවා..මහත්තය ස්පිඩ් මොටර් වර්ග ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද..
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 7 ай бұрын
Poly tunnel hadana un kocchara salli huuraaa kanawada Thanks saman brother 🙏 ❤❤❤❤
@indunilsubhasinghe-zl1ij
@indunilsubhasinghe-zl1ij 7 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් .16mm බටයට මිනි ස්ප්‍රේ කෑලී කීයක් ගහන්න පුළුවන්ද උපරිම
@shimaandhima5237
@shimaandhima5237 7 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියි. අපිට බඩු ගන්න ලිපිනය සහ දුරකථන අංකය දාන්න පුලුවන් ද?
@danstanzoysa4510
@danstanzoysa4510 7 ай бұрын
හරිම පැහැදිලියි
@nalakadisanayake5559
@nalakadisanayake5559 7 ай бұрын
නියමයි, බොහොම ස්තුතියි.. ❤️
@ranpalilushinda9439
@ranpalilushinda9439 6 ай бұрын
උස ගස්වල අතුකපන ටිමරය තිබේද මිල ගණන් සීදුවට කුරිය සමග දන්වන්න.
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 7 ай бұрын
හොදට පැහැදිලිව වැඩේ වෙනවා.. 👌 👍
@tharakatharanga5294
@tharakatharanga5294 5 ай бұрын
ගොඩක් ස්තූතියි ...
@Dureksharubberproducts
@Dureksharubberproducts 6 ай бұрын
ඉතාමත් වටිනවා ජයවෙිවා
@travelwithpushpika9073
@travelwithpushpika9073 2 күн бұрын
Discription එක දන්නේ නෑ ගොඩක් අය, shop eke address , number ඒකෙ තියේ දාලා
@naturalsounds4658
@naturalsounds4658 7 ай бұрын
සුපිරි❤❤❤
@AmithKumara-ox1kq
@AmithKumara-ox1kq 6 ай бұрын
මෙම බඩු වල මිල ඇත්තටම අඩුයි මම 2023 අගලෙ පුට්ට්‍රයල් එක ගත්තේ රු 900 වැලිඔයෙන් මෙම කඩෙ රු 400 වගා කරන්නම් මෙම කඩෙන් බඩු ගන්න, වෙන තැන්වලින් බඩු අරන් වගා කරන්න හිතන්නෙවත් බෑ අපි බංකොලොත් වෙනවා
@ishanigamage9340
@ishanigamage9340 3 ай бұрын
මේ කඩේ phone number එකක් දෙන්න පුළුවන් ද
@wijayanthakumara7222
@wijayanthakumara7222 7 ай бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් මිල ගනනුත් එක්ක ඉදිරපත්කරා ගොඩාක් ස්තුතියි සමන් මහත්තය. මට මේ උපකරන ගන්න තැන විස්තර දෙන්න පුලුවන්ද ස්තුති ඔබතුමාට
@bstsaman1739
@bstsaman1739 7 ай бұрын
0755322729
@piyarathnasenanayake845
@piyarathnasenanayake845 7 ай бұрын
❤ Pahadili kirima harima hondai.. Lipinaya satellite.. Sadahan karanna, sthuthie
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy Ай бұрын
අදි ඝනත්වෙ වගා කරද්දි භාවිතා කරන උඩ අලු පාට යට කලු පාට ඉටි රෙදි තියෙනවද?
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 4 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාව සම්බන්ද කර ගන්නේ කොහොමද. මම අනුරාධපුර
@buddhimajayasinghe9008
@buddhimajayasinghe9008 2 ай бұрын
කෘමි ප්‍රතිරෝදී දැලයි, ඊශ්‍රායල් නෙට් එකයි දෙකක් ද?
@ketiyapeathulathero1781
@ketiyapeathulathero1781 7 ай бұрын
බොහොම වටින අදහසට ගොඩක් පින්
@constantinosorfanos5426
@constantinosorfanos5426 7 ай бұрын
Kohada may kaday teiyannnay
@rohithagunawardana1516
@rohithagunawardana1516 6 ай бұрын
කොහෙද තියෙන්නේ මේ ශොප් එක
@priyanthaudupihilla4019
@priyanthaudupihilla4019 6 ай бұрын
Me kade thiyenne balukisthane wata alla langa
@sujithadikari8385
@sujithadikari8385 6 ай бұрын
Useful video..Thanks and kindly update the shops details and who can assemble system..
@sanathnherath
@sanathnherath 7 ай бұрын
onama video ekak, thanks for sharing
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 7 ай бұрын
ස්තුතියි වටිනා පැහැදිලි කිරීමක්
@harshadananjaya
@harshadananjaya 7 ай бұрын
මේවා ගන්න තියෙන තැන් ටිකත් දාන්නකෝ. pls
@samanthavidurinda1093
@samanthavidurinda1093 2 ай бұрын
අනුරාධපුරය මිහින්තලය කිට්ටුව මේවා ගනන තරනක් තියනවද. දන්න කෙනෙක් කියනවද
@nimalfernando58
@nimalfernando58 2 ай бұрын
අනුරාධපුර ට කිට්ටුවෙන් ලබා ගැනීමට පුළුවන්කම තියෙනවද
@ChamindaSampath-x2l
@ChamindaSampath-x2l 3 ай бұрын
Supire sdarana milla gannm jayawawa
@Vij88
@Vij88 3 күн бұрын
Mata akkara 1.bindu jala sampadanayeta Ona upakarana Tika Ona.
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 4 ай бұрын
අක්කර දෙකකට කීයක් විතර යයිද වියදම කියන්න සම්පුර්ණ බඩු වලට මෝටර් එකේ ඉදලා
@noelranasinghe3
@noelranasinghe3 3 ай бұрын
පෙට්‍රල් එන්ජින් තියෙන වතුර පොම්ප තියෙනවද ඒවගෙ මිල ගනන් කොහොමද ?
@rakarunarathna5809
@rakarunarathna5809 7 ай бұрын
පොල් පැල පරික්ෂා කරන උපකරණ නැද්ද (Redrin)
@dwsharshana5657
@dwsharshana5657 Ай бұрын
2000L ටැන්කියක් අඩි 20ක් උඩින් තියලා උපරිම ජල පීඩනයක් ගන්න බට දාන්නෙ කොහොමද?
@InnocentFountain-mx7qr
@InnocentFountain-mx7qr Ай бұрын
අක්කරයක් සදහා ඩ්‍රිප් වෑල් 950 සමග .ලයින් එකට කියක් යනවද
@Anonymous-xz2jl
@Anonymous-xz2jl 6 ай бұрын
කුරුඳු පැල තවාන් වලට ගන්න පොලිතීන් බෑග් එහෙමත් තියෙනවද ඔබතුමා ලඟ?
@Natur860
@Natur860 14 күн бұрын
Good explain ...
@manojpriyankara1010
@manojpriyankara1010 7 ай бұрын
Rain gun wala mila ganan kohomda.. sir rain gun moter gena,vedio ekk krnna
@TharinduAbesinghe-xl6og
@TharinduAbesinghe-xl6og 18 күн бұрын
Poly mulch ගන්නේ කොහොමද
@hnaananda4899
@hnaananda4899 7 ай бұрын
Very very valuable important video thank you ❤❤
@rupasingha7816
@rupasingha7816 7 ай бұрын
කොහෙද තැන කීවේ නැහැ නේ... ස්තූතියි පලකිරීම අගය කරමි...ජය වේවා..
@bstsaman1739
@bstsaman1739 7 ай бұрын
0755322729
@chamilawijerathna663
@chamilawijerathna663 7 ай бұрын
​@@bstsaman1739location ?
@tharindumaduranga2037
@tharindumaduranga2037 6 ай бұрын
ඇඹිලිපිටියේ ෂොප් එකක් දාමු..
@CRChannel644
@CRChannel644 20 күн бұрын
තේ තවානකට වතුර මල් මොනවද තියෙන්නෙ
@madua222
@madua222 5 ай бұрын
අක්කරයකට වතුර මල් දාන්න කිටක් වෙයිද
@UdaraDinesh-z9q
@UdaraDinesh-z9q Ай бұрын
ඔයාලගෙ ශොප් එක කොහෙද තීන්නෙ
@HappyBreadLoaf-qw3eg
@HappyBreadLoaf-qw3eg 2 ай бұрын
කොහෙද කඩේ තියෙන්නේ
@LahiruWanasingha
@LahiruWanasingha 2 ай бұрын
Shop eka කොහෙද thiyenne 1alkathin bada adi 200 kiyak wenawafa
@roshansampath2117
@roshansampath2117 5 ай бұрын
මාරම වට්න වීඩියෝ එකක්..
@heshanrangana-o1h
@heshanrangana-o1h 5 ай бұрын
කොහෙද මේ කඩේ තියෙන්නේ
@nissankawijeysinghe7754
@nissankawijeysinghe7754 7 ай бұрын
මට කියන්න පුලුවන්ද ලිදට බැස්සන මෝටරයට කුඩු වැලි එන එක නවත්වන්න හැකි විදියක් පිලිබදව 👍👍
@jsyanthapem3836
@jsyanthapem3836 7 ай бұрын
සහතිකවම ලොකු වටිනාකමක් තියෙනවා වගේම ලාබ දායකයි
@ishanigamage9340
@ishanigamage9340 3 ай бұрын
Mini sprinkles ටිකක් ගෙන්න ගන්නේ කොහොමද
@bandarathilakarathna514
@bandarathilakarathna514 Ай бұрын
කොහෙද මෙි කඩෙි තියෙන්නෙ
@samanthakarunarathna2822
@samanthakarunarathna2822 7 ай бұрын
හොඳ වැඩසටහන්
@HmDarmasena
@HmDarmasena 5 ай бұрын
බුදුස්‍රරනයි
@මගේඉස්කෝලපොත
@මගේඉස්කෝලපොත 5 ай бұрын
හොදයි දැන්වත් කිරිමක් ස්තූතී. ඔබට 🙏🙏🙏
@AmmaiChanui
@AmmaiChanui 6 ай бұрын
ටනල් සඳහා අවශ්‍යය ද්‍රව්‍යය තැපල් මගින් ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබේද?
@madurachandrasiri263
@madurachandrasiri263 6 ай бұрын
8000.තියන වතුර මෝටරේ ගැන කියන්න
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 6 ай бұрын
මේ ස්ථානය කොහෙද තියෙන්නෙ අඹ වහන කවර තියනවා ද මිල ගණන් කොහොමද
Worst flight ever
00:55
Adam W
Рет қаралды 33 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 114 МЛН
Savior of the World - We are Proud of You
29:46
Kalu Sudu Athara
Рет қаралды 104 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 33 МЛН