හලාගෙන, නාගෙන කන්න, Bubble Mania යමු | Colombo Food Guide

  Рет қаралды 173,969

Colombo Food Guide

Colombo Food Guide

Күн бұрын

ගියොත් ආයෙ පාරක් යන්න මේනියා එකක් එන තැනක් තියෙනව නාරාහේන්පිට The Royal Arcade food court එක. ඒ තමයි “Bubble Mania ” restaurant එක.
කලින් වතාවක් වෙන වැඩකට The Royal Arcade එකට ගිය වෙලාවක Bubble mania ice cream වල රස බලන්න අපිටත් chance එකක් ලැබුණ නිසයි ආයෙ පාරක් එතනට යන්න ඕන කියල අපිට හිතුණේ.Bubble mania කියන්නේ ඔයාලත් යන්නම ඕන තැනක්.ඒ නිසා ඒ ගැන දැන ගන්න දැම්මම එකතු වෙන්න අපේ program එකත් එක්ක.
Bubble Mania
0117 173 827
g.co/kgs/ikDtoV
#colombofoodguide #dilushi #TheRoyalArcade

Пікірлер: 136
@dilharafernando6625
@dilharafernando6625 Жыл бұрын
මේ දෙන්නගේ chemistry එක මරු,කෑම කෙසේ වෙතත් ,,,මාරම ගැලපෙනවා දෙන්නා
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
ඩිලුෂි අක්කා හෙව්වෙත් කෑම හදන්න පුලුවන් කොල්ලෙක්වනෙ😅❤ඔන්න එහෙනම් හම්බුනා රෙස්ටුරන්ට් එකක් තියෙන ලස්සන කොල්ලෙක්වම🌸❤️😁
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
අනේ අර අයියා හරි ආදරෙන් බලන් ඉන්නේ ඩිලුශි දිහා....
@pickme1150
@pickme1150 Жыл бұрын
🤣😂
@melkamsilva2363
@melkamsilva2363 Жыл бұрын
Aya දිහා balan inna puluwan ona welawak
@Leo-mq5pe
@Leo-mq5pe 10 күн бұрын
ගහන්න දෙන එකක් නෑ ඒ උනාට😂
@lifestorys2034
@lifestorys2034 Жыл бұрын
කොල්ලාට හිත ගිහින් තිබුනේ❤😂
@jayaninawoddaya7243
@jayaninawoddaya7243 Жыл бұрын
Ow ne 😂
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
අක්කායි අයියායි නියමෙට match වෙනවා හැබැයි😂😁♥️
@shashinidilshika3742
@shashinidilshika3742 Жыл бұрын
ඩිලුෂි අක්කට දිගු ගමනක් තීනවා,හැම දේටම හරිම දක්ෂයි❤
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
මෙතන කෑම එක ගැන කමෙන්ට්ස් වලට වඩා ඩිලුශී ගෙයි අර කොල්ලගේ කමෙන්ට් තියෙන්න්😅😅
@hirunichathupama8354
@hirunichathupama8354 Жыл бұрын
මේ අර කඩේ අයියා අක්කට කැමතී වගේ🙂🤣
@kethi8625
@kethi8625 Жыл бұрын
ඒ අයියා අක්කා දිහා හරි ආදරෙන් බලන් ඉන්නෙ 🙊
@dammikanilanthi5671
@dammikanilanthi5671 Жыл бұрын
ඒ අයියා මේ කමෙන්ට්ස් දැකලා මොනා හිතනව ඇත්ද🥺🤣🤣😂
@disnakannangara1692
@disnakannangara1692 Жыл бұрын
මේක දැකලා අපිත් ට්‍රයි කරා දවසක් , රස කියන දේ සාපේක්ෂයිනෙ ඉතිං , අපිට නම් සෙට් වුනේ නැහැ , මොහිටො එක නම් 👍
@chiranthaalkegama5339
@chiranthaalkegama5339 Жыл бұрын
තව හදලා දෙන්නම් දෙයියනේ😂😂😂❤ මරැ⁣ පොර වූ😍🥰.
@HansikaLakskani
@HansikaLakskani Жыл бұрын
🤣
@jayaninawoddaya7243
@jayaninawoddaya7243 Жыл бұрын
Ow😂
@GamingWithDraco-mv2ez
@GamingWithDraco-mv2ez Жыл бұрын
mata witharad hithune e dennage wena mokak hari seen ekak thiyenawa kiyla
@Eshi302
@Eshi302 Жыл бұрын
අනෙහ් වෙන ප්‍රොග්‍රෑම් වගේ නෙමෙයි මේක ඒ අයියා මරු හොදට කතා කරලා ඉන්නවා
@wsewwandi7634
@wsewwandi7634 Жыл бұрын
Presenter and the entrepreneur both are well matching 😊
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Kollage balmanm adraneeyai dilushiyo.😊apitanm sara 👌
@yapapiyasena6499
@yapapiyasena6499 Жыл бұрын
ඩිලූෂි අක්කා ලස්සනයි තරහා ගියාම මම ආසම චරිතයක් දරණි Tlie drama එකෙ ඔයා අන්න කෙල්ලො ❤️❤️❤️❤️❤️😍😍😘❤❤❤❤ ආදරෙයි පැලෙන්න
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n Жыл бұрын
Dilushi akki මාරම smart...හරි ලස්සනයි.. ප්‍රසන්න හුරතල් කෙල්ලෙක්..බලන්නෙත ඔයා නිසාමයි..❤️🥰
@piyumirasanjali9358
@piyumirasanjali9358 Жыл бұрын
මූන වටේම ගාගෙන ඩිලුශි අක්කා ශෝක් 😍
@Deumi_A
@Deumi_A Жыл бұрын
Podi crush ekak wagee awaneed....😁😁😁 Video ek lassani❤
@sithum405
@sithum405 Жыл бұрын
Matching couple ❤congratulations both🎉
@tharakadilshan9127
@tharakadilshan9127 Жыл бұрын
wow she is gorgeous. I really like her accent. is very singular. keep it up. Nice program.
@PiyumikaRanathunga-ko7zc
@PiyumikaRanathunga-ko7zc Жыл бұрын
ඒ වැඩේ නම් සුපිරි 😊❤
@nilukshidammika5394
@nilukshidammika5394 Жыл бұрын
මේ දෙන්නා matching
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
කෑම වලට වඩා ඩිලූශිව බලන්න එන්නෙ❤
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 Жыл бұрын
ආයි එනවිට ලස්සන frok එකක් අදින්න 💃💃💃💃🙏🙏🙏🙏
@lakshikasenarathbandara3890
@lakshikasenarathbandara3890 Жыл бұрын
Apith kawa coconut ice cream eka.eka aththatama marama rasai
@mikelanth4330
@mikelanth4330 Жыл бұрын
වත්තල පැත්තටත් එනවනන් මරැ😍😍😍😍
@ashakasunika4022
@ashakasunika4022 Жыл бұрын
Niyamata galapena couple ekak😍😍
@lakshanimaduwanthi3786
@lakshanimaduwanthi3786 Жыл бұрын
Dilushi oya niyamai ane shoooi ane 😁❤️ habai ithin oya hamoma kiyana galapena kathawanam aththa😉🥰😀
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 Жыл бұрын
Matching couple ❤❤❤😅😅😅
@pinkgirl6103
@pinkgirl6103 Жыл бұрын
හැමදාම වගේ අදත් වීඩියෝ එක ලස්සනයි.අක්කෙ ඔයත් ලස්සනයි.love you 😍🌼
@sausau32
@sausau32 Жыл бұрын
ආදර බැල්මක් නේන්නම්...
@beautifulworld2210
@beautifulworld2210 Жыл бұрын
Dilushi Akkiyoo you are soo cute😍
@deshanabeysekara9533
@deshanabeysekara9533 Жыл бұрын
15:15 i hate my mind 😂🤭
@isurimadhubhashini9804
@isurimadhubhashini9804 Жыл бұрын
Bubble tea තියෙනවාද දැන්
@randyjayz6274
@randyjayz6274 Жыл бұрын
Such a good combination of both, Couple waffle 1 dennama try krnna tibbe ❤️. Niz episode. Bro, all the best.. Diluu, tc Gaurawayen Budusranai 🥹😂❤️
@eshananimsara
@eshananimsara Жыл бұрын
Siraawata denna maru❤
@lakshanipieris797
@lakshanipieris797 Жыл бұрын
Maru kollek ane ❤
@dilinisakunthala329
@dilinisakunthala329 Жыл бұрын
Kolla maru❤😊
@samithrg9483
@samithrg9483 Жыл бұрын
කඩේම කෙල්ලට ලියල දෙන සීන් එක්ක තිබේ 😁😁😁😁
@toroapps1897
@toroapps1897 Жыл бұрын
Nice couple 💑
@ruwandidirushi433
@ruwandidirushi433 Жыл бұрын
ඔය දෙන්න ගැලපෙනෝ අනේ😍
@yapapiyasena6499
@yapapiyasena6499 Жыл бұрын
චණ්ඩි ගෑනු ලමයා ❤❤❤
@sumanasumana3350
@sumanasumana3350 Жыл бұрын
අම්මෝ ඉතින් ඒ ආදරේ 😁
@nadeerathakshala
@nadeerathakshala Жыл бұрын
Matching couple 😍
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
ඒ අයියා 💜️💟
@vishumadhubashini530
@vishumadhubashini530 Жыл бұрын
Aiya maru ahh dilushi akka diha lv eken balnne
@bhagyasamarathunga4238
@bhagyasamarathunga4238 Жыл бұрын
දෙයියනේ comment ටික 🤭😅😅😅 යකූ මුන් කෑම ටික බලලම නෑනෙ 😒
@warshaamodhani3120
@warshaamodhani3120 Жыл бұрын
හනේ ඒ කෑම ටික 🤤❤
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n Жыл бұрын
මන මස්ත මගන්..මන මස්ත මගන්...🤭😂😇
@zara22222
@zara22222 Жыл бұрын
Mmmmmmm....ඒකත් ජය සිරි මංගලම්🥰❤
@SwiniSurini
@SwiniSurini Жыл бұрын
Koheda meka thiyenne
@its_marsh_x
@its_marsh_x Жыл бұрын
Matching couple❤🎉
@g.sasande
@g.sasande Жыл бұрын
කොහෙද මෙක තියෙන්නේ 😮😮😮
@thakshilapriyadarshani1724
@thakshilapriyadarshani1724 Жыл бұрын
Denna love ane ❤😂
@asitharox7777
@asitharox7777 Жыл бұрын
මරු මරු බොස් 😂👍❤️
@rasanjaliherath1792
@rasanjaliherath1792 Жыл бұрын
mn bln hitiye couple eka diha❤❤❤
@hasithaudagearachchi5912
@hasithaudagearachchi5912 Жыл бұрын
Nice couple ❤❤❤
@rasanjaliherath1792
@rasanjaliherath1792 Жыл бұрын
denna maruwta galapenwa aneee😍😍
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 Жыл бұрын
me kolam tika dakkath athi bada pirenava.. podi ekek wage 😍
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
❤️‍🔥❤️‍🔥
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
❤️
@dulanjimadumali5445
@dulanjimadumali5445 Жыл бұрын
මරු ඩබලක්..😘
@osadajayasinghe-cu5db
@osadajayasinghe-cu5db Жыл бұрын
Akka friendly vidiyt ktha kranv... ❤
@tharushinethamini9855
@tharushinethamini9855 Жыл бұрын
maru e aiya akkige diha washi wela balagena matha mara asayi chicolata walata mara oyawage chocolata 🍫🍩😋😋
@sindyy1982
@sindyy1982 Жыл бұрын
Ane kandy walath ekak one😮
@yehenihirushi7813
@yehenihirushi7813 Жыл бұрын
රස පාටයි 😋
@NalakaSupun-qk3ej
@NalakaSupun-qk3ej Жыл бұрын
එ පොටො එක දැක්කම මන් හිතුවෙ පැනි රස කෑමක් කියලා
@piyuminisansala4495
@piyuminisansala4495 Жыл бұрын
අක්කි එ අයියා ඔයාට මැච්
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
Dilushi akkanm mru ane😂❤
@Sensunee-tm7fk
@Sensunee-tm7fk Жыл бұрын
Dennama sweet ane❤
@ishiniramanayaka2942
@ishiniramanayaka2942 Жыл бұрын
Dilushi akki nisa balanne shok ane
@hashinimeegama7571
@hashinimeegama7571 Жыл бұрын
E denna hodata gelapenwa
@manishalakshan3775
@manishalakshan3775 Жыл бұрын
Suba alut auruddak wewa bs jp ppadarei
@Studio5690
@Studio5690 Жыл бұрын
Machine Couple 🎉🎉🎉
@NishaSewwandi-z9s
@NishaSewwandi-z9s Жыл бұрын
Comments wala kama gana kiyla thiyeda balann awa mata dakagann labune akkagei aiyagei matching eka gana 😂
@DilipPrasanna-fj7nl
@DilipPrasanna-fj7nl Жыл бұрын
Kiyatada open kranne
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
ගැලපෙනවා 👀
@foodcorner3755
@foodcorner3755 Жыл бұрын
Me akka hariyata Piyumi Hansamali akkage podi nangi vage face cut eka
@shashi6700
@shashi6700 Жыл бұрын
හිරාන් බැඳලද?
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 Жыл бұрын
Dennama shook 😌♥️
@d.d.s2965
@d.d.s2965 Жыл бұрын
Mha gon ganu penawane magul katha karanawa unta..
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
Price nm wedi nehe ❤️ good 😍
@abcd198
@abcd198 Жыл бұрын
ගෙදර ගිහින් nidahase kanna one kama 😂❤
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
dennanam galapenawa💓👌
@chethanahansani8438
@chethanahansani8438 Жыл бұрын
denna maching
@fgtoifftbostsrilanha1982
@fgtoifftbostsrilanha1982 Жыл бұрын
dilushi godak hurathal kiyala පෙන්නන්න try karanna epa . natural widihata inna try karanna akke
@promodibhagya9696
@promodibhagya9696 Жыл бұрын
එයා ට හුරතල් කියලා පෙන්නන්ඩ try කරන්න දෙයක් නෑ එයා කොහොමත් හුරතල්.ඇගෙන් ම එන්නෙ ඒ හුරතලේ,
@fgtoifftbostsrilanha1982
@fgtoifftbostsrilanha1982 Жыл бұрын
@@promodibhagya9696 😂 kohomath drama akak dekak act කරාම ayala sahenna හුරතල් thamai 😂 wachana katha karagannath be puduma hurathalayak. gewal වලට gihin balanna ona munge aththama hurathale😂😂😂💩
@promodibhagya9696
@promodibhagya9696 Жыл бұрын
@@fgtoifftbostsrilanha1982 ගෙවල් වල බලන්න ඕනි කියන්නෙ ඇයි ඔයා මෙයාව අදුරනවා ද?😂😂නැත්‍තං ඔයා ඉන්නෙ මෙයාගෙ ගෙවල් ලග ද?😂ඔහොම ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට😂program එකක් present කරන කොට ගල් බිල්ලෝ වගේ මූනෙ හිනා පොදක් නැතුව ඉන්න එක නෙවේ කරන්න ඕනි,ඇද හොයන්නෙ නැතුව ඉන්න අනේ😂ඔයාට ඔහොම වත් බෑනෙ💔😂
@gksudath2550
@gksudath2550 Жыл бұрын
kiyala wadak ne. udin path wena niliyo කියලා hithagena inna me wage samayan lanthiyo ඔක්කොම akai. meyage nam thanikara boru ragapama. hena hurathal kiyala pennana hadanne😂
@Hirusha_
@Hirusha_ Жыл бұрын
mee akka ekka matath monawa hari kanna yanna oona
@HIRU-w7j
@HIRU-w7j Жыл бұрын
Oya shilpa shetty wage 😍😍😍
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Ow ane
@thisisthulshan1376
@thisisthulshan1376 Жыл бұрын
මෙ චැනල් එක්ක් ඔයාගෙද
@deepanikumudu842
@deepanikumudu842 Жыл бұрын
නුවර
@chalanithennakoon-wg7dl
@chalanithennakoon-wg7dl Жыл бұрын
Colombo walama open karanna epa. Godagama hariyatath enna apith oya dewal kanna asai. Colombo dura wadine.
@PeshalaDabarera-je2uc
@PeshalaDabarera-je2uc Жыл бұрын
Price dannako
@dinethrashmika2433
@dinethrashmika2433 Жыл бұрын
❤😍
@chamarilakashani6817
@chamarilakashani6817 Жыл бұрын
බායි කියන්න බායි කියන්න
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
අනේ මන්දා මහ පිස්සුවක් ඒක මටනම්..
@nishikafonseka317
@nishikafonseka317 Жыл бұрын
Bounty
@gimhanipabasara1482
@gimhanipabasara1482 Жыл бұрын
❤️
@RenukaGethanjali-u4y
@RenukaGethanjali-u4y Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@disanayakadisanayaka1316
@disanayakadisanayaka1316 Жыл бұрын
❤️❤️
@blackanglewithishu-yo6xs
@blackanglewithishu-yo6xs Жыл бұрын
Bada kora una..
@avishkamadushan3842
@avishkamadushan3842 Жыл бұрын
Boruwta kapti kmin hodta kanwa
@vishmikaveesha3951
@vishmikaveesha3951 Жыл бұрын
koheda me
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 31 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН
බබ්ල් ටී - Bubble tea
8:54
Rasa Liya - රසලිය
Рет қаралды 1 МЛН
මෙහේ හොර Couples ඉන්නව | Colombo Food Guide
31:54
Colombo Food Guide
Рет қаралды 184 М.