වික්ටෝරියා රැජින 5 - Queen Victoria part 5

  Рет қаралды 1,051

Sri Lankan In London

Sri Lankan In London

Күн бұрын

Пікірлер: 60
@rehanihettiarachchi7507
@rehanihettiarachchi7507 12 күн бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක් වැඩත් එක්ක miss උනා දැන් තමා බලන්නේ Thnkzzz akki🎉❤
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 Ай бұрын
ඔබේ කටහඬ නම් අහන්න ඉන්න හරිම අසයි. මේ දේවල් පුන්චි වෙලාවකදි ලස්නට එකතු කරල කියන්න ඔබ ගොඩාක් මහන්සි වෙලා දේවල් සොයාගෙන කියවනව කියල දන්නව, ඒක මතක් වෙද්දි බොහොම ආස හිතෙනව එහෙම දේවල් හොයල කියවල දැනගන්න ඒ වගේම මේ වෙනුවෙන ඒ දරන මහන්සියට ගොඩාක් ස්තුතියි.. ඔබේ මේ vedioවන් බොහොම වැදගත්. ගොඩාක් ස්තුතියි මම හරිම කැමතියි ඔබේ සුන්දර හදවතටත් සොදුරු කතා විලාසයටත්..
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම බොහොම ස්තුතියි Dinithi. මෙම වගේ වටිනා අදහස් සහ ආදරනීය comments ලැබෙන විට මට හරිම සතුටුයි මහන්සිය ගැන ❤️❤️🙏
@LegendoftheArt-k6l
@LegendoftheArt-k6l 12 сағат бұрын
Thank you so much❤
@Madhushani2003
@Madhushani2003 Ай бұрын
වටිනා video වක්. ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා තොරතුරු ලබාදෙන එකට❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි Madushani ❤️❤️❤️
@angelvishuu5777
@angelvishuu5777 Ай бұрын
Eagerly Waiting for part six ❤🎉
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
Thank you and part six is on the way 😊😊😊❤️
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn Ай бұрын
අදත් හරිම ලස්සනයි අක්කා 👌 ටිකක් වැඩිපුර කල් ගත්තත් ආවට ගියාට නැතිව අක්කා අක්කගේ කාර්‍ය හිඩැස් නොතියා perfect විදියට කරන් යනවා ඒක මං ගොඩාක් අගය කරනවා අක්කා 🤝 ඔයාගේ ගාම්භීර සුන්දර කටහඬ ඇහීමත් සතුටක් 😌 ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා අක්කා ❤️
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි නංගි අදටත් හැමදාමත් මට හොද කියනවට 🙏🙏 මට හරිම සතුටු හිතුනා කටහඩ “ගාම්භීර” කිව්වාම 😀 කවුරුත් එහෙම කියලා නැහැ 😀 එම නිසා මම හිතුවේ හරිම ලාමක බරක් නැති කටහඩක් කියලා 🫣😀❤️❤️ ඔයාටත් කරන හැමදෙයම හරියන්නට මමත් හදවතින්ම සුබ පතනවා නංගි ❤️❤️🙏
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn Ай бұрын
@SriLankanInLondon අක්කට තියෙන්නේ මං කලින් කිව්වා වගේ ගාම්භීර සුන්දර කටහඬක් එක්ක එන හරිම ලස්සන වැදගත් කතා විලාශයක්.Video එක උවමනාවෙන් අහන් ඉන්න පුළුවන් කිසිම කම්මැළිකමක් නැතුව.ඔය දේ මට note උනේ අහම්බෙන් වගේ දැකලා අක්කගේ video එකක් බලපු පළවෙනි දවසෙමයි.ඒ දැනට අවුරුදු එක හමාරකට විතර කලින්.එදා මේ channel එකට subscribe වෙලා bell icon එක click කරලා all option එක select කරපු නිසා අක්කා video එකක් upload කළ සැනින් මට notification එකක් එනවා.ඉතින් ඒ notification එක දැක්කම මට මුලින්ම මතකෙට එන්නේ අක්කගේ වැදගත් කතා විලාශය 😍 මම නම් කියන්නේ පුළුවන් කමක් තියෙනවනම් අක්කට බය නැතිව පැය බාගෙක විනාඩි හතලිස් පහක වගේ video එකක් upload කරන්න කියලා. මොකද අක්කගේ කටහඬ අහන් හිටියා කියලා එපා වෙන්නේ නෑ නේ ❤️
@PasinduS22
@PasinduS22 Ай бұрын
Thank You අක්කේ 🤗, වෙනදා වගේ අදත් වීඩියෝ එක නියමයි 🤩✌️. Queen Victoria ගැන ගොඩක් දේවල් දැන ගත්තා Good job 👏 keep it up අක්කේ 🙏❤
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි මල්ලි. ඊලග කොටසත් ලග ලගම එනවා 😀❤️🤗
@gayaniwickramasinghe3103
@gayaniwickramasinghe3103 Ай бұрын
Voice 1 lassanai ❤ balan hitiye
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි Gayani ❤️
@dilshanigunawardhane
@dilshanigunawardhane Ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි අක්කේ....බලන් ඉන්නවා මේ වගේ තව ගොඩක් දේවල් දැනගන්න වගේම බලන්නත්.❤❤
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි Dilshani ඔයාටත් ❤️ මෙම සැරේ නම් වැඩි කල් බලන් ඉන්න වෙන්නේ නැති වෙයි වගේ 😊🤗
@rayaninithya7469
@rayaninithya7469 Ай бұрын
කාලේකින් අක්කේ... දැක්ක ගමන්ම ආවා.. ❤
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
ඒකනේ…ඒත් Rayaniට මාව අමතක වුනේ නැහැ නේ…thank you nangi 🙏❤️
@ChathurikaMudannayake
@ChathurikaMudannayake Ай бұрын
Anee...dakka gaman video eka baluwa nangi....puduma asawakin hitiye queen Victoria ge kathawe ethuru tika danaganda.....😊 Oya harima lassanata pahadili karanawa. Hodata therenawa.ahan enda asa hitenawa kiyala dena widiyata....thank you......❤❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි අක්කා. මට හරිම සතුටුයි. ඊලග එකත් ඉක්මනටම publish කරන්නම් ❤️❤️
@jackstumbsanod5643
@jackstumbsanod5643 26 күн бұрын
මොනතරම් views comments අඩු වුනත් ඔබ ඔබේ මේ ඉතිහාසගත රාජකීය කතා කියන එක නතර කරන්න එපා. දිගටම කරගෙන යන්න.
@SriLankanInLondon
@SriLankanInLondon 23 күн бұрын
බොහොම ස්තුතියි මෙම comment එක. ඇසිය යුතුම වෙලාවක, ඇසිය යුතුම comment එකක් මෙය, මෙම channel එකේ ගමන තීරනය කරන 🙏
@chaturapoornima211
@chaturapoornima211 Ай бұрын
අක්කේ 🥰,... ape physics subject eka kal giyane.. ithin mama me physics walata ready wena gaman iddi dakke video eka 😇, hari lassanai mata harima sathutu hithuna akka ara karapu සොයාගැනීම් gana kiyaddi , api OL walata Igena gaththa කාර්මික විප්ලවය, ප්‍රංශ විප්ලවය, ලෝක යුද්ධ 1,2 , බොස්ටන් තේ සාදය wage ewa, mama harima asai යුරෝපා ඉතිහාසය ඉගෙන ගන්න විශේෂයෙන්ම UK වල ඉතිහාසය, exam iwara unama mama ewa gana tikak research karanna inne akke 😇, free time thiyena nisa ita passe... 🥰
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහාම ස්තුතියි මල්ලි 🙏🏼 Physics කල් ගියාද? කොහොම වුනත් පෙරලුන පිට හොදයි කියා හොදට පාඩම් කරලා ලියන්න. ඔයා අනිවාර්යයෙන්ම ඉහලින්ම පාස් වෙනවා 🙏🏼🙏🏼 අනේ මමත් exam එකක් ඉවර වුන ගමන්ම කලේ මම ආස අනිත් සේරම දේවල් research කරපු එක. ඉතින් මල්ලි ඔහොම කියන විට මටත් එම කාලය මතක් වුනා. See you have something fun to look forward to එම නිසා පුලුවන් උපරිමයෙන්ම පාඩම් කරලා මම shy එකෙන්ම exam එක pass කර ගන්න. මොකද ජීවිතේ වටින්නෙම කාලය. ඉතින් ඉක්මනට exams pass කරලා move වුනාම හරිම ලේසියි. All the best malli. එම වගේම මෙම video එක බැලුවට thank you very much 🙏🙏💚
@chaturapoornima211
@chaturapoornima211 Ай бұрын
​@@SriLankanInLondon ow akke apita physics kal giya anith subjectnam iwarai ගං වතුර දැම්මනේ mehe godak තැන්වලට, naththam dan weddi iwarai exam eka, eth dan physics mcq eka thiyenne 27, essay eka 30, ow akke kohomath kal giyapu eka gana hitha hitha inne na 😇, ara akka hamawelema kiyana kathawa "හැමදේම වෙන්නේ හේතුවකට, ඒ හේතුව හැම වෙලේම හොද එකක්" kiyana eka mathk karagena wada karan yanwa 🥰😘, akka mehema kiyaddi mata harima sathutak danenawa 😇, ada ude dakke mama mema message eka a nisa You made my day akka.. 🤩💚
@dinithiprasadi831
@dinithiprasadi831 Ай бұрын
❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 23 күн бұрын
❤️❤️
@kumudunidharmapriya7123
@kumudunidharmapriya7123 Ай бұрын
🎉🎉❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 23 күн бұрын
❤️❤️
@kaveenseneviratne9371
@kaveenseneviratne9371 Ай бұрын
Hey.... Another great video about Queen Victoria.... As always this video is very interesting.... I wish there was a little more 😀.... Christmas is coming soon.... You must be experiencing snow these days, right? ❄️☃️ So can you do a Christmas vlog in London ? It will be very interesting ❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
Thank you very much Kaveen! Aww I know it was quite short but I’m working on the next one and aiming to publish before Christmas 🎄😀 Yep, Christmas indeed and I will definitely try my best to do a vlog. No snow here 🥺 I absolutely love snow ❄️ and gutted there’s none. Oh well, there was a bit on one day in November and that was it 🥺 thank you again Kaveen ❤️❤️❤️
@oshantharinda5417
@oshantharinda5417 Ай бұрын
Saw..🎉
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
Thank you 😊
@thilinabandara9057
@thilinabandara9057 Ай бұрын
බලන් ඉදපු තරම් 🌚🤌❤️
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
අනේ..ඊලග කොටසට මෙම තරම් බලන් ඉන්න වෙන එකක් නැති වෙයි ❤️😀🫣
@RoshaniMohottige
@RoshaniMohottige Ай бұрын
❤️
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
❤️
@MihiriNambi
@MihiriNambi Ай бұрын
Balan edapu tharam 😊😊😊
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
අනේ..ඊලග එක ඉක්මනටම කරන්නම් ❤️🙏
@tckekirawa7827
@tckekirawa7827 Ай бұрын
මෙය ඔබ ව විවේචනය කිරීමක් නෙමෙයි .හැම දාම වගේ අදත් ඔබේ ඉදිරිපත් කිරීම හරිම රසයි .ශ්‍රි ලාංකික ලේයට වඩා අතීතය ට ගිය හෙළ ගතිය ක් ඉස්මතු වුනා ...මේ සශ්‍රීක රැජින ගැන කියන හැම මොහොතක ම.අපේ රජ පරම්පරාව ඉවර කලා ,කැප්පෙටිපොළ නිලමේ මරල දැම්මා ,ස්වාමීන් වහන්සේ ලා තියා දරුවො හම්බ වෙන්න හිටි ය මවුවරුන් මැරුවා .සැබෑ සශ්‍රීකත්වය තුල තවකෙකුගේ ලේ,දුක්,කදුලු නොතිබුනා නම් හොදයි කියල මට හිතෙනවා .🤔😍❤️
@krishanlakmal8130
@krishanlakmal8130 Ай бұрын
ඔය මහත්තයා කියපු ඔක්කොම ඇත්ත නෙමේ. ඉතිහාසය කියලා ප්‍රක්ෂක්ග්‍රාහීව ගොතපු දේවල්. සිංහල රජ පරම්පරාවක් ඔය කාලේ වෙද්දි තිබ්බේ නෑ. දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගේ අධූරදර්ශී ක්‍රියා කලාපය නිසා ඉන්දියානු පරම්පරාවක් තමයි ලංකාවේ රජ වෙලා හිටියේ. ඒ රජුගෙන් බේරගන්න කියලා රටේ අහිසක වැසියෝ සුදු මහත්තුරු ළඟ දනින් වැටුණා. කැප්පෙටිපොළ මහාධිකාරම්. ඇතුළු අනෙකුත් අධිකාරම්ලා එකතුවෙලා ගිවිසුමක් අත්සන් කරලා තමයි රජ්ජුරුවෝ බලයෙන් පහ කළේ. 1818 කැරැල්ල ඇති කළෙත් බල ලෝභී අධිකාරවරුන් කිහිපයක්, සිංහල නිලධාරීන් හා ගනින් වහන්සේලා කිහිප දෙනෙක් ගේ කුමන්ත්‍රණයකට. ඒකට නායකත්වය දුන්නෙත් සිවුරු හැරපු ගනින් වහන්සේ කෙනෙක්. අවසාන මොහොතේදීත් කැප්පෙටිපොළ අධිකාරම්තුමා තමන්ගේ මිත්‍ර සුදු ජාතකයෙකුට කරපු පාපොච්චාරණයය තියෙනවා.ආයේ ජාති ජාතිත් ලංකාවේ රටේ ඉපදෙන්නේ නෑ කියලා. දරුවෝ හම්බවෙන්න හිටපු මව්වරුන් මැරුවා කියන්නේ අතින් දාපු බොරු. දේශපාලඥයෝ සහ හාමුදුරුවරු කියන පච ඉතිහාසය හැරුණු කොට සාක්ෂි සහිතව සැබෑ ඉතිහාස කරුණු සමහරක් දැන් ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන්.
@tckekirawa7827
@tckekirawa7827 Ай бұрын
@@krishanlakmal8130 ඒවා ඔක්කොම ලිව්වෙ ඉගැනුවෙ බොරු කියමුකො.දෙමළ හරි රජ පරපුර දේශීය යි නේද .මේ රටේ මැරෙන්න වත් අයිතියක් තිබුන නේද .මවුවරුන් මැරුවා කියල කියන්නේ අතින් දාපු බොරු නම් මෙහෙත් ඒවා ට සාක්ශි තියෙන වා .එංගලංන්තෙ තියෙන ඒවා ත් අපෙන් අරගෙන ගිය ඒවා තමයි .සිංහල මිනිසුන් ගේ බල කෑදර කම නිසා උනුන් කා කොටා ගත්ත තමයි .ඒවා බිහොමයකට යටින් ඉදන් කෙටෙව්වෙත් ඔය හොද එංගලන්ත ආන්ඩුකාරවරුම තමයි .මද්‍යස්ථවීම හොදයි .වහල් වීමට වඩා.ස්තුතියි කරුණු පැහැදිලි කලාට.
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම. මම කොහෙත්ම මෙය මට කරන විවේචනයක් විදියට දකින්නේ නැහැ කැකිරාව මහත්මයා. මම මෙම අප තිදෙනා අතර සිදුවන මුලු සංවාදයම දකින්නේ ඉතාමත්ම වැදගත් විදියට සිදුවන අදහස් සහ දැනුම් හුවමාරුවක් විදියටයි. “Exchange of views and sharing of knowledge” තමයි ඉගනගන්න තියෙන සූක්ෂම විදිය. පොතකින් කියවනවටත් ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්නවටත් වඩා ඉක්මනටම මෙම විදියට කරුනු හිතට යනවා සහ රැදෙනවා. සත්‍ය සිදුවීම් අතිශයෝක්තියට නැංවීම තියෙනවා. ඒ වගේම අද ලංකාවට ඇමරිකාව, චීනය, ඉන්දියාව අත පොවන විදියටම එදත් එය සිදුවුන නිසාත් එම අවස්ථාවන්හිදි ශ්‍රී ලාංකිකයින් බෙදී සිටිය නිසාත් තමයි අතිශයෝක්තියට නැංවීමට හෝ මෙම සත්‍ය සිදුවීම් සිදුවුනේ. ඒ කොහොම නමුත් මම මෙම සංවාදයට එකතු වෙන්නේ Victoria ගැන කතා කල නිසා හින්දා එයට අදාලව මගේ අදහස කියන්නම්. මෙම සියලු අතිශයෝක්තියට නැංවුන සත්‍ය සිදුවීම් සිදුවුනේ Queen Victoria රජවුන 1837ට කලින්. ඇයට කලින් හිටි රජවරු ගැන මම ඉතාමත් අප්‍රසාදයෙන් කතා කලා ඔබට මතක ඇති මුල් videos වල. ඇය ඔවුන්ගේ දරුනු කටයුතු නවත්වා ලෝකය දියුනු කරන්නට වෙහෙසුන කෙනෙක්. උදාහරනයකට බ්‍රිතාන්‍යයට දුම්රිය හදුන්වා දී ඇය එය ලංකාවට ඉන්දියාවටත් හදුන්වා දෙනවා. ඒ වානිජ හේතු නිසා වුනත් අදටත් ඒකෙන් අපි ප්‍රයෝජන ගන්නවා. අවාසනාවකට එම දුම්රිය දෙපාර්තමේන්තුව වුනත් එදා ඉදන් ලොකු දියුනුවක් ලබලා නැහැ අද වෙනකොට ලංකාවේ. ඔබතුමා කියන දේ හරියටම හරි ඔවුන් අපේ පුරා වස්තු මෙහෙ ගෙනාපු එක ගැන. ඒත් අද ඒ සේරම ආරක්ෂිතව එංගලන්තයේ තියෙනවා ඕනම කෙනෙක්ට නොමිලේ බලන්න. අවශ්‍ය නම් ලංකාවට ඒවා ගෙන්වා ගන්නත් නිදහස තියෙනවා. ඒ ආකාරයට ගෙන්වා ගත් පුරාවස්තු අද ලංකාවේ තියෙන්නෙ කොහෙද කියල නම් දන්නෙ නැහැ. ඔබට මතකද තලෙයිබාන් වල විනාශ කරපු බහමියන් බුද්ධ ප්‍රතිමා? බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබියදි බ්‍රිතාන්‍යයන් එයින් ගෙනාපු සමහරක් මෙහෙ තියෙනවා. ඒවා දකිද්දි මට හිතුනා ඔවුන් සියල්ල ගෙනාවා නම් තලෙයිබාන්වරුන්ගෙන් එම ප්‍රතිමා බේරෙනවා නේද කියලා. මම Victoria ගැන කතා කරන්නේ ඇයගෙන් ලොකු දෙයක් විශේෂයෙන්ම අද කාලේ දේශපාලඥයින් හා බලන කොට අපට ගන්න තියෙන නිසා. කොහොම නමුත් අපේ රටවල් වල මිනිස්සුන්ට නොපෙනුන නොපෙනෙන අපේ රටවල් වල වටිනාකම පිටරැටියන් එදත් අදත් දකිනවා. බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම 🙏
@krishanlakmal8130
@krishanlakmal8130 Ай бұрын
@@SriLankanInLondon අපහසුතාවයක් දැනුනා නම් කණගාටුවනවා, මහත්මියණි/ මෙනෙවියනි. අතීත රජුන්, රැජිනියන් පමණක් නොව විද්‍යාඥයන්, ගණිතඥයන්, කලා ශිල්පීන්,,.... ආදී නොයෙක් දෙනා කල කැපකිරීම නිසා එංගලන්තය පමනක් නොව මුලු ලෝකයම තවමත් එහි පලනෙලා ගනිමිනුයි සිටින්නෙ. සතය ඉතිහාස කරුනු නොදන්නා ශ්‍රී ලාංකිකයන් ගැන කණගාටුයි. ඔවුන් වර්තමානය ගැනවත් දන්නේ නෑ. ලංකාවෙ පුරාවස්තු ඔක්කොම වගේ නිදන් හොරු චීවරධාරීන් සමග එකතු වෙලා හොරා කාල විනාශ කරල. ඔබේ ඉදිරිපත් කිරීම් ඉතා අනර්ඝයි. අනිවාර්‍යෙන් ඉදිරියට යමු.
@Lovetonaturelk
@Lovetonaturelk Ай бұрын
@@SriLankanInLondonඉතිහාසය කියන්නේ බහුවිධ සාකච්ඡා මණ්ඩපයක් ඉතින් ඒකට මේ වගේ සංවාද අවශ්‍යමයි මම හිතන්නේ
@janithjanith8954
@janithjanith8954 12 күн бұрын
❤❤❤
වික්ටෝ‌රියා රැජින 6- Queen Victoria Part 6
29:15
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Queen Victoria's Daughters, Part 1
14:42
History Tea Time with Lindsay Holiday
Рет қаралды 5 МЛН
වික්ටෝ‌රියා රැජින - Queen Victoria Part 01
27:26
Anne, Queen of Great Britain & Ireland
27:04
History Tea Time with Lindsay Holiday
Рет қаралды 120 М.
Elizabeth I - England's Greatest Queen Documentary
1:21:15
The People Profiles
Рет қаралды 1,6 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН