නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39

  Рет қаралды 101,094

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this video we debate two explanations that govern the reality around us with Dasun and professor Chandima Gomes.
Powered by Restream restream.io

Пікірлер: 404
@PippigeLokaya
@PippigeLokaya 10 ай бұрын
ගෑණු ළමයි බලන්නෙ නෑ කියලා හිතන්න එපා. අපි බලනවා. හැබැයි live බලන්න අමාරුයි time එක වෙනස් නිසා. දැනුයි බලලා ඉවර වුණේ. දවස් ගාණක් බැලුවා. ඒත් එක තැනක් මිස් කළේ නැහැ repeat කළා මිසක්. නියමයි program එක. තවත් මේ වගේ වැඩසටහන් ඕන ❤
@ed_universe-x5f
@ed_universe-x5f 2 ай бұрын
supirine
@manohariwickramasinghe
@manohariwickramasinghe 10 ай бұрын
මේ program එක balance වෙන්නෙම මේ 3න් දෙනාම නිසා. Specially දසුන් ඉන්න එක. එතකොට එක අන්තයකයට යන්නේ නැතුව හැම පැත්තෙන්ම හිතන්න පුලුවන්. දිගටම මේ වගේ podcast ගේන්න.
@shenon321
@shenon321 10 ай бұрын
prof කියන කරැණු වලත් ගන්න දේවල් තියෙනවා , දසුන් අයියා කියන කරැණු වලත් ගන්න දේවල් තියනෙවා....🙏🙏🙏කොහොම වුනත් prof නම් හරි සුන්දර මනුස්සයෙක් වගේ...❤සංජය අයියට කියන්න තියෙන්නේ වැඩේ නම් සුපිරි...😍😍😍
@bandaappuwa1748
@bandaappuwa1748 10 ай бұрын
දසුන්ගේ කතාව හරියට අපි හැමෝගෙම හම තියෙනවානේ. ඒක අත ගාද්දී එකේ රළු හමවල් තියෙනවා , soft ඒවා තියෙනවා. එක එක පාට තියෙනවා. ඒවගේ level එකක detail depth එකක් තමා මට දසුන්ගේ details වලින් පේන්නේ. මට prof ගේ details depth එක පේන්නේ හැමෝගෙම හමවල් පිච්චුවහම ඒවා අගුරු වෙනවානේ. ඕනේ කෙනෙක්ට අගුරු පේන්නේ එකම විදිහටනේ. ඒක තමා මට prof ගේ details වලින් පේන්නේ. දසුන්ගේ details වලට වඩා සෑහෙන depth එකක් prof ගෙ details වල තියෙනවා. But බුදූහාමුදුවන්ගේ details වල ඔය අගුරු හැදිලා තියෙන විදිහේ ඉදලම තියෙනවා. Normally මං simulation theory එක believe කරනවා. But මේ simulation එක තමයි nature එක. ඒක අපිටත් පිටසක්වල ජීවීන්ටත් ඔක්කොමට පොදු nature එකක් වෙන්න පුලුවන් ... දවසක අපි ශණයක් වන 2*10^21 Hz වගේ computer clock එකක්, සරලවම ඒ processing power එක අපට ආවම අපිටත් අපේ වගේ simulation එකක් හදන්න පුලුවන් වෙයි කියලා හිතනවා සමහරවිට ... මේක මගේ මතය.. වැඩේ පට්ට❤
@lifeofpets9763
@lifeofpets9763 10 ай бұрын
හැමෝම දසුන් අයියට බනිනවා වගේ seen එකක් මට පේන්නේ.මම කියන්නේ දසුන් අයියා ඉන්න නිසා balance වෙන්නේ.අනිකා දසුන් අයියට ගොඩක් දැනුම තියෙනවා.නිරාගමිකයි කියන ගොඩක් අයත් වෙනත් ආගමකට ගහන්නම බලන් ඉන්නේ.
@samanthasenevirathna2217
@samanthasenevirathna2217 10 ай бұрын
දසුන්ට සමහර අය බැන්නට ඔහු තමයි මේ සාකච්ඡාව බැලන්ස් කරන්නෙ එහෙම නොවුනනම් මේක නිරාගමිකයො සතුටු කරන එකක් වීමේ අවධානමක් තියෙනවා
@PippigeLokaya
@PippigeLokaya 10 ай бұрын
අනිවාර්යයෙන්
@priyankamanchanayake8522
@priyankamanchanayake8522 2 ай бұрын
එකඟයි.
@sahankularathna5373
@sahankularathna5373 Ай бұрын
Sirawata ❤
@sands1628
@sands1628 10 ай бұрын
Constructing arguments solely upon someone else's written facts undermines genuine understanding. True Buddhism exists beyond conventional perceptions, emphasizing a practical, experiential journey. Without qualitative knowledge of Buddhism, it's advisable to refrain from delving into discussions or constructing personal philosophies on social platforms. Qualitative knowledge isn't about accumulating facts from books or listening to monk's speeches; it involves practical exercises. Engaging in discussions of this nature is discouraged for those fortunate enough to practice authentic Buddhism under the guidance of a genuine teacher. Discovering a true teacher to navigate the path of Buddhist practice is a profoundly rare and lifelong endeavor, comparable to stumbling upon the most elusive treasure in the world. The rarity of such an encounter underscores the extraordinary luck required for this profound and transformative journey.
@SirimewanD
@SirimewanD 7 ай бұрын
👌👌👌👍
@jason_me
@jason_me 10 ай бұрын
අපි කවුරුත් මැරුනට පස්සේ මොකද වෙන්නේ කියලා practically දන්නේ නෑ... අපිට ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්න විතරයි පුලුවන්... ඉතින් Prof. කියන විදිහට නැවත ඉපදුනේ නැති වුනත් ඉන්න කාලේ උපරිම සතුටින් හිත නිවාගෙන ඉන්න පුලුවන් විදිහ තමා බුදුහාමුදුරුවන් අවබෝධ කරගෙන අපිට කියලා තියෙන්නේ... ඒ reality එක තෙරුම් අරගෙන කිසිම දෙයකට හිතින් ඕනවට වඩා ඇලෙන්නේ attach වෙන්නේ නැතුව ඉන්න තරමට සතුටින් සැනසීමෙන් ඉන්න පුලුවන්... ඒක අපිට practically experience කරන්න පුලුවන්... ඉතින් සරලව කිව්වොත් ඕක ප්‍රත්‍යක්ෂයෙන්ම උපරිම level එකටම කරන එක තමා රහත් වෙලා නිර්වාණය අවබෝධ කරගන්නවා කියන්නේ... ඒක ලේසි නෑ තණ්හාව/ආසාව නිසා... හැබැයි අපිට පුලුවන් තරමින් කරලා ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන්... mindfulness එක පුරුදු කරලා... ඒක සාමාන්‍ය විදිහට ජීවත් වෙන ගමන් කරන්න පුලුවන් දෙයක්... දැන් යමු දසුනුත් කියන මුලු බුද්ධ දර්ශනයේම ප්‍රධාන ලෙස ගැඹුරින් science එකක් වගේ පැහදිලි කරලා තියන මේ සිත සසර ලෙස දිගටම continue වෙන එක හෙවත් නැවත ඉපදෙන එකට... එහෙම ඉපදෙනවනම්??? ඒත් අර කලින් කියපු විදිහට ජීවත් උනොත් හැම අතින්ම හොදයි නේද? මේකෙන් පස්සේ නැවත ඉපදෙන්නේ නැත්තන් කිසි අවුලක් නෑ... ඒත් නැවත නැවත ඉපදෙනවනම් ඒක කොච්චර දුකක්ද... භව දුක කියලා තියෙන්නේ ඒකට... අපේ මරණයත් සමග මේ life එකේ data set එක නැති වෙලා මේ සිත් පරම්පරාවම නැවත වෙන life එකකින් continue වෙනවනම් අලුත් data set එකක් සහ පරන පුරුදු එක්ක?... අන්න ඒක වෙන විදිහත් එක්කම තමා අභිධර්මයේ ගැඹුරෙන් පැහැදිලි කරලා තියන්නේ... ඉතින් ඒක තෙරුම් ගත්ත අය දන්නවා කොච්චර advance ද කියලා... නිකන් අතහැරලා දන්න බෑ... මේ වගේ ගැඹුරු science එකක් පාලකයෝ සම්බන්ධ වෙලා පසුව ගෙතුවා කියලා හිතන්න අමාරුයි... දසුන් කියනවා වගේ නැවත ඉපදෙන්නේ නැත්තන් මෙච්චර ගැඹුරු විග්‍රහයක් මිනිස්සුන් රවට්ටන්න බුදුකෙනෙක් කරයිද? ඇත්තටම හේතුවක් නැතුව මෙච්චර ගැඹුරු science එකක් පැහැදිලි කරයිද? ඔක්කොටම කලින් මේ comment කරන තර්ක කරන අය චිත්ත වීතියක්වත් වැඩ කරන විදිහ ගැන පැහැදිලි කරලා තියන ආකාරය අහලා හෝ බලලාද කතා කරන්නේ... Prof. වුනත්... හේතුවක් නැතුව අපි මෙලොවට බිහි වෙයිද නිකන්? හේතු නැතුව කිසිම ඵලයක් හට ගනීද? නිකන් හිතන්ඩ මේවා තව ටිකක්... මේ ඉපදුනා වගේ ආය ඉපදෙන්න බැරිනම් නේද පුදුමේ? මම නම් අන්තිමට කියන්නේ බුදුහාමුදුරුවන් කියන මාර්ගය උපරිමෙන් පුරුදු පුහුනු කරලා සෝවහන්වත් වෙලා මැරෙන්ඩ පුලුවන්නම් ඒක හැම අතින්ම හොදයි කියලා... මරෙනක් සතුටින්ම ඉන්ඩත් පුලුවන් මැරුනට පස්සේ ඉපදෙනවානම් හොද ආත්ම භවයන් වල ඉපදෙන්නත් පුලුවන් නැවත ඉපදීම නවත් වනකන්ම... නිර්වාණය අවබෝධ කරගෙන නැවත ඉපදීම නැවැත් වුවහොත් වෙන්නේ... සසරේ ඉපදෙන සිත් පරම්පරාව නැති වෙන එක... එහෙම සිත් පරම්පරාවක් ඇති වෙන්නේ තණ්හාව/ආසාව/මමත්වය නිසා... සිත අරමුණුවල ඇලෙන්නේ attach වෙන්නේ ඒකයි... නිර්වාණය අවබෝධ කරාම ඥාන සිත්/ක්‍රියා සිත් පරම්පරාවක් විතරයි තියෙන්නේ... හේතු නෑ එවිට ඵල නෑ... සසරේ යන එක ඉවරයි... මරුනට පස්සේ නැවත continue වෙන්නේ නෑ... ඒ life එකේ data ටික මරණයත් සමග නැති වෙලා යනවා ඊටපස්සේ memory එක නෑ... අර ඥාන සිත් ධාරාව energy එකක් වගේ විශ්වයට එකතු වෙලා යනවා... කිසිම data set එකක්, මමත්වයක්, තණ්හාවක්, ඵලයක් හට ගන්න සිතක් නෑ... නැවත ලෝකවල ඉපදෙන්න කිසිවක් නෑ...
@jayh9130
@jayh9130 10 ай бұрын
Respect your opinion .end of the day after death is all assumptions .that is THE reason religions base on that .prof කියන විදියට මේ ඉන්න ටික සතුටින් ඉන්න බලන්න..
@SirimewanD
@SirimewanD 7 ай бұрын
👌👌👌👍
@aravinm7039
@aravinm7039 6 ай бұрын
ඔබේ කතාව හරි. පුද්ගලය කියන්නෙ මතක ටිකක්. පව් හා පින් නිසා අැතිවක කර්ම (තමාකොට ගැනීම)දැඩි මෝහය නිසා තදින් අල්ලාගැනීමම සත්ව සංඥාව අැති කරනව. කර්මක්ෂය කිරිමේ කර්මය බුදුන් වහන්සෙ සොයාගත් පෙරනොවූවිරූදමහයි data deleating කර්මය. දත්ත නැති කලවිට කිසිවකු හෝ කිසිවක් නැත.
@SarathKalansooriya-qf1bj
@SarathKalansooriya-qf1bj 4 ай бұрын
ඩිමෙන්ෂියාව වැලදුන කෙනෙකුගෙ මෙමරි එක සම්පුර්නයෙන් ඩිලිට් වෙනව. එතකොට එයාට නැවත උපතක් අැතිවෙන්න බැහැ නේද
@wijithanandaedirimanna2416
@wijithanandaedirimanna2416 2 ай бұрын
❤❤❤❤❤❤❤
@kalish2565
@kalish2565 10 ай бұрын
දසුන්ට තේරෙයි, හැබැයි ටිකක් පහුවෙයි, ජයවේවා හැමෝටම, නියම වැඩක්🖤
@InokSena-04
@InokSena-04 10 ай бұрын
දසුන්ගේ දැනුම පිළිබඳව නම් කිසිම අවුලක් නැහැ. ඒත් ප්‍රොෆෙසර් කියන දේවල් අවබෝධ කරගැනීමේ හැකියාව නම් දසුන්ට හොඳටම අඩුයි. සමහර දේවල් කොයි තරම් කිව්වත් ප්‍රොෆෙසර් නොකියපු දේම කිව්වා කියල නැවත නැවත කියනවා. බුද්ධි මට්ටම් දෙක අතර සෑහෙන පරතරයක් තියෙන හැඩයි.
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 10 ай бұрын
අන්තෙකට වැටෙන්න එපා කියල දසුන්ම අන්තෙට වැටෙනව කතාවෙ කොහෙන් හරි ගිහින්
@testports3216
@testports3216 10 ай бұрын
එක බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් නෙමේ අපි open mind කිව්වත් කවුරු උනත් පැත්තකට බරයි
@info_bits
@info_bits 10 ай бұрын
​@@testports3216true
@sheven7597
@sheven7597 10 ай бұрын
Prof looks more mature than dasun.
@thisun5424
@thisun5424 10 ай бұрын
​@@sheven7597obvious.
@channanimala4665
@channanimala4665 10 ай бұрын
55 වගේ දසුන් Sir ගේ පස්නෙට උත්තරේ වෙන්න ඕනේ මේකයි,ලබන ආත්මේ මම නැ හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි මම මේ ආත්මේ කරපු හොඳ නරක වල කර්මනුරුපිව බුද්ධිය ලස්සන ආයුෂ සැප බල ලෙඩ රෝග නිරෝග කීර්තිය සහ මෙකී නොකී දේවල් සහිත ජීවිතයක් තමයි ලැබෙන්නේ
@jayanchamal01
@jayanchamal01 10 ай бұрын
Eka proof karanna bari ekai prasne
@shamindanilantha1994
@shamindanilantha1994 10 ай бұрын
ඔයාට ඒක proov කරගන්න දේශනාවක් දෙන්නද
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 10 ай бұрын
@@shamindanilantha1994 denwada?
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 10 ай бұрын
yako...thripitakaya balapan
@kindletters6315
@kindletters6315 10 ай бұрын
Prof තව සාකච්ඡා වක් ඕනේ කියන අය like එකක් දාගෙන යන්න. ❤
@AnuWICKRAMASINGHE-lu3xy
@AnuWICKRAMASINGHE-lu3xy 10 ай бұрын
වෙන රටක මේ වගේ topic එකක් කතා කරන්නේ එක්කෝ theologist කෙනෙක් නැත්තන් sociologist කෙනෙක්. ලංකාවේ මේවා කතාකරන්නේ (අහගෙන ඉන්න පුළුවන් මට්ටමට) චන්දිමල, රුචිරල වගේ scientistsල. ලංකාවේ විතරයිමද කොහෙද.
@WasanthaSurangi
@WasanthaSurangi 10 ай бұрын
චන්දිම සර් ඉන්නේ ලංකාවේ නෙවෙයි en.wikipedia.org/wiki/Chandima_Gomes
@AnuWICKRAMASINGHE-lu3xy
@AnuWICKRAMASINGHE-lu3xy 10 ай бұрын
@@WasanthaSurangi චන්දිමගේ පදිංචිය මගේ comment එකට අදාළ නැහැ. මම කිව්වේ ලංකාවේ කෙරෙන programs ගැන. Yes, I know that he is a top notched scientist in the world in his field. I know him personally.
@kamalathelasinghe4867
@kamalathelasinghe4867 10 ай бұрын
බුදුන් වහන්සේ සතුටින් ජීවත් වෙන විදිහ කියලා දුන්නා, පස්සේ ඒක වෙනස් කරා මිනිස්සුම ආගම කියන දේ පැවත්මට අවශ්‍ය දේ ට මරණින් මතු කෑල්ල එකතු කරලා, ඔය වගේ කතාවක් තමා prof ගෙන් අදහස් වෙන්නේ වගේ.
@SLSHORT-CLIPS
@SLSHORT-CLIPS 4 ай бұрын
Danna deyak kiyawanna.thipitakayawath kiyawala nane
@PippigeLokaya
@PippigeLokaya 10 ай бұрын
දසුන්ගෙ කතාවට එකඟයි. දිගටම මේ වගේ වැඩසටහන් ඕන. Please.❤ මම ගොඩක් දේවල් ඉගෙනගන්නවා.
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 10 ай бұрын
​@@laka6241 ළිදෙන් උඩ එළියෙ ඉන්නෙ කියල ෂුවර්ද?
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 9 ай бұрын
මට ඊයේ ගෙදර ආපු බස් එකවත් මතක නෑ ඒක දසුනා පුස්තකාලයක් වගේ. නියමයි හොදේ. තව තව දැනුමෙන් පරිපූර්නවේවා
@buddikapiyatilake3494
@buddikapiyatilake3494 10 ай бұрын
prof is another level....damn this is awesome.... this is the way how we should talk to the point... and Sanjaya thanks alot for arranging such interlocution....
@VarshaVijesekera
@VarshaVijesekera 10 ай бұрын
දසුන් අනෙක් ආගම් හෝඩිපොත් වගේ කියන එක නම් මේ ලෙවල් එකේ පොඩ් කාස්ට් එකකට ගැලපෙන්නේ නැහැ. ඒවගේම සර් හිතන ලෙවල් එකෙන් ඔයාට හිතන්න අමාරුයි කියල තමයි මට නම් හිතෙන්නේ. දසුන් හොඳයි ඉන්දිකගේ වගේ පොත්පත්වල තියෙන කරුණු ඔලුවේ පුරවාගෙන ඒ වලින් ගහගන්න ලෙවල් එකකට. මට හිතෙනවා මේ සකච්චවම දසුන් නැතුව සංජය සහ සර් අතරේ සිද්ධ වුනා නම් මීට වඩා ගොඩක් ඉහල තලයක දෙබස් ටිකක් අපිට බලා ගන්න තිබුණ කියල. සංජයගේ හිතන පතන විදිය සහ ඒක ඉදිරිපත්කරන විදිය සුපිරියි. වියත් සභාවකට උචිතයි. දසුන් ටිකක් චමුදිතගේ ලෙවල් එකේ.
@daverichardsilva8938
@daverichardsilva8938 10 ай бұрын
සංජය නම් classic. මාර decent කැරැට්ටුවක්. මටත් ආසයි සර් සහ සංජය අතර යන සංවාදයක් අහන්න.
@SRajarathnam-s7o
@SRajarathnam-s7o 10 ай бұрын
ගොඩාක් ආගම්වල වර්තමානය වෙද්දි අතෑරුනු කොටස් ඇති.නමුත් හැම ආගමකම එකම කොටස අතෑරිලා නැතුව ඇති.ඒ නිසා හැම ආගමක්ම හදෑරුවොත් යම්තාක් දුරට හිඩ පිරුනු මතයක් ගොඩනගා ගන්න පහසුයි. එක ආගමක් හරිනම් අනිත් එක වැරදීමයි වෙන්න ඕන නෑ.
@asankadesilva8183
@asankadesilva8183 10 ай бұрын
බුද්ධ දර්ශනය, දැනුමෙනුයි, ජීවිතේ අත්දැකීම් වලිනුයි තේරැම් කෙනෙක් ගේ හා දැනුමෙන් විතරක් තේරැම් ගත්ත කෙනෙක් ගේ අතර වෙනස හොඳින් පේනවා....
@AkilaDJ
@AkilaDJ 10 ай бұрын
මහාවීරයි බුදුහාමුදුරුවොයි එකට හම්බුණා හෝ එක කාලෙ හිටියා කියලා තියෙන්නෙ කොහෙ ද? නැත්නම් නිඝණ්ඩනාථපුත්ත = මහාවීර කියලා තියෙන්නෙ කොහෙ ද??? 🤔
@huskylife-srilanka
@huskylife-srilanka 10 ай бұрын
දසුන් පොත් ටික ගිලල ඉන්නෙ..මුලින් ඒ ටික වමාරල සංවාදෙට ආවනම් වටිනව.
@GanganathaGunarathne
@GanganathaGunarathne 10 ай бұрын
මටත් මේක හිතුණා. දසුන් හිතන්නේ සාම්ප්‍රදායික ලාංකිකයෙක් විදියට. දැනුම කියන්නේ තොරතුරු එක් රැස් කිරීම කියල. මට හිතෙනවා ඒකයි එයා කියන්නේ ප්රෝෆ් අරක මේක කියවල නැහැ කියල. අද ලෝකේ එහෙම දෙයක් නැහැ. ඕනෑම සුත්‍රයක්, හෝ මුළු අභිධර්මයම වුනත් තියෙන්නේ ක්ලික් එකක දුරින්. අනෙක අර වේදාන්තය හෝඩිය වගේ කියන කතාව නම් හරිම ප්‍රාථමිකයි.
@kaiyasjourney
@kaiyasjourney 10 ай бұрын
මට මේ පෝඩ්කාස්ට් එකේ ආසම හිතෙන්නේ තර්ක විතර්ක, වාද ඔක්කොම අස්සේ සංජය අයියා හිනා වෙන විදිහට 😂❤
@nishanfernando7098
@nishanfernando7098 10 ай бұрын
රාමුව ට පස්සෙ ආසාවෙන්ම බලන අනික් program එක 😘
@BhashanaLiyanage
@BhashanaLiyanage 10 ай бұрын
FT
@අටම්පහුර
@අටම්පහුර 10 ай бұрын
මේක අහලකින් තියන්න බෑ ..රාමුව
@induwarabulathsinghala6869
@induwarabulathsinghala6869 10 ай бұрын
​@@අටම්පහුරතවත් එක ඇරියස් කාරයෙක් වගේ😂
@InokSena-04
@InokSena-04 10 ай бұрын
@@අටම්පහුර රාමුව මේකට අහලකින් තියන්න බැරිද, මේක රාමුවට අහලකින් තියන්න බැරිද? මොකක්ද ඇත්තටම ඔය රාමුව කියන්නේ?
@chamikaragunawardana7442
@chamikaragunawardana7442 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@sunethrarathnamali7926
@sunethrarathnamali7926 9 ай бұрын
නිවන යනු කුමක්ද එය මෙලොව පමනක් තියන ඩෙයක් ඩ මොහොත තුළ සතුටින් සිටිමඩ Damsakpawathumsuthraya srawanaya kalaata ada niwan dakinna bary aye ?
@correcttoclarify1586
@correcttoclarify1586 10 ай бұрын
මේ මහාචාර්යවරයා කියන කෙනාට ඉස්සරලා බුදු දහම කියවලා එන්න කියන්න... අර දසුන් කිව්ව වගේ.... බමුනන්ගෙ වැල් බයිලා කියවලා බුදු දහම නිර්නය කරන්න එනවා මෙතන.
@roshelbulner7885
@roshelbulner7885 3 ай бұрын
Great program. ❤❤❤ Please do this kind of discussions in future too. We are hungry for knowing the truth. The professor is also a nice and humble person. ❤❤❤
@ridmaherath6712
@ridmaherath6712 10 ай бұрын
Dasun - දැනුම Prof - අවබෝධය
@nalaka885
@nalaka885 9 ай бұрын
බුදු හාමුදුරුවනට තේරුම් ගන්න බැරි දෙයක මේ ලෝකෙ නෑ. එකම ප්‍රශ්නය සම්මුතිමය ලෞකික වචන වලින් එය ඒ ඒ බුද්ධි මට්ටම ඇති අයට තේරුම් කිරීමට ඇති දුශ්කරභාවයයි.
@milindaurpl5625
@milindaurpl5625 10 ай бұрын
දෙහිවල සුනන්ද ස්වාමීන්වහන්සේ මේ වගේ වැඩසටහනකට සම්බන්ද කරගන්න
@InglésconLisanjana
@InglésconLisanjana 10 ай бұрын
දසුන් අයියගෙන් උත්තරයක් ඕනේ. ඔයා ඇහුවානේ නැවත ඉපදීමක් නැත්තම් බුදු දහමේ ඇති වටිනාකම මොකක්ද කියලා. බුදු දහම කියන්නේ දුක නැති කිරීමේ මාර්ගය නේද? නැතුව ඉපදීම නැති කිරීමේ මාර්ගය නෙවෙයි නේද? එක් එක් කෙනා නැවත ඉපදුනේ නැතත් ඒ ඒ කාලයේදී ජීවත් වෙලා ඉන්න සියලු දෙනාගේ දුක නැති කරන්න ඕනේ නේද? මහායානයේ දී සංසාරය කියලා define කරන්නේ අපි ගාවම තියෙන නරක සිතුවිලි. ඒවා නැති කිරීම නිර්වාණයයි. මහායානයේ දී මම නිවන් දකිනවා හෝ එක් එක් පුද්ගලයා නිවන් දකිනවා කියලා එකක් නෙවෙයි කියවෙන්නේ. සියල්ලන්ගේම දුක නැති කිරීම. එහෙම ගත්තාම චන්දිම සර්ගේ අදහසත් එක්කත් ගලපෙනවා නේද? මොකද මට හිතෙන්නේ මම නිවන් දකිනවා කියන්නේ (හෝ 1000 දෙනා නිවන් දකිනවා කිව්වත්) මහ සාගරෙන් වතුර බිංදුවක් අයින් කරා වගේ කියලා. ඒ විදිහට සසර හා නිර්වාණය define කරාම නැවත ඉපදුනත් නැතත් බුදු දහමේ වටිනාකම valid නේද?
@CodeWithDasun
@CodeWithDasun 10 ай бұрын
මහායානය ගැන ඔයා කියල තියෙන විදියේ අදහසක් මං කොතැනකවත් අහලා හෝ කියවලා නැ.
@InglésconLisanjana
@InglésconLisanjana 10 ай бұрын
ඔය උඩින් දාලා තියෙන විඩියො එක බලන්නකො අයියෙ. විනාඩි 12ක් වගේ තියෙන්නේ. ටිබෙට් හාමුදුරු නමක් එක්ක interview එකක්. හින්දු ආගමේ, තේරවාදයේ හා මහායානයේ වෙනස්කම් ගැන කතා කරන්නේ. ඒකේ කියනවා මම කියපු definition එක ගැන. මම දැනට බුද්ධාගම ගැන දැකලා තියෙන enlighting ම interview එක. මගේ යාලුවො ගොඩක් අතරත් ඕක share කරා. ඔයාටත් වෙලාවක් තියේ නම් බලන්නකෝ. බලලා ඔයාගේ අදහසත් කියන්නකෝ මං කියපු අදහස ගැන. Thanks හොඳේ reply කරාට. මං ඔයාගේ පට්ට fan කෙනෙක්😊♥
@InglésconLisanjana
@InglésconLisanjana 10 ай бұрын
ලින්ක් එකේ හිස් තැන් තියලා තියෙන ඒවා මකල search කරන්න හොඳේ. මේ සංජය අයියා කමෙන්ට් section එකේ ලි න්ක් දාන එක prohibit කරල🥲. දවස් දෙකක් තිස්සේ try කරල ඕක දාන්න විදිහක් හොයාගත්තේ. Please නොබල ඉන්න එපා ඒ හින්දා🥲🥲🥲
@InglésconLisanjana
@InglésconLisanjana 10 ай бұрын
නැත්තම් මේ විදිහට සර්ච් කරන්න H i n d u i s m vs Buddhism - The C o r e Differences Simply E x p l a i n e d By A Buddhist Monk T R S C L I P S ඒත් එනවා
@CodeWithDasun
@CodeWithDasun 10 ай бұрын
@@InglésconLisanjana මට link එක පේන්නෑ. සමහර විට YT එක link hide කරනවා. 😪
@Nelum-k4r
@Nelum-k4r 10 ай бұрын
Simulation,virtual ,කියන වචන විස්තර කිරීමේදී භාවිතා කරාට කමක් නෑ.නමුත් ඔබ ඔබේ අරුතෙන් ඒක දර්මයේ අදහසට ගලපන එකයි අවුල.බුදුරජාණන් වහන්සේගෙ දේශනා ශයිල කීපයක් තියෙනවා.මේ සියලු දේ මායාවක් වශයෙන් පෙන්නන්නේ,මේ හැම දේම අස්ථීර නිසා........තේරුම් ගන්න බලන්න ........
@upaliherath4029
@upaliherath4029 10 ай бұрын
නැවත උපදින්නනම්, සත්වයෙකු තුල ආත්මයක් වැනි දෙයක් හෝ වෙන මොනයම් යාන්ත්‍රණයක් (සිත් පරම්පරාවක් වැනි) ක්‍රියාත්මක විය යුතුයි නේද. එහෙම දෙයක් තමන් තුල තියෙනවාදැයි හොදින් විමර්ශනය කර බලන්න. එතකොට තමන්ටම ඔය ප්‍රශ්නයට පිලිතුර ලබාගන්න පුලුවන්.
@NiroshanPriyankara-rs4hv
@NiroshanPriyankara-rs4hv 10 ай бұрын
මං හිතන්නෙනම් එක එක විශයන්ට සීමාවුන අය වෙනුවට බුද්ධ දර්ශණය ගැන හරි අවබෝදයක් තියෙන කෙනෙකුත් ගෙන්නුවනම් හිඳයි කියල.නැත්නම් මේක වචන හරඹයක් විතරක් වෙන්න අවස්ථාව වැඩියි..
@Jayasinghe459
@Jayasinghe459 9 ай бұрын
දසුන් අයියගෙන් අහන්න ප්‍රශ්නයක් තියනවා ඇයි අභිදර්මය කියවන්නේ ? මොකද්ද ධර්මය කියන්න ? තව තැනකදි කියනවා මම කියලා කෙනෙක් නෑ ඒත් ඉන්නවා කියාලා . මම කියන්න මොකද්ද ? මම කියන්න කවුද ? මම කියන කෙනව අත දික්කරල පෙන්න පුලුවන්ද ? මටත් ඔයලගේ ඔයවගේ convasation එන්න පුලුවන්ද ?
@miththapathirage1554
@miththapathirage1554 3 ай бұрын
ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම කියවා......................දැනුම ලබාගැනීම වටිනා ............
@ceylonaliens7451
@ceylonaliens7451 10 ай бұрын
(part 2) මුලින්ම කියන්න ඔන දසුන් මේ පාරත් අනා ගත්තා. ගිය පාර අනාගත්තා මේ පාර හත්පොලේ ගා ගත්තා. මම හිතුවේ මෙපාරවත් දසුන් මේ ප්‍රොෆ් ගෙ style එක පොඩ්ඩක් ස්ටඩි කරලා ඇති කියලා . අය්යො live එන්න බැරි උනානෙ. ගොනො ( වෙන මොනවා කියන්නද ) හදවතින්ම බුදුන්ට ආදරේ කලාට මෙතනට එනකොට ඒක අමතක කරන්න. ඔයා පන්සිල්, ශාක්ය වන්සිකයො ගැන කියන්නෙ ගියෙ ඇයි? මේ මහත්මයා නිවන කියලා දෙයක් නැ, පව් පින් නෑ, පරලොවක් නෑ කියලා අභියොග කරන කොට ඔයා මේ සාක්ය වංසික රෙද්දක් ගැන කියවනවා. බ්‍රො මේක mind thing මචන්. මේ මගේ අය්යත් Sydney වල ඉන්නෙ. එයාත් එක්ක පන්සල් යන්න හදනකොට මගෙන් ඇහුව මොකටද ආගමක් වගේ line එකක්. මමත් ඉතින් එනපොට හොද නෑ කියලා නිකන් ගෙදර ඉන්න කම්මැලි වගේ අදහසක් දීලා shape කරගෙන ගමනත් ගියා.. ලක්ස 2-3 ක් ටිකට් එකක් අරගෙන ආවේ හිත් අමනාප කරගෙන යන්නද? මගෙ තිබුනෙ අනේ එහෙ පිනක් කරගන්නවත් විදිහක් තියෙවිද කියල මම ආස කරපු දෙයක් එයාට දෙන්න වගෙ අහිංසක සිතුවිල්ලක්. ඇත්තටම එතනදි එයා හරි. මේක context 2ක්. මේ ඉටි රූප වගෙ ලස්සන කෙල්ලො ඉන්න, රස බොජුන් , සැප වාහන පදින මේ වගෙ අයට තියා මේ ලංකවේ ගමෙ නට්ටන් වෙච්ච සීයා පවා හිතන්නෙ වලෙදි හරි සැපෙ ඉන්න. නිවන කියන්නෙ බෞද්ධයන් බයම එක. හා නැද්ද? මෙතනදි ප්‍රොf. smart මොකද එයා නිතරම ( කිසිම තරහක් නෑ, දෙයක් වියුක්තව පැහැදිලි කරන්න එතුමාට ලොකු හැකියාවක් තියෙනව ) මේ social economic context එකකට ගෙනියනවා. ඒක එයා ජිවිතයෙ ලබපු අත්දැකීම්, කලකිරීම් වගෙ දේවල් නිසා ගොඩ නගා ගත්තු එකක් වෙන්න පුලුවන්. කියන්න දෙයක් නැනෙ . පාඩුවෙ ඉන්න එකෙකුට මුලින්ම පද හදන්නෙ බෞද්ධයොම තමා. its really easy to give a counter attack in that context for him because he has apparently a tendency to consider material possessions and physical comfort as more important than spiritual values. කෙසේ වෙතත් දසුන්ට තිබුනා මේක පුද්ගලානුබද්ධව ( තමා තුලින් දැකීමක් ආදී වශ්යෙන් කරුනු ගොනු කරන්න ) කරන්න. එහෙම කරන්නත් ඕක බිමින් තියන්න ඔන ටිකකට හරි. මාර බරයි නෙ. ඉන්දික තොටවත්ත වගෙ ඇස් ගෙඩි දෙක උඩ දාගෙන අමුතු line ඔන නෑ.හරි දැන් ප්‍රොෆ් ට එමු. එයා පව්.මම කියනවා බුදු දහම හරිම සුවිශෙශි කියල බය නැතුව ( පර්ට් 3 is coming ).
@GanganathaGunarathne
@GanganathaGunarathne 10 ай бұрын
ඔය තමන්ගේ ආගම පිළිගන්නේ නැති එකා පව් කියන කතාව හැම ආග්මිකයෙකුටම පොදුයි. මොකද තමන් හිතන් ඉන්නේ තමන්ගේ එක හරියටම හරි අනික් හැම එකම වැරදි කියල. එබ්‍රහමියන් ආගම් අදහන අය අතරේ තමයි මේක උග්‍රම. කෙනෙක් ඒක කියන කොටම අපි වටහා ගන්න ඕනේ පෙට්ටියක් ඇතුලේ හිරවෙලා එයා එතනින් එළියේ කිසිම දෙයක් දකින්නේ නැහැ කියල
@the-methum
@the-methum 10 ай бұрын
💯
@samanrupasinghe7277
@samanrupasinghe7277 10 ай бұрын
බුදුන් ගියේ දුකට පිලියමක් හොයන්නයි. සන්සාර ගමන නැත්නම් බුදු දහම බිදවැටේ. එලෙසම මුලම සතා ඕපපතික යයි අදහන්නට වේ
@dumindachamara8918
@dumindachamara8918 10 ай бұрын
Great. We need more discussions like this so we can think and look at things in different ways, rather than solely believing a book or a person.❤❤❤
@a.wansapalabalangodapodijo8311
@a.wansapalabalangodapodijo8311 10 ай бұрын
මට මතකයි prof කාලෝ ෆොන්සේකා මේ සම්බන්දව කතා කලා. ගොඩක් අය පිළිගත්තා. සත්‍යය සමාජගත කිරීම ගොඩක් වටිනවා.
@sithiwilisamajaya
@sithiwilisamajaya 10 ай бұрын
අපි ඔයාට කතාවක් කියන්නම් 1970 දසකයේ ගුවන් විදුලි වැඩසටහනකට මහාචාර්ය කාලෝ පොන්සේකා හා ආචාර්ය ඊ w අධිකාරම් පැමිණියා මාතෘකාව අවිහිංසාව විවිධ ආකාරයට දෙපැත්තෙන්ම මේ වගේ තර්ක ඉදිරිපත් විය දම අන්තිමේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුම ਤੀ ආචාර්ය ය අධිකාරම් තුමාගෙන් ප්‍රශ්නයක් අහනවා එනම් ඔබතුමාගේ සපත්තු දෙක පෙන්වන්න කියලා බලපුවම එය රබර් වලින් හදපු සපත්තු වකි. එදා සංවාද එහෙමයි මෙදා සංවාද කොහොමද නමුත් මෙතුමාලාගේ සංවාදය අගය කළ යුතුයි
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 10 ай бұрын
බුදුණ්ගේ දේශනාව මූලික් වෙන්නෙ චතුරාර්‍යය සත්‍යය්, පටිච්ඡසමුපාදයය් විතරයි..... අනෙක් ගොඩක් දේශනා බුදුන්වහන්සේගෙන් ඒකාලෙ මිනිසුන් අනෙක් ආගමිකයන් කරපු ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ ලබාදුන් දේශනා විය යුතුයි, ගැඹුරුම හරය ඒ වට පිටාවෙ දේවල් වලින් අපිට මගහැරිල තියෙන්නෙ, බුදුන් හැමදෙනාටම එකම වගේ නෙවෙයි ඔව්න්ගේ ඥානයේ ප්‍රමාණයට අවබොධයේ ප්‍රමාණයට, චර්‍යාව වැනි දේ දැකල තමයි දහම අවබෝධකරගන්න අවශ්‍ය කරුණු පැහැදිලි කරල දීලතියෙන්නෙ, කිසිම ගැඹුරු දේශනාවක ආත්ම භාවය බුදුන් පිලිඅරන් නෑ , ආත්ම භාවය පතික්ෂේප.කිරීමක් කරන්නෙ ඒකෙන් ආන්තික භාවයක් ගැන නෙවෙයි කියැවෙන්නෙ......අනිත්‍ය දුක්‍ය අනාත්ම ඒ කියන්නෙ ආත්ම භාවයක් පැවතියත් අපේ සැමදෙනාගේම *ආත්මභාවයත් අනිත්‍ය වන වගයි.... ලෝකයේ ඇතිවෙන සියල්ල නැතිවෙන ස්වභාවයෙන් යුක්තය් කියන්නෙ අත්මයත් නැතිවෙනව ඒ නිසා කෙසේ හෝ අවසානය අනිත්‍යය්, ආත්ම ගාණකින් හරි ආත්මයත් අනාත්ම ව යයි....... බුදුන් දේශනා කලා රහත් වීමට බුද්ධිමත්වීම , කුලවත් වීම බලවත් වීම, බහුසෘත වීම අදාල නොවන බව ඕනම අයෙක්ට ඒ තත්ත්වයට පත්වීමට හැකි බව.
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 10 ай бұрын
පුලුවන් නම් මේ දේවල් ඉගෙන ගත්ත මූලාශ්‍ර දෙන්න පුලුවන් ද
@KeerthiAbe
@KeerthiAbe 10 ай бұрын
අනිච්ච, දුක්ඛ, අනත්ථ! "අනිත්‍ය, දුක්ක, අනාත්ම" හා "අනිච්ච, දුක්ඛ, අනත්ත" වෙනස්. පෙල දහමෙහි එන අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා, අකුරු 8යි පද 3යි.
@channapradeep9443
@channapradeep9443 10 ай бұрын
අද සාකාච්චාවනම් මරු❤❤❤ දසුන් ලැප් එක පොලේ ගහන්න ඕන් මේන් 😂😂❤❤❤
@KeerthiAbe
@KeerthiAbe 10 ай бұрын
"අනිත්‍ය, දුක්ක, අනාත්ම" හා "අනිච්ච, දුක්ඛ, අනත්ත" වෙනස්. පෙල දහමෙහි එන අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා, අකුරු 8යි පද 3යි.
@Denumamawatha
@Denumamawatha 16 күн бұрын
Super excited ❤❤❤
@Denumamawatha
@Denumamawatha 16 күн бұрын
Hariyama therum Ganna kastiyata deparak wiyhara balanna wei😂
@jayh9130
@jayh9130 10 ай бұрын
මම වැඩ වලට යන ගමන් අහනවා..this is intellectuall chat .even arguments open new way of thinking .pls fix some tech issues with sound .I prefer Spotify to save data .ඕයාලගේ කාලය මේ වගේ දෙයකට යොදවපු එක ගැන ස්තුතියි👍🏼👍🏼
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 10 ай бұрын
දසුන් අයිය තව ටිකක් articulate කළා නම් හොදයි 👍 profගෙ කල්පිත ගොඩ නැගීම සහ ඒ ආශ්‍රයෙන් තර්ක ගෙන එන එක ඉතිං 💯🔥👌 සංජය අයිය දෙපැත්තේ තර්ක විතර්ක මැද ඉදගෙන බාන ගානට පාරෙ අරං යන එක සුපිරි 😅👌 අපි simulation එකක ඉන්නව වෙන්න බැහැයි කියන අදහස තමයි මගේ මතය ඒ මොකද අපි හැමෝටම (පොදුවේ මනුෂ්‍ය අයට) consiousness එකක් තියනවා එතකොට අපි විතරක් ඉන්න simulation එකක් වෙන්න බැහැ අපි sandbox reality එකක ඉන්නවා වෙන්න පුළුවන් කියන අදහස එන්න පුළුවන් මෙතනදි අපි ඒක එහෙමයි කියල හිතුවොත අපේ යථාර්ථය ඇතුළෙ (පෘථිවිය තුළ) අහඹු තැනක් අපි නිරීක්ෂණය කළොත් එතැන මොකක් හරි දෙයක් සිදු වෙමින් පවතිනවා, සත්තු NPCs කියල ගණන් ගත්තොත් සහ පරිසරයේ සිද්ධි වැඩසටහන් කියල හිතුවොත් බොහෝ විට අපි වගේම consiousness එකක් තියන තවත් චරිත එකක් හෝ කිහිපයක් ඒ අදාළ තැන සක්‍රීයයි එහෙම බැළුවම අපේ simulation එක run කරන්න පට්ටම proccessig power එකක් අවශ්‍යයි සහ ඒකට වැය වෙන ශක්තිය ඉතා විශාල එකක්. ඈත විශ්වය අපිට සීමාවක් නැතිවම (in theory) නිරීක්ෂණය කරන්න පුළුවන් නමුත් අපි ඉන්නෙ simulation එකක් නම් එහෙම වෙන්න බැහැ. එහෙම විශ්වය නිරීක්ෂණය කිරීමේදි අපට පෙනෙන දෙයක් තමයි cosmic bodies macro level එකේදි අන්නෝන්‍ය සම්භන්ධයක් ඇතුව හැසිරෙනවා සහ micro level එකේදි ඔවුන් තුළත් විවිධ සිද්ධි සිද්ධ වෙමින් පවතින විත්තිය. එතකොට ඒ ඒ තැන් වල වැඩසටහන් run වෙන ගමන් තමයි පවතින්නෙ. එහෙම වෙනව කියන්නෙ අපේ simulation එක (simulation එකක් නම්) efficiency අතින් දුර්වලයි! ඒ වගේම අපි අනෙක් ග්‍රහලෝක සහ solar systems ජනවාස කළොත් අපේ simulation program එකට දරා ගන්න බැරුව fail වෙන්න පුළුවන් එක්කො ශක්තිය මදිකම නිසා fail වෙන්න පුළුවන්! 🤔 ---- මරණින් මතු පැවැත්ම සහ බුදු දහම ගත්තොත් මරණින් මතු පැවැත්මක් නැහැයි කියන කෙනෙක් බෞද්ධ වෙන්නෙ නැහැ මොකද ලෞකික සම්මා දිට්ඨියේ අංග දෙකක් තමයි මෙලොවක් ඇත සහ පරලොවක් ඇත කියන කරුණු දෙක පිළිගන්න එක. ඒ වගේම කර්ම විපාක වලින් තොර පරලොවක් නැතිව මෙලොවක් සහ සර්වබලධාරී අයෙකුගේ මැවීමක් උපකල්පනය කලොත් අපි දකින මනුෂ්‍ය සහ අමනුෂ්‍ය අයගේ විවිධාකාර සමාජ, ආර්ථික සහ පරිසර තත්ව සහ උප්පත්ති ඉරණම් වල විවිධත්වය විස්තර කරන්න බැහැ! උදාහරණයක් විදියට එකම පවුලේ දරුවො දෙන්නෙක්ගෙන් අයෙක් උප්පත්තියෙන්ම සුරූපීව, අග පසග මනාව ඇතුව, නීරෝගීව, සහ සාමාන්‍ය බුද්ධි මට්ටමක් ඇතුව උප්පතිය ලැබීම සහ අනෙකා හාත්පස වෙනස් තත්ව ඇතුව ඉපදීම.
@aaraabeats8681
@aaraabeats8681 Ай бұрын
Wow මරු point එකකට ගෙනාවා ඔයා ❤
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Ай бұрын
@@aaraabeats8681 😊👍
@wije-v9n
@wije-v9n Ай бұрын
මෙම බුද්ධිමය සංවාදය විවෘත මනසකින් විමසා බැලිය යුතු බව මා සිතනවා. සංවාදය මෙහෙය වන අයත් විවෘත මනසකින්ම එය කිරීමට උත්සාහ කිරීමයි වැදගත්. ආචාර්ය තුමා සහ සංවාදය මෙහෙය වන මහත්මයා එම විවෘත බව තබාගන කතා කරන බව පැහැදිලියි. මෙවැනි බුද්ධිමය සංවාදයක් ප්‍රෙක්ෂකයින්ට දැක අසා ගැනීමට අවස්ථාව දීම ගැන ඹබ තිදෙනාට බෙහෙවින්ම ගරු කරමි. වඩාත් තරුණ මහත්මයා තමාගේ දැණුම (ත්‍රිපිඨකය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ සහ වෙනත් මූලාශ්‍ර සහ එතුමාගේ මේ දක්වා විශයානු බද්ධ අත්කීම් - එයත් දැණුම් පද්ධතියක් ලෙස ගත හැකියි)මත පදනම්ව තම අදහස් ඉදිරිපත් කරන බව පේනව ඹහු මා දකින්නෙ ශිලා ලේඛන පිළිබද විද්වතෙක් එම ශිලා ලේඛණය පිලිබද තමාගේ අර්ථ දැක්වීම හරිම එක බව ඹප්පු කිරීමට උත්සාහ කරන්නෙක් ලෙසයි. මං හිතන්නෙ දසුන් ඉන්න එකෙන් සංවාදය බැලනස්වීමකුත් වෙනව බලන අය වඩාත් විවෘත මනසකින් සවන්දිය යුතුයි කියල හිතෙනව. මා හිතනවා දැණුම උගත් බව ඹස්සේ ඇතිවන බුද්ධියට වඩා/ වඩා බොහෝ ඇසූ පිරූ බව මෙවැනි සංවාදයකදී හරිම වැදගත් (මට තේරෙන විදිහට ප්‍රඥාව කියන්නෙ life experience එකත් එක්ක ගොඩනැගෙන knowhow එක වගේ දෙයක් කියල ඒ එක්කම සම්බන්ධ දෙයක් තමා වීවෘත මනසින් යමක් විශ්ලේෂනය කිරීමේ හැකියාව)
@observer901
@observer901 10 ай бұрын
Viewers, Me wage sanwadayakadi prof. and Dasun inne same level eke, eka prof ma mulin kiuwane.. Godak aya Dasunta baninne eyalage mind eke prof Dasunta wada uda level ekaka tiyagena katha karanne.. Habai prof prof wenne eyage field eke.. Mekedi me dennama samanai...
@kisangasomacyril5724
@kisangasomacyril5724 9 ай бұрын
ඔයාලා කතාකරන්න සියළුම දේ Prof ගේ ඔළුව උඩ තියන වටිනා පින්තුරයේන් පැහැදිලි වෙනවා.
@gkcjakie002
@gkcjakie002 10 ай бұрын
පොඩි කලේ හිතන විදි වෙනස්, තරුණ කාලේ හිතන විදි වෙනස්, 40 විතර පනිද්දි හික් ගෑවෙයි යකො ශරිරෙට මොකද්ද උනේ කියලා, එතකොට තරුණ කලේ වෑඩකට නෑති දෙවල් හිත හිත කාලේ කෑවා නෙද කියල දුක් වෙවි..
@prasadkarunarathne7696
@prasadkarunarathne7696 5 ай бұрын
.අපි නොදන්න දේ.එක්කෝ දෙයියෝ නෑත්තන් බුදුහාමුදුරුවෝ නැත්නම් හෝල්මන්.කරුමේ.අවාසනාව .මොනවා හරි දේකට දානවා. සෑම දෙයක්ම අන්ත දේකට යොමු කරන්න පුළුවන් .ඒ අන්ත දෙකේම මැද්දේ තියාගෙන යන්න.
@supunmaduranga3513
@supunmaduranga3513 10 ай бұрын
ඔඝ තරණය කියලා විඩියෝ සෙට් එකක් තියනවා එකේ මේ ප්‍රශ්නෙට සදාරණ උත්තරයක් දෙනවා.
@virajnilantha1043
@virajnilantha1043 9 ай бұрын
මෙහෙම එකක් තියෙනවා කියලා දැනගත්තේ අද. නියම වැඩසටහන
@hemakandamullage3828
@hemakandamullage3828 2 ай бұрын
මේ බුදු දහමේ ගැඹුරු බව ඔබ තිදෙනට පුලුවන්ද අපට තේරුම් කර දෙන්න.ඔය ඔබ ඉදිරිපත් කරන්නෙත් තම තම නැණ පමණින් නේද? හැබැයි අපේ දරුවො මේවගේ සාකච්ඡා කරන එක හොඳ යි.
@chamindakumara-u7t
@chamindakumara-u7t 2 ай бұрын
Mata therenne widiuata. Suneethala, sopaka wage aya niwan dakala nadda koheda. Me wage dewal therenne kohomada eyalata
@comment....2257
@comment....2257 10 ай бұрын
මම මාගේ කියා කිසිවක් නැත ☸️✅💯
@ssjayawardena7249
@ssjayawardena7249 4 ай бұрын
වැදගත් විද්වත් සාකච්ඡාවක්. ජයවේවා .
@wevibra8089
@wevibra8089 10 ай бұрын
දසුන් වගේ අයත් ඉන්න ඕනි එතකොට තමයි අපට බුද්ධිමත් මිනිස්සු පේන්න ගන්නේ. කොහොම උනත් පොත්පත් වල තියන දේවල්ම විශ්වාස කරගෙන ඉන්න එපා. තාක්ෂණය මේ තරම් දියුණු යුගයක මේ ලෝකේ උන් කියන බොරු ඔහොම නම් ඒ කාලේ ඕවා ලියපු අය කොහොම ලියන්න ඇතිද. දසුන් නිකන් ලියන තැන බලන් හිටියා වගේ කතා කරන්නේ. (වැඩ සටහනට ආදරෙයි. සංජයට ස්තූතියි)
@professormith8723
@professormith8723 10 ай бұрын
Hithanna deyak ithuru karapu hoda kathawak. 3 denek inna nisa kathawa balance kiyala hithanawa. Supiri. Mage adahas saha experience tikak share karaganna kamathie. Mama hithapu dema(ehemamada danne na hariyata) wena kenek(prof. Chandima) kiyanawa ahapu palaweni para meka. Ekai man mehema liyanna hithuweth. Mekath mama danata piliganna model ekak witharai. Harida waradida kiyala newei man kiyanne. Mama kisima agamak adahana kenek newei. Upathin buddhist. Habai agama gana kisima hadareemak karala naha. Mokada mama hithuwa eka wadakata nathi deyak kiyala. Mata hithuwe eka deyai. "Anith ayata ahithak karadarayak wena dewal monawath karanne na kiyala witharai" (habai samahara awasthawala karanna una). Kaalayak thisse ehema hitha hitha wada karaddi passe ehema hithanna ona na. Nikanma hithenne hoda dewal. Anith ayata udaw karanna wage. Mata karadarayak unama hithila na man mechchara hoda karalath ai mata mehema une kiyala(ithamath kalathurakin hithila thinawa). Mokada man hithanne na hoda kara kiyala hodama hamba wenawa kiyala. Ehema wennanan mulu samajayama man hithana widiyata hithanna ona(prof kiyapu widiyata samajaya duyunu na thaama). Eka nisa mata kisima agamak thida nadda kiyana eka adala une na. Patta lesi una jeewath wenna. Passe buddha darshanaya gana poddak baladdi theruna eke thina dewal walin tikakma thamai math me karala thinne kiyala. Itin mama dan hithanne Buddhagame thina kathaa kiyanne bauddha darshanaye practicle usage. Mama hithanne ekama thamai onama agamakin ganna puluwan ultimate de kiyala. Apita prashnayak awama api bauddha darshanaye widiyata karothin labena pala wipaka adui. Naththan pala wipaka thinawa,api ewa kalin dannawa saha api lasthie eka piliganna. Ethakota loku dukak tharahak athi wenne na. E kiyanne kisima agamak awashya na loketa eka awabodha karagaththanan. Habai minissunta guideline ekak ona nisa thamai ewa thinne. Example:- Man hithanawa ada lokaya loku boruwak. Api apita ona de karanawa kiyala hithuwata wena ayata ona widiyata thamai ragapanne. Dan minissunge sihiya kiyana eka thinne godak adu mattamaka. Eyala karana dewal eyalawath danne na. Society eka wisin define karapu rules walata anuwa jeewath wena eka thamai karanne. Awrudu 13k school yanawa, class yanawa, campus yanawa, msc, phd karanawa, marry karanawa, lamai hadanawa, eyalawa balagannawa. Me tiaka iwara weddima awrudu 50k wela. Meke agenda eka hadala thinne samahara ayage wasiyata. Loku companies, countries, organizations, etc.. Minissunwa athal lokeka gillala sihiya kiyana eka nathi karala thinne. Minissu danne da eyala ewata addict wela inne kiyala. Mama kaleka idan social media, drugs, porn, video games etc.. wage dewal(dopamine wadiwena dewal) walata addict nowi godak control kara(pawichchiya nathima kare na). Ehema tika dawasak karama manasata maara sahanayak danuna. Ethakota thamai therenne api kalin hitiye sihiyakin newei kiyala. Api sathutu hithena dewal passema giyapu eka thamai karala thinne(aththatama sathutak na eken. Moakda dopamine+stress(cortisole) kiyann addicted kiyana eka). Ethakota mata hithuna api bauddha darshanaye thina dewal e widiyatama karanan(man kisima pothak kiyawala na. KZbin eken ahapu katha walin poddak dannawa echcharai) kochchara hithata sahanayak danewida kiyala. Kochchara jeewithe sathutin gewanna puluwanda. Pansil kiyala, dasa sil wage dewal witharak hariyatama karoth? Mama hithana widiyata sowan, sakkrudhagaami, arihath wage dewal kiyanne kochchara awabodhakara gaththada kiyana eka matha thamange manasata danena nidahase levels witharai. Mata prashnekuth thinawa ai gauthama buduhamuduruwonge ayukaalaya awrudu 80k une kiyala. Katahari kiyanna puluwan gauthama buduhamuduruwonge 80, kalin idapu aya innawa ita wada jeewath una, elagata enna inna buduhamuduruwonuth mechchara kal innawa wage kathawak. Habai ekath kiyala thinne buduhamuduruwomai(x). Ethakota mata hithennema agama gana thina kathaa tika awuru 500k jeewath una kiyala kiwwoth bidawatena nisa hadapu ekak kiyala. Mama hithanne agam, darshana kiyala dewal thinne samajaya dushitha nisa. Samajaya eka awabodha karagaththu dawasata agama, darshanaya kiyala amuthuwen katha karanna deyak na. Eka nikan api dan kaama kanawa, sex karanawa wage wadak. Kawruwath kiyala denna ona na sobawadharmayen nikanma labenawa. Eka tutorials daala kiyala denna ona wenne na(kiyala denna puluwan prathipala wadi karaganna widi, ikmanin prathipala labaganna puluwan widi). Mata hithanne points tikak hariyatama Dasun ta ewele therune na kiyala, Requirements:- 1) Buduhamuduruwo gana ahala thina guna, katha okkoma amathaka karanna. 2) Siyaluma agam, poth path, purana saakshi kiyana okkoma amathaka karanna. 3) E ramuwen eliyata awilla hithanna x kiyala kenek bauddha darshanaya hoyagaththa kiyala. 4) Point eka kiyawala therum gaththata passe e kaaleta daala balanna. Points:- 1) Nawatha ipadeemak nathinam, karmaya kiyala ekak nathinam ai buduhamuduruwo(x) jeewithakalema kapa kale e wenuwen? ai minissu mahana karawala boruwak kale? A :- Mama hithanne Prof kiyapu widiyata buduhamuduruwo(x) sathaya awabodha karagaththama eka anith ayatath kiyanna ona una. Ekata kamathi aya, eka piligaththu aya sasanayata awilla e darshanaya wiyaptha kara. Eken pawidi una ayata maara sathutak danuna. Minissunge sathutawal asawal wenas wenawa. Software engineer kenek widiyata samaharu asai weekend wala kohehari gihin party daala athal eke inna. Thawa samaharu kamathie nidahase gedara aya ekka inna. Eke hari waraddak kiyanna baha. Oyata mahanaweema dukak kiyala hithena nisa thamai nawatha ipadeemak naththan mahanawena eka aparade kiyala danenne. Samahara ayata programming kiyannema dukak. Habai samaharu asai ekata. :-) 2) Buduhamuduruwo sathya awabodha karagena boru kiwwa? A:- Buduhamuduruwo(x) boru kiwwe na. Thaman awabodhakaragaththa sathya thamai wiyaptha kale. Dan thina buddhagama hari darshanaya hari kiyanne boruwak. Buddhagame me thina boru katha tika hadanna aththi raajya anugrahaya athiwa e kaale hitapu godak anagathaya dakka minissu. Mokada ehema boru kiwwe naththan rajya saha agama rakaganna ba. E kale minissu hamogema manasa diyunu nathuwa athi eka therenna. Manasa diyunu una dawasaka eka therun ganiwi prof kiwwa wage thawa awrudu 2000kin wenna puluwan. Elagata boru nokiyapu nisa shakyan maruna kiyana eka kathawak ne. Eka minissunge shaddhawa kiyana eka wadi karanna hadapu ekak wenna barida? Shakyanta echchara sapa thibilath me darshanaya nisa marunanan meka patta deyak wenna ona wage adahasak athi wenawane ahana ayatath. 3) Punarbawayak naththan, karmaya naththan, apita ona deyak karanna puluwannan bauddha darshanen athi wade mokadda? A:- Man hithanne ow apita ona deyak karanna puluwan. Bauddha darshanayen kiyanne(mama danata danna widiyata) sathutin inna guide line ekak witharai. Oyata puluwan onanan eke thina ewa karanna naththan nokara inna. Saththu maranna, horakan karanna, boru kiyanne onama deyak. Mukuth wenne na. Pin-paw, karmaya kisi deyak na. Example:- 1) Hithanna oya horek. Ai oya horakam karanne? Thaman asa heenekata yanna wenne puluwan. Anith ayage dewal horakam karama eyalata dukak danenawa, tharahak enawa. Oya inne bayen ahu weida danne na kiyala. Ahu unoth guti kanna wei. Naththan hire yanna wei. Samaharawita jeewithakaletama hire inna wei. Oya hadagena hidapu heena okkoma ethanin iwarai. Oyata ona thanaka yanna na, ona deyak kanna na, asa dewal karanna na. Onna ohoma nowi inna thamai baudda darshane thinne. Thaman horek wela thamanta heenath naththan, hire inna ekath athal nan prashanayak na itin. 2) Hithanna oya pathale lokkek. Minissungen kappan gannawa, minissu maranawa, horakam karanawa, anith aya kamathi nathi dewal thamanta hithunoth karanawa. Oyata salli thinawa, kanna bonna thinawa hodata. Habai oyata town ekata yanna wenne bayen, kadekata yanne bayen, trip ekak yanna na, thaman lagin inna ayawa sure na. Koi welawe wena pathale kenek thamanwa marawida kiyala bayen inne. Raata ninda yanne na lagama ekawath sure na gema dewida kiyala. Oka neweida aththa duka? Api nawatha ipadeema kiyana ekak hithanna onada? 3) Hithanna oya kollek. Oyata salli thinawa ona tharam. Kisima deyak karata awlak nathi nisa oya hithanawa man ona tharan aya ekka sex karata awlak na kiyala. Oya adare kella wena kollo ekka sex karanawanan oyata monawada hithenne?(atharala daana eka wenama deyak. habai loku dukak danewi ne). Oya sex walata addict una bawa therila habai eka nawaththa ganna barinan?(ekath hariyata drugs wage. Ice ehema gahana kollo innawa. Unta therenawa eka hoda na kiyala. Eth eka nawaththa ganna baruwa adanawa.). Man hithanne mewata solutions thamai bauddha darshane thinne. Bauddha darshanen igena ganna dewal ape jeewithe ena prashnawalata apply karana eka thamai karanna ona. Meka mama kalekata kalin hithapu deyak witharai. Dan thamai poddak bauddha darshane gana hoyanna hithuwe.
@correcttoclarify1586
@correcttoclarify1586 10 ай бұрын
මනසින් සිග්නල් එන නිසා නෙවෙයි ඒ සිග්නල් දිහා බලන විදිහ තමයි ප්‍රශ්න ඇති කරන්නේ... මොකද රහතන් වහන්සේලාටත් රූප පේනවා ශබ්ද ඇහෙනවා.
@Anjanakeerawella283
@Anjanakeerawella283 7 ай бұрын
පෙරදිග විද්‍යාවන් ජෝක් එකක් නෙමේ කියන රංදිකගේ ඒ වීඩියෝ බැලුවම මට තේරෙන දෙයක් තමයි ... යම්කිසි අපිට නොපෙනෙන යාන්ත්‍රණයක් වෙනව ඒක අපිට අවබෝධ කරගන්න බෑ ඒ දේවල් අපිටම බලාගන්න පුළුවන් මාර්ගයක් දේශනා කරල තියෙනවා ඇත්තටම මට පෙලක් දේවල් වචනෙට පෙරලගන්න අමාරුයි .. මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නෙ කියන එක මාත් ගැඹුරට දන්නෙ නෑ .... ඒත් අපි ඒ දේශනා කරල තියෙන දේ කැප වෙලා කරන්න කැමතිත් නෑ .. සමහරවිට මං වැරදි ඇති 🙂❤️
@tharindudasun9311
@tharindudasun9311 10 ай бұрын
බෝසත් තව්සා පෙරුම් පුරන කාලෙත් යම් යම් දැනුම් පද්දති ගොඩනැගුවා වගේම. අනිත් අයත් ඒක කළා.මෛත්‍රී බුදුන් පහලවන කාලෙ මිනිස්සුත් පන්සිල් රකිනවා ලු.සක්විති රජෙක් යටතේ. බුදුන් දේශනා කරලා තියෙනවා ඔය සර් කියන දියුණු ශිෂ්ඨාචාර පවතිනබව අනන්ත විශ්වයක.ඇයි එහෙනම් බුදුවෙන්න ඕන මහන්සිවෙලා?
@asangamanage8926
@asangamanage8926 5 ай бұрын
It seems like Dasun might be missing the professor’s main idea, as he repeatedly emphasizes the same point in his argument.
@ChanukaAbethissa
@ChanukaAbethissa 6 ай бұрын
Sir electronayata punchi jeewa gunayak thiyqnawa eka oppu karanna puluwan e koyanna electronaya uththaja walata prathichara dakwanawa eka ahamban ahu una dayak meka tikak pissu kathawak wage habai wanawa
@wije-v9n
@wije-v9n Ай бұрын
දසුන් ගේ විග්‍රහ සියල්ල දැණුම පොත මතම පදනම්ව / එය හරියයි සම්මතයේ සිට අන් අයට උගන්වන ස්වරෑපයකින් කරැණු ඉදිරිපත් කරන බව හිතෙන්නෙ. විවෘත මනසකින් නිගමන වලට නොපැමින අන් අයටත් තම මතය සඳහා සමාන අවස්ථාවත් ඇති බව සහ ඒ සඳහා පිලිගැනීමක් තිබීම වැදගත් බව සිතනවා.
@InglésconLisanjana
@InglésconLisanjana 10 ай бұрын
සංජය අයියෙ ඔයා මේකේ comment section එකේ youtube links දාන එක prohibit කරලද තියෙන්නේ. මං පහළ මහායානය ගැන දාලා තියෙන comment එකකට, ඒ කරුණ ගැන source එකක් අහුවා දසුන් අයියා. ඒකේ source එක youtube link එකක්. මම දැන් මේ දවස් දෙකක් තිස්සේ try කරනවා ඒකට reply කරන්න. ඒත් link එකත් එක්ක reply එක දාපු ගමන් ඒක comment section එකෙන් disappear වෙනවා. පොඩ්ඩක් උදව් කරන්න මේ සම්බන්ධව. ඒක ගොඩක් වැදගත් youtube video එකක් කොහොමහරි දසුන් අයියට ඒක යවාගන්න ඕනෙ🤕🤕🤕
@SanjayaElvitigala
@SanjayaElvitigala 10 ай бұрын
na ehema karala nane. auto spam wenna athi. FB eke Manasgatha page kata ewanna
@InglésconLisanjana
@InglésconLisanjana 10 ай бұрын
@@SanjayaElvitigala ආහ් right!මම හැබැයි facebook active නැහැනෙ🥲. අවුලක් නෑ මගෙ fake එකක් තියෙනවා ඒකෙන්වත් එවන්නම්🙊. මං මේකෙ දාපු comment එකයි දසුන් අයියගෙ reply එකයි ගැන mention කරල message එක දන්නම්කො එතකොට හොයාගන්න පුලුවන් නෙ මං එව්වෙ කියලා😊🙃
@royanthony4646
@royanthony4646 9 ай бұрын
නිවන කියන්නේත් ආත්මාර්ථකාමී අදහසක් නේද?
@buddikaprasad416
@buddikaprasad416 10 ай бұрын
මී ලග session එකට අනිවාරෙන්ම ඉන්දික තොටවත්ත මහත්තය උස්සගෙන හරි එන්ඩ. Please ........
@sgf833
@sgf833 10 ай бұрын
නෑ පුළුවන් නම් නලින් ද සිල්වා මහතාව ගේන්න.
@MultiDeilon
@MultiDeilon 10 ай бұрын
ramuwe aluth vedio eka poddak ahanna eken chuttak clear karaganna puluwan padarthaya saha manasa athara sambandaya gana
@chameeramadushanka6716
@chameeramadushanka6716 10 ай бұрын
Great discussion, please carry on with all three guys
@CharlieJone-b8m
@CharlieJone-b8m 9 ай бұрын
තිත්ත ගල්ලේ ආනන්ද සිරි හිමිගේ අභිදර්මය කොටස් 40 බලන්න සරලව ඔය සියල්ල තියනවා..u tube
@thusharashamal7682
@thusharashamal7682 4 ай бұрын
ප්‍රොෆ්. ගෙ පැහැදිලි කිරීම් මාර පැහැදිලියි, දසුන්නුත් සුපිරි
@Dilshanqtdsg
@Dilshanqtdsg 2 ай бұрын
Oyaala okkoma patalogena.. aththama de wenama deyak ..kathabaha witharak watinawa.
@Dilshanqtdsg
@Dilshanqtdsg 2 ай бұрын
Kasunge contact denna
@correcttoclarify1586
@correcttoclarify1586 10 ай бұрын
බුද්ධ වචනය සංස්කෘතියට හරවන්න ගියපු භික්ෂූන් දෙදෙනාගේ නම තමයි යමෙලු සහ තෙකුල...
@thusarabandara8630
@thusarabandara8630 9 ай бұрын
සියලුම ආගම් එක්ක බුද්ධාගම එකට තියල කතා කරල මේක බලන අයට කියන්න තියෙන්නෙ ක්ෂනයක් චිතතවීතියක් කියන දේ තේරුම් ගන්න හරිම අමාරුයි. බුදු දහම කියන්නෙ ප්‍රරක්ත්‍යක්ෂයෙන් ලැබෙන දැනුමක් .ඒක අත්දකින්න ක්‍රියා කල යුතු දේ හැමදේම පියවරෙන් පියවර හැමදේම බුදුහාමුදුරුවන් දේශනා කරල තියෙනව .. හැමදේම තිතට කියල තියෙන්නෙ . හරි පාරෙ යන්න කියල දුන්නු කෙනා දැන් නැති නිසා ත්‍රිපිටකය තමයි හරි පාර හොයා ගන්න අද අපිට තියෙන map එක
@correcttoclarify1586
@correcttoclarify1586 10 ай бұрын
මම ධර්‍මය සහ භාවනාව උගන්වන ආධ්‍යාත්මික භාවනා ගුරුවරයෙක්.. මං මේ සාකච්ඡාව දෙපාරක්ම ඇහුවා... මුලින්ම කියන්න ඕන මෙතන ඉන්න කිසිම කෙනෙක් ජාති, ජරා, ව්‍යාධි මරණ වලින් මිදිලා නැහැ.. ඔය තුන්දෙනාම දැන් මැරුණොත් ජීවිතයේ ඔය සාකච්ඡාවෙන් සාර්ථක වෙන් නැහැ මොකද ඕක කතාවක් විතරයි... එහෙනම් මොකටද මේව අහන්නේ කියලා මෝඩ කතා කියන්න එපා මොකද මේවා අහන්නේ මිනිස්සු හිතන විදිහ දැනගන්න විතරයි. එතකොට මිනිස්සුන්ට දෙයක් කියලා දෙන්න ලේසි වෙන නිසා... මේ මහාචාර්යතුමා හරියට දීගනඛ ගත්ත වගේ. දීඝනක කියනවා මම කිසිම මතවාදයකට කැමති නැහැ කියලා. එවිට බුදුරජාණන් වහන්සේ විමසනවා ඔය කැමති නැහැ කියන මතවාදයට බැඳිලා නැද්ද කියලා... මේ මහාචාර්යතුමත් අන්න ඒ වගේ... නොපෙන්වා කරන එකම දේ තමන්ගේ මතය තහවුරු කරගන්න හදන එක... කර්මය පව් පින් කියල දෙයක් නැත්නම් මිනිස්සුන්ගෙ විවිධත්වයක් ඇයි කියලා ප්‍රශ්නයට මෙතන උත්තරයක් දෙන්නැත්ත ඒ නිසා.... ප්‍රශ්න අහන කෙනා අහන්න ඕනත් ඒකමයි... මේ කීවේ ඉතා ලොකු කරුණු ගොඩක් ඉතාම කෙටියෙන්.
@MAPA-uf9po
@MAPA-uf9po 10 ай бұрын
හම්බෝ 🤩, මනස්ගාත කියන්නේ පිස්සුවක්. ජයවේවා !
@Arandara1
@Arandara1 7 ай бұрын
ඉසුරු කතා කරන්නෙ අහපු කියවපු දේවල් 100% ඇත්ත කියන අන්තවාදී මතයක ඉදගෙන ගල්කන්දේ දම්මානන්ද ස්වාමීන්වහන්සේව සම්බන්ධ කරගන්න උත්සහ කරන්න වඩා හරවත් දැනුම් තේරුම් සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙයි අසන්නන්ගේ දැනුම පුලුල් වෙයි හිතන්න දෙයක් ඉතුරු වෙයි
@chamaraanu
@chamaraanu 7 ай бұрын
Dasun and Sanjaya , have a look at how Christian’s and Atheists define ‘Morality’. One does not really need a religion if they automatically have morality.
@TheRosy12345
@TheRosy12345 10 ай бұрын
Is this a religious education channel?
@basiudugampola7668
@basiudugampola7668 10 ай бұрын
දසුන් සහෝදරයා නෑ නෑ කිව්වට එයා ඉන්නෙ එයා පෙනී ඉන්න බෞද්ධ රාමුව තුළ..! එයා හිටං ඉන්නෙ "බොදු " කියන කුලකෙ උඩ. එයා හැමවෙලේම නෑ නෑ කිව්වට එයා කතා කරන්නෙ ඒ බේස් එක මත ඉදන්මයි. එයා prof ගෙ සමහර පොයින්ට්ස් වලට හිනාවෙන්නෙ සහ ඒවා argue කරන්න්නෙත් යම් අන්තයක ඉඳන්.. හැබැයි ඒකෙ කිසිම අවුලක් නෑ.. කොහොමත් සංවාදයක බර තීරණය වෙන්න ඒකෙ ඉන්න විවිධ විචිත්‍ර මතධාරීන් ප්‍රමාණය වැදගත් වෙනව. එයා හැමවෙලේම ඔය ශාක්‍යන් සමූඅ ඝාතනය වුන කතාව පොයින්ට් කරනව. එයා තව දුරටත් අනෙක් මතයකට එදිරිව පාවිච්චියට ගන්නෙ "කතන්දරයක්" බව අපි තේරුම් ගන්න ඕන. මෙහෙමයි අපි කියමු ඒ කතාව කිසියම් "නිශ්චිත මොහොතක" වෙච්ච නිශ්චිත සිද්දියක් බව.එයා මුලු තර්කයම අදින්නෙ අන්න ඒක කෝට් කරලා... මගෙ අදහස මෙහෙමයි. බුදුන් වහන්සේම දේශණා කරල තියෙන බව සඳහන් සම්‍යක් ප්‍රයෝග ගැන. උදාහරණයක් විදියට ඔය මහණ බව ලැබූ කලක රහත් භාවයට පත් වෙන්න පින් ඇති යැයි කියන පුද්ගලයෙක් උපාය මාර්ගයෙන් එනම් ස්ත්‍රීලෝලියෙක් තමා වෙත නැඹුරු කරවා ගැනීමට ඔය ප්‍රාථමික ආශා අත්හැර අධිගම ලැබුවේ නම් දෙව්ලියන් ලද හැකිය වැනි දේ පවසා ඇති බවම බෞද්ධ ඉතිහාසය කියනව. දිවි දෙවෙනි කොට බොරු නොකිව යුතුයි වගේ ප්‍රකාශ උන් වහන්සේ ඉදිරිපත් කිරීම මට නම් පේන්නෙ "මළත් ඕක නම් කොරන්න එපා" වගේ වැඩිහිටි ඔවදනක් විදියට. මොකද කාටවත් වරදක් නොකර සික්ශාවක් රැකීම වෙනුවෙන් මහා ජන ඝාතනයක් වීමට ඉඩ හැරීමම බුදුන් වන් ප්‍රඥාවන්ත මිනිසෙකුගේ පිලිවෙතක් වීමට ඇති ඉඩ එච්චර සඵල නැ. අනෙක දසුන් සහෝදරයා නිතරම කියනව අර එයාගෙ පොයින්ට් එකෙන් එලියට පැන්න ගමන් බුදුන් වහන්සේ තක්කඩියෙක් කියලද කියන්නෙ අහනවා...? ඕක පරණ වගේම හරි ලාබාල තර්කාභාසයක්! ඒ කියන්නෙ ඒක නැත්නම් මේක වර්ගයේ කතාවක්. ඕක ඉස්සෙල්ලාම පාවිච්චියට ගත්තෙ පුරාණ ග්‍රීකයෝ කොහොම හරි මේ වැඩසටහන හොඳයි. අපි ඉන්නව දිගටම ❤ ස්තූතියි සන්ජය සහෝදරයා ඒ වගේම අපේ ගරු කථිකයන් දෙපලටත් ස්තූතියි. ආ තව එකක්...වේද" දැනුම් පද්ධතිය සෙල්ලම් බත් ඉවීමේ කළාවක් නොවන බවත් මතක් කරනව. අපි හැමෝම දැනුම හොයන මිනිස්සු නිසා මේ සංවාදය පවා ඉතා වැදගත්.
@PouliVik
@PouliVik 10 ай бұрын
දසුන්, ප්‍රොෆ් චන්දිමගේ වළං කඩේට පැනපු ගොනා වගේ 😅🙏
@daverichardsilva8938
@daverichardsilva8938 10 ай бұрын
එහෙමම කියන්නත් බැහැ නේද. දසුන් මේ සෙට් එකට ඊස්ට්මන් colours එකතු කරනවා වගේ හැඟීමක් මට නම් ඇතිවෙන්නේ. මම වගේ විෂය නොදන්නා කෙනෙකුට මේක බලන් ඉන්න පුළුවන් දසුන්ගේ ජල්බරි නිසා
@Vimutti-Freedom
@Vimutti-Freedom 10 ай бұрын
උපන් දා සිට කොළඹ ඉන්න ජීවිතේට මාතර නොගිය මිනිසුන් මාතර ස්වභාවය පිළිඹඳ තර්ක කරනවා වගේ වැඩක් මේ. බුදු දහමේ සියුම් කරුණු තර්කයෙන් අවබෝධ කරන්න බැරි නිසයි බුදු හාමුදුරුවො මේ ධර්මයට අතක්කාවචරයි කිව්වෙ. මේ කරුණු තේරුම් ගැනීමට කට යුත්තේ එය අවබෝධ වන මාර්ගය වැඩීමයි. සතර සතිපට්ඨානය වැඩීම යි. ඒ කියන්නේ භාවනාව ඔස්සේ එය වැටහෙන ප්‍රඥාව දියුණු වැඩීමයි. මාතර යනවා වෙනුවට කොළඹට වෙලා මාතර ගැන තර්ක කිරීමෙන් මාතර දැකිය නොහැකි යි
@GanganathaGunarathne
@GanganathaGunarathne 10 ай бұрын
දැන් හිතන්නකෝ මම ඔය කියන සතර සතිපට්ටානේ දාගෙන වැඩ්ඩ කියල අවුරුදු ගණනක්. ඊට පස්සේ තේරෙනවා එහෙම අවබෝධ වෙන්න දෙයක් නැහැ මේක බොරුවක් කියල. දැන් මොකද වෙන්නේ. අපරාදේ නේද කාලය?
@sunethrarathnamali7926
@sunethrarathnamali7926 9 ай бұрын
Why any one cannot give a deffinition to nibbana In buddhist era people could obtain it by listning to damsakpawathumsuthraya Why could not possible it today
@udayantharajapaksha6219
@udayantharajapaksha6219 3 ай бұрын
දසුන්ට දත්ත තිබුණට ඉදිරිපත් කරන්න අවබෝධය මදී.
@UdithaUditha2
@UdithaUditha2 2 ай бұрын
Prof I totally agree with u
@NevilWedaArachchi
@NevilWedaArachchi 10 ай бұрын
පඒිච්ච සමඋත්පාදය කියන්නෙත් තමන් බැදුණු ආකාරයට සමානව උපදවා දීමක් . අවිජ්ජා පච්චයා කියල ඇරඹෙන්නෙ එකක්. තව ගොඩක් පටිච්ච සමුත්පාදයන් දේශනා කරල තියෙනවා.
@lahiruartcreation
@lahiruartcreation 10 ай бұрын
ඔන්න ඇත්ත ගේම් එකක ඇත්තක්නෑ ඇලෙන්න හේතුවක් නෑ ඒ නිසා ප්‍ර්ත්‍යක්ශ කරගන්නො විශ්වය ප්‍රෝග්‍රෑම් එකක් කියල ඇලෙන්න හේතුවක් නැතිවෙද්දි ඊ ලග චරිතෙට ඇඩ් වෙන්නෙ ආශාවක් නිසා නිසා ඊලග චරිතෙට ලින්ක් වෙන්නෑ අපි කිසි දේකට නොඇලුනොත් අන්න ඒකයිනිවන 😍
@megatron3033
@megatron3033 10 ай бұрын
Podcast eka supiri.. full happening, thankyou dasun and proff ❤
@miththapathirage1554
@miththapathirage1554 3 ай бұрын
දසුන්.....................උත්තරේ දෙනකම්..............හිටියේ.මා ද ප්‍රොෆෙසර් කීව්ව දේට එකග නෑ.............බුදුවරයෙක් ගේ බුදුවදන් තේරුම් ගැනීම........ඔබසැමටවටිනවා.....
@dhanushkadxx
@dhanushkadxx 2 ай бұрын
සෝරත මහන උනෙත් එයාගෙචරිතෙ එයා කියල හිතුව මිසක් ධර්මය ගැන පැහදිලා නෙමේ
@thusarabandara8630
@thusarabandara8630 9 ай бұрын
මම කියනවා මේක බලන අයට රාමුව චැනලයේ බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂනික පැතිකඩ වැඩසටහන බලන්න කියල.මීට වඩා ලොකු දැනුමක් ලබා ගැනීමට පුලුවන් .බුදුහාමුදුරුවන් මොනතරම් දර්ශනයක් ද දීල තියෙන්නෙ කියල.. අභිදර්මය කියන දේශනාව සිත ගැන කියන කතාව.ඒක පෘතක්ජන අපිට හිතාගන්න වත් බෑ..
@RAWMATTERy
@RAWMATTERy 3 ай бұрын
Veda philosophy is lot older than Buddhism
@palle.gedara6033
@palle.gedara6033 6 ай бұрын
මමත් podi කතාවක් කියන්න කැමතියි අපගේ බුදුරජාණන් වහන්සේ desanaa kala ධර්මයට අනුව oyla oyala ගැන hithla තමන්ගේ ජීවිතය ගැන කියවන්න එතකොට උත්තරීතර දහම හරියට ma තේරුම් ගන්න පුළුවන්
@GanganathaGunarathne
@GanganathaGunarathne 10 ай бұрын
උදේ පාන්දරම බැලුවේ මේක. දසුන් කියන කතා වල ටිකක් ලොකු අවුල් ගතියක් දැනෙන්නේ මට විතරද? මට හිතෙනවා දසුන් ඉන්න ඩොමේන් එක ප්රෝෆ් ඉන්න එකට වඩා සෑහෙන පහල නිසා මේක වෙන්නේ කියල. උදාහරණයක් විදියට ආගමක එක දෙයක් අරගෙන අනෙක ප්‍රතික්ෂේප කිරීම තක්කඩි කමක් කියල දසුන් කියනවා. ඒක හරියට අන්නාසි ගෙඩියක් ගත්ත නම් ඒකේ නැට්ටයි, පොත්තයි, නහවුව්වයි, පරුවෙච්ච කොටසයි ඔක්කොම කන්න ඕනේ නැත්නම් තක්කඩි කමක් කිව්වා වගේ. අපි දන්නේ නැහැ අද අපි බුදුදහම කියන දේ එදා තිබුණු රියලිටි එකමද කියල. අභිධර්මය, බුද්ධ චරිතය ගැන කතා, වටේ පිටේ කතා, ජාතක කතා මේ හැම එකක්ම ඇත්තද නැත්නම් පස්සේ එකතු වුනාද කියන්න ප්රෝෆ් දන්නෙත් නැහැ දසුන් දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ. පන්සිල් පද පහ නිසා ලෝකෙට හොඳක් වෙනවා කියල පිළිගන්න නෙලුම් මල් උඩ ඇවිද්ද ස්ටෝරිය පිළිගන්න ඕනේ නැහැ.
@Sawo-500
@Sawo-500 10 ай бұрын
ජාතක කතා නම් බොරු. බුද්ධ චරිතය ගැන පවා සම්පූර්ණ විස්තර ත්‍රිපිටකයෙ නෑ. බුද්ධ චරිතය සම්ප්‍රදාය කරෙ මහායාන අය. ඒක නිසා පසුව ගොඩනැගුණු ඒව තියෙනවා. අභිධර්මය කියන්නේ බුදුදහමේ ගැඹුරු කොටස.
@chandrakanthvagishwara9992
@chandrakanthvagishwara9992 10 ай бұрын
මම මේ නමින් චැනල් එකක් රෙජිස්ටර් කරලා දැන් අවුරුදු කීපයක් වෙනවා. ඔයා කොහොමද මේ නමම දාගත්තේ. ඔයා මේ මහාචාරියගේ චැනල් එකේ වීඩියෝ එකකට මම දාපු කොමෙන්ට් එකක් බලාගෙන නේද මේක කලේ. ඔයා ආණ්ඩුවේ ඒජන්තයෙක්. මේ මහාචාරිය රජවෙන එක ඔයාට වලක්වන්න බැහැ. මේ හාදය තමයි ප්‍රිත්විරාජ් චවුහාන්. ගොඩක් මිනිස්සු මැරුවේ නැත්නම් මේ වෙනකොට මෝක්ෂ සුවය විඳිනවා. මේ ආත්මයේ හැසිරෙන්නේ මෝඩයෙක් වගේ. හැබැයි මිනිහ දන්නවා මිනිහ කවුද කියල.
@GanganathaGunarathne
@GanganathaGunarathne 10 ай бұрын
​@@chandrakanthvagishwara9992 කොහේ යන ඔල්මොරොන්දන් කාරයෙක්ද මේ? හොඳටම මැන්ටල් වගේ
@daverichardsilva8938
@daverichardsilva8938 10 ай бұрын
@@GanganathaGunarathne මේ පිස්සා බං
@janakakasthuri3850
@janakakasthuri3850 10 ай бұрын
​@@chandrakanthvagishwara9992මොංගල්ද😂😂
@BogalaSawundiris
@BogalaSawundiris 10 ай бұрын
GOMES , nice Portuguese CHRISTIAN name
@craaaaaaazy22
@craaaaaaazy22 10 ай бұрын
Why dont you bring some one knows the core buddhism fundamentals. All your discussion shows serious ignorance and unawareness of core Buddhism.
@prasadkarunarathne7696
@prasadkarunarathne7696 5 ай бұрын
මිනිස්සුන්ට ජීවත් වෙන්න ප්‍රායෝගික දේවල් ගැන කරනවනම් හොඳයි.
@kamalathelasinghe4867
@kamalathelasinghe4867 10 ай бұрын
"බොරු කියන්න එපා" කියන එකෙන් අදහස් වෙන්නේ අහු වෙන්නේ නැතුව බොරු කියන්න බැහැ කියන එක වෙන්න බැරි ද ? කිසියම් මොහොතක දි ඇත්ත එලි වෙනවා කියන පදනම මත බොරු කිම නිශ්පල දෙයක් වන නිසා පලමුව ඇත්ත කීම බොරු කන්දරාවක් කීම ට වඩා පහසුයි, අවසානයේ කේසේ හෝ ඇත්ත හෙලි වීම
@CodeWithDasun
@CodeWithDasun 10 ай бұрын
ගැටලුව දිවි දෙවැනි කෙ⁣ාට බොරු නොකීමයි.
@pasidupabath9911
@pasidupabath9911 10 ай бұрын
දසුන් විශාල ප්‍රෙක්ෂකකාගරයක් නිහඩ කලා
@kasunchamara2209
@kasunchamara2209 10 ай бұрын
Meeta wada sound quality karanna barida watina deyak ahanna amarui.
The Rich People - Manasgatha Episode 42
3:01:15
Sanjaya Elvitigala
Рет қаралды 28 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 119 МЛН