Budget category all vehicle price in car sales, Car market in Sri Lanka 2024, Toyota, Suzuki, Nissan

  Рет қаралды 46,891

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

Budget category all vehicle price in car sales, Car market in Sri Lanka 2024, Toyota, Suzuki, Nissan
YOUTH GARAGE
contact us for promotions
0767036001
Youth Garage
social media
⬇️
www.instagram....
⬇️
www.tiktok.com...
⬇️
www.facebook.c...
වීඩියෝවේ ඇති වාහන මිලදී ගැනීමට කතා කරන්න
CAN BE SEEN AT C & M Royal Car sale
0776689994
0712772105
C & M Royal Car sale
C & M Royal Car sale
face book page link - www.facebook.c...
Location - goo.gl/maps/Pn...

Пікірлер: 128
@lasanthakumarasinghe7783
@lasanthakumarasinghe7783 3 ай бұрын
වාහන ගෙන්නනවා කිව්වා විතරයි..sale කාරයෝ බයවෙලා youtube channale වලට සල්ලි දීලා අහිංසක මිනිස්සුන්ගේ ඇගේ ගහන්න හදන්නේ.. කලබල වෙලා වාහන ගන්නේපා තව මාස කිහිපයක් ඉවසන්න....
@aicreation3062
@aicreation3062 3 ай бұрын
"Lyrics" කාලය විසින් තීරණෙ කරාවි හැමදේ දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ, මවු ගසින් දුර තනිවම බීජ පැලවේ, අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ.. නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස.. පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස, පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට, බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ, මේ ගේම ගහන්නෙ යන්න බලාන නෙමෙයි ස්වර්ගේ.. දිවිනහගන්න එක නෙමෙයි බං විකල්පේ, හිතහයිය කරං නොබලා හිටපං බල්කෙ, මුලින්ම.... පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද, දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද, මම දන්නවා මේකෙ හැටි මෙහෙමයි ඒකයි නොගත්තෙ මේ හිත රිද්ද වරදින්න මොහොතයි හරියන්න කල්ගියා, බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා.. අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං.. තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං..! වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්.. මුගටියා වගේම එතනදි වැරදී නාගයත්.. වගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා.. උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා..! භාදක ඇත තාවමට පැනීමට.. හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට.. දැන් අමාරුයි හැරීමට.. මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ දෑස් වැසෙන්නට පෙරඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට..! මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්, කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්, හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්, කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..! බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්, තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්, ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්....!!!! වැහි මන්දාරේ තෙමීපාරේ මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ. මා නෑ දෙවියන් බාරේ සංසාරේ... ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ.. ((2nd Verse)) නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි.. ප්‍රසංසාත් සේ නින්දාත්, මේ සාංසාරේ ඇවිද්දාත්, භව තන්හාය පැවිද්දාත්, උන්ට තාමත් නෝතේරිච්චි..! සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැරවෙන්න, අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න.. නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම.. කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න...! මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවලු, රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනලහු, අතීතය සුන්දරයි හරිම, එකයි අමතක කරනු බැරිම, දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම...! මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා, තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවා කෙරෙන්න ඕනෙ වෙලාවට කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා, "ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" ((Kurulu kavi - Kurulu Ayya)) වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා) මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං (නැහිලා නැහිලා) මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න, අත් හැරීම ප්‍රගුන කරා නෑ දේකට (ඇලිලා ගැලිලා)...! නෙත්දෙකින් කතා කරයි එක පැත්තකීන් කලාබරයි. එක පැත්තකීන් දඩබ්බරයි. අත්දැකීම් ගොඩක් බරයි හිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට... මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට..! පැවසුවොතින් මම ඇත්තම, සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම, එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම, මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම...! මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන, ජීවත් වෙයං මේ ගෙවෙන මොහොතෙ පැවැත්වෙන, අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන, එකාතකින් බැලුවම මෝඩයකි මමත් හෙන...! වැහිමංමන්දාරේ තෙමීපාරේ මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ. මා නෑ දෙවියන් බාරේ සංසාරේ... ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ....//
@malanfernando2345
@malanfernando2345 3 ай бұрын
​@@aicreation3062තෝ පිස්සෙක්ද ?
@musirasa4277
@musirasa4277 3 ай бұрын
genakan sure da anith eka price eka ewagema issra wage limit ekak nethiwa wahana gena eka boru
@lasanthakumarasinghe7783
@lasanthakumarasinghe7783 3 ай бұрын
@@musirasa4277 aniwaryen genawa
@hasankapanditha6641
@hasankapanditha6641 3 ай бұрын
@@aicreation3062 meka song ekak da kawruhari kiyana?
@rcmnuwanchamara4905
@rcmnuwanchamara4905 3 ай бұрын
ඒ පෙන්නපු වාහන ඔක්කොම කෑලි වලට කඩන්න තරම් පරන වාහන මුන් ඒවා මිනිසුන්ට ලොකු ගනන් වලට විකුනන්න හදනවා
@emoneycycle
@emoneycycle 2 ай бұрын
@@rcmnuwanchamara4905 ow dakkane japane korea we mewatath wada hoda wahana diranawa eh madiwta talanwa 😂ape rate ewa rattaran walatath wada wadi wela 225 marala dammanm me karadare iwra wenwa ko ekek wath en nane karnta bayai ne 🤬
@pathum-w3l
@pathum-w3l 3 ай бұрын
මන් දැකපු ව්‍යාජම youtuber කෙනෙක්. සල්ලි වලට ඕනෙම දෙයක් කරන් ජතියේ කෙනෙක්. ඔහොම මිනිස්සුන්ව රවට්ටන්න හදන්න එපා සහෝදරයා. අත්‍යවශ්‍ය හේතුවකට හැර කිසිම කෙනෙක් මේ දවස් වල වාහන ගන්න එපා. මේ වගේ කලු කඩ කාරයෝ කරන්නේ වාහන විකුනුනේ නැති උනහම වෙනම සේල් කාරයෙක්ටම වාහනය දෙනවා වගේ රගපාලා තවත් ගනන් වැඩි කරනවා. අපේ අහින්සක මෝඩ මිනිස්සු ඒකට රැවටිලා තවත් වැඩි ගනන් වලට් වාහන ගන්නවා. සේල් එකේ අයිතිකාරයාට මෙතනින් අඩුම ලක්ශ 5වත් ලාබයක් ගන්නව. අන්තිමට ලොකු ගානක් යට කරලා පරන වාහනේ සැරින් සැරේ රෙපෙයර් එනකොට ගත්තු එකාට බෙල්ලේ වැල දාගන්න හිතෙනවා. ඔන්න ඕකයි ඇත්තම තත්වේ.
@aicreation3062
@aicreation3062 3 ай бұрын
kzbin.info/www/bejne/bmfHZ6GHrsyFrrM&pp=8AUB
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 3 ай бұрын
පරණ යකඩ ගොඩවල් සේල් ඇතුලෙම දිරාපත් වෙන්න ඕනේ... සාධාරණ මිලක් කියවුනාද එක වාහනයකවත්
@Supun.
@Supun. 3 ай бұрын
අනිවාර්යයෙන්
@aicreation3062
@aicreation3062 3 ай бұрын
kzbin.info/www/bejne/bmfHZ6GHrsyFrrM&pp=8AUB
@nalakakumara1412
@nalakakumara1412 3 ай бұрын
තමන්ගේ වාසියට වැඩ කරන මිනිස්සු ඉන්න රටක් මෙක
@masonmatt9117
@masonmatt9117 3 ай бұрын
අනිවාර්යන්ම ඔව්. වාසියට වගේම ආර්ත්මාර්ථකාමි ජාතියක් අපේ රටේ කොලබ පලාතේ ඉන්න විශේශයෙන්ම
@ishankamadhuranga3729
@ishankamadhuranga3729 3 ай бұрын
සුසුකි කට්ටත් ලක්ෂ 19කට😂.
@mhmdruzaidh1006
@mhmdruzaidh1006 3 ай бұрын
Lankawata vecha dheyak 😀😀
@GayanthaKumaranayaka
@GayanthaKumaranayaka 3 ай бұрын
🤣
@chameeraniranjan3868
@chameeraniranjan3868 3 ай бұрын
මුංගේ පට්ට ගනන්
@aicreation3062
@aicreation3062 3 ай бұрын
kzbin.info/www/bejne/bmfHZ6GHrsyFrrM&pp=8AUB
@sriyanihettiarachchi997
@sriyanihettiarachchi997 15 күн бұрын
@@ishankamadhuranga3729 uparima laksha 2k watinne
@bepositive7084
@bepositive7084 3 ай бұрын
මල්ලි මිනිහෙක් වාහනයක් ගන්නේ පට්ට ගේමක් ගහලා . ඉතින් එහෙම වෙලාවේ මෙහෙම බොරු කරන්න එපා .මොකද සමහර මිනිස්සු ඔයාලගෙ බොරු අහලා රැවටිලා අසරණ වෙනවා . මේ අමාරු කාලේ තව මිනිහෙක් එහෙම අසරණ කරන්න එපා . ඔයාට වාහන ගැන රිවීව්ස් ඕන තරම් කරන්න තියෙනවා . සේල් කාරයින්ගේ බොරු දාලා සල්ලි වලට මිනිස්සු අසරණ කරන්න එපා . ඒක ලොකු අපරාධයක් . බලන්න අර ඔයා වගේම මල්ලි කෙනෙක් MRJ INSPIRE කියලා චැනල් එකක් කරනවා . හරිම අවංකයි. කවදාවත් සේල් කාරයින්ගේ සල්ලි වලට වීඩියෝ දාන්නේ නෑ. ඒ මනුස්සකම නිසාම අද එයා ට්‍රෙන්ඩින්
@PowerHandsPlantationbyShehan
@PowerHandsPlantationbyShehan 3 ай бұрын
ඔය පරණ යකඩ ගොඩවල් ගන්න එපා කිසිම වටිනාකමක් නෑ මේ මිල ගණන් , සේල් කාරයෝ තමයි වාහන මාෆියාව හදන්නේ , ජපානේ aqua එක යන්නේ ලක්ෂ 5ක් 8ත් අතර අපේ කරුමේ තමයි විසික් කරන පරණ වාහන ගිනි ගණන් දී ලා ගන්නේ ඉස්සරහට වාහන ආනයනය කරනවා හදිස්සි වෙන්න එපා...
@ravii6966
@ravii6966 3 ай бұрын
Promotion එකක් නෙවෙයිලු ඒත් තැන ෆෝන් නම්බර් ඔක්කොම දානව..owner ඇඩ් එකක්කුත් දානව ලස්සනට😄😄😄 nice act
@aicreation3062
@aicreation3062 3 ай бұрын
kzbin.info/www/bejne/bmfHZ6GHrsyFrrM&pp=8AUB
@amilaudayanga7788
@amilaudayanga7788 3 ай бұрын
වෙන රට වල තලලා කුඩු කරන වාහන ඔක්කොම😅😅
@masonmatt9117
@masonmatt9117 3 ай бұрын
ඔය ගොඩ ගහන් ඉන්න එකක්වත් ඔය ගනන් වලට ගන්න එපා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්, මුලින්ම ලොරි, ටිපර්, බස් ගෙන්වනවා. ඊලගට බයිසිකල් ගෙන්වනවා, ඊටත් පස්සෙ පොඩි කාර් ගෙන්වනවා. ඔය ඔක්කොම මෙ දෙසැම්බර් වෙනකොට ගෙන්වලා ඉවරයි. 2025 මුලදි තමයි ලොකු වාහන, suv වර්ගයේ එව්ව ගෙන්වන්න්‍ර්. ඔය වාහන ඔක්කොම මේ අවුරුද්ද ඇතුලෙ brand new ගෙන්වනකොට ඕවයෙ පරණ මොඩල් ඔක්කොම නිකම්ම ගනන් බැහැලා සතපහකට ගනන් ගන්නෙ නැතුව යනවා එනිසා මේ සල්ලිගෙවලා දාන add වලට රැවටිලා වාහන ගන්නයන්න එපා
@itmaster9845
@itmaster9845 3 ай бұрын
Me awrudde gennanawada aththatama podi car?
@masonmatt9117
@masonmatt9117 3 ай бұрын
@@itmaster9845 Ow ehma tamai නිවේදනය කරල tibbe
@tharindukanchana203
@tharindukanchana203 3 ай бұрын
man mee car sale ekata giya toyota 110 ekak ganna 2023 august wage kaledi. Palaweni dawase man thaniyama awe danna aya ekkan noya, meyala e car eka gana sahena hoda godak kiyala mage price eka man aye ennam kiyala yaddi pothaka liyagaththa. sale eke car eka price karala thibbe 24 laks wage mathaka widiyata. habai man directly contact karala car owner wa hoyagaththa riyasewane eya add eka dala thibila, eya mata car eka denam kiuwa 21.50 kata :P. man meyala e car ekata kiyapu hoda nisama 5000k dila bas kenekwa ekkan giya car eka balanna. Hoda welawata ehema giye, , car eke pitipassa kudu wenna wadila, eka kapala aye passala, eka hariyata hadala nahau, issaraha wam paththe fender eka wadila ekath bageta hadala atawala, shock ekakuth awl wela, ekath ahu una, power steering oil leak , eka meyala mata palaweni dawase kiuwe oil naha, inna malli api oil dannam kiyala wahane pennuwe, kohoma hari bas kiuwa e unit ekama aye danna wenawa eka gaththoth kiyala. kohoma hari man nam e car eka gaththe na. ganne naha kiyala therunama methana owner chamara math ekka katha karala kiuwa, malli mee awl apith dakka kiyala. :) sale eke unwa sure karala bas kenek ta pennanne nathuwa car eka gaththa nam mata hodatama kela wenawa. e nisa sale ekaka car ekak thibba paliyata pitin balala nam ganna epa youtuve reviews thibba paliyata. puluwan nam kelinma owner wa contact karala registed owner gen ganna eka hodai danna kenekta salli gewala hari pennala. habai brokers lata ahu wenna epa, um eka eka katha kiyanawa register kale naa, documents thiyenawa kiyala wage, hithala balala wahanayak ganna.. mama nam sale ekata waraddak kiyanne naha, eth api ahu nowi inna api danaganna one..
@PriyadharshaniNanayakkara
@PriyadharshaniNanayakkara 3 ай бұрын
Down payment කරන්න එපා මෙයාල වාහනේ bookකරලා ඕන දවසක් තියන්න පූළුවන් කිවුවත් බැරිවෙලාවත් අපිට ඒ වාහනේ ගන්න බැරි වුනොත් සල්ලි ගන්න එක බොරු මමත් ඔතනට අහුවුණා වාහනේ finance එකෙන් අරන් ගිහිල්ලලු වාහනේ විකුණන කම් සල්ලි දෙන්න බැහැලු අපි වාහනේට සල්ලි දීලා දවස් 4 ඇතුලත ගන්න බැරි වුනොත් සල්ලි ඉල්ල ගන්න හදිසි වෙලා වාහන bookකරන්න එපා අපි අමාරුවෙ වැටෙනවා කට්ටිය පරිස්සමින් වාහන ගන්න මේ මගේ පලවෙනි අත්දැකීම් වාහන එපා වුණා
@sachithmalshan905
@sachithmalshan905 3 ай бұрын
Vios එක කොහෙද බං 6M යන්නේ 😅
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
මේ කාලෙ ඔය වගෙ ලඩි ඔය ගනට ගන්න උන් ඉන්නව නම් මනුස්සයෙක් වෙන්න් බෑ 😂
@chanakajayasanka3389
@chanakajayasanka3389 3 ай бұрын
මු නේද වැඩි ගනන් වලට වාහන ගන්න එපා කියල views ඇරන් ආපු youtuber😂 දැන් recommend කරන අඩු ගනන් වල වාහන😅
@muthukumari4164
@muthukumari4164 3 ай бұрын
මම නම් ගන්නේ නෑ අලුතෙන් එකක් එනකම්ම මගේ වාහනේ වික්ක ඉතාම සාධාරණ ගානට මේ අසාධාරණ ගණන්වලට නම් ගන්නේ නෑ
@bigbossroo438
@bigbossroo438 3 ай бұрын
පජාත video කරන්න එපා...
@Nuwanweera999
@Nuwanweera999 2 ай бұрын
Uba හරකෙක් උන්ට අපි එහෙම නැනේ...promotion නෙවෙලු...ඔයිට වඩා නම්බුයි කලිසම නැතුව හිටියන්ම්.😂
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 3 ай бұрын
Gana wadi malli sale karayo kiyanne ahinsaka minisun suragena kana jathiyak mona deyak unath saxaranawenna ona parana hampada owa thiyagena kapiyaw minissu giniganata gaththa kale iwarai
@sajithmadusanka8141
@sajithmadusanka8141 3 ай бұрын
වාහන අලුතෙන් ගෙන්නනවා කිව්වා විතරයි. සේල් කාරයෝ ඔක්කොම ටික බය වෙලා ඉන්නේ😂😂
@danu5748
@danu5748 3 ай бұрын
කන්න නැතත් සොබනෙට වහන ගන්න උන්ට වෙන්නෙ ආන්ඩුවලට බැන බැන ඉන්න තමයි.
@hasithanirmal7100
@hasithanirmal7100 3 ай бұрын
Boru ganan thiyenne…aparade salli
@sidathsenna
@sidathsenna 3 ай бұрын
මීටර් කරකවලා නෑ කියලා ෂුවර්ද?? දැන් නම් කාර් සේල් ගැන සත පහක විශ්වාසයක් නෑ...
@machatte2368
@machatte2368 3 ай бұрын
Sale karayonta kade yanna epa 😂😂 nah nah kiya kiya promotion ekak thama bn karanne 😂😂
@tharka676
@tharka676 3 ай бұрын
Antique කඩයකටද ගියේ 😌
@H100R-w8n
@H100R-w8n 2 ай бұрын
හරක් තමයි ඔය ගාණට ඕව ගන්නෙ 😂
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 2 ай бұрын
Unsubscribed....wtf is this broh....price is out of the range😂
@Krishanjaguar
@Krishanjaguar 3 ай бұрын
ජපානෙ යකඩ වලට කුඩු කරන වාහන මෙහෙ ලක්ස ගනන්😢
@SkKasun
@SkKasun 3 ай бұрын
පරන යකඩ වලට දෙන්න ඔව්වා😂
@Chrissjoy.
@Chrissjoy. 2 ай бұрын
මමත් දවසක ගන්නවා මට මාව විශ්වාසයි🥰
@NarmadaKulathunga94
@NarmadaKulathunga94 2 ай бұрын
Antique කඩයක් නේ😂
@oskarumesh2394
@oskarumesh2394 3 ай бұрын
What is the toyata corolla's price ?
@anurapriyantha9612
@anurapriyantha9612 3 ай бұрын
මෙ රටෙ මෙවගෙ කර් තලලා ඉවත් කරනවා
@AshenChaminda-sw6cv
@AshenChaminda-sw6cv 2 ай бұрын
ඔය ඔක්කෝම වාහන දැන් ලංකාවේ න් අයින් කරන්න ඕනි වාහන.. අවුරුදු 20 ක් 25 ක් පැරණි යකඩ ගොඩවල්.. ඇත්ත ඕකයි.. ලංකාවේ ගෙරි පාලකයින් මිනිසුන් මරන්නේ නැතිව අලුත් වාහන ගෙන්නපියව් අඩු මුදලට..
@rohanfernando679
@rohanfernando679 2 ай бұрын
මේ වෙහෙස දේශපාලඥයෝ ගෙදර යවන්න ඕන එදාට අපිට වාහනයක යට හැකියි
@aravindikannangara9091
@aravindikannangara9091 3 ай бұрын
අනේ බුරැවො
@dahampasala4046
@dahampasala4046 Ай бұрын
mokakda huththo me review kirilla,
@Deshantha1987
@Deshantha1987 3 ай бұрын
Mungen nam ganna epa patta horu. Kunu godawal tiyenne
@SandunLabs
@SandunLabs 2 ай бұрын
Old Toyota vios laksha 60kata LMFAO.
@asapradeep1177
@asapradeep1177 2 ай бұрын
Salli walata olu kanna epa
@prasannasajith4555
@prasannasajith4555 Ай бұрын
Lancer cs1 2 ck review ekak oneee ❤
@Madumal1998
@Madumal1998 3 ай бұрын
වාහන එන හින්ද සේල් කාරයො අනේ ඉතින් මේව ගන්න එපා කවුරුත් 😂
@shanukaac9358
@shanukaac9358 3 ай бұрын
MX7 වාහනේ කොහොමද? Japan condition අවශ්‍ය නෑ. ඒත් පාරෙදි මඟ හිටින් නැතුව, ගරාජ් ගානෙ රස්තියාදු වෙන් නැතුව ගන්නයි ඕනි.
@Madumal1998
@Madumal1998 3 ай бұрын
දැන් ඉතින් youtube එකේ තමා විකුනන්න වෙන්නෙ😂
@Madumal1998
@Madumal1998 3 ай бұрын
ඔය ඔක්කොම තලල පොඩි කරන්න ඕන වාහන නේ දාල තියෙන්නෙ 😂
@PriyadharshaniNanayakkara
@PriyadharshaniNanayakkara Ай бұрын
Down payment karanna epa
@susilranaweera5000
@susilranaweera5000 2 ай бұрын
Van monawada thiyenne
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
ලක්ස 15 ට විතර තිබ්බ ඇල්ටො දැම් 30 ගනන් අම්මො ආතල් 😂
@udithaasanka2298
@udithaasanka2298 3 ай бұрын
thamange audience eka ,modayo ganata danna epa broo,oya build kragattanam mokakhri ekath iwarai,minissunta owa dn hodata terenawa..oya horek boru karayek ganata watenna epa..
@deshanthagamage1136
@deshanthagamage1136 3 ай бұрын
මිල වැඩියි නේද සහෝදරයා මේ වාහන....කීයට තිබුන ඒවද මේ?? දැන් කිසිම කෙනෙක් වාහන මිලදී ගන්නේ නෑ අනවශ්‍ය මිල ගණන් කියන නිසා .
@youthgarageTharusha
@youthgarageTharusha 3 ай бұрын
❤💯
@susanthaliyanage945
@susanthaliyanage945 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Ppn-py8es
@Ppn-py8es 3 ай бұрын
don't buy wait 3 months.........
@channaholidays7198
@channaholidays7198 3 ай бұрын
Thank you malli ❤
@masterofbusinessstudies-gr2214
@masterofbusinessstudies-gr2214 3 ай бұрын
මොකක්ද බන් ඔය උබ කරන්නේ....... 😒😒😂😂😂😂
@suddaisrael138
@suddaisrael138 3 ай бұрын
1:56 මේක වියෝස් එකක්ද බෙල්ට එකක්ද වියෝස් එකක්නම් අවුරුද්ද මොකද්ද ඒක අන්රෙජිස්ටර් නේද
@youthgarageTharusha
@youthgarageTharusha 3 ай бұрын
Vios registered
@indrajimadhushan893
@indrajimadhushan893 3 ай бұрын
Ubata pissuda bn oya wage weda karanne . Balapanko ganam. Oya parana ladine yako
@user-nx9nm5yc5p
@user-nx9nm5yc5p 3 ай бұрын
😂😂😂 parane lade
@hashanchamara245
@hashanchamara245 3 ай бұрын
යකඩවලට තලන්න ඕන වාහනවල මිලයකො😮
@ranjithrajapaksha4874
@ranjithrajapaksha4874 3 ай бұрын
. පට්ට ගේම් කාරයෝ
@raninthadeshapriya7962
@raninthadeshapriya7962 3 ай бұрын
පිස්සුද huittho
@nextar2160
@nextar2160 3 ай бұрын
Promotion newe kiyla promotion krnna ep bn. Api hawo newene. Promotionnm promotion kiyhn. Bru kiwwm channel gana tynna inna trust ek nathiwenw
@PM_Design
@PM_Design 3 ай бұрын
cars wala prices nm hoondtma wadine me sale eke.. Video series eknm hondai mokda blna kisima kenek aye oy sale ekta yn na wahana ganna.. niyamai thwa sale wlta ghin price denna minissunta danagnna.. ethkota minissunta pluwn sale walin mnissu kochchra huuran knwda kyla therum ganna..
@MyDailyVideo-ej1ph
@MyDailyVideo-ej1ph 3 ай бұрын
😂 19ක් කිව්වා 😂
@prasannathalagala4310
@prasannathalagala4310 3 ай бұрын
Lankawata giya kalak Nisan march eka mage 1weni car eka mama gatte laksha 9kataden lakha25 wahane awrudu 25 wedi😮
@suneethagallage4359
@suneethagallage4359 3 ай бұрын
මල්ලි සැහැල්ලු වාහන ලයිසන් එකෙක් පදින්න පුළුවන් ලොරිබඩි ගැන විස්තරයක් ගේන්න .
@youthgarageTharusha
@youthgarageTharusha 3 ай бұрын
අනිවාරෙන් ❤
@GayanthaKumaranayaka
@GayanthaKumaranayaka 3 ай бұрын
Peugeot 406 review please
@youthgarageTharusha
@youthgarageTharusha 3 ай бұрын
ඉක්මනට ගේන්න try කරනවා bro
@Howto1k1
@Howto1k1 3 ай бұрын
Henama gahanna ona mila yako 😂😂😂
@ravibon-ij3kx
@ravibon-ij3kx 3 ай бұрын
Oi hutto job eka unath salli hambu unath sale karayo kiyanna kari gothayo okunwa promite karanna epa
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 3 ай бұрын
Sunny fb 15 review ekak dena puluvnda
@youthgarageTharusha
@youthgarageTharusha 3 ай бұрын
kzbin.info/www/bejne/gXWVn6aJgJWnbq8si=FmKVbGUiuFalfV_r බලන්න
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 3 ай бұрын
@@youthgarageTharusha ❤️
@janakajanaka9686
@janakajanaka9686 3 ай бұрын
😂😂😂😂😂 lankawe wahana katuwala ganam😂😂
@udayakumardatanm9929
@udayakumardatanm9929 2 ай бұрын
all csrs intereal side/????????
@ranjithtennakoon7853
@ranjithtennakoon7853 3 ай бұрын
Kauda yako me dawas wela oya ladi vahana ganne... ubata Sale welin keeyak hambaunada
@ravibon-ij3kx
@ravibon-ij3kx 3 ай бұрын
March eka mn dunna 15 yako 😂 sale karayonta owa thiyagena inna thama wenna lassanata 😅
@dockduck1274
@dockduck1274 3 ай бұрын
oy gnn wltnm wahana gnda modayo adui. amu gawayek ehema neththn athyawashyama knk vithri gnna. mruti ekk 19 denda mole amaruwk thiyenda ona😂😂😂 (channel owner oyt monawth kiwwe ne bro)
@neelmellawaarachchi6065
@neelmellawaarachchi6065 3 ай бұрын
Tnx Tharusha putha. Thawa sale keepayaka price ekkama visthara daana. Ethakota salewalata nogihin thiyena prices gena idea 1k ganna puluwan.
@ravibon-ij3kx
@ravibon-ij3kx 3 ай бұрын
Jivithata ganna na bn oya ganan walata.coccara salli thibbath ganna
@srilankan8354
@srilankan8354 3 ай бұрын
Watermark ekka video eka upload krla 😁
@nimalramjanpathirana5643
@nimalramjanpathirana5643 3 ай бұрын
වාහනය වගේම නිතරම අවුරුද්දත් සදහන් කරන්න කාරුනික වන්න .
@youthgarageTharusha
@youthgarageTharusha 3 ай бұрын
❤❤❤
@AmilaDissanahaka
@AmilaDissanahaka 3 ай бұрын
Ada 100000 sc
@PradeepJanaka-g1r
@PradeepJanaka-g1r 3 ай бұрын
kawada oya ganan walata ganne pissududa.
@shihanfernando3173
@shihanfernando3173 3 ай бұрын
gaana wadi hodatama💔
@SankaSameera
@SankaSameera 3 ай бұрын
Peugeot 306 review ekak one
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 3 ай бұрын
😂😂 sale
@sepalifernando6696
@sepalifernando6696 3 ай бұрын
Not worth for prices
@Military-Tricks
@Military-Tricks 3 ай бұрын
Ane yakoooo...labaida bn... Gini gananne... Balapan eka wahenawayakwath sadarana ganak thiyenawada... Baya welada... Koti ganan hoyanwa witharaii...
@UpulSanjeewa-zo1ql
@UpulSanjeewa-zo1ql 3 ай бұрын
Appo ganan wedi ban
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 3 ай бұрын
Patta gahapuwa
@nilanthahettiarachchi5364
@nilanthahettiarachchi5364 3 ай бұрын
Nonsense ...
@supply1996
@supply1996 3 ай бұрын
Ko senaga ,owa gann wedii
@PalithaJayarathna-b1n
@PalithaJayarathna-b1n 3 ай бұрын
😂😂😂😂😂Hina ban
@supunnelantha5045
@supunnelantha5045 3 ай бұрын
😂😂
@sanathkrishantha5383
@sanathkrishantha5383 3 ай бұрын
okeeee wahana marama mila aduiy 🤪🤑
@anishaambrosefan
@anishaambrosefan 3 ай бұрын
කෝ බන් දැන් සුශි?
@youthgarageTharusha
@youthgarageTharusha 3 ай бұрын
ජපන් ගියා 🥲
@RasadiMahabadanage
@RasadiMahabadanage 3 ай бұрын
❤❤❤
@Supun.
@Supun. 3 ай бұрын
watermark නැති එවගෙන් edit කරන්න.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН