Toyota Corolla E100, ලක්ෂ 15-20 ගන්න පලුවන් හොදම budget quality sedan car එකක්, Sinhala Review

  Рет қаралды 125,915

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 431
@heshanlankara5216
@heshanlankara5216 Жыл бұрын
Reviwe nam MRJ thamai... ❤❤❤ ආසම වාහනයක්.. ගොඩාක් වටිනවා .. වාහන හොරැන්ට අහු නොවී අහින්සක මිනිසුන්ගෙ වාහන හීන සැබෑකරන්න දැනුවත් කරන එක ගැන.. ජයවේවා.. හදවතින්ම❤❤ සියලු කටයුතු සාර්තක වෙවා....
@heshakha99
@heshakha99 Жыл бұрын
බයක් සැකක් නැතුව ලංකාවේ පදින්න පුළුවන් හොදම series එක තමයි corolla. ❤
@crickr4201
@crickr4201 10 күн бұрын
Aniwa
@pasanhwg
@pasanhwg Жыл бұрын
Using for 7 years since 2015. Still running smoothly 😍😍😍
@NisalSashmitha
@NisalSashmitha 11 ай бұрын
how many km does it do per liter
@pasanhwg
@pasanhwg 11 ай бұрын
@@NisalSashmitha 12-13 in city limits, 15-16 in long runs
@viator7685
@viator7685 10 ай бұрын
තෙල් කීයක් කරනවද? පාට්ස් තියෙනවද?
@nipunsathsara9153
@nipunsathsara9153 7 ай бұрын
Since 2015 නන් අවුරැදු 9 ක් නේ බන්
@pasanhwg
@pasanhwg 7 ай бұрын
@@nipunsathsara9153 ow ne 🤣
@rajithaadassuriya8597
@rajithaadassuriya8597 11 ай бұрын
❤සහෝදරයා හරිම ලස්සනට ඉදිරිපත් කරනවා.ඒ වගේම ඉල්ලීමක් තියෙනවා. මේ වගේ වාහන කලෙක්ෂන් එකක් ඔයා ලග තියේනම් අපිට පහසුවෙන් ගන්න පුලුවන්. තෑම්ස්...❤
@nayanadeepa
@nayanadeepa 11 ай бұрын
අපේ රට මේ ගත කරන කාලයට ගොඩක් ගැලපෙන වැඩක් තමයි ඔයා මේ කරන්නෙ... ඔයාගේ උත්සාහයන් සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✌️
@prabhathmadhu
@prabhathmadhu Жыл бұрын
One of the best budget car in sri lanka 👍👍👍
@garuka202
@garuka202 Жыл бұрын
Meka dan budget unata issara manik mudalalila wage dala aththu pawichi karapu car ekk...
@Safetrade5000
@Safetrade5000 Жыл бұрын
pereda gatta mekak
@aselasandakelum5748
@aselasandakelum5748 11 ай бұрын
ඉතාම හොදට පැහැදිලිව කරන review එකක් සහෝදරයා.ස්තුතියි ඔබගේ දැනුවත් කිරීම් වලට.❤පළමු වාහනය හැටියට ගන්න හොද වාහනයක්ද මේක
@MerilFernando-hn1lm
@MerilFernando-hn1lm 11 ай бұрын
😊😊😊😊😊
@MerilFernando-hn1lm
@MerilFernando-hn1lm 11 ай бұрын
​@@garuka202😊😊
@kushansameera8816
@kushansameera8816 Жыл бұрын
I have owned this car for about 3 years. It's a pleasure to see it still in this condition 😍
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
Bro howz fuel consumption?
@kumarathilak7617
@kumarathilak7617 10 ай бұрын
Hemadema hodata adala tibunath corolla Leda vede Nissan essaraha ennava Pena's netiunata
@jayajahawinthaka7008
@jayajahawinthaka7008 Жыл бұрын
අයියේ ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා.. වෑන් ගැනත් වීඩියෝ දාන්නකෝ..ආසයි දැනගන්න
@tharinduwijayalath2089
@tharinduwijayalath2089 Жыл бұрын
Using a 22 years old AE91 se limited. Still doing great..!
@sandarurathnasooriya9626
@sandarurathnasooriya9626 Жыл бұрын
TOYOTA COROLLA AE110 Ekath review keranda.
@vimukthiweerakkody6630
@vimukthiweerakkody6630 Жыл бұрын
Toyota starlet Ep 82 review එකක් ඕන. Toyota ලගෙ තවත් සුපිරිම වාහනයක්. Video එක සුපිරී. අය්යා එක වාහනයක් අරන් ආවට අනිත් ආව models ගැනත් කියන හින්දා වීඩියෝ එක මාර වටිනවා. ❤️
@shashikaramal3198
@shashikaramal3198 11 ай бұрын
කාර් වලට අමතරව වෑන් ගැනත් review කරන්නකෝ Cr 27 loto, kdh, noah. Caravan. Vanet වගේ ඒවා
@GihanIshara-xk7bk
@GihanIshara-xk7bk 9 ай бұрын
බොහොම වටිනවා ඔබතුමා මේ කරන සේවය, Eon එක ගැන review එකක් එනකන් බලන් ඉන්නවා, මගේ වාහනේ දෙන්නම් review එකට ❤️
@uvindugamage1864
@uvindugamage1864 Жыл бұрын
Ayye SE Limited Gold badge ekei SE Limited Silver Badge ekei venasa mokkda ??
@yasas_chandima
@yasas_chandima Жыл бұрын
❤❤ හොඳ vehicle එකක්.....Thank u MRJ for reviewing this
@buddhikeherath4942
@buddhikeherath4942 Жыл бұрын
පොඩිකාලෙ ආසකරපු වාහන❤ දැන් ගන්න පුලුවන්කම තිබුනත් ඒ කාලෙ තිබුන කන්ඩිෂන් නෑ...
@Kaweesha_abeykoon
@Kaweesha_abeykoon 11 ай бұрын
Toyota කියන්නෙ ඉතිම් ගැම්මක් තමා 💪❤️
@ravindulakshan2673
@ravindulakshan2673 Жыл бұрын
Audi A5 එක ගැන වීඩියෝ එකක් ඕනි😍. ලංකාවෙ ලස්සනම ඩීසන්ට් කාර් එකක්. 🥰
@roshansenavirathne9744
@roshansenavirathne9744 Жыл бұрын
Nice review අයියෙ❤. 4A-GE engine එක ගැන කියද්දි initial D cartoon එක මතක් උනා.❤
@amilajayaweera2468
@amilajayaweera2468 11 ай бұрын
Ayye sprinter AE110 ekaka review ekak karannako....
@dhanushkachandimal6066
@dhanushkachandimal6066 11 ай бұрын
බලාෙගන හිටිය විඩිෙයා එකක්. Thanks 🎉🎉🎉🎉🎉🎉
@nilanperera884
@nilanperera884 6 ай бұрын
customer සහ seller එකට හම්බ වෙන්න පුළුවන් MRJ ගේ opinion එක දෙන්න පුළුවන් place එකක් හදන්න.එතකොට අපිට වාහන හොය හොය හැමතැනම යන්න ඕනේ නෑ. සාධාරණ මුදලකට ගන්න පුළුවන්.
@nishanbandara8383
@nishanbandara8383 11 ай бұрын
බලාගෙන හිටපු එකක්.❤
@nishanmadhushanka-u2o
@nishanmadhushanka-u2o 11 ай бұрын
Supiri review ekak. Hamadema hodama widiyata kyl denawa wahane gena. Niyamai aiye. Jaya wewa..💐🩷
@anuravindra2014
@anuravindra2014 Жыл бұрын
Lankwe vehicles reviewe karana channel kochara thibunath.. oba thuma kiyana car eke history eka...car eka gana karana wistharay.. nama haduwa hati..models gana e wisthara tikata gahana wena channel ekak ne..mn asama e wistara kirimata.. niyamai..mn America idala...subha nathatalak wewa smatama.
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️. Oyatath suba nawa wasarak wewa
@lpdesilva2494
@lpdesilva2494 8 ай бұрын
Ok thel kochchara karanawada gear keeyada kiyalath vistara karanna
@Chamaachamaa774
@Chamaachamaa774 8 ай бұрын
සුපිරි ගොඩක් දේවල් ඉගෙන ගත්තා බුදු සරනයි ❤❤
@SajaniLiyanage-y7w
@SajaniLiyanage-y7w Жыл бұрын
Can you review about corolla 110 Please
@diretdisco
@diretdisco Жыл бұрын
ඕනම තැනකට කැත නැතුව යන්න පුලුවන් කාර් එකක්
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 Жыл бұрын
බොහෝම ස්‍තූතීයී අය්යෙ දැනුමක් ලබා දෙනවට අපිට❤❤..
@wasantharanjith1691
@wasantharanjith1691 Жыл бұрын
ආසම car එකක් corolla AE 100 SE limited
@sanjayawickramasinghe3375
@sanjayawickramasinghe3375 2 ай бұрын
Best vehicle review channel in srilanka ❤❤❤... Good luck brother ❤...
@sampaths.gamage6093
@sampaths.gamage6093 11 ай бұрын
ගොඩක් වටිනා සේවයක් ඔයා අපි වෙනුවෙන් කරන්නේ .....
@iroshpremal7840
@iroshpremal7840 4 ай бұрын
Dutson red go car eke review ekak dennako
@amaliwannigama1179
@amaliwannigama1179 Жыл бұрын
Toyota Alteeza review ekkak ona Aiya jaya wewa Aiya
@imranhilmy3152
@imranhilmy3152 11 ай бұрын
දිගටම මේ වැඩේ කරගෙන යමු අයියේ ❤❤❤
@HansanaDamsarani
@HansanaDamsarani 8 ай бұрын
ඉස්සර අපේ තාත්තාට ඔය වගේ corolla ee100 තිබ්බා. Pattetama ආදරේ කරපු වාහනයක්. දැක්කම ඇඬෙනවා 😢😢😢😢❤❤❤❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Den ne?
@HansanaDamsarani
@HansanaDamsarani 7 ай бұрын
Naha❤
@adithakisal8617
@adithakisal8617 11 ай бұрын
Ayye....NISSAN FB13 (DOCTOR SUNNY ) careketh full review ekak dennakoo ..plz....❤❤❤
@nipunaniroshan4361
@nipunaniroshan4361 10 ай бұрын
Corolla serious එකේ හොඳ ටම petrol කරන්නෙ මොන වාහනේද??
@sajithboralugoda
@sajithboralugoda 11 ай бұрын
Ane ehema na aiyye aiyya dana hema video ekama api blnawa nobala inne dapu gaman balanna bari unath pasuwata hari balanwa aniwaren ❤❤
@VishVish-ut5fj
@VishVish-ut5fj Жыл бұрын
Review supiri digatama karam yanna wish karanawa
@prashanfernando6985
@prashanfernando6985 Жыл бұрын
Done nicely the video ayiyya and this was named from some countries as Great Corolla due to the superb reliability Again thanks for good explanation about the history of this car ❤️😁
@laki-hl9vg
@laki-hl9vg Жыл бұрын
Se 110 eka gena review ekak dnnko aiye
@oskarumesh2394
@oskarumesh2394 7 ай бұрын
I have a Toyota Spinter AE 100 , which I purchased 5 months ago. A good car . I can recommend.
@akithabeywardana6595
@akithabeywardana6595 5 ай бұрын
Supirima wahanayak ae100 kiyanne SE limited 6k thibba wadayak nathi wahanayak hodatama hoday thel unath karanawa 15k wage average, wahane pickup maru❤
@Kazun_Randima
@Kazun_Randima Жыл бұрын
Alteza review ekk one aiyya . tune krnn supiri car ekak
@MrKanch86
@MrKanch86 11 ай бұрын
මම හරි ආසාවෙන් බලන වැඩසටහනක්, මම සේවා උපදේශකයෙක් ලෙස රැකියාව කරන කෙනෙක් TOYOTA dealership එකේ කටාර් වල අවුරුදු 10ක ඉදන්. අපිට උපරිම විදියට පරන වාහනයය් දකින්න ලැබෙන්නෙ අවුරුදු 5 ක් වගේ පරන වාහන. ඔබ තුමාගෙ හැම program එකක්ම වගේ මම බලනවා වෙලාව වෙන් කරගෙන. Altezza program එක release වෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා.
@MRJInspire
@MRJInspire 11 ай бұрын
Thank u so much..
@MrKanch86
@MrKanch86 11 ай бұрын
@@MRJInspire You're welcome
@kasunshalithasandaruwan9433
@kasunshalithasandaruwan9433 Жыл бұрын
MRJ Space එක App එකක් විදිහට දෙන්න බැරිද අයියේ
@dilandhanuka232
@dilandhanuka232 Жыл бұрын
Discovery sport eka gana review ekak oni.oya review discovery sport ekak review krnakan balan inne
@aqfa5948
@aqfa5948 Жыл бұрын
one of the best vehicle reviewers in srilanka🤩
@UvinduSanka-ye6yp
@UvinduSanka-ye6yp 6 ай бұрын
Bro proton wira car eka ganath vedio ekk dennko plz ❤😊
@sajehanathilanka6626
@sajehanathilanka6626 11 ай бұрын
Town ace lotto eka danna puluwanda
@etharanga
@etharanga Жыл бұрын
Can you make review for Suzuki Grand Vitara 2013 model
@suppaentertainment9370
@suppaentertainment9370 Жыл бұрын
My dad owned EE100 car in 2008-2012 its 1300cc carburettor model. Good Car🤎🤎
@shayanwijekularathne7545
@shayanwijekularathne7545 Жыл бұрын
Jeep wrangler ekke review ekkak gennako ayye
@hirushanmarasinghe5099
@hirushanmarasinghe5099 Жыл бұрын
This is a great reliable car ❤️ Also Do a review on Alto K10 VXI 2011. If you need an original condition vehicle, I have one in Kandy.
@itslisaa3384
@itslisaa3384 11 ай бұрын
can you do a review of, 8th gen toyota sprinter / corolla crystal light version?
@MRJInspire
@MRJInspire 11 ай бұрын
Ok
@itslisaa3384
@itslisaa3384 11 ай бұрын
@@MRJInspire ❤ Thankyou!
@vitharanagevitharana2017
@vitharanagevitharana2017 7 ай бұрын
We have 7Genaration Australian made corolla , That's AE102,1.8Engine (7AFE),CSX Toyota corolla Hatchback,Four wheel disc Brake production year 1995(16 valve Engine) Thank you very much thank you very much .
@athulachandana7883
@athulachandana7883 5 ай бұрын
අදත් අලුත් යමක් ඉගෙන ගත්ත .
@bhagyasampath6549
@bhagyasampath6549 11 ай бұрын
මෙච්චර දිවුනු ලොකෙ මේන් අවුරුදු ගානක් හම්බකරල අපිට යන්න තියන වාහන
@LawoOfficial
@LawoOfficial Жыл бұрын
Vitz paranama Model eke review ekk one aiye
@MRJInspire
@MRJInspire Жыл бұрын
thiyenawa..
@SureshPriyadarshana-w1r
@SureshPriyadarshana-w1r 7 ай бұрын
110 ගැන review එකක් දාන්න අයියේ
@kelumliyanageSL
@kelumliyanageSL Жыл бұрын
කියාගෙන යන ගමන් photo ටිකක් side එකෙන් දාන්න පුළුවන් නම් වටිනවා ❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
Meke editing eka fast kala. Dagnna bari una.
@maduuperera5697
@maduuperera5697 Жыл бұрын
me review ekla enakm balan hitiye. sahenna watin.thank you
@danushkasandaruwan1348
@danushkasandaruwan1348 Жыл бұрын
110 ekath karamu puluwan welawaka😃😃.godak watinawa video eka😊
@warunakumara7671
@warunakumara7671 Жыл бұрын
BRO OYA WAHANETA SPARES TIYENAWADA , COMFORT BAWA KOHOMADA , CARINA EKAT EKKA COMPARE KALAMA KOHOMADA
@priyankara999
@priyankara999 Жыл бұрын
Nice review Bro ! Sprinter කාර් එකේ රිවිව් එකකුත් ඔනා .👍 Please !
@sasdinubandara
@sasdinubandara Жыл бұрын
Land Rover discovery 5 ගැනත් video එකක් ඕනෙ 😁❤
@diretdisco
@diretdisco Жыл бұрын
Ow mat kamati
@gihantharindaka5317
@gihantharindaka5317 11 ай бұрын
චූටි ප්‍රශ්නයක් ..මන් ගාවත් තිබ්බා SE Limited saloon Higest grade eka.. All door power window,Rear arm rest,air bag,RPM meter ...මේ වාහනෙ dikey door eke saloon kiyala thiyenva..after market fix krapu ekakda
@Kira-fj8el
@Kira-fj8el 11 ай бұрын
Toyota camry 1997 ekk thiynw thaththage,ek nm penumen damage parissm krn nethi nisa (wesse themenw awwata welenw), pare yann puluwn thama 😂❤
@mithunkaushan432
@mithunkaushan432 Жыл бұрын
Best reviewer in 🇱🇰 srilanka mrj.......
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@channelnk7478
@channelnk7478 Жыл бұрын
110 ගැනත් වීඩියෝ එකක් කරන්න
@k.k.cgratian2910
@k.k.cgratian2910 Жыл бұрын
Many thanks dear gentleman, you are proffessional. Doing a big help to us who dont know much about cars. Please cotinue your instructions.❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thanks, will do!
@smartworkbench
@smartworkbench Жыл бұрын
Nissan sunny B12 tradsunny eket ekak karamu aiiye😊
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 Жыл бұрын
Super Car Toyota Corolla AE100 ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@skmax3662
@skmax3662 7 ай бұрын
Townace gana review ekak karannakoo aiye
@vidathmatheesha4453
@vidathmatheesha4453 11 ай бұрын
Daihatsu charmant car eka re-view denna puluwanda.
@cricketfor360
@cricketfor360 Жыл бұрын
First comment. 😌😍 ඕකත් එක්ක parrellel යන nissan එක fb14 ද
@nuwanmudannayake1879
@nuwanmudannayake1879 11 ай бұрын
Brother If you can please do a review on Maruti suzuki zen VXI car
@savindaprabath00
@savindaprabath00 Жыл бұрын
Ape mulma car eka 🥹🥹❤️❤️❤️ 300-2619 gdr okkoma video eka bluwa ❤ aurudu 6k wenawa dila thama e vidihamai 🥹❤️
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@dineshchamara6424
@dineshchamara6424 Жыл бұрын
😍😍
@juggernautthug6855
@juggernautthug6855 3 ай бұрын
වාහනේ condition නම් මරු.කලින් පාවිච්චි කරපු අය හොදට පාවිච්චි කරලා තියෙනවා.❤
@sugathjayantha5907
@sugathjayantha5907 5 ай бұрын
ane godak kamathi ai oya heyma han ne kamathi nisa ne appi obawa balan ne math asai car akak ganna ath harima milai ne ,, mag eganata ganna puluwan car akak gana oyata kiyanna bari de
@ruwacj
@ruwacj 11 ай бұрын
Marino eka Sprinter eka base karala awe, Ceres eka Corolla Base karala Awe... 5:46
@MRJInspire
@MRJInspire 11 ай бұрын
Yes
@freefour9415
@freefour9415 Жыл бұрын
තාම කව්රුවත් TOYOTA SUPRA MK4 ගැන review එකක් දුන්නේ නෑ. මේ channel එකෙන් ඒ review එක ගොඩක් කාලයක් තිස්සෙ බලාගෙන ඉන්නවා දෙනකන්.....😊
@ugdubandara891
@ugdubandara891 Жыл бұрын
Se 100 limitd 2c disal eka hodaida😮
@ThilinaSampath-f1p
@ThilinaSampath-f1p 11 ай бұрын
Clearly explained brother good luck❤
@warunamahesh736
@warunamahesh736 Жыл бұрын
මටත් කරීනා එක මිස් උනා , මේක බැලුව , දැන් ඒක බලන්න ඕනි 😊
@MRJInspire
@MRJInspire Жыл бұрын
Hm. Carina eke reach adui
@chamaraks5278
@chamaraks5278 Жыл бұрын
ඔයාගේ වීඩියෝ මරු❤️
@Ella-gy5rx
@Ella-gy5rx 21 күн бұрын
Hari lassanata pehediluwa oba vistara karanawa ...budusarani
@dpremathissa4575
@dpremathissa4575 9 ай бұрын
best introduction,thanks bro.
@ManjulaKalupage
@ManjulaKalupage Жыл бұрын
Can you do review "Corolla 141"?
@ThilanDhanushka-ct9oo
@ThilanDhanushka-ct9oo 5 ай бұрын
Supiriyak...❤. Aththatama ae100 ekakma ganna asa hithuna... thank you.
@HirunaKehan-yt3hc
@HirunaKehan-yt3hc Жыл бұрын
Bluebird U14 eka gana review ekak gennako ayye
@kalanaprabhathkariyasekara9305
@kalanaprabhathkariyasekara9305 Жыл бұрын
Sprinter Marino ekath karamuko aiye
@MrBRO-bz3zm
@MrBRO-bz3zm 11 ай бұрын
Aniwaaren Altezza eke review ekak oni😄❤
@banula9744
@banula9744 Жыл бұрын
Barin adui kiyanne high speed wala stable madida?
@newsriderlanka3733
@newsriderlanka3733 11 ай бұрын
අයිය ae91 එකක් ගැන කරන්න ඕනෙ නම් මම වාහනයක් දෙන්නම්.
@MRJInspire
@MRJInspire 11 ай бұрын
Mata fb ekta txt ekk dnna
@sachinlakshitha7616
@sachinlakshitha7616 3 ай бұрын
Soluna corsa corona ganath video ekak genna
@Reapermixbassboost
@Reapermixbassboost 8 ай бұрын
@Mjrinspire corolla ae100 ekada hoda nissan fb 14 ekada hoda mata adhasak oyagen ona 👍
@puremaths5048
@puremaths5048 Жыл бұрын
Toyota marino or ceres gana review ekak karanna puluwanda
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН