ජීවිතයට ආශිර්වාදය ලැබෙන අනන්ත බුදු ගුණ ඇතුලත් බුදු ගුණ පිරිත |budu guna piritha|Dhammananda thero

  Рет қаралды 378,845

Dhaham tv

Dhaham tv

Күн бұрын

Пікірлер: 382
@syanesyane9015
@syanesyane9015 7 ай бұрын
සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. මාගේ ලෙඩ දුක් සියල්ල දුරු වේවා මගේ දරුවන් හා ස්වාමියා ට පිහිට ලැබේවා නීරෝගි සුවය ලැබේවා ඔබ වහන්සේ ට බුදු සරණයි.
@Swarnaswarnaswarna-ty7ih
@Swarnaswarnaswarna-ty7ih 7 ай бұрын
ලක්වාසි හැමොටම සම්මා සම්බුදු සරනයි පිංබර උදැසනක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nishamalidamayanthi1387
@nishamalidamayanthi1387 2 ай бұрын
Subha udasank ape hamuduruwana parssama Enna samma Sam budu saranay oyata
@nishamalidamayanthi1387
@nishamalidamayanthi1387 Ай бұрын
Subha udasank ape hamuduruwana parssama Enna samma Sam budu saranay oyata
@asankachamila941
@asankachamila941 2 ай бұрын
මේ බුදු ගුණ පිරිතේ ආනුභාවයෙන් .මමත් මාගේ ස්වාමියා මාගේ දෙමාපියන් මේ ස්වාමීන්ද්‍රයන් ඇතුළු සංඝරත්නයත් සියලු සත්වයෝත් නිදුක් වෙම්වා.නිරෝගී වෙම්වා .සුවපත් වෙම්වා . 🙏🙏🙏
@kmjanaka3085
@kmjanaka3085 5 күн бұрын
සාදු සාදු සාදු! අනන්ත බුදුගුණ බලයෙන් අපේ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! අමාමහ නිවන් සුවය ලෑබේවා!
@NalaniPolpitiya-tk4ww
@NalaniPolpitiya-tk4ww 3 ай бұрын
මේ බුදුගුණ පිරිත් බලයෙන් සැමටම ත් ස්වාමින් වහන්සේට ත් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewanisan2037
@sanjeewanisan2037 8 ай бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏
@darshaniliyanage5013
@darshaniliyanage5013 3 ай бұрын
මේ පිරිත් දේශනාව මං ඉඩක් ලැබෙන හැමවෙලේම අහනවා.. මගේ හිත නිවෙන භාවනාවක් .. මේ සදහා දායක වූ ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම දෙනාටම සෙතක් ශාන්තියක් වේවා .. මාගේ මෙන්ම සියළුම දෙනාගේම යහපත් වූ ප්‍රාර්ථනා ඒකන්තයෙන්ම ඉශ්ඨ සිද්ධ වේවා ...❤❤ 💐💐💐 සාදු සාදු සාදු 🙏🙏🙏
@SashikalaGaweshi
@SashikalaGaweshi 10 күн бұрын
Anantha u budu Guna balayen mage putha yahapath Guna garuka daruwek wewa. Sathuru karadara duru wewa sath purusa asura labewa. 🙏🙏🙏sadu sadu sadu. 💐🎉💐🎉💐🎉💐🎉💐💐💐🎉💐🎉💐💐💐
@indranih.p9013
@indranih.p9013 19 күн бұрын
Sadu සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...තෙරුවන්සරනයි නිදුක් නීරෝගි සුවය ලැබෙවා ..
@AmilaPrabath-j6x
@AmilaPrabath-j6x 6 ай бұрын
💐💐💐🌺🌺🌺🌸🌸🌸සාදු ! සාදු ! සාදු ! 💐💐💐🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼🌷🌷🌷
@VilochanaLakshani
@VilochanaLakshani 2 ай бұрын
❤❤
@SashikalaGaweshi
@SashikalaGaweshi 10 күн бұрын
Anantha u budu Guna balayen mage pawidiwi sitina diyaniyan dedenatath puthutath chirath kalayak. Budu sasune gunadam puragana. Kusala karma wadi diunu karagana sasaren ethera wimata. Me gauthama b. S. Thulam haki wewa. 🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dayanandaathukorala9743
@dayanandaathukorala9743 6 ай бұрын
ඒ සත්‍යානුභවෙයෙන් නිදුක්ව නිරෝගිව ඉක්මන් භවයක වියත්ත පැවැතුමිි තුළින් නිර්වාණාවබෝධය දකින්නට හේතු වාසනා වෙිිවා යි පැතුම් ගෙන එන්නට කැමතියි 🙏🏻🙏🏻🙏🏻 කියා පැතුම් ගෙන එන්නට කැමතියි 🙏🏻🙏🏻🙏🏻
@DarshaniRajapaksha-n6y
@DarshaniRajapaksha-n6y Ай бұрын
බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලෙන් මගේ දරු තිදෙනා ගේ අපල දුරුවේවා 🙏🙏🙏
@SashikalaGaweshi
@SashikalaGaweshi 9 күн бұрын
Deshakayana wahanseda niduk nirogi suwapath bawayama labewa 🙏💐🙏💐🙏💐🌹🌹🌹🌼🌼🌼🌼🌼🌹
@kanakamalasurangani6042
@kanakamalasurangani6042 2 жыл бұрын
බුදුගුණ බලයෙන් ... ස්වාමීන්වහන්සේ .... නිදුක්වේවා ! නිරෝගිවේවා !! සුවපත්මවේවා !!! 🙏🙏🙏 සියලු සත්වයෝ ... සුවපත් වේවා ! සුවපත් වේවා !! සුවපත්මවේවා !!! 🙏🙏🙏
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
සරණයි සරණයි 🙏🙏🙏 ලසාදු සවන
@sreemathilka9633
@sreemathilka9633 9 ай бұрын
සම්මා සම්බුදු පියාණන්ගේ බුදු ගුණ බලයෙන් මාගේ ට්‍රිශීල දුවගේ සියළු අපල දුරු වේවා 🙏🙏🙏
@kamaljayasinghe-rx9mb
@kamaljayasinghe-rx9mb Ай бұрын
Me budu guna balayen mage menma..mage paule siyaluma dena araksha wewa.. neerogi wewa..!!!sadu..sadu .sadu..
@SujeewaniSilva-x2u
@SujeewaniSilva-x2u 5 күн бұрын
සාදු සාදු සාදු !!!🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 15 күн бұрын
Buddugunapirithey.pihitaie.🙏🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼🌼Sadu Sadu Sadu buddusaranaie 🙏.
@nalanifonseka463
@nalanifonseka463 Жыл бұрын
Samma sambudda balayen mage kaikaroga manasika pidanaya suwapath wewa !!! Sanasima labewa 🙏🙏🙏
@SusanthaSusantha-o8v
@SusanthaSusantha-o8v 8 ай бұрын
අනන්ත උ බුදු ගුන බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා නිවන් ලබත්වා 🙏🙏🙏
@prashanindunil-u2e
@prashanindunil-u2e 8 ай бұрын
iසාදු සාදු සාදු. අනන්ත වූ බුදු ගුණ බලයෙන් ලොව සැම සුවපත් වේවා. දුකින් මිදේවා. සියලු කටයුතු සළුල වේවා.!
@kamaljayasinghe-rx9mb
@kamaljayasinghe-rx9mb Ай бұрын
Me.. budu guna balayen mage.. shareeraye athi siyaluma Leda roga suwawee.. niduk nirogee suwayama laba dewa... Sadu.. sadu . Sadu..!
@hasandihimaya2204
@hasandihimaya2204 2 жыл бұрын
පිංවත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේ ට මම නමස්කාර කරමි , මාගේ නමස්කාරයම වේවා ...! අනන්ත වු අප්‍රමාණ වු සම්බුදු ගුණ බලයෙන් මම ද ඔබ ද අප සැමද නිදුක් වෙත්වා ...! නිරෝගි වෙත්වා ...! සුවපත් වෙත්වා ...! දුකින් මිදෙත්වා ...! නිවන් දකිත්වා...! 🙏🙏🙏
@slmobile799
@slmobile799 8 ай бұрын
බුදුගුණ බලයෙන් මගේ බලාපොරුත්තු ඉටු වේවා ❤
@msmaduwanthi9566
@msmaduwanthi9566 2 күн бұрын
Me pirithen mage daru dennata asherwada wewa💐💐💐🙏🙏🙏🙏
@hasandihimaya2204
@hasandihimaya2204 Жыл бұрын
අනන්ත වු අප්‍රමාණ වු සම්මා සම්බුදු ගුණයන්ට මම දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරයම වේවා ...!🙏🙏🙏🌼🌼🌼 අනන්ත වු අප්‍රමාණ වු සම්මා සම්බුදු ගුණ බලයෙන් මමද ඔබද අප සැමද , සියලු සත්වයෝ ද නිදුක් වෙත්වා..! නිරෝගි වෙත්වා ...! සුවපත් වෙත්වා ..! සියලු කායික රෝග , සියලු මානසික රෝග දුරුවේවා ..! සියලු සත්වයෝ සුවසේ වෙසෙත්වා ..! 🙏🙏🙏
@nilmininaidappuwawadu7320
@nilmininaidappuwawadu7320 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් අපේහාමුදුරැවන් වහන්සෙටමාගෙ නම්සකාරය වේවා ඔබ වහන්සේට නිරෝගි වේවා සුවපත් වේවා
@teshanbandara3905
@teshanbandara3905 Жыл бұрын
ඉතාම වටිනා පිරිත් දේ ශනාවක්. මන් හෙමදාම අහනවා.ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝද වී උතුම් නිර්වාන අවබෝදයම ලෙබේවා . සදු සාදු සාදූ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮
@geethagunathilaka
@geethagunathilaka 9 ай бұрын
1⅕
@nayanachandrani5880
@nayanachandrani5880 Жыл бұрын
Sadu sadu sadu mage budu rajanan wahanseage namayata namashkara weawa 🙏🙏🙏
@kuwaitapps4447
@kuwaitapps4447 8 ай бұрын
Anantha u budu guna balayen seyaluma sathwayo Suwa path wewsa 🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏
@dayanandaathukorala9743
@dayanandaathukorala9743 6 ай бұрын
මෙිි බුදු ගුණ භාවනාව ලිඛිතව ඉදිරිපත් කර දැක්විමට ඔබ වහන්සේ ට ශත්තිය දෛරිය ලැබෙිිවා,ශාවක අප කෙරෙහිමමහත් අනුකමිිපාවෙන් දෙශනාකොට වදාරන සේක්වා තෙරුවන් සරණින් සුඛ දායක පැවැතුමිි තුළින් නිර්වාණාවබෝධය දකින්නට හේතු වාසනා වෙිිවා 🙏🙏🙏
@PJ-2014
@PJ-2014 6 ай бұрын
බුද්ධ රත්නය මෙනෙහි කිරීම 1-2 1. සො භගවා ඉතිපි අරහං අරහං වත සො භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමී. තං භගවන්තං අරහන්තං සිරසා නමාමී. 2. සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධො සම්මා සම්බුද්ධො වත සො භගවා තං භගවන්තං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමී. තං භගවන්තං සම්මා සම්බුද්ධං සිරසා නමාමී. 3. සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො විජ්ජාචරණ සම්පන්නො වත සො භගවා තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නංතං සරණං ගච්ඡාමී. තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සිරසා නමාමී. 4. සො භගවා ඉතිපි සුගතො සුගතො වත සො භගවා තං භගවන්තං සුගතං සරණං ගච්ඡාමී. තං භගවන්තං සුගතං සිරසා නමාමී. 5. සො භගවා ඉතිපි ලෝක විදූ ලෝක විදූ වත සො භගවා තං භගවන්තං ලෝකවිදුං සරණං ගච්ඡාමී. තං භගවන්තං ලෝකවිදුං සිරසා නමාමී. 6. සො භගවා ඉතිපි අනුත්තරො පුරිසධම්ම සාරථී අනුත්තරො පුරිසධම්ම සාරථී වත සො භගවා තං භගවන්තං අනුත්තරං පුරිසධම්ම සාරථීං සරණං ගච්ඡාමී. තං භගවන්තං අනුත්තරං පුරිසධම්ම සාරථීං සිරසා නමාමී. 7. සො භගවා ඉතිපි සත්‍ථා දෙව මනුස්සානං සත්‍ථා දෙව මනුස්සානං වත සො භගවා තං භගවන්තං සත්‍ථාරං දෙව මනුස්සානං සරණං ගච්ඡාමී. තං භගවන්තං සත්‍ථාරං දෙව මනුස්සානං සිරසා නමාමී. 8. සො භගවා ඉතිපි බුද්ධො බුද්ධො වත සො භගවා තං භගවන්තං බුද්ධං සරණං ගච්ඡාමී. තං භගවන්තං බුද්ධං සිරසා නමාමී. 9. සො භගවා ඉතිපි භගවා භගවා වත සො භගවා තං භගවන්තං භගවන්තං සරණං ගච්ඡාමී. තං භගවන්තං භගවන්තං සිරසා නමාමී. 9. සො භගවා ඉතිපි භගවා භගවා වත සො භගවා තං භගවන්තං භගවන්තං සරණං ගච්ඡාමී. තං භගවන්තං භගවන්තං සිරසා නමාමී. 8. සො භගවා ඉතිපි බුද්ධො බුද්ධො වත සො භගවා තං භගවන්තං බුද්ධං සරණං ගච්ඡාමී. තං භගවන්තං බුද්ධං සිරසා නමාමී. 7. සො භගවා ඉතිපි සත්‍ථා දෙව මනුස්සානං සත්‍ථා දෙව මනුස්සානං වත සො භගවා තං භගවන්තං සත්‍ථාරං දෙව මනුස්සානං සරණං ගච්ඡාමී. තං භගවන්තං සත්‍ථාරං දෙව මනුස්සානං සිරසා නමාමී. 6. සො භගවා ඉතිපි අනුත්තරො පුරිසධම්ම සාරථී අනුත්තරො පුරිසධම්ම සාරථී වත සො භගවා තං භගවන්තං අනුත්තරං පුරිසධම්ම සාරථීං සරණං ගච්ඡාමී. තං භගවන්තං අනුත්තරං පුරිසධම්ම සාරථීං සිරසා නමාමී. 5. සො භගවා ඉතිපි ලෝක විදූ ලෝක විදූ වත සො භගවා තං භගවන්තං ලෝකවිදුං සරණං ගච්ඡාමී. තං භගවන්තං ලෝකවිදුං සිරසා නමාමී. 4. සො භගවා ඉතිපි සුගතො සුගතො වත සො භගවා තං භගවන්තං සුගතං සරණං ගච්ඡාමී. තං භගවන්තං සුගතං සිරසා නමාමී. 3. සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො විජ්ජාචරණ සම්පන්නො වත සො භගවා තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නංතං සරණං ගච්ඡාමී. තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සිරසා නමාමී. 2. සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධො සම්මා සම්බුද්ධො වත සො භගවා තං භගවන්තං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමී. තං භගවන්තං සම්මා සම්බුද්ධං සිරසා නමාමී. 1. සො භගවා ඉතිපි අරහං අරහං වත සො භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමී. තං භගවන්තං අරහන්තං සිරසා නමාමී.
@shubashini373
@shubashini373 2 жыл бұрын
Namo.buddaya...sadu.sadusadu 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹Deergausa labyewa.pinwath.obwahanseyta
@kumarilanka7713
@kumarilanka7713 2 ай бұрын
අනන්ත බුදු ගුන බලයෙන් මගේ සීයලූම ලෙඩ දුක් කරදර දුරූවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@prabathmaduranga8649
@prabathmaduranga8649 8 ай бұрын
Suwamin wahansesuwapath wewaa. ..thunuji dihansa mage chuti du ge siyalu apala duru wewaa niduk we waa..prebath maduranga mage swamiya niduk wewaa,mama nidik wewaaa..sadu,sadu,sadu...
@janeiuae5751
@janeiuae5751 3 жыл бұрын
සාධූ,සාධූ,සාධූ🙏🙏🙏🙏🙏 සියලු.සතුන්.ලොව.සුවපත්.වෙවා නමස්කාර.වෙිවා.ස්වාමින්.වහන්සේට🙏🙏🙏
@sachithnimantha6885
@sachithnimantha6885 5 ай бұрын
මෙම බුදු ගුණ බලයෙන් මගේ හිතට දැනෙන දුක් කරදර නැති වෙිවා සිතට සහනයක්ම ලැබෙිවා මානසික පිඩා නැතිවෙිවාපිංවත් අපේ හාමුදුරැවනේ ඔබ වහන්සෙත්ට නිරොගි සමිපම ලැබෙිවා
@මධුෂානි321
@මධුෂානි321 9 ай бұрын
සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු
@edirisinghe9159
@edirisinghe9159 2 ай бұрын
sadu sadu sadu kavesha dinudi hansaka mage daruwage apala duru wewa mage demapiyanda mage saha paule siyalu denama asrwadayakma wewe
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 9 ай бұрын
සාධු සාධු සාධු සම්මා සම්බුදු බලයෙන් මාගෙ ජිවිතය සුව පත් වෙවා සාධු සාධු සාධු 🙏🙏🙏
@SashikalaGaweshi
@SashikalaGaweshi 10 күн бұрын
Me budu guna piritha deshana karana swamin wahanseta. Uthumu thriwids rathnaye anubawa balayen nidk nirogi suwapath bawaya labewa. Uthum u niwani sanasewa. 🙏🙏🙏💐🎉💐🙆🎉🎉🙏💐🎉💐🙏🎉💐🙆🎉💐💐💐💐🌺
@teshanbandara3905
@teshanbandara3905 Жыл бұрын
ඉතාම වටිනා පිරිත් දේශනාවක්.පින්වත් ස්වාමින් වහන්සේ නිදුක්වේවා.නීරෝගි වේවාසුවපත් වේවා.නිවන් අවබොදම වේවා. සදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 8 ай бұрын
අනන්ත ඌ බුදු ගුණ බලයෙන් මගේ දරුවන්ගේද සහෝදර සහෝදරියංගේද දරුවන්ගේද සියළු අපල දුරු වේවා සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏿🙏🏿🙏🏿
@Senarathna-lw1bl
@Senarathna-lw1bl Ай бұрын
මාගේ අමා මෑණී ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ බුදුගුණ සත්‍යාවන්භාවයෙන්
@ranukamigamuge9147
@ranukamigamuge9147 8 ай бұрын
මගෙ අම්මට නිදුක්නිරෝගීසුව ලැබේවා. බුදුගුණ බලෙන්.
@manikrathnayaka698
@manikrathnayaka698 Жыл бұрын
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa sadu sadu sadu
@S.kRamya
@S.kRamya 8 ай бұрын
සාදූ සාදූ සාදූ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤
@ManelAthukorala-vs5zd
@ManelAthukorala-vs5zd 8 ай бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ ඛලයෙන්ම😅මමනීරොගි සුවයෙන් සුවපත් වෙම්වා....!!!❤❤❤!සියලුඔලොසත්වයො නිරොගිවෙවා....!!!!!!!!!!❤❤❤❤ සූවපත්වෙවා....!!!❤ ❤❤❤❤❤❤
@ShriyaniAbesekara-r5d
@ShriyaniAbesekara-r5d Ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏☸️☸️☸️☸️
@edirisinghe9159
@edirisinghe9159 2 ай бұрын
Sadu sadu sadmage daruwanta daruwanta matada me pin balayen seth wewa
@champaopatha8194
@champaopatha8194 Жыл бұрын
අනන්ත බුදු ගුන බලයෙන් මමද දඇතුලු සියල්ලම නිදුක් නිරෝගී සුවපත් වෙිවා
@Mangalikadevendra
@Mangalikadevendra 7 ай бұрын
බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මට පිහිටක්ම වේවා
@AnulawathiWL
@AnulawathiWL 9 ай бұрын
මේ බුදුගුණ පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා මුලු ලෝකෙම සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා
@RashmiManjula
@RashmiManjula 5 ай бұрын
P P P
@RashmiManjula
@RashmiManjula 5 ай бұрын
P
@RashmiManjula
@RashmiManjula 5 ай бұрын
P Pp
@IndraniDhamayanthi
@IndraniDhamayanthi 4 ай бұрын
සාදු සාදු ⁣සාදු 🙏🙏
@HimashaRashmika
@HimashaRashmika 3 ай бұрын
P​@@RashmiManjula
@kamalavitharana3282
@kamalavitharana3282 10 ай бұрын
මෙ බුදු ගුන පිරිත දෙසනාකරන සාමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා මෙ පිරිතෙ අනුහසින් මට නිරොගි සුවය ලැබෙවා තවද පව්ලෙ සැමට සෙතක්වෙවා
@kumudunisenarathna7607
@kumudunisenarathna7607 4 жыл бұрын
Aththatama oba wahanseta bohoma pin sidu wewa pinwath swamin wahansa.harima mihiri wu anantha guna athi.budu guna balen siyalu lookawasinta.wishwawasinta. setha.shanthiya.yahapatha. arakshawa.pihita.sarana.labewa..siyalloma anantha budu guna balen niduk.niroogi.deergha ayusha ath wewa....sadu.sadu.sadu...........
@seeladahanayaka5491
@seeladahanayaka5491 3 жыл бұрын
සාදු..සාදු..සාදු..තෙරුවන් සරනයි.
@kumarisomasiri8626
@kumarisomasiri8626 2 ай бұрын
මාගේ පුතාට නිදුක් නිරෝගී තාවය දිර්ෂායුශ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@m.wijeweera7792
@m.wijeweera7792 2 жыл бұрын
බුදු ගුණ පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග දුරු වේවා!!! පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@SheelaWelegedara
@SheelaWelegedara 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
Theekshana තුසිත Chutiputhata neeroogi සුවය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼
@gunathilakabandara8680
@gunathilakabandara8680 3 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට හද බැඳි නමස්කාරය වේවා...සාදු..සාදු..සාදු..
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Жыл бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@sreemathilka9633
@sreemathilka9633 8 ай бұрын
ලක්වාසී ලෝක වාසි සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🌹🌹🌹🌹🌹🌹🌹
@miniminimol7109
@miniminimol7109 2 ай бұрын
sadu sadu sadu teruwan saranai 🙏 ♥️ ane ape tataga amamaniyane pita siyaaluu denasta labewaa ape ĥamduwanta budungge piten nirogi suwaaya labbewaa teruwan saranai
@NalaniPolpitiya-tk4ww
@NalaniPolpitiya-tk4ww 3 ай бұрын
මේ බුදුගුණ පිරිත් බලයෙන් මට නිරෝගී සුවය ලැබේවා 🌹🌹🌹🌹
@SashikalaGaweshi
@SashikalaGaweshi 10 күн бұрын
Buduguna piritha srawanaya karana. Kusala shakthiyen mage niwane doratu wiwara wewa. Dana ho nodana. Sidiwi athi akudala karma prahina wewa. Kusala karma wadawatdanaya wewa. 🙏🙏🙏🙏🙏🙏🎉💐🌺🎉💐🌺🎉💐🌺🎉💐💐🌺
@nalakamahesh1560
@nalakamahesh1560 Жыл бұрын
සියලු සත්වයන්ගේ සියලු ලෙඩ දුක් සුවපත් වේවා..මානසික සුවයම ලෙබේවා..!
@anuladissanayake5047
@anuladissanayake5047 8 ай бұрын
අනන්ත වූ. බුදුගුණ. බලයෙන් ම. මාමෙන්ම සියලු. සත්වයෝ. නිදුක් වේවා
@KuwaitGold-gl6nh
@KuwaitGold-gl6nh 3 ай бұрын
මාඇතලු අප පවිලේ සියලු ⁣දෙනා හා ලො සියලු දෙනාම සුවපත් වෙිවා සාඋු සාඋු සාඋු 🙏🙏🙏
@NalaniPolpitiya-tk4ww
@NalaniPolpitiya-tk4ww 6 ай бұрын
තෙරුවන් සරණයි සම්මා සම්බුදු පිහිටයි නිරෝගී සුවය ලැබේවා
@travelwithhansi3545
@travelwithhansi3545 3 жыл бұрын
Budu guna mahanubawa balayan lada wi sitina ma suwapath wewa🙏🙏🙏Pinwath suwaminwahansa ta Teruwansarani
@HansaniPrabodha-vu3cf
@HansaniPrabodha-vu3cf 8 ай бұрын
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනම වෙවා හැමෝම සුවපත් වෙවා සුවසේ ජිවත් වෙවා නිවනින් සැනසෙත්වා සාදු සාදු සාදු නාමෝ බුද්දාය
@NalaniPolpitiya-tk4ww
@NalaniPolpitiya-tk4ww 4 ай бұрын
සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු
@prabathmaduranga8649
@prabathmaduranga8649 8 ай бұрын
Suwamin wahanse niduk wethwa...nirogi wethwaa...suwapath wewa...anantha budu guna balayen prebath maduranga mage suwamiyata ikman suwaya labewaa..thenuji dihansa chuti duwage siyalu apala dosa duru wewaa.. sadu..sadu...sadu...
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 2 жыл бұрын
සාදු සාදු සාදු නමො බුද්දාය 🙏🙏🙏🙏🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🙏🙏🙏 මාගෙ නම්ස්කාරය වෙවා
@DineliShehara
@DineliShehara 6 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිත් දේශනා වෙ බලයේ න් මගේ ගෙදර සැමදෙනාගේම සහ මගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කරම්
@mangalanawinna5495
@mangalanawinna5495 27 күн бұрын
Sheha duwa Araksha karathwa 🌹🌹🌹🙏🙏🙏🙏🙏
@gaikamanori
@gaikamanori 6 ай бұрын
සියලු දෙනාටම සුවපත් වෙවා
@kranakrana8064
@kranakrana8064 3 жыл бұрын
Sadu...sadu...sadu......A wagema pinwath swamin wahanseta theruwan saranai dergausa labewa.
@nirmaladamayanthi6300
@nirmaladamayanthi6300 Жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
@sriyanidammika2481
@sriyanidammika2481 8 ай бұрын
Sadu.sadu.sadu Namaskaraya.wewa
@himalimaheshika7271
@himalimaheshika7271 Жыл бұрын
budu guna pirithe anubawaye apage paul jivithe sarthaka wewa. daruwo tundenatai apadedenatai niduk nirogi wewa suwapathwewa🙏🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා
@chathurikamunasingha1452
@chathurikamunasingha1452 5 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏 නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා🙏
@subhanishashikala2733
@subhanishashikala2733 10 ай бұрын
බුදු ගුණ බලෙන් සුභානි ශෂිකලා නම් වු මාගේ සියලු අපල දුරු වේවා 🙏🙏🙏
@nilminihewa1106
@nilminihewa1106 13 күн бұрын
මේ උතුම් ලස්සන පිරිත අස්සට වෙලද දැන්වීම් දාලා හම්බ කර ගන්න කටයුතු කරමින් ඒක ශ්‍රවණය කරන අයට බාදාවක් සිදු කිරිමට කටයුතු කරපු මේ චැනල් එක කරන කෙනාට , අනන්ත බුදුරජාණන් වහන්සේගේ අනන්තවූ බුදු ගුණ බලයෙන් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගන්න වෙන රෝගියෙක් වේවා අනන්තවු බුදුගුණ බලයෙන් එසේම වේවා.!!!
@nimashanethmi465
@nimashanethmi465 7 ай бұрын
Anantai u budu Guna bawayen mage Paule siyalu denatam teruwan saranai 🙏🙏🙏
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ මගේ නමස්කාර වේවා
@S.kRamya
@S.kRamya 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි ❤️ සුභ උදෑසනක් වේවා සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු සාදු සාදු
@chandrawathihmcherathchand3392
@chandrawathihmcherathchand3392 3 жыл бұрын
Sadu sadu sadu anantha u buduguna balayen siyalu sathwayo Nidukwewa nirogiwewa suwapath wewa
@ShaaamshhhShaaa
@ShaaamshhhShaaa 27 күн бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 siyalu satwayo niduk wetwa nirogi wetwa suwapat wetwa dukinmidetwa tunuruwan
@IndraniDhamayanthi
@IndraniDhamayanthi 4 ай бұрын
මටත් මගෙ අම්මටත් මේ බලයෙන් නිදුක් නිරොගි බව ලැබෙවා සාදු ⁣සාදු 🙏🙏🙏🙏🙏🙏
@WasanaPathirana-ks4su
@WasanaPathirana-ks4su 6 ай бұрын
ඇත්තට⁣ෙ ඛුුදුගුන අනන්තයි සැමට සෙත් වෙිවා
@yohanyohan6550
@yohanyohan6550 7 ай бұрын
Siyalu denatama Budu saranai.
@SamanthiAlankara
@SamanthiAlankara 6 ай бұрын
බුදුගුන බලයෙන් සියලු කරදර දුරුවේවා සියලුදෙනා සුවපත්වේවා 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 6 ай бұрын
අනන්ත ඌ බුදු ගුණ බලයෙන් කුවේට් adan රෝහලේ ප්‍රතිකාර ලබන candani සොයුරියට ඉක්මනින් සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🏽🙏🏽
@primalataalawttegama7020
@primalataalawttegama7020 3 жыл бұрын
Sadu sadu Budu guna Ana tai budusaranai
@JagathKumara-r7d
@JagathKumara-r7d 3 ай бұрын
මෙම පිරිත් දේශනා වේ බලයෙන් මා සහ මගේ පවුලේ සැමටත් සියලුම සහෝදර සහෝදරියන් ඹවුන් ගේ පවුලේ සැමටත් ආරක්ෂාව නිරෝගී පැවැත්ම ආය්‍රෂ හා සෞභාග්‍යය උදාවේවා සියලුම සත්ත්වයන් හට ඉහත පරිදි කටයුතු සිදු වේවා සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
ඉතිපිසෝ ගාථාව 108 වරක්  Ithipiso Gathawa
48:41
Dhamma Chintha ධම්ම චින්තා
Рет қаралды 394 М.