Budu Puthek Una Karaoke With Lyrics | Ajith Muthukumarana Karaoke

  Рет қаралды 49,319

DTEC MUSIC

DTEC MUSIC

3 жыл бұрын

බුදු පුතේක වුණා මගෙ එකම පුතා
සිත නැතත් අනේ මම කැමති වුණා
නැති වුණත් පුතේ නුඹලගෙ අම්මා
මම උඹව හැදුවෙ රජෙක් වෙයි කියා
සංසාරේ සිත නිවන පිලිවෙත
පිළිගන්නට බුදු සසුන වෙත යන
මගෙ පුතා දිහා බලන ඇස් දෙක
උණු කදුළු වුණා මටවත් නොදැන
උණු කදුළු වුණා මටවත් නොදැන
බුදු පුතේක වුණා මගෙ එකම පුතා
සිත නැතත් අනේ මම කැමති වුණා
නැති වුණත් පුතේ නුඹලගෙ අම්මා
මම උඹව හැදුවෙ රජෙක් වෙයි කියා
පොඩි සාදු කෙනෙක් පුතේ දැන් ඔයා
මට ඉන්නට බෑ සිතේ දුක දරා
ඒ වුණත් පුතේ දෙදන බිම තියා
වැද වැටුනා මම සාදු කිය කියා
වැද වැටුනා මම සාදු කිය කියා
බුදු පුතේක වුණා මගෙ එකම පුතා
සිත නැතත් අනේ මම කැමති වුණා
නැති වුණත් පුතේ නුඹලගෙ අම්මා
මම උඹව හැදුවෙ රජෙක් වෙයි කියා

Пікірлер: 14
@Chandema-we5ek
@Chandema-we5ek Күн бұрын
ලස්සනයි
@jeewanmadushanka2646
@jeewanmadushanka2646 3 жыл бұрын
අජිත් මුතුකුමාරණ ගේ.." සඳ අහසේ හිනැහුනාට"සිංදුව දෙන්න පුළුවන්ද...
@jeewanmadushanka2646
@jeewanmadushanka2646 3 жыл бұрын
Thanx bro..❤👍
@nishanchampikadeepal6607
@nishanchampikadeepal6607 Жыл бұрын
පොත් මේසය උඩ ලියා තිබුණු කවිය ලස්සනයි ....අනේ ඒ සින්දුව karoke eka daanmako.pZ
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 8 ай бұрын
💚💗💯
@samajasathkarakapadanamaut5879
@samajasathkarakapadanamaut5879 3 жыл бұрын
ඉදුනිල් අන්ද්‍රමානගෙ තරහ උනත් මට ඉන්නට බෑ ගීතයේ කැරොකෙ එක දෙන්නකෝ ප්ලීස්
@kasuntharanga3988
@kasuntharanga3988 3 жыл бұрын
ade tnx sudda.bala bala idiye oka danakn
@hasharashenoli5029
@hasharashenoli5029 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nimanthalakshan4547
@nimanthalakshan4547 2 жыл бұрын
Ft
@asankabuddika9738
@asankabuddika9738 2 жыл бұрын
Hr jotipala
@sangeethaperera5392
@sangeethaperera5392 3 ай бұрын
Haiyenda
@maheshmadusanka2684
@maheshmadusanka2684 2 жыл бұрын
සුමිත් හසෙන්දාරගේ සිංදු දාන්න බැරී ද යාලුවා 😘
@user-qt2bb8un6p
@user-qt2bb8un6p 3 жыл бұрын
💋💋💋💋💋💋💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
@asankabuddika9738
@asankabuddika9738 2 жыл бұрын
J
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 57 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 73 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 114 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН
Hitha addara lagata Karoke / හිත අද්දර / Ajith Muthukumarana #karoke #withlyrics #sinhalasongs
3:40
Clowns abuse children#Short #Officer Rabbit #angel
0:51
兔子警官
Рет қаралды 49 МЛН
POR QUEEE DIVERTIDA MENTE 2 !!! #SHORTS
0:15
Figuritalo
Рет қаралды 45 МЛН
I suspect someone is playing tricks, but I have no evidence
0:27
Ай ай 🤣
0:27
Dragon Нургелды 🐉
Рет қаралды 1,7 МЛН
I suspect someone is playing tricks, but I have no evidence
0:27