සත්‍ය සිදුවීමක් ඇසුරෙණි|

  Рет қаралды 33,099

සත්ධර්ම දේශනා

සත්ධර්ම දේශනා

13 күн бұрын

ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ ආරාමයේ සසුන්ගත වීමට අවශ්යනම්න් සහ පිංකමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
Visit web: jethavanaramaviharaya.org
නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
(මෙය අන්තර් ජාලයෙන් උපුටාගත්සද්ධර්ම දේශනාවකි}
මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මේ බුද්ධ ශාසනය තුලදී මාර්ගඵල අවබෝධ වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය ශාක්සාත් කර ගැනීමට මේධර්ම දා නය පින කුසලය හේතූ වේවා වාසනා වේවා.. හේතු වේවා,වාසනා වේවා.
නිවනම නාතයි නිවනම වෙත්වා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි
#hadapangodaniwathapahimi #arihath #WaharakaTv #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
#galukotuwa #yahaminjiwathwenna
tag
Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirstpp

Пікірлер: 99
@Samalidilrukshidissanayake1991
@Samalidilrukshidissanayake1991 4 күн бұрын
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@peterpan9275
@peterpan9275 7 күн бұрын
වහරක අභය රතනාලංකාර මහ තෙරුන් වහන්සේ දේශනාකලා, "මිල්ල ගහ මැරුනම තමයි ඇට පැලවෙන්නෙ " කියල . ඒ විදියටම සාරවත් පැල හටගෙන තියෙනව දැකීම මහා සතුටක්. සාදු සාදු සාදු .
@sarangapinipa720
@sarangapinipa720 7 күн бұрын
🙏🙏🙏
@FashionHouse1017
@FashionHouse1017 4 күн бұрын
@@peterpan9275 මොකද්ද ඒකෙන් හරියටම අදහස් වෙන්නේ?
@thusharapriyakalum3834
@thusharapriyakalum3834 Күн бұрын
වහරකගේ බණ අහන්න තරම් මෝඩ වෙන්න එපා 😂😂😂 පොකුණට ඉරිසියා කෙරුවහම පොකිරිස්සා වෙනවා කියලා කියපු කෙනානේ වහරක කියන්නේ..😂
@peterpan9275
@peterpan9275 Күн бұрын
@@thusharapriyakalum3834 හේතු පල පෙන්වන්න දේශනා කරපු මහා සාගරය වගේ විශාල පටිච්චසමුප්පාදය තෝරගන්න බැරුව , මහත්තය තවම සත්තු, පුද්ගලයො හොය හොයා ඉන්නව වගෙයි පේන්නෙ. මේ ලෝකෙ සියල්ල සංඛතයි පට්ච්චසමුප්පන්නයි කියන ධර්මය තෝරගත්ත නම් බුදුන් වහන්සේ දකින්න පුලුවන් . ඒ වැහිල තිබුනු අගනා දහම එලිකරල දුන්නෙ කව්ද කියල බැලුවනම් වහරක අභය රතනාලංකාර මහ තෙරුන් වහන්සේ දකින්න පුලුවන් , තෙරුවන් සරණයි.
@gamageariyathilaka2387
@gamageariyathilaka2387 5 күн бұрын
අතිපූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප ස්වාමීන් ඇතුළු මහා සංඝරත්නයට ශතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා 'යි අධිෂ්ඨාන කරමි. මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා ! සාධු! සාධු !! සාධු !!
@rohiniranaweera4284
@rohiniranaweera4284 10 күн бұрын
නොදන්න දේශනාවන් අප අහන්ට ලැබීම ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේ ප්‍රාර්ථනයක තුන්තරා බෝධියකින් එක්තරා බෝධියට පැමිණේවා සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐
@siyanykula2689
@siyanykula2689 Күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@siddikawijayabandara3747
@siddikawijayabandara3747 7 күн бұрын
ආර්‍ය් උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 11 күн бұрын
🙏🙏🙏🙏 උතුම් ගුරුස්වමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඳීර්ඝායු වේවා !!!විශ්වයේ ආශිර්වාදය වේවා !!!🙏🙏🙏 ගුරුස්වමින්වහන්ස යම් සුවයක් සතුටක් ලබන්නේ නම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයො ලබත්වා 🙏🙏🙏
@user-cm4ws8kz9k
@user-cm4ws8kz9k 11 күн бұрын
ඇලී ගැටී සසරක යන මුලාවී අවසන් වෙන්නෙ කවදාකද නිමාවී, කළණමිතුරු තෙම යහ බණ කියාවී එන්නෙමි මමත් ඒ සෙවනට මුවාවී, නිවනම නාථයි නිවනම වෙත්වා, සාදූ,,, සාදූ,, සාදූ,,!
@k.skothalawala2766
@k.skothalawala2766 6 күн бұрын
ඔබ.වහන්සේට.නමස්කාර.වේවා.🎉🎉🎉🙏🙏🙏සාදු.සාදු.සාදු
@AchinthaAchintha-nj5ue
@AchinthaAchintha-nj5ue 5 күн бұрын
සාදු සාදු සාදු සාදු
@shiromichandima3537
@shiromichandima3537 7 күн бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@rohiniranaweera4284
@rohiniranaweera4284 10 күн бұрын
මේ පළාතට නම් මං පැමිණිය දවසේ සිට ඕවගේ දේවල් වැඩියි. දහමේ පිහිට යන් යන්න සිටි අයත් හරි අමාරුයි. ඒ තවමත් තියෙනවා ගොඩක්සමහරු මැරුණා සමහර කුඩු කුඩු කාලේ බේබද්දෝ නං හරියටඋතුම් බුදු දහමේ නවාමයි නිවස ගැන ගොඩාක් කිවත් වෙනවා මොනවා කරන්නද අපි ලබා උපන් හැටි පරිසරයකට එන්නඑන්නඑන්න මොනේ මොනේ පෙර කරුමයක් ගෙවන්න වෙන්න🙏🙏🙏🙏
@user-og6fn8lk9p
@user-og6fn8lk9p 7 күн бұрын
සාදු සාදු ඔබ වහන්සේට ගෞරව නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasiniherath6764
@lasiniherath6764 7 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා 🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 10 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස වහන්සේ සවුන්ඩ් එකමදි
@priyanthaabeykoon9946
@priyanthaabeykoon9946 8 күн бұрын
මේ හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත මම බූත විද්‍යව ඉගෙන ගෙන තියෙනවා
@athuaprasanna8685
@athuaprasanna8685 5 күн бұрын
Oba butha viddyawa igenagena etnsm mata malun penne kinam deyak nisada padadenna meya obat nodath deyak viya ekiy mashona pawa deka tibe
@user-rw3yg8sv5g
@user-rw3yg8sv5g 5 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌺🌺🌺🌺
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 10 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@tinishiyadayananda
@tinishiyadayananda 11 күн бұрын
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 6 күн бұрын
මාගේ නමස්කාරය වේවා............................
@ChamudiRanshimala
@ChamudiRanshimala 7 күн бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා!
@kumuduprasangka7254
@kumuduprasangka7254 7 күн бұрын
සාදු සාදු
@RoyceArthur
@RoyceArthur 7 күн бұрын
Amazing ! Explanation Thero !!. 🙏💐
@amaray7009
@amaray7009 10 күн бұрын
Sadu sadu sadu
@sanjewanikottegoda7490
@sanjewanikottegoda7490 11 күн бұрын
සාදු සාදු සාදූ....
@candrasarathgoonewardene4389
@candrasarathgoonewardene4389 8 күн бұрын
Theruwan saranai swaminwahanse
@DhammikaPriyadarshne
@DhammikaPriyadarshne 6 күн бұрын
Ane hamuduruwene. Oba wahaseta derrgaua labewa... Yropa ratawala holman pereth athma thibeda gewalwala
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y 17 сағат бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 8 күн бұрын
Budusarani
@chamindawijerathna7742
@chamindawijerathna7742 7 күн бұрын
සාධූ සාධූ සාධූ......🙏🙏🙏
@manjulakumara1509
@manjulakumara1509 8 күн бұрын
Pirila niwennata kalayayi me. Niwanama nathayi niwanama wethwa.
@sasankajkap2167
@sasankajkap2167 9 күн бұрын
🙏🙏🙏
@demunisenanayake8359
@demunisenanayake8359 10 күн бұрын
Sadu 👏 Sadu 👏 Sadu 👏 !!!
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 10 күн бұрын
🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏
@sisirakumara9293
@sisirakumara9293 10 күн бұрын
Sadu.sadu.sadu
@user-cp4ih6sv9i
@user-cp4ih6sv9i 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chapahingert7894
@chapahingert7894 11 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@MalaGunawardhana
@MalaGunawardhana 7 күн бұрын
mageamaskarayawewa
@nilanthathannage1148
@nilanthathannage1148 2 күн бұрын
Me bana sampurna eka daanna Puluwan nam bohoma pin Theruwan saranai
@Sathdharma_Deshana
@Sathdharma_Deshana Күн бұрын
kzbin.info/www/bejne/aXjIgKd9qdh6nsUsi=wWZcMSOCCE5tCHDz
@md.4968
@md.4968 10 күн бұрын
🙏🙏🌷🙏🌷🙏
@dulgadias8267
@dulgadias8267 11 күн бұрын
Pansala tiyenne ingiriya hadaoaangoda aria Ake pansale mama jethawanaaraama vihaaraya
@NilminiNugera
@NilminiNugera 8 күн бұрын
Saadhu saadhu saadhu
@nethminawodya1475
@nethminawodya1475 6 күн бұрын
🙏🌷🙏
@blackshieldx4670
@blackshieldx4670 10 күн бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@FashionHouse1017
@FashionHouse1017 4 күн бұрын
හරකෙකු නිදහස් කිරිමට, උපකාර කිරිමට කැමති අය සිටිද?
@wasanadilrukshi5497
@wasanadilrukshi5497 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@surimudalige8168
@surimudalige8168 7 күн бұрын
🌷🌷🌷🙏🙏🙏
@nimalebuddika9344
@nimalebuddika9344 4 күн бұрын
🙏🙏🙏🙏🙏
@hansaniimbulegama6380
@hansaniimbulegama6380 7 күн бұрын
🙏🙏🙏🙏
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 10 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@shanliroshan7130
@shanliroshan7130 4 күн бұрын
🌹🌹🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🌹
@athuaprasanna8685
@athuaprasanna8685 6 күн бұрын
Ape hamuduuwane mata adun awasshya ne onama tenaka meruna kenek itiyot kumana akarayakin mage ess dekata penawa bs
@ChinthakaMadusanka-of4cd
@ChinthakaMadusanka-of4cd 11 күн бұрын
Ma aranyya kohada teyanna
@nimmiwathsala3838
@nimmiwathsala3838 11 күн бұрын
ඉංගිරියෙ..
@Sathdharma_Deshana
@Sathdharma_Deshana 10 күн бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) *සෑම සෙනසුරාදාවකම ප.ව 2 සජීවීව දේශනාව පැවත් වේ. දුරකථන අංක : 07872 857 404 / 0773 336 274
@user-lv9yn6vy4g
@user-lv9yn6vy4g 10 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilanthigunawardana2295
@nilanthigunawardana2295 11 күн бұрын
🪷🪷🪷🙏🙏🙏
@kasunchinthka
@kasunchinthka 9 күн бұрын
Me deshanawe okkoma tika thiyeda? 🙏🙏🙏
@Sathdharma_Deshana
@Sathdharma_Deshana 8 күн бұрын
kzbin.info/www/bejne/aXjIgKd9qdh6nsUsi=PyEUX31iE9ABmgPp
@kasunchinthka
@kasunchinthka 6 күн бұрын
@@Sathdharma_Deshana 🙏🙏🙏
@madusithnirmal3450
@madusithnirmal3450 6 күн бұрын
Sad. Sad
@menukaranatungaw.l.8148
@menukaranatungaw.l.8148 11 күн бұрын
මෙම ස්වාමීන් වහන්සේ බණ දෙසන ආරාමය කොහෙද කියල කියන්න
@nimmiwathsala3838
@nimmiwathsala3838 11 күн бұрын
ඉංගිරිය, ජේතවනාරාමය
@Sathdharma_Deshana
@Sathdharma_Deshana 10 күн бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) *සෑම සෙනසුරාදාවකම ප.ව 2 සජීවීව දේශනාව පැවත් වේ. දුරකථන අංක : 07872 857 404 / 0773 336 274
@chrishanthacosta4093
@chrishanthacosta4093 7 күн бұрын
කෝ සංදිට්ටික දහම ?😢😢
@chandrikaranapksa6303
@chandrikaranapksa6303 7 күн бұрын
පිට රටවල මේ යක්කු පෙරේතයෝ ඉන්නවද
@dumindaudaya1657
@dumindaudaya1657 6 күн бұрын
Hoyala baluwoth shakshi labey... Ath dakeemen ou kiyanna puluawan.
@jayashanthaperera2355
@jayashanthaperera2355 8 күн бұрын
ගන්දබ්බ කියන්නෙ ප්‍රේතයො නෙමේ, පින් තියන අය ගන්දබ්බ වෙලා ඉන්නව, කුතුහල සාල සුත්‍රයේ තියෙනවා සත්වයෙක් උපදින්න නම් ගන්දබ්බයෙක සිටිය ුතුයි
@SLwiseThinker
@SLwiseThinker 7 күн бұрын
මොන නිකායෙද ඔය සූත්‍රය තියෙන්නෙ. 🎉
@buddhikaisuru3146
@buddhikaisuru3146 11 күн бұрын
සාදු සාදු සාදු
@ajethkumara2070
@ajethkumara2070 Күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@gayanirodrigo1766
@gayanirodrigo1766 11 күн бұрын
🙏🙏🙏
@Loofimusic451
@Loofimusic451 7 күн бұрын
🙏🙏🙏🙏
@user-wz8gp9oj9h
@user-wz8gp9oj9h 11 күн бұрын
සාදු සාදු සාදු සාදු
@dammikarathnayaka959
@dammikarathnayaka959 9 күн бұрын
සාදු සාදු සාදු
@DanuskaPrasad7247
@DanuskaPrasad7247 9 күн бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏
@manoricooray9899
@manoricooray9899 10 күн бұрын
🙏🙏🙏
@sriyanigamage269
@sriyanigamage269 10 күн бұрын
🙏🙏🙏
@SleepyForestTrees-pw4xd
@SleepyForestTrees-pw4xd 4 күн бұрын
🙏🙏🙏
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 5 күн бұрын
🙏🙏🙏
@lakshmipriyanka3455
@lakshmipriyanka3455 5 күн бұрын
🙏🙏🙏
@anjaleeniwarthana3720
@anjaleeniwarthana3720 4 күн бұрын
🙏🙏🙏
@komaripathirana8221
@komaripathirana8221 5 күн бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 5 күн бұрын
🙏🙏🙏
@sanjayagunasekara8627
@sanjayagunasekara8627 7 күн бұрын
🙏🙏🙏
@user-hj8fu6cb3x
@user-hj8fu6cb3x 7 күн бұрын
🙏🙏🙏
@nadithirankini2035
@nadithirankini2035 6 күн бұрын
🙏🙏🙏
@bvdm...batewela
@bvdm...batewela 6 күн бұрын
🙏🙏🙏
@fernarts1213
@fernarts1213 6 күн бұрын
🙏🙏🙏
@user-bf2yz3gw2l
@user-bf2yz3gw2l 5 күн бұрын
🙏🙏🙏🙏
@manikmangalipinidiya575
@manikmangalipinidiya575 10 күн бұрын
🙏🙏🙏
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 23 МЛН
පහුවෙලා හරි මේ ලෝකෙ හොද දිනනවාමයි
14:58
සත්ධර්ම දේශනා
Рет қаралды 2,8 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН