🫵බුදුගුණ බලයෙන් ගුටි කන එක නවත්තපු හැටි..

  Рет қаралды 64,015

NIWAN MAGA BUDU GUNA

NIWAN MAGA BUDU GUNA

Күн бұрын

ලොව සතුනගේ සියලු දුක දුරු කරන්නට තියෙන එකම මාර්ගය නිවන් මාර්ගය නිසා සැනසීම පිණිස සහනය පිණිස ආරක්ෂාව පිණිස මේ උතුම් ධර්ම දේශනා මාලාව හැමදෙනාටම යවන්න.ඔබගේ සියලු දෙනාටත් ඔබේ දෙමව්පියන්ට මේ ගුරුවරුන්ට උඹේ දුවලබේ දුවලා පුතාලාට ඔබේ නමින් මියගිය ඥාතීන්ට දෙමව්පියන්ට සියලු දෙනාට ජීවතුන් අතර ඉන්න අයට සියලු නිදුක් නිරෝගී සැනසීම වේවා සතුරු කරදර බාධක දුරු වේවා කරන කියන රැකියා කටයුතු සාර්ථක වේවා අධ්‍යාපන කටයුතු විභාග කටයුතු සාර්ථක වේවා තෙරුවන් ගේ අනන්ත මහා ගුණ බලයෙන් සියලු අපල දෝෂ දුරු වේවා මැෂෙජ කරන්න කතා කරන්න විස්තර කියන්නම් යම් දෝෂවලින් වලින් වෙන්න පුළුවන් ගැටළු වලින් මිදෙන්නට පුළුවන් අපට කථා කරන්න කතා කරන්න...
👉නොමිලේ ලෙඩ සුව කරන අලුත්ම වෙදමහත්යා
• නොමිලේ ලෙඩ සුව කරන අලු...
👉ලෙඩ රෝග අපල උපද්‍රව අමුනුෂ්‍ය බලපෑම් වලින් වලිකින්න..
• ලෙඩ රෝග අපල උපද්‍රව අම...
👉ඔයාගේ ගේ මැදින් ගදක් එනවද? මෙන්න විසදුම....
• ඔයාගේ ගේ මැදින් ගදක් එ...
👉සමහර කඩ වේලී වේලි එක මනුස්සයෙක් නැහැ මම කඩයකට ගොඩ වුනොත් ඒ කඩේ සෙනග පිරෙනවා...
• සමහර කඩ වේලී වේලි එක ම...
nibbana #niwan #bhawana #bana #භාවනා #budubana #ධර්මය#budu_guna #kavi #kavibanasinhala #themiddleeast

Пікірлер: 191
@sandykumari8421
@sandykumari8421 Ай бұрын
සාදු සාදු සාදු උතුම් බුදුගුන බලයෙන් මගෙ පුතාගෙ මනසික රොගය සුවපත්වේවා සාදු සියල්ල දුරුවේවා අපේ සර්ට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරනයි සාදු සාදු සාදු
@kwtkwt9533
@kwtkwt9533 Ай бұрын
පින්වත් සර්ට තෙරැවන් සරනයි.අපි සැමගේම සියළු කරදර නැතිවේවා.මෙම බුදු ගුන බලයෙන්.සියළුම සත්වයෝ.නිදුක් වේවා.නිරෝගි වේවා.සුවපත් වේවා..සිතට හරිම සැහලේලුයි 🙏🙏🙏🙏
@kww2102
@kww2102 3 ай бұрын
සත්‍යයි 100/100 ක්ම මගේ ශරීරයේ ඇතිවන සියළුම වේදනා සහ රෝග දුරු කර ගැනීම සඳහා මේ වනවිටත් මා හට නැතිවි තිබේ. බුදු බණ සත්‍යයෙකි.
@qf5vjrvbxibdyn879
@qf5vjrvbxibdyn879 2 ай бұрын
බුදු සරනයි හාමුදුරුවනේ මටත් ඔබවහන්සේගෙන් බුදු පිලිම වහන්සේ නමක් ලබාගන්න පුලුවන්ද
@RanaRana-rv9jk
@RanaRana-rv9jk 2 ай бұрын
සාදු සාදු සාදු උතුම් බුදු ගුණ බලයෙන් මගේ ත් දරුවන් ගේත් ඇති වෙලා තියෙන කරදර බාදක සියල්ලම දුරු වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu
@DisnaRanjani-dl2os
@DisnaRanjani-dl2os 2 ай бұрын
අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන් සියලු කරදර නිදහස් වේවා! 🙏🙏🙏
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 Ай бұрын
ඔබතුමා වර්තමානයේ අපසැමදෙනාටම පොදුවේ උරුමවෙලා තියන අමිලවූ වස්තුවක්,පෙර පිනකට අද දින මා හට බුදු ගුණ ආශිර්වාද බලයෙන් ශ්‍රවණය කිරීමේ පින උදා උනා.🙏🙏🙏🙏
@srilanka5314
@srilanka5314 3 ай бұрын
සාදු සාදු සාදු බුදුගුණ බලයෙන් හැමදෙනාටම පිහිට ලැබේවා 🙏🙏🙏
@NiroshaBogahawaththage
@NiroshaBogahawaththage 2 ай бұрын
Namo buddaya!..🙏🙏🙏 තෙරුවණ් සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ නිදුක් වේවා !.. නිරෝගී වේවා!.. සුවපත් වේවා !..
@KumariSwarna-r5z
@KumariSwarna-r5z 2 ай бұрын
සාදු සාදු සාදු මේ සත්‍ය අවබෝධ බුද්ධ ධර්මයෙන් මගේ මේ ගෙදර සියඵ දෝෂ දුරුකර ඇස් වහ කටවහ දුරැ වී මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා වේවා වේවා 🙏🙏🙏
@malaniwijayaratna7116
@malaniwijayaratna7116 Ай бұрын
🙏🙏🙏Budhu guna ananthai. Obathumage dhesana ithamath anargai. Theruvan saranai.
@lathaherath1126
@lathaherath1126 2 ай бұрын
මගෙ ගෙදර තියෙන කරදර් නැති වෙවා සාදු සාදු සාදු.
@sriyanisriyani6905
@sriyanisriyani6905 2 ай бұрын
මේ උතුම් බුදු ගුන බලයෙන් මගේ දුවගේ සියලු කරදර දුරු වේවා දරුවන් දෙන්න එක්ක සතුටින් ඉන්න ලැබේවා
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 3 ай бұрын
Namo buddaya බුදු ගුණ බෙලෙන් සියලු කරදර දුරු veva හැමෝටම yahapathak veva තෙරුවන් සරණයි 🪷🪷🪷🙏🙏❤️❤️❤️
@deepikasadamali1776
@deepikasadamali1776 2 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 බුදුගුණ බලයෙන් ලොකවාසි සියලුම දෙනාටම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
@chandrawidana5956
@chandrawidana5956 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයෙන් මගේ මේ තියෙන කරදර දුරුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@kerath1574
@kerath1574 2 ай бұрын
මගේ ගෙදර තියන කරදර නැතී වේවා සාදු සාදු සාදු
@SumanaMuruthyhettuwe
@SumanaMuruthyhettuwe 2 ай бұрын
තෙරැවන්. සරණයි.ඔබතුමාටනිදුක් නිරෝගී සුවය. ලැබේවා.චතුරාර්යසත්‍යය ධර්මය. වහ වහා. අවබෝධවෙිවා
@GgHh-chandani
@GgHh-chandani 2 ай бұрын
නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️බුදු ගුණ සත්‍යයි බුදු ගුණ බලයෙන් පිහිට ලැබෙනව ඒකාන්තයි 🙏🙏🙏🙏🙏🙏
@GgHh-chandani
@GgHh-chandani 3 ай бұрын
සාදු සාදු සාදු බුදු ගුණ බලයෙන් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@kuwaitkywait2706
@kuwaitkywait2706 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwqnasela7414
@ruwqnasela7414 2 ай бұрын
ඔබට බුදු සරණයි සර්🙏🙏🙏මගෙ ගෙදර පිරිත් දානකොට මට ගොඩක් ලෙඩ කරනවා ..ඒ වගේම අපි එක්කෙනෙකුට එක්කෙනෙක් ගෙදර රන්ඩු වෙනවා..මහත්තයා ගොඩාක් බොන්න පටන් ගන්නව..මට විසදුමක් දෙන්න සර් 🙏🙏🙏🙏🙏
@SarojiniPushpa
@SarojiniPushpa 2 ай бұрын
සාදුසාදුසාදු බුදුගුණ බලයේන් මට පිහිට ලැබේවා
@UdeniSenarathne
@UdeniSenarathne 2 ай бұрын
සාදු ,සාදු සාදු ,මාගේ නිවසේ තියෙන කරදර 🙏🙏🙏
@shamantibasta
@shamantibasta 2 ай бұрын
සාදු සාදු සාදු බුදු ගුණ බලයෙන් පිහිට ලැබෙිවා_🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
@PremalathaBaddage
@PremalathaBaddage 2 ай бұрын
සාදු සාදු සාදු සාදු මගේ ජ්ව්තේට සැනසීම ලැබේවා ලැබේවා මගේ පුතා ඔයාට බුදු සරනයි සැනසීම ලැබේවා ලැබේවා හිතට සැනසීම ලැබේවා ලැබේවා
@hemalata4270
@hemalata4270 3 ай бұрын
බුදුසරණයි අපේ පින්වත් සර්ට නිවන් අවබෝදයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි ❤️❤️
@RaniHamad-rl2jo
@RaniHamad-rl2jo 2 ай бұрын
සාදු සාදු සාදු ගොඩක් පින් ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Mayuripunsara
@Mayuripunsara 2 ай бұрын
🙏🙏🙏 sadu sadu theruwan saranai obathumata.
@asankachamila941
@asankachamila941 2 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏
@Sudumenike-h3s
@Sudumenike-h3s 2 ай бұрын
බුදුසරනයි
@kumarilanka7713
@kumarilanka7713 3 ай бұрын
සාදු සාදු සාදු මේ අනන්ත බුදු ගුන බලයෙන් මගේ හිත යහා පතටම යොමු වේවා 🙏🙏🙏🙏🙏🙏
@AhjjhGfc-tn4et
@AhjjhGfc-tn4et 2 ай бұрын
Mahatada mage daruwanta .Duk Kam katolu nathewa. Niroge suwa labewa 🙏🙏
@GgHh-chandani
@GgHh-chandani 3 ай бұрын
තෙරුවන් සරණයි සර්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@kantyk3888
@kantyk3888 2 ай бұрын
🙏🏽🙏🏽🙏🏽💌💌💌සාදු සාදු සාදු
@AnomaDharmakanthi
@AnomaDharmakanthi 8 күн бұрын
මහාපුජාව කරන දිනය කවදාද මට දෙනවද ඔබ තුමාට පිං
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 3 ай бұрын
Theruwan saranai.mage puthage wena sambandayak thiyanawa.ganu lamai denne inne.hamadama gedsrs prasnayak.a dsru denna wenuwen hari a ganu kena amathaka wenna deyak kiyanna pinwath mahathmayanani theruwan saranai.
@pathminiherath4915
@pathminiherath4915 2 ай бұрын
බුදු ගුණ සත්‍යානුබාවයෙන් මටත් පපුවට සැනසිමක් ලැබේවා 🙏🙏🙏 කිසිම කරදරයක් නැතිව රස්සාව කරගෙන යන්න ලැබේවා 🙏🙏🙏 ඩුබායි සේවය කරන මම ඔබ වහන්න්සෙට නිවන් අවබෝධ කර ගන්න ලැබේවා 🙏🙏🙏
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 ай бұрын
Oba apa siyaluma denata budu gunama lanewai pratana karamu Teruwan saranai bhoma 🌹🌹🌹
@SarugajinSarugajiy
@SarugajinSarugajiy 2 ай бұрын
ඛූදූ..ගූන..ඛලයෙන්..මගෙත්..දරුවගෙත්නංගෙත්..තියෙන්නාවූ..සියලූම..ලෙඩරොග..සූවපත්..වෙවා..🙏🙏🙏🙏🙏🙏🙏...සාදූ..සාදූ..සාදූ
@IranganiKumari-vj5dj
@IranganiKumari-vj5dj 2 ай бұрын
ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏
@RenukaNilmine-u2q
@RenukaNilmine-u2q 3 ай бұрын
තෙරුවන් සරණ්‍යි ඔබේ තුමාට ගොඩක් පිං සර් 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🇰🇼
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip 2 ай бұрын
🙏🙏🙏මේ බුදුගුණ බලෙන මගේ කුසට නිදුක් නිරෝගී දරුපැටියේ පිලිසිදගතිත්වා සාදු සාදු සාදු🙏🙏🙏
@mylangepathmanee6087
@mylangepathmanee6087 3 ай бұрын
තෙරුවන්සරණින් නිවන අවබෝධ වේවා ....
@malikajayalath3036
@malikajayalath3036 3 ай бұрын
නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි සර්
@subadrakumari8814
@subadrakumari8814 2 ай бұрын
❤🙏🙏🙏
@GeethaKumuduni-j3g
@GeethaKumuduni-j3g 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@HhhjjHhhffg
@HhhjjHhhffg Ай бұрын
Utum,newanama,wawa,yrryan,whnsa🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏🙏🙏🙏☸️
@sheelarathanayaka5316
@sheelarathanayaka5316 2 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම
@sumithraperera2896
@sumithraperera2896 2 ай бұрын
Theruwan saranai siyalu denatama❤❤❤
@ranjaneeedirisingha3592
@ranjaneeedirisingha3592 3 ай бұрын
mage swamiyage hitha gatha suwapath wewa budu guna balayen saha mage awankathwaye balayen...budu saranai.
@himalimanohari83
@himalimanohari83 2 ай бұрын
සාදු...සාදු.....සාදු......
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 3 ай бұрын
බුදු ගුනබලෙන් මාගේ ලෙඩ සුව වේවා 🙏🙏🙏
@NamalRangeni-et3jv
@NamalRangeni-et3jv 2 ай бұрын
Sar. Mata. Ekama. Puthai. Enne. Eyata. Man. Monawa. Karala. Dunnath. Mama. Monawa. Kiwat. Kanthi. Yanawa. Mata. Baninawa. Mama. Godak. Dukin. Ennae
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 2 ай бұрын
Namo buddaya.obawahanseta dergausa lebewa.🎉🎉🎉
@ChamaliPiyangika
@ChamaliPiyangika 2 ай бұрын
Budu guna balen mage loku daruvagen thiyena pidanaya duru wewa
@KumariMumari
@KumariMumari 2 ай бұрын
Sadua sadua sadua Anata buduaguna Ballynahinch. Maga daruwana duka Barbara durwawa
@kumariweerasingha-kh5ts
@kumariweerasingha-kh5ts 2 ай бұрын
Niduk nirogi suwaya lebewa sir. Mage doonita godak tharaha yanawa. Kisima deyak ahanne ne. Eayage mallitath hariyata karadara karanawa. Meka loku prasnak sir. Upadesak denna sir. Theruwan saranai.b
@niwanmagabuduguna
@niwanmagabuduguna 2 ай бұрын
" කතා කරන්න 0701321227 (whats app number එකට ඔබේ ගැටලුවට voice masssge එකක් දාන්න)"
@AnusaAnusa-tq1xm
@AnusaAnusa-tq1xm 2 ай бұрын
සාදු සාදු
@kusumarathnayaka6067
@kusumarathnayaka6067 2 ай бұрын
තෙරුවන් සරණයි සර් ඔබතුමාට🙏🙏🙏
@Wimalamillawana-zj8gq
@Wimalamillawana-zj8gq 2 ай бұрын
තෙරැවන්සරණය්ි,,ඔබතුමාට බොහෝ පින්,🙏🙏🙏
@sriyamalanikumari1064
@sriyamalanikumari1064 3 ай бұрын
ඔබ වහන්සේටතෙරැවන් සරනයි
@nilanthiroopasinghe7105
@nilanthiroopasinghe7105 2 ай бұрын
සාදු සාදු ඛුදුගුණ විතරයි‌ුජිවිතේටසරනක් වෙන්නේ
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu 2 ай бұрын
Mage pawle siyaluma daruwanta darmawabodeya labewa .siyalu sathvayo niduk wewa,nirogi wewa,suwapath wewa.❤
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@lakshmidapana1569
@lakshmidapana1569 3 ай бұрын
Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
@ChamilaRajapaksha-d3o
@ChamilaRajapaksha-d3o 3 ай бұрын
Budusaranai devi pihitai siyalu denatama
@happychannel3166
@happychannel3166 2 ай бұрын
Oba wahanseta bohoma pin.sadu sadu sadu.
@kwstkw8032
@kwstkw8032 2 ай бұрын
Mage ගෙදර thiyena siyalu hith amanapa kam sith walin duru wewa...
@hgperera6038
@hgperera6038 3 ай бұрын
උතුම් තෙරුවන් සරණයි 🙏
@Kaveeshathathsaranee-bb7uw
@Kaveeshathathsaranee-bb7uw 2 ай бұрын
Sadhu....sadhu....sadhu
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 2 ай бұрын
⁣සාදසාදු සාදු තෙරුවන් සරණ යි
@jayasinhaliyanagemanoja263
@jayasinhaliyanagemanoja263 2 ай бұрын
බුදු සරණයි සර් මගේ දරුවාට හොඳටම කේන්ති යනවා සමහර වෙලාවට මාව රුස්සන්න ඒ නිසා මං ගොඩක් වේදනාවෙන් ඉන්නේ මගේ දරුවාගේ ප්‍රශ්නය නිසාම . ජීවත් වෙන්නමගේ දරුවට මග පෙන්වන්න
@niwanmagabuduguna
@niwanmagabuduguna 2 ай бұрын
"කතා කරන්න 0701321227 (whats app number එකට ඔබේ ගැටලුවට voice masssge එකක් දාන්න)"
@RenukaKumara-bg2rx
@RenukaKumara-bg2rx Ай бұрын
Sadu sadu sadu.
@kanthimudalige156
@kanthimudalige156 2 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගේ ⁣නබර් එක දන්න අපිටත් හැකි පමනි අධරයක් කරනමි🙏🙏🙏🙏🙏
@dharshikagunawardena9817
@dharshikagunawardena9817 2 ай бұрын
Theruwansaranai 💕🌹🌹🌹💕 Devipihitai 💕🌹🌹🌹💕 sthuthi 💕🌹💕 sthuthi 💕🌹🌹💕 sthuthi 💕🌹🌹🌹💕
@suwinithachandrasekara2158
@suwinithachandrasekara2158 3 ай бұрын
නිවන් අවබෝධ වෙිවා෴,
@Dopelaeffy
@Dopelaeffy 2 ай бұрын
Budu saranai apay hamuduruvanay
@chulachandrasekara3773
@chulachandrasekara3773 3 ай бұрын
සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏
@dhammikadewpura5136
@dhammikadewpura5136 3 ай бұрын
Budusaranaei sir marathon budupilemayak oni ganne kohoma da
@ruviniwickramge9991
@ruviniwickramge9991 2 ай бұрын
Mage suwamiya ge bina natharsa wewa !!!!
@khdmakhdma7106
@khdmakhdma7106 3 ай бұрын
Theruwan sarani💕🇦🇪🇱🇰🙏
@rupparuppa4256
@rupparuppa4256 3 ай бұрын
මටත් හිතට ලොකු pasnayak තියෙනවා akta විසඳුමක් ලබා දෙන්න බුදු saranai obathumata ගොඩක් pin
@niwanmagabuduguna
@niwanmagabuduguna 3 ай бұрын
0701321227
@sriyamalanikumari1064
@sriyamalanikumari1064 3 ай бұрын
සාදු සාදු සාදු
@gihansooriyasena9481
@gihansooriyasena9481 2 ай бұрын
7:51 sadu sadu sadu. Ape niwasa sihinaya budu guns balayen. Sabaa. Wewa
@sriyaniperera815
@sriyaniperera815 3 ай бұрын
Matt hemadama ude pandara ye se3nama wandsna karami sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@anomawalakulu3256
@anomawalakulu3256 3 ай бұрын
තෙරුවන් සරනයි
@Latha-v3h
@Latha-v3h 2 ай бұрын
Ser boats wadiyen pachnawa wadewa
@kumarejalam8248
@kumarejalam8248 3 ай бұрын
sadua sadua sadua 🙏🙏🙏🙏
@chandialwis9462
@chandialwis9462 2 ай бұрын
budu guna ananthai🙏🙏🙏🙏
@AnomaDharmakanthi
@AnomaDharmakanthi 8 күн бұрын
සාදූ.සාදූ සාදූ9❤❤❤❤❤
@Malykh-xi2ld
@Malykh-xi2ld 2 ай бұрын
Oba thumat bohoma pin me wage wtina daham karunu desana kalata
@LakshmiGodawaththa
@LakshmiGodawaththa 2 ай бұрын
Sadu sadu sadu !!!
@RupaRanjani-oh1vs
@RupaRanjani-oh1vs 2 ай бұрын
Budugunabalayenmageduwagesihinasebawewa. Sadusadusadu🙏🙏🙏
@suranlisandaya390
@suranlisandaya390 Ай бұрын
🙏🙏🙏
@nilanthipriyadarshani513
@nilanthipriyadarshani513 3 ай бұрын
Mema..budubana..asannalabimath.mamalabu..pinak.buduguna.sathyai
@KalpaniVinodya
@KalpaniVinodya 3 ай бұрын
Budu Bana saththai.
@ChandraWathi-tm4ob
@ChandraWathi-tm4ob 3 ай бұрын
😊😊 up moo moo
@AshaniSujeewani
@AshaniSujeewani 2 ай бұрын
සර් මට දැන් තේරුම් ගියා මම හම්බ කරන මුදල් වලිම් ණය මුදල් පියව ගන්න බැරි හේතුව මට තේරුම් ගියා මම කෙනෙක්ට පොරොන්දු දන පිරිකර අරන් දෙන්නම් කියලා මට එක දෙන්න බැරි උනා මම කල්පනා කර මේ බන ටික හල මම කල් පනා කර සර්ට තෙරුවන් සරණයි සරණයි 🙏🙏සර් මට බුදු පිළිමයක් ගන්න පුලුවන්ද මට නම් බාර් එක දන්න
@niwanmagabuduguna
@niwanmagabuduguna 2 ай бұрын
0701321227
@DarshanaPradeep-wl2dz
@DarshanaPradeep-wl2dz 2 ай бұрын
Godak pin oba thumata
@sriyanes.swijerathna7504
@sriyanes.swijerathna7504 2 ай бұрын
Sadu Saud sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@preethikalalani6051
@preethikalalani6051 Ай бұрын
Magedkkrdar duru ve va❤❤❤❤
@KumariChampa-cj4nr
@KumariChampa-cj4nr 2 ай бұрын
සර් අනුරාධපුරේ පූජාව තියෙන දවසට සති දෙකටව ඉස්සරවත් වට්සැප් එකට දානවාද ඔබතුමාට කතා කරහම හැම වෙලාවෙම ඔබතුමා වැඩක යෙදිලා ඉන්න නිසා විස්තර දැනගන්න ආසයි පූජාවට සහභා සහභාග යන ගමන අපිටත් යන්න හරි
@niwanmagabuduguna
@niwanmagabuduguna 2 ай бұрын
කාරුණිකව නැවත අමතන්න
@AnushaDamayanthi-y8o
@AnushaDamayanthi-y8o 2 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 62 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 26 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН