No video

Pirith | විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | Most Powerful Chanting | Seth Pirith Sinhala

  Рет қаралды 657,090

Daham Seth Arana

Daham Seth Arana

Күн бұрын

#buddhism #pirithdeshana#sethpirith#anaumpiritha #ruwanwelimahasewandanawa#relaxmind
Pirith | විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | Most Powerful Chanting | Seth Pirith Sinhala
pirith jaya piritha | pirith | seth pirith
kavi | pirith chanting full | jaya piritha | thun suthraya | සෙත් පිරිත්| pirith sinhala |
pirith | maha piritha | bana| rathana suthraya | buddha | gatha | seth |
mora piritha, buddhist | ratana sutta | pansil | relax your mind | music for sleep| buddhism
sleeping music | healing music | meditation music | delta waves | budu bana
මහ පිරිත | පිරිත් දේශනා | pirith sinhala full | suthra | asmr | medicinebuddhamantra | healing
seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
rathana suthraya meaning | pirith chanting full | washi gurukam
Chanting is a very popular Buddhist ritualistic practice in every Buddhist traditions either Theravāda, Mahāyāna or Vajrayāna. It is the most popular and sacred practice among Buddhists. The Pali word for chanting is paritta'. The recitation of parittas is called 'paritta sajjhāyana. 'Sajjhāyana' means to recite with concentration. The commentators give a definition on paritta as follows. "Parisamantato tāyati rakkhatīti parittam" - That which safeguards and gives all around protection is called paritta.
It is believed that this word paritta is a created word from the Sanskrit word'paritrāna', which is derived from the root 'tra to protect. A Sanskrit Dictionary by Sir Monier Williams gives several meaning for 'paritrāna as rescue, preservation, deliverance from, protection or means of protection, and refuge.
For many reasons, Buddhist chanting is essentially connected with all life-events of Buddhists from birth to death and even after one's death.
So, what is the reason for its great popularity among the Buddhist followers around the world? Buddhists believe that the Buddha is the greatest protector for them and there is no any God or supernatural power greater than the Buddha.They only consider the Triple Gem and Bodhisattvas as their refuge. Therefore, Buddhists always believe that they can get blessings by chanting the qualities of the Triple Gem. In the Jaya Paritta, Buddha is venerated as one who is capableof averting all harm and danger. The BlessedOne, the Supreme Enlightened Buddha, possesses the power to bring happiness, wisdom, mindfulness, glory and victory. He is the possessor of endless virtues and merit, and is capable of averting all dangers".
The reason for this miraculous power is paritta-s are said to have been delivered by the Buddha establishing the "Wheel of Command" within ten hundred thousand world systems. If a Buddhist encounters with whatever bad luck such as illness, calamities, and disasters and so on, Pirít chanting is performed as a kind of therapy for him. Therefore, Pirit chanting is one of the common remedies utilized to counter-act the ill-effects caused by calamities and misfortunes.
May each and everyone and every sentient being be protected by the blessings of this protective chanting....!
pirith,seth pirith,seth pirith (සෙත් පිරිත්),පිරිත්,pirith sinhala,sabba papassa akaranam gatha,සෙත් පිරිත්,pirith deshana,pirith sinhala full,pirit,jaya piritha,පිරිත් දේශනා,kavi bana,seth pirith (සෙත් පිරිත්) mahamevnawa,bana,piritha,seth kavi,sethpirith,set pirith,thun suthraya,maha piritha,sath pirith,pireth,nawagraha santhiya,sinhala pirith,pirith desana

Пікірлер: 1 400
@user-mz4tc9hi6u
@user-mz4tc9hi6u 2 ай бұрын
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි q
@SisiraKumara-je6xx
@SisiraKumara-je6xx Ай бұрын
🙏🙏🙏🙏මාගේ දෙමව්පියෝ දෙදෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@anulanul906
@anulanul906 15 күн бұрын
මාගේ නමස්ාරය වෙිවාඅපේ හමුදුරැවහන්සේට සාදු සාදු සාදු
@anuladissanayake5047
@anuladissanayake5047 3 ай бұрын
බුද්මන්තරයේ. බලයෙන්. මා මෙන් සීයලු. දෙනාම. නිදුක් නීරෝග්. වේවා
@niranjalakularathne3033
@niranjalakularathne3033 2 ай бұрын
මාගේ පවුලේ සියලුදෙනාට යහපතක්ම වේවා🙏🙏🙏
@user-mw9xw2lx3m
@user-mw9xw2lx3m 3 ай бұрын
සියලුම අය නිරොගි වෙවා 🙏🙏🙏🙏
@pushpaperera3152
@pushpaperera3152 3 ай бұрын
මෙ බුද්ධ මන්තරය බලයෙන් මට තියන්න ලෙඩ සුව වේවා දිවුනුව සැලසෙවා
@malanijayalath2228
@malanijayalath2228 10 күн бұрын
Adaraniya wiswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi wewa 🙏🙏🙏
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 2 ай бұрын
සියලුම සත්වයා සුවපත් වේවා !මගේ බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!!!විස්ව මාතාවට ස්තුති වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹
@isharaanjula8018
@isharaanjula8018 3 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වෙත්වා සුවපත් වේවා සාදු සාදු සාදු.සියලු සත්වයාට මාගේ බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබෙත්වා සාදු සාදු සාදු
@user-sh2sy5ul7m
@user-sh2sy5ul7m 2 ай бұрын
මගේ මහත්තයාට දරුවෝ වන්ටත් අම්මා සියළුම දෙනාට තියන මට තියන කරදර හැම දෙයක් දුරු වෙලා යන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@lankacool6657
@lankacool6657 2 ай бұрын
මෙ බුද්ධ mantharaye අනුභවයෙන් mageth දරුවන්ගේ සියලුම බලාපොරොත්තු stawi සියලුම ලෙඩ duk සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@user-lx3ez4mr1m
@user-lx3ez4mr1m 3 ай бұрын
සාදු.සාදූ.සාදු.ඛුධිදානු.ඛාවයෙන්.මගෙ.ලෙඩදුක්.සුව.වෙවා
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 3 ай бұрын
මෙබුදු,මන්තරය සුවහසක් දුකින්,පිඩා විදින ලෝකවාසි,අහින්සක,ජනතාවට සහ අපේරටට⁣සෙත්වෙිවා❤🎉❤🎉
@ChandimaLakmali-vk7qg
@ChandimaLakmali-vk7qg 2 ай бұрын
මේ පිරිත් බලයෙන් අපට තියන සියලුම කරදර දුරු වේවා සියලු පෂ්න දුරු වේවා
@maheshikaprasadine9933
@maheshikaprasadine9933 3 ай бұрын
අති උතුම් බුදුන් වහන්සේගෙ ආශිර්වාද යෙන් සියලූ රොඉග පීඩා දුරින් දුරු වී සෙත් සැලසේවා
@hirutharu9290
@hirutharu9290 3 ай бұрын
සාදු සාදු සාදු... සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාදු සාදු සාදු...
@user-ne4zl4pr6p
@user-ne4zl4pr6p 2 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ කරදර ඉවරවේවා සියපව්ලගේම ලෙඩදුක් සුවවේවා සියලුදෙනා රැකදේවා යහපතක්ම ඉටුටේවා මේ පිරිත් දේසනා කරන අපේ සුවාමින් වහන්සෙට නිරෝගිසම්පත් ලැබේවා දිර්ගායුස ලැබේවා තව තවත් මෙවෙනි පිරිත් දේසනා කන්න සක්තිය දහිර්ය ලැබේව
@PremaRathnayake
@PremaRathnayake 15 күн бұрын
පලමුව මගේ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏දෙවනුව මේ බුද්ධ ධර්මය මන්ත්‍රයට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏මා මෙන්ද සියලූම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වේවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපට මේ ධම්ම රත්න බලමහිමයෙන් යහඳතම උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UdeshikaRasanjali
@UdeshikaRasanjali 3 ай бұрын
බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මගේ බලාපොරොත්තුව ඉශ්‍ට වේවා
@KulasiriUdumulla-qy2xv
@KulasiriUdumulla-qy2xv 3 ай бұрын
☸️☸️☸️☸️නවාරහාදී බුදුගුණ බලයෙන් සැමටම යහපතක්ම වේවා 🪔🪔🪔 🙏🙏🙏
@premajayalath7856
@premajayalath7856 3 ай бұрын
සියලු රට වැසියන්ට සෙතක් ශාන්තියක්වෙිිවා බෝවන රෝග දුරැවෙිවා ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුව පත් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandarakumari7202
@chandarakumari7202 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeewanjeewan5634
@jeewanjeewan5634 2 ай бұрын
🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@UdiWihanage-d6w
@UdiWihanage-d6w 8 күн бұрын
මෙම බුද්ධ මන්තර යෙ බලයෙන්මගේ දරැවා සහමුනුපුරා අද ගියගමන සාර්තකවෙිවා සාදු සාදු සාදු සාදු සාදු
@user-ez9wv7fj6z
@user-ez9wv7fj6z 24 күн бұрын
මෙි විශ්වයෙ ජිවත් වෙන සියලුම සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
@omanmuscat8273
@omanmuscat8273 3 ай бұрын
බුදුසරනයි මෙම බුද්දමන්තරයේ ආනුභාවයෙන් මගේ පවුලේ සැමගේම ලෙඩදුක් දුරැවේවා
@user-cb2uk3wb2j
@user-cb2uk3wb2j Ай бұрын
සියලු සත්ත්වයෝ නිදුක් watwaa
@AaAa-ij6vp
@AaAa-ij6vp 2 ай бұрын
ලොවසි සියලුම දෙනාට සාමය සතුට ලැබෙවා සාදු සාදු සාදු❤❤❤
@k.d.v.sasangani8862
@k.d.v.sasangani8862 3 ай бұрын
මගේ පවුලේ සියලුම දෙනාට තිබෙන්නාවු අපල වුපද්දව දුරුවේවා
@user-re7hc4mb2k
@user-re7hc4mb2k 2 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
පුදුම මිහිරි අහන්න ආස උතුම් පිරිත් දේශනාවක් සියලුම උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@nilushinilushi5707
@nilushinilushi5707 3 ай бұрын
උතුම් ගෞතම බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔මේ බුද්ධ මන්ත්‍රයේ අනුහසින් මගේ අම්මාට හිසේ සිට දෙපතුල දක්වා සියලු රෝග පීඩා දුරුවි නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී මගේ අම්මාට ජිවිතේ සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
@AriyawanshaAriyawansha-sf4bg
@AriyawanshaAriyawansha-sf4bg 2 ай бұрын
A
@AriyawanshaAriyawansha-sf4bg
@AriyawanshaAriyawansha-sf4bg 2 ай бұрын
❤❤❤❤
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n 3 ай бұрын
.මාගේ සියලු ග්‍රහ අපල උපද්‍රව දුරුවේවා 🙏🙏🙏
@ThamaraHeva
@ThamaraHeva 2 ай бұрын
අපිසැමදෙනාගෙලෙඩසුවවෙවා
@ssilva9447
@ssilva9447 3 ай бұрын
මේ පිරිත බලයෙන් මගේ පව්ලේ කරදුරු වේවා! මගේ මස්සිනා නිදහස් වේවා!( පගාව ඉල්ලුවහම සල්ලි නොදුන් නිසා බොරුචෝදනා දමලා හිරකරන් ඉන්න) මගේ සොයුරා ඉක්මනින් නිදහස් වේවා! පිච්චි පිච්චි ඉන්න මගේ පව්ලේ සතුට ලගා වේවා මේ පිරිතේ බලයෙන්. සාදාරන ඉටුවේවා!
@sanjanathinuri1966
@sanjanathinuri1966 4 ай бұрын
මේ බුද්ධ මන්ත්‍රයේ බලයන් මාගේ දියුණුව ඉක්මනින්ම සැලසේවා මාගේ මෑණියන් ඉක්මමනින් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamaliewijekularatne6300
@shamaliewijekularatne6300 4 ай бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවණ් සරණයි සාදු සාදු සාදු !
@TRDGhost
@TRDGhost Ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් මගේ අම්ම ගේ හදවත් රෝගය සුව වේවා 🙏🙏🙏🙏🙏. සාදු සාදු සාදු
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 3 ай бұрын
මෙි .උතුම් .පිරිතේ.ආනුභාව.බලයෙන් මගෙ .පුතා හට සහනයක් සැලසේවා .නමො ්.බුද්දාය .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ny3fn9bf3b
@user-ny3fn9bf3b 3 ай бұрын
Ai puthata mokada dr
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 4 ай бұрын
සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා සුවපත් සාදු සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🪷🪷🪷🙏🙏🪷🙏🪷🪷🙏🪷🙏🪷
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සංඝ රත්නයට
@athulamadusankamadusanka1226
@athulamadusankamadusanka1226 14 күн бұрын
මේ බුද්ධ මන්ත්‍රයේ ආනුභාවයෙන් අපේ නිවසේ සියළු දෙනාගෙම උහුලාගත නොහැකි දුක් ගිනි නිවේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏
@thusharasanjeew9386
@thusharasanjeew9386 3 ай бұрын
මේ විශ්වයේ පහලවූ සියලු බුදුන් වහන්සේ ලා ගේ ආනුභාවගේ බලයෙන් ද මේ විශ්වයේ පවතින්නාවූ සියලුම ශක්තින් මාහට ලැබේ වා මා යන්නාවූ මේ සත්‍ය ගමන ට මේ ,විශ්ව මාතාවගේ,විශ්ව ධාතුවේ .සියලු ශක්ති බල පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ලෝක සත්වයට යහපත පිනිසම නිර්වචන අවබෝධය පිනිසද ධර්මාවබෝදය පිනිස මෙසියලු ශක්තින් පිහිට වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවන් දකිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Premarathna-f2g
@Premarathna-f2g 12 күн бұрын
.l
@tuhsharituhshari7422
@tuhsharituhshari7422 3 ай бұрын
විස්වා මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🙏🙏🙏🙏
@ExcitedCake-tv1tb
@ExcitedCake-tv1tb 3 ай бұрын
මගේ දරුවන්ට මගේ නංගිටත් සෙතක් ශාන්තියක් යහපතක් යහපතක්ම වේවා සාදු සාදු සාදු
@lankacool6657
@lankacool6657 2 ай бұрын
Me බුද්ධ mantharaye අනුභවයෙන් mageth mage දරුවන්ටත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා සියලුම ලෙඩ duk සුව වේවා බුදු පියාණන් වහන්සේට mage නමස්කාරya වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි
@mahimaranasingha
@mahimaranasingha 3 ай бұрын
බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මගේ දරුවා ඉක්මනින් සුවපත් වේවා
@sabin422
@sabin422 4 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කිරීමට මට පිහිට වෙන්න සාදු සාදු සාදු
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h 3 ай бұрын
සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏නමෝ 🪻🪻බුද්ධාය 🙏🙏💛💚💛මේ උතුම් බුද්ධ මන්ත්‍රයෙන් මගේ මෙන් සියලුම දෙනාගේ සියලු දුක් කම් කටොලු ප්‍රශ්න දුරු වේවා 🙏🙏💛💚🪻💜ඒ සෑම ප්‍රස්නයක්ම හොදින් විසදේ්වා 🙏💜🪻💛💚🌼🌼සතුට සාමය උදා වේවා 🙏🌼💜🪻💛💚🙏සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 2 ай бұрын
මගේ දුව ගැබිණි මවක් ඇය සහ කුසේ සිටින දරුවා ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටිමි සාදු සාදු සාදු
@user-dm3zf7tg8k
@user-dm3zf7tg8k 3 ай бұрын
ලොව්තුරා සමිමා සමිබූදූ පියානන් වහන්සේට මගේ නමස්කාර්වේවා 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@AjanthaDinuka
@AjanthaDinuka 21 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sachinthamihiranga1201
@sachinthamihiranga1201 2 ай бұрын
බුද්ධ manthraye බලයෙන් මාගේ අසනීප තත්ත්වය සුවපත් වේවා ආහාර ගැනීමට රුචිය ඇති වේවා . Iganeemata හිත ඇති වේවා . මාගේ spala දුරු වේවා
@zaimzaim2586
@zaimzaim2586 2 ай бұрын
සාදු සාදු සාදු
@user-mk9dt8pe6u
@user-mk9dt8pe6u Ай бұрын
මේ උතුම් පිරිතේ සත්‍ය බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග දුරු වෙනවා ඒකාන්තයි. නියතයි. මගේ අනාගත දිවියම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්වා. මා මෙන්ම් සියලු ලෝ වැසි සත්වයෝම නීරෝගි වෙත්වා!!!!🙏🙏🙏🙏
@hemanthigunarathna6645
@hemanthigunarathna6645 5 күн бұрын
සියලු ලෝ වැසියන් සුවපත් wethwa
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 2 ай бұрын
මෙම පිරිත් ආනූභාවයෙන් මගෙ ප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා සාදු.❤සාදු❤සාදු.❤විස්ව මාතාවට අනිකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.❤❤❤❤❤
@mallikamanu7405
@mallikamanu7405 15 күн бұрын
සාදු සාදු සාදු මේ පිරිත් තේ බලයෙන් සියලුම ලොක සත්වයො සුවපත් වේවා සාදු සාදු සාදු
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 4 ай бұрын
මෙම බුද්ධ මන්ත්‍රය බලයෙන් මාගේ ප්‍රශ්න දුරුවෙනවා පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර වෙත්වා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🙏
@shanakabrabath1240
@shanakabrabath1240 3 ай бұрын
විශ්වයට ස්තුතියි වෙිවා සාදු සාදු සාදු
@malaniamaratunga9672
@malaniamaratunga9672 3 ай бұрын
🙏🙏🙏🙏 ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි
@DammlkaSasith
@DammlkaSasith 2 ай бұрын
සාදු සාදු සාදු. තෙරුවන් සරණින් යහපතක්ම වෙන සුබ දවසක් වේවා.!!!!!
@user-ke9pf5wj4v
@user-ke9pf5wj4v 4 ай бұрын
මේ පිරිත් බලයේන් අපේ සියලුම කරදර දුරැ වි ඉක්මනින් මාගේ මවු රටට යන්න ලැබේවා සාදු සාදු සාදු 🙏❤
@sirya1237
@sirya1237 3 ай бұрын
මෙම බුද්ධ ධර්මයේන් සියලු දෙනාගේ පැතුම් ඉටුවෙවා🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා
@hashaniwanniarachchi5351
@hashaniwanniarachchi5351 4 ай бұрын
මෙම බුද්ධ මන්තරයේ බලයෙන් මගේ අම්මාට නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@janakafranando497
@janakafranando497 Ай бұрын
Me budda manthraye mahanubawayen mage siyaluma nayabarin ma nidahaswewa siyaluma arthika mudal prashna agahigakam duruvi sathuta somnasa danaya mudal saha saubaggaya lebewa siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa siyaluma napurin araksha wethwa mage thiloguru samma sambudu rajananwahanseta mage hadawathinma gaurawaneeya namaskaraya wewa sadu sadu sadu sadu ape siyaluma agahigakam prashna siyallama duruvi sema dekinma apage jivitha saubaggayen piri ithirewa theruwan balen siyaluma nawagraha apalayan saha siyaluma sathuru kriyakarakamwalin mamath mage pawule siyaluma denath ape daruwan saha eyalage pawulwala siyaluma denath arakshawewa siyaluma sithum pethum balaporoththu api sithana pathana ayurinma ituwewa siyalu deviyan apa siyaluma dena araksha karathwa sadu sadu sadu sadu
@DanushkaKavinda-ob7po
@DanushkaKavinda-ob7po 4 ай бұрын
උතුම් වු බුදු ගුන බලයෙන් මා හට පිහිට වනු මැන බුදු රාජානනි මට ඉක්මනින් ලංකාවට යන්න මගේ ප්‍රශ්න සියල්ල විසඳා ගන්න මගේ සැමියා ලොතරැයි දිනුමක් ඉක්මනින් ඇදේවා මගේ දුක දැක මා හට පිහිටක් වනු මැනවි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@kamanikoswatta2318
@kamanikoswatta2318 3 ай бұрын
සියලුම ලෝ වැසියනට බුද්ධ ධම්ම සංඝ සරණයි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏
@malamala9693
@malamala9693 2 ай бұрын
🙏🙏
@PushparaniPathiranage
@PushparaniPathiranage 2 ай бұрын
6 ​@@malamala9693
@PushparaniPathiranage
@PushparaniPathiranage 2 ай бұрын
sinhal 13:16 13:19
@user-cb8kq5be3p
@user-cb8kq5be3p 2 ай бұрын
සාදු සාදූ සාදූ 🙏🏼🙏🏼🙏🏼🪔🌺🪔🌺🪔🌺
@Oshada427
@Oshada427 3 ай бұрын
නාමෝ බුද්දාය 😊 ලොව වසන සියලුම දෙනා නිදුක් වේවා.නීරෝගී වේවා සුවපත් වෙත්වා .දුකින් මිදෙත් වා නිවන් ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌎🌎🌎💘❤🙏 බුදු සරනය් 🙏🙏🙏
@KulasiriUdumulla-qy2xv
@KulasiriUdumulla-qy2xv 3 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@malanimunasinghe2436
@malanimunasinghe2436 3 ай бұрын
පිරිත් දේශනාවේ අනුබාවෙයෙන් හෙටවෙනකො දරුවා ගැන අාරංචියක් ලැබෙන්න ඔන 🙏🙏🙏🙏🙏
@user-ut5tz4gz2f
@user-ut5tz4gz2f 2 ай бұрын
සියලු දෝස දුරුවී යස ඉසුරු ලැබී අපට යහතින් ඉන්න ලැනේවා!!"
@dumiduprageeth1147
@dumiduprageeth1147 4 ай бұрын
මේ විශ්වයේ බලයෙන්සියලු අපල දුරු වේවා සැමගේ සිත් සැනසේවා!
@sabin422
@sabin422 3 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ ලෙඩ දූක් කරඳර සුව වේ වා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි
@anushajayamuni
@anushajayamuni 4 ай бұрын
පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ඉක්මනින් මාගේ දරුවාගේ පාදයේ ආබාධය සුවවීමට පිහිටයි !!!
@pushpamalkantipushpamalkan3654
@pushpamalkantipushpamalkan3654 2 ай бұрын
මගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා සාධු සාධු සාධු
@prithikadanushi
@prithikadanushi 4 ай бұрын
මේ බුද්ධ ම්න්තරයෙ බලයෙන් රෝහල් ගත කරලා ඉන්න මගේ දනුෂ්ක අයියාට ඉක්මන් සුවය ලැබේවා..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShamaChandhani
@ShamaChandhani 3 күн бұрын
උතුම් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමස්කාර කරමින් නමස්කාර වේවා
@udarapradeep9207
@udarapradeep9207 2 ай бұрын
මගේ මවට පියාට දරු තිදෙනාට සහෝදරයාට මට නෑදෑයින්ට යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@IndikaGunarathna-nx9le
@IndikaGunarathna-nx9le 2 ай бұрын
බුදු ගුණ බලයෙන් මගේ රත්තරං අම්මා ට ඉක්මනින් සුවය ලැබි නිරෝගී වෙිවා
@priyankagunawardhana171
@priyankagunawardhana171 3 ай бұрын
මෙම බුද්ධ මන්ත්‍ර යේ ආනුභාවයෙන් අනුහසින් මාගේද දරැවන්ගේද සියලුම ග්‍රහ අපල ලෙඩ රෝග දුරැවේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@sujathaekanayake215
@sujathaekanayake215 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@kulathungasirajmihiranga-ne1zn
@kulathungasirajmihiranga-ne1zn 2 ай бұрын
❤​@@sujathaekanayake215
@kulathungasirajmihiranga-ne1zn
@kulathungasirajmihiranga-ne1zn 2 ай бұрын
​@@sujathaekanayake215❤
@kulathungasirajmihiranga-ne1zn
@kulathungasirajmihiranga-ne1zn 2 ай бұрын
❤ 1:33:05
@YamunaPushpakanthi
@YamunaPushpakanthi Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:34
@jandrajandra1067
@jandrajandra1067 2 ай бұрын
බුද්ධ මන්ත්‍රයේ ආශිර්වාද පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉටුවේවා වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@NishaFaranado
@NishaFaranado 2 ай бұрын
බුද්ධ මන්ත්‍රයේ පිහිටෙන් මගේ අම්මා දරුවා මගේ මහත්තයා කිසි කරදරයක් ආන්ත්‍රාවක් රෝග නැතුව ආරක්ෂා වේවා 🙏
@user-if1pv9xj4o
@user-if1pv9xj4o Ай бұрын
ඔබගේ.ප්‍රාර්තනා.ඒඉයුරින්ම.ඉටු.වේවා.සියලු.දෙවියන්ගේ.ආනු.බාවය.හේතු.වේවා
@user-wq6mw9mq8l
@user-wq6mw9mq8l 3 ай бұрын
Me බුද්ධ manthya balayan mage donita ස්ථිර රැකියාවක් labawa Sadu sadu sadu
@DammlkaSasith
@DammlkaSasith 3 ай бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා.... නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා....!!!!!!
@ranjithliyanage6086
@ranjithliyanage6086 2 ай бұрын
,,,,😊😊😊😊,,,,,,;😅😊😊😅😊😊😊😊,p,p
@janakafranando497
@janakafranando497 Ай бұрын
Mema budda manthraye mahanubawayen mage siyaluma nayabara nidahas wewa sathuta somnasa danaya saubaggya udawewa me mohothe patan ape siyaluma karadara vipath duruvee mudal lebee ape jeevitha sarthaka wewa sadu sadu sadu sadu mage thiloguru samma sambudu rajanan wahanseta mage namaskaraya wewasadu sadu sadu sadu
@JayaweeraPremawarbhna
@JayaweeraPremawarbhna 2 ай бұрын
,උතුම් ලොවුතුරා බුදුසරනින්මගේකරදරසියල්ලදුරැවේවා
@HansaniPrabodha-vu3cf
@HansaniPrabodha-vu3cf 2 ай бұрын
සාදු සාදු සාදු හැමෝම සුවපත් වෙවා තෙරැවන් සරනයි නාමෝ බුද්දාය
@premalathapodimanike4767
@premalathapodimanike4767 20 күн бұрын
Palamuva me pirith desanakala thiloguru budu piyanan vahansetanamaskara weva dan desanakarana suvamin vahasetada uthum thunu ruvanepihita arkssava labeva sadu sadu sadu
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 4 ай бұрын
මෙි බුද්ධ මන්තුුයේ බලයෙන් මාගේ දියුණුව ඉක්මනිමි සැලසේවා මාගෙ පුාර්ඵනාව අද දවසේම ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AchiniChandima-fh7gx
@AchiniChandima-fh7gx 3 ай бұрын
H
@user-vb5lk9wd5z
@user-vb5lk9wd5z 28 күн бұрын
මෙම පිරිත් ආනුබවයෙන් අපගෙ මෙම දුක් කරදර සියල්ල දුරුවෙවා අපගෙ බලා පොරොත්තු සියල්ල යිස්ට වෙවා යිස්ට වෙවා යිස්ට වෙවා සාදු❤සාදු❤සාදු❤සා🙏🙏🙏🙏🌹🌹🌹🌹
@HemaDissanayake-hz5di
@HemaDissanayake-hz5di 14 күн бұрын
😊
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-cp9de4wb4f
@user-cp9de4wb4f 4 ай бұрын
උතුම් බුදුගුණ බලයට මාගේ නමස්කාරය වේවා෴නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithweeramalage4504
@ranjithweeramalage4504 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 සියලු දෙනා ලොව සුවපත් වෙත්වා
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 2 ай бұрын
❤සාදු❤සාදු❤සාදු❤
@prasnnajayamal4734
@prasnnajayamal4734 16 күн бұрын
මෙම බුද්ද මන්ත්‍රයෙන් මාගේ බලාපොරොත්තු ඉශ්ට වේවා !😇😇👼👼
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 23 күн бұрын
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️සාදූ සාදූ සාදූ .මගේ අමාමෑණී සම්මා සම්බුදු පියානණ් වහන්සේට නමස්කාර වේවා.🙏
@user-wj2ns3gt9h
@user-wj2ns3gt9h 2 ай бұрын
🙏🙏🙏මේ පිරිය්තේ ආනුබාවයෙන් මට මෙන් අප සෑම දෙනාටම සියලු කරදර දුරු වී යහපතම සැලසේවා. සියලු දෙනාටම සුවපත් බාවයම ලැබේවා.🌹🌹🌹👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼
@ShanikaDilrukshi-zc6hy
@ShanikaDilrukshi-zc6hy 3 ай бұрын
Mage siyalu Parthana etuveva sadu sadu sadu❤❤❤❤
@sayumi54
@sayumi54 12 күн бұрын
සෙතක් සාන්තියක්ම ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරනයි සියලුදෙනා නිදුක් වෙත්වා
@Danushka-w6g
@Danushka-w6g 17 күн бұрын
බුදුරජානන් වහන්සෙගෙ බුද්ද බලයෙන් මගෙ සියලුම මුදල් ප්‍රශ්න විසදෙවා සාද🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 2 ай бұрын
❤මෙවීෂ්සයෙ❤බලෙන්❤මමගත්ත❤ලගාන❤ටීකටීඵක,ඇදෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤
@SanjeewaSandakelum-ii6co
@SanjeewaSandakelum-ii6co Ай бұрын
පඅලමුව මාගේ අමාමැනි බුදුරජානන් වහන්සේට නමස්කාරවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐 මෙි විෂ්වයෙ දෙව මාතාවට නමස්කාර වෙිවා සාදු සාදු 🙏💐🙏💐🙏💐
@anomajayalath7879
@anomajayalath7879 Ай бұрын
🙏🙏🙏
@user-xl5qp6ey3s
@user-xl5qp6ey3s 25 күн бұрын
මාගේ සම්බුදු පියාණන්ට නමස්කාර වේවා!!!මාගේ විශ්ව ශක්තිය ට ස්තුති වේවා ස්තුතියි ස්තුතියි
@user-wb1ge7uu4j
@user-wb1ge7uu4j Ай бұрын
මාගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි මාගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුනමැනවි විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️
@mallikaphilip1083
@mallikaphilip1083 4 ай бұрын
ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා,🙏🙏🙏
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
අංගුලිමාල පිරිත | Angulimala Piritha
57:25
Seth Pirith/සෙත් පිරිත්
1:22:57
ධර්ම යාත්‍රා
Рет қаралды 1,1 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,9 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00