No video

මීට කලින් කොච්චර පව් කලත් කර්මයෙන් සදහටම බේරෙන හැටි | Ven Galigamuwe Gnanadeepa Thero 2024 | Bana

  Рет қаралды 104,168

Budu Siritha

Budu Siritha

Ай бұрын

මීට කලින් කොච්චර පව් කලත් කර්මයෙන් සදහටම බේරෙන හැටි | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana 2024
#BuduSiritha #Bana #GaligamuweGnanadeepaTheroBana2024 #dharmadeshana #2024 #new

Пікірлер: 237
@SunilaGamage-ri8ju
@SunilaGamage-ri8ju 29 күн бұрын
සදු...සාදු...සාදු.....අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්මදේශනා අහන්න මම හරිම කැමතියි. ඉරිදා දිනට පෙ. ව 08 ගුවන්විදුලියේ යන ධර්මදේශනා හැමදාම වගේ ශ්‍රවනය කරනවා. මගේ මෑණියන්ට දැන් අවු : 94යි.හෙදින් ඉන්නවා.ඇයට ඉරිදා උදේට අහන්න ඕනත් හාමුදුරුවන්ගේ ධර්මදේශනා තමයි. හරිම පැහැදිලිව ආකර්ශණීයව ධර්මය පැහැදිලි කිරීමේ හැකියාව පවතින බැවින් අපෙ හාමුදුරුවන්ට නිදුක් නීරෝගිව දීර්ඝකාලීනව ජීවත්වීමට අවකාශ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනය කරමු.❤🎉.🎉🎉🎉.
@dananjaya2623
@dananjaya2623 26 күн бұрын
සාදු, සාදු ,සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා
@anushajayamuni
@anushajayamuni 12 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම සැලසේවා!!! සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා!! ධර්ම දේශනා කිරීමෙන් ලැබෙන පිනෙන් නිර්වාණ අවබෝධයම සැලසේවා !!
@user-kw6hn8zg7t
@user-kw6hn8zg7t Ай бұрын
සාදු සාදු සාදු පින්වන්ත අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාව සසර ගමනින් එතෙර විමට එ පින අනුමොදන් වේවා!!!!!!මාගේ නමස්කාරයද වේවා!!!!!තෙරැවන්සරණයි!!!!!!!!🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️
@HasiniSenandani
@HasiniSenandani 26 күн бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා දහම් කරුණු බෙදාහදා දිමට ශක්තිය දිර්ඝායුශ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
@Redmi13cMobile
@Redmi13cMobile 25 күн бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා
@slgo2301
@slgo2301 12 күн бұрын
Sadu sadu anumodame
@kanthisrilanka5566
@kanthisrilanka5566 28 күн бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා
@user-un4oc9gv9y
@user-un4oc9gv9y 13 күн бұрын
Sadu Sadu Sadu oba wahanseta theruwan saranai
@samarawitagesamarathunga1413
@samarawitagesamarathunga1413 15 күн бұрын
දර්ම අවවාදය නම් ඉතා වටිනවා පිනේ වටිනා කම කීවා මිසක් ,සසරින් එතෙර වන බණක්නම් කීවෙ නෑ.බහ තමයි කීවෙ .
@thanujasharmaly9965
@thanujasharmaly9965 27 күн бұрын
සාදු සාදු සාදු .බොහොමත්ම පින් ඔබ වහන්සේට .උතුම් නිවනින්ම සැනසීම ලබත්වා
@shwusbs3889
@shwusbs3889 25 күн бұрын
පිංන්වත් සුවමින් වහන්සේට මාගේ නමස්කාරය තෙරුවන් සරණයි ධීර්ග ආයුෂ ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 26 күн бұрын
ඇත්තටම අපේ හාමුදුරුවනේ 🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@user-xf7ck2nv3e
@user-xf7ck2nv3e 26 күн бұрын
අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙිවා.තෙරැවන් සරණ ලැබෙිවා.
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu utum tunuruwanta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..mta නිරන්තරයෙන් utum ධර්මය අවබෝධ kra gnna sakhtiya blaya ලැබේවා ...sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@PDayawathi
@PDayawathi 11 күн бұрын
උතුම් ධර්ම කරුණු පැහැදිළි කරදුන් ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@user-rf6my1ss7y
@user-rf6my1ss7y 6 күн бұрын
මේ පිනම ඔබ වහන්සේට මතු ධර්ම අග්‍රිස්සාවාක පිනකටම හේතු වෙිවා...
@milanimendis3401
@milanimendis3401 15 күн бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kelumindika4467
@kelumindika4467 7 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා ………¡ නිදුක් නීරෝගී සුවය ලැබේවා ………¡ 🙏🙏🙏
@thusith1987
@thusith1987 27 күн бұрын
සාදු සාදු සාදු ඔබ.වහන්සේට දීර්ඝායුෂ. ලැබෙවා.තෙරුවන්.සරනයී
@englishmk6540
@englishmk6540 Ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ, තෙරුවන් සරණයි
@user-mv1lm5vs9i
@user-mv1lm5vs9i Ай бұрын
සාදු සාදු සාදු
@user-di3uz9mq8v
@user-di3uz9mq8v 28 күн бұрын
සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@Chandani-wd9qp
@Chandani-wd9qp 28 күн бұрын
ඔබවහන්සේට දිගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 29 күн бұрын
හදවතේ වැඩසිටින පින්වත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@MmNishanthi
@MmNishanthi 24 күн бұрын
Sadu. 🙏 sadu.🙏 sadu.🙏 budusaranai 🙏
@NirmalaUdayangani-rb4kj
@NirmalaUdayangani-rb4kj 2 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@dammikadammika2724
@dammikadammika2724 25 күн бұрын
සදුසදු සාදු අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී බාවයම අත් වේවා අපට බගීය වතුන්ගේ ලස්සන දර්ම දෙසනාවක් අසන්න ලබාදුනට 🙏🙏🙏🙏🙏🙏🙏
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 17 күн бұрын
සාදු සාදු සාදු මෙි තරමි උතුමි දහමි දර්ම දාණය අපිට අහන්න දේශණා කල පිංවත් ගරැතර අපේ ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි සුව චිර ජීවනය ලැබෙිවා තෙරැවන් සරණයි
@user-gd6bd4nm7c
@user-gd6bd4nm7c 12 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා !!!
@Rasikalakmali7895
@Rasikalakmali7895 23 күн бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස මගෙ නමස්කාරය වෙවා ..🙏🙏🙏
@IndraniRanjith
@IndraniRanjith 10 күн бұрын
ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 26 күн бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@srimathiehaddala6518
@srimathiehaddala6518 26 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@Redmi13cMobile
@Redmi13cMobile 25 күн бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ කාලයක් අපට ධහම් දෙශනා සව්න් දිමට ලැබේවා ඔබවහන්සේට දිර්ඝ ලැබේවා සාදු සාදු සාදු නමස්කාර වේවා
@user-ev5ty5th6m
@user-ev5ty5th6m Ай бұрын
සාදු සාදු......
@DammikaSriyani-v9f
@DammikaSriyani-v9f 24 күн бұрын
ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි .🙏🙏🙏
@sumedaruwanjith7193
@sumedaruwanjith7193 24 күн бұрын
තෙරුවන් සරණ යි. සාදූ සාදූ සාදූ
@user-zt5hl7iy2o
@user-zt5hl7iy2o Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 26 күн бұрын
Valuable speech 🙏🏻🌸💕may attain nibbhana our venerable hamuduruwo.
@amsadikari386
@amsadikari386 27 күн бұрын
SaduSaduSadu NamaskarayaWewa SuwaminWahansata!TharuwangaRakawaranayai
@jayanthijaya1136
@jayanthijaya1136 28 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දිිර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉තෙරැවන් සරනයි සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@lathanayalage4717
@lathanayalage4717 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@kamalavitharana7259
@kamalavitharana7259 15 күн бұрын
කාරුණික සුවාමීන්වහන්සේට නිවන් සුව අත්වේවා !තෙරුවන් සර ණයි !සාදු !සාදු !සාදු !..
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 29 күн бұрын
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🙏
@Chamodya-uc9yu
@Chamodya-uc9yu 27 күн бұрын
Sadu Sadu oba wahansetata dirgausa lebewa
@chandradissanayaka4249
@chandradissanayaka4249 28 күн бұрын
Sadu sadu sadu satutu seten anumodan wemi seyalu denatama chturarya Satya awaboda wewa
@IuOp-ki4vm
@IuOp-ki4vm 24 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahanseta mage namas karayama wewa 🙏🙏🙏
@IshuMadu-hl7sj
@IshuMadu-hl7sj 26 күн бұрын
Sadu Sadu Sadu oba vahnsata mega nmskaraya vawa
@user-ro6yq5ok9g
@user-ro6yq5ok9g Ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
@ChandiDxb
@ChandiDxb 26 күн бұрын
ජීවිතය ට වටිනා බනක්. පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි!🙏🙏
@sunilukwatte6938
@sunilukwatte6938 25 күн бұрын
ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා
@H.PJayasena-ch1vw
@H.PJayasena-ch1vw 14 күн бұрын
සාදු ...සාදු ...සාදු ..මෙවැනි බනදහමිි අපට කියා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .
@Radhi1130
@Radhi1130 27 күн бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.. තෙරුවන් සරණයි සැමට🙏🙏🙏
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna Сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@dhammikaweerasekara7283
@dhammikaweerasekara7283 26 күн бұрын
සාදු..සදූ..සාදූ.... පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුශ ලැබේවා! 🙏🙏🙏
@user-vs7pe9vr3l
@user-vs7pe9vr3l 28 күн бұрын
පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු .....සාදු .....සාදු .....🙏🙏🙏
@renukagomes8330
@renukagomes8330 25 күн бұрын
ඔබ වහන්සෙට දිර්ගායුෂ ලැබේවා
@leelaleela3025
@leelaleela3025 9 күн бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
@user-zv7yy8me3p
@user-zv7yy8me3p 23 күн бұрын
Pinwath oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏 from ❤
@chandraranasinghe3362
@chandraranasinghe3362 28 күн бұрын
සාධු සාධු සාධු !
@nalindupraba1625
@nalindupraba1625 16 күн бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! බුදු සරණයි ! තෙරුවන් සරණයි !!! 🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 29 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 11 күн бұрын
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij Ай бұрын
Sadu sadu sadu maga utum budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා .🙏🙏🙏..අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu budusarani .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@latasrilanka7713
@latasrilanka7713 Ай бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 23 күн бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@VasanaPiyumaniWijesinghe
@VasanaPiyumaniWijesinghe 18 күн бұрын
Ape.hamuduruvane Oba vahanseta niduk nifogi bawaya labewa sadu sadu sadu
@RavindraKodithuwakku-ve9ez
@RavindraKodithuwakku-ve9ez 10 күн бұрын
තෙරුවන් සරණයි ...
@vinithajayarathna6908
@vinithajayarathna6908 Ай бұрын
ඔබ වහන්සේ ට නිරොගි බාවය ලැබේවා
@kelumlasantha3477
@kelumlasantha3477 26 күн бұрын
Theruwan saranai ape හාමුදුරුවනේ !!!!
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 22 күн бұрын
පිංවත් ස්වාමින්වහන්ස නිදුක් නිරෝගි වෙත්වා ප්‍රාර්ථනා කරන බෝඪියකින් නිවන් දකිත්වා මාහටත් සිල්වත් බික්ශුවක් විමට මේ පිං හේතුවේවා ❤
@ishigirl-ec5sl
@ishigirl-ec5sl 24 күн бұрын
Sadu sadu sadu meweni darma desana samadma ahanna labewa theruwan saranai
@yasorajapaksha542
@yasorajapaksha542 25 күн бұрын
Theruwan saranai
@oshanjayathunga1851
@oshanjayathunga1851 29 күн бұрын
Oba wahanseta niwan dakinda me pin hethu wasana wewa. Sadu sadu sadu
@ThushanWeerasooriya
@ThushanWeerasooriya 24 күн бұрын
Theruwan saranai swamin wahansa
@chandragamage5691
@chandragamage5691 17 күн бұрын
ඔබ වහන්සේට උතුම් නීරොගි සුව හා දිගාසිරි පතමි , තෙරුවන් සරනයි.
@asankaprabath1749
@asankaprabath1749 20 күн бұрын
🙏🙏 මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නා වූ පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏 මේ ශ්‍රී සද්ධර්මය බෙදා හරින පිංවත් ඔබටත් මෙය ශ්‍රවණය කරන මා ඇතුළු ලෝ වැසි සියලු දෙනාටත් මේ පිං එක සේ අත්වේවා .ඉතාම ඉක්මනින්ම උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏🙏
@samadinisansala4377
@samadinisansala4377 16 күн бұрын
ස්වාමින් වහන්ස! මගේ අම්මාට අවු.88 යි.වැටිල එකතැන. දැවිල්ලයි කියල කෑගහනවා. ඔබවහන්සේ අපෙ අම්මගෙ සිත සුගතියේ පිහිටුවීමට බණක් කියන්න වඩින්න පුලුවන්ද ස්වාමින් වහන්ස..🙏
@depekaaldepeka8599
@depekaaldepeka8599 23 күн бұрын
ඔබවහන්ඝෙගෙ බන දෙශනා අාදර්ශවත් මමත් අහනව ඝ්වාමින් වහන්ඝෙට නිදුක් නිරොගි දිර්ගායුශලැබෙවා තෙරැවන් ඝරනයි
@user-mc3yc7ns6n
@user-mc3yc7ns6n 24 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේට .
@nandasilipodimenike3058
@nandasilipodimenike3058 22 күн бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං
@thusharidepthika2740
@thusharidepthika2740 28 күн бұрын
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏
@user-hm7jd2hk3r
@user-hm7jd2hk3r 21 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබා ගැනීමට මෙම ධර්ම දේශනාව පිහිට වෙනවා.
@user-ic9ms9iz3c
@user-ic9ms9iz3c Ай бұрын
Sadu sadu sadu
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c Ай бұрын
සාදු ... සාදු .... සාදු ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් ගලිගමුවේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ......! 🙏 💜️
@subsinha-pp9gz
@subsinha-pp9gz Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ChandanapushpakumaraChandanapu
@ChandanapushpakumaraChandanapu 29 күн бұрын
බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏 🙏🙏
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 21 күн бұрын
Sadu sadu sadu terenawan සරණයි
@user-tx6bk4ky1j
@user-tx6bk4ky1j 26 күн бұрын
Sudu sudu sudu .🙏🙏🙏
@ayeshadissanayake42
@ayeshadissanayake42 29 күн бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@madushaperies2804
@madushaperies2804 26 күн бұрын
ලක්ෂාන් ලෝහිතට නිවන් සුව ලැබේවා !
@user-wo1rx8jm2w
@user-wo1rx8jm2w 24 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dayaniyapa
@dayaniyapa 24 күн бұрын
😢. Ssaadu Sadu Sadu
@vineethaweerasooriya552
@vineethaweerasooriya552 Ай бұрын
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏
@somawgk4778
@somawgk4778 Ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්ධං පස්සීතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං අාගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏💐💐💐!!!
@s.s.mahanama3984
@s.s.mahanama3984 27 күн бұрын
🙏🙏🙏🌼
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 27 күн бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🙏🪷සාදු !!!🪷🙏🪷
@user-yn4qi3jz3m
@user-yn4qi3jz3m 20 күн бұрын
පින්වත් මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏
@Nalinda0425
@Nalinda0425 25 күн бұрын
❤❤❤
@IndraniKimari
@IndraniKimari 28 күн бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 33 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 41 МЛН