Рет қаралды 10,173
#dgfilm #traditional_dance
බුලත් පදය යනු උඩරට නර්තන සම්ප්‍රධායේ එන හත්පදය නම් නර්තනය අංගයේ පද හතෙන් එක් පදයකී හත්පද වලින් කොහොඹා කංකාරියේදී ප්‍රථමයෙන් නර්තනය කරනු ලබන්නේ මෙම බුලත් පදයයි. සුදු රෙදි කඩක් මත බුලත් අතක් තබා දෙවියන්ට රංග භූමීයට ආරාධනා කිරීමේ අරුතින් මෙම බුලත් පදය නර්තනය කරයි.මෙය ඉතාමත් ගෞරවාන්විතව පූජා අර්ථයෙන් නටනු ලබන නර්තන අංගයකී.