වැටමාර හමුදාව සහ බිත්තර කටු | BULATIN.

  Рет қаралды 52,630

SL VLOG

SL VLOG

Күн бұрын

අපිට ශක්තියක් වෙන්න
/ slvlog
Tap this link 👇
linktr.ee/slvlog
Socials - SL Vlog
Facebook - / slvlog
Instagram - / slvlog_official
Tiktok - / slvlog_community
Socials - Colombo Comedy Central
Facebook - / colombocomed. .
Instagram - / colombocome. .
Tiktok - / colombocomedy. .
Socials - Hasalaka Thushara
Facebook - / hasalaka.thu. .
Instagram - / hasa.comedian

Пікірлер: 349
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 Жыл бұрын
කියන්න ඕනැම දේ කිව්ව නවමු මානයකින්....හසාට බොහොම ස්තුතියි 👍....ප්‍රවෘත්තිය වෙනම කෝණයකින් දැක්ක වගේ❤❤❤
@nilupulrajakaruna2208
@nilupulrajakaruna2208 Жыл бұрын
මේක බලනකොට හිනා ගියාට වඩා ඇඩුනා. අහෝ! අපේ රටට, අපේ රටේ මිනිස්සු වෙච්ච අපට අත්වෙලා තියන ඉරනම.😢😢
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
හදන්න වෙනනේ නැ රට
@nirupaperera3649
@nirupaperera3649 Жыл бұрын
වැඩසටහන් අසාවෙන් බැලුවටඅපේ රටට වෙලා තියෙන දේ ගැන දුකයි✈ඉක්මනින් මගේ මව් රටටත් හොඳ පාලකයෙක් මේ පාර ලැබිලා දියුණු වේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏❤💐ජය වේවා හසා ඔයාටත්
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
1948 නිදහසෙන් පස්සේ ලංකාවේ බහුතරයක් බවුද්ධ අය වීම නිසා ඒ බොහෝ දෙනෙකුව විවිධ අය විසින් ධර්මාණුකූලව හැම ලබ්බකටම පාවිච්චි කරල තිබෙනවා, උදාහරණයක් හැටියට ගවමස් කෑම පාපකර්මයක් කියන කොටම බොහෝ බවුද්ධයන් පාරට බැහැල ගවමස් තහනම් කරන්න ලහි ලහියේ කටයුතු කළා ඒ වගේම ආගම් පනත් ගේන්න තාප්පවල චිත්‍ර ඇඳලා හිට්ලර්ලා බලයට ගේනන, ඒ පරණ පුරුදු අලුත් විදියට උමන්දාව වගේ පරිවර්තනය වෙලා පාවිච්චි වෙනවා, සිංහලයා මෝඩයා නිසා කන්න නැතත් රට වික්කත් වෙන වෙන අයට හැමදාම පාවිච්චි වෙනවා.
@HGihan
@HGihan Жыл бұрын
මහින්ද මහත්තයට විදෙස් ගමන් තහනමක් දාපු එක නම් හොඳයි. නැත්තං ඔය මනුස්සයා තිරුපති ගිහිල්ලම ලංකාවේ රත්රන් සංචිත ටිකයි ඩොලර් ටිකයි ඉවර කරනවා.😂😂
@uvindusahan947
@uvindusahan947 Жыл бұрын
මෙච්චර කල් උබගෙ කතා වලට විතරයි හිනා ගියෙ දැන් උබේ කොන්ඩෙටත් හිනා යනවා 😂😂💖
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
😁😁
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
ඇත්තටම මුගෙ මුහුණ දැක්කා ම දෙන්න හිතෙනවා කන පුපුරන්න
@uvindusahan947
@uvindusahan947 Жыл бұрын
@@Dprasanna1430 අපිට නම් එහෙම හිතෙන්නෙ නෑ 🙂
@isaraanuthhettiarachchi2066
@isaraanuthhettiarachchi2066 Жыл бұрын
@@Dprasanna1430 atta kiyaddi amarudha 🤣🤣🤣
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
@@isaraanuthhettiarachchi2066 ගොන් පාට් නෙ දෙන්නෙ ..හොරු ගෙන්න අයෙමත් ..jokes වලින් ගෙන් න හදනවා ..මු NPP ට.. කඩෙ යනවා..
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
හසාගේ සියතේ වැඩෙත් මරු...🤙❤️🔥
@rojasubramaniam5625
@rojasubramaniam5625 Жыл бұрын
What's the program? And pls share the time & the day. Thanks
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
@@rojasubramaniam5625 kzbin.info/www/bejne/g4O7aKCMqLCjo5o Siyatha Fm paththare
@rojasubramaniam5625
@rojasubramaniam5625 Жыл бұрын
​@@kavindudilshan046thank you
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
1948 නිදහසෙන් පස්සේ ලංකාවේ බහුතරයක් බවුද්ධ අය වීම නිසා ඒ බොහෝ දෙනෙකුව විවිධ අය විසින් ධර්මාණුකූලව හැම ලබ්බකටම පාවිච්චි කරල තිබෙනවා, උදාහරණයක් හැටියට ගවමස් කෑම පාපකර්මයක් කියන කොටම බොහෝ බවුද්ධයන් පාරට බැහැල ගවමස් තහනම් කරන්න ලහි ලහියේ කටයුතු කළා ඒ වගේම ආගම් පනත් ගේන්න තාප්පවල චිත්‍ර ඇඳලා හිට්ලර්ලා බලයට ගේනන, ඒ පරණ පුරුදු අලුත් විදියට උමන්දාව වගේ පරිවර්තනය වෙලා පාවිච්චි වෙනවා, සිංහලයා මෝඩයා නිසා කන්න නැතත් රට වික්කත් වෙන වෙන අයට හැමදාම පාවිච්චි වෙනවා.
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම සුපිරි
@rosirosi4585
@rosirosi4585 Жыл бұрын
හසා සියතෙ කරන program එකත් නියමයි. හසාගෙ program දුටු තැන බලනව ඉතින්😹 හැබැයි හැමදේටම වඩා හිනාවක් ආවා හසාගෙ කොන්ඩෙ දැක්කම. මරු හැබැයි ඒක😅
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😂👍
@dilshankarunarathna1510
@dilshankarunarathna1510 Жыл бұрын
අන්තිම කෑල්ල මරු හසා ආදරේයි ......
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
1948 නිදහසෙන් පස්සේ ලංකාවේ බහුතරයක් බවුද්ධ අය වීම නිසා ඒ බොහෝ දෙනෙකුව විවිධ අය විසින් ධර්මාණුකූලව හැම ලබ්බකටම පාවිච්චි කරල තිබෙනවා, උදාහරණයක් හැටියට ගවමස් කෑම පාපකර්මයක් කියන කොටම බොහෝ බවුද්ධයන් පාරට බැහැල ගවමස් තහනම් කරන්න ලහි ලහියේ කටයුතු කළා ඒ වගේම ආගම් පනත් ගේන්න තාප්පවල චිත්‍ර ඇඳලා හිට්ලර්ලා බලයට ගේනන, ඒ පරණ පුරුදු අලුත් විදියට උමන්දාව වගේ පරිවර්තනය වෙලා පාවිච්චි වෙනවා, සිංහලයා මෝඩයා නිසා කන්න නැතත් රට වික්කත් වෙන වෙන අයට හැමදාම පාවිච්චි වෙනවා.
@sandyasalgado
@sandyasalgado Жыл бұрын
හසාගෙ new look එකත් එක්ක මේ program එකෙත් පොඩි super newness එකක් තියනවා. 😂
@lakshithaya
@lakshithaya Жыл бұрын
As always 🔥🔥🔥You’re the best political analyst with combo of satire and reality in Sri Lanka…What a job…Keep it up Machan…
@rojasubramaniam5625
@rojasubramaniam5625 Жыл бұрын
Thanks for the clarification Hasa. Keep going. Good luck
@bjs1984
@bjs1984 Жыл бұрын
ප්‍රභාකරන්ව සුන්නද්දූනි කරපු එකට දුකයිද
@smith4591
@smith4591 Жыл бұрын
පිරිත් නූල බැන්දත්, බැටන් පොල්ල දුන්නත්, හමුදාකාරයා හමුදාකාරමයි බන්. ඒකාව රනවිරුවෙක් කරේ ඡන්දෙට ඕනි නිසා මාකටින් කැම්පේන් එක්කට මිසක් වෙන මොකටවත් නෙවේ. මිනිස්සූ එක්ක සීරියස් අරගෙන රනවිරු ගාය හදාගත්තා.
@ruvinduabeysinghe3293
@ruvinduabeysinghe3293 Жыл бұрын
අන්තිම ටික දුන්නා කුරුදු පොල්ලෙන්ම. සුපිරි 👍
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
කියන කතා ඇත්ත.රටට වෙලා තියන දේ ගැන දුකයි. සාදු /// 👍🌷කියල වැඩක් නෑ හසා, ඕවම තමයි බනට කියන්නේ...
@sharmainewarnakulasooriya6522
@sharmainewarnakulasooriya6522 Жыл бұрын
හැබැයි.. අද බුලටින් එකේ කිසිම අඩුවක් නෑ හොඳේ... වැටමාර හමුදාව.. ඒකත් සුපිරි... ඇත්තටම අපේ ත්‍රිවිධ හමුදාව පව්... පිනා වගේ ගොබ්බයෙකුට සැලියුට් ගහන්න තරම් පහලට වැටුනම... ඒක ප්‍රබාකරන්ට සැලියුට් ගැහුවා හා සමානයි නේ... හිරිකිතේ බෑ..
@piyumdeheragodaperera5716
@piyumdeheragodaperera5716 Жыл бұрын
Why only beef? Chicken and others have life too!
@mohammedansar8718
@mohammedansar8718 Жыл бұрын
WELDON HASA WELDONඅවසාන ටික තමයි මරු
@lakmalweeraman1472
@lakmalweeraman1472 Жыл бұрын
KG ගැන නිවුස් එක ලියපු එකා. නිවුස් එක ලියනකොට ගංජ ගහල ඉන්න ඇත්තෙ. ඒකයි ඌට ටොන් තුන පාවෙනව වගේ දැනෙන්න ඇත්තෙ 😂
@nishanthiudayakumar
@nishanthiudayakumar Жыл бұрын
🤣🤣🤣
@buhumiputra.641
@buhumiputra.641 Жыл бұрын
රාවණා ඇතුළු මහා වීරෝදාර සිංහලයන් ගව මස් කෑවා🐄 එළු මස් ඇතුළු. මෑතකදී උපන් සිංහල බෞද්ධයෝ 2500 වයස අවුරුදු- ශ්රී ලංකා තලිබාන් මිනිස් මස් කන්න කැමතියි.. මාළු කන්න කැමතියි. ඒ විහිළුකාරයන් මාළු නිර්මාංශයි කුකුළු මස් ඇතුළු.මෝඩයන්ගේ පාරාදීසය .
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 Жыл бұрын
මටත් පොඩි කාලෙ හමුදාවට යන්න උනක් තිබ්බා..දැන් නම් සතුටු වෙනවා යන්න ලැබුණේ නැති එකට ඔය කරුමක්කාර රස්සාවට කුලියට මිනී මරන්න මිනිසුන්ට තඩි බාන්න..
@amilaprasanga8529
@amilaprasanga8529 Жыл бұрын
කුලියට මිනී මරන උන් ටික නැත්නම් ඔයාලගෙ අම්මට තාත්තට පුතේ කියන්න උබ වගේ කාලකන්නි අදහස් තියෙන එකෙක් ඉතුරු වෙන්නෙ නෑ.. ඒ වගේම උබ වගේ කාලකන්නියෙක් හදන්න ඒ මනුස්සයො ඉතුරු වෙන එකකුත් නෑ.. තත්පරයක් තත්පරයක් ගානෙ ගමට ආපු මිනී ටික නවත්තපු, දාස් ගාන්නක් අම්මල තාත්තලගෙ ඇහේ කදුලු නැති කරපු, ජීවත් වෙන්න හුස්ම ගන්න රටක් හදපු හමුදාවෙ කොල්ලො කෙල්ලො ටික නැත්නම් රෙද්දේ මලපහ කරගන්න විදිහ බලන්න තිබුන,
@lahiruruwan6667
@lahiruruwan6667 Жыл бұрын
අනිවාර්යයෙන් 🙏
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 Жыл бұрын
@@amilaprasanga8529 ජාතිවාදයක් මවලා එකම රටේ මිනිස්සු දෙකට බෙදලා යුද්ධයක් මැව්වෙ උතුරේ දකුනේ ඉන්දියාවේ ජාතිවාදී දේශපාලකයෝ..උතුරේ අය ත්‍රස්තවාදියෝ විදියට ලේබල් වෙලා මැරුනා දකුනේ අය රණවිරුවෝ කියලා ලේබල් වෙලා මැරුනා..දෙගොල්ලොම මැරුනේ වෙන පිරිසකගේ බලය රකින්න..ඒක තේරුම් ගන්න පුළුවන් තරමට නම් මට දෙයක් තේරෙනවා..එහෙම බලද්දි බොරු වීරත්වයක් මවලා දේශපාලකයෝ උන්ගේ වර්ගේ රැකගත්ත එක විතරයි වෙලා තියෙන්නේ.. ඒ පන්තියේ පැත්ත අරන් අහිංසක මිනිසුන්ට තඩිබාන්න තරම් මන්ද මානසික නම් කුලී මිනීමැරුමරුවෝ තමයි මට නම්...
@tithiralakkana
@tithiralakkana Жыл бұрын
මමත්, කැම්පස් යන්න කලින් ඉන්ටර්විව් ගිහින් සිලෙක්ට් වෙලත්... අන්තිම ඉන්ටව් එකේ හිටපු ලොක්කෙක් කිව්වා.. පුතා ඔයා කැම්පස් සිලෙක්ට් වෙලා ඊට පස්සේ ඉගෙනගන්න ගමන් හමුදාවට බැදෙන්න කියල 👍. එදා ඒ කියපු දේට අදටත් මම ගෟරව කරනව. අදටත් සතුටුයි. ඒ වගේ නොගැලපෙන සමාජයක් ඇතුලට නොගිය එක. හමුදාව නරකයි කියනව නෙමේ. හැබැයි ඒ ක්‍රමය මට නොගැලපෙන බව හොඳටම තේරෙනව දැං. 😁
@pramodhnuwan8463
@pramodhnuwan8463 Жыл бұрын
මමත් හමුදාවෙ වැඩ කරන්නෙ ..මේ ජරා දේශපාලන ක්‍රමය සහ අධික මාන්නයෙන් යුතු ජරා නිළධාරී පංතියක් හින්දා තමයි හමුදාවට මේ කල ගියේ..හතුරෙක්ටවත් මං එන්න කියන්නෑ හමුදාවටනම්..ලංකාවෙ තියෙන දූශිතම, මානවහිමිකම් බල්ලටම දාපු තැනක් තමයි ශ්‍රී ලංකා හමුදාව
@chamilamax
@chamilamax Жыл бұрын
හසා, උඹ අන්තිමට කිව්ව වචනටික පට්ට! රෙන විරු ගාය තදවෙලා මයිනාට කතිරෙ ගහපු බයියෝ මේක තේරුම් ගත්තොත් ඇති.
@DineshJayasiri
@DineshJayasiri Жыл бұрын
තනිවම කියවා තනිවම සිනාසෙන පිරිසක් අත්අඩංගුවට !😂
@masterbl651
@masterbl651 Жыл бұрын
Ubeta ridenawada gon baiya
@praneethsanjana1067
@praneethsanjana1067 Жыл бұрын
රිදෙන්නම කිව්ව ඉතිම් ❤️👌
@gamaethigepremarathne814
@gamaethigepremarathne814 Жыл бұрын
ඔය සොල්දාදුවෝ පොලු පිටේ බැදගෙන ඉන්නේ ගහන්න නෙවෙයි .... කොන්ද කෙලින් වෙන්න.. මොකද ඕකුන්ගෙ කොන්ද පන නැහැ 🤣🤣🤣🤣🤣🤣
@dammikumarasingha8938
@dammikumarasingha8938 Жыл бұрын
හොරු ටික එක එක මත්තෘකා හොයාගෙන ජනතාව ගොනාට අන්දන්න හිතනවාද කොහෙද?ජනතාව දැන් උබලව හොදට අදුරනවා හොදේ. 🐃🐃🐃🐃. හසා ගොඩක් ස්තුතියි ඔයාට 👍👍👍👍🙏
@supunudara5832
@supunudara5832 Жыл бұрын
"ඉස්සර මස් කියලා කියන්නෙ හරක් මස් වලට. හරක් මස් තමා ගොඩක්ම තිබ්බෙ. රේඩියෝ ඇවිත් හාමුදුරුවො බන කියන්න ගත්තට පස්සෙ තමා මිනිස්සු හරක් මස් කන එක අඩු උනේ. " මේ අපේ තාත්තා කියපු කතාවක්. මටත් මතක කාලෙ ටවුමෙ හරක් මස් කඩයක් තිබ්බා. දැන් හරක් මස් කලුනික වගේ
@lawwailjaluwai3410
@lawwailjaluwai3410 Жыл бұрын
විදුලි බිල නෙවෙයි හසෝ🙉🙉 ආලෝක පූජාව. 💣🙊💣
@sahanpasindu3262
@sahanpasindu3262 Жыл бұрын
😂
@sachinianutthara
@sachinianutthara Жыл бұрын
තනි අලිය ලොකු දෙයක් කලා කියල බුකියෙ වැලලෙන එවුන් තවම ටිකක් ඉන්නව
@normamatkin5882
@normamatkin5882 Жыл бұрын
Great show and brilliant feed back on the past week. Love your humor Son. Please keep going. Clearly this parliament is a joke by far. I am glad politicians in UK don't understand our language. Tc. and be safe.
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 Жыл бұрын
බිත්තර කතාව මරු
@InuriJ
@InuriJ Жыл бұрын
Ending is superb 👌
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 Жыл бұрын
රාවනා ඇවිත් ඉඳීවි සෙයිලමේ ඉඳන් . 😂😂😂🤣🤣🤣🤣🤣
@yoonurrisvi56
@yoonurrisvi56 Жыл бұрын
රට හොරා කාලා, මහ බැංකුව කඩලා, රට හොම්බෙන් යවලා, මුන්ට දශමයක් වත් විලි ලැජ්ජාවක් නැති හැටි. රට හිඟන්නෙක් කරලා..... ආ ඒකෙන් මුදව ගන්න වට්ටපු අපිමයි ණය ක්‍රෙඩිට් ලයින් ගන්න සෑහෙන්න මහන්සි වූනේ ඇ..
@AMAvlog703
@AMAvlog703 Жыл бұрын
මේ හැමදාම එකක් දානවකේ..පට්ට ආතල් ඔයී මේක..කොන්ඩේ පට්ට දැන් ❤
@xt90master78
@xt90master78 Жыл бұрын
6:23 ඒකට නිව්ස් එක දැම්ම උන් ගංජා ගහලා හිටියද දන්නේ නෑ නේද.🌝
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
ඇයි හරකට තියෙන අනුකම්පාව නිසාමනේ මහින්ද රාජපක්ෂලාටන් අනුකම්පා කරේ 😁😁😁 චොකා මල්ලි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම නිසා ගව ගාතනය තහනම් කලේ 😁😁😁😁
@nilantharajapaksha9799
@nilantharajapaksha9799 Жыл бұрын
අර ඔලුවෙ කතාව මරු බන්.🤣🤣🤣🤣
@sanasdoolapandan4493
@sanasdoolapandan4493 Жыл бұрын
ජනතාවගෙ ඇස් වැහිල තියෙන තාක් මෙ රට අතීතයේම තියේවි.
@rathnasiribogodage848
@rathnasiribogodage848 Жыл бұрын
Very good Hasha, thank you for talking about ' harak.' Having a Gonek behind. Saadu.....saadu.....saaaaaaaaaadu
@xt90master78
@xt90master78 Жыл бұрын
හසාගේ FM program එකේදී මං හිතුවෙම පොලිස් මෑන්ට හොද වදනක්දෙයි කියලා.😅.හැබැයි ඒක මේ චැනල් එකේ දීලා...💪 පුලුවන්නම් අන්තිම කොටස youtube ශෝට් එකක් කරලා දාන්න. පොලිසියටත් එයාලා කරන්න ඕනා වැඩේ අමතක වෙලා පාලකයන්ගේ කටු සූප්පු කරලාම, ඒකයි.
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
1948 නිදහසෙන් පස්සේ ලංකාවේ බහුතරයක් බවුද්ධ අය වීම නිසා ඒ බොහෝ දෙනෙකුව විවිධ අය විසින් ධර්මාණුකූලව හැම ලබ්බකටම පාවිච්චි කරල තිබෙනවා, උදාහරණයක් හැටියට ගවමස් කෑම පාපකර්මයක් කියන කොටම බොහෝ බවුද්ධයන් පාරට බැහැල ගවමස් තහනම් කරන්න ලහි ලහියේ කටයුතු කළා ඒ වගේම ආගම් පනත් ගේන්න තාප්පවල චිත්‍ර ඇඳලා හිට්ලර්ලා බලයට ගේනන, ඒ පරණ පුරුදු අලුත් විදියට උමන්දාව වගේ පරිවර්තනය වෙලා පාවිච්චි වෙනවා, සිංහලයා මෝඩයා නිසා කන්න නැතත් රට වික්කත් වෙන වෙන අයට හැමදාම පාවිච්චි වෙනවා.
@xt90master78
@xt90master78 Жыл бұрын
මම දකින විදිහට දැං කාලේ අපිට ගව මස් කනවා කියන එක ගානක් නැති උනාට ඉස්සර මිනිස්සුන්ට අනුව ගවයා කියන්නේ ප්‍රවාහනයට, ආහාර නිශ්පාදනයට ප්‍රධානවම උදව් කරපු සතෙක්. ගොවිතැන් කල සිංහල මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙන්නේ ගවයා කියන්නේ වටින සතෙක් මරන්න හොද නෑ කියන එකත් එක්ක. ඒත් දැං අපිට ගවයෝ ඕනේ නෑ ගොඩක් වැඩ වලට. එතකොට වටිනාකමක් නෑ. එතකොට රැකගන්න ඕනේ නෑ උන්ව. * එතකොට තේරෙන්නේ එක දෙයයි. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අනුව යමකට දෙන වටිනාකම වෙනස් වෙනවා. ඒවා ආගමට හරි, පාලකයන්ට හරි ලස්සනට පාවිච්චි කරන්න පුලුවන්. ඒවගේම ලස්සනට කතා කරන්න පුලුවන්නම් නැති අවශ්‍යතාවක් ඇති කරන්නත්, ඇති අවශ්‍යතාවක් නැති කරන්නත් බලය මේ දෙගොල්ලන්ට තියෙනවා. දැං නම් මාධ්‍යත් බලපානෝ. ඒ වගේම මිනිස්සු කපටි, තමන්ගේ සහ පවුලේ වාසිය තමා මුලින් හිතන්නේ. එතකොට කව්ද මෝඩ, මට අනුව කිසිම මිනිහෙක් මිනිස්සු මෝඩ නෑ එයාලට තියෙන දැනුම අනුව.
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
හා හා ගව ගාතනය චන්දෙත් ලගයි නේද හසා තමා හොඳටම කරන්නේ
@kevinbravo1355
@kevinbravo1355 Жыл бұрын
ඇඩෙන්නම දෙනවා.....👍👍👍👍
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp Жыл бұрын
හසාගේ කොන්ඩේ මැගී නූල්ඩස් එකක් වගේ 🤣🤣
@nishanthiudayakumar
@nishanthiudayakumar Жыл бұрын
🤣🤣🤣🤣
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
මහිංද අයියා හරක් මස් තහනම් කරා නේද 😁😁
@gaa_fernando
@gaa_fernando Жыл бұрын
3:41 බිල් වට්ටියක් වෙන්දේසියක් හම්මෝ හසා ඒක 😁😁
@anudanthabhagessri1551
@anudanthabhagessri1551 Жыл бұрын
16:03 point eka!!!
@tharakadoo
@tharakadoo Жыл бұрын
නීතිය උගන්නන එක නම් හොදයි. එතකොට පොලිස් කාරයෝ වාහනේ නවත්තල අපිට හිංසා කරද්දී defend කරගන්න පුළුවන්
@ajithkumara-il4lj
@ajithkumara-il4lj Жыл бұрын
නියමයි හසා අයියෙ ලංකවෙ මිනිස්සුන්ගෙ මොල සුද්ද කරනව ඒක නියමයි
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
මහින්ද මයින දකුණු කොරියාවේ නෙමෙයි උතුරු කොරියාවේ යැව්වා නම් හොඳයි ..ලංකාව මත් පැන් මත්ද්‍රව්‍ය වලින් suvanposita කරන ආණ්ඩුව
@nalindathilakarathna9749
@nalindathilakarathna9749 Жыл бұрын
ඒක මරු හසා…..
@visithawanigasundarabiolog1366
@visithawanigasundarabiolog1366 Жыл бұрын
ඒක මරු හසා..
@champikalakshman
@champikalakshman Жыл бұрын
කොන්ඩෙත් එක්ක එකපාරටම අඳුරගන්න බැරි වුන් කියහන්කෝ. නිකලස් පූරාන් වගේ.
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
ඔබ හසලක .අයියෝ ලංකාවේ හසළක ගාමිණි වගේ කෙනෙක් නැද්ද අර වික්කම නරි සිංහ මරලා දාන්න ..ඌ විතරක් මදි උගේ තවත් ඉන්නවා කාලකන්නි ටිකක් ලංකාවට විනයක් වෙලා ඉන්න ..ස්තුති
@nalindapalanage
@nalindapalanage Жыл бұрын
Spot on the on the on the on the
@sf9714
@sf9714 Жыл бұрын
මේ ඇවන්ට්ගාඩ් පොලු හමුදාවෙ උන් අල්ලගෙන ඇවන්ට්ගාඩ් බිත්තර හමුදාවට දුන්න බේතම දීල වීඩියෝ කරන්න ඕන.
@_Arosha
@_Arosha Жыл бұрын
අම්මෝ හසා ආදරෙයි
@Ubimaster_Gaming
@Ubimaster_Gaming Жыл бұрын
අන්තිම විනාඩි ටික තමයි නියම🔥❤️
@kevinbravo1355
@kevinbravo1355 Жыл бұрын
සහෝදරයා, ඔයා හරක් මස් ප්‍රමෝට් කරන්න එපා... ලක්ස 69 ක් හරක් ඉන්න රටක් මේක.... උන්ගෙ ජීවිත අනතුරේ දාන්න එපා.....
@ViuSriLanka
@ViuSriLanka Жыл бұрын
🤣🤣🤣🤣🤣
@nishanthiudayakumar
@nishanthiudayakumar Жыл бұрын
අනේ අම්මේ Kevin Bravo🤣🤣🤣 මෙහෙම ආතල් දෙන්න එපා අනේ
@user-eo1yg1uf1b
@user-eo1yg1uf1b 7 ай бұрын
Very good we respect you
@sarathchandra9852
@sarathchandra9852 Жыл бұрын
ජන මනසට නවතාවයකින් ලබා දුන් උත්තේජනයට ❤
@christywanigasuriya3065
@christywanigasuriya3065 Жыл бұрын
හාත්ස්‍ය,විනෝදය ,විවේචනය පිරුණු හරවත් වැඩ සටහනක් ඉදිරිපත් කරන ඔබගේ වාර්තමාන පෙනුමේ යම්කිසි නොගැලපීමක් තියෙනවාදෝ කියල හිතෙනව .
@lovalova5401
@lovalova5401 Жыл бұрын
“ටොන්3නේKG පටවන් යන මොටර් සයිකලේ”නිවුස් එක ලියපු එකා ගහන ගංඡා ටිකක් හොයා ගන්න බැරිද දන්නෑ නේද??🤣
@dnmobile6487
@dnmobile6487 Жыл бұрын
set unoth matath tikaka oneeeee
@ViuSriLanka
@ViuSriLanka Жыл бұрын
Apitath????
@Motivate_Me516
@Motivate_Me516 Жыл бұрын
අම්මා කොන්ඩේ.. සුපිරියටම සෙට් හසාට. Wow 👍👍
@thilinaseram9553
@thilinaseram9553 Жыл бұрын
දෙන එක දෙනවා ආයෙ සුපිරියටම
@chandwim
@chandwim Жыл бұрын
මරු..අන්තිමට කියපු ටික මරේ මරු..
@sabithfatha6963
@sabithfatha6963 Жыл бұрын
ටොන් වලින් ගලවන්නේ පුතා ටොන් වලින්😂
@chulaniwijesundara1132
@chulaniwijesundara1132 Жыл бұрын
Content එක වගේම video quality එකත් මරු දැන්!!💪
@ThissaWijesinghe-hb4fj
@ThissaWijesinghe-hb4fj Жыл бұрын
Go ahead man, good job
@prabathdhanushka4730
@prabathdhanushka4730 Жыл бұрын
Uba nam patta ban 😅😅😅😂😂
@lahiruchathuranga9358
@lahiruchathuranga9358 Жыл бұрын
කුකුල් කෑම රටින් ගේන්න ඕන නෑ හසා පොහොර නැතුව බඩ ඉරිඟු නැතිඋනා කුකුල් කෑම හදන්නෙ ඒවයින්... මේ ඔක්කොම පොහොර සීන් එකේ ප්‍රතිපල
@sumuduprasad3278
@sumuduprasad3278 Жыл бұрын
අපිට පිලිවෙලට අරක්කු ටිකක් දෙන්නනෙ මේ හැමදේම 🤣🤣😀
@dasun1453
@dasun1453 Жыл бұрын
අද නම් සැර වැඩිද මන්දා හසා 😂
@deepaljayalath1722
@deepaljayalath1722 Жыл бұрын
සිව්පසයෙන් යැපෙන හාමුදුරුවන් ට ඔච්චර විදුලිය මොටෝ අප්පා හැමදාම තොරන් පෙන්වනවාද දන් නෑ හසා...
@nishanthiudayakumar
@nishanthiudayakumar Жыл бұрын
AC ඕනෙලු සැතපෙන්න උන්නාන්සේලාට අනේ!
@AshRealm99
@AshRealm99 Жыл бұрын
හසාගෙ කොන්ඩේ 😆
@dhanushkanagasingha5878
@dhanushkanagasingha5878 Жыл бұрын
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්
@drrap1259
@drrap1259 Жыл бұрын
යකෝ හසා කොන්ඩේ👌 මොනව උනත් ආතල් එක මරු
@nuwan9196
@nuwan9196 Жыл бұрын
උද්ඝෝෂණවලට යනකොට🛑 රනිල්ගේ කුක්කො - police ,දඩ බල්ලෝ- army 🛑 කියලා බැනර් ගහගෙන යන්න ඔනේ...
@Max4Sudu
@Max4Sudu Жыл бұрын
Ada program aka karapu wediya hodai hasa...oya wediyatama digatama karamu...❤️
@thilakbandara8646
@thilakbandara8646 Жыл бұрын
මරු හසා.පට්ට.
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy Жыл бұрын
වෙස් මූණු බැදන් ආවට නෑ අපි රැවටෙන්නේ! (SL VLOG - Warmest regards ✍🙏)
@ViuSriLanka
@ViuSriLanka Жыл бұрын
හරක් මස් කුකුල් මස් කියලා දෙයක් නෑ... මිනිස්සු සත්තු ගස් කොළන් මේ හැමදේම එක දෙයක්.. සත්තු ගස්වල කොළ කනවා වගේ තමයි මිනිස්සු මස් කන්නේ.. සත්තුත් ඕනෑ තරම් ඉන්නවා සත්තුත් කන... ඒක ස්වභාවධර්මයේ හැටි.. මිනිස්සු කියන ජාතිය ආගම් හදා ගත්තාට ඇත්තටම එහෙම දෙයක් නැහැ. ලෝකය යන්නේ එක චක්‍රයකට...අපිට ගස් වල කොල කාලා විතරක් ජීවත්වෙන්න බැහැ. එහෙම විතරක් වුනානම් මිනිසුන් පරිණාමය වෙන්නෙත් නැහැ මේ විදිහට... මේක මගේ මතයක් විතරයි!!! ටිපර් වෙන්නනම් හදන්න එපා!!
@srikanthmutthulingam
@srikanthmutthulingam Жыл бұрын
Pulatni pattama patta macho
@kungfupanda3438
@kungfupanda3438 Жыл бұрын
Nice ending ❤❤❤ කැරි හසා!!
@dragonshadow893
@dragonshadow893 Жыл бұрын
Machan podi suggestion ekk thiyenawa..ubalage channel wala mechchara fanbase ekak inna eke oken berida ban poddk ape sathiyen deken amataka wena minissunta 2012 withara indan rajapakshala karapu weradi. Ranil karapu weradi kiyala video series ekk patan ganna.. awrudden awrudda or masen maseta.. news walinma extract karala ganna ona hebai...nethnm boru kiyanna puluwanne onama ekekta.. eka video ekak 10min hondatama ethi.. poddk oya wage athal tikakuth denna ona ewage.. ape gothayonta toku ana ana mathak karanna ona okun karapuwa.... hebai bias wenna be.. main political party dekatama arinna ona... video eke 5min 5min wage aragna
@vipulawattegedara9200
@vipulawattegedara9200 Жыл бұрын
මතකද කැලණියේ නාගයා
@somasinghedasanayak5391
@somasinghedasanayak5391 Жыл бұрын
බිත්තර ගෙනාවෙ නෑම කියන්නේ ඇත්තද
@nuwanfernando9196
@nuwanfernando9196 Жыл бұрын
Biththara Juice Genalla .....100ml - 100 Lkr Walata wage dunnaanam hari.
@lalbogahawatta376
@lalbogahawatta376 Жыл бұрын
Very vert very good malli
@nandunwijayawardhana107
@nandunwijayawardhana107 Жыл бұрын
අන්තිම කෑල්ල සුපිරි❤
@nishanthakumara8293
@nishanthakumara8293 Жыл бұрын
Imf එකෙන් සල්ලි ගන්න ලොකුම වැඩටික කරේ බැසිල් තමා මොකද ඌ කරපුව හින්දනෙ imf එකෙන් ණය ගන්න සිද්ධවුනේ😅
@jayanthakumara7392
@jayanthakumara7392 Жыл бұрын
හසාගේ new look එක මරු👍
@nishanthiudayakumar
@nishanthiudayakumar Жыл бұрын
Last words are excellent Hasa .❤️❤️
@rathnasiribogodage848
@rathnasiribogodage848 Жыл бұрын
Today you have chosen the real.THAKKADIYAS.
@chajeesiri3981
@chajeesiri3981 Жыл бұрын
Last part was super
@smgsethunga3068
@smgsethunga3068 Жыл бұрын
Oya Egilla Dikkaran Inna Ekath Amu Gswaya..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@casio745
@casio745 Жыл бұрын
පිට රට උන් මේ ප්‍රවෘත්ති තම බසට පෙරලා ඇහුවා නම් උන් හිනා වෙලා මැරිලා වැටෙනවා... ලංකා ගොන් මීඩීයා
@mohomedzaharan8210
@mohomedzaharan8210 Жыл бұрын
Hasa ayya Ela.. bokkatama wadinawa, oya wihiluwen kiyana ewa pawa
@tharakadoo
@tharakadoo Жыл бұрын
අරක්කු බෝතලේ 3000+ ගානක්. කසිප්පු භාගේ 500යි රා බෝතලේ 150යි. රා බෝතල් 2ක් ගැහුවා නම් අරක්කු භාගෙක පවර් එනවා. එහෙම තියෙද්දී අහවල් දේකට අරක්කු හොයනවද
@premjayantha3815
@premjayantha3815 Жыл бұрын
කොමෙන්ට් වල මතවාදයක් කතාකරන උන්ට වැඩිය ඉන්නෙ කොන්ඩෙ ලස්සනයි කියන උන්.. ඒකෙනුත් හොඳ පණිවිඩයක් ගන්න පුලුවන් හසා..
@dilanhasanka1555
@dilanhasanka1555 Жыл бұрын
අම්මොහ් මං ඉල්ලා අස්වෙනව ටීචිං වලින් .හසා බැරිද මට චාන්ස් එකක් දෙන්න පොඩ්ඩක් දේශපාලනය ගැන කතා කරන්න .
@Kalpachandradhipathi
@Kalpachandradhipathi Жыл бұрын
Onmaxbt එක මොකද දැන්....ඒකෙ වර්තමාන තත්වෙ මොකද්ද??
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 31 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 50 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 105 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
සුරංගනා කථා 2 ක් - Bulatin
29:08
SL VLOG
Рет қаралды 38 М.
කුඩු නඩු දෙකක්😂 Bulatin
16:53
SL VLOG
Рет қаралды 46 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 50 МЛН