පිං රනිල් .. QR මරු නේ.. රනිල්ගේ කාටෙල් එක කව්ද? NEWS BULATIN S02

  Рет қаралды 58,134

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 323
@panangalaanurudda8390
@panangalaanurudda8390 2 жыл бұрын
අම්මො හසා මම හිතුවෙ උබව උස්සලා කියලා😍 ගැම්මක් තමා😍
@avadhi4315
@avadhi4315 2 жыл бұрын
තිස්ස කුක්කට " කියපු මොලයක් තියෙන්නෙ ඉදල හිටල හරි හිතන්න " ඒකට නම් හීක් ගෑවුනා... අද වැඩෙත් මරු...
@naveenperera2787
@naveenperera2787 2 жыл бұрын
tissa kutti 😄😄😄😄😄😄😄😄😄
@mTEC85
@mTEC85 2 жыл бұрын
2048 වෙනකම් සනත් නිශාන්ත හිටියොත් QR CODE එකට ඔක්‌සිජන් ගන්න පෝළිම්වල ඉන්න වෙයි 🤣🤣🤣
@theslocean
@theslocean 2 жыл бұрын
මොලයක් දිලා තියෙන්නේ ඉදල හිටල හරි චුට්ටක් පාවිච්චි කරන්න. අම්මෝ හසා 😂😂😂💪❤️❤️❤️
@qnukaw3724
@qnukaw3724 2 жыл бұрын
අද ටිකක් joke වලට වඩා ටිකක් serious වගේ... කොහොම උනත් මරු...👍👍👍
@ruwanprasad3483
@ruwanprasad3483 2 жыл бұрын
අපේ උන්ගේ මොල හදන එක නම් ලේසි නෑ හැමදාම වීඩීයෝ දාන්න වෙයි ...😂 ....හසා ජයවේවා ❤️🙏
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Vidiyo hadala madi gamak game gihilla issara eliye sinama pennanna evage mola hodanna desana thi yanna vei.
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
කියලා වැඩක් නෑ ඒක නම්.. මුන් බත් කන බූරුවො කියලා මරන්ඩයෑ....... කවදාවත්ම හැදෙන ජාතියක් නං නෙමෙයි.... ඇවිදින මළකඳන්🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶
@sitharimapalagama1933
@sitharimapalagama1933 2 жыл бұрын
CHANDAYAK ENAKOTA STAGE NAGINNAMAONA OYALA WAGE AYA POHOTTUWA PARADDANNA AATA GAM WALATA GIHIN
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
කොහෙද මැට්ටෝ... ගියෙ. ... අපි නිකං අසරණ වෙලා හිටියේ ... මම නම් හිතුවේ ම හැංගිලා කියලා .... ලේ පුච්චන්න එපා කොල්ලෝ .... ❤️❤️❤️❤️ නාමල් දිනවමු.... 🤣🤣🤣🤣🤣
@zawathuwan2380
@zawathuwan2380 2 жыл бұрын
කොල්ලට හොද ගැම්මක් නේ ඔයා😁
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
@@zawathuwan2380 ❤️❤️🤣
@headshot1970
@headshot1970 2 жыл бұрын
හසා Bro ! ඔයා Critisize කරන ඒවයේ Vido එකක් දාලම explanation එක කලානම් ලස්සනයි 💛
@qnukaw3724
@qnukaw3724 2 жыл бұрын
ඒක මරු අදහස. සමහර සිද්දි අපිට පැහැදිලි නැති වෙන වෙලාවල් තියෙනවා.
@sitharimapalagama1933
@sitharimapalagama1933 2 жыл бұрын
Hmm eka atta
@qnukaw3724
@qnukaw3724 2 жыл бұрын
💥කොහෙද මචං ගියේ. අපි හැමතැනම comment දදා හෙව්වා. දැකපු ගමන් බැලුවා 👍👍👍
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට..හැමදාමත් ඔබගේ වීඩියෝ බලන්නෙ හරිම අශාවෙන්..ඇත්ත ඇති හැටියෙන් අහන්න නම් ඉතින් ඔයාගේ චැනල් එකම තමයි🙏
@Abiwick
@Abiwick 2 жыл бұрын
Quality එක මරු, කතාව තව පොඩ්ඩක් අඩු කරලා පෙන්නන Video clips ගාන වැඩි කරන්න පුළුවන්නම් තව රසයි♥️
@nimaliesubodhanaweerasingh9622
@nimaliesubodhanaweerasingh9622 2 жыл бұрын
බටලන්ද wadakaya ඇතුළු ජඩ දේශ paluwo හැකි ඉක්මනින් panna දැමිය යුතුය. මොඩ ජනතාවට මෙහෙම පැහැදිලි කර දෙන එක හොඳයි Sthuthie.
@sriyafernando4470
@sriyafernando4470 2 жыл бұрын
ඉස්සර පෙට්‍රල් ලැබුන ව්දිහ මතක් කර දුන් එක හොඳ යි දzන් අපේ අය කියන්නේ Q R ක්‍රමය හොඳයි කියලා මට හිතේන්නේ කලින් ව්දිහට දුන්නනොත් කට්ටිය මිල අඩු කරන්න කියලා උත්ගොෂන කරයි බයට ගෑස් තිබුණ මිල අමතක යි අඩු කරපු ගාන ගzන කාතාව පුදුම ජාතියක් අපි දzන් ගෙවල් වල උම්බල කඩ පාන් කිරි තේ බ්ස්කට් හැම තිස්සේ තිබු පරිප්පු නෑ පොඩ් දරුවෝ පව් රට මේ ව්පත පත්කිරීම ට කතිර යෙන් හෝ උදව් කර සැමට දෙව් යෝම බලන්න ඔනෑ
@s.m6127
@s.m6127 2 жыл бұрын
කූල් එකේ ගිහිල්ලා 137 ලිිටරෙ ගැහුව මතකයි දැන් මා තුනකට විතර පෙර.😁😁😁
@kalukakka6147
@kalukakka6147 2 жыл бұрын
තෙල් මිල අඩුවෙන්න ඕනේ කියන එක මතක නෑ කාටවත්
@antoniobaron3560
@antoniobaron3560 2 жыл бұрын
කිලෝමීටරයක් රුපියල් සීයට යන ත්‍රීවීල් එකක් හොයලා දෙන්නකෝ. ලංකාවේ නම් ත්‍රීවීල් එකක කිලෝමීටරයක් යන්න රුපියල් 300ක් ගන්නවා. 1 ලීටරයට 20km ගියත්, සතියට ලීටර්5 ගානේ මාසෙට ලීටර් 20 5 x 4 x 20 x 300= 120000/= පොළොවේ යථාර්තය මේකයි හසා 😂😂
@isurusworld
@isurusworld 2 жыл бұрын
මෙහෙම දේකුත් තියෙනව නේ.. කිලෝමීටර් එකක හයර් එකක් ගියා කියමු. ඌ ඒක ගිහින් එතන නැවතිලාඉන්නෙ නෑනෙ ඌ ආයෙත් එන්නත් වෙනවා. එතකොට කිලෝමීටර් 2ක්.
@antoniobaron3560
@antoniobaron3560 2 жыл бұрын
@@isurusworld හරි එහෙමම කියමුකෝ ඒත් 60000/= ක් තියෙනවා. දැන් පෙට්‍රල් වියදම කියලා තර්ක කරන්නෙපා. මොකද හැමෝම රස්සාවට යන්නේ මාසෙට දහ දොළොස් දාහක් බස් වලට වියදම් කරගෙන.
@nima8549
@nima8549 2 жыл бұрын
අම්මෝ ..බුලටිං.. ආවා ආයෙත්... 🍂🕊
@indikanuwan765
@indikanuwan765 2 жыл бұрын
අම්මෝ ඇති..කොහෙද හිටියේ.උබලව දැක්කත් ඇති බං.උබලාගේ ජීවිත ගැන වත් හිතන් නැතිව මේ රටේ ඉන්න එවුන් හරි පාරට ගන්න හදන උත්සහයට උබලට ගොඩක් පින්..✌️
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
මරු ඈ. කාබනික පෝර දාලද කොහෙද බෝම්බ ගැහුව වගේ කියමන් ටික. නියමයි. හොඳටම කළා.
@chamodkaushalya3069
@chamodkaushalya3069 2 жыл бұрын
හසා මේක නම් නියමයි♥️🔥
@nishanthasenawirathna671
@nishanthasenawirathna671 2 жыл бұрын
අප්පා කාලෙකට පස්සේ දැක්කේ
@udenikarunaratna428
@udenikarunaratna428 2 жыл бұрын
ඇත්තෙන්ම ඔබගේ වැඩසටහන හරවත් සහා රසවත් සහෝදරයා.ජය වේවා.ඉදිරියටම යන්න.තෙරැවන් සරණයි 🙏
@TheAyomini
@TheAyomini 2 жыл бұрын
පැයක් කියන්නෙ ඩොලර් 15/= අපේ රටේ අයට කාලයේ වටිනාකම අගයක් නැහැ.වෙන රටවල බදු ගෙවන ජනතාව වෙනුවෙන් උපරිම සාදාරනයක් කරනව.එසේ නොකලොත් ජනතාව නිහඩව ඉන්නෙත් නැහැ.අපේ මිනිස්සු රජයෙන් කියන,කරන ඕනෙම දේකට හැඩ ගැහෙන්න සූදානම්.ඒකයි අපි තවම දුප්පත්.මෙහෙම දිගටම ඉන්න බැහැ .ලෝකය දියුනුයි.අපි ජනතාව වෙනස් වෙන්න ඕනෙ.අපේ අයිතීන් හදුන ගන්න ඕනෙ.ඒව ලබා ගන්න පෙනී සිටින්න ඕනෙ.තාරුන්‍යය මේ වෙනුවෙන් වෙන් ක්‍රියා කරන්න.දැන් ඇති ජනතාව දුක් වින්ද.
@chaminda23
@chaminda23 2 жыл бұрын
😂😂😂💪❤❤❤ මොලයක් තියෙන්නෙ ඉදල හිටල හරි හිතන්න " ඒකට නම් හීක් ගෑවුනා...😂😂😂💪❤❤❤
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
QR code එක හොඳයි කියන මෝඩයින්ට තේරෙන්නේ නැද්ද..... මුන් අපිව ගොනාට අන්දනවා කියලා...... ප්‍රභාකරන් හිටියනං උන්දැගෙ කටේ මසුරන් දාන්ඩ ඕන..... මිනිහ කිව්ව දේ ඇත්ත.... සිංහලයට ඕනෑම දෙයක් මතක හිටින්නෙ එක දවසයි.... දැන් අපේ එවුන්ට අමතක වෙලා අපි ඉස්සර අපිට ඕන වෙලාවට අපිට ඕන තරමක් පැට්‍රල්,, ඩීසල් ගහගත්තා නේද කියලා.... හරක් කියලා මරන්ඩයෑ....
@arunakumara9594
@arunakumara9594 2 жыл бұрын
..තොපි රටෙ ඩොලර් පූච්චපූ හැටි තමයි ඓ
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 2 жыл бұрын
රුවන් විජේවර්ධනව පත් කරේ එයාට හද පායනකොට සෙම නරක් වෙන නිසා,ඒ වගේම වායුගෝලයේ දූවිලි වැඩි වෙනකොට කිමුහුන් යන නිසා...කාලගුන විපර්යාස එයාට ටක්කෙටම කියතහැකියි.🌹🌹🌹
@walteredwards9432
@walteredwards9432 2 жыл бұрын
ඇයි ජනාධිපති අපේක්ශකයා ලෙස ගෝඨාභයව නාමයෝජනා කිරීම වියවස්ථාවට පටහැනි ලෙස විවාදයට පත් නොකලේ? ඇයි රනිල් මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම වියවස්ථාවට පටහැනි ලෙස විවාදයට නොගත්තේ? ඒ විතරක්ද අර කැසිනෝ කාරයාගේ පත්වීම ??? රනිල්ගෙ සහ සාගල ගේ ගෑස් වංචාව ???? දූශනයට සම්බන්ද වූවෙක් ජානාදිපති වීම??? බොරුවට ජනතාව ඉදිරියට ඇවිල්ලා කෑ ගහන මේ අය පාර්ලිමේන්තුවේ හොද සුවච කීකරු චරිත.... "මොකද කියන්නේ?" "ඇත්ත නේද?"
@krishperera5050
@krishperera5050 2 жыл бұрын
ඔය ඔක්කොම මගුල් සීපෙට්කෝ එකට තමයි 😃Ioc එක ට ඔවා නැහැ උන් හොදට ලාභ හොයනවා. අපේ උන් ගේ නොහැකි යාවට ඔවා ගෙනල්ල හරක් ජනතාව අන්දනවා.
@chandramalkanthi8226
@chandramalkanthi8226 2 жыл бұрын
Nohakiyawa nemei horakaama.
@asangamadusinghe2342
@asangamadusinghe2342 2 жыл бұрын
අපිට 2019 හිටපු තැනට රට පත්කිරීම තමයි කරන්න ඕන එහෙම නැතිව ඔය pelasthars විසඳුම් නිසා අපිට කිසිම ගමනක් viswasayen යන්න බැරි වෙනවා අපි කල්ප ජීවත් වෙන අය නෙවෙයි රටේ මුදල් හොරා කාපු හැමෝටම සාප වේවා
@renukaadikari7792
@renukaadikari7792 2 жыл бұрын
අනේ හසා කොහොමද ඔහොම කියන්නේ අහන් ඉන්න ආසයි ඉදිරියට ත් මිනිසුන් දැනූවත් කරන්න ශක්තිය ලැබේවා තුණුරුවන් සරණයි අරගලය ජයග්‍රහණය කරා යායූතූයි අරගලය ජයවේවා 🙏🙏❤️❤️❤️🙏🙏
@tharushaperera8489
@tharushaperera8489 2 жыл бұрын
බයිරන් දැනුවත් කලාට බොහොම ස්තුතියි
@බ්රයන්
@බ්රයන් 2 жыл бұрын
වෘත්තීය සමිති සහ විරෝධතා ගැන කියපු එක පට්ට...පිගානට වැටෙන කොටස අඩු උනාම විරෝධය දක්වන අය...ඒක පට්ට
@rangalakmal2795
@rangalakmal2795 2 жыл бұрын
බෙටි සීන් එක පට්ට. ගෙදර ඉඳන්ම කරන්න පුළුවන්.. පොඩි කාලෙකින් දියුණු වෙන්නත් පුළුවන්.. මට එකපාරටම රෝල් රොයිස් එකක යනව වගේ පෙනුන...
@r.m.w.rathnayake7208
@r.m.w.rathnayake7208 2 жыл бұрын
⁣මේ සහොදරයා මේ ටික පොඩ්ඩක් අහන්න, ගඟෙන් වතුර බීලා, ඒ වතුරබීපු ගඟ බොරකරලා, ඟගටත් ගල් හහලා ( තේරෙන භාසාවෙන් කිව්වොත් අරගලේට පිං සිදුවෙන්න පඩපතියෙක් වුනානේ. අපිනම් ඔකා පඩපිංපතියෙක්, දැන් මොනවද ඔකා කරන්නේ ? . )දැන් මහමුහුදට ආවඩනවා. අපිව තවත් ණය උගුලකට අර අදිනවා I F M වලට ණය අරන් තන්හා ඉහවහාගිහින් ඒකෙනුත් ගාණක් හොයාගන්න. අපි මුහුදෙන් කන්නදෙයක් ගේනකම් කට ඇරගෙන බලාඉන්න.
@nalinkt7588
@nalinkt7588 2 жыл бұрын
නියමයි හසා ...❤❤❤❤ උපහාසෙන් බුද්දීයේ නාඩියටම ...❤❤
@lankaseen7125
@lankaseen7125 2 жыл бұрын
You have good ability, why don’t you support to develop our country without criticizing like other you tubers, please think about it.. Good luck 👍
@hemadissanayaka8259
@hemadissanayaka8259 2 жыл бұрын
අපේ ඇමැටින්ට හිතන්න පුළුවන් ඔය විදියට තමයි. අපූරු උත්තරයක් කංචන දීල තියෙනවා ත්‍රීවිලර් රියදුරන්ට . මොලේ තරම🤣🤣🤣
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ආයුබෝවන් අයියා ekenma supiry❤❤❤❤❤❤❤ Thank for sharing
@walteredwards9432
@walteredwards9432 2 жыл бұрын
බුද්ධිමත් ජනතාවගේ අවදානය පිනිසයි. ජනාධිපති යනු වචනයේ පරිසමාප්ත අර්තයෙන් ජනතාව නියෝජනය කරණ අදිපතිවේ. එසේනම්, ???????? *ජනාතා චන්දයෙන් පරාජයවූවෙක් ජනාධිපති විය නොහැක. *තම පක්ෂය කඩාගෙන ගිය කොටස විපක්ශයට පත්වූ පසු තම ආසනයත් පරාජය වූවෙකු ජනතා නියෝජිතයෙක් නොවෙයි. *අන් සුලුපකෂ චන්ද දායකයන්ගේ චන්දයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරත්දී කිසිම අවමයක් නොලැබෙන කෙනෙක් පාර්ලිමේන්තුවට වත් පත්කර ගත හැකිද? * අවම චන්ද ප්‍රමාණයක්වත් නොලැබුන කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ජනතාව අබියෝගයට ලක් කිරීමක් නොවෙයිද? *දෝශ දර්ශණයට පත් වූවෙක් ජනාධිපති ලෙස පත්කිරීම සමස්ථ චන්ද දායකයන්ම් සහ රටම උපෙක්ෂාවට සහ හාස්‍යට ලක් කිරීමක් නොවෙයිද? ඒ වගේම , ????????? මොහුගේ (රනිල් වික්‍රමසිංහ යන මොහුගේ) සම්මුක සාකච්ඡාවකදී, මොහුම ප්‍රකාශ කලේ " මහජන චන්දයකින් නොතේරුන, මහජන් වරමක් නොලැබුනු, පාර්ලිමේන්තුවේ එකදු ආසනයක් වත් නොලැබුනු තමන් ජනාධිපති වීමට වියවස්ථානු කූල අයිතියක් නොමැති බවයි. එසේ ප්‍රකාශ කල අයෙක් ජනාධිපති ලෙස පත්කර ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ගැලපේද? එසේනම්, ??????? කෙසේද මෙවන් පුද්ගලයෙක් ජනාධිපති තරගයට ඉදිරිපත් වුනේ? ඒ වගේම මොහුට ඇති චෝදනා අතර, * බටලන්දේ සමූහ තරුණ ජීවිත ගාතනවල ප්‍රදාණ චූදිතයකු ලෙස වැරදි කරි ලෙස චෝදනා ලැබීම. *දේශීය පුරවැසියකු නොවන " අර්ජුන් මහේන්ද්‍රන් " වැනි කූටයකු මහා බැංකු අදිපතිකර විශාල මුදල් වංචාවකට බාජනයකර නිරුපද්‍රිතව විදේශ ගත වී සිටියදී පක්ෂ විපක්ෂ සියලුම දේශපාලකයන් නිහඩව සිටීම. * මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ වකවානුවේ පුපුරා විනාශ වූ හමුදා ආයුදගබඩාවේ වග කිවයුත්තා කවුද? * 99 අවුරුද්දට හම්බන්තොට වරය සහ ජාතික මරමස්තාන බිලි දෙද්දී කෑගහපු අය ඇයි අද මේ පුද්ගල තෝරා පත් කර ගත්තේ,????? මේ සැවෝගේම වැරදි වහගන්න නේද? මේ සාපයෙන් රට මුදවා ගන්න නම්, පාට පක්ෂ බේදයෙන් වෙන්ව එකතු වෙමු. මුන්ව වෙන් කර රටේ හෙට දිනය ගැන සිතමු. පටු අදහස් වලින් ඈත් වෙමු. අද සිට මුන් සැම දෙනාම වර්ජනය කරමු. අවසාන වශයෙන් අපේ බුද්ධිමත් විද්වතුන් එකතු කර ජාතික සන්දානයක් ගොඩනගමු. අරගලයට ජයවේවා ! අරගලයට ජයවේවා ! අරගලයට ජයෙන් ජයම වේවා !!!
@erandamudalige139
@erandamudalige139 2 жыл бұрын
පට්ට කතාව ...... .වචන නෑ කියන්න .....
@nimalbandara676
@nimalbandara676 2 жыл бұрын
හරියටම හරි very correct excellent talk
@shamenperera102
@shamenperera102 2 жыл бұрын
පිං රනිල් නියමයි මෙ රටෙ උන්ගෙ මොල හදන්න ලෙසි නැහැ ගන්න උත්සාහයට ස්තුතියි සහොදරයා
@romalirodrigo5174
@romalirodrigo5174 2 жыл бұрын
නියමයි, ජයවේවා!
@shanthinishanthini5804
@shanthinishanthini5804 2 жыл бұрын
හසා,කොහේද,,මචන්,මෙචිචර,කල්ගිහින්,හිටියේ,,අපි,බයවුනා,,ඔයා,හැමදාම,එන්න,,අපි,බලන්,ඉන්නවා,,ජයවෙිවා,හසා,,,,
@sudathmuthukumara7442
@sudathmuthukumara7442 2 жыл бұрын
හොදයි හොදයි බලමු රනිල් මේව අහල හැදෙයි ද කියල. එහෙමත් නැත්නම් බලමු මේක බලන් ඉදලවත් රනිල්ට දැනුවත් කරයිද කියල. අපි තවත් අය දැනුවත් කරල වත් රනිල දැනුවත් වෙයිද කියල.
@ghianwijesingha8713
@ghianwijesingha8713 2 жыл бұрын
ජයවේවා
@janakeenugegoda1508
@janakeenugegoda1508 2 жыл бұрын
Well done Thushara. Great job 👍.
@vindyaniwijethunga4693
@vindyaniwijethunga4693 2 жыл бұрын
රාජාසන කතාව ගැන කියන ටික මරු. තිත්ත ඇත්ත.
@ranithmendis.mendis.3711
@ranithmendis.mendis.3711 2 жыл бұрын
Niyamai niyamai niyamai putha keep up your good work God bless you.
@abdulgaffarmohammedshafee9333
@abdulgaffarmohammedshafee9333 2 жыл бұрын
Nice to see you again .Thusara.....you chat what ever said though i will be just alarm wake up only ...
@nirupaperera3649
@nirupaperera3649 2 жыл бұрын
පරිස්සමින්ඔයාවත් බටලන්ද තරහයිහැම සතියෙම අපිට දෙන්ඩ වැඩසටහනමිනිසුන්ගේ මොළ හෝදන්න🙏👍❤💐
@uthpalagodakanda705
@uthpalagodakanda705 2 жыл бұрын
හසා....අලුත් පිලිවෙල ලස්සනයි.ඒත් අපේ රටේ මිනිස්සුන්ට දවස් පහලොවක් විතරයි කියනවනේ ඕන උලව්වක් මතකෙ තියෙන්නේ.ඒ නිසාවත් සති දෙකකට වරක්වත් එන්න බලන්න.
@harshabuddhika2894
@harshabuddhika2894 Жыл бұрын
Niyamai hasa thayrena minissunta supiriyatama denawa oya thissa Kanchana wagay wal buruwo gana minissunta thawa tikak pahadili karala denna❤❤❤❤❤❤
@dhelenewanigasekera81
@dhelenewanigasekera81 2 жыл бұрын
Excellent. This Diver is very brave to jump into Diawanna Lake which is said to have crocodiles.
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
රාජ්‍යය කියන්නෙ මොකක්ද කියලා උන් දන්නෙ නෑ, මං හිතන්නෙ දේශපාලනය කලාට . හසා සතියකට වරක් වගේ කෙටි වැඩසටහනක් කලොත් හොඳයි කියලා හිතෙනවා .
@packirmohamed3233
@packirmohamed3233 2 жыл бұрын
Very interesting explain I enjoy it.gud luck brother.
@kolithawickramasuriya4140
@kolithawickramasuriya4140 2 жыл бұрын
HASA superb content .... karagena yan saho.... 👍👍👍👍👍👍👍
@User4961j
@User4961j 2 жыл бұрын
Tks for keeping the Best for the last!
@janetries2533
@janetries2533 2 жыл бұрын
very good sir. thank you so much,.
@vindyaniwijethunga4693
@vindyaniwijethunga4693 2 жыл бұрын
නියමයි.මැටි ඇමතිලට, මිනිස්සුන්ට හොද කනේ පහරක්.
@shiranidominic9138
@shiranidominic9138 2 жыл бұрын
We are human we have our rights do anything But at this time we needs presidential election to send රනිල් එලවන්න
@MrKumar152
@MrKumar152 2 жыл бұрын
Very well. Live well God bless you.
@rukshanweerasinghe1031
@rukshanweerasinghe1031 2 жыл бұрын
Superb Hasa .....Jaya Wewa
@hypedinstitute5253
@hypedinstitute5253 2 жыл бұрын
Thank you .we all like your videos.
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
3 vill අයියා ලා 3500/2000 ත් පහුගිය කාලේ තෙල් වික්ක කතාවක් යනවා හසා..... ටිකක් ඒ කතාවත් හොයාපං කොල්ලෝ ....👍👍🤣🤣🤣🤣
@SLVLOG
@SLVLOG 2 жыл бұрын
ගත්තු උන් ටික හොයල දෙන්න බැරිද?
@krishperera5050
@krishperera5050 2 жыл бұрын
උන්ව ඔය තත් වෙට දම්මේ ත් පාලකයෝ ම තමයි මචං. උන් වීතරක්‌ නෙවෙයි නේ මචං පොලීසීයත් ඔය වැඩේ කරලා තීයෙනව නේ.
@krishperera5050
@krishperera5050 2 жыл бұрын
@@SLVLOG එළ මචං 👍ඔක්කොට ම ඉස්සර අන් උන් ව හොයා ගත්ත නම් තමයි හොද 😃.
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
@@SLVLOG අපොයි උන් ගැන කියලා ඔයා එනවා... ද හයර් යන්න හදිසි යට.... කමක් නෑ. ඒ ගැන ඕනෑ තරම් ගියා අන්තර්ජාලයෙන්
@justincase534
@justincase534 2 жыл бұрын
පිට රට සල්ලි තියෙන උන්ට - මංජු වගේ අයට, ඕන එකෙක් ගැන අනුකම්පාවෙන් බලන්න පුළුවන්, අනේ පව් මිනිසුන්ට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයෝ නිසා කියලා. එත් මෙහෙ රස්සාවක් කරන අපිට, මීටරේට දුවන වීල් එක - බැස්සාම මහා ගානක් ඉල්ලා තර්ජනය කරණ කොට, පාලකයෝ නෙමේ වීල් කාරයෝ එපා වෙන්නේ! මිනිස්සු ඔක්කොම හැදෙන්න ඕන අයියෝ!
@anandawijesinghe
@anandawijesinghe 2 жыл бұрын
ත්‍රී වීලර් වලටනං තෙල් කොහොමත් මදි..... ඒගොල්ල හයර් යන්නේ නැතුව දැං අලුත්ම රස්සාව පැට්‍රෝල් විකුණන එක නෙ. ලීටරේ රුපියල් 900 - 3000 අතර ගණං වලට නෙ විකුනන්නෙ. මේ කාරනේ ජනාදිපති තුමා සැලකිල්ලට ගන්ඩ ඕනෑ. වැඩි-වැඩියෙං පැට්‍රෝල් ඒගොල්ලන්ට දෙන්ඩ.😁🤣😂
@charithrandul9004
@charithrandul9004 2 жыл бұрын
ෆොමැට් එක වෙනස් වෙලා.මම එකට කැමතියි ඇ.....
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 2 жыл бұрын
අනිවාර්යයෙන් system change ඕනා
@Max4Sudu
@Max4Sudu 2 жыл бұрын
Best shot brother.....hope peopls will understand what u saying
@User4961j
@User4961j 2 жыл бұрын
Apart from your hilarious comedy quips Sri Lanka is a global comedy and could easily be included in Guiness Book 📙
@kavinduheshan6229
@kavinduheshan6229 2 жыл бұрын
රාජ්ජෙ🤣🤣🤣🤣🤣🤣 නෙමෙයි තව ටික දවසකින් බිජ්ජෙ රැකගන්න වෙයි ආණ්ඩුවට
@sanathkakulpura133
@sanathkakulpura133 2 жыл бұрын
ටිකක් වෙනස්... ද..? බුලටින් ගතියමදිවගේ සමාජ වෙනස්වීමකටවත් ලක්වේලාදෝ...
@ahmimranfahimafahima1135
@ahmimranfahimafahima1135 2 жыл бұрын
ARAGALAYATA JAYA WEWA
@wlrasamarasekara6254
@wlrasamarasekara6254 2 жыл бұрын
ජනාධිපති උපදේශක / ලෝක කාලගුණ දේශගුණ විපර්යාස / එජාප නියෝජ්‍ය නායක/ රනිල් මේ කාරණා උපහාසයෙන් නොව තව තොරතුරු සොයලා සැබැ අර්ථය වටහා ගන්නේ නම් මැනවි
@hussainfaizal4862
@hussainfaizal4862 2 жыл бұрын
Mr. Hasalaka Thushara, How are you. I watch your channel, but I found a error in your talk about the three wheel. A petrol three wheel vehicle can not work 35 kilometres per litre. 2.) Mostly 30 kilometres without traffic,if its in a traffic 20 to 25 kilometres only. 3.) According to your statement to cover the 5 litre of patrol in rupees, we must get hires one after the other eg.( Once drop a hire, at the same place must get the other hires) but we want get such hires always.Mostly we have to roam on the road to get more hires.thank you. bye bye.
@asangamadusinghe2342
@asangamadusinghe2342 2 жыл бұрын
රුවන් මේ දවස්වල රැ දවල් නැතිව අන්තර් ජාලය බලනවා ඇති කාලගුණය පිළිබඳ app වල තියෙන දේවල් වලින් ජනාධිපතිට උපදෙස් දෙන්නට
@judemalinda9822
@judemalinda9822 2 жыл бұрын
කොහෙද ගිහින් හිටියේ
@mohammadranees35
@mohammadranees35 2 жыл бұрын
Hasa after long time...well come back
@SandunSuranga
@SandunSuranga 2 жыл бұрын
Thank you Hasa
@gaminigas9764
@gaminigas9764 2 жыл бұрын
ගොඩාක් කස්ටිය කියන්නෙ හඳුන්‍ට රනිල්ගෙ ආච්චි ආරූඪ වෙලා කියලා ඒ වුනාට මම නම් කියන්නෙ හඳුන්ට රනිල් දර්ශනය වෙලා කියලයි.
@theslocean
@theslocean 2 жыл бұрын
හසා ❤️❤️❤️
@rusiruperera6377
@rusiruperera6377 2 жыл бұрын
Petrol liter 1kin wheel ekak yanna pulwannm 25km anika me dan ewana petrol walin yanna puluwan 20km wage
@thummu1
@thummu1 2 жыл бұрын
Trevor novah concept ekata video eka produce karala thiyenne. Good job
@tharakaweerakoon2752
@tharakaweerakoon2752 2 жыл бұрын
@Thishaara ආසවෙන් බැලුවෙ මෙච්චර කල් ත්‍රීවිල්කාරයො කරපු බලුවැඩ දැක්කෙනෑ වගේ ටෝක්කරන්න එපා ස්ප්පිරියවෙනවා
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 жыл бұрын
ඔබවැනි මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න තිබුණෙ. කොහෙද ඉතිං අපේ මීහරක් කතිරෙ ගහන්නෙම මීහරකුන්ටනෙ.
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
පිං ගොනු න්ට පිං ජනාධිපති ගැලපේ. උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ කියන වාර ගණනින් ගණන් කල නොහැකියි . 134 න් අංගොඩ යවක්න උම්බෑ කින උම්මත්තකයන් බහුල රටක් ලොව ඇත. එය අමුතු ම අමුතු ඇටයකි.
@mewan7770
@mewan7770 2 жыл бұрын
යකෝ කක්කා කුට්ටියා.. පුප දීලා තියෙන්නේ රෙන්ඩ නෙවෙයි පොන්නයන්ට සෙල්ලංකොරන්ඩ දෙන්ඩ... නැතිව නැතුව..
@fugitiveyautja8018
@fugitiveyautja8018 2 жыл бұрын
11:20 හැබැයි පුකක් දීල තියෙන්නෙ යන යන තැන රීගන්න නෙවෙයි කියන එක මන්ත්‍රීතුමාට miss උනා නෙහ් !
@chandwim
@chandwim 2 жыл бұрын
නියමා.......යි..👍
@wguskcakedecorationweddingbirt
@wguskcakedecorationweddingbirt 2 жыл бұрын
කොහෙද අප්පා ගියේ
@prasadchathuranga9969
@prasadchathuranga9969 2 жыл бұрын
අම්මෝ හසා ඒකනමි තනි ඇහෙට ඇඩෙන්නම දීලා තියෙනවා 😂😂😂
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 2 жыл бұрын
Excellent 👍👍👍
@ariyadasaweerashinghe6646
@ariyadasaweerashinghe6646 2 жыл бұрын
Thanks Hasalaka
@buddhikajayathissa4045
@buddhikajayathissa4045 2 жыл бұрын
මරු මරු
@sudanthawanigatunga1390
@sudanthawanigatunga1390 2 жыл бұрын
ලංකාවේ. චන්ද. දෙන. උන්දැලා. ගෙ. හොද. කම. නිසා. නෙ. පිනට. ජනාධිපති. අගමැති. එන්නේ...
@dammikapalleewtthe9368
@dammikapalleewtthe9368 2 жыл бұрын
රනිල් 2048ට ෙවනකමි ජවත් ෙවනවා කියලා හි ෙතන ෙකාට ෙමානම ෙහතුවකටවත් දැන්ම මැ ෙර්න්න ෙහාදනැ දැන් මැරැ ෙනාත් 2048 දි අරගලතමයි කරන්න ෙවන් ෙන
@sameeragamage164
@sameeragamage164 2 жыл бұрын
Superb...❤️‍🔥
@dilanjewantha1458
@dilanjewantha1458 2 жыл бұрын
Enjoyed maan thank you 💕
@feranndoferanndo7368
@feranndoferanndo7368 2 жыл бұрын
අනේ ඔ යා කියන කතාහරි සෝයි අනේ බඩ රිදෙනවා හිනා වෙලා ලස්සනට ගලපලා කියනවා නියම බුද්දියක් ඔයාට තියෙන්නේ
@berty370
@berty370 2 жыл бұрын
සනත් නිසාන්තලා පත්කරල එවපු අයට නැවතත් ඔහු පත්කරල එවන්න එපා කියලත් කියන්න ඕනෙ.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 42 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 24 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
අනුරගේ සිරස සටන....
1:19:40
SL VLOG
Рет қаралды 77 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 42 МЛН