Applying for Vocational Training in Germany /ජර්මනියේ නොමිලේ වෘත්තිය පුහුණුවක් ගන්න

  Рет қаралды 87,527

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

Күн бұрын

Пікірлер: 721
@abalasooriya854
@abalasooriya854 2 жыл бұрын
මගේ පුතාට O/L වලට A8 B1 , A/ L වලට S2 (maths ) ( දෙකම කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්) මගේ පුතා වෘත්තීය පුහුණුවකට ජර්මනියට එන්න බලාපොරොත්තු වෙනවා ඔහු දැනට ජර්මන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා ජර්මනියේ වෘත්තීය පුහුණුව සඳහා යොමුකරන ලංකාවේ ආයතනයකට කතා කලාම අපට කිවුවා කිසිම වෘත්තීය පුහුණුවකට A/L අසමත් වුණ අයව ගන්නේ නෑ කියලා. අසමත් උන අයගේ අයදුම්පත් ප්‍රතික්ෂේප උනා කියලත් කිව්වා. 1.ඒ සම්බන්ධව නිවැරදි තත්ත්වය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? 2. IT Field එකේ vocational training එකක් කරලා ජර්මනියේ univetsity එකක Bachelor Degree එකක් කරන්න apply කරන්න පුලුවන්ද?
@buliya
@buliya 2 жыл бұрын
ජර්මන් එම්බසි එකේ වෙබ්සයිට් එකෙත් දාලා තියනව A/L ඕනී කියල. ඒක නිසා ඒ ආයතනය කරනදේ හරි..ඒක ප්‍රතික්ෂේප කරන්නෙ තානපති කාර්‍යාල වලින්. ඒත් ප්‍රායෝගිකව ජර්මනියෙ ඇතුලෙ O/L වලින් විතරක් තියන වෘත්තීයපුහුණු පාඨමාලා තියනව.. ඉතින් ඒ වගේ අතරමැදි ආයතන වලට බොරුවට සල්ලි වියදම් නොකර පුතාට තනියම අයදුම් කරන්න කියන්න.. තනියම අයදුම් කරද්දි සල්ලි ලොකුවට වියදම් වෙන්නෙ නැහැ.. වීසා ෆී එක යුරෝ 80 ක් හෝ 100ක්.. ඒ මුදල ආපහු හම්බ වෙන්නෙ නැහැ.. ඒ ඇරුනම භාෂාව ඉගෙනගන්න යන සල්ලි විතරයි යන්නෙ.. ජර්මනියෙන් O/L වලට වෘත්තීය. පුහුණුවකට අවස්ථාවක් දුන්නොත් වීසා අයදුම් කරල ප්‍රතික්ෂේප වුනොත් ඇපීල් එකක් දාන්න පුලුවන්.. මේ සියලු දේවල් තනියම කරගන්න පුලුවන්.. බොරුවට ආයතන වලට මුදල් නාස්ති කරගන්න එපා.. මේ වීඩියෝ එකේ මම කියන දේවල තමයි ඔය ආයතනත් කරන්නෙ.. O/L වලින් එකක් හොයාගන්න අමාරුනම් පුතාට කියන්න වෙන අංශයකින් හරි AL පාස් කරගන්න කියල.. ලක්ෂගණන් වෙන රටවලට සල්ලි නාස්ති කරනවට වඩා ඒ මහන්සිය වටිනව.. ජර්මනියෙ නොමිලේ ඉගෙනගන්න ලැබෙන නිසා..
@abalasooriya854
@abalasooriya854 2 жыл бұрын
Thank you
@dulayt4612
@dulayt4612 2 жыл бұрын
ආයතනය මොකද්ද මමත් කරන ගමන් ඉන්නෙ
@Bok329
@Bok329 2 жыл бұрын
ඔහෙ සූපවේදය සම්බන්ධව ඒ වගේ වෘත්තීය පාඨමාල නැද්ද?
@androidwada6100
@androidwada6100 2 жыл бұрын
ආයතනය මොකද්ද ?
@videocafe9594
@videocafe9594 3 жыл бұрын
එන්න නොහිතෙන තැනට බය කරන අය අතරෙ අනිත් අයවත් ගොඩ දාන අවංක අරමුණින් දන්න දේවල් නිහතමානිව කියල දෙන අවංක මනුස්සයෙක්. 👏👏👏
@navodkodikara2306
@navodkodikara2306 3 жыл бұрын
සත පහක වාසියක් නැතුව තමනගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන මේ කරන සේවයට බොහෝම ස්තූතියි අයියේ.❤
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
Maat eka tamai hituwe
@kpmdias8311
@kpmdias8311 2 жыл бұрын
ඔයාගේ වටිනා කාලය මේ සඳහා වැය කරල මේ දැනුමත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් මං ස්තූතිවන්ත වෙමි වටිනා කාලය මේ සඳහා වැය කිරීම සම්බන්ධයෙන් නැවතත් ස්තූතිවන්ත වෙමි...
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
මේ වීඩියෝ මාර වටිනවා. කව්රුත් මේවා කියන්නෙ නැහැ. දන්න අය මේක ආදායම් මාර්ගයක් කරගන්නවා හම්බ කරන්න. කුහක කමක් නැතුව මේ විස්තර ගේන එක මාරම සේවයක්. 💐💐💐
@buliya
@buliya 3 жыл бұрын
ඇත්ත. ලග හිටියනම් කටේ රත්තරන් දානව sister. මේ විදියට කවුරුත් දාන්නෙ නැහැ
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
@@buliya අවංකවම ඇත්ත කිව්වෙ
@lahiruthilanka8493
@lahiruthilanka8493 3 жыл бұрын
Super
@washikasilva276
@washikasilva276 2 жыл бұрын
German new opportunity visa ගැන Video එකක් කරන්න
@kosalahirantha1981
@kosalahirantha1981 2 жыл бұрын
@@buliya e-mail එකක් දැම්මා. Free වෙලාවක් තිබුනොත් බලලා reply එකක් එවන්න 👍🏽
@TJ-ki9uu
@TJ-ki9uu Жыл бұрын
ගොඩක් වැදගත් අයියා.මන් මේක ලංකාවෙ page වල share කලා.මන් ඔයාගෙ වීඩියෝ ගොඩක් කැමැත්තෙන් බලන කෙනෙක්.මන් මෝටර් කාර්මික ශිල්පියෙක්.දැනට නවසීලන්තයේ පදිංචිවෙලා රැකියාව කරනව.මන් රට යන්න හොයන කාලෙ මෙහෙම වීඩියෝ තිබුනෙත් නෑ එහෙම බලන්න පුලුවන් phone එකක් තිබුනෙත් නෑ.එක එක්කෙනාගෙ කටවචන වලින් තමයි විස්තර හොයාගත්තෙ.මේ වෙලාවෙ ලංකාවෙ ඉන්න කෙනෙක්ට මේ වගෙ දේවල් බලල හොද සැලසුමකට යන්න පුලුවන් උවමනාව තියෙනවනම්.ගොඩක් වටිනව මේ දේවල්වලට.හොදින් ඉන්න අයියා.ඉබට ජය.❤️👊
@amalichathurani2726
@amalichathurani2726 Жыл бұрын
ඔයා අනිත් මිනිස්සු වෙනුවෙන් කරන මේ පිනම ඇති ඔයාට ජීවිතේ හරියන්න.හරිම වටිනවා හැමෝටම මේ කාරණා.
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
ගොඩක් ගොඩක් වටිනවා.කවුරුත් මෙහෙම කියන්නේ නෑ.අවංකවම ඉතා හොඳින් පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි ඔබට.
@indikaprasanna3702
@indikaprasanna3702 3 жыл бұрын
තමනගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන මේ කරන සේවයට බොහෝම ස්තූතියි
@chamindabandara3447
@chamindabandara3447 3 жыл бұрын
සුදන්ත මාමාගෙ මාර්ගයෙන් තමයි අයියගෙ චනල් එක දැනගත්තෙ. අයියගෙ විඩියො ගොඩක් මං බැලුවා වටින විඩියෝ කරලා තිබුණා. අයියෙ මං ඔය වෘත්තීය පුහුණුව ලබාදීම පිළිබද දැනගත්තෙ දැනට මාස කිහිපයකට කලිනුයි. මං ඊට පස්සෙ ඔයගැන තනියම හොයලා පුහුණුව ලබා ගන්න තැනකුත් මං දැනගත්තා. එයාලාට දැනට B2 ඕනෙ කිවුවා එනිසා මං දැන් ජර්මන් භාෂාව ඉගෙන ගන්නවා. එක ඉවර වුනාම මං එනවා😁 අයියෙ ලංකාවෙ බහුතරයකට සිනොෆාම් වැක්සින් එක දිලා තියෙන්නෙ මටත් එහෙමයි. එක යුරොපිය රටවල් පිළිගන්නෙ නැහැනේ. එහෙම ජර්මන් එන අයට මොකද කරන්නේ කියලා විඩියොවකුත් කරන්න අයියෙ. භාෂාව ඉගෙන ගෙන යන එක තමා වටින්නෙ.
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
සහෝදරයා මට ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද ? මාත් මාර කට්ටක් කනවා ජර්මන් ඉගෙනගන්න . නම්බර් එකක් දෙන්න පුළුවන්ද ?
@pradeepduminda724
@pradeepduminda724 3 жыл бұрын
@@ජනිත්පුතා german igena ganna amaruda
@buliya
@buliya 3 жыл бұрын
ජයවේවා!! මල්ලියෙ.. හමුවෙමු ජර්මනියෙදි.. මම දාන්නම්..
@huaweigr3856
@huaweigr3856 3 жыл бұрын
@chaminda bandara How can I contact you?
@charuninawarathne
@charuninawarathne 3 жыл бұрын
German language eka igena ganna hoda class ekak kiyanna puluwan da?
@kumudinisaven1553
@kumudinisaven1553 2 жыл бұрын
මෙහෙම අවස්ථාවන් ගැන lankawe දරුවන් දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි පිං.
@buliya
@buliya 3 жыл бұрын
හැම කමෙන්ට් එකකටම උත්තර දෙන්න බැරිවෙන එක ගැන සමාවෙන්න.මේකට Q and A එකක් කරන්නම්.. කරන රැකියා එක්ක ගොඩක් කාර්‍ය්බහුලයි.
@manelirangani6521
@manelirangani6521 3 жыл бұрын
Leath mesin වලට job නැද්ද මට leath mesin වලට රජයේ පිළිගත් sahthikayk තියෙනවා
@samierathum2913
@samierathum2913 3 жыл бұрын
අයියෙ මම ඕලෙවෙල් කරේනෑ. ජර්මන් භාෂාව ඉගෙන ගන්න අතරෙ ඉන්නෙ . ගොඩ යන්න පුළුවන්වෙයිද
@ravindunayanajith6734
@ravindunayanajith6734 3 жыл бұрын
Aiya is there civil engineering job opportunities in germany ,is it a good idea to migrate to Germany for the construction feild,or is it okay to do a Master in Environmental or Green concepts.
@aperera3537
@aperera3537 3 жыл бұрын
German visa consultant kenk recommend krnna pulwnda?
@dheanu6333
@dheanu6333 2 жыл бұрын
Ane aiye thawa megena wisthara one, oya me kranna sewayat oyat godaak pin....
@auseevoyoga
@auseevoyoga 3 жыл бұрын
අම්මෝ ...
@buliya
@buliya 3 жыл бұрын
ඒක ඇත්ත 🙈😊👍
@rohanjayasingha6621
@rohanjayasingha6621 2 жыл бұрын
එයා ඉතාලියේ ඉන්නේ සිංහල ලියන්න පුලුවන් වුනාට සිංහලෙන් කියන දේවල් තේරෙන්නේ නැතිව ඇති . පව්, මේතරම් විස්තර කියලත් වදදෙනවා.
@goveen4845
@goveen4845 3 жыл бұрын
Thank you for the video Ayya. Helped me alot because I will also migrate in the near future, all that useful info needed to get genuinely employed in Germany 🇩🇪 was covered throughout the video. ♥️
@prabodha7669
@prabodha7669 2 жыл бұрын
Sudantha aiyagen tamai aiya gana danagatte thanks a lot karana sewayata 💯
@shanilagayan4892
@shanilagayan4892 Жыл бұрын
Ayye ada tamai man oyage video eka beluwe..math ada edanma ekata uparima try krnwa..me gena denuwath karata bohomsa stuti godak pin ayye .
@akilgayantha8456
@akilgayantha8456 Жыл бұрын
Thanks ayye ❤ Oya dnn hama deyakma kiwwta ❤
@Eshasew
@Eshasew 2 жыл бұрын
හරිම පැහැදිළිව හැමදේම කියලා දෙනවට බොහොම ස්තූතියි 🤜
@NTRADING8
@NTRADING8 6 ай бұрын
කුහක මිනිස්සු අතරේ . මෙහෙමත් මිනිස්සු ලන්කාවෙ ඉන්නව කියද්දි සතුටුයි❤
@ashfakaslam5855
@ashfakaslam5855 3 жыл бұрын
Ayya, Thank you so much 💖. Thanks for uploading. Great Video.
@buliya
@buliya 3 жыл бұрын
No problem.. මල්ලියා.. ජයවේවා!!
@AnomaNandani-zx2ci
@AnomaNandani-zx2ci 9 күн бұрын
A/L eka subject ekak vitharak pass unath apita IT Ausbildum ekkaata B2 pass karan vissa gann apuluwanda sir. Embacy eke certificate illanawa. Habii 3 passes illanne kiyala hariyatama kiyala nhh. Mee gana podak pahadili karannko please..
@SriLankanVibes968
@SriLankanVibes968 3 жыл бұрын
Thanks putha, thanks a lot, wish you all the best.
@maheshlakshan509
@maheshlakshan509 2 жыл бұрын
Maru aththatama gdk watina video ekak ❤️
@akiladhana349
@akiladhana349 3 жыл бұрын
නියමයි අයියේ..😍 ගොඩක් වටින විස්තර දැනගත්තා.. ජයවේවා!💙
@buliya
@buliya 3 жыл бұрын
ජයවේවා!! Bro 👊🏾
@upuldewapura796
@upuldewapura796 2 жыл бұрын
Aiya man danata inna romanava Mata anna krmayak hadala danna oyata godak pin
@hansikanuwanthi9611
@hansikanuwanthi9611 8 ай бұрын
Thank u aiye....it is worth for us....thank u
@sasikapeiris2782
@sasikapeiris2782 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක් . ජය වේවා!!!🏆
@charuninawarathne
@charuninawarathne 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියා..! හරිම වැදගත් මේ තොරතුරු ටික...
@buliya
@buliya 3 жыл бұрын
ජයවේවා!! රැදිල ඉන්නෙ නංගියෙ.. හරවත් හොද දේවල් අරන් එනව
@pranethpriyashan3856
@pranethpriyashan3856 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🤝
@apsarathejani7499
@apsarathejani7499 2 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ඔබට ගොඩක් පිං
@Niroshfootage
@Niroshfootage 2 жыл бұрын
පට්ටම වැදගත් විඩියො......❤❤❤ජිවිතෙ ගොඩයන්න කරන වැදගත් දෙයක්...❤❤❤❤
@thusharajayasinghe6777
@thusharajayasinghe6777 3 ай бұрын
Europe weather katakana inna kenek Ena widiya vedio ekak karanna
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 2 жыл бұрын
Great work Brother godak adarei thanks godak watinwa teruwan saranai 💯❤🙏
@purosfoodntravelnetworkper9268
@purosfoodntravelnetworkper9268 3 жыл бұрын
Thank you very much for the comprehensive details. Danke!
@buliya
@buliya 3 жыл бұрын
You are welcome 🤗 👊🏾
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 3 жыл бұрын
Vatama video akak malli thanks🙏🙏🙏👍👍👍❤️❤️❤️
@buliya
@buliya 3 жыл бұрын
ජයවේවා!! අක්ක👍😊
@damithnamaldissanayake7798
@damithnamaldissanayake7798 2 жыл бұрын
මේක සෑහෙන්න වටින වීඩියෝ එකක්...❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
මල්ලි හොඳ වීඩියෝ එකක්.ගොඩක් වැදගත්...👍👍👍💗💗
@buliya
@buliya 3 жыл бұрын
ජයවේවා!! අයියා
@nelsonkd2066
@nelsonkd2066 2 жыл бұрын
ජර්මන් .basawa.masa.kiyada.puhuwa.ane.plz.mata .kiyannko .jp.
@nelsonkd2066
@nelsonkd2066 2 жыл бұрын
ලංකාවේ .පුහුණු .කාලය.kiyada
@leninjohnson1816
@leninjohnson1816 3 жыл бұрын
even I don't take advantage of this video, but I have already shared plenty of my groups at least my next generation or friends need to get the benefit of this wonderful video, Thank you so much bro for your great job of doing without selfishness!! why the Sri Lankan media channels can't get this video support and broadcast or telecast who can not afford for the internet !! media should support for this kind of educational program.
@buliya
@buliya 3 жыл бұрын
Thanks.. people like you are very less in this society. We need more people like you, to make this world better. Bless you 👍👊🏾😊
@thanujadayasri793
@thanujadayasri793 2 жыл бұрын
Obathumata godak pin !
@naznazzy6978
@naznazzy6978 3 жыл бұрын
as you said brother, these faciliies had not gone to sri lanka are young generation is lost, and ur doing a great job . 💯
@ChamathVibuthi-pz8mp
@ChamathVibuthi-pz8mp 10 ай бұрын
මගේ එකා ගොඩක් උදව් උනා වීඩියෝ එක 😘
@Ishini86
@Ishini86 2 жыл бұрын
Oyage viedios බලමින් හිටියේ romania ගියා german එන්න ඒකත් බැරි වුනා කොහොම හරි එන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ මේ උපදෙස් ගොඩක් වටිනවා
@samithishara7992
@samithishara7992 2 жыл бұрын
Thank u brother for the informations ♥️♥️♥️
@funwithkaveesha5435
@funwithkaveesha5435 3 жыл бұрын
මාරම වටිනවා.මෙවැනි කරුනු කවුරුත් එලිිකරන්නැ.අදයි පලමු වරට මෙි චැනලය දැක්කෙ.
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි සහෝදරය..
@renuparanagama4582
@renuparanagama4582 Ай бұрын
මං ඉන්නේ ජෙර්මන් මට කතා කරන්න පුලුවන්ද
@kavindu883
@kavindu883 Жыл бұрын
Worth video ❤
@wasanthawickrama6513
@wasanthawickrama6513 Жыл бұрын
ඇත්තෙන්ම වටිනවා ඔයාගේ වීඩියෝ,අපේ රටේ අයට ,,මගේ වයස දැන් 45යි,දැන් ඉන්නේ රුමේනියාවල ,,මම අවුරුදු දෙකක් මෝටර් කාර්මික ශිල්පය කරලා තියෙනවා ,,ඒ සහතිකත් තියෙනවා ,මට පුලුවන් ද ජර්මන් වලට ඇවිත් ජොබ් එකක් කරන්න
@rashmikadeshan6705
@rashmikadeshan6705 Жыл бұрын
Romania වල කරන්නේ මොටර් කාර්මික ශිල්පයට අදාළ රැකියාවක්මද ?
@nayananishanthi2279
@nayananishanthi2279 2 жыл бұрын
Thanks you 🙏🙏🙏🙏🙏 ❤❤❤❤🙏❤
@achalasuranga298
@achalasuranga298 2 жыл бұрын
Aurudu 38 mage urthiya driving yayuthu para Mokada udau karanawata godak thanks 🙏
@lahiruguruge3523
@lahiruguruge3523 2 жыл бұрын
patta ayiye .supiru kiynna wachana na,💯😍😍
@kalanalochana4008
@kalanalochana4008 2 жыл бұрын
අයියා මේ විඩියෝ එක දැම්ම එකට ගොඩක් ස්තුතියි ඔබගේ වටිනවා කාලය වැය කරාට...apply කරන්නේ කොහොමද ,දලා තියෙන link වලට ගියා ඒත් පැහැදිලි මදි ගැන පොඩ්ඩ්ක් apply කරන විදිහ ගැන කියලා දෙන්න පුලුවන්ද? ❤
@damithasuresh872
@damithasuresh872 Жыл бұрын
Thank you brother ❤
@lahiruprabath6102
@lahiruprabath6102 3 жыл бұрын
Oya karanne godak watina wedak ayye...... Jaya wewa.. ❤😘
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි 😊👊🏾
@nilusharanasinghe6405
@nilusharanasinghe6405 2 жыл бұрын
ගොඩක් ස්තූතියි..නොදන්න ගොඩක් දේ කියල දෙනවට ..
@buddhisway3236
@buddhisway3236 3 жыл бұрын
නියමයි...ගොඩක් ස්තූතියි අයියේ🤝
@YasasJaya9
@YasasJaya9 3 жыл бұрын
Thanks for sharing this information with us.
@buliya
@buliya 3 жыл бұрын
No problem 👊🏾 bro.. my pleasure
@chamararanasinghe2825
@chamararanasinghe2825 2 жыл бұрын
Elder care kenak widiyata enna asai lankwe Cous karala thaiyanava aiye
@supungamini9636
@supungamini9636 Жыл бұрын
බොහොම ස්තුතියි. ජය වේවා ❤
@දඟරයා
@දඟරයා 3 жыл бұрын
හොයපු දෙයක්..වටිනව...🤗❤️❤️
@buliya
@buliya 3 жыл бұрын
ගේමක් ගහන්න.. ජයවේවා!! 👊🏾
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 2 жыл бұрын
Valuable video! Thank u! 😍
@dineshsangeewa4310
@dineshsangeewa4310 2 ай бұрын
නියමයි aeiya
@thilinabuddhika542
@thilinabuddhika542 3 жыл бұрын
Thank you aiye. Mage givite wenas karapu video eka meka. Mn dan b1 kranawa goethe-institut eke
@aselaprasad4116
@aselaprasad4116 3 жыл бұрын
👍👍👍👍
@indikaprasannath2500
@indikaprasannath2500 3 жыл бұрын
All the best brother
@taniyahettiarachchi9447
@taniyahettiarachchi9447 3 жыл бұрын
Supeerb video Ayya…thank you for sharing…go ahead…💐
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි නංගි
@amii
@amii 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ..නියමයි❤️
@vikumdharshaka3515
@vikumdharshaka3515 3 жыл бұрын
thank you so much aiya
@buliya
@buliya 3 жыл бұрын
👊🏾👍 thanks for watching bro
@niroshandharmasena7076
@niroshandharmasena7076 2 жыл бұрын
malli thanx , oya me vage visthara kiyanna nihathamani pararthakami unata.
@RemiseRemise
@RemiseRemise 3 жыл бұрын
Very good information, ..Mann dankt dir !
@dananjanirandeniya8512
@dananjanirandeniya8512 2 жыл бұрын
Godak thankz ayy❤ maarama watinawa
@sachinikarunathilaka9929
@sachinikarunathilaka9929 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@bhanukasrimal5103
@bhanukasrimal5103 3 жыл бұрын
වීඩියෝව නම් සුපර්.....Thanks lot
@perumliyanage8708
@perumliyanage8708 3 жыл бұрын
Thank you so much....❤️
@buliya
@buliya 3 жыл бұрын
My pleasure 👊🏾👍
@sportsentertainmentdon9292
@sportsentertainmentdon9292 3 жыл бұрын
very useful explanation and thank you very much .Take care and God bless.
@buliya
@buliya 3 жыл бұрын
ඔබට ජයවේවා
@ni________________________6031
@ni________________________6031 2 жыл бұрын
Thanks for your info
@tbjay5159
@tbjay5159 2 жыл бұрын
supiri aiye 😍😍
@NamalIndrajith-MCP
@NamalIndrajith-MCP 3 жыл бұрын
සුපිරි ආ..💗💗👌👌👌
@buliya
@buliya 3 жыл бұрын
👊🏾😊😎සිනා අයියා
@keyan2524
@keyan2524 Жыл бұрын
Thank you ❤️
@udayangakarunarathna157
@udayangakarunarathna157 3 жыл бұрын
supiri video ekk aiya.nodanna dewal godak danagaththa.pinsiddawenwa😌.pluwnnm tourism field eke thiyena opportunities ganath kiynnko🥰
@Malindu459
@Malindu459 3 жыл бұрын
Superb brother keep it up.👍
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
අද ඔයාගෙ චැනල් එක දැක්කෙ, නියමයි ❤️
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි.. ඔන්න මාත් ඔයාලව subscribe කරල support එකක් දුන්න.. 👊🏾
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
@@buliya Ane godak sthuthi ❤️❤️
@thilinadilshan9800
@thilinadilshan9800 11 ай бұрын
Aiyeee Ara Euro 600/800 pennana one Lankawe idalada,Api German giyata passe vocational training ekat ekka karana ,job eke salli walin neda eke pennena onee..Godak Isthuthi aiyeee mata meewa mahamerak wagee watinawaaa..❤❤❤❤❤
@රුසිරැ
@රුසිරැ 2 ай бұрын
student visa ගන්න දන්න තැනක් තියනවා නම් එකත් කියන්නකො.. එතකොට බයක් නැතුව එතනිම් කරගන්න පුලුවන්නෙ❤ තනියම ඩොකියුමන්ට් හදාගන්න අමාරැය්නෙ😢
@rajithasampath8033
@rajithasampath8033 3 жыл бұрын
සුපිරියටම පැහැදිලි කරනව . Thanks a lot aiye ❤️
@buliya
@buliya 3 жыл бұрын
ස්තූතියි සහෝදරය..
@sddssamaraweera4307
@sddssamaraweera4307 3 жыл бұрын
ගොඩක් ස්තූතිය
@buliya
@buliya 3 жыл бұрын
ජයවේවා!!
@kaushalyasenarath2774
@kaushalyasenarath2774 11 ай бұрын
Godak pin obathumata.
@prasad7875
@prasad7875 3 жыл бұрын
බොහෝම ස්තූතියි අයියේ.❤
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
නියමයි, නියමයි, නියමයි, 👍❤
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Very helpful video for us
@Soysa421
@Soysa421 2 жыл бұрын
Like to tourism field.
@dulanjaniishara6612
@dulanjaniishara6612 2 жыл бұрын
Yu are a great person
@amadamwassa2802
@amadamwassa2802 3 жыл бұрын
Good ayye.
@Gihankarunanayaka89
@Gihankarunanayaka89 2 жыл бұрын
Thank you very much
@madushansanjeewabandara4277
@madushansanjeewabandara4277 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ. අයියේ පුළුවන් නම් Masters වල එන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤
@supunmaduranga5060
@supunmaduranga5060 2 жыл бұрын
Vielen Danke 😊
@R.H.C.2782
@R.H.C.2782 2 жыл бұрын
ජර්මනිය කෘෂිකර්මය සහ සත්ව පාලනය ගැන දැනගන්න ආසයි, වීඩියෝ එකක් අරන් අයියේ
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 2 жыл бұрын
හරිම දේ පැහැදිලිව බුදු සරණයි අයියේ🙏
@buliya
@buliya 2 жыл бұрын
බුදුසරණයි මල්ලි
@ganeshjayawardhana371
@ganeshjayawardhana371 3 жыл бұрын
Thanks for you~~
@indikaprasannath2500
@indikaprasannath2500 3 жыл бұрын
Good lesson brother.thanks lot
@piyumisuresha5510
@piyumisuresha5510 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ pattama vatinava
@RandyOfficial-be3dx
@RandyOfficial-be3dx Жыл бұрын
Jerman bashava class karanavada sir
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 2 жыл бұрын
ගොඩාක් ස්තුති
@Hary900
@Hary900 7 ай бұрын
Love u bro
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
Germany Job (Employment) Visa - Sinhala / ජර්මනියට ජොබ්වීසා
55:37
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 58 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
යුරෝපයේ බස් Driver ඇබෑර්තු | Bus Driver Vocational Training in Germany
36:14
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 73 М.
How to become a doctor | ඕලෙවල් කාලෙම පටන් ගන්න
20:28
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.