No video

රුලං ටිකක් බ්ලෙන්ඩර් කරලා හදන ඉන්දියන් බන් දෝසා | bun dosa recipe | 1 cup rava breakfast recipe

  Рет қаралды 35,003

nira S

nira S

Күн бұрын

උදේට රෑට සැහැල්ලු ආහාරයක්, කෑවම බඩට බරක් නෑ. මහත් වෙන්නෙ නෑ. හොඳට බඩ පිරෙනවා. හරිම රසයි.පුදුම රසකට හදන රාවා ආප්පම්. Rava appam, rulan walin kama hadana hati, 1cup rava recipe, gluten free recipe
Bun dosa
Easy dinner
Easy breakfast
Rava bun dosa
Rava dinner
Dinner recipe
Easy rava bun dosa recipe
Bun dosa recipe english subtitles
Udeta kanna dewal
Rata kanna sahallu ahara
Dosa recipe
තෝසේ හදමු
රුලං වලින් කෑම හදමු
රුලං රෙසපි
රුලං ආප්ප
රුලං දෝසා
උදේට කන්න රස ගුණ පිරි සැහැල්ලු
ආහාර
ආප්ප හදන හැටි
තෙම්පරාදු ආප්ප
#rava_bun_dosa_recipe_english_subtitles #bun_dosa #udeta_kanna_dewal #rata_kanna_sahallu_ahara #rulan_walin_kama_hadana_hati #rava_appam #indian_dosa_recipe_sinhala
1.හාල් කෝප්පයක් බ්ලෙන්ඩර් කරලා ටී ටයිම් එකට පුදුම රසට පැණි ආප්ප හදමු | pani appa | appa recipe sinhala
• හාල් කෝප්පයක් බ්ලෙන්ඩර...
2.බිත්තර එකයි පාන් පිටි මේස හැඳි 2යි උදේ කෑම විනාඩි 2න් ලාබෙට | one egg & 2 tablespoon flour breakfast
• බිත්තර එකයි පාන් පිටි ...

Пікірлер: 50
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
1.බිත්තර එකයි පාන් පිටි මේස හැඳි 2යි උදේ කෑම විනාඩි 2න් ලාබෙට | one egg & 2 tablespoon flour breakfast kzbin.info/www/bejne/a2mlm2xnrreJask 2.මස් මාළු නැති පෝෂණීය බත් එක | ෆ්‍රයිඩ් රයිස් රසටම හදන රහස් | fried rice recipe | passion leaves rice kzbin.info/www/bejne/eJanm3R_Z7F3bZI
@SumuduKrishantha
@SumuduKrishantha 11 ай бұрын
හැමදාමත් ආසාවෙන් බලනව.. ඒක මරු..
@StellaStellaindrani
@StellaStellaindrani 3 ай бұрын
Aniwarayen oyage kema man hadanawa thanks v much.
@chandanidissanayaka2142
@chandanidissanayaka2142 8 күн бұрын
Thanks ❤❤ duwe
@methlishanika4791
@methlishanika4791 11 ай бұрын
හරිම ලේසියි
@ramanimudunkotuwa2037
@ramanimudunkotuwa2037 3 ай бұрын
ඔයා දැක්කහම හදලා කන්න ආස හිතෙන රස කෑම දානවා හදලා බලන්න ඕන බොහොම ස්තූතියි ඔයාගේ මට්න් කරි රේසිපි එකත් දාන්න
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
kzbin.info/www/bejne/r2SyZmpoYraIlZosi=qhdimtajNiA4l4va මේක බලන්න
@ramanimudunkotuwa2037
@ramanimudunkotuwa2037 3 ай бұрын
@@niraSrecipes ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
@nirupagamage2684
@nirupagamage2684 11 ай бұрын
ඒක නියමයි
@preethikafernando2557
@preethikafernando2557 11 ай бұрын
Nira thank you good blesed you❤️
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 11 ай бұрын
අද රෑඅ අනිවාර්යයෙන් හදනවා
@kaushifernando5870
@kaushifernando5870 11 ай бұрын
Okata kisima deya themaradu krnne nathiwa danna, mekatama hodata carrat, leeks, thama monawa hri palawargayak dala kalawam krla roti hada gnna,
@ceylonschool900
@ceylonschool900 9 ай бұрын
hadala balanna oni..thanku
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 11 ай бұрын
😁👍🙏❤️ Niyamie ,, Thanks Sister ,,
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
Good morning.. බොහොම ස්තූතියි.
@ireshagangani3702
@ireshagangani3702 Ай бұрын
හාල්පිටි නැතුව පාන්පිටි දාන්න බැරිද ?
@niraSrecipes
@niraSrecipes Ай бұрын
පුලුවන්
@guwanisandarenu6404
@guwanisandarenu6404 11 ай бұрын
Thank you ❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
ෂා හොදයිනේ දෝනි
@nayananandani5353
@nayananandani5353 9 ай бұрын
Thank you 💕🌹💕🌹💕🌹💕🌹
@chandanidilrukshi5392
@chandanidilrukshi5392 8 күн бұрын
රුලං බැදලද ගන්නේ නිකන්ද ගන්නේ කියන්නකෝ
@niraSrecipes
@niraSrecipes 8 күн бұрын
නිකන්
@minhaelson5865
@minhaelson5865 11 ай бұрын
Thanks thanks
@sadarmohomad5468
@sadarmohomad5468 11 ай бұрын
Yummy
@nadeeshanimanthi1623
@nadeeshanimanthi1623 8 ай бұрын
Baking powder dammata kamak nadda
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
කමක් නෑ
@shiranigunarathna3712
@shiranigunarathna3712 9 ай бұрын
cup ekakin keeyak hadanna puluwanda
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
මට හරියට මතක නෑනෙ දැන්
@shiranigunarathna3712
@shiranigunarathna3712 9 ай бұрын
@@niraSrecipes ok
@kaushifernando5870
@kaushifernando5870 11 ай бұрын
Pan ekata butter tikak gala hadanna
@serimaserima2019
@serimaserima2019 11 ай бұрын
❤️❤️👌
@sumuvlogs1
@sumuvlogs1 11 ай бұрын
❤❤❤❤
@rewdonmemes4920
@rewdonmemes4920 11 ай бұрын
වතුර කෝප්ප 2 ක් දැම්මද
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
බාගේ බාගේ දැම්මේ. එක බාගයක් දාලා බැලුවා මදි. ආයේ බාගයක් දැම්මා
@manelperera7798
@manelperera7798 9 ай бұрын
👍😋❤❤
@ruwanidineshika
@ruwanidineshika Ай бұрын
යීස්ට් දාන්න බැරිද
@niraSrecipes
@niraSrecipes Ай бұрын
පිපෙන්න තියන්න වෙනවනේ
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 11 ай бұрын
👍💜
@dilrukshipathirana7792
@dilrukshipathirana7792 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-tb3jf4do6u
@user-tb3jf4do6u 9 ай бұрын
❤❤❤❤❤❤❤
@user-xm8it1xd3n
@user-xm8it1xd3n 9 ай бұрын
ඔයා හරිම අවංකයි. කට හඩ නම් පුදුම ලස්සනක් තියෙන්නේ
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
ආදරෙයි ඒ කමෙන්ට් එකට
@user-xm8it1xd3n
@user-xm8it1xd3n 9 ай бұрын
@@niraSrecipes ❤
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 9 ай бұрын
අනේ මේක පිපුනේ නැහැනේ බබෝ
@nirupagamage2684
@nirupagamage2684 9 ай бұрын
බේකින්ග් සෝඩා දැම්මද. දැම්මා නම් පිපෙන්නම ඕනා.
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
බේකින් සෝඩා එක අලුත්ද? පරණ නෑනේ ඔයා ගානට දැම්මද ? පිපෙනවනේ දැම්මා නම්
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 9 ай бұрын
මම හිතන්නේ ඒක තමා වෙන්නැත්තේ. ඒක ටිකක් පරණයි. එත් expied නැහැ
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 9 ай бұрын
ඔයා හරි ඉක්මනින් උත්තර දුන්නට ගොඩක් ස්තුතියි.❤❤❤
@yj4398
@yj4398 Ай бұрын
​@@niraSrecipesBaking soda dannama onada nathuwa pipenna Payak wage thiyala hadaganna barida
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН