පොල් කිරි නැතුව අල දාල උයන වම්බටු කරිය Delicious Potato Brinjal Recipe | Indian Style Eggplant Curry

  Рет қаралды 621,387

Traditional Village Kitchen

Traditional Village Kitchen

10 ай бұрын

Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Potato Mix Brinjal Curry Recipe.
Ingredients - Brinjal 1Kg (වම්බටු 1kg)
Potato 500g (අල 500g)
2 Onion (ලුණු ගෙඩි 2)
Black Pepper Powder 1tbsp (ගම්මිරිස් කුඩු මේස හැන්දක් )
Mustard Powder 1/2tbsp (අබ කුඩු මේස හැන්දි භාගයක් )
1 Cup Water (වතුර කෝප්පයක්)
Garlic Ginger Paste 2 tbsp (ඉගුරු / සුදුළුණු මේස හැන්දි 2)
2 Large Tomato (ලොකු තක්කලි ගෙඩි 2 )
Curry powder 1tbsp (තුනපහ මෙස හැන්දක් )
Roasted Curry powder 1tbsp (බැදපු තුනපහ මේස හැන්දක් )
Curry leaves (කරපිංචා)
Chili powder 2tbsp (මිරිස් කුඩු මේස හැන්දි 2)
Turmeric powder 1/2tbsp (කහ කුඩු මේස හැන්දි භාගයක් )
Cumin seed 1tsp (සූදුරු තේ හැන්දක් පමණ )
Salt (ලුණු )
Coconut oil (පොල්තෙල්)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - kzbin.info/door/mbL...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#brinjalcurry #eggplantcurry #wambatucurry #brinjalrecipe #lunchrecipes #curryrecipe #sidedishforchapathi #biryanibrinjalcurryrecipe #sidedish #vegrecipes #eggplantrecipe
#baingancurry #aloobaingansabzi #cookingwithsabeera
wambatu moju, wambatu curry, wambatu recipe sinhala, wambatu thel dala, wambatu moju recipe, wambatu moju ape amma, wambatu sambol, wambatu badala uyala, wambatu pahi, wambatu wagawa, wambatu kirata, wambatu recipe, wambatu baduma, eggplant, wambatu curry, wambatu wagawa, apé amma, ape amma, apeamma, sri lankan recipe, brinjal curry, eggplant curry, batu moju, hiru news, ada derana, wagawa, brinjal, konara vlog, ape amma wambatu, වම්බටු වෑංජනය, වම්බටු, වෑංජනය, how to make, gardening, batu curry, batu, wambatu moju, vambatu moju, wambatu moju recipe, recipe in sinhala, batu wagawa, raamuwa, randika, randika wijesinghe, randika wijesinghe australia, ramuwa, ramuva, raamuva, meditation, tm, tm meditation, maharishi, maharishi effect, shalani tharuka, shalani tharuka wedding, shala, bride to be party, shalani tharaka wedding, shalani tharaka boyfriend, food, eggplant, eggplant recipe, brinjal curry, how to make eggplant curry, wambatu curry, brinjal, cooking, vegetarian recipes, brinjal recipe, indian food, baingan masala, sri lanka, tasty, eggplant recipes, recipe, homemadefood, indianfood, easyrecipes, indianfoodinaustralia, eggplantcurry, aloo baingan ki sabzi, aloo baingan recipe, vegan recipes, curries with bumbi, bumbi, sri lankan food recipes, batu thel dala, batu curry, how to, village food, cooking videos, brinjal curry recipe, recipes for brinjal curry, hiru news, hiru tv, hiru tv news, hiru news live, hiru tv news live, hiru news today, hiru news today live, hiru news yesterday, හිරු ප්‍රවෘත්ති, හිරු නිවුස්, hiru news 11.55, hiru news 6.55, hiru news 9.55, breaking news, latest news, hot news, sri lanka news, local news, international news, world news, political news, business news, sports news, sinhala news, english news, tamil news, news today, ada derana, news first, swarnavahini news, news live, cook, homecooking, cuisine, hema subramanian, homecookingshow, sri lankan food, vegetarian, curry, ennai kathirikai curry, ennai kathirikai kulambu recipe, 19027, recipetineats, cooking video, recipetin eats, apé amma, ape amma, apeamma, වම්බටු වෑංජනය, වම්බටු, වෑංජනය, wambatu, vambotu, anoma, anomas kitchen, anoma kitchan, purple eggplant, eggplantpotatocurry, allobainganrecipe, brinjalcurry, indianeggplantcurry, eggplanrecipes, veganvegetablecurry, veganeggplantcurry, indianveganrecipes, easyveganrecipes, how to make aloo baingan curry, aloo begun tarkari, eggplant potato curry, aubergine recipe, aubergine potato curry recipe, traditional village kitchen, wambatu moju, batu mojuwa, moju recipe, brinjal fry, eggplant recipe indian, eggplant recipe filipino style, eggplant recipe air fryer, eggplant recipe healthy, eggplant recipe in tamil, eggplant recipes for weight loss, brinjal recipe sri lankan style,

Пікірлер: 465
@pemawathiperera1220
@pemawathiperera1220 7 ай бұрын
රසට ගමෙි කැම හදන ඔබට ගොඩක් පින් දිර්ඝායුෂ අමිමා බුදුසරණයි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
බොහොම ස්තුතියි.🙏 ❤️❤️
@harshanigunasekara7599
@harshanigunasekara7599 8 ай бұрын
මම හැදුවා මේක. පුදුම රසයි. ගෙදර හැමෝම කැමතියි . හෙට අපේ ගෙදර කට්ටියක් එනවා. හෙටත් මම මේක හදනවා. බොහොම ස්තුති මේ රසවත් රෙසිපියට
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😍😍Thank you so much❤️❤️
@thilinithanuja2998
@thilinithanuja2998 10 ай бұрын
අපේ අම්මාත් ලුනු ,අමු මිරිස් කපන්නේ ඔහොමයි...ජේසු පිහිටයි අම්මා ...අනිවාර්යයෙන්ම හදනවා..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@gamsijanaka9628
@gamsijanaka9628 10 ай бұрын
Enga hiti wetenawa ehema kapanawa dekkama
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 10 ай бұрын
දැක්කම කන්න හිතුනා බොහොම ස්තුතියි ඔයාට බුදුසරණයි ❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@nandaniwijerathne3256
@nandaniwijerathne3256 10 ай бұрын
හරි රසයි අම්මාගේ කෑම දාන ද්‍රව්‍ය ලොකුවට screen එකේ දැම්මනන් තවත් හොඳයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
හරි ඉස්සරහට ලොකුවට දාන්නම් බොහොම ස්තුතියි ❤️❤️
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 19 күн бұрын
නියමයි පැහැදිලි ..වෙලාව කනව කියල හිතෙන අය නොබල ඉන්න ඒ දෙන දැනුම වටිනව අපිට නම්..👌 👌 👌 👌 👌 👌 ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 15 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 10 ай бұрын
හරිම රස කෑමක් වගේ.....හෙටම හදන්න ඕන ....ස්තුතියි 🌷
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@sakunidulanga444
@sakunidulanga444 9 ай бұрын
හරිම රසයි අමිමා .තව තවත් අපට කියලා දෙන්න ශක්තිය ලැබේවා❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@padmaekanayake7613
@padmaekanayake7613 6 ай бұрын
😮😮😮😮
@vitormadurapperuma2988
@vitormadurapperuma2988 10 ай бұрын
Very clear berry good no drama thank you soo much 🙏🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
My pleasure 😊Thank you so much❤️❤️
@madugeethikafernando4329
@madugeethikafernando4329 9 ай бұрын
හරිම රස පාටයි..ඉක්මනින්ම හදන්න ඕනි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@ishlanka0131
@ishlanka0131 9 ай бұрын
අම්මෝ කටත් එක්ක පිස්සු වැටෙනව ඒක දැක්කම....😮😮😮 Superb video..👌👌👌❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@asankajayaweera7212
@asankajayaweera7212 5 ай бұрын
හරිම ලස්සනයි. රසත් ඒ වගේම ඇති.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Thank you so much❤️❤️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow super awesome yummy😋 curry recipe 🙏 Thank U so much for Ur great video 💯👍🤩
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much ❤️❤️
@maleeshakalpani2847
@maleeshakalpani2847 6 ай бұрын
Harima rasay. Marama rasay. Mama haduwa. Pan kannath super 👌👌 thank you
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 10 ай бұрын
පොල් නැතිව හදන ක්‍රම කියා දෙන එක හරි වැදගත් පොල් ගෙඩ්යක පොල් කිරි පිට් පැකට් එකක ගණ අහනකොට..හදන්නම ඔන කැම කන්නත් ආස කැම
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@user-pg7op3cn8o
@user-pg7op3cn8o 7 ай бұрын
හරි ම රස පාටයි....කන්න ආස හිතුනා දැක්කම...බුදුසරණයි අම්මා..ස්තූතියි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 10 ай бұрын
දීර්ඝයුෂ ලැබේවා අම්මේ 🙏🙏🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
ස්තුතියි 🙏
@ranjanikodagoda812
@ranjanikodagoda812 10 ай бұрын
Yum. Yum. ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@hansihansi2408
@hansihansi2408 Ай бұрын
Mn nm asai a natural gathiyt hri shok ඵලදාව nelagena game kmata game rasata gd luck budhusaranai oyta
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@Titi-je3ff
@Titi-je3ff 10 ай бұрын
Amoo Mara rasai wage, daneta hadanawa, thanks amme
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@pansilupansilu1303
@pansilupansilu1303 10 ай бұрын
අද හදලා බලන්නම් 👍🏻
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
😊😊Thank you❤️❤️
@kanchihettiarachchi7398
@kanchihettiarachchi7398 8 ай бұрын
මම අදයි දැක්කේ විඩියෝ එක මම දකින හැම අලුත් කැමක්ම හදලා බලනවා උයන්න හරිම ආසයි මම මේකත් අද හදන්න ඕනේ ❤❤❤❤ අලුත් අලුත් දේවල් අරන් එන ඔයාට බුදුසරණයි ඇන්ටි 🙏🙏❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😍😍Thank you so much❤️❤️
@ranjanikothalawala6588
@ranjanikothalawala6588 10 ай бұрын
රස ඇති කියල හිතෙනවා හදල බලන්න ඕනෙ 😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
😊😊Thank you hadala balala kiyanna❤️❤️
@AbdurRahman.1357
@AbdurRahman.1357 7 ай бұрын
Iam a muslim but i like this curry's very much. Love you amme
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
😍😍Thank you so much❤️❤️
@fathimanooriya2267
@fathimanooriya2267 3 ай бұрын
I love ❤️ this recipe must be delicious too.thak you dear
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
Thank you so much❤️❤️
@Minifood.254
@Minifood.254 9 ай бұрын
මාර රසයි..❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@yaraaldossry7264
@yaraaldossry7264 10 ай бұрын
කන්න ආස හිතුනා සුදු බත් එක්ක මරැ 😋😋😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@omanmuscat8273
@omanmuscat8273 10 ай бұрын
හරිම රස පාටයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@mohamedashar7028
@mohamedashar7028 9 ай бұрын
Onna apith try kra😋👌 Godak rahata tibba😍🎉😋 Pahadiliwa kiya denwa godak sthuthee🤗❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@nirmalaudeni6368
@nirmalaudeni6368 10 ай бұрын
මම ඊයේ හැදුවා අම්මා මේක..මම ඉන්නේ කැනඩාවේ ..මමත් මගේ back yard ඒකේ ගොඩාක් එලවලු වවනවා මේහේ summer එකට ..ඉතින් මටත් මගේම වත්තේ හිටවපු වම්බටු තිබුනා..ඒකෙන් කඩලා ඉවුවා පුදුමාකාර රසයි අම්මා ..ඔයාට ගොඩාක් ස්තුති ..🙏🙏🙏🙏🙏🙏🙏 මේහෙම රස කෑම හදන්න කියලා දුන්නට..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
අනේ අහන්නත් සතුටුයි ගොඩක් ස්තුතියි අපේ චැනල් එකත් එක්ක එකතු උනාට❤️❤️
@Puja-yf3qw
@Puja-yf3qw 10 ай бұрын
ගොඩාක් රසයි මේක ..මාත් හැදුවා ❤❤ thank you
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@lasannimthaka4235
@lasannimthaka4235 9 ай бұрын
හරිම රස පාටයි recipe❤😂
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@sheyf7562
@sheyf7562 10 ай бұрын
This is good. Can you make more without coconut curry , please. ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Sure😊, Thank you so much❤️❤️
@saragalle5725
@saragalle5725 3 ай бұрын
Math haduwa.harima rasai .❤thank you
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sebastianjesudasan2919
@sebastianjesudasan2919 5 ай бұрын
අපි ඉතින් පිට රට ඉඳගෙන මේව බලලා තමයි ඩේලි බඩ පුරවන්න.. ස්තූතියි, මේ වගේ Video's දැමීමට❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Thank you so much❤️❤️
@user-qd5mw1sg3e
@user-qd5mw1sg3e 3 ай бұрын
Akanam attha apita ithin lankawata yanna oni oyadawal hada gen kanna
@user-rt2oc8kc5b
@user-rt2oc8kc5b 3 ай бұрын
ඇත්තටම ඔව්😢
@roshinierathnayaka8595
@roshinierathnayaka8595 2 ай бұрын
Yes
@vinithakularathna3884
@vinithakularathna3884 8 ай бұрын
Thanks oyage resipiya ta
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@indarnidewasinghe5038
@indarnidewasinghe5038 10 ай бұрын
අලුත් අදහසක් හදන්න ඕන.Thank you❤️❤️❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 8 ай бұрын
Hetama hadanawa.dakkama harima asai.
@dayanirathnayake4536
@dayanirathnayake4536 10 ай бұрын
රස පාටයි හදලාම බලමු ❤❤🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 10 ай бұрын
Rasama rasai. Handa curry eka uda geniyapu vidihen kiyanna puluwan hoda cook kenek kiyala.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 9 ай бұрын
අම්මොහ් රස පාටයි❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@susimajayasundara8665
@susimajayasundara8665 4 ай бұрын
කියවන්න ලොකු අකුරු දාන්න pls
@WowYummy-ov5xk
@WowYummy-ov5xk 10 ай бұрын
Ekanam godak rasa patai❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@adikarirohitha2188
@adikarirohitha2188 9 ай бұрын
හරි ම රසයි අපි හදලා බැලුවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@uthpalaruwangani4132
@uthpalaruwangani4132 3 ай бұрын
Delicious thnx amma
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
You are most welcome❤️❤️
@user-en2re7mf9n
@user-en2re7mf9n 10 ай бұрын
ආයෙ ඉතින් දෙකක් නෑ හදපු විදියට රසටම ඇති,වැඩේ කියන්නෙ කොලෙස්ටරෝල් වැඩි අපට ඔහොම තෙලෙන් බැදල කන්න බෑනෙ අප්පා😪😋😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Ou thel thiyanawa mekenam, Thank you so much❤️❤️
@thanujadilhani4685
@thanujadilhani4685 7 ай бұрын
ඉඳලා හිටලා හදලා පොඩ්ඩක් කන්න dear, කරපිංචා සම්බෝලෙකුත් එක්ක. බත් එක කාලා හොද රස්නේ වතුර පොඩ්ඩක් පොඩ්ඩක් බොන්න ❤️
@panchayt8606
@panchayt8606 Ай бұрын
මාසෙකට දෙපාරක් වගේ කන්න ඉතින් 😂😂😂❤❤.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 10 ай бұрын
I also have a traditional cooking channel . So I have lots of things to learn from you. Thank you mam thank you for your amazing hard work.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
My pleasure 😊 Thank you❤️❤️
@piumperera8095
@piumperera8095 Ай бұрын
හදල බලන්න ඕනේ. හරිම රස පාටයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 10 ай бұрын
මටත් තියෙනවා සාම්ප්‍රදායික කෑම වර්ග එක්ක යන චැනල් එකක් .ඔබය්හුමියගේ වීඩියෝ මමත් බලනවා. ඔබතුමියගෙන් බොහෝ දේ ඉගෙනගන්න පුලුවන් . හරිම ලස්සනයි වීඩියෝ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
ස්තුතියි ඔයාට මමත් අනිවාර්යයෙන් බලන්නම්.❤️❤️
@tharusanjeewani26
@tharusanjeewani26 10 ай бұрын
Woow ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️
@ramaniegertrud8529
@ramaniegertrud8529 8 ай бұрын
Harima rasai mn haduwa sthuthi obata ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😍😍Thank you so much❤️❤️
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 10 ай бұрын
😋😋👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@carmgirl-dm3ms
@carmgirl-dm3ms 2 ай бұрын
Your content is always spot-on and so easy on the eyes. Keep up the good work.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
I appreciate that!❤️❤️
@ashatharukshi7444
@ashatharukshi7444 10 ай бұрын
Math haduwa harima rasai 😘😘😘
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@padminijayamanna1799
@padminijayamanna1799 10 ай бұрын
ඒකනම් හදන්ඩ ඕනි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@saradaabewardhana6747
@saradaabewardhana6747 8 ай бұрын
Mekata ala walata wada alukesel daanna supiri
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
❤️❤️
@dilshasanjeewani6116
@dilshasanjeewani6116 9 ай бұрын
Harima rasai Api heduwa 😊😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@dilhaniashokamala2675
@dilhaniashokamala2675 10 ай бұрын
වත්තෙන්ම කඩා ගත්තෙ නේද ෂෝක් .රස පාටයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 8 ай бұрын
අදම හදන්න ඕන....🌷
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@himalijayasinha7998
@himalijayasinha7998 10 ай бұрын
Katahadath thibunanam maru
@user-md9mk1ln6x
@user-md9mk1ln6x 6 ай бұрын
මං මේ ලගදි වීඩියෝ එක බැලුවේ...එදාම හැදුවා...රසම රසයි අම්මේ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@minhaelson5865
@minhaelson5865 10 ай бұрын
Good thanks
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you too!
@nimzkalp
@nimzkalp 9 ай бұрын
Woow thanks 🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
You’re welcome 😊❤️
@adithyapriyanka1861
@adithyapriyanka1861 10 ай бұрын
අම්මෝ රස පාටයි මමත් හදන්න ඕනි😊😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@meriyanbatepolage9491
@meriyanbatepolage9491 10 ай бұрын
Asama kamak hdala ona rasa patai Jesu pihtai ❤️🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@user-rd1yl9ee1k
@user-rd1yl9ee1k 10 ай бұрын
Wowww
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 10 ай бұрын
Niyaai
@alfreddamayanthy4126
@alfreddamayanthy4126 5 ай бұрын
Yummy healthy recipe missing methi
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Thank you so much❤️❤️
@samarasingh3065
@samarasingh3065 7 ай бұрын
Budusaranai🙏💐👍man kuwait aniwaran uyala kannam dakkahamath bada piruna dirgau parattana karanawa oba tumiyata taruwan saranai🙏💞
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@sunilajayanthi9712
@sunilajayanthi9712 8 ай бұрын
නියමයි තෙරුවන් සරණයි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 9 ай бұрын
Thel thama prashne.
@R-qe5mx
@R-qe5mx 10 ай бұрын
mamath heduwa. rasa niyamai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
ඒක මරු ඇති හදන්න ඕනි ...ස්තූතිය් ..👍👌
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@champikasamarakoon18
@champikasamarakoon18 10 ай бұрын
රස පාටයි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@user-vc6vr5jn5o
@user-vc6vr5jn5o 10 ай бұрын
A
@user-vc6vr5jn5o
@user-vc6vr5jn5o 10 ай бұрын
@@traditionalvillagekitchen a
@surekahalwala1183
@surekahalwala1183 2 ай бұрын
👍හරිම රසයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
Thank you so much❤️❤️
@AABB-cb1db
@AABB-cb1db 10 ай бұрын
Ekanam rasa paatai budu saranai ammata
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@epleblomst91
@epleblomst91 10 ай бұрын
රසයි වගේ කාලය තමයි ප්‍රශ්නය ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
😊 Thank you❤️❤️
@nisa192nsala
@nisa192nsala 8 ай бұрын
වැඩ අඩු වෙලාවක හදාගෙන කන්න ට්‍රයි කරන්න
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 10 ай бұрын
Thank you..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
You're welcome❤️
@roinamarasinghe6096
@roinamarasinghe6096 10 ай бұрын
Wonderful. Thanks
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@user-zt4xk8je1w
@user-zt4xk8je1w Ай бұрын
සුපිරි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 18 күн бұрын
මමත් හොය හොය හිටපු video එකක්.මම melbourne wala sri lankan restaurant එකකින් මේ curry eka කැවා.හරිම රසයි.කීප සැරයක්ම වම්බටු ගෙදර ගෙනත් curry එක හැදුවා.ඒ රසට අවෙනෑ.දැන් තමයි දැන ගත්තෙ හදන විදිය.thanks
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 15 күн бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 9 ай бұрын
පරණ විදිහට උයනව දැක්කම හර්ම ආස හිතෙනවා .
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@liyanageliyanage6195
@liyanageliyanage6195 10 ай бұрын
අදම හදන්න ඕන ❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@ruvinirandima9378
@ruvinirandima9378 4 ай бұрын
අනේ රස පාටයි .මාත් හදනවා .ස්තුතිය
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
හදල බලල රස කොහොමද කියල කියන්න 😊ස්තුති❤️
@user-nx8ge4ib3n
@user-nx8ge4ib3n 8 ай бұрын
Marama hahai budu saranai thawatha oya wage ewa karanna
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@ayeshaudawattha7690
@ayeshaudawattha7690 2 күн бұрын
මම හැදුව මාරම රසයි❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 10 ай бұрын
Hadanna ona theruwan saranai ❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට දිගටම රැදිල ඉන්න❤️❤️
@judykulathunga591
@judykulathunga591 9 ай бұрын
රසම රසට පාටයි. ම්..ම්❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much ❤❤
@hasinidilusika3470
@hasinidilusika3470 10 ай бұрын
Maru❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you❤️❤️
@nirmalaudeni6368
@nirmalaudeni6368 10 ай бұрын
ඕකට හොද කරවල කැල්ලක් ආවනම් තමයි තවත් හොද...👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
😋😋
@ruwanithennakoon4774
@ruwanithennakoon4774 9 ай бұрын
Mama ada haduwa. Good ❤❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@nadeikanadeika472
@nadeikanadeika472 10 ай бұрын
👍👍👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@nishanimenuka2162
@nishanimenuka2162 10 ай бұрын
තෙරැවන් සරනයි මමත් උයල බලනවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
ස්තුතියි 🙏
@nandawatthegedara6062
@nandawatthegedara6062 5 ай бұрын
Wow ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Thank you so much❤️❤️
@itsb2619
@itsb2619 10 ай бұрын
ඩුබායි ඉම්නෙ හෙට හදන්නම්
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
😊😊Thank you❤️❤️
@user-bd6pg9qx3c
@user-bd6pg9qx3c 7 ай бұрын
අද චැනල් එක දැක්කෙ බැලුවා ස්ක්‍රයිබ් කරා ...❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
😍😍Thank you so much❤️❤️
@serimaserima2019
@serimaserima2019 10 ай бұрын
❤️❤️👌
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
Thank you so much❤️❤️
@indikaindika8483
@indikaindika8483 Ай бұрын
Eka nan maru 👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@NalikaKalpani
@NalikaKalpani 25 күн бұрын
අම්මා හදනවා මේ වගේ රසයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 22 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Ekanam Hadanna one❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@rosearachchige1852
@rosearachchige1852 10 ай бұрын
ස්තුතියි ඔබ තුමියට 😊. හදලා ම බලමු නේද ? තෙරුවන් සරණයි !
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
@AS-bt8zy
@AS-bt8zy 8 ай бұрын
Budu saranai ! amme.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@karunathilakashalu972
@karunathilakashalu972 10 ай бұрын
Rasa patai amme❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
Thank you so much❤️❤️
🤔Какой Орган самый длинный ? #shorts
00:42
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 10 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 37 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 6 МЛН
මස් වගේ රසට කරවිල කරිය | Bitter Gourd Masala Curry
7:27
Прогулка под водой #shorts
0:19
Story Time
Рет қаралды 2,3 МЛН
Юный мастер стрижки 😮🔥
0:39
Citadel Shorts
Рет қаралды 6 МЛН
who is the champion of ludo luck balloon popping race ?
0:59
SS FOOD CHALLENGE
Рет қаралды 55 МЛН