KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වම්බොටු ක්‍රම 8කට උයන පහසු විදිය - Episode 1092 - 8 Types of Eggplant curries
22:42
අපි Christmas වලට ලෑස්ති වුනේ මෙහෙමයි | Christmas vlog 1
33:18
Beat Ronaldo, Win $1,000,000
22:45
coco在求救? #小丑 #天使 #shorts
00:29
How Strong Is Tape?
00:24
Каха и дочка
00:28
පොල් කිරි නැතුව අල දාල උයන වම්බටු කරිය Delicious Potato Brinjal Recipe | Indian Style Eggplant Curry
Рет қаралды 737,834
Facebook
Twitter
Жүктеу
1
Жазылу 111 М.
Traditional Village Kitchen
Күн бұрын
Пікірлер: 568
@thusharisubhasinghe5846
6 ай бұрын
නියමයි පැහැදිලි ..වෙලාව කනව කියල හිතෙන අය නොබල ඉන්න ඒ දෙන දැනුම වටිනව අපිට නම්..👌 👌 👌 👌 👌 👌 ❤
@traditionalvillagekitchen
6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@Shirley-Fdo
2 ай бұрын
නෑසෙන සහ කතාව නො හැකි ආබාධිතයින් ට හොඳ ප්‍රකාශන ආකාරය ක් ! පෙනීමෙන් දැනුම ලැබෙනවා !
@KamaniRose
Ай бұрын
❤❤❤❤❤😂😂😂😂❤😂❤😂❤😂😂❤❤😂😂😂😂😂❤😂😂❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂aaa
@harshanigunasekara7599
Жыл бұрын
මම හැදුවා මේක. පුදුම රසයි. ගෙදර හැමෝම කැමතියි . හෙට අපේ ගෙදර කට්ටියක් එනවා. හෙටත් මම මේක හදනවා. බොහොම ස්තුති මේ රසවත් රෙසිපියට
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@sebastianjesudasan2919
10 ай бұрын
අපි ඉතින් පිට රට ඉඳගෙන මේව බලලා තමයි ඩේලි බඩ පුරවන්න.. ස්තූතියි, මේ වගේ Video's දැමීමට❤
@traditionalvillagekitchen
10 ай бұрын
Thank you so much❤️❤️
@Malshi-r5f
9 ай бұрын
Akanam attha apita ithin lankawata yanna oni oyadawal hada gen kanna
@MaheshikaGaage
8 ай бұрын
ඇත්තටම ඔව්😢
@roshinierathnayaka8595
8 ай бұрын
Yes
@trishminethalya2767
4 ай бұрын
ඔව් ඈ මාත් මේ බැලුවෙ හදන්න ..බලන ගමන් කල්පනා කලේ රස උයන විදිහෙ ඉදන් වෙනස් ඉතින් මන් හරි ආසයි මැටි ඇතිලි වල දර ලිපේ උයන කෑම වලට😢❤
@vigithadeepanivigitha5862
Жыл бұрын
දැක්කම කන්න හිතුනා බොහොම ස්තුතියි ඔයාට බුදුසරණයි ❤️
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
@thilinithanuja2998
Жыл бұрын
අපේ අම්මාත් ලුනු ,අමු මිරිස් කපන්නේ ඔහොමයි...ජේසු පිහිටයි අම්මා ...අනිවාර්යයෙන්ම හදනවා..
@traditionalvillagekitchen
Жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@gamsijanaka9628
Жыл бұрын
Enga hiti wetenawa ehema kapanawa dekkama
@sandaruamalka9717
Ай бұрын
@@traditionalvillagekitchenලඟ හිටිය නං කොච්චර සුවඳයිද කියල හිතන මම 😌❤️ කටට කෙලත් ඉනුවා 😋
@kalhariranasinghe7441
4 күн бұрын
මම හැදුවා ..හරිම රසයි..❤❤
@pemawathiperera1220
Жыл бұрын
රසට ගමෙි කැම හදන ඔබට ගොඩක් පින් දිර්ඝායුෂ අමිමා බුදුසරණයි ❤
@traditionalvillagekitchen
Жыл бұрын
බොහොම ස්තුතියි.🙏 ❤️❤️
@ishlanka0131
Жыл бұрын
අම්මෝ කටත් එක්ක පිස්සු වැටෙනව ඒක දැක්කම....😮😮😮 Superb video..👌👌👌❤❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@ChandimaMaurani-s9m
Жыл бұрын
හරි ම රස පාටයි....කන්න ආස හිතුනා දැක්කම...බුදුසරණයි අම්මා..ස්තූතියි ❤
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@Manel-124
4 ай бұрын
මමත් හැදුවා හරිම රසවත් අපේ ලමයි මෝඡු විතරයි කෑවෙ අද වම්බටු ඔක්කොම කෑවෙ රසයි කියල ස්තුතියි ❤🎉😊😊😊
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@maleeshakalpani2847
11 ай бұрын
Harima rasay. Marama rasay. Mama haduwa. Pan kannath super 👌👌 thank you
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you so much❤️❤️
@KalyaniMalani
Ай бұрын
මම මේ විදියට හැදුවා හරිම රස ට තිබුණා බබාලා හරිම ආසාවෙන් කෑවේ .den ගොඩක් වේලාව ට මම මේ විදියට තමා වම්බටු උයනේ මෙවැනි video තවත් ගෙන එන්න ❤❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@saradaabewardhana6747
Жыл бұрын
Mekata ala walata wada alukesel daanna supiri
@traditionalvillagekitchen
Жыл бұрын
❤️❤️
@nandaniwijerathne3256
Жыл бұрын
හරි රසයි අම්මාගේ කෑම දාන ද්‍රව්‍ය ලොකුවට screen එකේ දැම්මනන් තවත් හොඳයි
@traditionalvillagekitchen
Жыл бұрын
හරි ඉස්සරහට ලොකුවට දාන්නම් බොහොම ස්තුතියි ❤️❤️
@Shirley-Fdo
2 ай бұрын
උපසිරැසි නො දාන්නෙ, හොද්ද ට වැටෙයි කියලා 😂
@tharusanjeewani26
Жыл бұрын
පෙරේද හවස බලල ඊයෙ උදේ හබීට දවල් කෑමට හදල දුන්න..පරිප්පු එක්ක.මාර රහයි..thankyou
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍thank you❤️❤️
@tharusanjeewani26
Жыл бұрын
@@traditionalvillagekitchen නාසිගුරාන් හදන වීඩියෝ එකක් දෙන්න 🥰
@sujisaman7899
Жыл бұрын
අපේ හබියාත් ඉස්සරහට අත් දෙක දික්කරලා බිම පෙරලිලා.. වැදලා ඉබලා කකුල්වල දැවටිලා නකුට වනලා බව් බව් ගලා එක විජ්ජුම්බරයයි...
@tharusanjeewani26
Жыл бұрын
@@sujisaman7899 ඇයි ඒ
@sujisaman7899
Жыл бұрын
@@tharusanjeewani26 එයාට රසට කෑමක් හදලා දුන්නම එහෙම තමයි එයා ස්තුති කරන්නේ...
@FydsrydWarfy
3 ай бұрын
අම්මෝ රසම රස පාටයි පාටයි. ඊගාවට වම්බටු ගෙනාවම හදලා බලමු බොහොම ස්තූතියි ඔයාට
@traditionalvillagekitchen
3 ай бұрын
හදල බලල රස කොහොමද කියල කියන්න ❤️❤️
@jinaikarunarathna6145
6 ай бұрын
මමත් හොය හොය හිටපු video එකක්.මම melbourne wala sri lankan restaurant එකකින් මේ curry eka කැවා.හරිම රසයි.කීප සැරයක්ම වම්බටු ගෙදර ගෙනත් curry එක හැදුවා.ඒ රසට අවෙනෑ.දැන් තමයි දැන ගත්තෙ හදන විදිය.thanks
@traditionalvillagekitchen
6 ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@CharithaLasanthi
11 ай бұрын
මං මේ ලගදි වීඩියෝ එක බැලුවේ...එදාම හැදුවා...රසම රසයි අම්මේ
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you so much❤️❤️
@kanchihettiarachchi7398
Жыл бұрын
මම අදයි දැක්කේ විඩියෝ එක මම දකින හැම අලුත් කැමක්ම හදලා බලනවා උයන්න හරිම ආසයි මම මේකත් අද හදන්න ඕනේ ❤❤❤❤ අලුත් අලුත් දේවල් අරන් එන ඔයාට බුදුසරණයි ඇන්ටි 🙏🙏❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@udithasooriyaarachchi9335
Жыл бұрын
හරිම රස කෑමක් වගේ.....හෙටම හදන්න ඕන ....ස්තුතියි 🌷
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
@SupunNishara-f8w
Ай бұрын
Atthtama hoda video ekak ❤❤❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@InokaSubashini-z2v
Ай бұрын
Wow niyamai
@sakunidulanga444
Жыл бұрын
හරිම රසයි අමිමා .තව තවත් අපට කියලා දෙන්න ශක්තිය ලැබේවා❤
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@padmaekanayake7613
11 ай бұрын
😮😮😮😮
@SuwiniLakshani-pq7ne
4 ай бұрын
රසම රස කැම හදන හදන්න අපිට කියලා දෙන අම්මාට බුදුසරණයි නිදුක් නිරොගි පරිසමෙන් සතුටින් ඉන්න ❤
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@SuwiniLakshani-pq7ne
4 ай бұрын
😋😋😋😋😋 බඩගිනී
@traditionalvillagekitchen
4 ай бұрын
😌😌බොහොම ස්තුතියි ❤️❤️
@anujakarunaratne7262
4 ай бұрын
I love this village style cooking
@traditionalvillagekitchen
4 ай бұрын
Thank you so much ❤️❤️
@saragalle5725
9 ай бұрын
Math haduwa.harima rasai .❤thank you
@traditionalvillagekitchen
9 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ruwanithennakoon4774
Жыл бұрын
Mama ada haduwa. Good ❤❤❤❤❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@nirmalaudeni6368
Жыл бұрын
මම ඊයේ හැදුවා අම්මා මේක..මම ඉන්නේ කැනඩාවේ ..මමත් මගේ back yard ඒකේ ගොඩාක් එලවලු වවනවා මේහේ summer එකට ..ඉතින් මටත් මගේම වත්තේ හිටවපු වම්බටු තිබුනා..ඒකෙන් කඩලා ඉවුවා පුදුමාකාර රසයි අම්මා ..ඔයාට ගොඩාක් ස්තුති ..🙏🙏🙏🙏🙏🙏🙏 මේහෙම රස කෑම හදන්න කියලා දුන්නට..
@traditionalvillagekitchen
Жыл бұрын
අනේ අහන්නත් සතුටුයි ගොඩක් ස්තුතියි අපේ චැනල් එකත් එක්ක එකතු උනාට❤️❤️
@djkskanu4551
2 ай бұрын
Kohomda elawalu wawanne.canadawe hadanne komada kiyana puluwanada..❤
@alfreddamayanthy4126
11 ай бұрын
Yummy healthy recipe missing methi
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you so much❤️❤️
@ruvinirandima9378
10 ай бұрын
අනේ රස පාටයි .මාත් හදනවා .ස්තුතිය
@traditionalvillagekitchen
10 ай бұрын
හදල බලල රස කොහොමද කියල කියන්න 😊ස්තුති❤️
@shalikamadushani2712
5 ай бұрын
ඔක්කොම ලස්සනයි නැන්දෙ.සුබ පතනවා
@traditionalvillagekitchen
5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@chanakaperera1482
10 ай бұрын
නියම වට්ටෝරුව 👍👍👍❤️
@traditionalvillagekitchen
10 ай бұрын
Thank you so much 😀
@sumanadasakapugamage9725
Жыл бұрын
හොන්ද රස ගුණ බටු වෑන්ජනය බොහොම ඉස්තුතියි , බැදගත් උලුහාල් ටිකක් එහෙම උනොත් සුවන්ද රස , ඒ වාගේම මේකට කරනොවෙන්න බැද ගත්ත ලොකු ඉස්සන් ලිපෙන් බාන විට දමන්න ,මේ බටු එක කෙසෙල් මුව මැල්ලුමක් ගොටු කොළ සම්බලය එක්ක ම්ම්ම් රසයි ,
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍බොහොම ස්තුතියි ඔබට ඒ විදිහට හදල බලන්නම්.❤️❤️
@dinusharajapaksha1663
Жыл бұрын
දීර්ඝයුෂ ලැබේවා අම්මේ 🙏🙏🙏
@traditionalvillagekitchen
Жыл бұрын
ස්තුතියි 🙏
@RohanGunathilake-pl5jn
Ай бұрын
හරිම රසයි අක්කෙ තෙරැවන් සරණයි ඔයාට 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏👍👍👍👍🔥🔥🔥❤❤
@traditionalvillagekitchen
21 күн бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@Kankanage
4 ай бұрын
අදයි දැක්කෙ.හරිම ලස්සනයි
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@carmgirl-dm3ms
7 ай бұрын
Your content is always spot-on and so easy on the eyes. Keep up the good work.
@traditionalvillagekitchen
7 ай бұрын
I appreciate that!❤️❤️
@W.HMangalika
2 ай бұрын
කරවල ටිකක් දැම්මා නම් තවත් රස වෙයි
@Shirley-Fdo
2 ай бұрын
එතකොට ශීලෙ කියයි!
@somasamarasinghe7982
10 ай бұрын
ඇත්තමයි රස පාටයි.කන්නමයි හිතුනෙ හෙට හදනව
@traditionalvillagekitchen
10 ай бұрын
හදල බලල රස කොහොමද කියල කියන්න ❤️❤️ ස්තුතියි
@Titi-je3ff
Жыл бұрын
Amoo Mara rasai wage, daneta hadanawa, thanks amme
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@ramaniegertrud8529
Жыл бұрын
Harima rasai mn haduwa sthuthi obata ❤
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@adikarirohitha2188
Жыл бұрын
හරි ම රසයි අපි හදලා බැලුවා
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@vinithakularathna3884
Жыл бұрын
Thanks oyage resipiya ta
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@niroshaachini
5 ай бұрын
Oya hodata wede kala❤😊Mata ape achchi ammawa matak Una.
@traditionalvillagekitchen
5 ай бұрын
😊බොහොම ස්තුතියි ❤️❤️
@ayeshaudawattha7690
5 ай бұрын
මම හැදුව මාරම රසයි❤❤
@traditionalvillagekitchen
5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@piumperera8095
6 ай бұрын
හදල බලන්න ඕනේ. හරිම රස පාටයි
@traditionalvillagekitchen
6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@dimuthunisal183
4 ай бұрын
අනේ මාත් අද හැදුවා මාරම රසයි❤❤මන් අම්මගෙ චිකන් කරි එකත් හැදුවා 😊අම්මා හදන විදියට තමයි මන් මස් මාලු උයන්නෙ ❤ගෙදර අය ඒ විදියට කන්න ආසයි ❤
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@yaraaldossry7264
Жыл бұрын
කන්න ආස හිතුනා සුදු බත් එක්ක මරැ 😋😋😋😋
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
@වීරමුතුඋඩවෙල
Жыл бұрын
ආයෙ ඉතින් දෙකක් නෑ හදපු විදියට රසටම ඇති,වැඩේ කියන්නෙ කොලෙස්ටරෝල් වැඩි අපට ඔහොම තෙලෙන් බැදල කන්න බෑනෙ අප්පා😪😋😋😋
@traditionalvillagekitchen
Жыл бұрын
Ou thel thiyanawa mekenam, Thank you so much❤️❤️
@thanujadilhani4685
Жыл бұрын
ඉඳලා හිටලා හදලා පොඩ්ඩක් කන්න dear, කරපිංචා සම්බෝලෙකුත් එක්ක. බත් එක කාලා හොද රස්නේ වතුර පොඩ්ඩක් පොඩ්ඩක් බොන්න ❤️
@panchayt8606
7 ай бұрын
මාසෙකට දෙපාරක් වගේ කන්න ඉතින් 😂😂😂❤❤.
@Shirley-Fdo
2 ай бұрын
දොස්තර ට හොරෙන් කනවා නං අවුලක් නෑ !
@mohamedashar7028
Жыл бұрын
Onna apith try kra😋👌 Godak rahata tibba😍🎉😋 Pahadiliwa kiya denwa godak sthuthee🤗❤️
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@shyamanona2691
Жыл бұрын
Dakkama kanna hithuna godak pin Obama thumiyata
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you very much❤️❤️
@ChamilaSinghabhu
Жыл бұрын
අද චැනල් එක දැක්කෙ බැලුවා ස්ක්රයිබ් කරා ...❤❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@indikaindika8483
6 ай бұрын
Eka nan maru 👍
@traditionalvillagekitchen
6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@mangaladayasena917
11 ай бұрын
මමත් හදනවා දැන් අමිමාට බුදුසරනයි
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you so much❤️❤️
@surekahalwala1183
7 ай бұрын
👍හරිම රසයි
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much❤️❤️
@sujithprasanna4637
Ай бұрын
Niyamai.
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@asankajayaweera7212
11 ай бұрын
හරිම ලස්සනයි. රසත් ඒ වගේම ඇති.
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you so much❤️❤️
@GayaMadushani
6 ай бұрын
සුපිරි ❤
@traditionalvillagekitchen
6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@NalikaKalpani
6 ай бұрын
අම්මා හදනවා මේ වගේ රසයි
@traditionalvillagekitchen
6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@UdarataManike-Ceylon
Жыл бұрын
මටත් තියෙනවා සාම්ප්‍රදායික කෑම වර්ග එක්ක යන චැනල් එකක් .ඔබය්හුමියගේ වීඩියෝ මමත් බලනවා. ඔබතුමියගෙන් බොහෝ දේ ඉගෙනගන්න පුලුවන් . හරිම ලස්සනයි වීඩියෝ
@traditionalvillagekitchen
Жыл бұрын
ස්තුතියි ඔයාට මමත් අනිවාර්යයෙන් බලන්නම්.❤️❤️
@atampahura
4 ай бұрын
ආ මෙන්න මෙයත් ඉන්නවා .. ඔහේවත් බලනව හොදේ
@atampahura
4 ай бұрын
ලංකාවේ යූටියුබ් කාරයෝ පට්ට ඉරිසියයි .... උවමනාවෙන්ම අනිත් සිංහල යූටියුබ් චැනල් වලට කමෙන්ට් නොකර ඉන්නවා ............. මිනිස්සු එච්චර කුහක ඇයි කියලා මට තේරෙන්නේ නෑ ........ උඩරට මැනිකේ පුතේ 🥰
@maliniitaly8860
Жыл бұрын
ඔයාගෙ අතින් බත්කටක් කන්න එන්න පුලුවන්නම් හරිම පිනක් ස්තුතියි ඔයාගෙ හැම විඩියො එකටම ❤❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
ඔයා කොහෙද ඉන්නෙ
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@malikaubayangani906
Жыл бұрын
Harima lasai.dan mama haduwa
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@fathimanooriya2267
8 ай бұрын
I love ❤️ this recipe must be delicious too.thak you dear
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
@BhagyaSeumini
Жыл бұрын
Asa hithuna kanna.adama hadala kanna ona..heta baba labenna thiyenne mata..eta kalin hadala kanawoo....❤️
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍මගෙන් සුභ පැතුම්.!!! බොහොම ස්තුතිය❤️❤️
@saragalle5725
9 ай бұрын
Thanks 🙏😊
@traditionalvillagekitchen
9 ай бұрын
Welcome 😊❤️
@swarnamalielapatha8332
Жыл бұрын
පරණ විදිහට උයනව දැක්කම හර්ම ආස හිතෙනවා .
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@PearlJayawardena-ep7hx
Жыл бұрын
පොල් නැතිව හදන ක්‍රම කියා දෙන එක හරි වැදගත් පොල් ගෙඩ්යක පොල් කිරි පිට් පැකට් එකක ගණ අහනකොට..හදන්නම ඔන කැම කන්නත් ආස කැම
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@madugeethikafernando4329
Жыл бұрын
හරිම රස පාටයි..ඉක්මනින්ම හදන්න ඕනි
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@dilshasanjeewani6116
Жыл бұрын
Harima rasai Api heduwa 😊😊
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@SadarekaNishadi
Жыл бұрын
Marama hahai budu saranai thawatha oya wage ewa karanna
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@pushpathantrige3031
3 ай бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙමි
@traditionalvillagekitchen
3 ай бұрын
Your welcome ❤️❤️
@dilhaniashokamala2675
Жыл бұрын
වත්තෙන්ම කඩා ගත්තෙ නේද ෂෝක් .රස පාටයි
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
@uthpalaruwangani4132
8 ай бұрын
Delicious thnx amma
@traditionalvillagekitchen
8 ай бұрын
You are most welcome❤️❤️
@indarnidewasinghe5038
Жыл бұрын
අලුත් අදහසක් හදන්න ඕන.Thank you❤️❤️❤️
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
@HirimuthugodageSriyalath-fu6dh
Жыл бұрын
Hetama hadanawa.dakkama harima asai.
@ranjanikodagoda812
Жыл бұрын
Yum. Yum. ❤
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
@iromirajapakdha4564
8 ай бұрын
මන් අද හැදුවා හරිම රහයි අම්මා.
@traditionalvillagekitchen
8 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@waranakulasuriyaniroshat-ow8uc
9 ай бұрын
Godak isthuthi ❤❤
@traditionalvillagekitchen
9 ай бұрын
❤️❤️
@siriyasiriyawathi9598
Жыл бұрын
කෑම හදන පිළිවෙල පැහැදිලි කරානම් ගොඩක් වටීනවා
@traditionalvillagekitchen
Жыл бұрын
😊😊
@danushimaanuradhani9850
Жыл бұрын
අම්මොහ් රස පාටයි❤
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@susimajayasundara8665
10 ай бұрын
කියවන්න ලොකු අකුරු දාන්න pls
@nirmaladissanayaka2681
Жыл бұрын
Rasama rasai. Handa curry eka uda geniyapu vidihen kiyanna puluwan hoda cook kenek kiyala.
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
@nirmalaudeni6368
Жыл бұрын
ඕකට හොද කරවල කැල්ලක් ආවනම් තමයි තවත් හොද...👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌❤❤❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
😋😋
@nandawatthegedara6062
11 ай бұрын
Wow ❤
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you so much❤️❤️
@vitormadurapperuma2988
Жыл бұрын
Very clear berry good no drama thank you soo much 🙏🙏
@traditionalvillagekitchen
Жыл бұрын
My pleasure 😊Thank you so much❤️❤️
@chandimalmaduranga7683
2 ай бұрын
අනවශ්‍ය දේවල් පෙන්නන්න එපා වම්බටු ගෙඩිය කඩන තැන ඉඳන් පෙන්නනවා.. මේ රටවල ඉන්න අපි ඕව බලන්න වෙලාව නැතුව නෙමෙයි බොහොම ස්තූතියි වීඩියෝවට
@traditionalvillagekitchen
2 ай бұрын
බොහොම ස්තුතියි ඉස්සරහට ඒවට ගන්න වෙලාව අඩු කරන්නම් ❤️❤️
@IreshapreyanganiFrenando
5 ай бұрын
රස පාටයි කන්න හිතයි හදලා බලන්න ඔනේ
@traditionalvillagekitchen
5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@udithasooriyaarachchi9335
Жыл бұрын
අදම හදන්න ඕන....🌷
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@kamaniathuraliya6364
Жыл бұрын
Mamath lankawata giyama hadala dennAone uyanawa dakkama kanna hithenawa❤❤❤
@traditionalvillagekitchen
Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@nandikanilmini4589
7 ай бұрын
Ammo rasa ........
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much.❤❤
@ranjanikothalawala6588
Жыл бұрын
රස ඇති කියල හිතෙනවා හදල බලන්න ඕනෙ 😋
@traditionalvillagekitchen
Жыл бұрын
😊😊Thank you hadala balala kiyanna❤️❤️
@padminijayamanna1799
Жыл бұрын
ඒකනම් හදන්ඩ ඕනි
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
@lasannimthaka4235
Жыл бұрын
හරිම රස පාටයි recipe❤😂
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@AnulawathiAnulawathi-vo3ct
Жыл бұрын
Thank for you
@traditionalvillagekitchen
Жыл бұрын
Always welcome❤️❤️
@nimzkalp
Жыл бұрын
Woow thanks 🎉
@traditionalvillagekitchen
Жыл бұрын
You’re welcome 😊❤️
@ashatharukshi7444
Жыл бұрын
Math haduwa harima rasai 😘😘😘
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@nirmalaudeni6368
10 ай бұрын
මේකේ ඔක්කොම හොදයි..වේලාව කන්නේ නැත්නම් ..ඉතින් ..අවශ්‍ය දේ ප්‍රමාණය එක්ක කිවුවනම් ඉවරයි නේ..බටු කඩනවා..ලුනූ සුද්ද කරනවා..තාලෙට කපනවා..වේලාව නාස්ති හරියට 😊
@traditionalvillagekitchen
10 ай бұрын
🙂
@prabhavidilhari9774
9 ай бұрын
Oya uyaddi wegen uyanna.. naththam meka baladdi play speed wadi karanna hari saralai 😂😂😂
@dilshaniBalasooriya-d2d
8 ай бұрын
Ithim oyata ona nati tika skip karanna.
@sisiramsd6054
8 ай бұрын
Oya amuwen kanna..😂😂😂
@AshiBhagya
7 ай бұрын
Ane plyn gon htti ynn ub uygen kpn
@pathmadissanayaka2079
7 ай бұрын
Karawala tikakuth gaburu there badala dammanam......
@traditionalvillagekitchen
7 ай бұрын
😋😋
@NimashaNethmi-zl4vo
Ай бұрын
Amme.tunapaha.jati.මොනවාද damme.
@R-qe5mx
Жыл бұрын
mamath heduwa. rasa niyamai
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
@AS-bt8zy
Жыл бұрын
Budu saranai ! amme.
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you so much❤️❤️
22:42
වම්බොටු ක්‍රම 8කට උයන පහසු විදිය - Episode 1092 - 8 Types of Eggplant curries
Anoma's Kitchen
Рет қаралды 165 М.
33:18
අපි Christmas වලට ලෑස්ති වුනේ මෙහෙමයි | Christmas vlog 1
Sheshadrie Krishan online
Рет қаралды 13 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
8:43
ගෑවුන තැන කන්න මේ දේවල් දාලා වම්බටු වෑංජනය රසට හදමු | wambatu baduma | brinjal fry | wambatu thelata
nira S
Рет қаралды 350 М.
8:02
දැක්ක තැන කන්න හිතෙන මෑකරල් බැදුම හදන රසම සහ ලේසිම ක්‍රමය | Long Beans Tempered
Traditional Village Kitchen
Рет қаралды 305 М.
4:33
කන්න ආස හිතෙන විදිහට, හින්දලා හදපු "වම්බටු ව්‍යංජනය" | Brinjal Curry Sinhala | Wambatu Curry
Ceylon Kitchen
Рет қаралды 114 М.
5:57
මේකනම් කන්නම ඕන වම්බටු ව්‍යංජනයක් Tasty Brinjal curry Eggplant wambatu Curry from Kusala Simple Life
Kusala's Simple Life
Рет қаралды 833 М.
4:18
මේක තමයි අල තෙල් දාන ලේසිම විදිහ,බත් මුලට බඳින්නත් මරු /Potato recipes /Potato Curry
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 379 М.
6:58
කට පිස්සු වට්ටන බිත්තර ග්‍රේවි | Simple & Tasty Egg Gravy | Muttai Kulambu
Traditional Village Kitchen
Рет қаралды 454 М.
4:32
ෆ්‍රයිඩ් රයිස් කහබත් කන්න වම්බටු රසට හදන්න පුලුවන් ක්ෂණික ක්‍රමයක්...😋#eggplantrecipesinhala
Deliciously COOK
Рет қаралды 58 М.
7:06
ගෙදර තියෙන තුනපහ ටිකම, ටිකක් වෙනස් විදිහට යොදාගෙන හදපු, රසම රස වම්බටු ව්‍යාංජනය, Eggplant Curry
Cooking with Chef Shani
Рет қаралды 104 М.
5:24
වම්බටු වෑංජනය අත්තම්මයි මමයි | wambatu curry | Brinjal curry aththammai mamai with English subtitle
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 157 М.
5:46
පොල් කිරි නොදා හදපු මස් වගේ රසට සෝයාමීට් | Sri Lankan Soy Meat Curry Recipe
Traditional Village Kitchen
Рет қаралды 234 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН