Рет қаралды 4,644
බස් බාර් ගැන හැමදෙයක්ම සරළව ඉගෙනගන්න.පැරැක්ටිකල් කරල උගන්වන එකම පංතිය. හරිම විදිහට රෙගුලාසිවලට අනුව වැඩ කරන්න ඉගෙනගන්න අදම සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන්න...
මට මේ වීඩියෝවේ කියන්න බැරිඋන දෙයක් තිබේ එයනම් සෑමවිටම මේන්සුවිච් ට්‍රිප් සුවිචයන් දකුනු අත පැත්තට පමණයි සවිකරන්නේ නුහුරට සවිකරන්නේ නෑ...සමහරක් වැනල්වල මේ වරදිදේ හරි විදිහට කියල දෙන්නේ...