MCB එක ගැන හොදට නිවරදිව ඉගෙන ගමු.

  Рет қаралды 7,775

Power Srilanka

Power Srilanka

Күн бұрын

Пікірлер: 23
@devizz_
@devizz_ 3 жыл бұрын
Ithama watina vedio ekak iwaseemen yuthuwa mana sanyamayen saha honda kalamanakarithwayak thibeema obe jayagrahanaye pera salakunu we obata jaya hadawathinma
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔබතුමාටත් එසේම මට වඩා ඉදිරියට යන්න ලැබේවා මහත්මයා ඔබවැනි මිනිස්සු අඩුයි මේ ලංකාවේ..... ඔබගේ වචනවලින් මට ගොඩාක් දිරියක් ලැබුනා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 18 күн бұрын
ද්විලෝහ පටිය භාවිතා වෙන්නෙ Over Load Protection එකට Magnetic Coil එක Use වෙන්නෙ Short Circuit Protection වලට.
@manjulawasantha3370
@manjulawasantha3370 Ай бұрын
👍👍👍👏👏👏👏
@shalikasilva72
@shalikasilva72 2 жыл бұрын
Sir.puluwannam dc bracker kiyanne monawada kiyala kiya denna.
@rajapakshan9950
@rajapakshan9950 Жыл бұрын
Thanks sir
@malindujethaka4979
@malindujethaka4979 3 жыл бұрын
10 amp type c ekk off wenne 50A -100A atharane..ethakota 7/0.53 wire eke Amp 14 k wagene puluwan uparima. ethakota e baraker eken 20A wage load unata off wenne naa neda..ethakota wire eka damage wenna puluwan neda?
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මම දවසක මේවගේ ප්‍රශ්නයක් බලාපොරොත්තුවෙන් ඉදියා මහත්මය.....මහත්මයා 20A උනත් 30 A උනත් යන කාලය අනුව off වෙනවා... මහත්මයා හිතන්නකෝ 14Aයන වයර් එකකින් 20A යනවා එතකොට වයර් එක රත්වෙන්න පටන් ගන්නවා හැබැයි.අපි 14A තමයි කිව්වට ඊට වඩා ධාරාවක් සුලු වේලාවක් අල්ලාගන්න පුළුවන් සාමාන්‍ය වෙලාවක්... ඒ ටික වෙලාවට ඉලෙක්ට්‍රෝන වල හැසිරීම අනුව mcb එක බයිමෙටල් වලින් ඕෆ් කරගන්නවා
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
Mcb වල ඕෆ් වෙන චාර්ට් තියේ මහත්මයා 50-100A කියන්නේ තත්පර සුලු කාලයකදී ක්ශණිකව off වීමක්...
@malindujethaka4979
@malindujethaka4979 3 жыл бұрын
thankyou..😊
@lukshankavidu9167
@lukshankavidu9167 7 ай бұрын
එතකොට c10 mcb එකක් ගත්තොත් ඒක 10A ට වැඩියෙන් සහ 30A අඩුවෙන් ගියොත් off වෙන් නැද්ද ? ඔය කියන වැඩි කිරීමේ අගයන් එන්නෙ short ciricuit උනොත් විතරද? නැත්තම් overload එකටත් එක්කමද?
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 17 күн бұрын
Short Circuit කියන්නෙ Fault එකක් උනාට Over Load කියන්නෙ Fault එකක් නෙවෙයි. ඒ නිසා Short Circuit එකකදි ක්ෂණිකව විශාල ධාරාවක් Coil එක හරහා ගිහින් Circuit එක Disconnect කරනව. ඒත් Overload අවස්ථාවකදී Operate වෙන්නෙ ද්විලෝහ පටියේ ක්‍රියාකාරීත්වයෙන් නිසා ඒකට යම් කාලයක් ගත වෙනව. ඒ නිසා ඒක Nominal අගයට වඩා ඉහල අගයකදි Operate වෙනව.
@hasithasandaruwan9557
@hasithasandaruwan9557 3 жыл бұрын
16a mcb akakin plug bess kiyak danna puluwanda?
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මහත්මයා අපට කීයක් දාන්න පුලුවන්ද කියල කියන්න බෑ...ඒක මනින විදිහක් තියේ මහත්මයට අවශයයි හොට්වෝටර් ,රයිස්කුකර්, වොශින් මැශින් මේ සෙට් එකකටම දෙන්න කියල හිතමුකෝ එතකොට මහත්මයට වෙනවා ඒවාට ගන්න ඇම්පියර් ගාන ගණනය කරන්න....එසේ ඇම්පියර් ගාන සදහන් නැත්නම් p=v*i සුත්‍රයට දාල ඇම්පියර් ගාන සොයාගන්න වෙනවා...එසේ ලැබෙන පිළිතුරට 16Aනොඉක්මවා යනවානම් අවශය බෙරේකර් ගාන දාන්න පුලුවන් ...ඔන්න ඔහොම තමා සරලවම සොකට් අවුට්ලර් කීයක් ඕනෙද බලන්නේ
@isurujayaweera5848
@isurujayaweera5848 3 жыл бұрын
tnx sar
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@shanthapiyarathna6150
@shanthapiyarathna6150 3 жыл бұрын
MCB ekak wedada kiyala check karanne kohomada?
@shanthapiyarathna6150
@shanthapiyarathna6150 3 жыл бұрын
@@powersrilanka3390 16A MCB ekak check karanan mokak wage da use karanan puluwan? Multimeter ekakin check karanna widiyak thiyanada??
@prasadinisalgadu8913
@prasadinisalgadu8913 3 жыл бұрын
6a mcb එකකට මුළු ගෙදරම බල්බ් 12 ක් දාන්න පුළුවන්ද.
@prasadinisalgadu8913
@prasadinisalgadu8913 3 жыл бұрын
Light switch එකක් ඉදන් තවත් light switch එකකට live වයර් එක ගන්න පුළුවන්ද.bulb වලට එකම නියුටල් වයර් එක ගන්නද
@prasadinisalgadu8913
@prasadinisalgadu8913 3 жыл бұрын
ගෙදර තැන් තැන් වල බල්බ් හයි වෙද්දි නියුටල් වයර් එක ගොඩක් දිග වුනාට නමක් නැද්ද.
@prasadinisalgadu8913
@prasadinisalgadu8913 3 жыл бұрын
16A mcb එකක් දාලා 15A plug එකක් වයර් කරගන්න හොද වයර් එක මොකක්ද .5m වගේ දුරකින්
@rushanfernando4389
@rushanfernando4389 Ай бұрын
phone number eka denna puluwanda
BUSBAR මොනවද මේ බස් බාර්
11:59
Power Srilanka
Рет қаралды 4,5 М.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
Distribution board wiring in Sinhala./House wiring tutorial
18:06
SL Easy Work
Рет қаралды 762 М.