The three phase distribution board and main components [in Sinhala]

  Рет қаралды 45,362

Elec lab

Elec lab

4 жыл бұрын

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
I explain how to dire three phase distribution board. Three phase , nutrel wire, phase distributer, trip switch , circuit braker.
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ තෙකලා( three phase) විදුලි පරිපථයට සම්බන්ධ උපාංග සහා එය වයරින් කරන ආකාරය ගැනයි.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying.com/go/8LzmKZ8Q
Filaments : www.geekbuying.com/go/8LzmUDT8
🔌Electrical equipment :
Multimeter : www.geekbuying.com/go/8JX09zxw
Clamp Meter : www.geekbuying.com/go/8Lzn1Ibm
Voltage Tester : www.geekbuying.com/go/8LznVZBJ
Digital Oscilloscope : www.geekbuying.com/go/8Lzn8g7u
🔧DIY equipment :
Screwdriver : www.geekbuying.com/go/8LzmoeK9
Other :
Solar Panel : www.geekbuying.com/go/8LznF0My
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d

Пікірлер: 151
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ඉතා පැහැදිලිව මෙම පාඩම කිරිම ගැන හොඩක් වටිනවා ජයවෙවා....
@indunilSampath235
@indunilSampath235 4 жыл бұрын
කියලා දෙන දේවල් හොදට තේරෙනවා ...👍
@athugalpuraabimanaya6902
@athugalpuraabimanaya6902 3 жыл бұрын
ඔබතුමාගේ video එක ගොඩාක් වටිනවා.පුලුවන්නමි online class එකක් පටන් ගන්න .ජය⁣වෙිවා.
@kamalwijethunga2404
@kamalwijethunga2404 2 жыл бұрын
Clear and easy to learn..... good 💖💓👍
@jayaanowe-9443
@jayaanowe-9443 3 жыл бұрын
Godak prayojanawath una... Bohoma sthithie.... Jayawewa...!
@roshandananjana2345
@roshandananjana2345 3 жыл бұрын
Thank you sir බුදුසරණයි
@cscreation1186
@cscreation1186 10 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. මොකුත් නොදන්න කෙනෙකුට උනත් සරලව තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙන එක ගැන ගොඩක් ස්තූතියි
@desmondantony1136
@desmondantony1136 3 жыл бұрын
Very clear explanation thank you very much
@niroshankumara363
@niroshankumara363 2 жыл бұрын
බොහොම වැදගත් බොහොම ස්තූතියි
@madusankakumara8362
@madusankakumara8362 2 жыл бұрын
නියමයි හොදට තෙරෙන විදියට කරනව
@chamilasanjaya9521
@chamilasanjaya9521 2 жыл бұрын
Thank you, good luck
@heshanmahela7789
@heshanmahela7789 3 жыл бұрын
Thank you very much sir.
@indikarathnayake1135
@indikarathnayake1135 4 жыл бұрын
Superb 👌 keep it up
@sumith9446
@sumith9446 2 жыл бұрын
Godak watinawa istutiyi
@aravindaapsara6923
@aravindaapsara6923 3 жыл бұрын
good job sir..
@user-rb7lo9dq3z
@user-rb7lo9dq3z 7 ай бұрын
Thanks sir...
@vipulpriyadarshan85
@vipulpriyadarshan85 2 жыл бұрын
Thank you
@rydercreed8609
@rydercreed8609 2 жыл бұрын
Best electrical-related Sinhala KZbin channel. Keep doing what you are doing sir, we are definitely supporting you.
@kanchanajayawardane7188
@kanchanajayawardane7188 4 жыл бұрын
Thanks sir expected video
@sanjeewajayaruwan5123
@sanjeewajayaruwan5123 4 жыл бұрын
30A three pass panel ekakata wayar daanna oona mm kiye wayarqa
@lmrkumara9034
@lmrkumara9034 4 жыл бұрын
ගොඩක් ඉගෙන ගත්තා දන්න දෙ කියල දිම. ගැන සතුටුයි
@chamindabandara6040
@chamindabandara6040 4 жыл бұрын
Sir godak watina video ekak පේස් බැලන්ස් එක් ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Smps අවසාන වුණාම පැහැදිලි කරලා වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@user-ts5tb7qe7q
@user-ts5tb7qe7q 4 жыл бұрын
💘👍
@bandulaekanayake206
@bandulaekanayake206 3 жыл бұрын
සර්, ඔබතුමාට බොහොම පිං මේවා ව්ස්තර කිරිම. පුලුවන්නම් 3phase motor control system timer circuit ගැනත් පොඩි විස්තරයක් video එකක් කරන්න කියල ඉල්ලිමක් කරමි. තෙරැවන් සරණයි ඔබතුමාට.!!! 🙏🙏🙏
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
3phase motor control කරන්න බලාපොරොත්තු වෙනවා.
@mangaladayananda2536
@mangaladayananda2536 2 жыл бұрын
බොහොම ස්තුතියි.ඉතා පැහැදිලියි. verticle DB එකක් සවිකරන අයුරු දැනගන්න පුලුවන්නම් ගොඩක් වටිනව.
@pasindubawantha1529
@pasindubawantha1529 3 жыл бұрын
Oya patawalin wire ganna thiyenawada
@nuwanedirisinghe4267
@nuwanedirisinghe4267 Жыл бұрын
Electrical wala gewal wala earth eka hariyatama check karala ground karana hati gana video ekak karanna. Godak gewal wala earth eka Ohe kambiyak gahala patalola thiyenne. Electrical upakarana picchenwa wadi.
@tb580
@tb580 3 жыл бұрын
Sir mata kiyanna puluwan da Ara distributer line hathara 4 thiyena distributer aka ganne kohenda kiyala Sir ( N bar aka / L 1 bar aka / L 2 bar aka / L 3 bar aka ) anna aka me paththe aka ganna na sir me kiyana vidihata thamay mama wiring aka karagena yanne thank you sir
@lakmalnishantha5766
@lakmalnishantha5766 10 ай бұрын
Sar mata katavkaranna puluwanda mata sargen egana ganna oni
@rasikalakshan998
@rasikalakshan998 3 жыл бұрын
Sir single phase trip switch thunak sawi karala api single pole MCB sawikaranakota MCB ekata api dwnne eka pahase ekak. Ethakota single phase RCCB eke neutral eka kohetada sawi karanne.
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔයා trip switch තුනෙන් එන neutral වෙන වෙනම බාර් තුනකට දිය යුතුයි. ඊට පසුව වයරින් එක අවසානයේ අදාළ බාර් එකට neutrel ඇමිනිය යුතුයි. මෙය වැරදි බාර් එකට ඇමුනුවොත් trip එක off වෙනවා.
@rasikalakshan998
@rasikalakshan998 3 жыл бұрын
@@eleclab2096thank you sir 🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇
@sriraja3038
@sriraja3038 4 жыл бұрын
Three phase wala sampurna d bord keeyada
@vihindujayawardena2905
@vihindujayawardena2905 3 жыл бұрын
Sir 3 phase වල main switch එකේ ඉඳන් trip switch ekata dana wire wLa gauge එක මොකද්ද?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
වර්ග mm වයර් එක භාවිත කරන්න.
@diskablast5737
@diskablast5737 4 жыл бұрын
Sir tech ekaka ugannanawada.... sir 3 pes lin ekak geniyakata saviwena vidiyath kiyala dennako
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඉදිරියේදී වීඩියෝ එකක් ලබා දෙන්නම්
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඒ සම්බන්ධව වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@hashansameera2763
@hashansameera2763 4 жыл бұрын
@@eleclab2096 sthuhti , bohoma lassanata kiyala denawa, tech walawath mehema kiyala dena aya adui,,,, nawaka ayata godakma watina channel ekak,,,,
@wasanthawijesekara348
@wasanthawijesekara348 3 жыл бұрын
Matamulasita 3phase eganaganna kramayak thiyanawaada nethinam epilibabada pothakhari thiyanawaada
@tb580
@tb580 3 жыл бұрын
Sir mama mage shop aka warring aka karala thiyenne single phase aunata mata dan awassayay breads oven akak dagena breakerI items hadanna athokota kohomada mage warring aka wenas karaganne thank you.sir.
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔයා දාන්න යන oven එක single phase නම් , මම හිතනවා 20A braker එකක් සහා වර්ග mm 2.5 වයර් භාවිත කර board එකේ සිට direct line එකක් අදින්න.
@tb580
@tb580 3 жыл бұрын
Sir thank you very much for your reply but mama savikaranna yana oven akata Three phase oni kiwa mama thawama power supply aka aragena na anisa mata dan Three phase line akak dan hada ganna puluwan da
@chamindapiyasena7121
@chamindapiyasena7121 4 жыл бұрын
සර් මේ තිු පේස් ලයින් එකට මෙින් දෙන්නේ නැද්ද
@samansiriwardhana4005
@samansiriwardhana4005 2 жыл бұрын
3 phase eke ena L1L2L3 wair wala ampir pramanaya 120 A da trip switch eka 40A da danne ai (mulinma set kala wair 3 ta)
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
ඔයා trip එක 120A භාවිතා කලත් වරදක් නැත . නමුත් එහි සඳහන් mA ගණන වැදගත් වෙනවා. එය කුඩා වන තරමට හොඳයි. 30mA ඉතාමත්ම හොඳයි. මේ mA කියන්නේ leakage current එකයි.
@sandeeparambukwella8411
@sandeeparambukwella8411 4 жыл бұрын
Wathura motor ekt hama welawem 3 phase ekkm oned ethakot gdk gewal wlt aran thiyenne singel phase ethakot wathura motor ekt khmd 3 phase ekk denne
@siyasjanabdeen4562
@siyasjanabdeen4562 3 жыл бұрын
3 phase distribution board eke trip switch 3 gaana flate 3 tama deela thiyanawa. Neutral line tika group wise trip line ekata dunneththang trip wenava. Kohamada eka common karanne neththang kohamada group wise Hoya ganne
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔයා trip 3 හරහා දුන්න phase වල nutrel ඒ නියම trip එකට ලබා දිය යුතුයි. නැති නම් trip වෙනවා. (Nutrel පරීක්ෂා කරන්න. )
@siyasjanabdeen4562
@siyasjanabdeen4562 3 жыл бұрын
@@eleclab2096 thank u sir but kohamada hoyanne group wise neutral.
@siyasjanabdeen4562
@siyasjanabdeen4562 3 жыл бұрын
@@eleclab2096 neutral kohamada pariksha karanne? Pls explain me. Sir oyage contact no. pls
@sriraja3038
@sriraja3038 4 жыл бұрын
Three phase wiring wala nutral bar earth bar dakama akada
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Nutrel එක සහ earth එක එකම නොවේ.
@nilukakumari862
@nilukakumari862 2 жыл бұрын
බුදු සරනයි සර් මේන් ස්විච් එකත් කියලා දෙන්න
@ruwanjayawardena259
@ruwanjayawardena259 3 жыл бұрын
3p distribution box ekata volt meter ekak sha ammeter ekak sambanda katanna Hari kiyadenna
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔයාට මෙහිදී අවශ්‍ය වන්නේ phase තුනම balance ද බලන එකයි. ඒ සඳහා board වලට සවි කරන voltmeter තුනක් ගන්න. එකිනෙක phase එකට සහා Neutral එකට paralel ( සමාන්තර ගතව) සවි කරන්න.
@alabappasupirimahesh8232
@alabappasupirimahesh8232 4 жыл бұрын
sar oya 2 pol mcb natuwa singal mcb dan nat puluwan neda
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Single pole දමන්න පුළුවන් . mcb එක off කරපුවාම ඒ circuit එකටම neutrel එක දිගේ return current එක එනව. Two pole නිෂ්පාදනය කරල තියෙන්නෙ වැඩි ආරක්ෂාවටයි.
@alabappasupirimahesh8232
@alabappasupirimahesh8232 4 жыл бұрын
godak de igana gatta sar tawa 3 fes gana vidio tika danna apita godak wada gat sar
@danushkakasun1120
@danushkakasun1120 10 ай бұрын
ගේඡ් එකට සප්ලයි දෙන්නේ කොහොමද 440v එනවද බලන්න
@Bro-oz9lk
@Bro-oz9lk 3 жыл бұрын
oba thumata puluwannam mulu geyaka wayarin karana hati vidiyo ekak dannako
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මම ගෙයක් වයරින් කරන ආකාරය පැහැදිලි කරන්න බලාපොරොත්තුවෙන් හිටියෙ නමුත් මේ අවස්ථාව ඉතාමත් අවදානම් ඉදරි කාලයේදී වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@thirdeye-vj7je
@thirdeye-vj7je 2 жыл бұрын
Main switch එකක් නැද්ද.
@paradoxineo
@paradoxineo 4 жыл бұрын
Do you know why is my circuit breaker trip during rain ?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
When there is a lightning storm it is normal that the trip switch turn off
@user-mc3ps1jt9y
@user-mc3ps1jt9y 4 жыл бұрын
L1. L2. L3 ලයින් තුනම එකතුකරල නිවුටල් එකත් එක්ක volt කීයද?.එහෙම ගන්න පුලුවන්ද?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
L1. L2 L3 ලයින් තුන කවදාවත් එකතු කළ නොහැකිය. ( short) කෙටි පරිපථ වෙනවා. Mcb වලින් off නොවුණොත් ගින්නක් ඇතිවිය හැකි ය.
@user-mc3ps1jt9y
@user-mc3ps1jt9y 4 жыл бұрын
@@eleclab2096 බොහොම ස්තුතියි..වයරින් පිලිබද දැනුමක් නැත මට.පුලුවන්නම් සාමාන්‍ය ගෙදරක් සින්ගල් (ප්ලේස්) මුලසිට වයරින් කරන විදිය සරලව කියල දෙනවද වීඩියෝවකින්.හැම කෙකනකුටම වැදගත්වෙයි.කොටස් කොටස් කරන්න
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම කරපු වයරින් වීඩියෝ බලන්න අපැහැදිලි තැන් මගෙන් අහන්න.
@user-mc3ps1jt9y
@user-mc3ps1jt9y 4 жыл бұрын
@@eleclab2096 අනිවාර්යයෙන්.බොහොම ස්තුතියි
@RollerGuideX
@RollerGuideX 4 жыл бұрын
I have a welding plant that runs with L1, L2 and L3 only. No neutral line. If you have L1 L2 L3 on the machine mixed up with CEB side, will there be an issue? Simply if L1 on machine, connects to say L2 from CEB supply?
@subashkaran7663
@subashkaran7663 4 жыл бұрын
3 bes
@ajithdarmasiri2
@ajithdarmasiri2 4 жыл бұрын
Methanin ehata wire karanne kohomada
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
3phase ගෙයක් වයරින් කරද්දී පැහැදිලි කරන්නම්.
@ajithdarmasiri2
@ajithdarmasiri2 3 жыл бұрын
Number eka evanna mata electrical badu tikaka visthara tikak dana ganna me hama ekakma balanava
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 2 жыл бұрын
ස්තුතියි' ඔබතුමා ගොඩක් හොඳට පැහැදිලි කරනවා මෙයට අදාල බඩු ටික ගන්න මට ස්ථානයන් හා දුරකථන අංකයක් කියන්න
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
මම මේ බඩු ගත්තේ අන්තර්ජාලයෙන් .
@indunilSampath235
@indunilSampath235 4 жыл бұрын
Sir 3 phase wiring gana puluwn nam mula idala tutorial ekk krnna.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
3 phase සම්බන්ධ වීඩියෝ ටික දවසකින් පටන් ගන්නවා.
@indunilSampath235
@indunilSampath235 4 жыл бұрын
@@eleclab2096 👍👍👍
@vasanthavithanage9135
@vasanthavithanage9135 Жыл бұрын
singal pase main suwich avashya nadda
@eleclab2096
@eleclab2096 Жыл бұрын
main switch අවශ්‍යයි . වෙනම main switch එක තියෙනවා .
@RollerGuideX
@RollerGuideX 4 жыл бұрын
ගෙදරක මීටීර් බෝර්ඩ් එක සවිකරන්කොට ලෑල්ලක් සවිකිරීම අනිවාර්යද? කාලයක් යනකොට ලෑලි දිරීමට ලක්වෙන නිසා රෝල් ප්ලග් ආධාරයෙන් මීටර් පෙට්ටිය සවිකළ හැකිද? මගේ නිවසේ 3 ෆේස් මීටරයක් සහ සිංගල් ෆේස් මීටර 4ක් සවිකිරීමට නියමිතයි. මීටර පෙට්ටිය තරමක් විශාල නිසා මා කල්පනා කලේ රෝල් ප්ලග් හෝ ඇන්කර් බෝල්ට් ආධාරයෙන් එය සවිකිරීමට. කොළඹ නගර සභා සීමාවේ නිසා ඉතා පරිස්සමින් කල යුතු වැඩක් වෙලා තියෙන්නේ
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ලෑල්ලක සවිකිරීම අනිවාර්ය නැත. ලෑල්ලක සවිකිරීමෙන් වැලකී සිටිම ගොඩක් හොඳයි. මේ සඳහා නගර සහාවේ විදුලි අංශයේ කෙනෙක් ගෙන් විමසා බලන්න.
@RollerGuideX
@RollerGuideX 4 жыл бұрын
@@eleclab2096 Thank you veery much for taking the time to respong!
@RollerGuideX
@RollerGuideX 4 жыл бұрын
@@eleclab2096 Thank you very much for taking the time to respond!
@prasanthalightgassenneaiku1937
@prasanthalightgassenneaiku1937 3 жыл бұрын
Singal phase main switch avasaya nadda. Trip switch eka vitarak atidaa
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මම මෙහිදී main switch එක පෙන්වා නැත. අනිවාර්යෙන්ම main switch එකක් දැමිය යුතුයි.
@prasanthalightgassenneaiku1937
@prasanthalightgassenneaiku1937 3 жыл бұрын
3phase ekatat onada main trip swich
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔව් අවශ්‍යයි .
@prasanthalightgassenneaiku1937
@prasanthalightgassenneaiku1937 3 жыл бұрын
Sir mta danaganna 3phase vlata dana main trip swich gana
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඉදිරියේදී 3phase වීඩියෝ ලබා දෙන්නම්.
@user-mv8yl2vx6x
@user-mv8yl2vx6x 4 жыл бұрын
3phase ha 2phase ha single phase wala wenasath kiyala denna
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වීඩියෝ එකකින් පහැදිලි කරන්නම්.
@malanamarathunga8116
@malanamarathunga8116 3 жыл бұрын
MCCB එකක් නැතුව වෙන විකල්ප තිබෙනවා ද
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
වෙන විකල්පයක් නැහැ.
@danushkagunasekara8076
@danushkagunasekara8076 3 жыл бұрын
Stikutar aka ganna thiyenne kohoda
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මේක මම ගත්තේ අන්තර්ජාලයෙන් Amazon site එකෙන් .මේ දවස් වල ගන්න එක එතරම් සුදුසු නැත . බඩු එන්නෙ නැත.
@danushkagunasekara8076
@danushkagunasekara8076 3 жыл бұрын
@@eleclab2096 ae wenuwata mokada haeyi karanne
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔයා electrical බඩු විකුණන shop එකක බලන්න.
@sarangaarunasiri4531
@sarangaarunasiri4531 4 жыл бұрын
Ooo
@kalumsanjeewa3321
@kalumsanjeewa3321 3 жыл бұрын
හර්ත් බර් එක තියනතැනට නිවුටල් එක සවිකරවිට ට්‍රිප් එක ඔප්වෙන්නැද්ද
@madusankakumara8362
@madusankakumara8362 2 жыл бұрын
3 පේස් පඪමාලාවක් කරන්න කියක් විතරයනවද සර් කොහෙද හොද තැනක්
@nishantha3924
@nishantha3924 3 жыл бұрын
7.5kw ට අවශ්‍ය 5 core වයර් size එක හා 1.5kw ට අවශ්‍ය 4 core වයර් size එක කියන්න පුළුවන්ද?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
7.5 KW උපකරණය ගණනය කිරීමෙන් 32.6A ක් එනව.26Aසිට 32 A දක්වා භාවිත කරන්නේ 2.5 mm2 වයර් එකයි. මම හිතනවා 2.5 ඇති වෙයි කියල 1.5 KW සඳහා 1.5 හෝ 2.5mm2 භාවිත කරන්න.
@nishantha3924
@nishantha3924 3 жыл бұрын
@@eleclab2096 Thank you.
@coolvideo419
@coolvideo419 4 жыл бұрын
ස්තූතියි සර්, 3 පේස් spd වයරින් එකත් දාන්න සර්,
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@diasmahatelge5388
@diasmahatelge5388 4 жыл бұрын
Nialnasan
@jayaanowe-9443
@jayaanowe-9443 3 жыл бұрын
Joke balanna aasanam mage channel ekata enna....
@sindiff5320
@sindiff5320 Ай бұрын
Distributior block එක ගන්න තියෙන්නේ කොහෙද ? ස්තුතිය
@eleclab2096
@eleclab2096 Ай бұрын
ඔයා බලන්න. ජාඇල මීගමුව පාරේ වික්ටරින් electrical කියන කඩේ. මා ලඟ T . phone number එක නැහැ. නැති නම් කොළඹ electrical කඩ වල තියෙනවා.
@dillbro7066
@dillbro7066 3 жыл бұрын
Phese balanc karana vidiha pahadili madi..
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
තව පැහැදිලි කරන්නම්.
@dragnuvmoh3553
@dragnuvmoh3553 4 жыл бұрын
මහත්තයා අනිත් සර්කිට් එකත්(වියදම වැඩියි කීව) පැහැදිලි කර වීඩියෝවක් දාන්න.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Smps අවසාන වුණාම වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@dragnuvmoh3553
@dragnuvmoh3553 4 жыл бұрын
@@eleclab2096 ස්තූතියි ඔබ තුමාට.
@udarakaushalya8110
@udarakaushalya8110 4 жыл бұрын
හැකිනම් ඉගෙනීමට කැමති අයට පන්තියක් පටන්ගන්න සර්. දැනට රැකියා කරන අයටත් සහභාගී වීමට හැකිවන විදියට.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මට දැනට පන්තියක් කිරීමට වෙලාවක් නැත. වෙලාවක් ලැබූනම බලමු.
@a.d.l5184
@a.d.l5184 3 жыл бұрын
එක අර්ත වයරක් විතරද සවි කරන්නේ.ටිප් 3ටම අර්ත වයර් 3දනවද
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
එකම earth වයර් එක earth bar තුනටම සම්බන්ධ වෙනවා.
@a.d.l5184
@a.d.l5184 3 жыл бұрын
@@eleclab2096 අර්ත් කුරු 3 ඔනි නැ නේද.6mm අර්ත් කේබල් එකේන් 1අර්ත් එකක් දැමිමාම හරිද
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මම bar කිව්වෙ සමහර DB වල Earth එක අමුනන්න bar 3ක් තියෙනවා. පොලවට එක earth bar එකක් ඇති . 10 mm2 නම් වඩාත්ම හොඳයි.
@dragnuvmoh3553
@dragnuvmoh3553 4 жыл бұрын
ත්‍රී පේස් බෝඩ් එකකින්.සිංගල් ලයින් කීයක් ගත හැකිද .සඳහන් කරන්නේනම් අගය කරමි.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
3phase එකකින් single phase line 3 ක් ලබා ගත හැකිය.
@dragnuvmoh3553
@dragnuvmoh3553 4 жыл бұрын
@@eleclab2096 අනේ මහත්මයා .මේකටත් පිලිතුරක් දෙන්න ලයින් තුනකට වඩා ගත්තොත් සිදුවන හානියක් වේද. ඇහුවට කරදරයක් කියා නොසිතන්න.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Single phase line 3ටම balence කරල තව circuit ගත්තට වරදක් නැත. ( balence කරනව කියන්නේ line 3 න්ම සමාන power එකක් ලබා ගැනීමයි. )
@dragnuvmoh3553
@dragnuvmoh3553 4 жыл бұрын
@@eleclab2096 ස්තූතියි බෙහෙවින්ම .
@wappap1
@wappap1 4 жыл бұрын
@@eleclab2096 line balace karanava kiyanne mkkda?
@milroyesamatha2968
@milroyesamatha2968 Жыл бұрын
Pata gana pahadi madi
@malanamarathunga8116
@malanamarathunga8116 3 жыл бұрын
mccb40A -Rccb40A-distribiutor-mcb40A-mcb40A-mcb40A මෙම පිලිවෙලට වයර් කලොත් හරිද ත්‍රි පෙස්
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මේ MCB වල ප්රමණ අවශ්‍යතව අනුව ඔයා ගණන් හදා ගන්න මම ඔය කරන ආකාරය පැහැදිලි කළා.
@ruwankumara8979
@ruwankumara8979 4 жыл бұрын
මෙකෙ out put එක ඇම්පියර් කියද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Out put එක 63 ඇම්පියර්.
@ruwankumara8979
@ruwankumara8979 4 жыл бұрын
Ac මැශින් ගොඩාක් තියෙන. ලොකු බිල්ඩින් එකක. ඇම්පියර් 600ක් විතර ගන්නවනම් අපි කොහොමද three phase supply දෙන්න ඔනා ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද .
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම මෙය වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
@ruwankumara8979
@ruwankumara8979 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමට. ඉක්මනින්ම විඩ්යො එක දෙන්න
@chamithasumith6112
@chamithasumith6112 3 жыл бұрын
Oya ana godak tiyen kalla mokakda
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
3phase trip switch එකක්.
@ma4music
@ma4music 4 жыл бұрын
Single phace දෙකක් (ground & upper floor) පාවිච්චි කල ගොඩනැගිල්ලක ධාරිතාව වැඩිකර ගැණීමට විසදුමක් දෙන්න ..
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
පලමුවෙන් phase දෙක පරීක්ෂා කර බලන්න . එය පරීක්ෂා කරන්නේ තට්ටු දෙකේ phase දෙක අතර 400v තිබේද බලන්න. තට්ටු දෙකට දී ඇත්තේ එකම phase එක නම් phase to phase මල්ටි මීටර් එක 0Vපෙන්වනව. එහෙමනම් විදුලිබල මණ්ඩලයට කියා phase ඵක මාරැ කර ගන්න .එතකොට ඔයාගෙ තට්ටු දෙකට තියෙන්නෙ two phase ය. දැන් හැකි නම් phase balance කරන්න .
@ma4music
@ma4music 4 жыл бұрын
@@eleclab2096 Thanks sir. දැන් දීලා තියෙන්නේ ලයින්ස් 2ක් වෙනවෙනම. ඒ 2 ඕෆ් වෙනව සමහර වෙලාවට. AC on කලාම වගේ ..
@sameeradamith3967
@sameeradamith3967 2 жыл бұрын
බේකර් ගාන බැලන්ස් කරන්න ඕන ඇයි මහත්මයා
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
load එක වැඩිය එක breaker එකකට දැම්මොත් වයර් රත් වෙනවා. insulation කර වෙනවා. අවසානයේ වයර් පිච්චෙනව.
@ajithdarmasiri2
@ajithdarmasiri2 3 жыл бұрын
Oya WhatsApp. Imo enavada mahathmaya
@hemalghs
@hemalghs 3 жыл бұрын
Thanks sir...
House Wiring   Sinhala 2020.05.20
56:21
Tertiary and Vocational Education Commission- TVEC
Рет қаралды 39 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 51 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 116 МЛН
PLC sinhala-01,  Programmable Logic Controllers
38:13
PLC Sinhalen
Рет қаралды 15 М.
Electrician -  16 Prepare Cost Estimate
26:20
VTV (Vocational Television)
Рет қаралды 17 М.
How to make a Growler Armature Tester [in Sinhala]
18:46
Elec lab
Рет қаралды 9 М.
Хотела заскамить на Айфон!😱📱(@gertieinar)
0:21
Взрывная История
Рет қаралды 6 МЛН
OZON РАЗБИЛИ 3 КОМПЬЮТЕРА
0:57
Кинг Комп Shorts
Рет қаралды 1,8 МЛН
КРУТОЙ ТЕЛЕФОН
0:16
KINO KAIF
Рет қаралды 5 МЛН
Battery  low 🔋 🪫
0:10
dednahype
Рет қаралды 3,8 МЛН
iPhone socket cleaning #Fixit
0:30
Tamar DB (mt)
Рет қаралды 10 МЛН