ලංකාවේ ව්‍යාපාරිකයන්ට පිටරට ගැනුම්කරුවෝ හොයලා දෙන සුපිරි වැඩේ | Business Advisor

  Рет қаралды 7,172

Business Advisor

Business Advisor

Күн бұрын

ලංකාවේ ව්‍යාපාරිකයන්ට පිටරට ගැනුම්කරුවෝ හොයලා දෙන සුපිරි වැඩේ | Business Advisor
දෙස් විදෙස් ගැනුම්කරුවන් හමුවන ශ්‍රී ලංකාවේ දැවැන්තතම කර්මාන්ත ප්‍රදර්ශනය 'Industry EXPO 2024' ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය ජුනි 19 - 23 දක්වා BMICH හිදී පැවැත්වෙනවා.
ඔබේ ප්‍රදර්ශන කුටිය වෙන්කරවාගැනීමට 077 803 75 69 අමතන්න.
Download our latest mobile app
App Store - apps.apple.com...
Play Store - play.google.co...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#Export #jobs #SriLankan

Пікірлер: 18
@chandanabandara7701
@chandanabandara7701 3 ай бұрын
මේ වගේ සුපිරි වැඩ නිසා මුළු ශ්‍රී ලංකා‍වටම අද වෙනකොට කිරි උතුරලා පිටාර ගලා ගියා.
@WadithaGamage2
@WadithaGamage2 3 ай бұрын
*හැමදාම දානවනම් ඇඩ්මින්, ඕකටඑන විදෙස් ගැනුම්කරුවන් හා ඒ අයගේ Specification දාන්න..නකිම් ප්‍රදර්ශනය ගැන නොකියා....?*
@user-ty9mb6cg4g
@user-ty9mb6cg4g 3 ай бұрын
මම කැමති මේවගේ දෙයකට එකතු වෙන්න
@mcbond6162
@mcbond6162 3 ай бұрын
මොන වගේ කර්මාන්ත ද කියල උදාහරණ ටිකක් කීවනම් අදහසක් ගන්න තිබුණ ..
@sanjeewanavarathna6488
@sanjeewanavarathna6488 3 ай бұрын
ඇඟලුම්, මුද්‍රණ, ඇසුරුම්, ආහාර, යන්ත්‍ර නිෂ්පාදන, රබර්, ප්ලාස්ටික් ආශ්‍රිත, පාවහන්, දැව ආශ්‍රිත, මැණික් හා ස්වර්ණාභරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය, ඖෂධ, කෘෂි නිෂ්පාදන, .....
@sanjukumara3014
@sanjukumara3014 3 ай бұрын
Very good sir❤❤💥💥💥💥💥💥
@belfabasnayake6280
@belfabasnayake6280 3 ай бұрын
Very good interview.
@TrendingLaugh1
@TrendingLaugh1 3 ай бұрын
ලංකාවේ gaming වලින් ගොඩක් හොද තැනක ඉන්න් අය ඉන්නව. පුලුවන්නම් ඒ වගේ කෙනෙකුත් අරගෙන එන්න ගොඩක් වටින දෙයක් වෙයි
@user-zq9gc7xp4t
@user-zq9gc7xp4t 2 ай бұрын
මගෙ යාලුවෙක් මීට වසර කීපයකට පෙර මෙතන ස්ටෝල් එකක් ගත්තා ඒදවස් වල ස්ටෝල් එකක් රු.27000ක් විතර උනාලු
@sarathranasinghe9207
@sarathranasinghe9207 3 ай бұрын
Viraj, sinhala bashave oya kiyala wachanayak ne.Obe kiyala aamantranaya kararanna.Anika thumb kiyala katawathma aamantranaya katanga epa.Oba gouravanvita kenek nisa. Anika pasugiya pradarshana valine pasu prathipalayak less ratata lebunu videos vinimaya ketharam pramanayakin ihala giyada kiyalath api denaganta kemathei.9
@user-ty9mb6cg4g
@user-ty9mb6cg4g 3 ай бұрын
මම ඇගලුම් .සෙස්ත්‍රය දැනට කරගෙන යනව මට සම්බන්ද වෙන්න පුලුවන් ද මුදල කීයක් බදින්න ඕනිද .මගෙ නිස්පාදන .පිටරට යවන්න පුලුවන් ද..ඉස්තුති දැනුවත් කරන්න
@rohanakande3408
@rohanakande3408 3 ай бұрын
ප්‍රදර්ශනය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර ගත යුතුද. එසේ නොමැති නම් නොමිලේ ද යන්න පිළිබඳ දැනුම් දෙන්නේ නම් මැනවි.
@shanrathnayaka3366
@shanrathnayaka3366 3 ай бұрын
මේක බලන්න ටිකට් ගන්න ඕනැද?නැත්නම් නොමිලේ බලන්න පුලුවන්ද
@user-op9fn7fi1f
@user-op9fn7fi1f 3 ай бұрын
විටිනා මිනිස්සු
@megaya1427
@megaya1427 3 ай бұрын
Lakasha 9k tiyenwa.. bisnus ekak kiyannko.
@dineshweerakoon5863
@dineshweerakoon5863 3 ай бұрын
We can supply coffee from Uganda contact us
@chamikaweerasinghe6561
@chamikaweerasinghe6561 3 ай бұрын
EdB ekanam wadakma ne
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 824 М.
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 454 М.
Master The Art Of Marketing | Loku Business
22:17
Loku Business
Рет қаралды 10 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН