බිස්නස් කරගෙන යන විදිහ සුපිරියටම කියලා දෙන ලංකාවේ ජනප්‍රියම බස් ව්‍යාපාරිකයා | Jagath Super Express

  Рет қаралды 139,613

Business Advisor

Business Advisor

Күн бұрын

බිස්නස් එකක් කරගෙන යන විදිහ සුපිරියටම කියලා දෙන ලංකාවේ ජනප්‍රියම බස් ව්‍යාපාරිකයා | Jagath Super Express
0:00 - Intro
1:45 - Introduction
2:56 - Discussion
interview with Jagath Withana (Managing director at Jagath investment [pvt] ltd)
Facebook - / jagath.withana.7
Instagram - / jagathwithana
Jagath super express
Facebook - / jagathexpress
Phone - 076 711 1848
Mail - jagathsuperexpress@gmail.com
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#jagathexpress #jagath #bus

Пікірлер: 267
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 8 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@sagararathnapala3438
@sagararathnapala3438 Жыл бұрын
ලෝබ නැතිව අදහස් දැක්කුව ලංකාවේ මම දැක්ක සුපිරි මහත්මයෙක්❤❤
@pulasthishermal
@pulasthishermal Жыл бұрын
කළුතර නිහතමානී ව්‍යාපාරිකයා💜️තවත් සාර්ථක වෙන්න ලැබේවා!!!ජය වේවා!!! (කළුතර අපි)
@user-xs6gp2xb4r
@user-xs6gp2xb4r Жыл бұрын
මාර ගැම්මක් ආව .කරගෙන යන වැඩ වලට .මමත් වෙලාවල් නොබලා වැඩ අක්‍රන කෙනෙක් මම විස්වාස කරන්නේ මාව .බොහෝම පින් ඔබ දෙපලට
@kalingakongahage1882
@kalingakongahage1882 2 ай бұрын
අපේ රටේ දියුණුවට තියෙන බාධාව තමයි මේ වගේ හොඳ මිනිස්සු වැරදි දේශපාලන කණ්ඩායමක් එක්ක එකතු වීම මේ වගේ මිනිස්සු හොරකම් කරන්නෙ නැති අලුත් අදහස් තියෙන දේශපාලන පක්ෂයකට එකතු වෙන්න ඕන එතකොට තමයි තමන්ගෙ අරමුණ ඉෂ්ට වෙන්නේ ඔය වැඩේම පාලිත තෙවරප්පෙරුමටත් උනා වැරදි කණ්ඩායමක් එක්ක එකතු වීම ඒනිසා ජගත් මහතා නිවැරදි කණ්ඩායමක් එක්ක එකතුවේවායි මම ප්‍රාර්ථනා කරනවා
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
හැබෑම දක්ෂයෙක්.උතුම් මිනිසෙක්.ජයෙන් ජය ඔබටත් රටටත්
@nayanarukshan5556
@nayanarukshan5556 Жыл бұрын
ලංකාව පුරා පාරවල්වල jagath express දුවනවනම් ගොඩක් කැමතියි
@akindudahanayaka579
@akindudahanayaka579 Жыл бұрын
Aniwarennma thangalla Colombo bus dannako please
@sandulvithanage7641
@sandulvithanage7641 Жыл бұрын
Aniwaren..
@funyworldfunyworld398
@funyworldfunyworld398 Жыл бұрын
මචෝ ජගත්ගේ එවා දුවනවට නෙමේ..මමත් ජගත් වගේ දුවනවා කියලා හිතගනින්...
@tncreations2010
@tncreations2010 Жыл бұрын
හ්ම්ම්
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Ee mokatade ara🤣
@SudharmaKarunarathna-pj2bq
@SudharmaKarunarathna-pj2bq 5 ай бұрын
ඩඩ්ලි සිරිසේන ,ජගත් විතාන , මේ ව්‍යාපාරික මාහත්තුරු දෙදෙනාම එක වගේ .මෙතුමන්ලාගෙන් ඉගෙන ගත යුතු දෑ බෝහෝ යි.දේශිය ව්‍යාපාරකයින් රැක ගැනීම ට රජයේ ප්‍රදානම වගකීමකි. ජය ශ්‍රී .
@chamilathuduwage7646
@chamilathuduwage7646 2 ай бұрын
Aniwaryenma.
@sithumalwis6418
@sithumalwis6418 9 ай бұрын
මම දුටුව හොඳම නිහතමානීම ව්‍යාපාරිකයා...ඒ වගේම මම දැක්ක හොඳම පෞරුෂයක්.....❤💪❤️ බුදු සරණයි ජගත් මහත්තය...🙏
@r.a.svedio534
@r.a.svedio534 Жыл бұрын
ගොඩක් දේවල් එකතු කරගත්තා ජීවිතයට ... ඔබතුමා තව තවත් සාර්ථක වේවා .... ස්තුතියි වැඩසටහනට
@thusharamadusanka5072
@thusharamadusanka5072 Жыл бұрын
ගොඩාක් වැදගත් දේවල් කතා කරා.ගොඩක් වටින දේවල් බිස්නස් එකටත් ජීවිතයටත් ගත්තා.ඔබ දෙපලටම ගොඩාක් ස්තූතිය .බුදු සරණයි ..!💪❤️❤️
@tharindujayasanka6995
@tharindujayasanka6995 Жыл бұрын
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි මේ දැනුම අපට ලබා දුන්නට
@chamathdewranga8512
@chamathdewranga8512 Жыл бұрын
ඔබ හරිම ලස්සන කතාවක් කිවුවා. ඔබ දන්නෙම දේ තමයි. කිසිම දෙයක් නොදැන සිටිම. ඔබත් සමග මා එකගයි.✌️👍
@anitasananmali3245
@anitasananmali3245 Жыл бұрын
වටිනා කතාවට සවන් දුන්නා ජීවිතය ගන්න අදහස් වටිනවා ස්තුති ඔබතුමන්ලට
@40s19
@40s19 Жыл бұрын
නියම මිනිහෙක්. හරිම ආසවෙන් අහන් හිටියා වගේම ගොඩාක් දේ ගත්තා. ඔබ දෙපලටම ජය.
@kalanagimhan7146
@kalanagimhan7146 Жыл бұрын
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා එ මහත්තයාගෙන්....ජයෙන් ජය 🎉
@swicramasingha2386
@swicramasingha2386 Жыл бұрын
හරියටම හරි. මෙම ව්‍යාපාරිකයාගේ අදහස් සියල්ල අනුමත කරමි. ජයවේවා .
@Angel-fx2bc
@Angel-fx2bc Жыл бұрын
බොහොම වටින වැදගත් වැඩසටහනක්.ඔබ දෙපලටම ස්තූතිවන්ත වේවා..
@pasindudilanka3102
@pasindudilanka3102 Жыл бұрын
ගොඩක් දේවල් එකතු කර ගත්ත ජීවිතේට 🥰🥰බොහොම ස්තූතියි🤟🤟ගැම්මක් ❤️‍🩹❤️‍🩹
@sunethwijesuriya4650
@sunethwijesuriya4650 Жыл бұрын
😅සිහි බුද්දියෙන් කතාව අහද්දි තේරෙනවා ඔච්චර ලොකු බිස්නස් කාරයෙක් වෙන්න පටන් ගද්දි කිව්ව දේවල් කිසිම දෙයක් ගැලපීමක් නෑ එකතු කරන් කියපු දේවල් ටිකක් කියල. මතුගම ප්‍රදේශයේ අය දන්නවා කොහොමද මේ තැනට ආවෙ කියල ඒ කාලේ මින්ස්සුන්ට ගිනි පොලියට සල්ලි දීලා ඒ ඉඩම් ගෙවල් දොරවල් ඔක්කොම සින්න කරන්. ඒකයි අදටත් ඔච්චර ලොකු වැඩ්ඩෙක් වෙලා කොච්චර කීපාරක් චන්දෙ ඉල්ලුවත් චන්දයක් දිනල නැත්තේ🤘
@tharushachandimal2414
@tharushachandimal2414 Жыл бұрын
මාත් ඒ කතාව නම් අහලා තියේ 🥲
@adeeshainduwara896
@adeeshainduwara896 Жыл бұрын
Topic eken pita kiyawanne Pahdili madi
@statusuniverse7305
@statusuniverse7305 Жыл бұрын
සිරා කතාව බන්.. කලුතර උන් දන්නවා බන් මූ ගැන..😂😂
@kaveeshagunawardana6280
@kaveeshagunawardana6280 Жыл бұрын
💯
@shehandulanjana9206
@shehandulanjana9206 Жыл бұрын
නයට ගන්නේ මොකද එහෙනම් 😂😂😂😂😂😂 දෙන්න පුලුවන් හින්දනේ ගන්නේ
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට .දීර්ඝායුෂ ලැබේවා ...!!!
@user-on2tc5og2d
@user-on2tc5og2d 10 ай бұрын
ජීවිතේ godayanna ලොකු මඟපෙන්වීමක්. Kale ath. හැකියාව තිබුණත් යම්කිසි දෙයක් කරන්න හරි වෙළඳ පලක් රජයෙන් ලබාදෙන්න නැහැ පටන් ගන්න .dunu වෙන්න ගොඩක් ආසයි obathumage උපදෙස් වලට ගොඩක් ගරු කරනවා දෙදෙනාට ම..theruwan saranai
@chandadasanayaka5704
@chandadasanayaka5704 Жыл бұрын
ඉතා වටිනා අගනා කාලොච්ත සාකච්ඡා වක් ඔබ ගොඩක් පිං
@nisansalaparanagama1782
@nisansalaparanagama1782 Жыл бұрын
බොහොම ස්තූතියි ගොඩාක් වටිනවා ❤
@danushka2481
@danushka2481 Жыл бұрын
බෝහොම ස්තුති ඔබ දෙපලට 🙏🙏
@thusarasubasibgha1639
@thusarasubasibgha1639 Жыл бұрын
ඉතා හොඳ දැනුමක් ලැබුනා. thanks
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 Жыл бұрын
Mr.jagath vithana... thank you very much Sir your Advices and experience explaining 🙏
@priyankaherath6048
@priyankaherath6048 Жыл бұрын
business advisory චැනල් එකෙන් viraj ඔබ කරන මේ සේවය ඉතා උතුම්...
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
ඔබ තුමාට.. තේරැවන සරණයි..
@wijesena9012
@wijesena9012 6 ай бұрын
කළුගංතොට මගී ප්‍රවාහනයේ සද්ධන්ත්තයා ❤❤
@kavishkakodithuwakku9727
@kavishkakodithuwakku9727 Жыл бұрын
දිගටම මේ වගේ ඒවා ඕන..❤️
@chamilathuduwage7646
@chamilathuduwage7646 2 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
බොහොම ස්තුතියි දෙපලටම
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 Жыл бұрын
සුපිරි අදහස් ඇති මනුස්සයෙක්
@samankahandawa4268
@samankahandawa4268 Жыл бұрын
Very valuable and interesting program. Thanks a lot for both of you.
@rohanfernando7800
@rohanfernando7800 Жыл бұрын
Great Businessman, a practical man,a wise man,should be honoured with respect.
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
And a usurer... 🤭🤭🤭
@Alokatekteach
@Alokatekteach Жыл бұрын
සුපිරි .... 🇱🇰🔥
@lalitheweejakon8651
@lalitheweejakon8651 Жыл бұрын
Niyamai ජගත් express ලංකාවේ hama parakama දුවනවා nam mama කැමතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ravinduchamod8061
@ravinduchamod8061 Жыл бұрын
ජය වේවා🇱🇰❤
@slguitarshop2629
@slguitarshop2629 Жыл бұрын
Thank You.Another good one
@isankaisankaisanka7934
@isankaisankaisanka7934 Жыл бұрын
Supiri video 1k...Supiri manussayek..
@Isiweer
@Isiweer Жыл бұрын
Great interview!!!
@UpendraLakshan
@UpendraLakshan 3 ай бұрын
ගැම්මක් තමා ඉතින් ❤
@Malakaalexander
@Malakaalexander Жыл бұрын
Supiri vadeek thmai itnn. Jaya veva 🙏
@asabrayab
@asabrayab Жыл бұрын
ඇත්තටම challenges කියන්නෙ මොනවද කියල හරි අවබෝධයක් තියෙනව නම් දියුණු වෙනව කියන්නෙ මහලොකු දෙයක් නෙමෙයි ....මෙතුමාගේ මුවින් පිටවූ සෑම වචනයක්ම 100%ම නිවැරැදි අවාසනාවකට මේගැන අවදානය යොමුකරන නිවැරැදි පාලනය ත්‍රන්තයක් නොමැති වීම රටෙි සහ අපගේ අවාසනාවක් කෙසේ වෙතත් මෙවැනි vedio එලිදක්වන BA team & Mr Viraj ට ස්තුතියි ..
@Mahesh_Ranathunga
@Mahesh_Ranathunga Жыл бұрын
Most valuable discussion.
@pudumasamagam5376
@pudumasamagam5376 Жыл бұрын
නියම වැඩසටහනක්.. ගොඩක් වටිනවා.. ❤️❤️
@sdknowledgecentre
@sdknowledgecentre 8 ай бұрын
මාරම වටින සාකච්චාවක් 💖💖💖
@futuretrading6602
@futuretrading6602 Жыл бұрын
Mara watina kathawak obathuma kare vehicle buying and selling karala hodatama hira wela inna welawaka mata loku sanseemak. Me wadasatahanata jaya!!!
@sithum3641
@sithum3641 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං සුපුරුදු පරිදී KZbin Ads play කරලා support එකක් දුන්නා💰 Hi Audience, Play KZbin Ads and contributes a small amount of his time. ♥
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 Жыл бұрын
Oba tumata dirgausa labewa teruwan saranai jayawewa
@isankaisankaisanka7934
@isankaisankaisanka7934 Жыл бұрын
Respect sir..Jagath sir
@TheThushan
@TheThushan Жыл бұрын
Very useful advices and great businessman. 👍
@ButTechCompanyChannel
@ButTechCompanyChannel Жыл бұрын
වටිනම මට ඕනෙම කරපු වීඩියෝ එකක් සර් 😘😘😘😘😘
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 10 ай бұрын
තෙරුවන් සරණයි..❤
@newtamilmovieswatch6315
@newtamilmovieswatch6315 Жыл бұрын
Excellent speech
@lalithdammika6089
@lalithdammika6089 9 ай бұрын
පටිටම .පටිට .ඔබ.තුමාට.ජය .වෙිවා ❤❤❤
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Jagath. Boss!!
@facebookyoutubevideos
@facebookyoutubevideos Жыл бұрын
ජීවිතයට ලොකු දෙයක් ගන්න පුලුවන් සාකච්චාවක්🙏❤️
@roomyrizana2509
@roomyrizana2509 Жыл бұрын
Superb Video... ❤
@lakminasathnidu4991
@lakminasathnidu4991 Жыл бұрын
නිහතමානී චරිතයක්.
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Жыл бұрын
Budusaranai. Sathutui.
@lovadesi
@lovadesi Жыл бұрын
ඇත්තෙන්ම ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යාමට උත්සාහය අත්‍යවශ්‍යය .නමුත් බොහෝ ව්‍යාපාර පටන්ගන්න මුදල් නොමැතිව අමාරුයි . රජයෙන් සාධාරණ ව දක්ශතා අති අයට bank සහ ඒ ඒ රජයේ ආයතන හරහා අත දෙනවා නම් බොහෝ මිනිස්සුන්ට රට අතහැර යාමේ වුවමනාව නැති වෙයි. ආණ්ඩුවේ හරි වැඩ පිළිවෙළක් නැතිකම රටේම අවාසනාවකි. හැකියාව ඇති අයට දිරි දීමට කවුරුත් නැහැ.
@dgamage7733
@dgamage7733 Жыл бұрын
Great interview
@jayamalivideoteam9944
@jayamalivideoteam9944 5 ай бұрын
ජිවීතය ජය ගන්න පාර පෙන්වන චරිතයක් ...
@gameswithhappy2497
@gameswithhappy2497 Жыл бұрын
maru man asawen balan hitiya vido ekak 👍
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 10 ай бұрын
රටට ම, ආඩම්බර යි..🙏
@shakirnizam88
@shakirnizam88 Жыл бұрын
Great programme ❤️
@dumiya2173
@dumiya2173 Жыл бұрын
සුපිරි පරි ටෝක් ටික 👍🤟❤️❤️❤️❤️❤️❤️
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ඔයා ගැන විස්තර ටිකක් මතුගම පැත්තෙන් ඇහුවා නම්..... හොඳටම හොඳයි.
@pabodakodagoda3017
@pabodakodagoda3017 Жыл бұрын
We need more discussions with this wise man ....
@deepmusic697
@deepmusic697 Жыл бұрын
Supiri ❤❤❤
@mahathirmaha1478
@mahathirmaha1478 Жыл бұрын
Wasanawata bari godakdewl uthsahayta puluwn.jagath express obata jaya🚍❤👊
@namalranasinghe8661
@namalranasinghe8661 Жыл бұрын
Good job sir
@gayanilakshani3192
@gayanilakshani3192 Жыл бұрын
Keep it up this channel
@simplemaths3983
@simplemaths3983 Жыл бұрын
Very very good.❤❤❤❤😘👌👌👌👌👌👌👌
@thejawijerathna5476
@thejawijerathna5476 Жыл бұрын
ඕනෑම කෙනෙක්ගෙන් ගන්න තියන දේ ගමු.
@bawanthaprasad4956
@bawanthaprasad4956 Жыл бұрын
Thank you 👍👍👍
@ayesh1279
@ayesh1279 Жыл бұрын
Niyamayi❤️
@deepmusic697
@deepmusic697 Жыл бұрын
Thanks interw කරපු supiri ma kena
@mohammednassan5257
@mohammednassan5257 Жыл бұрын
Thanking for your Service. You two both.
@mylanka223
@mylanka223 Жыл бұрын
අන්තිමට කිව්ව ටික පුදුම වටිනවා . දීර්ඝායුෂ ලැබේවා ඔබට . 🙏
@sacprasanna
@sacprasanna Жыл бұрын
Pls bring another eposide explanning "How to work with banks"
@chalithayasas
@chalithayasas Жыл бұрын
I think this is the best valueble video in your KZbin channel .... Good luck
@radeeshlevi3534
@radeeshlevi3534 Жыл бұрын
මම AL වලින් පස්සෙ NSBM වගේ PVT CAMPS එකකට යන්න හිතාගෙන ඉන්නේ .... PVT campus ගැනත් ඒ ‌degree couses ගැනත් video එකක් කරන්න
@lakminikumari8764
@lakminikumari8764 Жыл бұрын
Ape rata balaganna oba thuma hodai...❤❤
@doublezero1138
@doublezero1138 Жыл бұрын
Supiri minissu ❤❤🎉
@malindanirosh2361
@malindanirosh2361 Жыл бұрын
මතුගම්පූර* 💠😗
@wasanthamahayahage9737
@wasanthamahayahage9737 Жыл бұрын
මටත් බස් එකක් තියනව..නියම උපදෙස් ටික. වෙලාවක කොල්1 දෙනව
@sanjayathalgahagoda9533
@sanjayathalgahagoda9533 Жыл бұрын
Good program
@hasithanuwan4741
@hasithanuwan4741 Жыл бұрын
👌❤️
@yogiyashika7673
@yogiyashika7673 Жыл бұрын
Aththa ethuma onima welawaka phone eka answer karanawa ..harima nihathmani charithayak ...rate nayakaya methuma una nam ape ratath surapurayak ...mm haimar bakthiyakin adahana charithayak....🙏🙏🙏🙏🙏 vishwakoshayak wagee.... ❤️❤️❤️❤️❤️❤️
@1club931
@1club931 Жыл бұрын
👌
@user-ue1fr5no9r
@user-ue1fr5no9r 4 ай бұрын
❤️❤️
@chathurangagunasekara3978
@chathurangagunasekara3978 Жыл бұрын
පට්ටම
@rathunilaweera9429
@rathunilaweera9429 Жыл бұрын
👍👍🔥
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
👌👌👌👌
@ruwankumarakumara7109
@ruwankumarakumara7109 Жыл бұрын
Hodama mahathmayek💖💖
@lakshanchathuranga8403
@lakshanchathuranga8403 Жыл бұрын
❤️👍
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 50 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 50 МЛН