ගෙදර කන්න, ව්‍යාපාරයක් විදිහට, වතුර වගේ නැතුව කිරිම කිරි රසට අයිසි පෝල් හදමුද?Business ideas Epi -03

  Рет қаралды 159,776

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

පුංචි කාලෙ මතක අලුත් කරගෙන හදමුද අයිසි පොල්ස්.
දැන් ටිකක් දකින්න අඩු වුනාට අපි නන් ඉස්සර ඉස්කොලේ ලඟ තියෙන කඩ වලින් කාපු රසවත් කෑමක්. ඉතින් ගෙදර දරුවන්ට හදල දෙන්න වගේම , ලංකාව වගේ රස්නෙ රටක මේ වගේ දෙයක් හදල විකුණල හොඳ ආදායමක් ලබා ගන්නත් පුලුවන්.
ඉතින් පැණි බිම මිශ්‍ර කරල වතුර ගතියට හදනවට වඩා ,මේ වගේ හොඳ කිරි රසට නැවුම් පලතුරු වලින් හදපුවහම ඒවා පුදුම රසයි වගේම කෙනෙක් මුදලක් දීල ගන්නත් දෙපාරක් හිතන්නෙ නෑ..
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 241
@thamarajayasiri416
@thamarajayasiri416 9 ай бұрын
අතීතයට ගියා වගේ.ව්‍යාපාරයකට හොද මග පෙන්වීමක්.ගොඩක් ස්තුතියි.මේවගේ මග පෙන්වීම් වලට.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 9 ай бұрын
පළතුරු හරිම ගනන් ලංකාවේ .ගෙදර කන්න මිසක් ව්‍යාපාරයක් විදියට කරන්න බැරි වෙයි...කොහොම උනත් ඔයාගෙ මේ වීඩියෝ එක අපිට මෝටිවේශන් එකක්. ස්තුතියි ඔයාට බුදුසරණයි ..🙏 ආදරෙයි ❣️
@Gayathra1998
@Gayathra1998 9 ай бұрын
😂 ඒක හෙන හීන මානයක්.ගමේ පලතුරු හොයාගන්න.හැමදේම ගනන්,නෑ,බෑ ගගා ඉන්නැතුව. දිව්ල්,දොඩම්,පේර,අඹ,වෙරලු,උගුරැස්ස,පැෂන් වගේ ඒවත් හොයාගන්න පුලුවන්නේ
@Rose-xo8mx
@Rose-xo8mx 9 ай бұрын
​@@Gayathra1998hemoma gam wala nane
@nayanajayaweera7952
@nayanajayaweera7952 9 ай бұрын
Thanks nanga..budusarnai..🙏🙏🙏
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 8 ай бұрын
​@@Gayathra1998කියන්නනම් ලේසියි..ඔය ගම කොහේ තියෙන ගමක්ද?😂
@Gayathra1998
@Gayathra1998 8 ай бұрын
@@NuwanNammuniarachchi ඒක තමයි අපි එහෙම තැනක ඉපදිලා ජීවත් වෙන්න පුදුම විදිහට පිං කරලත් තියෙනවා.... සමහරක් උං දේවල් හොයන්නේ බලන්නෑ...නැතිකම කියාගෙන කම්මැලිකමේ බුදියගෙන ඉන්නවා😂
@erandidassanayake7977
@erandidassanayake7977 9 ай бұрын
දකිද්දිත් ආස හිතෙනවා අක්කී.....ආයෙත් චූටි කාලෙට ගියා වගේ...❤❤
@usernirosha
@usernirosha 9 ай бұрын
අපි පොඩි කාලෙ ආසවෙන් කාපු කෑම තමයි.කඩේ එව්වා ටිකක් කද්දී වතුර විතරයි 💖💖👌👌
@jms.kumari5067
@jms.kumari5067 8 ай бұрын
ඇත්තටම හෙද අදහසක්. ඒත් ලංකාවෙ පලතුරුවල මිළ බැලුවම මෙවගේ දෙයක් පටන්ගෙන මි.ක් නියම කරන්න අමාරුයි. හැමදාම ඔයා හොදම දෙයක් රැගෙන එනවාට ස්තුතියි ❤❤❤❤
@shyamadissanayake527
@shyamadissanayake527 9 ай бұрын
කවදාවත් මේ විදිහට ice packets හදලවත් කාලාවත් නැහැ. හොද රසට ගුනට හදාගෙන කන්න පුලුවන්. ඔයාට ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක share කලාට❤❤ Kit Kitchen
@ramanidesilva9361
@ramanidesilva9361 3 ай бұрын
මේ ප්‍රමානයෙන් packets කොපමන හදාගන්න පුලුවන්ද වගේම කොපමන් දවසක් තියාගන්න පුලුවන් ...පිලිතුර ලැබෙන එක කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි...ඔබගේ videos ඉතා විශිශ්ටයි...chef...👍
@sudeshrangana7252
@sudeshrangana7252 7 ай бұрын
කලින් ස්වයං රැකියාවක් විදියට කරපු කට්ටිය ගොඩක් හිටිය.ඒත් දැන් ඒකත් ලොකු company වලින් කරන්න පටන් අරන්.Eliphant House eken මාකට් එක අල්ලල තියෙන්නෙ දැන්.පොඩි මිනිස්සු න්ට දැන් මාකට් එකේ ඉඩ නෑ.බොරු නම් පොඩි කඩේකින් උනත් අහල බලන්න eliphant house ල flavors 5k දානව.
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 7 ай бұрын
ඔයා හරි , මං නියම ප්‍රමිතියකින් සබන් හදන ව.ඒත් මිනිස්සු විශ්වාස කරන්නෙ ලොකු කම්පෙනි වලින් දාන ඒව😢
@gamersland9570
@gamersland9570 17 күн бұрын
ඔව් උන් ඔය පොඩි මිනිහගේ අයිස් පැකට් එකටත් කෙලලා හිගන වැඩක් කලේ .. ඒත් අව්ලක් නෑ උන්ගේ අයිස් එක හුගක් පොඩී ඊට වඩා ටිකක් ලොකුවට හදලා මුදලාලිට රුපියලක් හරි අඩුවෙන් දීලා ගේමක් ගහන්න පුළුවන්
@nayanadayasilee4993
@nayanadayasilee4993 9 ай бұрын
ගොඩක් ස්තුතියි.බොහෝ දෙනෙකුට වැදගත් වේවි. තෙරුවන් සරණයි ඔබට
@chithraperera1754
@chithraperera1754 8 ай бұрын
ගොඩක් ස්තුතියි...!!! මිස් කොච්චර කාලය තියා ගන්න පුළුවන්ද මේවා
@miraclewithhappythings1353
@miraclewithhappythings1353 6 ай бұрын
කොච්චර දවසක් කල් තියා ගන්න පුලුවන්ඩ කියලා . Reply ekak danawada.. ස්තුති වටිනා video dammata..😊
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 9 ай бұрын
ඇත්තමයි හදන්න ඕනි . ස්තුතියි chef shani
@apsarahansamali8655
@apsarahansamali8655 9 ай бұрын
බොහොම ස්තූතියි 🙏 ගෙදර ළමයින්ට හදලා දෙන්න වටිනවා . ❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 9 ай бұрын
ගොඩක් ස්තුතියි ..ඉස්සර රස මතක් වුණා ...හොඳ Ideas ...😊👍👌
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Ай бұрын
Good idea දැන්ම කන්න ආස හිතෙනවා ගොඩක් thanks 👍💐❤️
@hemalathawickramarachchi2386
@hemalathawickramarachchi2386 4 ай бұрын
බලපු වීඩියෝ වලින් හොඳම වීඩියෝව ඔයාට ගොඩාක් ස්තූතියි
@bhagyarajapakse2838
@bhagyarajapakse2838 5 ай бұрын
I've tried 3 of ur recipes. All came perfect. Thanks for the accurate and clear details.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
♥️❤️
@BeamTrendsyt
@BeamTrendsyt 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට
@LalithDisanayaka-w1o
@LalithDisanayaka-w1o 9 ай бұрын
Thank you ,ජෑම් හදන විදිහත් කියලා දෙන්න පුළුවන් ද
@neethasolaman159
@neethasolaman159 9 ай бұрын
Thanks for u it's very good Shani I'm loving to eat I'll do it some time thanks again God Bless to yourself and family
@chathuriniroshani5208
@chathuriniroshani5208 9 ай бұрын
අක්කි ඕකට වැනිලා ice cream දිය කරලා දැම්මොත් හොදද? ඔය විදිහට කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද?
@asafernando6290
@asafernando6290 9 ай бұрын
👍 පොඩි කාලේ නෙමෙයි දැනුත් කනවා. කඩවල අඩුයි දැන්. ❤️❤️
@SwarnaGamagee
@SwarnaGamagee 7 ай бұрын
Bado ganan hadanna behe api kale joli ais kiyala
@sgunasekara2554
@sgunasekara2554 9 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හරියටම අයිස් ක්‍රීම් පැකට් එකක් හදන්න කියලා දුන්නට
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 9 ай бұрын
Last month I travelled and when I came back I saw this whish you a happy new year chef shani
@pushpamala200
@pushpamala200 8 ай бұрын
අයිස් ර්‍ක්‍රම් හදන්න කියලා දෙන්න මිස් ව්‍යාපාරයක් විදියට කරන්න ආසයි.
@ruparohini733
@ruparohini733 9 ай бұрын
This is important. Thanks Shani. Love you ❤Theruwan Saranai.
@DeepikaAnuradha
@DeepikaAnuradha 4 ай бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.ඔයාට ස්තූතියි අක්කේ.මට පොඩි ගැටලුවක් තියෙනවා.මේවගේ එක්ස්පයර් ඩේට් දාන්නේ කොහොමද කියලා කියන්නකෝ අක්කේ.
@ChaminadaKumara-e7n
@ChaminadaKumara-e7n 4 күн бұрын
කල් තියාගන්න මොනවත් දන්නේ නැද්ද akka oyage video mama hamadama balanawa
@wickramanayake1234
@wickramanayake1234 5 ай бұрын
very impressive and nicely done. Thanks a lot.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Thank you too!
@chamindawijethunga7141
@chamindawijethunga7141 9 ай бұрын
ගොඩාක් ස්තුතියි, අනිවාර්යයෙන්ම හදනවා,ඉස්කෝලේ කාලේ ඉදන්ම හරිම ආසයි .
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ස්තූති ❤
@Better_mc
@Better_mc 8 ай бұрын
අනේ මිස්... ඔයා හරි ලස්සනට කියලා දෙනවා... ගොඩක් අසාවෙන් ඔයාගේ රෙසිපි මං ට්‍රයි කරනවා... මේ කේක් එකේ බටර් අයිසින් වලට කොෆී වගේම කොකෝ පව්ඩර් එකතු කරනවානම් ප්‍රමාණ... කොයි තරම් ද කියලා කෙටියෙන් කියන්න පුළුවන් ද ප්ලීස් 😊❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
Koi cake ekeda? Oya icypole ekata thama comment karala thiyenne ♥️
@Better_mc
@Better_mc 8 ай бұрын
අනේ සොරි මිස් ඔයාගේ අනිත් recipe බල බල හිටිය නිසා පැටලිලා 😃... මට ඕනේ මෝකා කේක් එකට දාන අයිසින් එක ගැන අදහසක් 😊
@rositasriyani4848
@rositasriyani4848 9 ай бұрын
Thank you so much for sharing, must try this ❤
@shyamali8687
@shyamali8687 9 ай бұрын
Thank mis කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
@ManjulaEranga
@ManjulaEranga 15 күн бұрын
මේකට යන වියදම බලල ලීටරයකින් හදන්න පුලුවන් ගනන බලන්න ඕනෙ,බීම පැකට් එකක් රුපියල් 20
@AlokaFernando-r1s
@AlokaFernando-r1s 9 ай бұрын
බොහොම ස්තුතියි ජය වේවා
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 9 ай бұрын
Thank you so much for sharing 🧑‍🍳 ❤
@apsarahansamali8655
@apsarahansamali8655 9 ай бұрын
පළතුරු දාලා හදපුවම කල් තියා ගන්න පුළුවන් ද? ව්‍යාපාරයක් විදියට පටන් ගන්න නම් කල් තියා ගන්න පුළුවන් වෙන්න ඕන නේ.දින කීයක් තියා ගන්න පුළුවන් ද ?
@SureshaDissanayake
@SureshaDissanayake 5 ай бұрын
Ane matath dena ganna oni
@pdnilmini3955
@pdnilmini3955 9 ай бұрын
බිස්නස් එකක් විදිහට කරද්දී .කල් ඉකුත්වීමේ දිනයක් දාන්න ඕනනෙ කොච්චර කාලයකටද
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 9 ай бұрын
Matath dena ganna oni
@RaviChamod
@RaviChamod Ай бұрын
Matat dena ganna oni
@nirmaleedeepthi5336
@nirmaleedeepthi5336 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබට මේක කොච්චර කාලයක් තියගන්න පුළුවන් ඩ්
@dilhaniranaweera3307
@dilhaniranaweera3307 9 ай бұрын
Miss..me mixture ekenma apita faluda flavor eken hadanna puluwan neda?
@KanchanaKanchana-j8r
@KanchanaKanchana-j8r 9 ай бұрын
Godak istuti ❤man denata aies pekat bisnas ekak podiyata karanawa .E unata samahara Rasa Madi kiyanawa ,cocalat aies eka tamai karane denata,upadeshayak denkoo❤ pin soda wenawa
@SureshaDissanayake
@SureshaDissanayake 5 ай бұрын
Oya කල්තියා ganna monawa hari danawada
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 7 ай бұрын
කරන්න නම් ආසයි, කල් තියාගන්නෙ කොහොමද ? මාසයක්වත් තියාගන්න ඕන නේද බිස්නස් කරන කොට 😔
@RozanaGnei
@RozanaGnei 8 ай бұрын
Thank you hodadewal genawa very good God bless you sister from k s a Rozana
@pathmameri7364
@pathmameri7364 7 ай бұрын
කොච්චර කාලයක් තියන්න පුළුවන් ද.
@NilankaRupashinhe
@NilankaRupashinhe Ай бұрын
මිස් ඔය පලතුරු වලට වැනිලා ice cream එකතු කරන්න බැරිද
@ShyamaleeRanasinghe-kj8uh
@ShyamaleeRanasinghe-kj8uh 7 ай бұрын
Hodatama kiyala denawa thank u
@sriyani20hiru96
@sriyani20hiru96 6 ай бұрын
ස්තුතියි ගොඩාක් වැදගත් ❤❤
@lakshitha_sandaruwan
@lakshitha_sandaruwan 8 ай бұрын
api shop walata daddi EXP date dann onene. Eka kohomd danne kochchr kal oka thiygnn puluwwnd?
@nishaprasa4542
@nishaprasa4542 5 ай бұрын
Hi, where to buy the sealing packets your using, coz everywhere they give the rolls in bundles.
@NayaniTharanga
@NayaniTharanga 6 ай бұрын
Fresh milk wenuwata එළකිරි ganna puluwanida.ehema gathtoth thiyaganna puluwanida wiyaparayak widiyata kaloth
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 9 ай бұрын
Must try this. Looks delicious.
@SamiraSadsruwan
@SamiraSadsruwan 13 күн бұрын
Elakiri walin hadanawan oyawagema unu karanna oneda... thanx
@disharamadhavi3360
@disharamadhavi3360 9 ай бұрын
ඔයාගෙ Shani Marinated channel එකේ subtitles පැහැදිලි නෑ ... ඒ ගැන පොඩ්ඩක් බලන්න .. ❤😊
@HarshaniNadeeka
@HarshaniNadeeka 5 ай бұрын
මේ විදිහට සකස් කල අයිස් පැකට් අපට දින කීයක් තියා ගන්න පුලුවන් ද? ව්‍යාපාරය ක් විදිහට කරන කෙනෙක්ට ,
@madhavivisuddika8556
@madhavivisuddika8556 9 ай бұрын
Koi tharam kalayak thiyaganna puluwanda mis
@shanthijayalath4517
@shanthijayalath4517 7 ай бұрын
Thank you so much dear..❤❤❤❤
@Nssss72
@Nssss72 8 ай бұрын
මම හොය හොයා හිටියේ.බොහොම ස්තූතිය
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
❤️
@indranilalitha
@indranilalitha 8 ай бұрын
bohoma stuti.
@Kavilisaki
@Kavilisaki 5 ай бұрын
කොච්චර කල් තියා ගන්න පුලුවන්ද මිස් මේ විදියට හැදුවම
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
Good morning Wish you happy new year ❤
@PiyumiSurangika
@PiyumiSurangika 3 ай бұрын
ස්තුතියි
@sharoozarazik2328
@sharoozarazik2328 9 ай бұрын
Thank you for sharing it’s very useful
@thersviranthi7927
@thersviranthi7927 6 ай бұрын
Duva bags ganne kohenda
@dilrukps1988
@dilrukps1988 6 ай бұрын
Chocolate walin hadanawa nam ganna ona mona chocolate da mis ..kiri ice pakat hadanawa nam kalin hadspu ekama witharada
@SwarnaGamagee
@SwarnaGamagee 7 ай бұрын
Gedara kanna hodai vikinima padoi api kala neweththuwa padoi godaak isthuthi eiti bek ganan
@jaya333ful
@jaya333ful 7 ай бұрын
Thank u akki...❤❤❤
@Vivoy93-sw8fz
@Vivoy93-sw8fz 26 күн бұрын
❤❤ good job
@indraniwimalarathna9321
@indraniwimalarathna9321 15 күн бұрын
Hodata theruna.thanks.
@adtele2965
@adtele2965 9 ай бұрын
Kadee eewaa wathura wagee..rasaknam naee..pereetha kamata kanawaa ..
@sapradhainduwari678
@sapradhainduwari678 9 ай бұрын
Dawas kiyak thiyaganna puluwanda
@surangashrimali6941
@surangashrimali6941 9 ай бұрын
Miss, jelly layer yourghrt recipe eke ganneko. Plz. Good recipe.
@nilusubu5364
@nilusubu5364 Ай бұрын
කොතරම් කාලයක් thiya ganna පුළුවන් da?
@niroshaalahakoon609
@niroshaalahakoon609 9 ай бұрын
දිව්ල් එක තමා ගොඩක් රස
@kavithahewage
@kavithahewage 9 ай бұрын
Ane akki atta piti walin dinner recipe kiyala denna ko.mama diabetic patient කෙනෙක් nisa ❤❤❤
@shashikalalakmali-em3ug
@shashikalalakmali-em3ug 7 ай бұрын
Kiri mix karana nisa kochchara kalayak thiyaganna puluwanda
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 9 ай бұрын
Thank you so much .❤❤❤
@rohiniwijewikrama3489
@rohiniwijewikrama3489 6 ай бұрын
Thank you so much
@chandimabulegoda6266
@chandimabulegoda6266 5 ай бұрын
කල්තබාගන්න මොකද කරන්න oni
@chamilarajapakshe7999
@chamilarajapakshe7999 5 ай бұрын
ඔය කිරි මිශ්‍රණයෙන් කීයක් විතර හදන්න පුළුවන්ද
@priyankagunavati9889
@priyankagunavati9889 8 ай бұрын
Godak.watina.vidiyowak.oyata.taruwansaranay jasupihitay.
@thiwankamadushanka6900
@thiwankamadushanka6900 5 ай бұрын
Godak watinawa.bussiness ekak patan ganna asa hithuna.
@s.h.visidagama8526
@s.h.visidagama8526 9 ай бұрын
Kiri eke uku gathiya enakota lipa off karata passeda youghrt ehema okkoma danne Nath nm on eke thiyeddida?
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Ow mama off karala damme..
@ckgckg2176
@ckgckg2176 9 ай бұрын
Superb.. I really like ice packet when my school time also
@saramalitha3338
@saramalitha3338 7 ай бұрын
ඉටි කොල ප්‍රින්ට් කර ගන්න පුලුවන් කොහෙද ?
@Zahraasafees-ye1rd
@Zahraasafees-ye1rd 3 ай бұрын
Kochchara kal thiyaganna puluwanda
@inducooray7846
@inducooray7846 9 ай бұрын
Thanks oyata jesu pihitai
@chandanimeegoda2448
@chandanimeegoda2448 9 ай бұрын
How many days we can keep this?
@buddhinialagiyawanna5630
@buddhinialagiyawanna5630 5 ай бұрын
පොලිතින් එකේ නම ප්‍රින්ට් කරන තැනක් කියන්නකෝ මිස්
@adtele2965
@adtele2965 9 ай бұрын
Apith harima aasa kaeemak...ammoo eewaa tawama tiyanawa..
@CuteKitchen337
@CuteKitchen337 9 ай бұрын
thank you chef mama hoya hoya hitiya. Recipe ekak hambuna
@kethakidahanayake61
@kethakidahanayake61 9 ай бұрын
මේ මිශ්‍රණයෙන් පොප්සිකල් හදන්න බැරිද?
@KumariWanninayaka-u6t
@KumariWanninayaka-u6t 6 ай бұрын
ස්තූතියි
@RasanjaliJayathilake
@RasanjaliJayathilake 6 ай бұрын
Sealer bag akakata neda damme...ewa kohenda ganne?
@pushpamanel9039
@pushpamanel9039 9 ай бұрын
Ice chocks අච්චු වල හදන්න පුළුවන් වේවිද? තරහා නැතිව කියලා දෙනවද ඔයාට තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Puluwan, mechchara ukuwata one na..
@pushpamanel9039
@pushpamanel9039 9 ай бұрын
බොහොම ස්තුතියි දුව
@niroshaweerasingha1353
@niroshaweerasingha1353 5 ай бұрын
Thanks chef...❤❤
@KusumaPremawathi-td9fz
@KusumaPremawathi-td9fz 9 ай бұрын
Thanks a lot. 👍
@ireshaattanayaka249
@ireshaattanayaka249 7 ай бұрын
Oyage kama api hadanawa..harima rasai...piliwalai..
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
❤️🙏
@anomasriyani9350
@anomasriyani9350 8 ай бұрын
මේ මිශ්‍රණය අයිස් පලං වලටත් ගන්න පුලුවන්ද
@madushanperera5108
@madushanperera5108 Ай бұрын
අක්කේ අර සීල් කරන්න පුලුවන් කවර කොහෙන්ද ගන්නේ .
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Online gaththe..❤️🥰
@DahamLochana-pn4vk
@DahamLochana-pn4vk Ай бұрын
ම්ස් කිරිපිටි වලින් හදන්න පුළුවන්ද ප්‍රෙස් ම්ල්ක් දැන් ගනන්නෙ ඒකයි ඇහැව්වෙ
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
පුලුවන්..
@PrasadSuranga-pk4ce
@PrasadSuranga-pk4ce 5 ай бұрын
කොච්චර කල් තියාගන්න පුළුවන් ද
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,1 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН