අයිස් පැකට් හදලා දියුණු වෙන්න කැමති අය බලන්න

  Рет қаралды 50,911

Business Guru

Business Guru

Күн бұрын

Пікірлер: 252
@shamakahansa
@shamakahansa 6 ай бұрын
Thanks brother. රෙසිපි එකත් දීල හැම ප්‍රශ්නෙකටම විසදුම් ටිකත් දීල අනුන්ගෙ බිස්නස් එකක් ගොඩදාන්න මෙච්චර හෙල්ප් කරන මිනිස්සු අද රටේ අඩුයි. ඔයාල වගෙ මිනිස්සු 10 දෙනෙක් මේ රටේ හිටිය නම් මේ රට එකෙන්ම ගොඩ යනව. ඒ අතින් ඔයා සුපිරි චරිතයක්.
@NeeliMa-bf6fs
@NeeliMa-bf6fs 2 ай бұрын
මම ඉන්නෙ කටාරි එකේ මල්ලි ලංකාවට ආවට පස්සේ මමත් ඔය වගේ වැඩක් කරන්ඩ හිතන් ඉන්නේ ගොඩක් පින් ඔයාට ඔයාගේ දැනුම ලෝභ නැතුව කියා දෙනවා බොහෝමත්ම ස්තුතියි
@RanasinhaBalasuriya
@RanasinhaBalasuriya 4 күн бұрын
මේ වීඩියෝ එක බලලා විශ්වාස කරලා ඇත්තටම මමත් පටන් ගත් තා අයියේ.. මට කියන්න සතුටුයි ඇත්තටම සාර්ථකයි🎉 ගොඩක් පින් අයියේ, ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන🎉 මේ කාලෙ ඔයාල වගේ මිනිස්සු අඩුයි🎉 ගෙදර වැඩයි දරුවන්ගෙ වැඩයි කරගෙන ගෙදර ඉදන් ලේසියෙන් ම කරන්න පුලුවන්🎉
@BusinessGuruhttps
@BusinessGuruhttps 4 күн бұрын
@@RanasinhaBalasuriya මහන්සි වෙලා වැඩ කරලා ජීවිතේ දිනන්න අපේ සුභ පැතුම් උතුරන්න හරියනවා ඔයාට කැපවීමෙන් ඉදිරියට යන්න🙏❤️🇱🇰
@maheshikarodrigo4759
@maheshikarodrigo4759 2 ай бұрын
ඇත්තටම කියන්න වචන නෑ.ඔබතුමා වගේ මිනිස්සු හරිම අඩුයි මේ සමා⁣ජයේ..කියපු විදිහට රෙසිිපි එවලා කරන විදිහ හරියටම කියලා දීලා,ඕනම දෙයක් අහන සැනින් කියලා දීලා අපි දෙන මුදලට වඩා මාර පුදුම සේවයක් කරන්නෙ.ඒ අවංක කමට නම් කොහොම ස්තුති කරන්නද.ඇත්තටම ගොඩාක් පිං ඔබතමාට🙏බය නැතුව ඕනම කෙනෙක්ට විශ්වාසයෙන් බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් තැනක් මෙතන අනිවාර්යයෙන්ම.
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@maheshikarodrigo4759 බොහෝම ස්තුතියි🙏
@DanojHiruna
@DanojHiruna 2 ай бұрын
මේ මැශින් එකේ ගාන කීයද
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@DanojHiruna 0753365408 WhatsApp මැසේජ් කරන්න
@RumeshDilshan-b9f
@RumeshDilshan-b9f 22 күн бұрын
Ane register une kohomada kiyannako🥺
@devikakumari9661
@devikakumari9661 4 ай бұрын
අනිවාර්යයෙන්ම mamah ලංකාවට ආපු ගමන් මේ jopi කරගන්න හිතාගන්න inne ලොකු ආසාවක් තියෙනවා මගේ ඔබ තුමාගේ උපදෙස් මත🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@BusinessGuruhttps
@BusinessGuruhttps 4 ай бұрын
@@devikakumari9661 අනිවාර්යෙන්ම ඔයා පිටරට වැඩ කරලා මාසෙකට හොයපු මුදල ලංකාවේ ඉදන් සතියෙන් හොයන්න පුළුවන් විදිහ මම කියලා දෙන්නම් ස්තුතියි සුභ දවසක්🇱🇰👍
@ThusariPunsaraThusari-es1cr
@ThusariPunsaraThusari-es1cr Ай бұрын
Ane sir....mamath ලංකාවට apu gaman patanganna deyak hoya hoya hitiye....ස්තුතියි ඔබට ....
@maheshikarodrigo4759
@maheshikarodrigo4759 8 күн бұрын
ඇත්තටම කියන්න වචන නෑ ඔබතුමාට තියෙන්නෙ පුදුම මනුස්ස කමක්.අදුරගෙන බිස්නස් එක පටන් අරන් කල් ගියත් අදටත් දෙයක් ඇහුවොත් ඕනම වෙලාවක කියලා දෙනවා.ඔබතුමාට ගොඩාක් පිං මේ කරන උදව් වලට🙏🙏❤️
@BusinessGuruhttps
@BusinessGuruhttps 8 күн бұрын
@@maheshikarodrigo4759 බොහෝම ස්තුතියි ඔයාට කල ගුණ අමතක අමතක කලේ නැති එකට ඔයා වගේ අය අද අපේ සමාජයෙ අඩුයි ඒත් ගොඩක් සතුටුයි කීපදෙනෙක් හරි මැසේජ් එකක් හරි දාලා මට ස්තුති කරනවා , පිං දෙනවා ඒ ඇති මට තවත් මිනිස්සුන්ට උදව් කරන්න ,ස්තුතියි උතුරන්න හරියනවා ඔයාට 🇱🇰🙏❤️
@SurangaSanjeewa-o8s
@SurangaSanjeewa-o8s 5 ай бұрын
මම බිස්නස් එක පටන් ගත්තා පලවෙනි අදියර ඉතාමත් සාර්ථක උනා මේ රෙසිපි එක නම් සුපිරි කිසිම ලොකු කමක් නැතුව ඔබ තුමාගේ වියාපාරයේ සියලු රහස් බෙදාදී කර න සේවය විශිෂ්ටය් ඔබ තුමා යන ගමන සහ අරමුණ සාර්ථක වේවා !.🙏
@BusinessGuruhttps
@BusinessGuruhttps 5 ай бұрын
@@SurangaSanjeewa-o8s බොහෝම ස්තුතියි ❤️👍
@muditha363
@muditha363 Ай бұрын
ඔයාගෙන් විස්තර ටිකක් ගන්න පුලුවන් ද මට
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy 2 ай бұрын
හදවතනම් පට්ටයි වචන වලට Respect ❤❤❤
@d-dancestudio1002
@d-dancestudio1002 20 күн бұрын
මන් බිස්නස් එකක් කරන්න අසවෙන් හිටියෙ..චොක්ලට් ප්‍රඩක්ට් එකක් පටන් ගත්ත ..හොදටම ගියා එක..කොරොන වලින් පස්සෙ බඩු ගනන් නිස එක කරගන්න බැරි උන.. ඉටපස්සෙ දෙයක් හොයනකොට තමා මෙක දැක්කෙ.. වැඩෙ කරද්දි අතින් සීල් කරල දී ගන්න බැරිවෙන මට්ටමට බඩු විකුනුනා.. අහම්බෙන් මැශිමක් සෙට් උනා..එක ගත්ත ලොන් එකක් දාල..බිස්නස් එක්කට කිවම ඉක්මනින් ලොන් එක පාස් කරල දුන්න මහජන බැන්කුවෙන්.. මැශින් එකෙන් දැන් සාර්තකව කරනව... රස නිසා අපෙ අයිස් හොයන තරමට වැඩෙ සාර්තකයි... එකයි මන් බය නැතුව බීම එක පටන් ගන්න හැදුවෙ.. මේපැත්තෙ හරගකාරි චෙලෝලගෙ අයිස් එක්ක තරගයක් දීල එයාල දාන කඩවලට අපේ අයිස් ගන්න මට්ටමට අපි ඉස්සරහින් ඉන්නව.. ඔයගෙ රෙසපි හොදම තත්වෙ තියෙන නිසා තමා ඒදේ අපිට කරගන්න පුලුවන් උනේ.... ඉස්සරහටත් අපිත් එක්ක ඉදි කියල බලාපොරොත්තු වෙනවා...🙏
@BusinessGuruhttps
@BusinessGuruhttps 20 күн бұрын
@@d-dancestudio1002 බෝහොම ස්තුතියි ඔයාට උතුරන්න හරියන්න ඕනා
@SumithPrasanna-yh8lj
@SumithPrasanna-yh8lj 17 күн бұрын
අදහසක් ගන්න ඔයා සම්බන්ධ කරගන්න නම්බරයක් කියන්න
@PradeepKumarasiri-sl2uq
@PradeepKumarasiri-sl2uq 2 ай бұрын
මමත් පටන් ගන්නවා බුදු සරණයි අයියේ ..ගොඩාක් හොද දෙයක්❤
@KumariSuntra
@KumariSuntra 6 ай бұрын
මේ දේවල් කෝට්පතියො කරන්නේ නැ.. පුංචි මිනිස්සු තමයි මේවා පටන් ගන්නෙ. ඔබ තුමා කියන විදියට හොඳටම තේරෙනව. ඔබේ කතා විලාසය හොඳයි . ඒක ගමේ මිනිස්සුන්ට දැනෙනව.
@BusinessGuruhttps
@BusinessGuruhttps 6 ай бұрын
@@KumariSuntra බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි!!
@gamersland9570
@gamersland9570 3 ай бұрын
කෝටිපතියොන්ට අභියෝග කරන්න පුළුවන් මොලේ පාවිච්චි කරලා කලොත්
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 ай бұрын
@@gamersland9570 අනිවාර්යෙන්ම 👍
@AmaraAmarachandrasili
@AmaraAmarachandrasili 2 ай бұрын
අනේ ඇත්තමයි මල්ලි ඔයා ගොඩාක් හොද කෙනෙක් ඔයාට වරදින්නෙ නැහැ මල්ලි මමත් මේ වැඩේ කරනව ඔයාව අදුනගන්න කැමතියි මල්ලි ඔයාට තෙරුවන් සරනයි
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@AmaraAmarachandrasili බොහෝම ස්තුතියි WhatsApp මැසේජ් එකක් දාන්න 0753365408
@rasikarathnayaka5165
@rasikarathnayaka5165 23 күн бұрын
අනේ ගොඩක් පිං ඔයාලට මේ වගේ කියලා දුන්නාට 👍🙏🙏🙏🙏🙏
@PradeepShnatha
@PradeepShnatha 5 ай бұрын
ඇත්තටම විශ්වාසනියමනිස්සු..ජය..❤❤
@BusinessGuruhttps
@BusinessGuruhttps 5 ай бұрын
@@PradeepShnatha බොහෝම ස්තුතියි සුභ දවසක් වේවා
@IshanMadushanka-d8d
@IshanMadushanka-d8d 2 ай бұрын
Thank you Dena support ekata ..resapy ekath best .eththatama madyama panthikayanta karanna puluwan hda business ekk....apith patan aran thaama one month wenwa
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@IshanMadushanka-d8d බොහෝම ස්තුතියි🇱🇰🙏
@GaminiAberathna-h5m
@GaminiAberathna-h5m 6 ай бұрын
හොද දෙයක්..මම ඉස්සර පොඩිවට කලා..වැඩි විස්තර අවශ්‍යයයි..
@MalaniHerath-r6c
@MalaniHerath-r6c 7 ай бұрын
ජය ජය ජය සතුට හැමදාම ඔබලට👍👍👍👍
@RasikaSanjeewa598
@RasikaSanjeewa598 6 ай бұрын
Thanks dear ගොඩක්. මෙ අමාරු කාලයේ ඔයා කරන මෙහෙවර අපිරිමිතයි.ඔයා නිසා ම්න් අද මගෙම කියලා පුන්චියට බිස්නස් එකක් පටන් ගත්තා.ඔයාගෙ මගපෙන්විම A to Z .ඔයා වගෙ අය තමයි අද ලන්කවෙ ඉන්න ඔනි. මම් මෙ සමග තව මොනා හරි දඑයක් පටන් ගන්නවා.එකටත් ඔයා උදවු කරයි කියලා මන් හිතනවා.ඔයාට ගොඩක් ස්තුතියි නියම පර පෙන්නුවාට.
@BusinessGuruhttps
@BusinessGuruhttps 6 ай бұрын
@@RasikaSanjeewa598 අනිවාර්යෙන්ම අපිව විශ්වාස කරලා වැඩ කරනවට බොහෝම ස්තුතියි , ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා🇱🇰👍
@PradeepKumara-ue5xe
@PradeepKumara-ue5xe 6 ай бұрын
Resipea aketa kiyeka ganweda
@DilanKosala328
@DilanKosala328 6 ай бұрын
Mamath dan patan aran masayak wage kalayak wenwa. Thank you aiye, රෙසිපිත් දීලා වැඩේ ගොඩ යනකම් support කලාට❤️
@BusinessGuruhttps
@BusinessGuruhttps 6 ай бұрын
@@DilanKosala328සුභ පැතුම් අනිවාර්යෙන්ම ඔයාට හරියනවා මහන්සි වෙලා වැඩ කරන්න ජය වේවා👍❤️🇱🇰
@dinalinavidya3267
@dinalinavidya3267 5 ай бұрын
Kohomda karanne
@p.msriyani967
@p.msriyani967 5 ай бұрын
Godak pin oba thumata
@BusinessGuruhttps
@BusinessGuruhttps 5 ай бұрын
@@p.msriyani967 බෝහොම ස්තුතියි තෙරුවන් සරණයි!!
@VimukthiDeshan-j6e
@VimukthiDeshan-j6e 2 ай бұрын
Help ekk dennko apitath
@NashadAhamed-bt5kx
@NashadAhamed-bt5kx Ай бұрын
Ane godak watinawa me video eka
@roshinikevitiyagala
@roshinikevitiyagala 15 күн бұрын
Recipe ganne kohomada
@T.S.K1071
@T.S.K1071 3 ай бұрын
❤❤❤❤❤ කියන්න වචන නැ ඒ තරම් ඔයාලා 👍👍 සුපිරි තමයි
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 ай бұрын
@@T.S.K1071 ❤️👍🇱🇰
@anushalakmali410
@anushalakmali410 2 ай бұрын
Ice packet nishpadaneyen passe wikinim karnne kohmd
@TeklaWickramasingha
@TeklaWickramasingha 5 ай бұрын
ලංකාවේ සුපිරි චරිතයක් ❤Respect dr
@BusinessGuruhttps
@BusinessGuruhttps 5 ай бұрын
@@TeklaWickramasingha බොහෝම ස්තුතියි❤️👍🇱🇰
@gayan8428
@gayan8428 3 ай бұрын
Tnx aiye karapu hema dekatama.oya mula idala me wenakanma serama kiyla dunna.❤❤❤❤❤❤❤
@DinakshiDewangani
@DinakshiDewangani 2 ай бұрын
Ane api hadana ice pekat hadapuwama miladi ganna kenek neddq
@LeelaPolpitiya
@LeelaPolpitiya 2 ай бұрын
Api mechanic Thamai sellar eka resapy gathe..wishwasa thenak business eka Patan aran thama masayak withara ...eththatama kiyanna sathutui.. aiya karanne rate madyama panthikayanta loku udauwak ..baya nethiwa eyalagen receypy eka ganna
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@LeelaPolpitiya බොහෝම ස්තුතියි🇱🇰🙏
@ChathuriMadushika-c9j
@ChathuriMadushika-c9j 22 күн бұрын
Proud of you 💪🙏♥️
@BusinessGuruhttps
@BusinessGuruhttps 22 күн бұрын
@ChathuriMadushika-c9j Thank you very much 🙏
@PradeepShnatha
@PradeepShnatha 4 ай бұрын
වැඩේ සුපිරි..අයිය්න්ඩි කියපු විදියටම මම වැඩේ කරන් යනවා..ජිවිතේට දැකලා නැති මනුස්සේයේක් සහොදරය්‍ර්ක් වගේ සප් එක්ක දුන්නා....ජය වේවා...මුල ඉදලා මේ මොහොත වේනකන් ගයිඩ් කරනවට thnks..❤❤❤❤ 3:47
@BusinessGuruhttps
@BusinessGuruhttps 4 ай бұрын
@@PradeepShnatha බොහෝම ස්තුතියි ඔයාගේ බිස්නස් එකට ජය වේවා👍🇱🇰
@Ruwan-dn3ws
@Ruwan-dn3ws 22 күн бұрын
නිශ්පාදනය අලවිකිරිම කොහොමද
@ChamaraSadaruwan-h4w
@ChamaraSadaruwan-h4w Ай бұрын
Apida kadeta Danna ona sar
@janakanawarathnage5183
@janakanawarathnage5183 15 сағат бұрын
Bissnes guru aiya.janathaawage hada
@jayaweerajayaweera
@jayaweerajayaweera 5 ай бұрын
Good idea ...💪💪
@RamaRama-xx1ct
@RamaRama-xx1ct 2 ай бұрын
මම සවූදි රටේ වැඩ කරන්නේ මේ දුක ව්දලා දෑනි ඇති වේලා මත් ලංකාවට ඇවිත් මේ බිස්නස් එක කරන්න ඕනේ ඔබට ස්තූතියි තේරුවන් සරණයි
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@RamaRama-xx1ct විශ්වාසයෙන් එකතු වෙන්න ඔයා රට මාසයක් දුක් විදලා හොයන පඩිය ලංකාවේ ඉදලා සතියෙන් හොයන්න පුළුවන් විදිහ අපි කියලා දෙන්නම් 🇱🇰👍 අපෙන් වැඩ කර ගත්ත අයගෙ ක්‍රමෙන්ට් බලන්න ස්තුතියි සුභ දවසක්🙏
@roshanperera402
@roshanperera402 14 күн бұрын
Thank you obata
@sanjusanju8761
@sanjusanju8761 3 ай бұрын
මමත් කැමති කරන්න .ඇත්තටම හොදට තේරුම් යනවා කියලා දෙන විදිය
@Kajith-dk7xe
@Kajith-dk7xe 2 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි. මම ඉන්නෙ දුෂ්කරපාලාතක මට ප්‍රින්ටින් කරපු ඉටිකොළ ගෙන්න ගන්නෙ කොහොමද කියනවද
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@Kajith-dk7xe 0753365408 WhatsApp මැසේජ් එකක් දාන්න
@SisiraKumara-p6k
@SisiraKumara-p6k 5 ай бұрын
හොද වැඩක් .බුදු සරණයි
@leshanhenuka2948
@leshanhenuka2948 2 ай бұрын
❤❤❤❤❤ජයවේවා ❤❤❤❤
@ajntaass3697
@ajntaass3697 7 ай бұрын
බොහොම ස්තුතියි මමත් ආසයි බුදුසරනයි 🙏
@yasirusandeepa9198
@yasirusandeepa9198 28 күн бұрын
ටැප් වතුරෙන් හදන්න පුළුවන්ද බීම කප්
@devikakumari9661
@devikakumari9661 6 ай бұрын
Aehtatama ගොඩක් වටිනවා මේ බිස්නස් එක
@Gatetosuccess-f5n
@Gatetosuccess-f5n 2 ай бұрын
Sale එක කොහොමද hadaganne ?
@nilukanishanthi1089
@nilukanishanthi1089 2 ай бұрын
ඩිපිසර් එකක් ඔනෙ නෑතිඩ ඔබ තුමට ස්තුතියි
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 6 ай бұрын
Bohoma sthutiy.❤ s tika hadagena kata karannm
@SachiniJayasiri
@SachiniJayasiri 3 ай бұрын
Hand seeler eka kiyda
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 6 ай бұрын
ජයවේවා ❤❤❤
@SLAutoMachanic
@SLAutoMachanic Ай бұрын
Mewata market eka thiyanawada
@amcrrathnayaka8414
@amcrrathnayaka8414 4 ай бұрын
Oya sealer eke mila keeyada
@NirmalaJesudasan-w2n
@NirmalaJesudasan-w2n 2 ай бұрын
Resipu eka evanna pulu vanda
@NalakaSmcnalaka
@NalakaSmcnalaka 2 ай бұрын
Polithin bags print karaganne kohenda
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@NalakaSmcnalaka 00753365408 WhatsApp මැසේජ් එකක් දාන්න
@Sarathvidanagamge
@Sarathvidanagamge 15 күн бұрын
sealer ekak keeyada?
@BusinessGuruhttps
@BusinessGuruhttps 14 күн бұрын
@@Sarathvidanagamge කරුනාකර WhatsApp මැසේජ් එකක් දාන්න මිල දැන ගැනීමට 0753365408
@indikabandara1283
@indikabandara1283 2 ай бұрын
Reecipe ganne kohomada
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@indikabandara1283 0753365408 WhatsApp මැසේජ් එකක් දාන්න
@DanojHiruna
@DanojHiruna 2 ай бұрын
මැශින් එකේ ගාන කියන්න පුලුවන් ද
@hashinichamodaya363
@hashinichamodaya363 3 ай бұрын
Ice packet print krnna danna thanak thiye nm kiynko. Loku udawaka
@kcdrama304
@kcdrama304 7 ай бұрын
Siler ekak kiyak wenawada sir.
@WasanthaLiyanage-vx4hs
@WasanthaLiyanage-vx4hs 4 ай бұрын
Madat සම්බන්ධ karanna ganna oni man issara heduwa dan aya padanganna oni
@NashadAhamed-bt5kx
@NashadAhamed-bt5kx Ай бұрын
Super
@DineshPushpakumara-h4z
@DineshPushpakumara-h4z 5 ай бұрын
Matath oni meka patan ganna kohomada wisthara
@hanibkhr9682
@hanibkhr9682 Ай бұрын
මම රට ඉන්නේ අාවහම කරනවා ගෙඩක් ස්තුතියි
@srilankakn4774
@srilankakn4774 6 ай бұрын
බීම කප් සීල් කරන මැශින් ගෙවන්න ගන්න තැන් තියනවද
@janithdakshitha3671
@janithdakshitha3671 6 ай бұрын
Oya koheda
@hasi4416
@hasi4416 2 ай бұрын
අපි කඩවල් හොයා ගන්නෙ කොහොමද
@jayanikaushalaya-b2n
@jayanikaushalaya-b2n 2 ай бұрын
Dan kohomda apita dennw
@panthakadaynishrockbungalo8408
@panthakadaynishrockbungalo8408 3 ай бұрын
Price pls
@MaddumageNiluka
@MaddumageNiluka 7 күн бұрын
Han silarayak kiyak wanawada
@BusinessGuruhttps
@BusinessGuruhttps 7 күн бұрын
@@MaddumageNiluka කරුනාකර WhatsApp මැසේජ් එකක් දාලා මිල දැනගන්න 0753365408
@chathuchathu5486
@chathuchathu5486 5 ай бұрын
Math meka patan ganna receipi haduwa..eth sealer eke seel wenne na
@arunakumara4983
@arunakumara4983 3 ай бұрын
Ice pakat 1 kata cost eka keeyak wenawada....
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 ай бұрын
@@arunakumara4983 වීඩියෝ වල තියෙනවා බලන්න
@KandyNuwanart
@KandyNuwanart 6 ай бұрын
මමත් ලගදිම කතාකරන්නව හොද වැඩක්
@BusinessGuruhttps
@BusinessGuruhttps 6 ай бұрын
@@KandyNuwanart අනිවාර්යෙන්ම👍
@chamindasampath4727
@chamindasampath4727 2 ай бұрын
Kohomada sambanda wenme
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@chamindasampath4727 0753365408 WhatsApp මැසේජ් එකක් දාන්න
@KhSupun
@KhSupun 4 ай бұрын
10 bima pekat api kiyatada kadeta denne
@BusinessGuruhttps
@BusinessGuruhttps 4 ай бұрын
@@KhSupun රු 8 ට
@GayanYasantha-t6k
@GayanYasantha-t6k 5 ай бұрын
Oyala koheda
@chathuchathu5486
@chathuchathu5486 5 ай бұрын
Oya sealer machine eka price kohomda sir
@BusinessGuruhttps
@BusinessGuruhttps 5 ай бұрын
@@chathuchathu5486 අද මිල අගල් අට රු14500/-
@podiththa
@podiththa 17 күн бұрын
Apita awilla ganna puluwan da
@BusinessGuruhttps
@BusinessGuruhttps 17 күн бұрын
@@podiththa පුළුවන්
@gamersland9570
@gamersland9570 3 ай бұрын
ඔයාලගෙ සේවාව ඇත්තටම හොදයි .. මම නම් රෙසිපි අරං නෑ ඒත් කෙනෙක්ට දෙයක් දෙන එක ඉතාම වටින දෙයක් . හැබැයි මම මේ බිස්නස් එක කරන නිසා මම දන්නවා ඔය කොයන තරම් ලක්ශ ගනන් ලාබ ගන්න නම් බෑ මොකද ටව්න් වලට එහෙම යනකොට freezer වාහන ඕනී වෙනවා phi මහත්තුරු කේස් දානවා හරියට කූල් එක මේන්ටේන් කලේ නැත්තම් , ඒ වගේමයි කඩවල මුදලාලිලා කොච්චර හරි ලාබ ලාබ ලාබ සමහර උන්ටත් නිකන් දුන්නත් ගන්නෙ නැති සයිස් එකේ ඉන්නෙ අපි බඩුත් දීලා සල්ලිත් උන්ට දෙන්න ඕනී වගේ කතාව ඉතින් ඔය වගේ හැල හැප්පිලි ගොඩයි . තව දෙයක් බිස්නස් එකක් නැත්තටම නැති වෙන්න හේතුව තමයි පාට් ටයිම් කරන එක . මොකද ඔය පාට් ටයිම් කරන උන් දගලන්නේ කීයක් හරි හොයාගන්න මිසක් බිස්නස් එකක් දියුණු කරන්න නෙවෙයි උන් හදන්නෙ දෙන්න පුළුවන් අඩුම මිලට බඩු ටික දීලා කීයක් හරි අරං ගෙදර යන්න අන්න ඒ වගේ අමන වැඩ නම් කරන්න එපා සාදාරන ස්තාවර මිලක් තියාගන්න ඔයාලා ගිහින් හිගන මිල ගනන් වලට දාලා ආවම මේ බිස්නස් එක දියුණු කරන මිනිහෙක්ට ඒක කරන්න අමාරුයි ඒවා මතක තියාගෙන වැඩේට බහින්න ඉස්සර වෙලාම ලක්ශ ගනන් ලාබ බලාපොරොත්තුව නම් කරන්න දගලන්න එපා ඔයාට බිස්නස් එක එපා වෙයි.
20 күн бұрын
👍
@SunilKanduruwana
@SunilKanduruwana 18 күн бұрын
Godak watinawa oya koyana deewal harima pahadili lagadima patan gannawa .
@Sahan_madhushanka
@Sahan_madhushanka 3 ай бұрын
මමත් ආසාවෙන් ඉන්නෙ මෙහෙම එකක් පටන් ගන්න. කොහොමද ඔයාලව සම්බන්ධ කරගන්නෙ
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 ай бұрын
@@Sahan_madhushanka අපේ වට්ස්ඇප් නම්බර් එකට කතා කරන්න 0753365408
@dilshanvimukthi7209
@dilshanvimukthi7209 3 ай бұрын
aththtma supiri thamn wagema wena ayatth godayanna fttma support ekk denwa recipe ekath deela ekata adaala hamadema karanna support ekk denwa thankk you....❤❤❤
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 ай бұрын
@@dilshanvimukthi7209 බොහෝම ස්තුතියි🇱🇰👍
@Madushani-l1r
@Madushani-l1r 5 ай бұрын
Oyala ganna nadda
@p.msriyani967
@p.msriyani967 5 ай бұрын
Selarayaak keeyak wenawada
@BusinessGuruhttps
@BusinessGuruhttps 5 ай бұрын
@@p.msriyani967 අගල් අට අද මිල රු14500/-
@Mallika-wi6lp
@Mallika-wi6lp 7 ай бұрын
Bohoma viswasawantha aayathanayak baya nethuwa sambanda wenna
@kvlkarunathilaka
@kvlkarunathilaka 4 ай бұрын
Recepi eka ganne kohmada
@BusinessGuruhttps
@BusinessGuruhttps 4 ай бұрын
@@kvlkarunathilaka 0753365408 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
@milhanmohamed7372
@milhanmohamed7372 19 күн бұрын
❤ මටත් මෙක පටන්ගන්න ඕන. කොහොමද සම්බන්ධ කරගන්නේ
@BusinessGuruhttps
@BusinessGuruhttps 19 күн бұрын
@@milhanmohamed7372 0753365408 WhatsApp මැසේජ් එකක් දාන්න
@milhanmohamed7372
@milhanmohamed7372 15 күн бұрын
@@BusinessGuruhttps ok
@sarahsirlank2339
@sarahsirlank2339 4 ай бұрын
සතුටුයි මම ආසයී
@SampathKalum-u8z
@SampathKalum-u8z 2 ай бұрын
කොහොමද මෙක පටන් ගන්නෙ
@ChandraSeneviratne-m8g
@ChandraSeneviratne-m8g 4 ай бұрын
සීලර් එකේ මොඩ්ල් නම්බර් එක මොකද්ද
@SiumaliBandara91
@SiumaliBandara91 5 ай бұрын
ගෙදර පොඩි ප්‍රිජ් එකේ කරන්න බැරිද
@BusinessGuruhttps
@BusinessGuruhttps 5 ай бұрын
@@SiumaliBandara91 පුළුවන්
@KandyNuwanart
@KandyNuwanart 2 ай бұрын
සීලර් එක කීයක් වෙනවද
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@KandyNuwanart රු18500/-
@anilkumara-hq3kk
@anilkumara-hq3kk 2 ай бұрын
Hadanda puluvan ikunaganda vidiyak nadda.,
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 ай бұрын
@@anilkumara-hq3kk 🤔
@sriyanipereraperera8398
@sriyanipereraperera8398 5 ай бұрын
මට ඇන්ඩ් සීලර් එකක් ගන්නේ කොහොමද
@Samith-k7f
@Samith-k7f 5 ай бұрын
ආට් වර්ක් එකේ දිනය වෙනස් කරන්න වෙනවානේ,එක කරන්නේ කොහොමද
@BusinessGuruhttps
@BusinessGuruhttps 5 ай бұрын
@@Samith-k7f කතා කරන්න සර්
@ShiromiRathnayake
@ShiromiRathnayake 6 ай бұрын
Machine eke price kohomada
@BusinessGuruhttps
@BusinessGuruhttps 6 ай бұрын
@@ShiromiRathnayake 0753365408 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
@neranjanrathnayaka6647
@neranjanrathnayaka6647 3 ай бұрын
මට මෙක පටන් ගන්න පුළුවන් ද කියක් විස්තර යයිද
@Janatv1112
@Janatv1112 6 ай бұрын
ඔයාලගේබ රෙසිපි තමා හොදම රෙසිපි එක මම දැන් ඔයලගේ රෙසිපි එක තමා use කරන්නේ..😊ඒක හොදයි... good luck❤😊
@LakminiWimalarathna
@LakminiWimalarathna 3 ай бұрын
Koheda oya
@SagarikaKumari-e1f
@SagarikaKumari-e1f 6 ай бұрын
මේ අයිස් පැකැට් දාන්න බීසර් එකක් ඕනිද? අපි මේවා දාන්න කඩ අල්ල ගන්න ඕනි නේද
@MohamedHamsan-v4t
@MohamedHamsan-v4t 3 ай бұрын
අයියේ අපිටත් මේක කොහොමද අර ගන්නේ?
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 ай бұрын
@@MohamedHamsan-v4t 0753365408 වට්ස්ඇප් මැසේජ් කරන්න
@niroshanikumari5501
@niroshanikumari5501 3 ай бұрын
Kiyadea me meshin ak aeis pecat karana
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 ай бұрын
@@niroshanikumari5501 0753365408 වට්ස්ඇප් මැසේජ් කරන්න
@manjukule6130
@manjukule6130 4 ай бұрын
කීයක් වෙනවද මේ සීලර් එක
@BusinessGuruhttps
@BusinessGuruhttps 4 ай бұрын
@@manjukule6130 අගල් 8 අද මිල රු14500/-
@SujaniKumarathunga
@SujaniKumarathunga 3 ай бұрын
7:47
@Day_Funny_Moment
@Day_Funny_Moment 7 ай бұрын
sir අයිස් පැකට් පාසල් කැන්ටින් වලට දාන්න බෑ නෙද.ගොඩක් කඩ ගන්නවා අඩුයි.පොලිතින් ප්‍රශ්නෙ නිසා වෙන්න ඇති.
@kmsksisira6956
@kmsksisira6956 5 ай бұрын
කොහෙද පොලිතින් බ්ලොක් එක හදාගන්න පුළුවන් ඒවාගේම පොලිතින් විශ්වාසයෙන් යුතුව ප්‍රින්ට් කරගන්න පුළුවන් තැනක් කියන්න sir. Pls
@BusinessGuruhttps
@BusinessGuruhttps 5 ай бұрын
@@kmsksisira6956 මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ඔයා ඉන්නේ කොහෙද කියලා ඔයාට ලගම තැන සෙට් කරලා දෙන්නම් 0753365408
@anthenychandima699
@anthenychandima699 3 ай бұрын
​@@BusinessGuruhttpsමටත් මේ ප්‍රශ්නයම තියෙනවා .මම ඉන්නේ රාජගිරියේ.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН