මාසෙකට ලක්ෂ ගාණක ආදායමක් එන අලුත් බිම්මල් වගාව | New Mushroom Variety Only Available in Sri Lanka 🇱🇰

  Рет қаралды 153,568

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 210
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@kumarakumara-le7xy
@kumarakumara-le7xy Жыл бұрын
පොඩියට පටන් ගෙන අද මහාපරිමානේ බිස්නස් කරන මිනිස්සු දැක්කකාම ඇත්තටම සතුටුයි...❤දවසක අපිවත් මේ චැනල් එකේ interview කරන තැනට වැඩ කරන්න ඕන ✌️
@mariaalex5902
@mariaalex5902 9 ай бұрын
ලංකාවේ කියන කොට මතක් වෙන්නේ අපේ අත්තම්මා ❤හැමදෙයක්ම ආහාර යට ගන්නවා ඒ කාලේ අගට හයියක් තිබුනා ලෙඩක්. හැදෙන්නේ නැහැ🩷 තෙරුවන් සරණයි 🌷 බූදූසරනයි 🙏🌹
@kasunkuruppu4948
@kasunkuruppu4948 2 ай бұрын
මෙතුමිය ඉතා උනන්දුවෙන් තම දෙනුම බෙදාදෙන බව අත්දෙකීමෙන්ම මට ප්‍රත්‍යක්ෂ විය. ස්තුතී
@thushariSagaraika
@thushariSagaraika Жыл бұрын
බිම්මල් වගාව ගැන මෙතෙක් මා ඇසූ එකම විද්‍යාත්මක විස්තරය . ඔබතුමිය සතු හසල දැනුම අපවෙත ලබාදීම පිළිබඳව ගොඩාක් ස්තූතිවන්ත වෙමි.
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@dhanukesilva
@dhanukesilva 11 ай бұрын
@@AseniEdiriweera Is it possible to cultivate Reishi mushrooms in Sri Lanka?
@AseniEdiriweera
@AseniEdiriweera 11 ай бұрын
@@dhanukesilva yes, possible
@dhanukesilva
@dhanukesilva 11 ай бұрын
@@AseniEdiriweera Thanks for your prompt reply. I need to know more details about this. How can I contact you ?
@anomaweerasingha5932
@anomaweerasingha5932 10 ай бұрын
ස්භාවික කෘමි නාශක ගැන දැනුවත් කිරීමක් කරානම් වටිනව. ඔබතුමා ට පුළුවන් නම් වීඩියෝ වක් දාන්න. ගොඩක් පින්
@janiyasl-s7e
@janiyasl-s7e Жыл бұрын
අනිවාර්යයෙන්ම සුපිරි බිස්නස් එකක්.මමත් කලා කාලයක්.ආයෙ ලන්කාවට ඇවිල්ල පටන් ගන්න හිතන් ඉන්නෙ.බොහොම ස්තුති business Advisor teem සහ ආචාර්ය අසෙනි මිස් සහ ගෘහයේ අයිතිකරුට නිහතමානිව විස්තර කලාට.❤❤❤ ජයවේවා!!!
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@sujeewasapumal4657
@sujeewasapumal4657 Жыл бұрын
@@AseniEdiriweera 🥰
@wijrtathnayakaindu5112
@wijrtathnayakaindu5112 Жыл бұрын
.න්න්න්න්න්න්න්බ්බ්බ්බ්බ්න්න්න්න්න්න්න්න්න්න්න්බ්බ්බ්න්න්න්න්න්න්න්බ්බ්න්න්ම්ම්ම්ම් 18:34 . 😮 ප්😮ල්කී😮ඉකොඉඔඉ බ්ප්ප්ල්ල්ල්ක්ක්ක්ප්ට්0'!
@chathurinelum6723
@chathurinelum6723 Жыл бұрын
මෙතුමිය කියල දෙන විදිය හරිම කාරුණිකයි.සිත් ඇද ගන්න විදියට කියලා දෙනවා. මේ වගේ තව දහයක් හිටියනම් මේ ක්ෂේත්‍රය නඟා සිටුවන්න එතරම් අපහසු දෙයක් නෙමෙයි.
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@sakuralanka-r1y
@sakuralanka-r1y 8 ай бұрын
අෂේනි මිස් මම බමිමල් වගාව ආරම්භ කිරීමට ඉනනේ, වගා ගෘහය තියෙන තැනට දැඩිලෙස භිරැ රස්නය ඵනවා. අවිව සැර වැඩිනිසා වගාව සාර්ථක ව කරගෙන යන්න හැකියාව තියේවිද මිස්,
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්. 🇱🇰 කාන්තාවන්ට අරාබි රටවලට ගෘහසේවයට නොයා 🇱🇰 ම ලේසියෙන්ම මුදල් උපයා ගත හැකි ඉක්මන් පහසුම ජීවනෝපාය.
@NeelNeel-z6g
@NeelNeel-z6g 10 ай бұрын
දැන් ඉතිං පැරදිලා ඉවරයි 😊 දැනට සෞදියේ ගෘහසේවිකාවක් විදිහට සේවය කරනවා තව මාස 10 විතර කාලයක් ඉන්න ඕන ඊට පස්සෙ ලංකාවට ගිහින් බිම්මල් වගා කරන්න බලා පොරොත්තුව ඉන්නවා . බොහෝම ස්තූතී ඔබ තූමියට❤❤❤
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
පිටත් අවශ්‍යයි බට්න් මස්රුම් වගේ දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් වටිනවා
@crishanthikd7542
@crishanthikd7542 11 ай бұрын
බිම්මල් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි 🙏
@sampathranasinghe7400
@sampathranasinghe7400 Жыл бұрын
අසේනි සුබ පැතුම්. සතුටුයි ඔයා ඉන්න තැන දැක්කම.
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තුතියි සම්පත් 👍🙏
@Louve333
@Louve333 Жыл бұрын
පිළියන්දල කිව්ව ගමන් smokio වයි මලියවයි තමා මතක් වෙන්නේ මුලින්ම ❤❤
@itsolutionssl
@itsolutionssl Жыл бұрын
😂
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
😂
@Natureparadiseujpm
@Natureparadiseujpm 11 ай бұрын
🤮🤮🤮🤮
@sachiralakshan2536
@sachiralakshan2536 28 күн бұрын
😂😂😂
@ravinduthikshana341
@ravinduthikshana341 25 күн бұрын
බිම්මල් වගාකරුවොද ඒ 😂
@madumalikanchana3463
@madumalikanchana3463 Жыл бұрын
Thank you so much for sharing your valuable knowledge with us ❤
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
My pleasure dear Madhumali❤️❤️
@amilaindunil1942
@amilaindunil1942 Жыл бұрын
Thank you miss for Sharing this valuable Knowledge.. Its really helpful for entrepreneurs and Development of the Country
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Thank you very much Amila.....
@madusankalakshitha7607
@madusankalakshitha7607 8 ай бұрын
මම දැන් කොරියන් ඉන්නෙ මමත් @aseni miss ව සම්බන්ධ කරගන්න ඕන...ආවම පටන් ගන්න ඉන්නෙ මමත් ❤❤❤
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
අසේනි දුව ඔයා වගේ ඉගෙන ගත්ත තව 50 දෙනෙක් හිටිය නම් අපේ රට ස්වයං පෝෂිතයි..දිස්ත්‍රික්ක ටිකට මේ 50 දෙනා ගියානම් අර මැද පෙරදිග වහල් කමට අපේ කාන්තාවො අරින්න ඔනෙ නෑ..පාසැල් වල විශය වෙනස් කරල මේවගේ දේවල් වලට ප්‍රායෝගික අධ්‍යපනයක් දෙන වනම් ….👍 අසේනි දුව “ ඌරැ හතු” ගැන අහල තියනවද? අපේම රටට ආවේනික ..හැම තිස්සෙම පිපෙන්නෙ නෑ..අධි පෝෂනය සහිතයි..බල -මහලු.. අයට දිරව ගන්න අමාරැයි..” ගෝතම බුදුන්න අවසාන කාලයෙදි මේ හතු වර්ගය තමා වැළඳු වේ..දිරවා ගන්න අපහසු උනා..මේ හතු වල කොතෙක් පුමයක් ද අධිපෝෂනය යයි කියන්නේ කියන එක දැන ගන්න තමයි ආසා..පුලුවන් නම් සොයා බලන්න..කෙළඹ ග්‍රීලංක විශ්ව විද්‍යලයේ මේ අපේ ආහාර බෙහෙත් ගැන දැන් පර්යේෂන වල තිරත වෙන දොස්තර මහත් වරැ ඉන්නවා.. ජයෙන් ජය ඔබට👍🌷❤️🙏
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තූතියි ...🙏 ඔබතුමිය සදහන් කරල තියෙන ඌරු කන් හතු එහෙම නැත්නම් ඌරුපහ බිම්මල් ගැන් පරීක්ෂණ කරලා තියෙනවා. විද්‍යාත්මකව කියන්නෙ Pleurotus giganteus කියලා. ඖෂධීය ගුණයන්ගෙන් සමන්විතයි වගේම රසයෙනුත් ඉහලයි. ඒ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් ඔබතුමියට ව්ගේම අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්න පුලුවන්.
@samudupro
@samudupro Жыл бұрын
1000%
@pcmfernando1271
@pcmfernando1271 Жыл бұрын
අනිවාර්යයෙන්ම ..👍👍👍
@indikamadugalle7510
@indikamadugalle7510 10 ай бұрын
Great explanation and analyze main points .Good luck!!!!!!!!!!!!keep it up
@lasantha.rathnayaka
@lasantha.rathnayaka Жыл бұрын
මමත් ආසයි බිම්මල් කන්න ,බිම්මල් ලුනු තුනපහ දාලා බැදලා හරි රසයි🤤❤❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
බැදල කන්න හොඳ නැහැ දිලීර මැරෙනවා.
@nature.3333
@nature.3333 10 ай бұрын
😂😂😂😅
@PreethiColambage
@PreethiColambage 5 ай бұрын
මල පෙලේති 😂
@dinushalakmali8677
@dinushalakmali8677 Жыл бұрын
Thankyou and It is a good explanation miss ❤
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Thank you very much !!!
@uppam
@uppam Жыл бұрын
සාමාන්‍යයෙන් ලංකාවෙි එවුන් එක මනුස්සයෙක් බිස්නස් එකක් හරියට කරගෙන ගියොත් එකම එතනම පටන් අරන් අර මනුස්සයට ගේම දෙනවා. මාදිවෙල පාරේ අලුත බැඳපු ඡෝඩුවක් කැවුම් හදලා විකුණලා දියුනු වුනා. ඊට පස්සෙ එතනම වෙන එවුන් එ බිස්නස් එකම පටන් ගත්තා අර දෙන්නට කෙලවන්න..අන්තිමට කාටවත් නැහැ. ඉතින් කොහෙද කුහක කමත් එක්ක රටක් දියුනු වෙන්නෙ.😠😠😠
@gihandilruk9387
@gihandilruk9387 10 ай бұрын
හරියට ජේපො වගේ කුහකයි 😂
@Manura-waduge
@Manura-waduge Жыл бұрын
අකුනු ගැහුවම හැදෙන ඉදලොලු කියන බිම්මල් එක කොහොම හරි හදාගන්න පුලුවන්නම් ඇත්තටම නියමයි.. ලන්කාවට ආවම කරන්න ආසයි.. ඒත් හරියට ඉගෙනගන්න තැනක් නෑනේ..
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
ඉද්ලෝලු වගේ Termitomyces ඝනයට අයත් විශේෂ වගා කිරීම තවම ක්‍රම වේදයන් හොයාගෙන නැහැ. ඒකට හේතුව තමයි වේයන් සමග තිබෙන සහජීවී සම්බන්ධය.
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Жыл бұрын
බොහොම සතුටුයි ..ජයක්ම වේවා
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@nalinmahendra8627
@nalinmahendra8627 Жыл бұрын
සමන් අයියා කියන්නේ සුපිරිම චරිතයක් මගේ වාගාවට ගොඩක් උපදෙස් ගත්තේ මම සමන් අයියාගෙන්
@akeeshamandakini1042
@akeeshamandakini1042 Жыл бұрын
Contact krgnne kohomada
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
@Kittyqueen-q7d
@Kittyqueen-q7d Жыл бұрын
Contact and address ?
@sakuralanka-r1y
@sakuralanka-r1y 8 ай бұрын
බිම්මල් වගාව ආරම්භ කිරීමට ඉන්නේ, උපදේශන යක් බලාපොරොත්තු වෙනවා
@samudupro
@samudupro Жыл бұрын
මමත් කරගෙන යන ගමන් ඉන්නෙ..මේක දැක්කාම තව ගැම්මක් ආව❤
@Shanubotheju471
@Shanubotheju471 Жыл бұрын
Digatama karagena yanna
@samudupro
@samudupro Жыл бұрын
@@Shanubotheju471 😊❤️
@harshis9533
@harshis9533 Жыл бұрын
අලුතින් පටන් ගන්න කෙනෙක්ට කොහොමද පටන්ගන්නේ කියලා කියන්න පුළුවන් ද 🙏
@samudupro
@samudupro Жыл бұрын
@@harshis9533 nature agro channel eke mula idala videos thiynwa...playlist ekata gihin blnna
@winlife8851
@winlife8851 11 ай бұрын
Help ekak denna puluwanda
@ErangaNilmini-on6du
@ErangaNilmini-on6du 11 ай бұрын
Mamath අලුතින් පටන් ganna hadanne matath උදව්වක් denna mis
@HappyCricketHelmet-ow3ej
@HappyCricketHelmet-ow3ej 10 ай бұрын
Matath bimmal pot hadana machin ekak gannawanam kohomada sambanda wenne .e wagema obathumage danuma labaganne kohomada
@kavindapraneeth6873
@kavindapraneeth6873 10 ай бұрын
Mama dn inne korea mehe mushroom farm wala technology eka godak wadi eka lankwata genna try krnwa
@dineshweerakoon5863
@dineshweerakoon5863 12 күн бұрын
Can u connect the buyers ...
@chamindajanaka4101
@chamindajanaka4101 Жыл бұрын
Wooow Tharuvan saranai 🙏🙏🙏
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
🙏🙏🙏
@FirstKuw-hv7xe
@FirstKuw-hv7xe 4 ай бұрын
ඇත්තටම හොඳ වැඩසටහනක් . මමත් ලංකාවට ඇවිත් පටන් ගන්න ඉන්නෙ ❤ මන් මිස්ව හම්බ වෙන්න අනිවාර්යයෙන්ම එනවා .මට උපදෙස් ටිකක් ගන්න ❤
@sangeethsandun1981
@sangeethsandun1981 Жыл бұрын
Asani miss wage aya thwa 100k wath hitiyanam❤lassanata ahan inna asa widihata wisthara kala❤❤
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏🙏
@sanathherath2977
@sanathherath2977 Жыл бұрын
More Valuable video for upcoming Exporters
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Thank you very much !!!
@nadeekachandramali2814
@nadeekachandramali2814 Жыл бұрын
Cruminta karana beheth monawada kiyannako
@Kittyqueen-q7d
@Kittyqueen-q7d Жыл бұрын
මේක piliyandala කොහෙද තියෙන්නේ
@rashiirashii2162
@rashiirashii2162 11 ай бұрын
කොටන් බිම්මල් (බොල වගේ ඒවා) හදන්න පුළුවන් ද
@thakshiladanushki868
@thakshiladanushki868 Жыл бұрын
මිස් මම පොඩියට බිම්මල් වගාවක් කරනවා මට එක ඔන්ලයින් ලියාපදිංචි වෙන්නේ කොහොමද විස්තර දැන ගන්න පුලුවන්ද ලොකු උදව්වක්
@paulasandrews9770
@paulasandrews9770 10 ай бұрын
අපේ ගෙදර බිම්මල් වගාව කරනවා ආසයි දකිනකොට
@Rathnaleelmusicstudio
@Rathnaleelmusicstudio 10 ай бұрын
Sr mama polonnaruwe. Mama kemathi me wage bimal wagawak karanna. Me sambandawa kukuthma danne nathi nisa. Tikal pehedila karala denawada mama me wage deyak karanawanam mulika denuma ha anikuth dewal denaganne kohomada kiyala
@ThushariKg
@ThushariKg Жыл бұрын
Thoraturu laba ganna puluwanda
@banduwithanage1652
@banduwithanage1652 Жыл бұрын
Mata oba thumagen upades ganimata puluwanda
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 Жыл бұрын
අපේ ගම්වල හැදෙන ඉඳලෝලු කියන බිම්මල් විශේෂය මේ විදිහට සෑදීමට හැකියාවක් දැනට නැත්ද? ඒ පිළිබඳව යම්කිසි පර්යේෂණයන් සිදුවී තිබෙනවාද?
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
පරීක්ෂණ සිදු කරලා තියෙනවා. නමුත් ඉදලෝලු වැනි Termitomyces කියන ඝනයට අයත් බිම්මල් විශේෂ වේයන් සමග පවත්වාගෙන යන සහජීවී සම්බන්ධය නිසා එය වානිජ වශයෙන් සිදු කිරීම තවම සාර්ථක වී නැත.
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 Жыл бұрын
@@AseniEdiriweera ස්තුතියි
@kasunkuruppu4948
@kasunkuruppu4948 2 ай бұрын
@@AseniEdiriweera Jaya wewa
@wasanabimmal9557
@wasanabimmal9557 5 ай бұрын
ආචාර්ය අසේනි එදිරිවීර මහත්මියටත්,BA Advisor මහත්මයාටත් ස්තුතියි. අශෙනි මහත්මිය මෙම වගාව පිළිබඳ තාක්ෂණික දැනුමක් තිබෙන අයෙක් වීම මා ඉතාමත් සතුටු වෙමි. මා අවුරුදු 7ක් පමණ මෙ වගාව කරගෙන යනවා මේ ව්‍යාපාරය දියුණු කිරීමට නම් තාක්ෂණික දැනුම වගෙම ආයොජනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. ක්ෂෙත්‍රයේ ගැටළු මටත් තියෙනවා එවාට උපදෙස් ගැනීමට උදව් කරන්න.
@ravindragunasekara1976
@ravindragunasekara1976 Жыл бұрын
Piliyandala koheda thiyenne apita awilla balanna puluwand
@ashanraja5852
@ashanraja5852 11 ай бұрын
අපි බිම්මල් වගාව පටම් ගෙන යනවා.දැන් දෙවෙනි වටය ආරම්භ කරා ..අපිට මිට වඩා කරගෙන යම්න උදවු කරන්න පුලුවම්ද.
@sisirasenarathna6189
@sisirasenarathna6189 Ай бұрын
දැනට බිම්මල් පර්යේෂණ ආයතනයක් අපරට තිබේ ද?එය අවශ්‍යයි.දන්න කෙනෙක් ලියන්න!!!
@nimeshaweerasinghe2030
@nimeshaweerasinghe2030 Жыл бұрын
අසේනි මිස්, button mushroom වගා කරනවා නම් කොහොමද පටන් ගන්නෙ කියලා කියලා දෙන්න පුලුවන් ද?
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Puluwan
@channakodithuwakku5657
@channakodithuwakku5657 Жыл бұрын
@@AseniEdiriweera jayawewa miss. Mama godak intrest filled ekkak
@madumadu3993
@madumadu3993 9 ай бұрын
anee mmth asayi daruwoth ekka gdra inna gmn patan gnna
@SANjeewascience
@SANjeewascience Жыл бұрын
අවංක අදහස් දැක්විමක්❤
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තූතියි !!
@harshis9533
@harshis9533 Жыл бұрын
අලුතින් බිම්මල් හදන්න පටන්ගන්න කෙනෙක්ට කොහෙන්ද ඉගෙන ගන්න පුළුවන්
@SilvaMenaka
@SilvaMenaka 3 ай бұрын
ප්‍රමිතියක් තියෙන වගා මලු බිජ ගන්නෙ කොහෙන්ද ගනන් කොහොමද
@JayanthaHansa
@JayanthaHansa Жыл бұрын
Me wagawata matath udau karann puwanda
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
නියමයි ❤
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තූතියි !!
@MaheshWeerasuriya-ug9ih
@MaheshWeerasuriya-ug9ih 11 ай бұрын
​. M
@samudupro
@samudupro 9 ай бұрын
මයිටා හානියට විසදුම මොකද්ද
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 9 ай бұрын
ලංකාවේ හුබස් බිම්මල් ඉහ බිම්මල් වැලි බිම්මල් ඉදලෝල බිම්මල් හදන්න බැරිද මෙහෙම ගොවිපාල වල?
@gehannissanka1252
@gehannissanka1252 Жыл бұрын
Very good job well done and congratulations for your success Der
@danushkatennakoon-y5l
@danushkatennakoon-y5l Жыл бұрын
Superb Aseni akke..Great...
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Thank you 👍👍
@ThushariKg
@ThushariKg Жыл бұрын
Pita කෙනෙකුට ඇතුළු wenna hoda nadda.
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
පිටස්තර අය ඇතුලු වීම අවම වෙන තරමට වඩා හොදයි.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
කුරැනෑගල පැත්තෙ බ්‍රවුන් බටන් බිම්මල් හැදුවා මතකයි.. නමුත් ඒව ලංකාවෙ අයට කන්න තියා බලන්නවත් දුන්නෙ නෑ😏
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😌😫🫣🥱😒😟😌
@kishankaminda3
@kishankaminda3 10 ай бұрын
I need all the details Mr wajira.. please.. I will contact you.. thank you so much 🙏
@travelwithrama91
@travelwithrama91 Жыл бұрын
Itamat watina wada stahanak 💯👌
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තූතියි !!
@thejakarunarathna4779
@thejakarunarathna4779 Жыл бұрын
Sthuthi doni hodatama pahadelikara bohodewal
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏🙏🙏
@KalpaRuberu
@KalpaRuberu 6 ай бұрын
අක්කේ බිම්මල් වගාව මුල ඉඳන් කරන විදිහ කියලා දෙන්ඩ පුලුවන්ද
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මම ඉතාලියේ මේ රටේ ගොඩක් වර්ග තියනවා .ලංකාවේ වරද අමුවෙන් පැකට් කරල දවස් දෙකක් තුල ඉවර කරන්න.මේරටේ ගොඩක් තියනවා අධි සිතකරනවල මාස ගනන් තියාගෙන කනවා විකුනනවා
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
ඔව්, ලංකාවෙත් ඒ තත්ත්වය හදන්න පුලුවන් . අපේ උත්සාහයත් ඒ වෙනුවෙන්
@GTM540
@GTM540 Жыл бұрын
@@AseniEdiriweera can send me your mobile number miss Aseni
@manjuladissanayaka6185
@manjuladissanayaka6185 Жыл бұрын
මහත්තයා බිඡ පැකටි ටිකක් ගෙන්න ගන්න පුලුවන් ද.
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Miss man job akak karana gaman inne atakota man mula teka karala dela gadara ayata karan yanna puluwanda
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Puluwan
@sarathkumaraampearachchige9444
@sarathkumaraampearachchige9444 Жыл бұрын
Ape rata diyiunu karanna mona tharam sampath thiyenvada,Minissunta adare Ratta avankava adare palakayo path una data thamai me thathtvaya venas venne.
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
👍👍👍
@MOVIESANDTVSERIES-tu2dp
@MOVIESANDTVSERIES-tu2dp 11 ай бұрын
මමත් අසයි බිම් මල් වගාව කරන්න එත් දන්නේ නැති නිසා බයයි
@samanthakumari9021
@samanthakumari9021 10 ай бұрын
Ane mage balaporoththuwak thiyanawa bimmal wagawa gena mamath Bahrain inne awilla blanawa
@keshanchathuranga2034
@keshanchathuranga2034 Жыл бұрын
ලි කුඩු වෙනුවට පාවිචිචි කරන්න පුලුවන් ආදේශක මොනවාද
@ThusithaThusithasanjaya-lk6wy
@ThusithaThusithasanjaya-lk6wy Жыл бұрын
පිදුරු කෙසෙල් පරඩැල්
@keshanchathuranga2034
@keshanchathuranga2034 Жыл бұрын
@@ThusithaThusithasanjaya-lk6wy එවා සර්ථක නැ.හොයාගන්නත් අමාරැයි .⁣වැඩි පොටි ගානකට
@DarshanaDarshana-eh2en
@DarshanaDarshana-eh2en Жыл бұрын
Bandarawela api bimmal karnataka wagamalu 1000k danata.patangaththe 2014.danata wagamalu 6000k danna puluwan gruhayak thibenawa wadidiyunukaragena issarahata yanna kamathi.udau katanga.
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
ආදේශක බොහෝම තියෙනවා. සපයා ගැනීම සැලසුම් සහගතව කල යුතුයි. පිදුරු ගොඩාක්ම සුදුසුයි. අමතරව බඩ ඉරිඟු වහල්ල, උක් රොඩු, ඝනකම සහිත කාඩ්බෝඩ් භාවිතා කල හැකියි.
@NadunudayasiriEkanayaka
@NadunudayasiriEkanayaka 6 ай бұрын
ටර්පන්ටයින් ලී කුඩු මේකට ගන්න බැරිද
@Sathyasithumini
@Sathyasithumini Жыл бұрын
Harima asai karanna udaw karanna mam amith
@KOSALAWEERASINGHE
@KOSALAWEERASINGHE Жыл бұрын
Hello මට දැනගන්නපුලුවන්ද් COL එක (ජිවනාක) මේම දිමනාව ගනනය කරන අකාරය සහා මෝනවද ඇතුලත් බාන්ඩ.
@sugathpremarathna1783
@sugathpremarathna1783 Жыл бұрын
අපි ඉස්සර කාපු පිදුරු බිම්මල් ඉස්සර ලොකු වැස්සක් රෑට වැහැලා උදේට අපේ තාත්තා ඇවිදලා අරන් එනවා ඒවා හරි රසයි.ඒවගේ ඒවා වගා කරන්න පුලුවන්ද?
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
ඔව්, පුලුවන්
@MOVIESANDTVSERIES-tu2dp
@MOVIESANDTVSERIES-tu2dp 11 ай бұрын
​@@AseniEdiriweera❤
@nisansalanadeeshani1375
@nisansalanadeeshani1375 10 ай бұрын
​@@AseniEdiriweera පිදුරු හතු හදන්න දැනුම ලබා ගන්න පුලුවන් විදියක් තියනවා ද... ස්තූතියි
@ThakshilaUdayangani-tm2ix
@ThakshilaUdayangani-tm2ix Ай бұрын
අපිට දිලිර ගන්න පුලුවන් ද
@prasannasanjeewa8123
@prasannasanjeewa8123 3 ай бұрын
බිජ ගන්න පුලුවන්ද ?
@chathuchathu6218
@chathuchathu6218 Жыл бұрын
Bimmal wagawen labayak hoyanna puluwanda nodanna nisa ahanne
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Puluwan
@hkgamini9674
@hkgamini9674 8 ай бұрын
පිලියන්දල කොහෙද තියෙන්නෙ pone no දෙන්න.
@CeylonMushroom
@CeylonMushroom Жыл бұрын
Very nice
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Thank you very much 🙏
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
අසනි දුව ඔයා බොහොම ලස්සනයි චම් ආදරනියයි?ලැබ් එකක් කරන්න ගොඩක් වියදම් යනවද.
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තුතියි . ඔව්, lab එකක් කරන්න තරමක වියදමක් කරන්න වෙනවා.
@shanthasisira
@shanthasisira Жыл бұрын
@@AseniEdiriweera තරමක් කියන්නේ අද 09-11-2023 වෙනකොට තියෙන මිළ ගනන් සමග කීයක් විතර වෙය්ද මිස්
@kalpanatharangani2854
@kalpanatharangani2854 Жыл бұрын
Batan bimmala hadannabija ganne kohomada
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Gennawala denna puluwan
@ThushariKg
@ThushariKg 8 ай бұрын
Mn 750 කරනවා. Eken ena mal tika dennat ba. වෙළඳ pola na.
@ThemiyaHarshanath
@ThemiyaHarshanath Жыл бұрын
Meyalawa contact krgnna puluwanda
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
ගජමුතු බිම්මල් හදන්න පුළුවන් ද?
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
පුලුවන්
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
@@AseniEdiriweera කියලා දෙන්න පුළුවන් ද මිස් හදන විදිහ.
@SandayaM.A
@SandayaM.A Жыл бұрын
Bimmal biija ganna thenak kiyannako
@prarthanasathsarani3630
@prarthanasathsarani3630 Жыл бұрын
Bim mal waga karanna bayai ne pilika hadenawa ne mama danna kipa denekuta pilika hadia meka athatama leda hadenawada
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
Ehema deyak na..
@rexieperera7844
@rexieperera7844 Жыл бұрын
බිම්මල් වලින් උදෑසන කාලයේ, දුමාරයක් පිටවෙනව. එම දුමාරය විසයිද ?
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
ඒ දුමාරයක් නෙමෙයි. විස සහිත නෑ. දුමාරයක් වගේ පේන්න පටන් ගන්නෙ බිම්මල් වලින් පිටවෙන බීජාණු. ඒවා දිගින් දිගටම ආශ්වාසයේදී යම් ගැටලු ඇති වෙන්න පුලුවන් . ඒ නිසා වගා ගෘහයට ඇතුල් වෙන අවස්ථා වලදී mask එකක් භාවිතයට ගන්න .
@madumalikanchana3463
@madumalikanchana3463 Жыл бұрын
Miss❤❤
@dhanukesilva
@dhanukesilva 11 ай бұрын
Can you please share the knowledge about the Reishi mushrooms? @AseniEdiriweera
@asankasangeeth666c
@asankasangeeth666c 2 ай бұрын
බිම්මල් ඉක්මනට නරක් වෙනවනෙ ..එකට මොකද කරන්නෙ
@DamayanthiWijenayaka-j3k
@DamayanthiWijenayaka-j3k Жыл бұрын
මට මෙක කරන්න උපදෙස් ටිකක් ගන්න පුලුවන්ද ?
@ThusithaThusithasanjaya-lk6wy
@ThusithaThusithasanjaya-lk6wy Жыл бұрын
එක පොට් එකක බිම්මලක් කැඩුවට පස්සෙ ආය ඒ පොට් එකෙ බිම්මලක් කඩන්න දවස් කීයක් යනවද මිස්
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
දින 7 ක් 8ක් ගත වෙනවා
@sampathsumanasekara131
@sampathsumanasekara131 Жыл бұрын
​@@AseniEdiriweeraඑකම පොට් එක දිගටම පාවිච්චි කරන්න පුලුවන්ද.නැතිනම් කොපමන කාලයකින් අලුත් කල යුතුද
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
ඒක විශේෂයත් එක්ක වෙනස් වෙනවා. American oyster නම් මාස 4 ක් විතර අස්වැන්න ගන්න පුලුවන් cycle එකකින්
@dilandushyantha
@dilandushyantha Жыл бұрын
වගාව පටන් අරගන්න උපදෙස් ගන්න ව්දියක් නැද්ද,වගාව කරන තැනට ඇවිත් අපිට බලන්න පුලුවන්ද 😊
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
පුලුවන්
@renukawickramasekare3224
@renukawickramasekare3224 Жыл бұрын
​@@AseniEdiriweeraමේ ගැන විස්තර දැන ගන්න පුළුවන්ද?
@renukawickramasekare3224
@renukawickramasekare3224 11 ай бұрын
Contact no ekak ewanna puluwanda please?
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Hoda wedak
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@darshanadias9
@darshanadias9 Жыл бұрын
Akka 🎉bohoma hoda wedak චලනී ape batch eke😊
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි 🙏🙂
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
🍄🍄👍👍
@adeepapremathilaka3091
@adeepapremathilaka3091 Жыл бұрын
❤❤
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
❤❤
@irangasilva3850
@irangasilva3850 7 ай бұрын
Too many technical stuff and not on how to start on a business in simple way.
@ayanigamage6805
@ayanigamage6805 Жыл бұрын
මේ බීජ ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්න තියෙන්නේ
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
බීජ ගොඩක් නිශ්පාදනය කරන තැන් තියෙනවා.
@ChulaniWeerasinghe-et9mj
@ChulaniWeerasinghe-et9mj Жыл бұрын
@@AseniEdiriweera ms. ස්ථානයක් කියන්න පුලුවන්ද
@upulpathirana4837
@upulpathirana4837 Жыл бұрын
​@@AseniEdiriweera5:36
@NadeeshaDiyani-uy3ds
@NadeeshaDiyani-uy3ds Жыл бұрын
සමන් අයියගේ බිම්මල් වගාව තියෙන්නේ කොහෙද?
@AseniEdiriweera
@AseniEdiriweera Жыл бұрын
පිලියන්දල
@GTM540
@GTM540 Жыл бұрын
Piliyandala koheda
බිම්මල් වගාව
20:18
Department Of Agriculture, Southern Province
Рет қаралды 133 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 170 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 33 МЛН
Growing mushrooms at home is super easy with a bucket - Anyone can do it
12:54