විකුණන්න

  Рет қаралды 37,042

biz store

biz store

Күн бұрын

#ඉඹුල්‍පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අමුවතුගොඩ පදිංචි චන්දිමා මහත්මිය විසින් නිෂ්පාදනය කරනු ලබන #OneLight #රෙදිසෝදනසබන් නිිෂ්පාදනය කරන ආකාරය නවක සබන් නිෂ්පාදකයින්ට ඉතාමත් ආදර්ශවත් බැවින් මෙසේ අපගේ නාලිකාව තුළින් වීඩියෝවක් ලෙස පළ කරමි.
මෙම වීඩියෝව නැරඹීම තුළින් නවක සබන් නිෂ්පාදකයින්ගේ බෝහෝමයක් ගැටලු සඳහා ප්‍රායෝගික පිළිතුරු ලැබෙන අතර ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආත්ම විශ්වාශය ගොඩනැගිය හැකි බව මාගේ විශ්වාසයයි. ඇයගේ සබන් සඳහා මේ වන විට ඉතාම හොද ඉල්ලුමක් පවතින අතර මෙලෙස උසස් නිෂ්පාදනයක් සිදු කිරීම ඔබගේ ව්‍යාපාරයද ඉතාමත් ඉහළ ඉල්ලුමක් පවතින ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇත.
ඉඹුල්‍පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අමුවතුගොඩ වසමේ සංවර්ධන නිලධාරීි අජිත් මහතා සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්මිය සංවිධානය කළ, මා විසින් (ව්‍යවසාය සංවර්ධන නිලධාරී - සම්පත් විජයධම්ම) සිදු කරන ලද කළ සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන තුළ දී පුහුණුව ලැබූ ව්‍යවසායිකාවකි. ඇය අද වන විට ඉතාමත් හොද උසස් තත්වයේ නිෂ්පාදනයක් සිදු කරනු ලබන අතර ඒ වෙනුවෙන් ඉඹුල්‍පේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු ඉහත වැඩසටහන සංවිධානය කළ නිලධාරීන්ට ස්තුතිවන්ත වන අතර මේ සඳහා මෙතුමිය සම්බන්ධ කරන ලද වනිතා සංවර්ධන නිලධාරී තුමියටද ස්තුතිවන්ත වෙමි.
---------------------------------------
#Bizstore #OneLight #laundry soap produced by Ms. Chandima, a resident of Amuwathugoda, #Imbulpe Divisional Secretariat, is very exemplary for new soap manufacturers, so I am posting a video on our channel.
I believe that by watching this video, novice soap makers will get hands-on training for many of their problems and build confidence to start their own business. There is a very good demand for her soaps and making such a high quality product will help to make your business a very high demand business.
She is an entrepreneur who was trained in the soap production training program organized by me (Enterprise Development Officer - Sampath Wijayadhamma) organized by Mr. Ajith, Development Officer of Amuvathugoda Domain of Imbulpe Divisional Secretariat, and Mrs. Samurdhi Development Officer. She is currently producing a very good high quality product and for that I am thankful to the officers who organized the above program including the Divisional Secretary of Imbulpe and I am also thankful to the Development Officer Vanitha who was associated with her for this purpose.
#Bizstore
---------------------------------------
Tools
redme 8 camera
filmora photo editor

Пікірлер: 284
@PranithaChandani-l6p
@PranithaChandani-l6p 18 сағат бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට මේ වගේ වටිනා විඩියෝ ගෙනාවාට මෙතුමිය ටත් ස්තූතියි පැහැදිලිව කියා දුන්නාට🙏🙏බුදු සරනයි
@bizstore8871
@bizstore8871 58 минут бұрын
ස්තුතියි 🙏🙏🙏
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 4 ай бұрын
මටත් ආසයි සබන් හදන්න පටන් ගන්න. බොහොම ස්තුති ගොඩක් වැදගත් video එක. තව තවත් ව්‍යාපාරය දියුනු වේවා.. බුදුසරනයි
@bizstore8871
@bizstore8871 4 ай бұрын
ස්තුතියි
@nandanapiyarathne3122
@nandanapiyarathne3122 6 ай бұрын
මමත් හරියටම සබන් හදන්න ඉගෙන ගත්තේ ඔබතුමාගේ වීඩියෝ වලින්. මම බඩු පැක් එකත් ගෙන්න ගත්තා
@bizstore8871
@bizstore8871 6 ай бұрын
ස්තුතියි ඔබට ....
@KumraSamaroon
@KumraSamaroon 2 ай бұрын
බඩු පැක් එකට කියද
@lakshaniranawakaarachchi660
@lakshaniranawakaarachchi660 3 ай бұрын
ඔබතුමා පෙන්වා දුන් මාර්ගය ට ස්තූතිය 🙏🙏
@bizstore8871
@bizstore8871 3 ай бұрын
ස්තුතියි. ඔබගේ ඇගයීමට....💟
@ThaksalaViduranga-fh6rj
@ThaksalaViduranga-fh6rj 25 күн бұрын
Obathumage video eka balala godak denuvath una godak sthuthi.
@bizstore8871
@bizstore8871 25 күн бұрын
ස්තුතියි
@dilni_dihini2006
@dilni_dihini2006 6 ай бұрын
Sirgen api godak dewal igenagaththa saban hadana eka gana .thank you sir .age gana saban hadana hati kiyala dennako sir ,gedara pawichchyata hari apita hadaganna
@bizstore8871
@bizstore8871 6 ай бұрын
Ok
@nirmalasewwandi2233
@nirmalasewwandi2233 7 ай бұрын
Hugak vatinava jivitheta.obathumata mahagu pinak me karana karthavya jivithaya jaya ganna utsaha karana ayat pihita vima.
@bizstore8871
@bizstore8871 7 ай бұрын
ස්තුතියි ඔබට
@PranithaChandani-l6p
@PranithaChandani-l6p 17 сағат бұрын
අපේ ප්‍රදේශවල එන්න හැකිනම් ලොකු උපකරයක් සර්
@bizstore8871
@bizstore8871 58 минут бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@ThaksalaViduranga-fh6rj
@ThaksalaViduranga-fh6rj 13 күн бұрын
Mahathmaya,mata Saban keta 8 k hadanna one deval vala pramaana kiyanna.vaitin ekauthu karanne Mona avasthaveda kiyalath denaganna one sthuthi.
@bizstore8871
@bizstore8871 7 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@SamanRohitha-nq3qx
@SamanRohitha-nq3qx 3 күн бұрын
Sir anupatthayata haduwe dina 14ta passeth athdeka dawillak awa karunawen pahada denna.
@bizstore8871
@bizstore8871 3 күн бұрын
කතා කරන්න 0717556611
@ranukamadushan2781
@ranukamadushan2781 Ай бұрын
Jalaya kirala gannawanam coshtic soda 200 ta kochcharak ganna oneda
@bizstore8871
@bizstore8871 Ай бұрын
@@ranukamadushan2781 560g
@SrimathiRoshani
@SrimathiRoshani 5 ай бұрын
මම ත් සර් ගෙන් ඉගෙන ගත්තෙ විඩියො බලලා ගොඩාක් ස්තුතිය 🙏
@bizstore8871
@bizstore8871 5 ай бұрын
ස්තුතියි ඇගයීමට...
@malanijinsdasajinadasa
@malanijinsdasajinadasa 6 ай бұрын
Mahathmaya math obathumage wadwsatan bala sabnhafana gethra pawichitata habao hama saban kellakma ekama ganata enna diyawena ekka adukaranne komada mama homagama
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@dissasdissa9034
@dissasdissa9034 Ай бұрын
අච්චු අවශ්‍යයි....
@bizstore8871
@bizstore8871 Ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@ayeshaeeshani751
@ayeshaeeshani751 3 күн бұрын
Sir තොරතුරු කිහිපයක් දැනගැනීමට ඔබතුමාගෙ whatsapp අංකය ලබා දීමට හැකිද?
@bizstore8871
@bizstore8871 3 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 28 күн бұрын
නියමයි ආ❤
@bizstore8871
@bizstore8871 28 күн бұрын
ස්තුතියි
@ThaksalaViduranga-fh6rj
@ThaksalaViduranga-fh6rj 25 күн бұрын
Mata saban hadana badu tika ganna one kohomada
@bizstore8871
@bizstore8871 25 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@niroshaperera9394
@niroshaperera9394 6 күн бұрын
Silicon mold ganne kohomada
@bizstore8871
@bizstore8871 3 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@Amarawikramasinha-d8e
@Amarawikramasinha-d8e 7 күн бұрын
මමත් කැමතියි ඔබ තුමාගෙන් සබන් සෑදිම සදහා බඩු ලබාගැනීමට.
@bizstore8871
@bizstore8871 6 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@ThaksalaViduranga-fh6rj
@ThaksalaViduranga-fh6rj 22 күн бұрын
Mahathmaya,mata 3880 Badu set eka one kohomada karaganne
@bizstore8871
@bizstore8871 19 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@vjwijwsekara6863
@vjwijwsekara6863 Күн бұрын
Thank you
@bizstore8871
@bizstore8871 57 минут бұрын
You're welcome
@SW-pp1qh
@SW-pp1qh 3 ай бұрын
Wathura ekata caustic soda dammma neda hari Caustic soda ekata wathura dammma wenask thiyenawada. ?
@bizstore8871
@bizstore8871 3 ай бұрын
අවුලක් නෑ, කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@ThaksalaViduranga-fh6rj
@ThaksalaViduranga-fh6rj 25 күн бұрын
Matath me de karanna one man kemathi jeevithe dinanna mata udw karanna
@bizstore8871
@bizstore8871 25 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@PunchiDanuma
@PunchiDanuma 7 ай бұрын
ක්ලෝරීන් වතුර දාන්න බෑ නේද ඒ වෙනුවට මිනරල් water යොදා ගන්න පුලුවන්ද ??
@bizstore8871
@bizstore8871 7 ай бұрын
පුලුවන්
@SrimathiRoshani
@SrimathiRoshani 5 ай бұрын
මම ක්ලෝරින් වතුර දාන්නෙ හොදට සබන් හරියනව
@NewNew13-qp3hu
@NewNew13-qp3hu 3 ай бұрын
මමත් අද පැකේජ් එක ගෙන්න ගත්තා සර්ට ගොඩක් ස්තුතයි දැනුම බෙදනවට
@bizstore8871
@bizstore8871 3 ай бұрын
ස්තුතියි... ඔබගේ ඇගයීමට...🙏
@ChanudiSanjana
@ChanudiSanjana 2 ай бұрын
Sar saban kata 10k hadanna polthel saha wathura ona premanaya kiyala denna
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න
@PiyasiliLs
@PiyasiliLs 6 ай бұрын
Agei..agei.. Souriya. Jayaweewa.
@bizstore8871
@bizstore8871 6 ай бұрын
ස්තුතියි
@hgssureshhgsmohan5294
@hgssureshhgsmohan5294 5 ай бұрын
පොල්තෙල් කොච්චරක් ගන්නවද ප්‍රමාණෙ කියන්න පුළුවන්ද
@bizstore8871
@bizstore8871 5 ай бұрын
වට්ස්ඇප් මැසේජ් කරන්න නැත්නම් කතා කරන්න 0717556611
@deeptha9645
@deeptha9645 3 ай бұрын
Ekath kiwuwanam watinawa
@DilumumayangaDm
@DilumumayangaDm Күн бұрын
Ane sir mata udaw karannako
@bizstore8871
@bizstore8871 Күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@PasinduNethumina-p9h
@PasinduNethumina-p9h 3 ай бұрын
Sir mama ada baluwe video eka mama polonnaruwe mata badu pack eka ganna puluwanda e kohomada
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@Lakshmiranathungaa
@Lakshmiranathungaa 6 ай бұрын
සර් රින්සෝ හදන්න පුහුනු වෙන්න පුලුවන් තැනක් දැනගන්න පුලුවන්ද .
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@MahimaPeiris
@MahimaPeiris 2 ай бұрын
Saban galawana kota kadena kata nawatha danna barida sir
@bizstore8871
@bizstore8871 2 ай бұрын
පුලුවන් ඒක වෙනම ක්‍රමයක්
@MadhuGamage-ty6bp
@MadhuGamage-ty6bp 6 ай бұрын
Saban achchu ganna widiyak thida,kohomada saban achchu hada ganne,monawainda hadanna ona,pilithurak laba denawada,pls
@bizstore8871
@bizstore8871 6 ай бұрын
Katha karanna
@HansamalimaduwanthiHansamalima
@HansamalimaduwanthiHansamalima 6 ай бұрын
ලස්සනයි
@bizstore8871
@bizstore8871 6 ай бұрын
ස්තුතියි ඔබට...
@SrimathiRoshani
@SrimathiRoshani 5 ай бұрын
සර් අචුවක් නම ගහලා හදාගන්නෙ කොහොමද
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@KmsDeepika
@KmsDeepika Ай бұрын
Mamath kamathi saban habann. Matmth unau karann puluwanba
@bizstore8871
@bizstore8871 Ай бұрын
@@KmsDeepika පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@PunchiDanuma
@PunchiDanuma 7 ай бұрын
පොල්තෙල් උණු කරන්නේ නැතුව හදන්න බැරිද සබන්
@bizstore8871
@bizstore8871 7 ай бұрын
පුලුවන්
@PunchiDanuma
@PunchiDanuma 7 ай бұрын
tnk@@bizstore8871
@Vehicleslovers.
@Vehicleslovers. Ай бұрын
සබන් හදන විදිය.ගන්න පුමාන අමුද්‍රව්‍ය ඇතුළු සම්පූර්ණ වීඩියෝ වක් කරනවද.
@bizstore8871
@bizstore8871 Ай бұрын
@@Vehicleslovers. කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@bizstore8871
@bizstore8871 Ай бұрын
@@Vehicleslovers. මේ නාලිකාවේ තියනවා බලන්න
@gayangayan1495
@gayangayan1495 11 күн бұрын
මේ වගේ අච්චුවක් හදා ගන්නේ කොහෙන්ද
@bizstore8871
@bizstore8871 7 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 6 ай бұрын
සබන් ගන්න පුළුවන් ද ඔබගෙන්? තෙරුවන් සරණයි.
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@kavindyai798
@kavindyai798 23 күн бұрын
ඇගේ ගාන සබන් හදන්නේ කොහොමද🙄 මේකට දාන ඒවා වෙනස් වෙනවද
@bizstore8871
@bizstore8871 19 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@Lassanagedara
@Lassanagedara 4 ай бұрын
Thanks sir🙏mamath ada idan oyalata ekathuwela wiyaparaydkpatan gannawa🙏
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@nadeeshanibasnayaka2559
@nadeeshanibasnayaka2559 6 ай бұрын
සබන් නිශ්පාදනය ගැන් ඉගෙනගන්න පුළුවන්ද සර් ...විස්තර දැන්ගන්න පුලුවන්ද
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@sampathruwandeepa2547
@sampathruwandeepa2547 6 ай бұрын
kzbin.info/www/bejne/hXSUmommd6mpntEsi=Yu51MXeRlgDJyzPa
@amarasiribandara2171
@amarasiribandara2171 7 ай бұрын
මමත් ඔබතුමාගෙන් අමුද්‍රව්‍ය ගෙන්න ගත්ත මමත් සබන් හදනව මෙම වීඩියෝවෙ වයිටිං පව්ඩර් එක්කලේ නැහැ වයිටිං පව්ඩර් වලින් සිදුවන කාර්‍ය කුමක්ද වයිටිං එක්කල යුතු ප්‍රමාණය කොපමණද දැනගැනීමට කැමතියි ස්තූතියි
@bizstore8871
@bizstore8871 7 ай бұрын
කතා කරන්න 0717556611
@ManukaHansara-nm6ll
@ManukaHansara-nm6ll 7 ай бұрын
අච්චු වලින් ගලවන්නේ දවසකට පස්සෙද අච්චු වලින් ගලවලා කොහොමද තියන්න ඕන
@bizstore8871
@bizstore8871 7 ай бұрын
අද දැම්මා නම් හෙට ගලවන්න. ගඩොල් ඇහුරුවා වගෙ තියන්න
@DevikaKandumulla
@DevikaKandumulla 2 ай бұрын
Kal thiya ganna dewal danne nadda?
@bizstore8871
@bizstore8871 2 ай бұрын
අවශ්‍ය නෑ
@DurageeChandrawathi
@DurageeChandrawathi 7 күн бұрын
A වුණාට පොල්තෙල් දමන gana පෙන්නුම් kale na neda
@bizstore8871
@bizstore8871 6 күн бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@newtechutilities3199
@newtechutilities3199 6 ай бұрын
Good video.
@bizstore8871
@bizstore8871 6 ай бұрын
ස්තුතියි...
@bizstore8871
@bizstore8871 7 ай бұрын
මම මේ වීඩීයෝ එක පැය කීපයකට කලින් අපේ චැනල් එකට දැමම්ත් එහි සිදු වූ යම් දෝශයක් නිසාවෙන් ඉවත් කිරීමට සිදුවිය. ඒ පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර ඔබට යම් අපහසුතාවක් වූවා නම් සමාව ඉල්ලා සිටිම්. ඔබ විසින් අපගේ වීඩියෝ සඳහා ලබා දෙන අදහස් (Comment) අපට ඉතාමත් වටින අතර කලින් ඉවත් කළ වීඩියෝව සඳහා ඔබ දැක්වූ ප්‍රතිචාර (Comment) ඉතාමත් වටිනා ප්‍රතිචාර මෙම වීඩීයෝව සඳහා ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම වීඩීයෝවෙන් ඔබ යම් ්අත්දැකීමක් ලබා ගත්තේ නම් වීඩියෝව තවත් අයෙකුට බැලීම සඳහා SHARE කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. #Bizstore
@ladysrima8086
@ladysrima8086 7 ай бұрын
සම්පත් සිර් මටත් මෙ අමු ඩ්‍රව්‍ය ගෙන්ව ගන්න විඩිය කිය ඩෙන්න
@ladysrima8086
@ladysrima8086 7 ай бұрын
මම ඩනට සබන් හඩෙනව එත් මට අච්චුවක් නහ එය හඩගන්න විඩිය කියල ඩෙන්න
@nandasenabandara
@nandasenabandara 7 ай бұрын
සර්ගේ විඩීයෝ බලලා මාත් සබන් හදනවා සර්ගෙන් බඩුත් ගෙන්නා ගත්තා ටික දෙනෙක්ට විකුණනවා මේ වාගේ දෙවල් කියලා දිලා අපිව දැනුවත් කරනවට සර්ට ගොඩාක් පිං සිද්ධ වෙනවා
@MadushaniT.M-qi1pd
@MadushaniT.M-qi1pd 7 ай бұрын
Mamath sir gen amudrauya ganne math danata karagana yanawa
@bizstore8871
@bizstore8871 7 ай бұрын
@@ladysrima8086 කතා කරන්න 0717556611
@pubuduchathuranga948
@pubuduchathuranga948 6 ай бұрын
සර් කෝස්ටික් 200gට පොල්තෙල් කොච්චර දන්න ඔනිද
@bizstore8871
@bizstore8871 6 ай бұрын
1100g
@chithrawedagedara
@chithrawedagedara 5 ай бұрын
මමත් කැමති මේක පටන් ගන්න. වැඩි විස්තර දෙන්න sir 🙏🙏
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් මැසෙජ් එකක් දාන්න 0717556611
@silvadurgade5491
@silvadurgade5491 2 ай бұрын
P. H check කිරීම ගැන කථා කරන්න
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@piumisanjeewani3639
@piumisanjeewani3639 6 ай бұрын
ස්ර් රට දුම්මල කුඩු කරගන්න ලේසි ක්‍රමය ක් කියලා දෙන්න පුළුවන් ද
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@MinagaSanviru
@MinagaSanviru 6 ай бұрын
Saban kate achchuwa danakota wadiyena tika ain karanne kohomada saban hai unata passe
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@PushpaKumari-ks9no
@PushpaKumari-ks9no 4 ай бұрын
Mama inna pita Rata mamath avith saban hadanna inna oba tumata godak itiy. Mama onlin oyagan gannawa
@bizstore8871
@bizstore8871 4 ай бұрын
ස්තුතියි
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@nisilidasanayake7751
@nisilidasanayake7751 6 ай бұрын
Math ada sirta call karala mage oder eka damma..ඇත්තටම sir oya harima hoda kenek..ki parak call kalath phone eka answer nokara inne na..eka godak hoda deya...mama nittambuwa
@bizstore8871
@bizstore8871 6 ай бұрын
ස්තුතියි ඔබට
@AshiTutu
@AshiTutu 4 ай бұрын
කෝස්ටික් සෝඩා 200g වයිටින් කොපන දානවද
@bizstore8871
@bizstore8871 4 ай бұрын
80g
@siththiaysha2378
@siththiaysha2378 Ай бұрын
සුවද සබන් හදන විදිහ ගේන්නේ කවදද? අපි බලන් ඉන්නවා
@bizstore8871
@bizstore8871 29 күн бұрын
ඉක්මනින්
@HelloMobile-vm6fl
@HelloMobile-vm6fl 7 ай бұрын
Sir harima hodai
@bizstore8871
@bizstore8871 7 ай бұрын
ස්තුතියි
@mallikakumari-lr9vb
@mallikakumari-lr9vb 2 ай бұрын
Silikan accu hadaganne kohend kiynnko
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න 0717556611
@sriyamalani2346
@sriyamalani2346 3 ай бұрын
මමත් ..asi.saban.hadana.කොහොම ද..බඩු.ට්ක.ගන්න
@bizstore8871
@bizstore8871 3 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@SafaSiyan92
@SafaSiyan92 3 ай бұрын
අච්චුව අපට ඔන නමක් දාලා හදගන්න පුලුවන්ද?
@SafaSiyan92
@SafaSiyan92 3 ай бұрын
දැනුවත් කරන්න
@bizstore8871
@bizstore8871 3 ай бұрын
පුලුවන් අපි හදන්නෙ නෑ. මට වට්ස්ඇප් මැසේජ් දාන්න හද තැනක් සම්බන්ධ කරලා දෙන්නම්
@DilrukshiTekshila
@DilrukshiTekshila 28 күн бұрын
Thanks sir
@bizstore8871
@bizstore8871 26 күн бұрын
Welcome
@RskDammika
@RskDammika 2 ай бұрын
පොල්තෙල් කොච්චර ඕනද කැට 12කට වගේ
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න
@pradishani9861
@pradishani9861 5 ай бұрын
මටත් සබන් හදන්න පටන් ගන්න ඕන.මං ගම්පොල .මට සබන් කැට 50 ක් හදා ගන්න ඕන ද්‍රව්‍ය ප්‍රමාන කියලා දෙන්න පුලුවන් ද.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න 0717556611
@dilshanijayamini2136
@dilshanijayamini2136 2 ай бұрын
පැකේජ් එක ගෙන්න ගන්නේ කොහොමද
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@RoshaniKalyani-h2c
@RoshaniKalyani-h2c Ай бұрын
Mea mole aka ganne kohenda
@bizstore8871
@bizstore8871 Ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@sureshpremarathna6839
@sureshpremarathna6839 6 ай бұрын
මේ සබන් අච්චූ කොහෙන්ද හදා ගන්නේ
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@SamanthaEkanayaka-m3g
@SamanthaEkanayaka-m3g 4 ай бұрын
Saban achchu
@disniletisha-bg5zx
@disniletisha-bg5zx 6 ай бұрын
සර් ලියාපදිංචිය කොහොමද කරන්නේ .
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@milanimendis3401
@milanimendis3401 5 ай бұрын
අත් ග්ලවුස් හා මාස් එකක් දාන්න.මොකද හැමදාම හදනවනේ
@bizstore8871
@bizstore8871 5 ай бұрын
අනිවාර්යයෙන්ම හොද දෙයක්
@LovelyBabyPenguin-sg2fr
@LovelyBabyPenguin-sg2fr 2 ай бұрын
Mamath kemathi me package 1genna Ganna.
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න... 0717556611
@priyawijesundara9506
@priyawijesundara9506 6 ай бұрын
Sir obatimage vediyo okkoma baluwa mama dan saban hadanawa ane obatumage phone nambar eka kiyanna
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@priyawijesundara9506
@priyawijesundara9506 4 ай бұрын
Thanks sir
@priyawijesundara9506
@priyawijesundara9506 7 ай бұрын
Obatumage chanl eka balala mamat dan saban hadanawa sir stuti
@bizstore8871
@bizstore8871 7 ай бұрын
ස්තුතියි
@sanchalaperera3672
@sanchalaperera3672 5 ай бұрын
Me wage mold hadaganne koheda sir
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් දාන්න 0717556611
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 7 ай бұрын
Mamath heduwa saban. Achchuwak price keeyada.
@bizstore8871
@bizstore8871 7 ай бұрын
1500/=
@ramyaweerasingha1509
@ramyaweerasingha1509 6 ай бұрын
👍
@ramyakumari803
@ramyakumari803 7 ай бұрын
පොල් තෙල් ග්රෑමි කීයක් දානවද
@bizstore8871
@bizstore8871 7 ай бұрын
1.1kg
@ramyakumari803
@ramyakumari803 7 ай бұрын
K g 1 යි නේද
@ajithathapaththu
@ajithathapaththu 4 ай бұрын
මමත් විස්තර දෙන්න පුළුවන්
@bizstore8871
@bizstore8871 4 ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@neehu936
@neehu936 3 ай бұрын
Poltel rath karanawada
@bizstore8871
@bizstore8871 3 ай бұрын
Yes
@dammikasuranga5519
@dammikasuranga5519 5 ай бұрын
පොල් තෙල් වලට තමා ලොකු වියදමක් යන්නෙ ලීටරයකට රුපියල් 550-600 වගේ වියදමක් යනවා.එතකොට සබන් කැටයකට ලොකු පිරිවැයක් දරන්න වෙනවා ාවනවානේ
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@AranthikaDilrukshi-bh9sz
@AranthikaDilrukshi-bh9sz 3 ай бұрын
Pol tel koccara dammad​@@bizstore8871
@ShayamaliShyamali
@ShayamaliShyamali 4 ай бұрын
නම දාල රබර් අචිිචු හදා ගත්තෙ කොහොමද
@ShayamaliShyamali
@ShayamaliShyamali 4 ай бұрын
මමත් කැමතියි මෙි වගේ සබන් හදන්න පොඩියට පටන්ගන්න සබන් හදන විිඩියෝ බලනකොට තමා සර්ගෙ විඩියෝ දැක්කෙ අනේ මටත් කියල දෙන්න
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@ShayamaliShyamali
@ShayamaliShyamali 4 ай бұрын
thanks
@sydneykulathunge
@sydneykulathunge 7 ай бұрын
කැටයකින් කීයක් ලබ ගන්න පුලුවන්ද අක්කේ.
@bizstore8871
@bizstore8871 7 ай бұрын
කතා කරන්න 0717556611
@kahdhamakahdhama6449
@kahdhamakahdhama6449 5 ай бұрын
Saban walata suwada demmata suwada Enne nene.Ei Ae
@ranasinghebanda1527
@ranasinghebanda1527 Ай бұрын
මිස් ඇස් ආවරණයක් අනිවාර්යයෙන්ම පලදින්න.
@bizstore8871
@bizstore8871 Ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@AshiTutu
@AshiTutu 4 ай бұрын
Polthel kopamana pramanayk dmmada
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කෝස්ටික් සෝඩා 200g ට පොල්තෙල් 1100g
@SarathKumara-ne7bq
@SarathKumara-ne7bq 3 ай бұрын
සබන් අචිචු ගන්න තියේනේ කොයේද
@bizstore8871
@bizstore8871 3 ай бұрын
තියෙනවා, කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@KasunGuruge
@KasunGuruge 5 ай бұрын
Mamath kemathi sir me saban hadanna
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් මැසෙජ් එකක් දාන්න 0717556611
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 5 ай бұрын
ඒ අක්ක ලග තිබුණු අච්චු ගන්න බැරිද සර් ? පිලිතුරක් ඕන සර්
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න
@karunnathilaka6430
@karunnathilaka6430 5 ай бұрын
මමත් මහත්තයා ගෙනු් අමු දාව්‍ය ලබා ගැනීමට කැමතියි දැනුම් දෙන්නමි
@bizstore8871
@bizstore8871 5 ай бұрын
වට්ස්ඇප් මැසේජ් කරන්න නැත්නම් කතා කරන්න 0717556611
@swarnalathadissanayake8266
@swarnalathadissanayake8266 5 ай бұрын
සබන් හදල මාසයක් පමණ ගත වන විට බර අඩුවෙන්නෙ ඇයි ග්‍රෑම් 110ට හදපුවම ග්‍රෑම් 90ට අඩු වෙනව.
@bizstore8871
@bizstore8871 5 ай бұрын
වතුර ඉවත් වෙනවා
@swarnalathadissanayake8266
@swarnalathadissanayake8266 5 ай бұрын
@@bizstore8871 ඒකට මොකද කරන්න ඕන
@swarnalathadissanayake8266
@swarnalathadissanayake8266 5 ай бұрын
ඒකට මොකද කරන්න ඕන
@mobile7417
@mobile7417 2 ай бұрын
Whiting danna​@@swarnalathadissanayake8266
@lalaniramyalatha
@lalaniramyalatha 7 ай бұрын
මහත්මයා සබන් ඉක්මනට දිය නොවන ක්‍රමය දැන ගැනීමට කැමතිය
@bizstore8871
@bizstore8871 7 ай бұрын
වයිටින් දන්න
@ashokajayasinha725
@ashokajayasinha725 7 ай бұрын
නියමයි
@bizstore8871
@bizstore8871 7 ай бұрын
Thanks
@Rishmi690
@Rishmi690 4 ай бұрын
ඇගේ ගාන සබන් හදන වීඩීයෝවක් දාන්නකෝ
@bizstore8871
@bizstore8871 4 ай бұрын
👍
@SupunSanjaya-zo2xk
@SupunSanjaya-zo2xk 7 ай бұрын
සබන් ඉක්මනින් දිය වෙනවට දාන්න මොනව හරි කෙමිකල් තියෙනවද
@bizstore8871
@bizstore8871 7 ай бұрын
කතා කරන්න 0717556611
@chathu835
@chathu835 7 ай бұрын
ටැල්ක් දාන්න
@SupunSanjaya-zo2xk
@SupunSanjaya-zo2xk 7 ай бұрын
Ewa ganna thiyenne kohenda kiyanna puluwanda
@bizstore8871
@bizstore8871 7 ай бұрын
කතා කරන්න 0717556611
@bizstore8871
@bizstore8871 7 ай бұрын
@@SupunSanjaya-zo2xk කතා කරන්න 0717556611
@Amishashonali
@Amishashonali 7 ай бұрын
මටත් සබන් හදන්න ඉගේන ගන්න ඔන ම්ස්
@bizstore8871
@bizstore8871 7 ай бұрын
කතා කරන්න 0717556611
@MangalikaRupasinha
@MangalikaRupasinha 4 ай бұрын
Math kenathi saban nispadanayata
@bizstore8871
@bizstore8871 4 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@NawarathnaK-t4b
@NawarathnaK-t4b 6 ай бұрын
👍👍👍👍
@bizstore8871
@bizstore8871 6 ай бұрын
👍
@ranjanipodimanike2136
@ranjanipodimanike2136 Ай бұрын
මෙ අචිචුගන්නෙ කොහෙන්ද.කියලා දන්න පුලුවන්ද
@bizstore8871
@bizstore8871 Ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@pubuduchathuranga948
@pubuduchathuranga948 6 ай бұрын
මම සබන් හදන්න සර්ගෙන් බඩුටික ගෙන්න ගත්තා සබන් කැට 20ට මට හරියට ලිමිට් එක දෙන්නකො සර්
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@niranjankarunathilaka7081
@niranjankarunathilaka7081 6 ай бұрын
Sir tikak katha karanna nambar eka daannako
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න 0717556611
@DilaniDilanidirukcika
@DilaniDilanidirukcika 7 ай бұрын
සර් පොල් තෙල් කොච්චර ගත්තා ද
@bizstore8871
@bizstore8871 7 ай бұрын
1.1 කිලෝ
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
සබන් කුඩු (detergent powder )අමුද්‍රව්‍ය  4 න් අඩු වියදමෙන් හදමු
8:37
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 37 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36