No video

ලංකාවේ එළවළු, පළතුරු ලෝකයටම යවලා දියුණුවෙන රහස | Best dehydrated products from Sri Lanka

  Рет қаралды 281,878

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 578
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 10 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@SujikaDeMel
@SujikaDeMel 8 ай бұрын
මම කැමති ,eth උදව් කරන්න kenek naha
@user-rs8zo5ld3h
@user-rs8zo5ld3h 4 ай бұрын
Jijttjújjjj high JJ JJ hjjj then JJ jjjjj hi 🥰😂😂😆😆😆🌚🤣😂😂😂🌚🌚😂💓😅😂😂😂💓😂😂😂😂😅😅😅😂💓🥰🥰😆🥰😆🥰🥰🥰🥰😍😍😆😍😍😍😂😂☺️😊 uni😅​@@SujikaDeMel
@sujathaelapatha2239
@sujathaelapatha2239 4 ай бұрын
Opl
@priyankaanusha8781
@priyankaanusha8781 3 ай бұрын
Marathon kemathi meka karanna...help karanna puluvanda........
@priyankaanusha8781
@priyankaanusha8781 3 ай бұрын
Mamath kemathi......
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
ඉතාමත් නිහතමානී ගුණ ගරුක උගත් මහත්මයෙක් ඔබේ ව්‍යාපාරය සාර්ථක වේවා
@judenera
@judenera 3 жыл бұрын
හැමදේම රහසක් නැතිව කියන අවංක මනුස්සයෙක් ෴ තව තවත් දියුණු වේවා !
@danushkajayasinghe1813
@danushkajayasinghe1813 2 жыл бұрын
Thank you so much. I appreciate and congratulation
@iamvihaga989
@iamvihaga989 4 жыл бұрын
KZbin 1ken වැඩිම වෙලාවක වීඩියෝ බලනව නම් බලන්නේ මේ චැනල් එකේ වීඩියෝ විතරයි. Data කපන් බලන්නේ ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙන නිසා.
@erandahemakumara963
@erandahemakumara963 4 жыл бұрын
Aniwa bro
@aveecollege3379
@aveecollege3379 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc&pbjreload=102
@noorulmusthakeem798
@noorulmusthakeem798 3 жыл бұрын
Absolutely
@shanrathnayaka3366
@shanrathnayaka3366 4 ай бұрын
මම නැවත නැවත බලනවා.මේ චැනල් එකෙන් ගන්න තියෙන දේවල් අමිළයි
@uchilasharanda6099
@uchilasharanda6099 2 жыл бұрын
මගේ අතේ නම් සතයක් වත් නෑ ඒත් මට ඕනෙ ව්‍යාපාරිකයෙක් වෙන්න අපේම දේවල් වලින්.. ❤️🙏
@notto45336
@notto45336 Жыл бұрын
ඔබ ව්‍යාපාරිකයේක් වුණාද
@Prageeth_shaluka
@Prageeth_shaluka 4 ай бұрын
වුණාද
@ashansahabandu6279
@ashansahabandu6279 4 жыл бұрын
කිසිම දෙයක් හංගන්නෙ නැතුව විස්තර කරල දෙනවා. ජයවේවා දෙන්නටම 💪💪👍👍
@nanyakkarananayakkara1530
@nanyakkarananayakkara1530 4 жыл бұрын
Ana.mata.rakeyawak.danna.puluwanda.b.s
@slboom7027
@slboom7027 4 жыл бұрын
Sahodaraya. Monama hari karala goda yamu. (Hoda dewal. Jaya wewa
@indodoo7157
@indodoo7157 4 жыл бұрын
මටත් ආසයි බිස්නස් එකක් පටන් ගන්න
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
හරවත් දෙයක් ගෙන ආ ඔබට ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ඔබතුමා රටට වාසනාවක් සියලුකටයුතු සාර්තකවේවා තෙරුවන්සරනයි
@hasanitalagala9057
@hasanitalagala9057 3 жыл бұрын
ඔබතුමාටත් මේ වගේ වැඩක් ගැලපෙනවා
@batapolatv3988
@batapolatv3988 3 жыл бұрын
kzbin.info/www/bejne/r4qTg4Znq6qlr80
@unexpected9270
@unexpected9270 3 жыл бұрын
Oyath kramu aiye
@hmcwatagoda6889
@hmcwatagoda6889 4 жыл бұрын
දිනෙන් දින දියුණු වේවා.මගේ රටටම ආදර්ශයක්.ලෝකයටම ඔබේ ආහාර දීමට හැකි වේවා.දකින්න ලැබීම සතුටක්.
@chandanadayaratna7643
@chandanadayaratna7643 4 жыл бұрын
ජයවේවා ඔබ දෙපලටම. සහතිකවම මෙවැනි දේශීය දේ අගයන එ් අැසුරෙන් අව්‍යයාජ ගුණාත්මක නිෂ්පාදන පෙලක් ලොවට හඳුන්වා දුන් අවංක ලාංකික ව්‍යවසායකු වන රවී මහතා වැනි අය අප අගය කර දිරිමත් කල යුතුයි. ඔබට දිගු ගමනක් යාමට අවශ්‍ය ධෛර්‍යය, ශක්තිය, නිරෝගී සම්පත්තිය ලැබේවා.....
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
නිහතමානීව සියලු දේවල් කියපු ඔබතුමා තවත් දියුණු වේවා
@maleeshahansamali4918
@maleeshahansamali4918 3 жыл бұрын
ඔබතුමා රටට ලොකු හයියක්..අසරණ සේවකයොන්ට පිහිටක් වෙන මහා වෘක්ෂයක් වගේ... ඔබතුමා ගොඩක් හොඳ අවංක ⁣මහත්මයෙක් වගේ... දිගුගමනක් යන්න ලැබේවා.තව තවත් රැකියා බිහි කරමින්.. සාර්ථක ව කරගෙන ඉදිරියටම යන්න ලැබේවා මහත්මයා....
@sakura-ne5yd
@sakura-ne5yd 7 ай бұрын
😂
@ashokakumara1918
@ashokakumara1918 3 жыл бұрын
දකුණු කොරියාවටත් ඔබ තුමාගේ ..DRYZY PRODUCT එවන්න.වැඩ් වැඩියෙන් දියූනු වෙවා බුදුසරණයි .
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි මම ඩුබායි සිට ඔබගේ මේ සේවය ඇත්තටම ගෝඩක් වටිනවා කෙනෙක් නොකරන රක්ෂාවක් මෙය රහසක් නැතුව ඔබ තුම හෙලිකලා එය ගොඩාක් වැදගත් මේවා කරන්න හරීම බයයී ගෙදරට උයාගන්න කොස් ටිකක් කපාගන්න කම්මැලී සමහරැ මෙය ලෝකෙටම නිෂ්පාදනයක් තියනවානම් කරන්න පුලුවන්නේ අපේ පැත්ත වැල වරකා ගස්වල ම කුනුවෙනවා වෙලදාමක්නෑ හඟුරන්කෙත වලපනේ පැතිවල
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
දිනෙන් දින දියුණු වෙවා!!!*
@chamindakumara7356
@chamindakumara7356 3 жыл бұрын
රජයකින් කරන්න අවශ්‍ය මෙහෙවර ඔබ නාලිකාවෙන් සිදුවෙනවා ස්තුතියි
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 3 жыл бұрын
ඔබ ඉතා හොද වැඩසටහනක් කරන්නේ.මේ වැඩසටහන හැමෝම බලනව නම් නිකම් කාලෙ කන්නෙ නැතිව රටේ හොද පුරවැසියෙක් වෙන්න පුලුවන්
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
කිසිම හරයක් නැති බොහෝ වීඩියෝ අතරෙ ඔබ තුමා කරන මේ වීඩියෝස් හරිම වටිනව. ❤️❤️👍
@anugreenlife7541
@anugreenlife7541 2 жыл бұрын
අද තමයි ⁣මම දැකපු ⁣සුපිරිම වැඩසටහන...... නියමයි.. හිතේ් තිබුන ගැටලු ගොඩක් විසදුනා. විස්තර ලබාදුන් එතුමාගේ වැඩකටයුතු සාර්ථක වේවා...ස්තූතියි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
වාසනාවන් දියුණු වෙන් දියුණු වට පත් වේවා ඔබලා සියලු දෙනාට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🌹🌹🌹
@shanrathnayaka3366
@shanrathnayaka3366 4 ай бұрын
බැංකු පස්සේ යන අයට හොඳම හොඳ පාඩමක් තියෙනවා බලන්න.ස්ව ශක්තිය මත විස්වාසය තබා නැගිටින්න මග කියන ඔබට ජය පතමි
@tharukiperera1324
@tharukiperera1324 4 жыл бұрын
ඉතාමත් වැදගත් තොරතුරු ටිකක් හුවමරු වුනා...
@noyelattanayake5724
@noyelattanayake5724 3 жыл бұрын
සුපිරියටම කියලා දුන්නා දැනගන්න ඕන ගොඩක් දේවල් දැනගත්කා.ජයෙන් ජයම වේවා..🙏🙏
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
වාසනාවන් !!! ඔබට අනේක වාරයක් ස්තුති වන්ත විය යුතුය🙏 අපේම රටේ දේවල් වල වටිනාකම දන්න පිරිසක් සිටීම ලොකු වාසනාවක් ආඩම්බරයක් ආදර්ශයක් 🙏 good luck 🌷 all the best👍ඔබ ආයතනය දියුණුවෙන් දියුණුවට පත්වේවා !!!
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f Ай бұрын
ඉතාම වැදගත් වීඩියෝවක්.ඇත්තටම මම මේ වීඩියෝ එක බලන දෙවෙනිවතාව.විරාජ් මහතාගේ වීඩියෝ බලනවා.බොහෝම වටිනා දැනුම් සම්භාරයක් ලබා ගත්තා.මම සුනිල්.ස්තුතියි
@chinthakagodamanna5638
@chinthakagodamanna5638 3 жыл бұрын
හරිම සතුටක් දැනුනා මෙි වැඩ සටහන බලලා ඔබට සැමදා ජයම වෙිවා
@gohead5059
@gohead5059 4 жыл бұрын
කෙසේවෙතත් මේ හිමිකරු අවංකව තම දියුනුව එලිකරනවා.ඔබට ජයවේවා .
@a2z380
@a2z380 4 жыл бұрын
කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් ☸️🙏🇱🇰🇰🇷
@aveecollege3379
@aveecollege3379 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc&pbjreload=102
@slkpopfanstv2302
@slkpopfanstv2302 3 жыл бұрын
Hello dear oya kiyanna oyata monawada one kiyala api ewa oyalata sapayannam thank you
@pragunachandrasekara8922
@pragunachandrasekara8922 4 жыл бұрын
His analysing power is amazing....
@noorulmusthakeem798
@noorulmusthakeem798 3 жыл бұрын
Very Interesting, Mr. Ravi you are absolutely following world food processing procedure and you will win the World as soon and Thanks to Business Advisor for briefing such as business ideas.
@wijedunuka4291
@wijedunuka4291 3 жыл бұрын
ඉතාමත් වටිනාකමක් තියෙනවා වගේම හරිම නිහතමානී කෙනෙක්. ජය වේවා!!
@zeenesa7134
@zeenesa7134 4 жыл бұрын
He is a Great Role Model for all of us. ❤️
@pushpanandani1496
@pushpanandani1496 3 жыл бұрын
jaya wewa apitath udwe karanna
@vindakajithmal8181
@vindakajithmal8181 3 жыл бұрын
කිසිම දෙයක් හංගන්නේ නැතුව නිහතමානීව විස්තරය කරා.ඔබට බොහොම ස්තුති mr ravi. God bless you.තව තවත් දියුණුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@SL-Power-Play
@SL-Power-Play 18 күн бұрын
බොහොම වටිනා අදහස් අවංකවම ඉදිරිපත් කලාට බොහොම ස්තූතියි.🙏🙏🙏
@zeenesa7134
@zeenesa7134 4 жыл бұрын
Such a Humble Person 🌷
@pibidemusrilanka6182
@pibidemusrilanka6182 4 жыл бұрын
Congratulations for both of you. This is really a very inspiring discussion. There are lot of lessons to learn from this to new entrepreneurs. He has selected a unique business which has good impact to the society and the country. He has addressed all the aspects of his business. Since the feasibility study to the assessment of every step are very impressive. He has considered not only about his profit, but also the quality of the product, service to the country, society, to his team members (not the servants), health of the people etc. This is one of the best discussions with a best entrepreneur. Thumbs up..
@wasanthanirmal768
@wasanthanirmal768 2 жыл бұрын
මුලඉදන් අගටම බැලුව.අලුත් අදහස් ගොඩක් ලැබුන. බෙහෙවින්ම ස්තුතියි.ඔබට ජය!!!!!!!
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 2 ай бұрын
රටට ආඩම්බරයක් ඔබ ගොඩක් දැනුවත් මෙහෙය වන කෙනත් ඉතාම හොඳට වැඩේ කළා
@sadinthaprasadwijesinghe1088
@sadinthaprasadwijesinghe1088 3 жыл бұрын
දිනෙන් දින දියුණු වේවා ඔබ තුමාගේ ව්යාපාර,,,,,,,,, බුදු සරණයි
@mrthriller1267
@mrthriller1267 3 жыл бұрын
ඔබලා දෙදෙනාම දවසක හමුවෙන්න බලන් ඉන්නවා දෙන්නටම ජය❤️💪
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ඔබතුමා දිනෙන් දින දියුණවේ හිනිපෙත්තටම යන්න යන්න ❤
@melaniweeratunge7352
@melaniweeratunge7352 4 жыл бұрын
We buy jackfruit dry packets in UK from tamil Srilankan shops. Some comes from srilanka and some from India .ate the one supplying to uk
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 3 ай бұрын
ස්තුතියි ඔබට වටිනා වීඩියෝවක් ගෙන ආවාට.ඒවගේම ශරීරයට හිතකර දේශීය ආහාර වල රසගුණ එලෙසම පවත්වා ගනිමින් පාරිභෝගිකයාගේ හිතසුව පිණිස ඉදිරිපත් කරන ඔබතුමාටත් සාමාජිකයින්ටත්.තවත් නව නිෂ්පාදනය කරමින් දිර්ඝ ගමනකට මාගේ හදවතින්ම සුභපැතුම්.
@rosevas6847
@rosevas6847 4 жыл бұрын
Very admirable. We must always try to do better and take a step further. This is a great example for many people. What are your products?
@sasaadisarajika7725
@sasaadisarajika7725 2 жыл бұрын
ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා .දේශිය දේ අගය කිරීම ගැන ගොඩක් සතුටුයි❤️❤️❤️❤️
@sanjeewamaduranga8199
@sanjeewamaduranga8199 3 жыл бұрын
Just had opportunity to see this video today morning accidentally. It made my day. I also seeking and searching for this type of business. Truly a gentleman with unbelievable passion and willingness to share the experience and talent with others in so generous manner. God bless you and may your business flourish day by day and able to serve the country further and keep the mother Sri Lanka in a high position in the World. Thanks again for sharing the knowledge, experience and expertise in your venture.
@zeenesa7134
@zeenesa7134 4 жыл бұрын
Thank you 🙏 for bringing these useful videos like this. May God Bless you all!!!
@pubudujinadasa7556
@pubudujinadasa7556 4 жыл бұрын
Tx Ravi for sharing your valuable experience.good luck with everything
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
🇱🇰👍🏾👌🏾 ශ්‍රී ලංකාවට ජයවේවා. නියම ව්‍යාපෘතියක්.සරිලන ව්‍යාපාරයක්. නියමයි 👍🏾🇱🇰👍🏾 ඔබතූමාගෙ මහගූ වටිනා වැදගත් ආදර්ශ මත් ධෛර්යමත් උත්සාහවන්ත ස්වයංක්‍රීය ව්‍යාපාරය දවසින් දවස දියූණුවටම සාර්ථක වේවා. හෘදයාංගම ස්තුති ප්‍රණාමය පුද කරමි.🇱🇰 🇩🇪 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.
@rohiniepandithage6152
@rohiniepandithage6152 2 жыл бұрын
ඔබ තුමා වගේ ෂක්තිය දයිරිය ඇති මිනුසුන් රටට වාසනාවක් 🙏👍❤️
@pinbima.9602
@pinbima.9602 4 жыл бұрын
Jayen jayama wewaa..
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 4 жыл бұрын
Pls, export to Canada specially Casava chips etc.. should be organic ( always customers looking for) good quality products. Thank you for your information. All the best Good luck for your business.
@nuwanchamara3637
@nuwanchamara3637 2 жыл бұрын
@@BusinessAdvisorLK මට ඔබතුමාගෙන් උදව්වක් අවශ්‍යයි. මට නම්බර් එක දෙන්ඩ පුලුහන්ද ?
@rathnakumara99
@rathnakumara99 3 жыл бұрын
Very humble person, explained everything how he became a successful businessman, thank you for sharing your knowledge 🙏.
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jasminfernando4905
@jasminfernando4905 4 жыл бұрын
vishwaye asirwadaya nirathuruwama lebewa ...thawa thawath sarthakawewa...jayen jayama wewa..
@psan550
@psan550 4 жыл бұрын
Super. Motivating and informative!
@chaku7790
@chaku7790 3 жыл бұрын
ගොඩක් ස්තූති මෙතුමාට ඉස්සරහටත් ජයම වේවා !..මෙම චැනල් එකටත් ජය වේවා !..ඉස්සරහට වීඩියෝ ඕනේ මේ වගේ
@theharathanuja
@theharathanuja 2 жыл бұрын
ඔබ වහන්සේට දස දහසක් පින් ලැබේවා
@manjulakarunathilaka7949
@manjulakarunathilaka7949 Жыл бұрын
විඩියෝ එක නියමයි 👍❤ ඒවගේම රවි මහතාත් හදවතින්ම තොරතුරු විස්තර කිව thanks ❤❤👍
@Pathfindersinjapan
@Pathfindersinjapan 3 жыл бұрын
වත්තේගම කොල්ලෙක් ! Congratulations bro ! From Japan .
@thepencilsartist9309
@thepencilsartist9309 4 жыл бұрын
Wow.. another great convention..
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 4 жыл бұрын
හරිම වටිනාකමක් ! ස්තූතියි බොහොමත්ම .
@aneane5674
@aneane5674 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ඔබ තාගේ ව්‍යාපාරය දියුණු වෙිවා මමත්මාතලේ උපන් කෙනෙක් ගොඩක් සතුටුයි මම කුවෙිටිසිට
@joejayasinghe8084
@joejayasinghe8084 4 жыл бұрын
Every thing that grows in Sri Lanka from grass to jackfruit could export if quality is granted .Encourage the true inovaters with adequate technical aand financial assistances . Current institutions of financings don't like to take a risk. We may have to reopen State Morgage Bank like institutions to provide loans,of course with dynamic honest patriots. (Now don't ask me where are they. They are amongst you)
@ah7800
@ah7800 3 жыл бұрын
Can you also dry Nelli which has good medicinal values specially for boosting immunity.
@roshinierathnayaka8595
@roshinierathnayaka8595 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට..බොහොම නිහතමානීව සියළුම දේ හරියට පැහැදිලි කරල දෙනව...ඔබතුමාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා.
@priyanthikonage8798
@priyanthikonage8798 2 ай бұрын
දිනෙන් දින දියුණු වේවා
@theparadise...5991
@theparadise...5991 2 жыл бұрын
I also having a potential business idea like this. I think this gent is the genuine role model for me to get success. Thanks for both of you.
@nilminikumariwanniarachchi1677
@nilminikumariwanniarachchi1677 Жыл бұрын
Admirable. Brave to give up what you had in hand and start new way. Good luck!
@ranyrany3757
@ranyrany3757 4 жыл бұрын
ගොඩක් වටිනවා. බුදුසරණයි
@gaminigamage2499
@gaminigamage2499 4 жыл бұрын
excellent production
@chanidushamal4735
@chanidushamal4735 3 жыл бұрын
marketing nam 100% rahasa kiyanawata wada kare product 1 marketing karapu 1 aththatama selling ui marketing walai wenasa therum gaththe me video 1n. also thanks for the video had a good understanding about several things
@nandanamahipala2464
@nandanamahipala2464 3 жыл бұрын
මෙ වගේ මීනිසුන් 200 ක් හිටියොත් ලංකාව දියුණු වෙනවා සත්තයි
@cvfast3413
@cvfast3413 4 жыл бұрын
Thank you for sharing valuable things and your experience😍
@hmn2352
@hmn2352 Жыл бұрын
Mewa පිටරට yawanne kohomda
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
කොහිල අල නෙළුම් අල මඤ්ඤොක්කා වස විස ගහලනේ වස විස නැතුවම .මිනිස්සුන්ට ලබා ගන්න පුලුවන්නම් පුළුවන් නම් ඒක ඔබතුමාටත් පිනක්.තෙරුවන් සරණයි.
@aveecollege3379
@aveecollege3379 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc&pbjreload=102
@thelankanchef4402
@thelankanchef4402 4 жыл бұрын
පහත සදහන් දේ කරන්න. pumpkin eggplant pineapple sundried tomato and soup powders such as pumpkin soup vegetable soup mushroom soup etc
@secondeye3927
@secondeye3927 Жыл бұрын
We need more videos about these great sri lankan..we can get motivation to do a difference.
@kelumakuratiya859
@kelumakuratiya859 4 жыл бұрын
Very appreciate 💪💪💪👍👍👍 ඔබලාට ජයවේවා
@janithpushpadheera4349
@janithpushpadheera4349 3 жыл бұрын
Thank you Sir, Both of you🙏🏻
@ecexpress4202
@ecexpress4202 4 жыл бұрын
godak nihathamani mahathmayek, jaya wewa oba thumata.
@aladdinonline1937
@aladdinonline1937 4 жыл бұрын
Aththatama
@ranjanalk4135
@ranjanalk4135 2 жыл бұрын
මේ චනල් එක වැදගත්. බොහෝ දේවල් ඉගෙනගන්න පුලුවන්. නමුත් වීඩියෝ අතරමඟ ඇඩ් පෙන්වනවා. ඇත්තටම අපට ඇඩ් බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක කරදරයක්. මම හිතනවා මේක ඇඩ් චනල් එකක් නොකර වැදගත් චනල් එකක් විදියට පවත්වාගෙන යන්න. ස්තූතියි.
@ranjanafernando9327
@ranjanafernando9327 Жыл бұрын
නිකම් දෙයක් ලැබෙනකොට එයාලාට ලැබේන ප්‍රතලාභ ගැනත් හිතන්න...
@janapriya100
@janapriya100 4 жыл бұрын
Great work and good channel 💗
@user-bl7ew1qy4v
@user-bl7ew1qy4v Жыл бұрын
Very interesting. You are a very talented person. And wish you all the best
@malinivithana3780
@malinivithana3780 Жыл бұрын
හරිම සතුටුයි, තව තවත් දියුණු වේවා !!
@ariyarathneachala6234
@ariyarathneachala6234 2 жыл бұрын
Thank you a lot again 'business advisor' . You are always a golden platform for us
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
Excellent approach. I had similar intensions,yet did not take the challenge. Wish you well.L.G
@gamunuiro4099
@gamunuiro4099 3 жыл бұрын
Good job and good luck ...theruwan saranai...jayawewa......
@pcrcreations8700
@pcrcreations8700 4 жыл бұрын
වටිනා චැනල් එකක්
@buddikamadushani1204
@buddikamadushani1204 3 жыл бұрын
Niyamai. supiri .idea thiyana moleethiyena kollo kellantath superi wedak karanna puluwan.obathumata jaya
@sunjeewa2333
@sunjeewa2333 4 жыл бұрын
Good luck jayawewa budusarani
@chamilakshika5861
@chamilakshika5861 2 жыл бұрын
go ahead,great job and respect you
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 4 жыл бұрын
බුදුසරණයීජයවේවා
@nirashasamadi541
@nirashasamadi541 2 жыл бұрын
Thank u very much.this video help me for done my HR business plan.👍
@RuwanSadamali
@RuwanSadamali 3 ай бұрын
Ane godak sthuthi oba thumata🙏
@isurusamarakoon3344
@isurusamarakoon3344 2 жыл бұрын
ඉවරවෙනකම් බැලුවා වටිනවා💗💗💗
@premjohn6675
@premjohn6675 4 жыл бұрын
Really very good advice and good talented person
@thilakarathne1
@thilakarathne1 6 ай бұрын
Learn lot of things. Wish you all the best bro,..
@milanikotalawala7900
@milanikotalawala7900 3 жыл бұрын
Well explained.. All the best..
@sandaruwanagj131
@sandaruwanagj131 3 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්
@sajithfernando3265
@sajithfernando3265 10 ай бұрын
Wow👍👍👍 බුදුසරණයි 🙏🏻🙏🏻 All the best 👍👍 I too want to do it
@PaslimsShorts
@PaslimsShorts Жыл бұрын
What an explanation ❤ well educated about the product the do 🎉
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 51 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 453 М.
Ahara vijalanaya-ආහාර විජලනය
24:32
Iresha Priyangika
Рет қаралды 91 М.
එළවලු විජලන තාක්ෂණය Vegetable dehydration technology by NIPHM
12:52
ආහාර සුරක්ෂිතතාවය සඳහා පසු අස්වනු තාක්ෂණය by NIPHM
Рет қаралды 26 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН