Scootyයෙන් පටන් අරන් Online Business නිසා අද BMW පදින තරුණයා | Online Jobs

  Рет қаралды 120,316

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 369
@KAMAJ
@KAMAJ 4 жыл бұрын
Awesome Channel bro. අනුන්ගෙ කුනු පෙන්නනෙ නැතුව මිනිස්සුන්ට value එකක් දෙන දෙයක් පෙන්නනවට thank you
@wasathdeminda5804
@wasathdeminda5804 4 жыл бұрын
👋
@fimoproductions-1971
@fimoproductions-1971 4 жыл бұрын
කමාජ් අයියා ❤️
@m.uparathanam.uparathana217
@m.uparathanam.uparathana217 3 жыл бұрын
Wedak neti ayata kunu unata wedagath ayata watinawa eyalata video eka karala tiyenne.
@Hewage_Isuru
@Hewage_Isuru 3 жыл бұрын
😍😍
@KamaniLIVE
@KamaniLIVE 4 жыл бұрын
කුණු කන්දල්වලින් පිරිච්ච අපේ ශ්‍රී ලාංකික KZbin සයිබර් අවකාශයේ හමු වෙච්චි වටිනා වීඩියෝවක්. හැදෙන කෙනෙකුට ගන්න තිබෙන පණිවිඩ අපමණයි. අපේ Online Entrepreneurs Club එකේ සොයුරන් සියලු දෙනාටම සුබ පතමි.
@darshana573
@darshana573 4 жыл бұрын
@sanirarashmika4427
@sanirarashmika4427 4 жыл бұрын
Oyalage a club ekata add wenna matat pluwanda?? Ehnm khmda krnnee
@greenlovers2318
@greenlovers2318 4 жыл бұрын
really true
@arunamadushanka3462
@arunamadushanka3462 4 жыл бұрын
Aniwa
@arunamadushanka3462
@arunamadushanka3462 4 жыл бұрын
Aniwa
@madurangaweda86
@madurangaweda86 4 жыл бұрын
සන්තෝසයි...... අමිල මල්ලි..... ඔය ස්කූටරය අපිට හොඳට පුරුදුයි........ 2016 vta එකට අආවා නැගණිය එක්ක...... ❤️❤️❤️ සුභ පැතුම්
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
හිත ඇත්නම් පත කුඩාද? - ඉලක්කයක් ඇතිනම් යන්න පාරකුත් ඇත්නම් ඉතින් කෙනෙක් වෙත ඕනේ දිරියෙන් පිරි සිතක් පමණි මේවාගේ කථාවන් නිසැකවම වැදගත් වෙනවා හොද ආදර්ශයක් ගෙනත් දෙන්න... ජයවේවා.
@supunshanuka3899
@supunshanuka3899 4 жыл бұрын
ලසන්ත වික්‍රමසිංහ සමග සංවාදයක් පැවැත්විය හැකි නම් වටිනවා. විශේශයෙන්ම ඔහුගේ සාර්ථකත්වයට හේතු වූ ප්‍රධාන ක්ෂේත්‍රය පැහැදිලිව දැක්වීම වැදගත් වෙනවා. ස්තූතියි.
@howtos7399
@howtos7399 4 жыл бұрын
@@ruwanwlr9388 Uba wage buruwonta kiyala wadak na
@theshorts3372
@theshorts3372 3 жыл бұрын
@@ruwanwlr9388 uba danna redda
@sachinjayathunga1855
@sachinjayathunga1855 4 жыл бұрын
අනුන්ගේ කුණු හොයන KZbinrslaලා අතරේ අයියා කරන වැඩේ පට්ට වටිනවා..Thank you❤️
@raveenchathuranga1
@raveenchathuranga1 3 жыл бұрын
පොලොන්නරුවේ ඉදලත් අද දැන ගත්තේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා..ආඩම්බරයි අය්යා..♥️
@TaizerMindsSL
@TaizerMindsSL 4 жыл бұрын
ඒ කාලෙ ඉදන් කට්ට කාගෙන ගහපු ගේම දැක්කම දැනන් හිටියා අනිවා හොද තැනකට එනවා කියල. ජය වේවා අයියෙ !
@AmilaGunawardhana
@AmilaGunawardhana 3 жыл бұрын
බොහොම ස්තුත්යි මල්ලි
@pibidemusrilanka6182
@pibidemusrilanka6182 4 жыл бұрын
කෙනෙක්ට දෙයක් ඉගෙනගන්න පුලුවන්, තරුණයින්ට, රටට වැදගත් දෙයක් ලබාදෙනවාට ඔබට ස්තූතියි..!!
@ABCD-ng2ef
@ABCD-ng2ef 4 жыл бұрын
හරිම නිහතමානීව දන්න දේ කියලා දුන්නා.බොහොම ස්තූතියි .ජේසු පිහිටයි♥️.
@gamegame4284
@gamegame4284 4 жыл бұрын
සුපිරි වැඩක් අයියේ. ගොඩක් වටිනවා. දිගටම කරගෙන යමු.අලුත් අයට ලොකු අත්වැලක්..සුභපැතුම් දෙන්නටම . කරන හැමදේම සාර්තක වෙන්න ඕනේ.!!
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
ලංකාවේ තියෙන වටිනම වැදගත්ම යුටියුප් චනල් එක මේක මන් වගකිමෙන් කියන්වා.❤️
@bomindu9710
@bomindu9710 3 жыл бұрын
👍
@yasasramod4855
@yasasramod4855 4 жыл бұрын
අහන්න ඕන ප්‍රශ්න හරියටම අහල video එක මාර perfect එකට කරනවා. අනංමනං නැතිව පැහැදිලිව බලන්න පුලුවන් channel එකක්.😊
@lakpriyanayanajith
@lakpriyanayanajith 4 жыл бұрын
KZbin එකේ තියෙන තවත් වටිනාම චැනලයක් .තරුණ පරපුරට ඉතාමත් වටිනා ආදර්ශවත් වීඩියෝ වැඩසටහන් මාල⁣ාවක්.සුභපැතුම්
@ThusithaThanthirige
@ThusithaThanthirige 4 жыл бұрын
Great..... ආපු ප්‍රශ්ණ වලට මම උත්තර දෙන්න ගියේ නෑ. ඒකට විසඳුමක් වශයෙන්, මම වෙනම පිරිසක් හැදුවා.
@ravishaz2710
@ravishaz2710 4 жыл бұрын
ඇත්තටම වෙනත් අයට උදවු කරන එක ගොඩක් අගය කරන්න පුලුවන් වැඩක්. ජය !
@anushkabandara32
@anushkabandara32 4 жыл бұрын
සුපිරි ,පොලොන්නරුවෙ අපිටත් ලොකු ආදර්ශයක් ,,❤වටිනවා
@dilushasenevirathna9021
@dilushasenevirathna9021 4 жыл бұрын
BA channel එකත් ගොඩක් දේවල් ඉගෙනග්න්න පුලුවන් වටිනා channel එකක්
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
හරි වටිනව බොහොම ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි
@manjithagangal9968
@manjithagangal9968 4 жыл бұрын
පොලොවෙ පය ගහල ඉන්න කොල්ලෙක් බං.❤ බුදු සරණයි.!!🙏
@Kv_Iroshan
@Kv_Iroshan 4 жыл бұрын
ජය වේවා දෙන්නටම ❤️
@bomindu9710
@bomindu9710 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@pamudikadg5864
@pamudikadg5864 4 жыл бұрын
අමුතුවෙන් youtube එකේ බලන්න දෙයක් නෑ උබේ කතාව..පොඩිම කාලේ ඉදලා උබ එක්කම හිටිය නිසා උබේ හැම කතාවක්ම දන්නවා..එදා ඉදලම අද වෙනකන්ම උබෙන් අහලා තමා phone laptop හැමදෙයක්ම ගන්නේ..ලෝකේ කොහේ හිටියත් දාන msg එකට call එකට අනිවා උබේ උත්තරේ හම්බෙනවා.. ආදරෙයි බොක්ක ❤️❤️ උබත් මොකක් හරි කරද්දි කතාකරලා කලින් අනිවා කියන එකත් එදා වගේම තාමත් තියෙනවා 😘
@darshana573
@darshana573 4 жыл бұрын
උනන්දුව උත්සහය කැපවීම තියෙනවා නම් ගේමක් ගහන්න අනිවාර්යයෙන් ම පුළුවන් ...❤Business තව තවත් දියුණුවේවා හදවනින්ම ප්‍රාර්ථනා කරනවා අමිල අයියා .....
@MASH_SanZz
@MASH_SanZz 4 жыл бұрын
@appleiphonessl1086
@appleiphonessl1086 3 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි
@GeekBroSLV
@GeekBroSLV 4 жыл бұрын
ජයවේවා ✌❤
@m.uparathanam.uparathana217
@m.uparathanam.uparathana217 3 жыл бұрын
අමිල අයියා පොලොන්නරුවේ නිසා වත් මමත් පොලොන්නරුවේ නිසාවත් නෙවෙයි මනුස්ස ජිවිතයක ඔහු ලබා ගත් ජයග්‍රහනය නිසා සතුටුයි .තෙරුවන් සරණයි
@manjulaperera1393
@manjulaperera1393 2 жыл бұрын
Thanks nihatha mani kenek...
@SinhalaScience
@SinhalaScience 4 жыл бұрын
මේව ගැන අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තූතියි...! තවත් මේ වගේ video බලාපොරොත්තුවෙන් ඉන්නවා.
@dhanalk1586
@dhanalk1586 4 жыл бұрын
ආඩම්බරයි අයියේ... පොළොන්නරුවේ වීම ගැන තවත් ආඩම්බරයි...💖💖💖👍👍🇱🇰🇱🇰🇱🇰
@aselasangeeth8104
@aselasangeeth8104 3 жыл бұрын
සෑහෙන දේවල් ටිකක් ඔලුවට දාගත්තා... නියමයි ❤️
@ishanrukmal7077
@ishanrukmal7077 3 жыл бұрын
Elama broo..math enwa oyage lagta igena ganna.good luck
@ishujayas6376
@ishujayas6376 3 жыл бұрын
සුබ පැතුම් අමිල අයියා.... 💐💐💐
@kanchapagimhara3163
@kanchapagimhara3163 4 жыл бұрын
කාලෙකට පස්සෙ හම්බවෙච්ච හොඳ ම youtube channel එකක්
@ABCD-ng2ef
@ABCD-ng2ef 4 жыл бұрын
ගොඩක් වටින අදහසක් ගත්තා.බොහොම ස්තූතියි .
@chamodadikari8324
@chamodadikari8324 4 жыл бұрын
Aiye man hithanawa oyage video walin mage life eka wenas wenawa
@biberzsanuk6804
@biberzsanuk6804 4 жыл бұрын
පොලොන්නරුවෙ ගැම්ම අමිල අයියා 😍❤💪
@shehandilmin6789
@shehandilmin6789 4 жыл бұрын
සුපිරි පට්ට ගැම්මක් motivate එකක් ආවා...වීඩියෝ එකෙන් සුපිරි නියම වැඩක්..❤️❤️🙏
@g-oneonline4559
@g-oneonline4559 4 жыл бұрын
Ape tharuna param parawe aluthen deyak aramba karanna, e wagema thaman karana rakiyawa ho business eka karan yanna manasikawa shakthiyak denna apema kollek patan gaththa motivation youtube channel ekak. Balala subscribed karala like ekak danna kiyala adaren illanawa.🙏🙏 Likn 👉 kzbin.info/www/bejne/jGTNm4d5rdKYjrM
@amararj3088
@amararj3088 4 жыл бұрын
Oya me apata dena dewal wage siya dahas gunayakin oyata labenna oa🙏💪❤👏👏
@dineshjayamanne
@dineshjayamanne 3 жыл бұрын
සුභ පැතුම් අමිල
@mudiyanse.
@mudiyanse. 4 жыл бұрын
දැන් ගොඩක් online business තියෙනවා. ඉතින් මේ ගොඩක් ඒවට අපි සල්ලි invest කරන්න ඕනි... ඉතින් සල්ලි ලොකු ගනන් හැමෝටම නෑ. ඉතින් කොහොමද සල්ලි invest කරන් නැතිව හරි සාර්තක වෙන්නේ...
@easyenglishinsinhala1541
@easyenglishinsinhala1541 4 жыл бұрын
polonnaruwe mehema kenek innava kiyala dhanagathatha me video eken. niyamai godak watinava.
@Virajelpitiya1111
@Virajelpitiya1111 4 жыл бұрын
Architectural Design ගැන ඉගෙන ගන්න කැමති අපේ අය Channel එකට එන්න.... ❤️ ( AutoCAD , Revit , Sketchup , Twinmotion )
@crazysoccer963
@crazysoccer963 2 жыл бұрын
සුපිරි වැඩක් ❤️
@chamithsaranga
@chamithsaranga 4 жыл бұрын
දිලින දක්ශිල කියන්නෙත් හොද online entrepreneur කෙනෙක් අඩු වයසින් ලොකු සාර්ථකත්වයක් ලබා ගත්ත කෙනෙක්. ඒ නිසා දිලින දක්ශිල එක්ක ඉක්මනට වෙනස්ම ප්‍රශ්නත් එක්ක video එකක් ගෙන්න..100k views sure...!!!..
@maheshmaduvantha5713
@maheshmaduvantha5713 4 жыл бұрын
polonnaruven pita inna apita baada me ayya ekka join vela vada karanna,igena ganna..kisima loku kamak nathi manussayek...channel akatath suba pathanava..api godak follow karanava channel aka
@Naddatec
@Naddatec 4 жыл бұрын
වෙබ් සයිට් එකක් හදාගනිද්දි(වෙබ්සයිට් හදන කෙනෙක්ගෙන්) කොහොමද පියවරෙන් පියවර කරගන්නෙ කොහොමද කියල වීඩීයෝ එකක් ඕනේ, වෙබ් සයිට් එකේ නීතිමය පෙත්තෙ කොහොමද බලාගන්නෙ
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
Good video helps to beginner
@ck2269
@ck2269 4 жыл бұрын
අවංකම කොල්ලන්ගෙ කතාව
@chandikadilshan6461
@chandikadilshan6461 4 жыл бұрын
නියම video එකක් තවත් මෙවැනි දේවල් ඉදිරිපත් කරන්න ජයවේවා
@harshanasandaruwan7390
@harshanasandaruwan7390 2 жыл бұрын
මාත් ඔයතැනට එනව මගෙ හීනේ❤
@prasannaniroshan5416
@prasannaniroshan5416 4 жыл бұрын
වටින චැනල් එකක්
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
amila gunawardana සුපිරි ❤️
@anjanajayarathne5978
@anjanajayarathne5978 4 жыл бұрын
Good job Mr. අමිල ගුණවර්ධන ❤️❤️❤️❤️
@darshananuwan3824
@darshananuwan3824 4 жыл бұрын
Sir puluwnnm, Laga thiyena salli invest krnn hoda vidi kiyla dena video sires ekk ptngnnko.. Sir oya ganakaadikari kenek, ee gana kiya denn wena hoda kenek ne mn dnn thrmta.. Sirge danuma apta denna deyak krnna.. Thank you very much...❤️❤️❤️
@gamextreme1007
@gamextreme1007 4 жыл бұрын
අමතක උන mircrowokers සයිට් එකට අයෙම log වෙලා බැලුව. 2011.July.16 වෙනකොට 11.46usd හොයලා මම.. පරන මතකයක් අවදි කරාට බොහොම ස්තුතී සහොදරයා.. සුභ පැතුම් හේමීට හේමීට ලස්සනට සාර්තක වෙලා අපේ පරන online earing හොයපු සමාජෙ කොල්ලෙක්..🙂🙂
@chamindakumara7356
@chamindakumara7356 4 жыл бұрын
Bitcoin ගැන video එකක් කරන්න
@lahirusampath7179
@lahirusampath7179 4 жыл бұрын
oya aththatama ahanna ona prshna ganata ahala lssanatq wade karanawa tnx
@dhanatelevision690
@dhanatelevision690 4 жыл бұрын
ගොඩක් වැදගත් video ඒකක්...online busniss කරන එක ගොඩක් හොදයි.fiverr ගැන video එකක් කරන්න.මම දැනටමත් fiverr එකේ ඉන්නව.හැබැයි තාම job එකක් ලැබුනෙ නැහැ.ඒ්ක ගැන හරියට දැනගන්න පුළුවන් වෙන දෙයක් කරන්න.ඔබට සදා ජය..
@CeylonClassics
@CeylonClassics 4 жыл бұрын
තරුණ කොල්ලො කෙල්ලො මෝටිවේට් වෙන්න ඕන, 8-5 රස්සාවකින් එහාට හිතන්න, ව්‍යවසායකයෙක් වෙන්න, එහෙම උනොත් රට මීට වඩා දියුණු වෙනවා අනිවාර්යයෙන් ❤ . සිංහල Acoustic අහන අය අපේ චැනල් එක පැත්තෙ ඇවිත් හොඳ නරක කියල යන්න 🙂🎹🎙️
@g-oneonline4559
@g-oneonline4559 4 жыл бұрын
Ape tharuna param parawe aluthen deyak aramba karanna, e wagema thaman karana rakiyawa ho business eka karan yanna manasikawa shakthiyak denna apema kollek patan gaththa motivation youtube channel ekak. Balala subscribed karala like ekak danna kiyala adaren illanawa.🙏🙏 Likn 👉 kzbin.info/www/bejne/jGTNm4d5rdKYjrM
@shanakaravipraba5005
@shanakaravipraba5005 3 жыл бұрын
අමිලගේ youtube chanal එකේ ලින්ක් එකක් දාන්න කෝ
@WithHashi
@WithHashi 4 жыл бұрын
හරිම වටිනව.. ජය වේවා... ❤️❤️❤️
@drtrangika
@drtrangika 4 жыл бұрын
good program thanks for doing. amila thanks for sharing your experiences. ❤❤
@amararj3088
@amararj3088 4 жыл бұрын
Adarei aiye godak.... Ape rata goda ganna haduna channel ekk❤💪
@amazingworld2157
@amazingworld2157 3 жыл бұрын
Online entrepreneurs ekata join wena widiya kiyanna pls and thanks a lot spies encourage kalara viraj mahathata,.
@gayankasun6479
@gayankasun6479 4 жыл бұрын
godak watina deyak.. thank you viraj aiye.. amila aiya good job.
@nimuthuperera4813
@nimuthuperera4813 4 жыл бұрын
මාරම වටිනවා වීඩියෝ එක
@UdanaWickramasinghe
@UdanaWickramasinghe 3 жыл бұрын
Excellent. These are the content that should be promoted. Rather than negative content.
@nadithmendis3088
@nadithmendis3088 3 жыл бұрын
Future is created by sharing experience. Good work.
@ලුක්මාල්-ඞ2ශ
@ලුක්මාල්-ඞ2ශ 3 жыл бұрын
බොරුවට තාත්තා මලා අම්මා මලා කුනු කකා හිටියෙ ගගා මේක බොරු කියනවට වඩා කොච්චර වටිනවාද .කාට හරි ගොඩ යන්න පුළුවන්
@dinindurukshan6649
@dinindurukshan6649 4 жыл бұрын
Godak watina video ekak❤❤
@petsfun9938
@petsfun9938 4 жыл бұрын
Amila oyaa nan maara nihathamaanee kenek. Aththatama agaya karanna oone kenek.👍godak pin atharaman welaa hitapu mata meken paarak pennuwata..💜💜 BA ekatath godaak pin.. 💜
@upulbandara6922
@upulbandara6922 2 жыл бұрын
Good Luck...
@leelanathpremakumara7779
@leelanathpremakumara7779 3 жыл бұрын
Jayawewa malli. Mama Horana. Mamath may dinawala online marketing Hondata Balanawa.matath igenaganna udaw karamna.polonnaruwata Enna puluwan.Ane malli mata udaw karanna.stuthi.
@viranchanura3834
@viranchanura3834 4 жыл бұрын
මොකද්ද බන් ඒ club එක..❤️❤️
@adrianperera3328
@adrianperera3328 4 жыл бұрын
So happy for him.Hope to be like him oneday 👍
@SLVideoTubemusic
@SLVideoTubemusic 4 жыл бұрын
උත්සහාවන්තයා ජයගන්නවා මයි
@pahan1561
@pahan1561 4 жыл бұрын
Nawran අයියගෙ interview එකකුත් කරන්න
@shasikarukmal7599
@shasikarukmal7599 4 жыл бұрын
Good luck for you Young Entrepreneurs Polonaruwa...
@WidurangaBandara
@WidurangaBandara 4 жыл бұрын
Proud of you malliya 😍🤗❤️🎊 තෙරුවන් සරණයි
@darshanaabeyrathne6376
@darshanaabeyrathne6376 4 жыл бұрын
ආඩම්බරයි බ්‍රෝ 😍🇱🇰
@nimuthuperera4813
@nimuthuperera4813 4 жыл бұрын
ලසන්ත අයියත් එක්ක interwive එකක් ඔනේ
@dilushasenevirathna9021
@dilushasenevirathna9021 4 жыл бұрын
වැඩ්ඩෙක්... ♥️
@amilaranasingha4932
@amilaranasingha4932 3 жыл бұрын
Godak Honda video ekak.mamath internet money karana aapu aluth kenek. Matath me paththata apuwama baadaka wadi wela thiyenne Amilata wagema. Maasa 3k wage patan aran. Thaama hariyata adaayamak hadune na. Mage hitheth thiyenne Amilata wagema kawadahari anith ayata uganwala anith aya mata Dena abhiyogawalata uththara denawa kiyanna ekamayi. Amilage gamana GANA danagaththu gamana mage aramunu thawath shakthimath una.sthuthiyi. video ekatath sthuthiyi.mata Amilawa sambanda karala denna puluwanda....
@danielbriwen537
@danielbriwen537 4 жыл бұрын
Thank you very much for your valuable videos
@77smad57
@77smad57 4 жыл бұрын
Mama adai mehema deayak baluwe.. fatta aiye.. mama hoyala balala igana ganna oni mata..❤️❤️❤️ tnx aiye fattma
@isuruchamaraa2123
@isuruchamaraa2123 4 жыл бұрын
සුපිරි kathwa
@heartbeat2746
@heartbeat2746 4 жыл бұрын
සුපිරියි .. ජයම වේවා
@lisulashamendra8864
@lisulashamendra8864 4 жыл бұрын
Superb malli
@bimsara7766
@bimsara7766 4 жыл бұрын
Supiri godak watinawa💜️
@randikadayan2112
@randikadayan2112 4 жыл бұрын
Suba pathum dedenatama. Bohoma isthuthi pahadili kirimata🙏💪👍👏❤️
@CaptainytOfficial
@CaptainytOfficial 4 жыл бұрын
ජය වේවා අමිල මල්ලි ❤️
@kob3570
@kob3570 4 жыл бұрын
pin paata peenwa munen sirawatama :V
@විස්තරේ-ම1ඝ
@විස්තරේ-ම1ඝ 4 жыл бұрын
Dakapu wedagathma utube chanell eka..tanx viraj👍
@mobilezonenewtown
@mobilezonenewtown 4 жыл бұрын
👍 එල මල්ලි ඒකලෙ ඉදල දන්නව උඹ කාපු කට්ට - ජය වේවා.
@arroundtheworld1555
@arroundtheworld1555 4 жыл бұрын
Niyama wdk ❤️❤️
@sajilahbandara5166
@sajilahbandara5166 4 жыл бұрын
නියමයි ♥️
@isurum
@isurum 4 жыл бұрын
Proud of you Amila !
@Econ-bc6ef
@Econ-bc6ef 4 жыл бұрын
Menna chanal wadakata athi deyak thiyana. Supiri aiya
@nehakhan6634
@nehakhan6634 4 жыл бұрын
A kale tibunu gatalu nemei alutin ana ayata vadagath monavada mulinma karapu online jobs.kohomada aka igena gatte mula idala.dan kothaninda aka igenaganna puluvan.mevage prashna ahanna.avatai pilituru one aluth ayata.ahema nathuva a kale eyalata tibunu badaka hari patan gattama karagena yanna upades hari nemei one.ana hamoma kiyanne onna oya tika.agana poddak avadanaya denna
@thariandravi
@thariandravi 4 жыл бұрын
අපි කොමඩි වීඩියෝ කලාට අපිත් ආසයි fiver karanna
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,1 МЛН
New Business Ideas with Harsha Rathnayake
26:54
Business Advisor
Рет қаралды 90 М.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17